නිවැරදිව පා සරඹ ඉගෙන ගනිමු 01 | Shaasthra | ශාස්ත්‍රා

  Рет қаралды 45,442

SHASTHRAA

SHASTHRAA

Күн бұрын

අපගේ පාඨමාලවන් සඳහා සම්බන්ධ වීමට මෙම දුරකතන අංකයට අමතන්න.
+94 77 336 0105
ඔන්ලයින් ක්‍රමයට ඔස්සේ සහභාගි විය හැක.

Пікірлер: 52
@ACHI309
@ACHI309 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම් මම නවය වසරේ ඒත් මට තව ගොඩ සරබවත් බරුව හිටියේ කොරෝනා තත්වේ නිසා පාසලෙන් ඉගෙන ගන්නත් බැරි වුණා ඒත් දැන් මට පුළුවන් මේ වගේ වැඩසටහන් තියනවා ට ඔබතුමියට ගොඩක් පින්
@shasthraa8363
@shasthraa8363 3 жыл бұрын
ඔබ පුරුදු වුනු පා සරඹ 0773360105 wartsApp video තුලින් අපට එවන්න.
@chandrikapriyadarshani5305
@chandrikapriyadarshani5305 Жыл бұрын
නැටුම් ගැන නොදන්න කෙනෙකුට වුනත් තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා.ගොඩක් ස්තුතියි සර්ට🙏🙏🙏
@madushawikramasinha126
@madushawikramasinha126 Жыл бұрын
Godak watinawa miss digatama me program eka karagena yanna .
@AmithGuru
@AmithGuru 3 жыл бұрын
සාරංග අයියා සහ අක්කා ජයෙන් ජය 🙏🙏 වටිනම වැඩක් අපේ කාලෙට..
@shasthraa8363
@shasthraa8363 3 жыл бұрын
බොහොම ස්තුති මල්ලි .
@SandarageGamini
@SandarageGamini Ай бұрын
ගොඩාක් ස්තූතී සර් සර්ටයී මිස්ටයි ගොඩාක් පින් මේ වගේ දේවල් ළමයින්ට කියලා දෙනවට❤❤
@karnagala
@karnagala Жыл бұрын
අනෙ ඔයා ට ගොඩක් පින් ❤️🥰හොදටම තෙරුනා ❤️🥰
@ShanikaWickramasinghe-s5k
@ShanikaWickramasinghe-s5k 2 ай бұрын
Mama ada me vido eka dakke. Ane hodata theruna. Man natum gana kisima awabodayak thibunnathi kenek. Me vido eken marama awabodayak awa. ❤
@sanjivanisanjivani8137
@sanjivanisanjivani8137 5 ай бұрын
Thnk usir medam,,gdk hoda video akak
@biyankadilrukshi-of3lq
@biyankadilrukshi-of3lq Жыл бұрын
Niyamai 😊
@AnushaGeetha-ko9vu
@AnushaGeetha-ko9vu 3 ай бұрын
Niyamai❤❤
@nimalrathnathilaka5597
@nimalrathnathilaka5597 2 жыл бұрын
Good Job.............👍
@UthpalaEroshan
@UthpalaEroshan 2 жыл бұрын
බොහෝම වටිනා වැඩක් සාරංග අයියා ශමිලා අක්කා..❤
@milroy4611
@milroy4611 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@susanthadesilva542
@susanthadesilva542 5 ай бұрын
Godak watinawa
@asankasadaruwan9462
@asankasadaruwan9462 Жыл бұрын
👍👍❤
@gayathrikapuruge1169
@gayathrikapuruge1169 2 жыл бұрын
Godak sthuthi🙏😊
@lakshithavimukthi3449
@lakshithavimukthi3449 3 жыл бұрын
Niyamai sir supiri
@kumarakumarakumara3925
@kumarakumarakumara3925 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏
@aaknowledgeideas4405
@aaknowledgeideas4405 Жыл бұрын
❤💝💖s
@amandadasanayaka1435
@amandadasanayaka1435 Жыл бұрын
Good job Mek dihtam krgen ynna Please
@manjulajayasekara3141
@manjulajayasekara3141 10 ай бұрын
Pasaramba nataddi bera wadanaya karanawada thalampata pamanak neda wadaya karanne
@sarangadanceacademy
@sarangadanceacademy 10 ай бұрын
ඔබ නිවැරැදියි , නමුත් මම මේ සදහා බෙරය යොදා ගත්තේ මේ වැඩේ වර්ණවත් කරගැනීම් සඳහායි.
@warunaabewicrama7256
@warunaabewicrama7256 2 жыл бұрын
Thanks
@priyan7005
@priyan7005 Жыл бұрын
Hodai
@shalikaprasadini7197
@shalikaprasadini7197 Жыл бұрын
Sir rajagiriya awata class kranne nadda sir
@umesheranga6185
@umesheranga6185 2 жыл бұрын
❤️❤️❤️❤️
@inokapriyadarshani7475
@inokapriyadarshani7475 2 жыл бұрын
😘😘😘
@sakunthalaabeyrathna1965
@sakunthalaabeyrathna1965 Жыл бұрын
මම දැන් නටනවා 👍👍😃😃🙁🤣😖
@sakunthalaabeyrathna1965
@sakunthalaabeyrathna1965 Жыл бұрын
තුන් අඩිය අහ්මෝ්්
@chanikanimanthi5432
@chanikanimanthi5432 4 ай бұрын
Paa. Saramba walatat bere wadanaya kalata kamaknadda miss
@shasthraa8363
@shasthraa8363 15 күн бұрын
Paa saramba natanna thaalampata swath pramaanawath. Namuth ada wenawita guruwaru beraya waadanaya karamin thaalaya labaadenawa. Ehei waraddak naa..
@nethminivarthana643
@nethminivarthana643 3 жыл бұрын
Sir class karanawada ?
@shasthraa8363
@shasthraa8363 3 жыл бұрын
ඔව් කරනවා 0773360105
@nethminivarthana643
@nethminivarthana643 3 жыл бұрын
@@shasthraa8363 Ok, sir thank you
@oshadihiruni-q1e
@oshadihiruni-q1e 7 ай бұрын
Miss dancing kynne ageme thiynne oni deyakd Naththam practise kroth ntnne puliwand
@shasthraa8363
@shasthraa8363 15 күн бұрын
Narthanayata aasaawak, unanduwak thiyenawaanam e wenuwen kapaweemen puhunu wenna puluwan nam, saahena pramaanayak hadaganna puluwan. Namuth upathin natuma aran enakota wadaa pahasuwen eya igenaganna saha idiripath karanna hakiyaawa labenawa.
@kumudupriyadarshani6171
@kumudupriyadarshani6171 8 күн бұрын
බෙර වාදනය නොදා ගන්න තිබුනා
@arunaruwanjeewawijayawardh2706
@arunaruwanjeewawijayawardh2706 2 жыл бұрын
sir I am in grade 6. sir mata hanuma wannama amarrui. sir hanuma wanname video eka dammada?
@shasthraa8363
@shasthraa8363 2 жыл бұрын
Nehe putha thawama kare nehe
@lakshithavimukthi3449
@lakshithavimukthi3449 3 жыл бұрын
Oyala koheda
@shasthraa8363
@shasthraa8363 3 жыл бұрын
කොලොන්නාව
@sarathmanelkarunarathna9920
@sarathmanelkarunarathna9920 2 жыл бұрын
සර් ලාගේ ගොඩ සරඹ පාඩම් දාලා නැද්ද ?
@shasthraa8363
@shasthraa8363 2 жыл бұрын
ඉදිරියේදී අපි දාන්න බලාපොරොත්තු වෙන්වා.
@tharindudilhan9746
@tharindudilhan9746 2 жыл бұрын
පා සරඹ වලට බෙර වාදනය නොකරයි
@shasthraa8363
@shasthraa8363 2 жыл бұрын
බොහොම ස්තුති එය මාද දන්නා කාරනයකි.
@anomapriyadarshani4014
@anomapriyadarshani4014 Жыл бұрын
😂😅
@sakunthalaabeyrathna1965
@sakunthalaabeyrathna1965 Жыл бұрын
ෂාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාමරැ
@nimalrathnathilaka5597
@nimalrathnathilaka5597 2 жыл бұрын
ඕගොල්ලො ජා ඇල ප්‍රදේශයෙ පන්ති කරන්නෙ නැද්ද...........?
@shasthraa8363
@shasthraa8363 9 ай бұрын
සමාවෙන්න අපි ජා ඇල පන්ති පවත්වන්නෙ නැහැ.
@fgfcvfcvcvhgf
@fgfcvfcvcvhgf Жыл бұрын
♥️♥️♥️
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
ගොඩසරඹ (1-4)
6:31
Ruwani Thakshila
Рет қаралды 10 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.