තිළිණි ගුණරත්න ලියන "වළා තීරයෙන් එහා" 01 (මං කවදාහරි මැරි කරන්නේ අම්මි හොයලා දෙන කෙනෙක්ව)

  Рет қаралды 15,060

කිරුළ නව කතා කෙටි කතා එකතුව

කිරුළ නව කතා කෙටි කතා එකතුව

Күн бұрын

Пікірлер: 67
@nishanithennakoon3215
@nishanithennakoon3215 10 ай бұрын
කතාව හරිම ලස්සනයි එවගේම හරිම ආදරනීය පවුලක් හරි සතුටුයි
@Kirula514
@Kirula514 10 ай бұрын
ස්තුතියි 🥰
@rupalathagamage-lj6ro
@rupalathagamage-lj6ro 10 ай бұрын
තෙරුවන් සරනයි ඔයා ට සූබ නත්තලක් වෙවා ලබන්නාඌ අලුත් අඋරුද්ද සුබ ම සුබ වෙවා නිරෝගි සුවය ලඅබේවා දීර්ඝආයුශ ලබේවා
@Kirula514
@Kirula514 10 ай бұрын
ගොඩක් ස්තුතියි. ඔයාටත් එසේම වේවා 🥰😘
@samanthacalistus5517
@samanthacalistus5517 10 ай бұрын
අපිට ආයෙත් අලුත් කතාවක් අරගෙන ආවට ගොඩක් ස්තූතියි...... ඊතන් කියන චරිතය වටා කතාව ගොඩනැගෙයි කියල හිතෙනව...... එකම චරිතෙ ඇතුලෙ හැංගිච්ච චරිතයක් තියනව කියන්නෙ ම එතන තමයි කතාව තියෙන්නෙ......... ඔයාගෙ මේ කතාවත් ලස්සන කුතුහලය පිරුණු කතාවක් වෙයි කියල හිතෙනවා..... ❤❤❤❤❤❤❤❤ ඇත්තටම පුංචි කාලෙ ඉඳන් කාර් රේස්,බයික් රේස් බලපු කෙනෙක් මම..... හැබැයි ආනන්ද වෙඩිසිංහ මහත්තයා අනතුරට ලක්වීම වගේම එතුමාගෙ මරණයත් එක්ක මම රේස් බලන එක සම්පූර්ණ නැවැත්තුව....... අද මේ කතාව කියවද්දි මට මතකෙට ආවා ඔහුව......... 😢😢😢😢😢😢😢😢 ඇත්තටම එතුමා අපේ රටේ බිහිවුණ දක්ශයෙක්...... ❤❤❤❤❤❤❤❤❤❤ ඉතින් ඊතන්ට දුන්නක් හොයල දෙන්න ඔයාට බාරයි..... ❤වළා තීරයෙන් එහා❤ ට පියවර තියන්න........... ❤❤❤❤❤❤❤❤
@Kirula514
@Kirula514 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාටත්. දැනට මං මුකුත් නොකියා ඉන්නම්. කොටස් ටිකක් යනකම් ඉඳල බලමුකෝ නේද 🥰🥰🥰
@suseemagunawa7032
@suseemagunawa7032 10 ай бұрын
ලස්සනයි කථාව ගොඩාක් ❤❤❤
@Kirula514
@Kirula514 10 ай бұрын
ස්තුතියි 🥰
@priyangaabeysinghe1493
@priyangaabeysinghe1493 10 ай бұрын
ඔයාගේ හැම කතාව ක්ම හරිම ලස්සනයි හරිම ආදරනීය යි ..ගොඩාක් ආසාවෙන් බලන්නෙ .. ❤❤❤❤❤
@Kirula514
@Kirula514 10 ай бұрын
ස්තුතියි 🥰🥰🥰
@حسينحسين-ذ5ت8س
@حسينحسين-ذ5ت8س 10 ай бұрын
Adarei manike balagena hitiye aluth eka danathuru theruwan saranai
@Kirula514
@Kirula514 10 ай бұрын
ස්තුතියි 🥰
@DeepikaMalkanthi-x6d
@DeepikaMalkanthi-x6d 10 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤
@Kirula514
@Kirula514 10 ай бұрын
ස්තුතියි 🥰
@nilanijaya7802
@nilanijaya7802 10 ай бұрын
Wow ❤️ thilini most interesting.... ඔයාගේ කතාවක් නැතිව පාලුවෙන් හිටියෙ..❤❤❤❤❤
@Kirula514
@Kirula514 10 ай бұрын
Thank you 🥰🥰
@rohannandasiri322
@rohannandasiri322 10 ай бұрын
Thvath lassana kathavak.thans hodda❤❤❤❤
@Kirula514
@Kirula514 10 ай бұрын
ස්තුතියි 🥰
@aaphoneaaphone2021
@aaphoneaaphone2021 10 ай бұрын
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️ මැනික
@Kirula514
@Kirula514 10 ай бұрын
ස්තුතියි 🥰🥰
@UpekshaHettiarachchi-yi5bm
@UpekshaHettiarachchi-yi5bm 10 ай бұрын
Lassnai nangi katawa ❤❤
@Kirula514
@Kirula514 10 ай бұрын
ස්තුතියි 🥰
@rasikadissanayaka6999
@rasikadissanayaka6999 10 ай бұрын
Harima lassanai alut katawat
@Kirula514
@Kirula514 10 ай бұрын
ස්තුතියි 🥰🥰
@desnasandamali5268
@desnasandamali5268 10 ай бұрын
ලස්සනයි අක්කා❤❤❤❤❤❤❤❤❤❤
@Kirula514
@Kirula514 10 ай бұрын
ස්තුතියි 🥰
@nilanthivijerathna3437
@nilanthivijerathna3437 10 ай бұрын
Lassani menika kathawa ❤❤❤
@Kirula514
@Kirula514 10 ай бұрын
ස්තුතියි 🥰
@Mal1976malki
@Mal1976malki 8 ай бұрын
ලස්සන කතාවක් .සමගි පවුලක්
@Kirula514
@Kirula514 8 ай бұрын
ස්තුතියි 🥰🥰
@PradeepaAbeywickrama
@PradeepaAbeywickrama 10 ай бұрын
oya kathawak danakn balan hithiye akkioo thank you lassana kathwak kiyla hithenawa mekath
@Kirula514
@Kirula514 10 ай бұрын
You are welcome 🥰🥰
@priyapeirisip3853
@priyapeirisip3853 10 ай бұрын
ලස්සන ම ආදරණීය කතාවක් වෙයිවගේ❤ ලස්සන ආදරණීය පවුලක් ❤ තුන්කොන් ප්‍රේමකතාවක් වගේ නේද තිළී මේක...හැබැයි මං ආසම දේවල් ගොඩාක් අද කතාව ඇතුලේ තිබුණා❤❤ ඒකෙන් විශේෂම ඊතන් රයිඩර් කෙනෙක්,බයික් රයිඩර් කෙනෙක් වීම❤ මං හරිම ආසම දෙයක්❤ foxhill super cross පිස්සියක් මං ඉස්සර 🏍️ තෑන්ක්ස් රයිඩර් කෙනෙක්ගේ කතාවක් ගෙනාවට ඒත් ඒක කතාවේ හයිලයිට් වෙනවද තිළී???එහෙම වුණා නම් ආසයි ❤❤
@Kirula514
@Kirula514 10 ай бұрын
ගොඩක් ස්තුතියි. ඊතන් රයිඩර් කෙනෙක් විදිහට හයිලයිට් වෙන්නේ නම් නෑ එච්චර. ඒ වගේම මේක තුන්කොන් ආදර කතාවක් කිව්වට ඒක ඔයා හිතන විදිහේ එකක් නෙමෙයි කියලත් කියන්න පුළුවන්. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා 🥰🥰
@priyapeirisip3853
@priyapeirisip3853 10 ай бұрын
මුලම වැරදුනා නේ මට එහෙනම් මේ පාර😁 රයිඩර් කෙනෙක්ගේ කතාවකුත් ලියන්නකෝ වෙලාවක...දඩබ්බර රයිඩර් කෙනෙක් දඟකාර පෙම්වතියක් වගේ.....හාද....😁
@MalakaKalum-z6s
@MalakaKalum-z6s 10 ай бұрын
Kathawa lassanai godak. Good luck ❤❤❤
@Kirula514
@Kirula514 10 ай бұрын
ස්තුතියි 🥰
@lasaabe1546
@lasaabe1546 10 ай бұрын
I've been waiting for this 🙂
@Kirula514
@Kirula514 10 ай бұрын
Thank you 🥰
@NiroshAJayAkodi-o5r
@NiroshAJayAkodi-o5r 10 ай бұрын
Harima lassani nangi thanks
@Kirula514
@Kirula514 10 ай бұрын
ස්තුතියි 🥰
@Mal1976malki
@Mal1976malki 8 ай бұрын
ඔන්න මම අද ඉදලා මේ කතාව බලනවා . .❤
@Kirula514
@Kirula514 8 ай бұрын
ස්තුතියි 🥰🥰🥰🥰
@ChandrikanishanthiDissan-wl1or
@ChandrikanishanthiDissan-wl1or 10 ай бұрын
Harima lassanai
@Kirula514
@Kirula514 10 ай бұрын
ස්තුතියි 🥰
@madurikahansaniliyanawaduge
@madurikahansaniliyanawaduge 10 ай бұрын
Aneeee aluth kathawak
@Kirula514
@Kirula514 10 ай бұрын
🥰🥰🥰
@chadimadeduhu4526
@chadimadeduhu4526 10 ай бұрын
ලස්සනයි කතා ♥️♥️❤️❤️❤️❤️❤️❤️ආදරේ ඔයාට අපි ♥️❤️
@Kirula514
@Kirula514 10 ай бұрын
ස්තුතියි 🥰😘
@AaAa-ot1dp
@AaAa-ot1dp 7 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉
@Kirula514
@Kirula514 7 ай бұрын
🥰🥰🥰
@ruwanidilrukshi1437
@ruwanidilrukshi1437 10 ай бұрын
man ekaaa
@Kirula514
@Kirula514 10 ай бұрын
🥇🥰🏆 ස්තුතියි 🥰
@anushadamayanthi3449
@anushadamayanthi3449 10 ай бұрын
❤❤❤❤❤❤❤
@Kirula514
@Kirula514 10 ай бұрын
🥰🥰🥰
@GandhiKuwait-vf7jf
@GandhiKuwait-vf7jf 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹❤❤❤❤
@Kirula514
@Kirula514 10 ай бұрын
🥰🥰🥰
@chandraramyalatha6598
@chandraramyalatha6598 7 ай бұрын
😊😊
@Kirula514
@Kirula514 7 ай бұрын
🥰
@pubghs4229
@pubghs4229 10 ай бұрын
Lassani nade daruwo
@Kirula514
@Kirula514 10 ай бұрын
ස්තුතියි 🥰
@SriyaniMalkanthi-nw9qp
@SriyaniMalkanthi-nw9qp 8 ай бұрын
Lasanaiiiiii
@Kirula514
@Kirula514 8 ай бұрын
ස්තුතියි 🥰
@chandraramyalatha6598
@chandraramyalatha6598 6 ай бұрын
😂😂😂
@Kirula514
@Kirula514 6 ай бұрын
🥰
@dilanmanikya1442
@dilanmanikya1442 10 ай бұрын
❤❤❤❤❤
@Kirula514
@Kirula514 10 ай бұрын
🥰🥰
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 2,8 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 123 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 33 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 2,8 МЛН