ඳඩු මොණරය, පුෂ්පක යානය අහස් තලය සිප ගත්ත තැන් | රාවණ ප්‍රධාන රාජධානිය පිහිටපු තැන සිට | කොටස 01

  Рет қаралды 188,035

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 434
@meghawijewardane
@meghawijewardane 5 жыл бұрын
මා යාමට පෙරුම් පුරණ Ella!!!! මගේ සිහින නගරය ☀️❤️☁️.... ඔය කපොල්ල හරහා මා කවදා හෝ ගුවන් ගතවනවා මා දකිනවා!!! That's why currently I train in the worst weather conditions so passionately as I so very much want to be there oneday!!! I am looking forward to that day where I can use both of my aviation and scientific knowledge along with the genes I was born with!!!! Thank you so much @Dhanush Vlogs for this amazing episode !! Sahsramukha Ravana is the only person I would believe as HE is the real key !!! ☀️❤️☁️🙏🏻
@DhanushkaVithanage
@DhanushkaVithanage 5 жыл бұрын
#MEGHA Future of Australian Space ස්තුතියි ඔබේ වචන වලට
@චුටිබබි-ඟ6බ
@චුටිබබි-ඟ6බ 5 жыл бұрын
Really, you're a great son. I'm so proud to see your comments here and i wish your all dreams to be successful. May triple gem bless you and i pray for you, and to protect you. We are with you.
@signmedia9690
@signmedia9690 5 жыл бұрын
megha gd luck son.....
@LKSuperHitz
@LKSuperHitz 5 жыл бұрын
As Sri lankans we appreciate your comments and you seem to be an optimist ...Here is another kid in Sri lanka who has amazing talents..kzbin.info/www/bejne/sH20gZyGadGojK8. I am amazed to say that these days many have been born in Sri lanka with amazing talents and spiritualism...
@චුටිබබි-ඟ6බ
@චුටිබබි-ඟ6බ 5 жыл бұрын
@@LKSuperHitz indeed, i watched it, and thank you so much for this information.
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
මහා රාවණ ඉතිහාසය කියද්දි කෑම බිීම පවා අමතක වෙනවා ඒ තරම් වටිනවා අපේ හෙල යක්ක දෙසයේ ලේ උරුමයේ සත්තය කතාව අහද්දී. අත්තෙන්ම හෙල ලේ කැකියනවානම් ඒ කකියන්නේ නියම හෙල යක්ක පරපුරෙ අයගෙ විතරයි. මා දකින්නෙ ඔබ දෙපළ හා මහා රවන ඉතිහාසය විශ්වාස සමෝම හෙල යක්කයන්ය. එසේ නැත්නම් මෙවැනි කැක්කුමක් ඔබාලාට තියෙන්න විදියක් නැහැ. මහා රවන නිරිදුන්ගේ පිහිටයි. තෙරුවන් සරණයි සමෝටම ❤️❤️❤️❤️❤️❤️
@ashokabandara7745
@ashokabandara7745 3 жыл бұрын
අනේ ඇත්තමයි මේවා අහද්දි ඇගට දැනෙනෙ සුවය වචනින් නිමකරන්න බෑ .. සිත තුල මැවෙනවා මේ ඉතිහාස චිත්‍රය ... තවත් මෙවැනි දෙවල් ගෙනෙන්න.. දනුශ් ඔයාට බොහොම පින් මේවන් දෙවල් අපට අහන්න සලස්වනවට තුනුරුවන්ගෙ සරනයි ඔබලාට
@sirimaliyanage7505
@sirimaliyanage7505 2 жыл бұрын
රත්තරන් පුතේ මේවා අපට පැහැදිලිව ප්‍රකාශ කරන ඔබතුමාට බොහොම පින්.අපි සියල්ලෝම මේ මහතාට ගරුකල යුතුය.මගේ පුතාට තෙරුවන් සරණයි. ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව.
@kosaladevin6549
@kosaladevin6549 10 ай бұрын
කවුරු කොහොම කිව්වත් හැම දේම විනාශයට යනවා කියලා...මේ ඒ කාලය නොවේ....💪🙏 සියලුම දේවල් හොද අතට හැරෙනවා අනාගතයේදී...ඒක නියතයි...❤ මේ සිදු වන්නේ එයය...🙏 එහෙම නොවුනා නම් මේ ම්නිස්සුන්ට මෙච්චර දැනුම් සම්බාරයක් තියෙන්න විදියක් නෑ....උවමනාවක් තියෙන අයට ඒ දේවල් ඇස් ඉස්සරහම ඔප්පු වෙයි අනාගතයේදී....🙏 ඔබට ජය වේවා සහෝදරයා....ආදරෙයි..❤🙏💪
@tharindupathirana3144
@tharindupathirana3144 5 жыл бұрын
දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා..ගයාන් සඳකැලුම් ඔබට පින්
@rajithmangala7414
@rajithmangala7414 4 жыл бұрын
රාවණ ඉතිහාසය කියකොට අහන්න අහන්න ආසයි❤🙏
@renurathnayaka3126
@renurathnayaka3126 5 жыл бұрын
අනිවාර්යයෙන්ම විශ්වශක්තිය බලවත්.. ඒ දෙනෙත් විමසිල්ලෙන්.. ජයම වේවා... රාවණ් දෙවියන්ගේ පිහිටයි..🙏
@amaraweeradon4123
@amaraweeradon4123 5 жыл бұрын
Rawana kiyanne dewiyek nemei...asurayek eka hariyata liyanna.waradawa watahanna epa...
@susanthavijasuriyasusantha5716
@susanthavijasuriyasusantha5716 5 жыл бұрын
Gd
@udayangaunawatuna
@udayangaunawatuna 5 жыл бұрын
දිගටම මෙක කරගෙන යන්න ..ජය වේවා රාවණා පිහිටයි ... ❤️❤️❤️🙏🙏🙏
@Heart2591
@Heart2591 10 ай бұрын
ලොව මවිත කරවන ශ්‍රේෂ්ඨ නිර්මාණයන් වගේම ශ්‍රේෂ්ඨ ගුණධර්ම පිහිටි උතුම්ම පින්බිම මේ ශ්‍රී ලංකා ධරණී තලයයි...ධාර්මිකව සිත ගොඩනඟාගෙන මේ සියළු දේ ආධ්‍යාත්මිකව දකින්නට වීර්‍ය වඬන්න...තෙරුවන් සරණයි 🙏
@suriarachchidilruk9240
@suriarachchidilruk9240 4 жыл бұрын
සහස්‍ර මුක රාවනා ,රාවනා ඉතිහාසය ගොඩගන්න මිහිපිට ඉන්න එකම මිනිසා,ගයාන් සදකැලුම්,ගයාන් අය්යා ඔබට ජය ..
@Binary4242
@Binary4242 5 жыл бұрын
දිගටම කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා.. ධනුෂ්ක ඔබට ජය ශ්‍රී.. ගයාන් ඔබට පින්..
@rukshanchaturanga1001
@rukshanchaturanga1001 5 жыл бұрын
ඉතාමත් විශිෂ්ටයි මේ කරන දේ... අපේ හෙළ ඉතිහාසය ඉතාමත් දියුණු තාක්ශනයකින් පිරුණු බව මේ කාරණා වලින් හෙලිවේ.. ඒ තාක්ශනය නැවතත් මේ සුන්දර දේශය සුන්දර කරන්න නියම හරිම කෙනා මේ දේශයට පහල වේවා...
@chandimarathnayake8460
@chandimarathnayake8460 3 жыл бұрын
අපෙ හෙළ උරුමය ගැන ලොකයට හෙළිකරන්න.ඔබ මේ.හෙලිකරන්නෙ මගෙ ගම ගැන ඉතිහාසය පිළිබඳ තොරතුරු යි හරි. Good Lak......ජය වෙවා
@nimeshfernando4849
@nimeshfernando4849 5 жыл бұрын
මෙම ගවේෂණ කරලා ඇත්ත ඉතිහාසය හොයලා රටට කියනවට ගයාන් සහෝදරයට ගොඩක් ස්තුතියි dhanush සහෝදරයටත් එම ප්‍රචාරණ කටයුතු කරනවාට ගොඩාක් ස්තුතියි ඔබ දෙදෙනාටම බුදුසරණයි
@manojmanojr8718
@manojmanojr8718 5 жыл бұрын
Lankawe puraviddya eke eun boru dewal hoyanawa ay me penda tiyana ewa hoyanne natte
@nilochanadesilva8755
@nilochanadesilva8755 3 жыл бұрын
දිගටම මේ උතුම් ක්‍රියා කරගෙන යන්න ශක්තිය ලබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. හරිම සතුටුයි මේ වගේ වටින සුන්දර දේවල් දකින්න. 🙏
@hiruninisansala92
@hiruninisansala92 4 ай бұрын
අසවෙන් බලන වැඩ සටහනක් ඔබ දේපලට දිර්ගයු💗🙏
@samanthaherath43
@samanthaherath43 4 жыл бұрын
ඔබේ උත්සාහය අති විශිෂ්ඨයි. නිවැරදි හෙළ ඉතිහාසය ලෝකය හමුවේ තැබීමට නුදුරේදීම හැකි වේවා..
@ametha-ky3ng
@ametha-ky3ng 4 жыл бұрын
ඇත්ත ටම හරිම සතුටුයි මේව අහනකොට අපි හැමදාම බලනවා මමඉනනේ සවුදි 🙏🙏🙏👍👍👍❤❤❤❤❤❤
@piyaldissanayakesrilanka8353
@piyaldissanayakesrilanka8353 4 жыл бұрын
හෙල ජාතියට හෙලයට ඔබ කරනා මෙහෙය ඉතා අගනා වටිනා දෙයක් බොහොම ස්තූතියි
@nimanimhim9988
@nimanimhim9988 4 жыл бұрын
ඇත්තමයි අයියණ්ඩි මේ දේවල් අහද්දි ලේ කකියවන. ඒ ඉතිහාසය මැවිල පේනවා.ඔබ දෙපලටම තෙරුවන් සරණයි.
@sausirisausiri6484
@sausirisausiri6484 4 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට ගොඩක් පරිස්සමෙන් කරන්න මෙතුමා කියන කතාව ඇත්ත දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏
@---cw3vp
@---cw3vp 3 жыл бұрын
මං තාමත් ජීවත් වෙන්නෙ..අවුරුදු 5000කට විතර කලින් අපේ රටේ අගනුවර... අගනුවර තාමත් ලස්සනයි ..❤️😇
@dammikaajith8560
@dammikaajith8560 3 жыл бұрын
මම කැම තියි දිය සේ න්. මහා තා. සමග හෙකතූ වී අපේ වැ ල ළුනු උරුම ය. රැ ක ගන්න ඔබ කරන සේවයට අපේ සිංහල ජා ති යම නය ගැතිය් ධනුස්ට මගේ සුබ පැතුම්
@sausirisausiri6484
@sausirisausiri6484 4 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට මෙතුමා කියන කතාව ඇත්ත ගොඩක් පරිස්සමෙන් දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏
@ashanudayanga6818
@ashanudayanga6818 4 жыл бұрын
ගයාන් සර් ඔයා අපෙ රටට සම්පතක් ❤️❤️🙏
@ramanijayalath3144
@ramanijayalath3144 3 жыл бұрын
බොහොම ස්තුතියි අපේ අතීතය මතුකරගන්න දරන උත්සාහයට.
@chandrikashama8651
@chandrikashama8651 4 жыл бұрын
Atthatama asha hithenawa ape ithihaashaya gana oyala kiyanakota hithata hari unanduwak danenawa..idiriyatama yanna mahatthayoo budu sharanai..👍👍👍👍
@pinidu2559
@pinidu2559 5 жыл бұрын
ඇත්තටම මම ඉන්නෙ එංගලන්තෙ පුදුම හැගිමක් දැනෙනව මම ලංකාවෙ ඉද්දි මේ ගැන හොයල බැලුව පොත් කියෙවුව අපේ පුස්කොල පොත් දැනුම ඉතා විශාල ප්‍රමානයක් මේ රටේ තියෙනව
@kavindudananja8400
@kavindudananja8400 3 жыл бұрын
පට්ටම සුපිරි ......මන් ඔයලට සුබ පතනව මේ වගෙ අපෙ පුරනය හොයගෙන යන එක රාවන රජ්ජුරුවන්ගෙ සිරුරම හොයගෙන යන්න ලැවේවා කියලා ......!!!!!!
@hmdhananjaya4298
@hmdhananjaya4298 Жыл бұрын
Great job,u are a perfect sri lankan,highly appriciated,a good governance must be in the country to perform our intentions ❤
@sugandi3444
@sugandi3444 Жыл бұрын
අපේ හෙළ බිමට රාවණා අප්පච්චිගේ පිහිට ලැබේවා
@npkarunarathna9511
@npkarunarathna9511 2 жыл бұрын
Mr Danish Mr sandakelum both of u are very greate all gods bless you
@danukasandaruwan4998
@danukasandaruwan4998 3 жыл бұрын
පට්ට අයියා වටිනා කරුනු දිගටම කරගෙන යන්න
@paramirathnayake9295
@paramirathnayake9295 5 жыл бұрын
ගයාන් මහතා අපිට මහත් වටිනා සම්පතකක්, ඔබට ජය ,
@pubudhuudhara1796
@pubudhuudhara1796 5 жыл бұрын
ජයවේවා niyamai බුදු සරණයි 👍👍👍❤️❤️❤️❤️❤️
@dineshmadusanka7073
@dineshmadusanka7073 5 жыл бұрын
ගොඩක් වටින දෙයක් අපි බලා සිටිනවා තවත් අලුත් දෙකට.ජය වෙවා බුදු සරනයි.
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 11 ай бұрын
දැන් නැතත් ඒ ශ්‍රී විභූතිය ඒ ලෙසින් සදනා යුගේ .... පිං පුරව් සිහලුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ .... තුන් සිංහලේ .... 👑️☸🇱🇰💜️
@renukanilmini6826
@renukanilmini6826 4 жыл бұрын
ගයාන්.දනුෂ්.ඔබ.දෙපලට.මහාරාවණ.දෙවියන්ගේ.පිහිටයි.මමත්.මේ.රාවණ. ඉතිහාසය.බලනවා.
@hashanpriyadarshana3711
@hashanpriyadarshana3711 4 жыл бұрын
Rawana ithihasayata mama nam godak adarei 👍👍👍❤❤❤🌹
@taruniemaya8107
@taruniemaya8107 Жыл бұрын
මම දැන් ඉන්නේ කුවෙටි රටෙි අැත්තටම මෙිවා බලද්දි අැඩෙනවා මාරම ශක්තියක් හිතට එනවා මෙි මගේ මවු රට අාදරේ මගේ රටට
@yasawathiemenike6686
@yasawathiemenike6686 Жыл бұрын
ඔබේ අරමුණ අපේ ද අරමුණයි.එය දිනෙක ක්ෂාත් ක්ශාත් වේවා!
@thakshijayasinghe1655
@thakshijayasinghe1655 4 жыл бұрын
මහා රාවණා රජුගේ පිහිටයි
@Dasunsanjaya200
@Dasunsanjaya200 5 жыл бұрын
ඉතාමත් වටිනා දේවල්..තව තව ඉදිරිපත් කරන්න.අපි බලන් ඉන්නවා
@dimaniro8106
@dimaniro8106 5 жыл бұрын
ගොඩාක් වැදගත් ව්‍ඩියො එකක් දනුශ් අයියෙ.❤️💓💓💓❤️
@amilaushan675
@amilaushan675 5 жыл бұрын
අපෙ උරැමය යලි ගොඩ ගන්න දගලන උබට ගොඩක් පිං මචං මෙ සත්‍ය වැලලෙන්න නොදි ඉස්මතු කරන්න යොද බල යොද ශක්තිය ලැබෙවා මචං
@donruwan2483
@donruwan2483 5 жыл бұрын
නියමයි දණුෂ් දිගටම ඔහොම කරන්න . ගයාන් සහෝදරයා ඔබට ස්තුති ..
@rohanaherath1184
@rohanaherath1184 5 жыл бұрын
ගයාන් අයියා හිටියනම් , බැලුව තමයි. හැමෝටම පිං. ජය ශ්‍රී
@chandanavira1184
@chandanavira1184 4 жыл бұрын
ජයවෙිවා 👍❤❤❤❤❤❤❤👍
@sugathrupasinghe2925
@sugathrupasinghe2925 2 жыл бұрын
ගයාන් දනුස්.බුදුසරණයි
@ishangamage6091
@ishangamage6091 5 жыл бұрын
ඇතුලතින් බොහෝ දේ ඇත කියනව විතරයි.අපිත් ආසයි මේව දකින්න.අයියෙ...ගයාන් අයියට කියන්න මේක ❤
@samithgamage1237
@samithgamage1237 5 жыл бұрын
Ow aththatama.hoda adahasak......👍👍👍👍👍👌👌👌👌👌💐💐💐💐💐
@k.shanikadilhani
@k.shanikadilhani 3 жыл бұрын
මේ ස්ථාන රැක ගන්න නම් ජනතාව මේ ස්ථාන වලට නොයා යුතුයි...මොකද කොච්චර කිවුවත් අපේ මිනිස්සු වගකීමකින් තොරවයි සංචාරය කරන්නෙ..
@thusharimaduwanthi7742
@thusharimaduwanthi7742 5 жыл бұрын
♥️♥️♥️💪💪 🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵 niwadu welawaka u tube eke hoyanne rawana rajjuruwo gana thamai...
@manuladushantha2931
@manuladushantha2931 5 жыл бұрын
Math ehemai
@skdsksadhna9542
@skdsksadhna9542 4 жыл бұрын
Budusaranai rawana raju pihitai
@SayuruKahatapitiya1999
@SayuruKahatapitiya1999 4 жыл бұрын
රාවණ රජතුමා ❤😘😘 හෙළයට ජය❤
@Jagathsofnet
@Jagathsofnet 5 жыл бұрын
ඉතාමත් වටිනා කරුණු ❤️❤️🙏
@Sherwood671
@Sherwood671 3 жыл бұрын
රාවණ seen එකේ ඉන්න අය අත් උස්සල දෙන්න හයියෙන් 👏
@virajmadhushanka9269
@virajmadhushanka9269 3 жыл бұрын
ඡය වේ‍වා...👍👌✊
@rupawathi3144
@rupawathi3144 3 жыл бұрын
Mr danush harima hoda wadasatahan karanne mama hari asai ape ithihasaya gana karunu danaganna oya depalatama dewe pihitai
@nuwanasanka5919
@nuwanasanka5919 3 жыл бұрын
නියමයි අයියේ නියමයි මෙ දුන්න දැනුමට
@captain-kx5wm
@captain-kx5wm 4 жыл бұрын
තව විඩියෝ ඕනෙ අයියා නියම වැඩ සටහනක් මේ ගැන අපට තව දැන ගන්න ඕනෙ 👍💓
@nuwansampath660
@nuwansampath660 5 жыл бұрын
Continues කරන් යමු. ජයවේවා
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 5 жыл бұрын
ගොඩක් පිං ❤️
@rumeshasewwandi3950
@rumeshasewwandi3950 4 жыл бұрын
ඔබ ඔබලට රවනා ශක්තියම ලෙබෙව
@randiljayarathne6874
@randiljayarathne6874 5 жыл бұрын
මට නම් මේ කතා අහද්දි හිරිගඩු පිපෙනවා.. ඒ වගේම තමයි මම මේ ගයාන් අයිය කියන සියළුම දේවල් විශ්වාස කරනවා ...ඒක තමයි අපේ ඇත්ත ඉතිහාසය කියල තමයි මමත් විශ්වාස කරන්නෙ ..
@sahanlakshitha134
@sahanlakshitha134 3 жыл бұрын
අපේ ගමනේ 🙏❤
@apatarajek3395
@apatarajek3395 3 жыл бұрын
facebook.com/109677157965306/photos/a.110465777886444/110496574550031/
@IshaniSandamali-x8i
@IshaniSandamali-x8i 10 ай бұрын
ගයාන් සඳකැලුම් පුතේ මැරෙන්න කලින් අපිට අපේ රටේ ඉතිහාසය ගැන කියල දෙනවට පින්.......තව දුරටත් අපේ රටේ ඉතිහාසය කියා දීමට විශ්වයේ ශක්තියත් බලයත් ලැබේවා.....!!!😌😌
@pubglk9759
@pubglk9759 4 жыл бұрын
ravana ithihaseya goda ganeemate vere veeriya darena obete jaya sri.
@gkkandy2014
@gkkandy2014 5 жыл бұрын
Harima watinawa obala ge video . Ape hela ithihasaya gana apita dena awabodaya ta godak pin obalata Rawana devi pihitayi 🌻🌻🌻🌻👍👍👍
@kushan.praneeth5577
@kushan.praneeth5577 5 жыл бұрын
විශිෂ්ටයි......
@karunashanthi7163
@karunashanthi7163 5 жыл бұрын
Oba dun awwada yata bohoma pin oba depalata mekarana saththyak kriyawa agaya karame dirgau wewa
@nadeerashehanmalaka
@nadeerashehanmalaka 4 жыл бұрын
ඔබලාට ජය. ❤️❤️❤️❤️❤️❤️
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 5 жыл бұрын
අනිවාර්යයෙන්ම නිල් දිය පොකුණ බලන්න යන අය නාන්න එපා එහි වටිනාකම නැතිවෙලා යනවා
@ABC1209
@ABC1209 5 жыл бұрын
dimuthu 94 mage channel akatath help akak denna yalu
@nowtyjanavlogs7812
@nowtyjanavlogs7812 5 жыл бұрын
Sira kathawa okun maka bavila yanna oni 😠😠😠😠😠
@asankalakmali1382
@asankalakmali1382 5 жыл бұрын
ගොඩ අය කරන්නෙ මොන දේ බලන්න ගියත් වනසන එකනෙ කරන්නෙ ....ඒවා රැක ගන්න බලන්නෙ නෑනෙ ....😥😥😥😥
@Gihan111
@Gihan111 5 жыл бұрын
Lankave pisso pirila innava, ekai un yana yana thana vathurata paninne,
@funnycreation9323
@funnycreation9323 4 жыл бұрын
පට්ටනෙ
@lakshmanuadaya7168
@lakshmanuadaya7168 3 жыл бұрын
මොනරාගල අපි 🇱🇰❤️❤️❤️
@Vihaa_BoY10
@Vihaa_BoY10 5 жыл бұрын
Meka supirii api asi rawana rajuge me katha Shanna okkotama bs
@kalingarathnayaka6484
@kalingarathnayaka6484 4 жыл бұрын
Lassanai ape athi thaya
@ravidu9984
@ravidu9984 5 жыл бұрын
ගයාන් ව දිගටම සම්බන්ධ කරගෙන වැඩසටහන් කරන්න 🙏
@sheronperera1753
@sheronperera1753 4 жыл бұрын
Thankyou aiye me wage dewal pennanawata patta🙌
@nuwansampath660
@nuwansampath660 5 жыл бұрын
සුපිරි
@dinushdarshana3200
@dinushdarshana3200 5 жыл бұрын
ජය වෙවා අයියේ😍😍
@chathurangadilshan2441
@chathurangadilshan2441 4 жыл бұрын
මෙ වගෙ විඩියෝ ගොඩක් වටිනවා ❤️හෙළයින්ට ජය
@vilotweerasooryia1673
@vilotweerasooryia1673 4 жыл бұрын
👍👍👍🙏💐💐💐💐💐
@ayeshadilrukshi2663
@ayeshadilrukshi2663 3 жыл бұрын
Its great programme. Please tell us more about our great king ravana and ask our people to not to destroy our great history. Tnx
@antoniodesilva5089
@antoniodesilva5089 5 жыл бұрын
Aiye me wage video thawa karana ❤️❤️❤️❤️🙏🙏🙏
@pradeepsandaruwan7730
@pradeepsandaruwan7730 Жыл бұрын
Eka maligawak hari pennuwanam hodai
@dilanthalenatchannel3970
@dilanthalenatchannel3970 5 жыл бұрын
Super,, ලංකාවට ඇවිත් හිඟ කන්න හිතෙනව, මාගෙ රට නිසා
@disanayakadisa1969
@disanayakadisa1969 5 жыл бұрын
harima asawen balan hitiye gayan sadakalum aiyye ape itehasaya hoyanna darana wayamatha api nayagathi teruwan sarani obata
@jinendareeseram3807
@jinendareeseram3807 3 жыл бұрын
Budusaranai
@hansikawakkumbura265
@hansikawakkumbura265 5 жыл бұрын
මැරෙන්න කලින් හැමොම හිතන දේ දකින්න පුලුවන් වේවා කියා පතනවා....
@dhggvhff4184
@dhggvhff4184 5 жыл бұрын
ඵසේම වේවා කියා පතනවා ඔබ සැමටත් බුදුසරණයි
@Sameera_saputhanthri
@Sameera_saputhanthri 4 жыл бұрын
He he
@ishanchathurangabandarq3835
@ishanchathurangabandarq3835 5 жыл бұрын
තව ඔිනි
@pasiduyuwantha4106
@pasiduyuwantha4106 5 жыл бұрын
Supiri macho
@udeshprashadika8648
@udeshprashadika8648 4 жыл бұрын
Mr. Dhanush, ඇත්තටම ඔබ තුමා ගැන ආඩම්බරයි, මම qatar වල සේවය කරනවා, මෙච්චර ආදරේ කරන අය ඉන්නවද කියලා මම දැනගෙන හිටියේ නැ..
@ashansachintha5906
@ashansachintha5906 2 жыл бұрын
යක්ක දේශයක්☠️🙏
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 4 жыл бұрын
Gayan mahaththayatath danushka mahaththayatath thunuruwange saranai.mama dubaiwala wadakara amma kenek.mama harima ashawen me vidieos balanne.good luck.go head.
@thusithajayasuriya4501
@thusithajayasuriya4501 4 жыл бұрын
GD effort ... Keep continue 🙏
@pathmakumari378
@pathmakumari378 3 жыл бұрын
Budusarnai 👍❤
@gayathriindeewari4034
@gayathriindeewari4034 4 ай бұрын
මේ....නම්... සක්විති....මහා...රාවණා...රජුගේ.... එකල ..මහා.. ..විරුවන්....නැවත..මේ...හෙළයේ ..සකසුරුවම්..කිරීම.. පිනිසම...නැවත...ජනිත...වීමයි... මම...සදහන්....කරනවා...සක්විති... මහා රාවණා...රජු....යම්..ස්ථානක. භාවනා...යෝගිව. .සිටින...බවත්.. ඒ...අසල...ඇප..උපකාර...පිනිස... තවත් . .අයෙක්...සිටින...බවත්... තවත්...කියන...වා..නම්...එම .. ස්ථානය....බෙහෙත්...මංජුසා..වලින් පිරී...පවතින...ස්ථානයකි....බලන්න
@FreeFire-vl7eo
@FreeFire-vl7eo 4 жыл бұрын
මම වත්තේගම ඉන්නේ.අපේ ගම ළගම ගම් 2 තියනවා උඩුරාවණ,යටිරාවන කියලා.මේ නම් දෙකේම රාවන ගැන සදහන් වීම හා මේවගේ සත්‍ය සොයන්ට ගයාන් ඇතුළු පිරිස එනවනම් වටිනවා.
@rathnasenasayakkara4327
@rathnasenasayakkara4327 4 жыл бұрын
Superb
@madhushaniweliwaththa8779
@madhushaniweliwaththa8779 4 жыл бұрын
Oyawa apita wishwasai gayan aiye.mewa ahanakota le kakiyanawa.oya ekka hamadama innawa
@buddhikasanath
@buddhikasanath 5 жыл бұрын
සුවපත් වේවා...
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
ශිරාලියෙන් ආ අමුත්තා කතාකරයි
31:38
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 34 М.
ජන්තු සමඟ භූගත දිය ඇල්ලට - CHAKRAYUDHAYA 27
24:26
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 20 М.
පොත් අල්මාරියෙන් හමුවුණු රහස  - CHAKRAYUDHAYA 34
24:31
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 19 М.