No video

රූපය දැන ගැනීම | 01 කොටස | Most Ven Kothmale Kumarakassapa Thero

  Рет қаралды 12,505

Madusanka Nawarathne

Madusanka Nawarathne

Күн бұрын

රූපය පරිපූර්ණ ලෙස දැන ගන්නේ චක්ඛු විඤාණයෙන්ද? මනෝ විඤාණයෙන්ද?
පිරිසිදු පෙල දහමට ගලපමින් සිදුකරන ධර්මානුකූල විග්‍රහය.
#Wibhajjawada

Пікірлер: 25
@sunethrarupage4597
@sunethrarupage4597 2 жыл бұрын
වන්දනීය පූජනීය ස්වාමීන් වහන්ස නිවන් මග හෙලිකරන මේ දේශනා නිසා මට තිබුන ගැටලු ගොඩක් විසදූනා ස්වාම්නී ගුරු දේවයන් වහන්ස ඔබ වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ajmd3655
@ajmd3655 3 жыл бұрын
Sadhu!Sadhu!Sadhu! හොඳට තේරුම්ගියා ස්වාමින්වහන්ස.
@sarathweerasinghe2703
@sarathweerasinghe2703 2 жыл бұрын
තෙරුවන්සරණයි මෙම පැහැදිලිකිරීම හරිම වටිනව. නැත්තන් ස්වාමීන්වහන්සේ කියපු විදිහටම වැරදි අවබෝධයක් එනවා. ඔබවහන්සේ උපවකුත් අරගන පහදිලකලා නම් තවත් හොදයි කියල මට හිතුන.
@nuwanbandaranawaratne8433
@nuwanbandaranawaratne8433 4 жыл бұрын
මදුශංක ඔබට බොහොම පින් , මෙම දහම් දේශනා පැහැදිලි ලෙස පටිගත කොට ඵල කිරීම සම්බන්ධයෙන්. තෙරුවන් සරණයි !!!! බොහෝ වරක් ඔබට කතා කිරීමට උත්සාහ කළා , නමුත් බැරි වුනා .
@lalithyabuddhi1923
@lalithyabuddhi1923 2 жыл бұрын
තෙරුවන් සරණයි
@bhantechandima
@bhantechandima 4 жыл бұрын
සාදු සාදු සාදු
@kalanasachinthana4869
@kalanasachinthana4869 3 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@sandugamage4448
@sandugamage4448 4 жыл бұрын
සාධු! සාධු!! සාධු!!!🌸🙏🙏🙏🌸
@sunethrajayasundera4322
@sunethrajayasundera4322 4 жыл бұрын
පිරිසිදු පෙළ දහමට අනුව, ඔබවහන්සේ මේ කරන ධර්ම විග්‍රහය නිවන් සොයන සැමට ඉතාම වටිනා දේශනාවක් . ගැඹුරු දහම් අර්තය තේරුම් නොගත් සමහර ස්වාමීන්වහන්සේලාත්, ගිහි පිරිස් සමඟ එක්ව,මේ වටිනා ධර්ම කාරණාව වරදවා ගෙන, විස්තර කරනවා දැක ඇත. විපාකයේම කෙලෙස් යෙදුනා නම්, කිසිදා කිසිවෙකුට සසරින් එතෙර වන්නට වෙන්නේ නැත. ඔබවහන්සේට අප්‍රමාණ පින් . සාදු සාදු සාදු
@mallikasrilanka5029
@mallikasrilanka5029 4 жыл бұрын
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු
@mallikasrilanka5029
@mallikasrilanka5029 4 жыл бұрын
ස්තුතියි කලනමිතුර
@therunibandara8278
@therunibandara8278 4 жыл бұрын
🙏🙏🙏
@kanthigunaratne3055
@kanthigunaratne3055 4 жыл бұрын
Hodin Sawan dunimi. Teruna. Niwan Labeywa.
@mallikamenike1809
@mallikamenike1809 4 жыл бұрын
sadu sadu sadu
@cmrr3099
@cmrr3099 4 жыл бұрын
pohoma pin teruwansaranai
@leelaratnayake6838
@leelaratnayake6838 4 жыл бұрын
Sadu Sadu more merits to you
@stackflow4007
@stackflow4007 4 жыл бұрын
Theruwan Sarani
@kasunmadurasinghe8456
@kasunmadurasinghe8456 Жыл бұрын
ගරැ ස්වාමින් වහන්ස දිට්ඨි, සූත,මුත විඤාත යනූ රහතන් වහන්සේ පරිහරනය කරන විදිය. එවිට දිට්ඨි යනූ කූමක්ද??
@nishaniwijeweera574
@nishaniwijeweera574 4 жыл бұрын
Advertisements natuwa darma danya denawanam obata godak pin
@anuradhaperera3802
@anuradhaperera3802 3 жыл бұрын
ඒක කරනන්නේ මේ මහත්තය නෙමේ.....KZbin එකෙනුයි🤣
@kapilayasantha6289
@kapilayasantha6289 4 жыл бұрын
🙏
@upsisirabandara8972
@upsisirabandara8972 4 жыл бұрын
🙏🙏🙏🙏
@anusharajakaruna4922
@anusharajakaruna4922 3 жыл бұрын
තේරෙන්නෙ නෑ. ඉතින් අපිට මොකක්ද කරන්න කියන්නෙ.
@MadusankaNawarathne
@MadusankaNawarathne 3 жыл бұрын
නොතේරෙන තැන් වෙතොත් පෞද්ගලිකව දැනුවත් කරන්න 🙏
@vajiravithanage7
@vajiravithanage7 2 жыл бұрын
ගොඩක් ධර්මය ශ්‍රවණය කරන්න.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 10 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 20 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 157 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
නාම රූප | Ven. Mankadawala Sudassana Thero | Deegavapiya
1:12:25
Madusanka Nawarathne
Рет қаралды 40 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 10 МЛН