නිවනේ නිවීම - 01|අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමින්වහන්සේ|Niwane Nivima|Ven.Gnanananda Thero

  Рет қаралды 8,495

Niwan Maga

Niwan Maga

7 ай бұрын

නිවනේ නිවීම - 01|අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමින්වහන්සේ
මීතිරිගල ආරණ්‍යසේනාසනයේදී පවත්වන ලද නිවනේ නිවීම දේශන මාලාව (01)
Niwane Nivima|Most Ven. Katukurunde Gnanananda Thero
Niwan Maga
තෙරුවන් සරනයි!
මෙම නාලිකාව තුළින් විවිධ දේශකයන් නිවන අරමුණු කර සිදු කර ඇති දේශනාවන්, සංවාද ගෙන එන අතර, සියලු දහම් කරුණු තම තමන්ගේ නුවණින්, ප්‍රඥාවෙන් විමසා බලා නිවනටම හේතු කර ගැනීමට හැකිවේවා!
ඇතැම් සංවාදවල, දේශනාවල හඬෙහි ඇති නොපැහැදිලිතාව පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.
Theruwan Saranai!
This channel is dedicated to share dhamma sermons and conversations conducted to provide guidance towards Enlightenment.
May you be able to grasp the wisdom shared through these videos and walk on the path to enlightenment!
Our sincere apologies for the audio interruptions you might come across during certain discussions & sermons.
#nibbana #dhamma #damma #nibbana #ලෝකෝත්තර #aranadhammathero #dhammadiscussion #ධර්මසාකච්ඡා #නිවන්මග #ආර්ය මාර්ගය #niwanmaga #methmalarana #dhammagawesithero #karadulena #කරඬුලෙනධම්මගවේසීස්වාමීන්වහන්සේ #කැනඩාවේනිරෝෂාමෑණියෝ #nirodaarana #nirvana #spirituality #buddhism #buddhateachings #budubana #budubanasinhala #enlightenment #sumithperera #දික්කුඹුරේසුභූතිස්වාමීන්වහන්සේ #dikkumburesubuthithero #sathya dharmaya #buddaparayanathero #sithakamayawa #mankadawalasudassanathero

Пікірлер: 19
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 5 күн бұрын
සාදු සාදු සාදු
@upulfernando6238
@upulfernando6238 5 ай бұрын
පැහැදිලිවම, බුද්ධ වචනය තුළ සියල්ල පෙන්වා දී ඇති බවත් .යම් විටක අටුවාවන් තුලින් ධර්මය ගවේෂණය කරන්නවුන්ට එහි ඇති ගැටලු සහගත ස්වභාවයන් පෙන්වා දී සූත්‍රයට මුල්තැන දෙමින් සද්ධර්මය දකින්නට හැකිය යන්න හෙලිදරව් කළ මෑත කාලීනව නිර්භයව ‍ප්‍රරඥාව තුළින් බුද්ධ වචනය හෙළිදරව් කළ අපගේ නායක ස්වාමින් වහන්සේට නිවන් සුව අත් වේවා !!
@user-pu5ve4td9l
@user-pu5ve4td9l 2 ай бұрын
Sadu sadu
@aseelarathana2008
@aseelarathana2008 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@user-cr6gu9eg2k
@user-cr6gu9eg2k 5 күн бұрын
🙏🙏🙏
@jagmeet8020
@jagmeet8020 11 күн бұрын
साधु साधु साधु🙏🙏🙏
@prasangakariyawasam8338
@prasangakariyawasam8338 2 ай бұрын
සාදු සාදු සාදු.......🙏🙏🙏🙏
@shiranigunarathna2738
@shiranigunarathna2738 4 ай бұрын
Sadu sadu sadu.
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 6 ай бұрын
සුවපත් වේවා !🙏
@savithriwijesurendra4555
@savithriwijesurendra4555 7 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@demunisenanayake8359
@demunisenanayake8359 6 ай бұрын
🙏Sadu🙏Sadu🙏Sadu!!!
@rupasiriperera8085
@rupasiriperera8085 7 ай бұрын
නාම රූප පැටළැවිල්ල! නාමය රුප්පනය වේ, රූපය නම්‍යතාවයට පත් වේ! පහන නිවී යාම (පහ නිවී යාම) උපමාවකි. දර ගිනි ගැනීම ද ( තමන් ගේ දැරීම් ගිනි ගැනීම) ද උපමාවකි. චක්‍ර වලින් මිදීමට උපමා අවබෝධයෙන් මිස වෙන පිහිටක් නැත. මෙවැනි උපමා අවබෝධ නොකරගෙන ඒවායේ පරිස්පරයන් දැකීම තවත් චක්‍රයක හිරවීමක් පමණි. සරල දෙය අවබෝධ කර ගත හැක්කේ ළදරු සිතකින් පමණි. පිටක, අටුවා, ටීකා කියවා මනස අවුල් කරගත් වැඩිවියට පත් සංකීර්ණ සිතකින් සරල දෙය අවබෝධ කර ගත නොහැකි ය! බුදු වදන අවබෝධ කරගැනීමට දත යුත්තේ එකම එක සූත්‍රයක් පමණි! එම සූත්‍රය තුළ මුළු ත්‍රිපීටකය ම දැකිය හැක්කේ බුදු වදන අවබෝධ වූවෙකූට පමණි!! රෝදයක් හැදුනොත් ගමනක් ඇති වේ. රෝදය කැඩුණොත් ගමන නවතී. හැදුණු රෝදය නිරෝද වේවා!!! සුවපත් වේවා!!!!
@mageammo1971
@mageammo1971 3 ай бұрын
පෙර නෑසූ විරූ ශ්‍රී සද්ධර්මය අවබෝධයෙන් වදාළ යම් ස්වභාවයක් වෙත්ද ඒ කල්‍යාණ මිත්‍ර සේවනය භාග්‍යයක්මය.,
@sudarshanipathinayake3379
@sudarshanipathinayake3379 6 ай бұрын
🙏🙏🙏
@ramyavidanapathirana2965
@ramyavidanapathirana2965 2 ай бұрын
🙏🙏🙏
@chithradesilva5293
@chithradesilva5293 6 ай бұрын
🙏🙏🙏
@kalyanisilva2412
@kalyanisilva2412 7 ай бұрын
🙏🙏🙏
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 4 ай бұрын
🙏🙏🙏
@roshanichandrika9242
@roshanichandrika9242 7 ай бұрын
🙏🙏🙏
Patichcha samuppadaya 01| Katukurunde Gnanananda Thero | Easy Guide
59:08
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 36 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 44 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
My Self - Ven. Dr. Madawala Punnaji Maha Thero
52:15
Buddha Dharma TV
Рет қаралды 13 М.
නිවනේ නිවීම 05 - Katukurunde Nanananda Bhikkhu
52:50
Katukurunde Nanananda Bhikkhu
Рет қаралды 7 М.
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 36 МЛН