බිමින් ගිය ජනපතිව උඩින් අරන් යන හෙලිකොප්ටර් 02 සහ 1535 වතාවක් උඩින්ම ගිය

  Рет қаралды 149,505

Siyatha News

Siyatha News

Күн бұрын

බිමින් ගිය ජනපතිව උඩින් අරන් යන හෙලිකොප්ටර් 02 සහ 1535 වතාවක් උඩින්ම ගිය ජනපතිවරු ගැන අද ටෙලිවැකියෙන්
#siyathatelevisiontelewakiya #SiyathaNews #siyathatv
Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm
---
Find out whats happening in Sri Lanka & Around the World
Subscribe us today - 👉 bit.ly/2HgIdlj 👈
-
Website : www.siyathatv.lk
Facebook: siyathanews.lk/...
-
English: english.siyatha...
Facebook: / siyathanewsenglish
-
Watch Siyatha TV News online on siyathatv.lk/live/
-
#SiyathaNews #SriLanka #SiyathaTV
--------
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 558
@NihalMaheepala
@NihalMaheepala 11 сағат бұрын
අනිවාර්යයෙන්ම අනුර ජනාධිපති තුමාගේ ආරක්ෂාව තර කර යුතුයි ..
@SihinaAnuhas-q7p
@SihinaAnuhas-q7p 10 сағат бұрын
අනිවාර්යයෙන්
@malindashashimal
@malindashashimal 9 сағат бұрын
අපි මෙවැනි වැදගත් සංවාද තනියම බලලා කමෙන්ට්ස් දාලා විතරක් මදි තව අය බලන්න පෙලබවිය යුතුය. ඇයි අප මෙය share කරන් නැත්තේ, අපිට සැබවින්ම පුනරුදයක් අවශ්‍ය නම්??
@සත්යදුටුතැන
@සත්යදුටුතැන 7 сағат бұрын
අනිවාර්යයෙන් මම හම්බකරලා හරි දෙනවා එතුමා අනිවාර්යයෙන් ආරක්ෂාව වැදගත් නැත්නම් අන්තිමට රංග ජීවට උන දේ වෙයි
@DarshanaEdirisinghe-l2f
@DarshanaEdirisinghe-l2f 11 сағат бұрын
ආදරණීය කොල්ලනේ කෙල්ලෙණේ නොවැම්බර් 14 දීපියවි දොඹෙන් යන්න..කොළපාටයි නිල්පාටයි එකතුවෙලා තමයි මේ පාර එන්නේ..ඔවුන් දෙගොල්ලම නැත්තටම නැති කරපියව්.....❌🧭❌🧭👏👏👏👏👏👏
@hemadissanayaka8259
@hemadissanayaka8259 10 сағат бұрын
අනේ ඔව් කොල්ලනේ කෙල්ලනේ ආදරෙන් කියන්නේ අම්මල තාත්තල ආච්චිල සීයල නැන්දල මාමාල හැමෝටම හොඳින් කියල දෙන්න ඔයාලගෙ රට රැක ගන්න පුතාල දූල ...🥰
@sameerawadduwage
@sameerawadduwage 10 сағат бұрын
❤❤❤❤
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 9 сағат бұрын
👍👍👍
@sumuduchanu7721
@sumuduchanu7721 9 сағат бұрын
එකෙන්ම❤
@AmilaPerera-qf5ld
@AmilaPerera-qf5ld 9 сағат бұрын
Aney ou pahadala denna atta vadihitiyanta daruvane.......
@DoctorJuly2024
@DoctorJuly2024 11 сағат бұрын
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලොකු වෙනසක් කරමු කොල්ලනෙ කෙල්ලනෙ❤ නැත්තම් අපේ මහන්සිය අපතේ යයි❤ අරඹමු නව පුනරුදයක්🔥❤️
@මනෝජ්සංකල්ප
@මනෝජ්සංකල්ප 11 сағат бұрын
මාලිමාවට ලැබුන චන්ද පදනම මදි. අපි දැන් ඔක්කොම හරි කියල බලාගෙන ඉන්නෙ නැතුව මහමැතිවරණය වෙනුවෙන් තව චන්ද එකතු කරමු. මොකද රටට අවශ්‍ය පාලකය ගෙනාවට මදි එයාට හොද team එකත් දෙන්න ඕනෙ. අනික දැන් ඔක්කොම හොරු රැලම එකතුවෙලා ලංකාවෙ ප්‍රබලම විපක්ශෙ හදන්න යනවා.එතකොට ආයෙ පරන හොරු රැලම පාර්ලිමේන්තු යනවා.ඒක නතර කරන්න අපි එකතු වෙලා තව චන්ද එකතු කරමු.රට වෙනුවෙන්.
@nuwanpathirajage6102
@nuwanpathirajage6102 10 сағат бұрын
👍👍🙏
@SihinaAnuhas-q7p
@SihinaAnuhas-q7p 10 сағат бұрын
@@DoctorJuly2024 ou
@BacktoCeylonAsia
@BacktoCeylonAsia 9 сағат бұрын
❤💪
@malindashashimal
@malindashashimal 9 сағат бұрын
අපි මෙවැනි වැදගත් සංවාද තනියම බලලා කමෙන්ට්ස් දාලා විතරක් මදි තව අය බලන්න පෙලබවිය යුතුය. ඇයි අප මෙය share කරන් නැත්තේ, අපිට සැබවින්ම පුනරුදයක් අවශ්‍ය නම්??
@UthpalaGodakanda-no6zh
@UthpalaGodakanda-no6zh 11 сағат бұрын
කරුණාකරල කන්දෙන්න ජනතාවනි.අනුර ජනපතිට වෑඩකරගෙන යන්න සුදුසු බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් ඊ ලග මැතිවරණයෙන් පත්කරල දෙන්න.
@navodaniwithanage2138
@navodaniwithanage2138 10 сағат бұрын
අනිවාර්යයෙන් ම
@SihinaAnuhas-q7p
@SihinaAnuhas-q7p 10 сағат бұрын
Ou
@malindashashimal
@malindashashimal 9 сағат бұрын
අපි මෙවැනි වැදගත් සංවාද තනියම බලලා කමෙන්ට්ස් දාලා විතරක් මදි තව අය බලන්න පෙලබවිය යුතුය. ඇයි අප මෙය share කරන් නැත්තේ, අපිට සැබවින්ම පුනරුදයක් අවශ්‍ය නම්??
@malindashashimal
@malindashashimal 9 сағат бұрын
අපි මෙවැනි වැදගත් සංවාද තනියම බලලා කමෙන්ට්ස් දාලා විතරක් මදි තව අය බලන්න පෙලබවිය යුතුය. ඇයි අප මෙය share කරන් නැත්තේ, අපිට සැබවින්ම පුනරුදයක් අවශ්‍ය නම්??
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 7 сағат бұрын
අපූරුයි අති අනර්ඝ කදිම විශිෂ්ඨ තොරතූරු සමාජයට ප්‍රදානය කිරීම ගැන ඔබතූමාට බොහොම ස්තුතියි. 👍🏾👍🏾👍🏾💐🇱🇰❤️🇱🇰 🇩🇪
@RohithaKannangara-e7r
@RohithaKannangara-e7r 11 сағат бұрын
හේමන්ත මාවලගේ මහතාණෙනි ඔබගේ එඩිතර කාර්යභාරය අති විශිෂ්ටයි අපගේ ගෞරවණිය ප්‍රනාමය 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@malindashashimal
@malindashashimal 9 сағат бұрын
අපි මෙවැනි වැදගත් සංවාද තනියම බලලා කමෙන්ට්ස් දාලා විතරක් මදි තව අය බලන්න පෙලබවිය යුතුය. ඇයි අප මෙය share කරන් නැත්තේ, අපිට සැබවින්ම පුනරුදයක් අවශ්‍ය නම්??
@janakajanaka1191
@janakajanaka1191 11 сағат бұрын
මෙදා පාර්ලිමේන්තු මැතිවරණය නියම ආකාරයෙන් චන්දය පාවිච්චි කරන්න තරුණ කැල දැන ගන්න ඕන
@malraj1971
@malraj1971 10 сағат бұрын
ඔව් කොල්ලො, කෙල්ලෝ ඔක්කොම මාලිමාවේ බහුතර සෙට් එකක් පාර්ලිමේන්තුවට යවමු
@hemadissanayaka8259
@hemadissanayaka8259 10 сағат бұрын
තරුණ කැල විසින් වයස් ගත අය දැනුවත් කල යුතුමයි කියල හිතෙන්නෙ නැද්ද? 😢😢😢
@malindashashimal
@malindashashimal 9 сағат бұрын
අපි මෙවැනි වැදගත් සංවාද තනියම බලලා කමෙන්ට්ස් දාලා විතරක් මදි තව අය බලන්න පෙලබවිය යුතුය. ඇයි අප මෙය share කරන් නැත්තේ, අපිට සැබවින්ම පුනරුදයක් අවශ්‍ය නම්??
@RukaMax-r2v
@RukaMax-r2v 11 сағат бұрын
ජානාදිපති තුමා හෙලිකොප්ටර් එකකින් ගියාට අව්ලක් නෑ දැන් අපෙ නායකයගෙ ආරක්ශාව, කාලය අපිට ගොඩක් වටිනවා.... AKD 🩷🥀
@surangagayan3661
@surangagayan3661 10 сағат бұрын
Anurala 1 hamoma anura newei
@malindashashimal
@malindashashimal 9 сағат бұрын
අපි මෙවැනි වැදගත් සංවාද තනියම බලලා කමෙන්ට්ස් දාලා විතරක් මදි තව අය බලන්න පෙලබවිය යුතුය. ඇයි අප මෙය share කරන් නැත්තේ, අපිට සැබවින්ම පුනරුදයක් අවශ්‍ය නම්??
@chandrasiri672
@chandrasiri672 12 сағат бұрын
ටෙලි වැකියට ❤❤❤💚💚💚💛💛💛🌷🍁
@malindashashimal
@malindashashimal 9 сағат бұрын
අපි මෙවැනි වැදගත් සංවාද තනියම බලලා කමෙන්ට්ස් දාලා විතරක් මදි තව අය බලන්න පෙලබවිය යුතුය. ඇයි අප මෙය share කරන් නැත්තේ, අපිට සැබවින්ම පුනරුදයක් අවශ්‍ය නම්??
@SriyaniPerera-bm9ek
@SriyaniPerera-bm9ek 11 сағат бұрын
අනිවාර්යයෙන්ම ඔහුට දැඩි ආරක්ෂාව දියයුතුයි ඔහුට හෙලිකොප්ටර් දෙන්න ඕනෑ ඒවගේම ඔහුට වෙඩි නොවදින වාහනයක් ලබා දියයුතුයි අපේ පනවගේ අපි අපි ඔහු ආරක්ෂා කල යුතුමයි
@chandima374
@chandima374 10 сағат бұрын
අනිවාර්යයෙන්
@SihinaAnuhas-q7p
@SihinaAnuhas-q7p 10 сағат бұрын
Budusaranai
@SriyaniPerera-bm9ek
@SriyaniPerera-bm9ek 10 сағат бұрын
@@chandima374 ❤️❤️❤️
@malindashashimal
@malindashashimal 9 сағат бұрын
අපි මෙවැනි වැදගත් සංවාද තනියම බලලා කමෙන්ට්ස් දාලා විතරක් මදි තව අය බලන්න පෙලබවිය යුතුය. ඇයි අප මෙය share කරන් නැත්තේ, අපිට සැබවින්ම පුනරුදයක් අවශ්‍ය නම්??
@swanasinghe
@swanasinghe 5 сағат бұрын
මටනම් හෙලිකොප්ටර්රුත් sure නැහැ
@AraNisa-t8x
@AraNisa-t8x 12 сағат бұрын
මේ රට දැන් පුනරුද යුගයට.
@malindashashimal
@malindashashimal 9 сағат бұрын
අපි මෙවැනි වැදගත් සංවාද තනියම බලලා කමෙන්ට්ස් දාලා විතරක් මදි තව අය බලන්න පෙලබවිය යුතුය. ඇයි අප මෙය share කරන් නැත්තේ, අපිට සැබවින්ම පුනරුදයක් අවශ්‍ය නම්??
@malindashashimal
@malindashashimal 9 сағат бұрын
අපි මෙවැනි වැදගත් සංවාද තනියම බලලා කමෙන්ට්ස් දාලා විතරක් මදි තව අය බලන්න පෙලබවිය යුතුය. ඇයි අප මෙය share කරන් නැත්තේ, අපිට සැබවින්ම පුනරුදයක් අවශ්‍ය නම්??
@upulvikasitha4794
@upulvikasitha4794 11 сағат бұрын
ජනතාවගේ අන්තිම බලාපොරොත්තුව අනුර ලෙ පිපාසිත යන්ගෙන් ආරක්ෂා වන්න😊
@indikakumara2314
@indikakumara2314 10 сағат бұрын
@@upulvikasitha4794 api pana dila hari rakimi
@KalpaniSardha
@KalpaniSardha 10 сағат бұрын
මම නම් සියත tv එක බලනවා. කරැනාකරල මේ ටෙලිවැකිය අනිත් අයට ශෙයා කරන්න.🙏🙏🙏 මේක හොද දැනුවත් කිරීමක්.
@BacktoCeylonAsia
@BacktoCeylonAsia 9 сағат бұрын
❤💪
@malindashashimal
@malindashashimal 9 сағат бұрын
අපි මෙවැනි වැදගත් සංවාද තනියම බලලා කමෙන්ට්ස් දාලා විතරක් මදි තව අය බලන්න පෙලබවිය යුතුය. ඇයි අප මෙය share කරන් නැත්තේ, අපිට සැබවින්ම පුනරුදයක් අවශ්‍ය නම්??
@AjithRohana-yv9ib
@AjithRohana-yv9ib 11 сағат бұрын
සියත ගොඩක් ස්තූතියි මිනිස්සුන්ට මේව එලි කරනවට
@eap7962
@eap7962 11 сағат бұрын
ජනාදිපති දුර ගමන් සදහා ගුවනින් යා යුතුයි. හේතුව කාලය සහ ආරක්ශාව අනික බිමින් ගියත් ජනාදිපතිගෙ ආරක්ශාව තරකල යුතුයි.බුද්දිඅන්ශ තරකල යුතුයි.හේතුව අනුර ජනාදිපතිවරයා ආවෙ නිකන් ඉන්න නෙමේ හොරු අල්ලන්න,කුඩු නැති කරන්න,පාතාලෙ නැතිකරන්න,දුශනය නැතිකරන්න මේවා කරනකොට හතුරො වැෆිවෙනව ඒ කයි ජනාදිපති ආරක්ශාව ගැන සියලුම ආරක්ශක අන්ශ වගකිව යුතුයි.
@prabhasri1279
@prabhasri1279 12 сағат бұрын
අනුර ජනපති තුමනි,ඔබතුමා ගේ ආරක්ෂා ව ගැන බෝහෝ ලෙස අවධානය යොමු කළ යුතු මයි.ආදරයෙනි
@malindashashimal
@malindashashimal 9 сағат бұрын
අපි මෙවැනි වැදගත් සංවාද තනියම බලලා කමෙන්ට්ස් දාලා විතරක් මදි තව අය බලන්න පෙලබවිය යුතුය. ඇයි අප මෙය share කරන් නැත්තේ, අපිට සැබවින්ම පුනරුදයක් අවශ්‍ය නම්??
@cfdProptrader
@cfdProptrader 11 сағат бұрын
ටෙලි වැකි එන්න එන්නම ආස හිතෙනවා . ලෝකයටම පුළුවන් ඉගන ගන්න විධායක ජනාදිපති අනුර සහෝදරයාගෙන් පාඩම්.
@wtn-777sksp
@wtn-777sksp 12 сағат бұрын
👍👍👍👍👍😠😠😠😠😠💯💯💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ටෙලි වැකිය ට ජය වේවා 💖💖💖💖💖
@NadeeshaNadeeshadilhani
@NadeeshaNadeeshadilhani 12 сағат бұрын
ටෙලිවැකිය දානකන් බලං ඉන්න අය කෝ බලන්න
@sanjeewajayasinghe8593
@sanjeewajayasinghe8593 11 сағат бұрын
මම
@nethmi2015
@nethmi2015 11 сағат бұрын
මං fb එකටත් දානෝ
@DarshanaEdirisinghe-l2f
@DarshanaEdirisinghe-l2f 11 сағат бұрын
මං අවුරුදු දෙකක් ඉන්නවා..දිගටම වැඩ. Nove..14 🧭❌🧭❌🧭❌👏👏👏👏
@Premadasa-ip8nu
@Premadasa-ip8nu 10 сағат бұрын
@@nethmi2015 MP
@tharindudananjaya5692
@tharindudananjaya5692 9 сағат бұрын
Supiriyak ❤
@pradeepkrishantha2252
@pradeepkrishantha2252 10 сағат бұрын
දුර ගමන් යනකොටඅනුර ජනාධිපති අනිවාර්යයෙන් හෙලිකොප්ටර් ගන්න ඕන...ඉස්සර රගර් ගහන්න පුතාලා ගියෙත් හෙලිකොප්ටර් වල..
@jothijothi5560
@jothijothi5560 11 сағат бұрын
මාවලගේ මහත්තයෝ , හිටපු ජනපතිවරු හෙලිකොප්ටර් වලින් යද්දී බිමිනුත් ,අඩු වශයෙන් කාර් දෙකක් හා ඇම්බියුලන්ස්එකකුත් යනෝ
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 11 сағат бұрын
අපි නොදන්නා බොහෝ දේවල් පැහැදිලි කරල දුන්නට ,දෙනවාට ස්තුතියි ඔබ තුමාට ❤❤❤🙏🙏🙏🙏
@AABB-cb1db
@AABB-cb1db 11 сағат бұрын
අම්මපා මේවා තාමත් අර ගොන් රැලට කඩේ යන බත් කන හරක් ටිකට පේන්න ඕන,මේ වීඩියෝ නේ trending යන්න ඕනි
@dinangawijerathna3944
@dinangawijerathna3944 10 сағат бұрын
අනුර ජනාධිපති තුමාගේ අරක්ෂාව හොදටම මදි ඔහු අපට කාලයකින් ලැබුනු හොද සැබෑම රජෙකි. අපි ළුතුමාව ආරක්ෂා කල යුතුයි.❤❤❤
@malindashashimal
@malindashashimal 9 сағат бұрын
අපි මෙවැනි වැදගත් සංවාද තනියම බලලා කමෙන්ට්ස් දාලා විතරක් මදි තව අය බලන්න පෙලබවිය යුතුය. ඇයි අප මෙය share කරන් නැත්තේ, අපිට සැබවින්ම පුනරුදයක් අවශ්‍ය නම්??
@Lath-q2t
@Lath-q2t 11 сағат бұрын
ටෙලි වැකිය බලන්න තමා ආස සුපිරි ඔබතුමාට දලදා සම්දු පිහිටයි
@sunethradissanayake641
@sunethradissanayake641 11 сағат бұрын
අම්මපා අපි මේ ගානින් ඉතිරි වුනේ පෙර පුරැවෙ පිනකට . ටෙලි වැකියට ස්තුතියි !
@ajanthaadikari5560
@ajanthaadikari5560 11 сағат бұрын
යකෝ මුන්ට හෙනම ගහන්න ඕන . මිනිස්සුන්ට කන්න නෑ .බෙහෙත් ටික නෑ .ගොවියට පෝර ටික නෑ හෙනම ගහපං
@sandun2136
@sandun2136 11 сағат бұрын
මහ මැතිවරණයට හොඳ අය ගේන්න පුළුවන් වෙන්න මිනිස්සුන්ගේ ඔළු හදන්න ටෙලි වැකියෙන් ❤ කරමු
@ritamudalige5828
@ritamudalige5828 10 сағат бұрын
සියත ටෙලි වැකියෙන් අපි හුගක් දැනුවත් උනා. ස්තුතියි මාවලගේ මහත්මයට
@kasunsticker653
@kasunsticker653 12 сағат бұрын
සාගල රත්නායක පිටබැද්දරට ආවෙත් උඩින්.
@sriyasrimali4400
@sriyasrimali4400 11 сағат бұрын
ඒ කාලකන්නියව ඊලඟ චන්දයෙන් ගෙදර යවන්න
@දිනුෂාසඳමාලි
@දිනුෂාසඳමාලි 11 сағат бұрын
අනිවාර්යෙන්ම
@kg94837
@kg94837 11 сағат бұрын
ජනාධිපතිතුමා නුවර ගියේ වාහනවල. මුන් මේ බොරු කියන එක නතර කරන්නේ නැති හැටි. මේ අමු බොරුනෙ කියන්නේ. ජනාධිපතිතුමා කැනඩාවේ ආවාම හිටියේ ජේවීපී සාමාජිකයෝ එක්ක. ඒ අයගේ වෙනම සාකච්ජා තිබුනා රැස්වීම් වලට අමතරව. මේ ගෙදරක කෑම මේසෙයක පොටෝ එකක් දාලා අනුර කන හැටි කියලා. ලංකාවේ දේශපාලුවෝ මිනිස්සුන්ට කෑම මේසයක් කියන එකත් මැජික් එකක් කලාට මේ රටවල කෑම මේසය සාමන්‍ය දෙයක්.
@ChampikaGunawardana-ng9kl
@ChampikaGunawardana-ng9kl 12 сағат бұрын
ටෙලිවැකිය සුපිරි කතා දෙකක් නෑ
@sampathabekoon6810
@sampathabekoon6810 12 сағат бұрын
ජයවේවා siyatha
@td_mak
@td_mak 11 сағат бұрын
මේ රටේ බහුතර මිනිසුන්ට මේවා වටහගන්න තරමි බුද්ධියක් නෑ සියත , පවි මගේ රට 😭
@hananmoh9811
@hananmoh9811 11 сағат бұрын
කතාව සම්පූර්ණ ඇත්ත ජානාදිපති තුමනි ඔබතුමාට සියලුම දෙවියන්ගේ පිහිට...ආරාක්සාව ලැබේවා
@jaya7150
@jaya7150 12 сағат бұрын
❤❤❤❤❤❤ ADAREI TELEWAKIYA 🎉
@gaminisubasinha5764
@gaminisubasinha5764 12 сағат бұрын
පාස්කු බෝම්බ ගස්සපු එවුන් තාම ඉන්නව ඒ නිසා පරිස්සමෙන් ගමන් යන්න උඩින් යන්න
@koekloeren3797
@koekloeren3797 11 сағат бұрын
චන්ද්‍රිකා ආච්චිට මල් පැනලා ඉංග්‍රීසි බැරි ගමේ කොල්ලෙක් ජනපති උනා කියල ,, ගමේ කොල්ල ගැන ටෙලි වැකියක් ඕනේ
@hemaranawaka90
@hemaranawaka90 10 сағат бұрын
Achchi kuhakayi Achchige Putha Gennane Hitiye
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 7 сағат бұрын
වලව්වල හොරු ආවා නම් මහා ඉහළින් කතා කරයි කාලකන්නි
@padmasirigamage6404
@padmasirigamage6404 4 сағат бұрын
CKB prabu class 3 generations of Walaw. Mansion. 1 since Sinhalese Kings 2 British colonial period by commercial means/other favours for multiple reasons 3 since1931 universal franchise Democracy caused. appearance. of new walaw. earlier mps had wattle and daub houses called Walaw so the people were made to accept prabu
@chandikabandara8-462
@chandikabandara8-462 12 сағат бұрын
Helicopter ihalata ussanne port eka athule. Kiwwa dhawase eka helicopter ekak wath giye ne. Ekata Ranil, Mahinda hamadhama helicopter ussanawa. Lorry nawaththala port eka athule pudhuma wadhayak dhenne.
@surangibasnayake
@surangibasnayake 11 сағат бұрын
සජිත් පියානෝ ගෙ කාලෙ චයිත්‍ය බිදින්න ගියෙත් උඩින්
@chitrajoseph2047
@chitrajoseph2047 9 сағат бұрын
ආව ගමන් බඩු මිල, බෙහෙත් මිල , තෙල් මිල මැජික් වගේ අඩු කරන්න බැහැ . කරුනා කරලා ඉවසලා ඉන්න ටිකක්. හැමදේම හිමින් ක්‍රමානුකුලව කෙරෙයි . 76 ක ශාපය දින ගානකින් ඉවර කරන්න බැහැනේ ….අපට තව ලොකු වගකීමක් තියනවා මහ චන්දයට සහාය වෙලා අපේ පක්ෂය තහවුරු කරන් ජනපති අනුරගේ වැඩකටයුතු වලට උර දෙන්න 🧭🧭🧭🧭🧭
@devuminfernando9252
@devuminfernando9252 12 сағат бұрын
ජනපති ගේ ආරක්ෂාව නම් හොදටම මදි කරුනාකර ආරක්ෂාව තර කරන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 පාපතරයෝ වෛරයෙන් කුහක ආත්මාර්ථය ඊරිසියා කාරයෝ වියරු වැටී ඇත
@RanbandaSamarakoon
@RanbandaSamarakoon 11 сағат бұрын
ඇත්ත කියලා ජනතාව දැනුවත් කරල මැරුණත් හිත නිවන් දැකල මගේ මහත්තයෝ
@sasunmadhuranga9246
@sasunmadhuranga9246 10 сағат бұрын
ඇත්ත කථාකරන ඔබතුමාට ස්තූතියි
@surangibasnayake
@surangibasnayake 11 сағат бұрын
රනිල් සාගල ඇතුලු හොරු අපායට යන්නෙ යටින් අපායෙ ගිනිදැල් තියෙනව රනිල් හොදේ
@devuminfernando9252
@devuminfernando9252 12 сағат бұрын
නාස්තිය අවම කිරීමට ජනපති පටන්ගෙන ඇත
@IRANGANEEPREETHIRATNA
@IRANGANEEPREETHIRATNA 11 сағат бұрын
ජනපතිගේ අරක්ෂාව වැඩිකරන්ට අවශ්‍යයි ජනාදිපති ආරක්ෂාව ලබා දෙන්න හැමෝම විශ්වාස කරන්ට එපා සර්පයෝ තාම හැම තැනම බලන් ඉන්නවා පුලුවන් පලමු අවස්තාවෙම දෂ්ටකරන්ට
@AmaNawanjali
@AmaNawanjali 11 сағат бұрын
සියලුම බඩු මිල සහ පෙට්‍රල් මිල බෙහෙත් මිල ඉක්මනින් ම අඩු කරන්න ..
@SkRj-z1z
@SkRj-z1z 11 сағат бұрын
ජනතා සහන දකින්න අකමැති,ජනතා ද්‍රෝහියෝ බහුලයි,ජනාධිපතිතුමාට ආරක්ෂාව ප්රමානවත් නෑ.අපි ඔබට ආදරෙයි❤❤❤ටෙලිවැකිය 👍👍👍
@shndrhal7402
@shndrhal7402 10 сағат бұрын
මොලෙන් කල්පනා නොකර අයට ඇහෙන්න ලැබෙන්න ඕන ඒ වගේම හොඳට තේරුම් ගන්නත් ඕන
@prasannarajapaksha6004
@prasannarajapaksha6004 11 сағат бұрын
මම හැමදාම වගේ අහනවා ආදර්ශ කතාවක්
@veronicawijerathna1280
@veronicawijerathna1280 11 сағат бұрын
මහ ජනතාවගේ දෑස් විවර වේවා . මාවලගේ මහතාට අපගේ ස්තුතිය
@ThusewChandi
@ThusewChandi 11 сағат бұрын
අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාට ආරක්ෂාව තද කර යුතුයි
@JayasanthaDesilva
@JayasanthaDesilva 11 сағат бұрын
දැන් ගියත් පුුශ්ණයක් නැ ..තුමනි ,කොවිඩිි සමයේ උඩින් ගිය එවුන්ට අද අැපත් නැ
@dammikasamankumari5595
@dammikasamankumari5595 11 сағат бұрын
ටෙලි වැකියට ජය මම හැමදාම ❤❤❤❤❤❤❤
@rathnasiriperera5717
@rathnasiriperera5717 12 сағат бұрын
ටෙලි වැකියට මාගේ ප්‍රණාමය
@swarnasuraweera283
@swarnasuraweera283 11 сағат бұрын
ශ්‍රී ලංකා දූෂිත දේශද්‍රෝහී තක්කඩි පල් හොරු පවූල් නඩත්තු කිරීමේ ජඩ දේශපාලනය අවසානය. අවූරුදූ 76 ශ්‍රී ලංකාවේ දේශද්‍රෝහී දේශපාළුවෝ හොරා කාපු අපේ රට ජාතිය ආගම විකූණං කාපූ කාළකණ්නි දේශද්‍රෝහී දේශපාළුවෝ හොරා කාලාම පූරුදූ වෙලා බල ලෝභී කෑදර කූට දේශපාළුවෝ තවත් දන්ගලනවා ආයෙ පාර්ලිමේන්තුවය යන්න හොරා කන්න වලිකනවා. රට ජාතිය ආගමට ආදරයට නොවේ. අපේ රට ජාතිය විකූණං කන්න උන්ගෙ පවූල් නඩත්තුවට සූඛ විහරණය සැප සම්පත් විඳින්න.
@ChinthakaChamara-v3f
@ChinthakaChamara-v3f 11 сағат бұрын
රටෙ ජනාදිපති හෙලිකොප්ටරයෙන් යන එක වරදක් නැහැ
@NadeeshaniChamila-q6v
@NadeeshaniChamila-q6v 11 сағат бұрын
සුපිරිම දෙයක් මේ කරන්නේ
@shanakamadhushan2988
@shanakamadhushan2988 11 сағат бұрын
මේවා මිනිස්සු බලන්නේ නැති එක තමා අවුල 🙁 කඩේයන හිරුම ,දෙරනම බල බලා ඉදහල්ලා රටේ අත්ත දැනගන්නේ නැතුව
@user-ky2ej
@user-ky2ej 7 сағат бұрын
මේව මාදයයේ දාන්නෙ නෑ නෙ බ්න් හැමෝම you tube පාවිච්චි කරන්නෙ නෑ නෙ ඉතින් ගෙවල් ඇතුලෙ ඉන්න නාකි මිනිස්සු දන්නෙ නෑ රටේ මොනාද වෙන්නෙ කිය්ලවත්..ඒ අතින් අපේ රටේ මාද්‍ය වැඩක්ම නෑ😢 බහුතරය ඉන්නෙ වයසක මිනිස්සු ගම් වල ගමට ඇවිල්ල හොරු ටික හාල් කොට්ටෙ දුන්නම මුන් රෙද්ද උස්සගෙන චන්ද දෙන්නෙ උන්ට තේරෙන්නෙ නෑ නෙ උන්ගෙ සල්ලි වලින්ම නේද මේ හල් ටික අරන් තීන්නෙ කියල😂 ලන්කාවෙ කොහොමත් බුද්දිමත් මිනිස්සු අඩුයි වයසක පරම්පරාව නැට්ගි වෙච්ච දවසක හොරුන්ට තැන්ක් නැතිවේවි😢
@npchinthaka4558
@npchinthaka4558 11 сағат бұрын
ජයවේවා teliwekiya niyamai kalakanni දේශපාලන ballonge thakkadi weda helikirimata
@dkvoice-39
@dkvoice-39 10 сағат бұрын
ටෙලිවැකියට ආදරේ අය කො??? රිදෙන්න ම දෙන ටෙලිවැකියට පට්ට ආදරෙයි ❤️ ෂෝෂල් මීඩියා නැති හැමදාම වැරදි මතවලම ඉන්න අපේ වැඩිහිටියෝ දැනුවත් වෙන්න තියෙන එකම නාලිකාව සියත.සියත මේ රටේ අංක එකේ නාලිකාව කරන්න පෙළගැසෙමු 🙏 හදවතින්ම ආදරෙයි රට වෙනුවෙන් යුතුකම ඉෂ්ට කරනවට👍
@Sandakathmini01
@Sandakathmini01 9 сағат бұрын
මාලිමාව ට ඡන්දෙ නොදුන් අපේ අල්ලපු ගෙදර අංකල් හැමදාම උදේට...... අඬන්නේ නැතුව විතරයි. මුළු ජීවිතේටම මේ තරං වැරැද්දක් වුනු පලමු වැනි වතාව ලු. මං කිව්වා ඇයි අන්කල් මැරි කරපු දවස නෙවෙයි ද කියලා. නෑ නෑ.... ඒක නෙමෙයි. මේ කතිරේ ගහන්න ගිහින්.
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 6 сағат бұрын
නැ මොලේ ගෙ මගුලක් කෑව ලක්ෂ 27ක ලයිට් බිලක් එක්ක ..ඒක හෙලි නොවන්න අදටත් අබිරහස් ..හෙලි වෙච්ච ලජ්ජාව වහන්න කන්ටේනර් දෙයියා අරන් ගියපු එකාට සල්ලි දීලා ඌ ගෙවපු විදියට කවර් කලා
@Sadika.chamari
@Sadika.chamari 11 сағат бұрын
මේ මොන කාලකන්නීද යකෝ.. අසරණ මිනිස්සුන්ගේ සල්ලි වලට මුන් කරලා තියන දේවල් .. 😡
@nadeegunarathne4907
@nadeegunarathne4907 11 сағат бұрын
Respect ❤ ටෙලිවැකිය
@roshanpercy6854
@roshanpercy6854 11 сағат бұрын
ටෙලිවැකිය ❤
@Kumaripathirana-h7m
@Kumaripathirana-h7m 11 сағат бұрын
අපොයි පවුකාරයිනේ ඕව ඔක්කොම අරන් අපේ රට සුන්දර රටක් කරන්න අපේ ගරු ජනපති තුමනි
@sriyantharathnayaka3112
@sriyantharathnayaka3112 12 сағат бұрын
ජනාධිපති තුමනි ඔබේ ආරක්ෂව අප සතුයි
@jayathissabandara1560
@jayathissabandara1560 11 сағат бұрын
හැමදාම සත්‍යය ඉදිරිපත් කරන සියතට බොහොම ස්තුතියි
@jiahin
@jiahin 12 сағат бұрын
Teli wakiya 🎉🎉🎉❤❤❤
@DulajThushara
@DulajThushara 10 сағат бұрын
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි...... 1. මහින්දානන්ද අලුත්ගමගේ 2. රෝහිත අබේගුණවර්ධන 3. පවිත්‍රා වන්නිආරච්චි 4. කංචන විජේසේකර 5. ගීතා කුමාරසිංහ 6. නිමල් සිරිපාලද සිල්වා 7. එසේ එම් චන්ද්‍රසේන 8. එස් බී දිසානායක 9. දුමින්ද දිසානායක 10. ඩිලාන් පෙරේරා 11. ප්‍රසන්න රණතුංග 12. ප්‍රසන්න රණවීර 13. විමල් වීරවංශ 14. උදය ගම්මන්පිල 15. නිමල් ලාන්සා 16. සුසිල් ප්‍රේමජයන්ත 17. ශෙහාන් සේමසිංහ 18. මහින්දු අමරවීර 19. රංජිත් සියඹලාපිටිය 20. විමලවීර දිසානායක 21. වාසුදේව නානායක්කාර 22. චොකා මල්ලි 23. තිස්ස කුට්ටිආරච්චි 24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු 25. ඉන්දික අනුරුද්ධ 26. DV චානක 27. D වීරසිංහ 28. දිළුම් අමුණුගම 29. බන්දුල ගුණවර්ධන 30. දයාසිරි ජයසේකර 31. ඩලස් අලහපෙරුම 32. චාමර සම්පත් 33.රාජිත සේනාරත්න 34.අජිත් මාන්නප්පෙරුම 35.ඉන්දික අනුරුද්ධ 36.හරින් 37.වෙල්ගම 38.මහින්ද යාපා 39.මනූෂ නානායක්කාර 40.රාවුෆ් හකීම් 41.රිෂාඩ් බදීයුදීන් 42.අජිත් පී පෙරේරා 43.සංජීව එදිරිමාන්න 44.තොණ්ඩමන් 45.නාමල් 46.ගෙවිඳු 47.ටිරාන් 48.ශාන්ත බණ්ඩාර 49.සමන් ප්‍රිය හේරත් 50.Maithree Pala sirisena 51.රංගේ බන්ඩාර 52.අලි සබ්‍රි 53.ලක්ශ්මන් යාපා 54.සුසන්ත පුංචිනිලමේ 55.ඩයනා ගමගේ 56.කනක හේරත් 57.තාරක බාලසූරිය 58.කබීර් හෂීම් 59.රාධිකා වික්‍රමසිංහ 60.උදයකාන්ත ගුණතිලක 61.සුජිත් සංජය පෙරේරා 62.දුෂ්මන්ත මිත්‍රපාල 63.ශෙහාන් සේමසිංහ 64.අජිත් පී පෙරේරා 65.ගාමිණී ලොකුගේ 66.දිලිත් ජයවීර 67. වේලු කුමාර් 68.දිගම්බරම් 69.කෙහෙලිය රබුක්වැල්ල 70.මහින්ද රාජපක්ෂ 71.රවි කරුනානායක 72.අකිල විරජ් 73.තලතා අතුකෝරල 74.චම්පික රනවක 75.සජිත් ප්‍ර්‍රේමදාස 76.නාමල් රාජපක්ෂ 77.අජිත් රාජපක්ෂ මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......
@Sandakathmini01
@Sandakathmini01 9 сағат бұрын
සමහරක් නම් ඇහුවෙත් අද. අජිත් පී පෙරේරා ගේ නම දෙතැනක යෙදී ඇත.
@kavishkaayeshan7109
@kavishkaayeshan7109 11 сағат бұрын
සජිත් රත්නපුරෙ ආවෙත් උඩින්😢😊
@swarnasuraweera283
@swarnasuraweera283 11 сағат бұрын
ඉතාම වටිනා වැදගත් අනර්ඝ සූපිරි දැනූවත් කිරීමක්.👍🏾👍🏾👍🏾💐
@Champika日本Travel
@Champika日本Travel 12 сағат бұрын
ඔයාලා හරි කියන්න. ඒ මනුස්සයා පරිස්සමි කරගන්න ඕනි😊
@veesi351
@veesi351 12 сағат бұрын
ammo
@gihanisenarath5710
@gihanisenarath5710 11 сағат бұрын
දොලවත්ත පස්සෙ කියය්ද දන්නෙ නෑ ටෙලි නාට්‍යක කොටසක් රගපෑවා ඒකට කිව්ව dialogue එකක් කියලා😂😂😂
@RanjithSilva-q1d
@RanjithSilva-q1d 10 сағат бұрын
දොලවත්ත බල්ලාගේ කටට හෙන ගහන්න ම ඔන ඔකා අද උදෙ කිවා අනුර නුවර ගියෙ හෙලිකොප්ටර් වල කියලා අනිවාර්ය යෙන් ප්‍රශ්න කල යුතුමයි වල කිමක් තිබෙන මංත්‍රි කෙනෙක් මෙහෙම කියපු එක ගැන මුන් හොරකම් කරලා නැ කියන්නේ බොරු වට බව ඔප්පු වෙලා තියෙන්නේ
@Sandakathmini01
@Sandakathmini01 9 сағат бұрын
ඔව්. නීතීඥ ප්‍රේමනාත් සී දොලේවත්ත පැවසුවේ අනුර කුමාර දිසානායක මහතා නුවර ගියේ හෙලිකොප්ටරයක බවයි.
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 6 сағат бұрын
සමහර විට උන් හීනෙන් පෙනුනා ද දන්නේ නැ ..හෙලිකොප්ටර් එකක් විදියට බිමින් ගියපු වාහනය දැකල 😅😅😅😅😅
@desilvakatm3775
@desilvakatm3775 11 сағат бұрын
💯👍 සුපිරි ටෙලිවැකියට ජයවේවා
@lahirunavimanage8211
@lahirunavimanage8211 10 сағат бұрын
අනිවාර්යයෙන්ම අනුර සහෝදරයාට ආරක්ෂාව අංක එක.... අනික ඒ මනුස්සය චොපර් එකකින් ගියාට කමක් නෑ.....❤එකෙන්ම ඒක විය යුතුයි.....
@sujit8683
@sujit8683 11 сағат бұрын
පුනරුදයක් කරමු බොලව්... අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය අනුර කුමාර ඇතුළු ආණ්ඩු පක්ෂයට ලබාදීමට කටයුතු කරමු ❤
@oshadajeewamith9811
@oshadajeewamith9811 9 сағат бұрын
උදවු වෙන්න .♦️ මිනිස්සු එකතු කරන් මහමැතිවරණයෙ දූශිතයෝ ඔක්කොම එක පොදියට එලවලා දාන්න .❤
@nirmalalokuge8703
@nirmalalokuge8703 11 сағат бұрын
ටෙලි වැකිය කතා කරන ඔබතුමාට මුළු මහත් ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුයි...ජය ශ්‍රි 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ShiroMa-i4n
@ShiroMa-i4n 11 сағат бұрын
අපේ රට මෙහෙමවත් තියෙන එක පුදුමයි
@NishuJayasooriya
@NishuJayasooriya 8 сағат бұрын
මේ රටේ අහින්සක ජනතාව බලාගෙන හිටියා රටේ නය ඉවර වෙනකන් ලස්සන අනාගතයක් බලාපොරොත්තුවෙන්, ඒත් මේ ජරා මිනිස්සු අපේ සල්ලි හිතක් පපුවක් නැතුව පාවිච්චි කරල😢😢😢😢😢😢
@charithlakshan2582
@charithlakshan2582 11 сағат бұрын
කියන්න ඕන ටික කනට ගැහුව වගේ කිව්වා..ඡය වේවා ඔබ තුමාට..ඡය වේවා ටෙලි වැකිය...ඡය වේවා මාලිමාවට..
@renukw
@renukw 10 сағат бұрын
Ayeth anna aluth paraval suddakaranava,sudda vennema ne.
@oshadhakandawela7658
@oshadhakandawela7658 11 сағат бұрын
Mepara demu horu set ekatama homben yanna.....😜
@NishuJayasooriya
@NishuJayasooriya 8 сағат бұрын
නාමල් දවස් 7ක් මගුල් කන්න ඇත්තෙ අපේම සල්ලිවලින් වෙන්න ඇති
@shaleehathajudeen
@shaleehathajudeen 12 сағат бұрын
🤴🏼🧭🧭🚁🗽🗽🗽🎯🎯
@hashansameera1856
@hashansameera1856 10 сағат бұрын
Hiru wage chanale neme trendin wenn one me wage chanale minissunge as arenna one mewa balala ahala
@kumarasirimuthumala9428
@kumarasirimuthumala9428 10 сағат бұрын
අවුරුදු,5 ,,ක්,දෙගොල්ලෝම,පුකේ,,, දෙගොල්ලො,එක්කහුවේලා,අපිට,රියා,❤❤maalimaawawatee
@ShelaDayawansa
@ShelaDayawansa 11 сағат бұрын
ස්තුති .❤❤❤❤ දිනෙන් දින දියුණු වේවා 🙏 ..❤❤❤❤❤
@RanjaniWicramasinha
@RanjaniWicramasinha 10 сағат бұрын
ආදරෙයි සහෝදරයා ...අපේ ආදරනීය ජනාධිපති සහෝදරයාට මේ රට ගොඩනගන්න ශක්තිය ලැබේවා ..සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ...හැමෝටම සතුටින් ජීවත් වෙන්න පොහොසත් රටක් හදන්න අපි වැඩ කරමු ...
@kumarasirimuthumala9428
@kumarasirimuthumala9428 10 сағат бұрын
මේඅහපන්, 😮මහින්ද,ගෝටා,බාගෙයකට,ත්,රනිල්,බාගයකටත්,,,,,,.. ,,දෙගොල්ලො,එක්කහුවෙලා
@shashikaudara
@shashikaudara 11 сағат бұрын
400 👍 like eka magen
@errolanthony7826
@errolanthony7826 5 сағат бұрын
එන්න දරැවනේ, සිරිලක නම් මේ පින්බිමේ උපන් අප තරැණ ළමයිනේ, මම ඉතාමත් ආදරෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ, දිනකට 1අයෙකුට හෝ 2දෙනෙකුට කතා කරන්න..... මේ රට අප සැම එකතුවී 👉🏾 හදාගමු * * * මේ රට දාලා පලා ගිහින් වෙනත් රටක කාමරයකට හුදෙකලා වී නන්නත්තාර වී ජීවිතය කා දමාගන්නට හිතන්න එපා....... මේ දිනාගත් දේශය රැක ගමු..... එන්න එකතුවෙලා ගොඩගමු * * * * මාලිමාව ට ජයවේවා * * * දිනාගත් දේශය රැකගමු 💯
@user-ky2ej
@user-ky2ej 7 сағат бұрын
බලපල්ලකො රනිල් හොරා ජනාධිපති මන්දිරය දාල යනව කියල යන වීඩියෝ එකෙ තීන comments 😂😂 අවශයම වෙලාවෙ රට බාරගත්තලු මේ මෝඩ මිනිස්සුන්ට ඇයි තාමත් තෙරෙන්නෙ නැත්තෙ මුන් මේ රට විනාස කරා කියන එක😢
@nishanthaarachchi3335
@nishanthaarachchi3335 11 сағат бұрын
ජනතාවට සත්‍ය තොරතුරු සහ අවබෝධය ලබාදෙන සියත ටෙලි වැකියට අපේ ප්‍රණාමය 🎉🎉
@NadunAdithya-c6f
@NadunAdithya-c6f 9 сағат бұрын
බොක්කෙන්ම ආදරෙය් .ජීවිතය පරදුවට තබා ඔබගේ කැපවීම අති විශිෂ්ඨ වේ .
@pathumthushan1117
@pathumthushan1117 Сағат бұрын
සජිය ජනාධිපති උනා නම් ඕක හෙලිකොප්ටර් එකෙන් බහින්නෙ ටොයිලට් යන්න විතරයි
@kumarasirimuthumala9428
@kumarasirimuthumala9428 10 сағат бұрын
ඔක්කෝම,හොරු,හොරු,එකටවරෙල්ලා,එකට,එකට,❤තියලපරද්දන්නේ❤❤❤ල්
@eknaovine5084
@eknaovine5084 11 сағат бұрын
එතුමා රටට ආදර්ශමත් බෝරැ නෝකියන නායකයේකක් විපතට පත් අපට පිහිට ඔහු විතරයි
@Kaysjay0108
@Kaysjay0108 10 сағат бұрын
You are right!
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 6 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,7 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
අනුර ගෙන් තවත් දැවැන්ත පෙරළියක්.2024.09.27.
28:25
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 13 М.
Siyatha News | 06.00 AM | 27 - 09 - 2024
9:17
Siyatha News
Рет қаралды 5 М.
ඇඟ හිරිවට්ටන පත්වීම්...!
43:39
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 6 МЛН