විද්‍යාව-සරල ‌රේඛීය චලිතය-02 ඒකකය-2024 නව 10 ශ්‍රේණිය ආරම්භක සම්මන්ත්‍රණය-Science with CKsir

  Рет қаралды 22,293

ePapere

ePapere

Күн бұрын

විද්‍යාව-සරල ‌රේඛීය චලිතය-02 ඒකකය-නව ඇරඹුම 9 න් 10 ට යන දරුවන්ට - 2024 නව 10 ශ්‍රේණිය ආරම්භක සම්මන්ත්‍රණය-Science with CKsir science ‌seminar OL-CK sir-science with CK sir-epapere-target paper class
#science #ck_sir #ol #epapere #biology #physics #chemistry #seminar
වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න 😊👇🏻
• e-පේපරේ - ලංකාවේ විශිෂ...
ශ්‍රී ලංකාවේ හොඳ ම විද්‍යාව පන්තිය-CK Science~Powered by e-පේපරේ ❤️💯
#science #ck_sir #ol #epapere
10 හා 11 ශ්‍රේණිවල දරුවන්ට ලංකාවේ හොඳම විද්‍යාව පන්තිය... 😎💪🏼
විශේෂතා - 😊☝🏼
• වසර 10කට වැඩි පළපුරුද්දක් ඇති ලක්ෂ ගණින් දරුවන්ට අධ්‍යාපනය ලබා දුන් තරුණ ගුරුවරයෙක්
• ස්මාර්ට් බෝඩ් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න හැබෑවටම ස්මාර්ට් ලංකාවේ එකම විද්‍යාව පන්ති
• ලංකාවේ කොහෙවත්ම නැති ඔන්ලයින් ප්‍රශ්ණ game අත්දැකීම
• පන්තිය අතරතුරම විෂය කරුණු ඔළුවටම යන ඔන්ලයින් ටෙස්ට්ස්
10 ශ්‍රේණියේ දරුවන් හෝ 11 ශ්‍රේණියේ දරුවන් එකතු වීම හා වැඩි විස්තර දැන ගැනීම සදහා පහත අංකවලට ඔබගේ නම - ශ්‍රේණිය සදහන් කර පහතින් click කර WhatsApp පණිවිඩයක් එවන්න.👇🏼👇🏼👇🏼📲🥏
wa.me/94701217700
(එනම් 070 121 7700 WhatsApp අංකයට)
හෝ
wa.me/94723358581
(එනම් 072 33 58 581 WhatsApp අංකයට)

Пікірлер: 90
@epapereonline
@epapereonline 7 ай бұрын
⭕ WhatsApp Channel එකට ඇඩ් වෙන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න whatsapp.com/channel/0029VaMvLYX5kg72wC1mhF31 ⭕ පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ වන ආකාරය සම්පූර්ණ විස්තරය, (කාලසටහන් හා ගිණුම් අංක ද ඇත) දැන ගැනීමට පහත ලින්ක් එක click කරලා බලන්න පුතේ 👇🏼 * 2024-10 වසර දරුවන් මෙම ලින්ක් එක ක්ලික් කරලා බලන්න 👉🏻 forms.gle/vBgGcJDyNvQJiiX67 * 2024 11 වසර දරුවන් මෙම ලින්ක් එක ක්ලික් කරලා බලන්න 👉🏻 forms.gle/9CSjcTJFo8NK8KRS8 * 2024 May OL දරුවන් මෙම ලින්ක් එක ක්ලික් කරලා බලන්න 👉🏻 forms.gle/4UKV1ehH8JbarkMf9
@SDSendanayaka
@SDSendanayaka 7 ай бұрын
සර් ගැන කෙටියෙන් කිව්වොත් CK සර් කියන්නේ දෙයියෙක් නෙවෙයි දේවාලයක් 🤗
@JayanthaDissanayka
@JayanthaDissanayka 7 ай бұрын
අමාරු පාඩමක් වෙලා තිබ්බ මේ පාඩම ඔන්න මම සර් හින්දා ලේසි කර ගත්තා ඇත්තටම වෙන කොහෙදිවත මේ පාඩම මෙච්චර ලේසියට කියලා දීලා තිබුණේ නැහැ.මේ කරන කැපකිරීමට සර්ට බොහොම ස්තූතියි.(මීට සර්ගේ පිහිටෙන් මොළ බබෙක් වෙන 11 වසරෙ අල බබෙක්)🥔🧠
@Ramdi667
@Ramdi667 7 ай бұрын
2022 OL ලියල result ආවට පස්සෙත් සර්ගෙ පාඩම් බලන්න එන AL පන්තියේ මම..❤😊 විද්‍යාව කියන විශේ එපා නොකර උගන්වපු එකම ගුරුවරයා අපේ CK sir👑️💜️
@NIHapuarachchi1999
@NIHapuarachchi1999 7 ай бұрын
ඉගෙන ගන්න ළමයෙකුට හමුවිය යුතුම ගුරුවරයෙක්..වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති විශිෂ්ට ගුරුවරයෙක්..👑❤️ Highly recommended 💯
@RanathunghaWeerasingha-jz5hn
@RanathunghaWeerasingha-jz5hn 3 ай бұрын
සිරාවටම මේ වගේ සර් කෙනෙක් අපේ ඉස්කෝලෙ හිටියනම් කවදාවත් විද්‍යාව පීරියඩ් එක කට් කරන්නේ නෑ😊❤
@yashodayanethmini4243
@yashodayanethmini4243 7 ай бұрын
Science Nm CK Sir Thama... Highly recommended 👍
@jinukamobile2280
@jinukamobile2280 7 ай бұрын
විද්‍යාව නම් අපේ සර් ව්තරමයි 0/l ලියනකම්ම සර්ගෙ පංති එනවාමයි 😊😊
@EunDanOh-y8k
@EunDanOh-y8k 2 ай бұрын
සර්ගෙ පන්තියෙ විඩියොස් සෙරම yt දාන්නෙ නැනෙද
@NIPUGIRL-p1h
@NIPUGIRL-p1h 3 ай бұрын
🥰❤️හොදටම තේරුනා සර් ... ඉස්කෝලෙන් කියල දුන්න පාඩම් තේරෙන්නෙ නැතුව ගොඩක් අසරණ වෙලා හිටියෙ...
@BrokanHart-d5n
@BrokanHart-d5n 7 ай бұрын
සර්ට කැමති කට්ටිය මේ පැත්තට❤❤🎉
@Rajya1995
@Rajya1995 6 ай бұрын
❤❤❤
@PatSuganthani
@PatSuganthani 6 ай бұрын
@ChaniChani-oi6bv
@ChaniChani-oi6bv 28 күн бұрын
♥️♥️♥️
@wenushiisuri-oc8qk
@wenushiisuri-oc8qk 4 ай бұрын
සර් ගෙ ඉගැන්වීම් ක්‍රමය ට තමයි ආසම...හොදට තේරුණා සර්.... සර් නං දෙවියෙක්....අද තමයි සර් ගැන දැනගත්තෙ...අයියලා අක්කලා කිව්වා වගේම සර් ගෙ ක්ලාස් ගොඩක් හොදයි...බොහොම පින් සර්ට...❤
@nalindaabesekara2194
@nalindaabesekara2194 7 ай бұрын
හොදට තෙරුනා..💯
@Sithum817
@Sithum817 7 ай бұрын
Godak pin sir me vidhata denuma bedanawata
@HshsHshsg-j5n
@HshsHshsg-j5n Ай бұрын
මම මෙච්චර දවස් යන විද්‍යාව පංතිය මොකක්ද කියලා හිතෙනවා .සර් උගන්වන විදිහට පට්ටම ආසයි .මට ඒ විද්‍යාව පංතිය අතහරින විදිහක් නැතුව ඉන්නෙ .සර් ගොඩක් අදරෙයි.මෙහෙම විද්‍යාව උගන්වන පළමු කෙනා සර් තමා.ck sir kiyanne brand akak.I love sir
@Madmansd
@Madmansd 7 ай бұрын
Ck sir තමයි
@SrinathWeerasuriya
@SrinathWeerasuriya 7 ай бұрын
හොඳටම තෙරුනා සර්❤❤
@niroshajayasinghe2634
@niroshajayasinghe2634 5 ай бұрын
❤❤..හොදට තේරුනා සර්..❤❤
@TGKumara-r1e
@TGKumara-r1e 4 ай бұрын
1.dura - 14 km 2.විස්ථාපනය -7km
@AriyathilakaMarasingha
@AriyathilakaMarasingha 3 ай бұрын
නියමයි සර්❤
@anomaweerarathna
@anomaweerarathna 4 ай бұрын
aththatama sir mata 2 veni padama epama vela hitiye . kochcharada kivvoth balala balala barima thana e padama dakkama anith padamuth epa vena nisa text book eke e padame pitu tikata katu gahala thibbe . eth dannam sir kiyala dena vidiyata me padamenma thavath text book ekak dunnath karanava.🥰🥰😃 sirta api godaak adareyi
@ezio111
@ezio111 5 ай бұрын
Niyamai❤
@TGKumara-r1e
@TGKumara-r1e 4 ай бұрын
1. Dura -3m 2. විස්ථාපනය -2m,nsgena hirata
@ChamariNiroshani-be2qp
@ChamariNiroshani-be2qp 4 ай бұрын
Ck sir ta asvahak katavak vadenn epa Ck sir gedak pin❤ love❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TheekshanaWisvajith
@TheekshanaWisvajith Ай бұрын
නියමයි සර්
@RuwanRuwab
@RuwanRuwab 3 ай бұрын
Supiri sir❤❤❤❤😊😊😊
@slfilmhub3427
@slfilmhub3427 6 ай бұрын
Thank you sir ❤❤❤
@rathnasiridanushka7164
@rathnasiridanushka7164 4 ай бұрын
සර් කිය්ල දුන්න එක පට්ට විදියටම තේරුන සර්.මොලේ කෙටුව වගෙ
@DilumProductionSchoolType
@DilumProductionSchoolType 6 ай бұрын
නියමයි සර් හොඳට තෙරුනා❤💗😎
@ManujaPramuditha-s3h
@ManujaPramuditha-s3h 7 ай бұрын
Hodata theruna sir sirnam niyama guruwaraye
@RenukaSiyambalanduea-bj6qt
@RenukaSiyambalanduea-bj6qt Ай бұрын
සුපිරි සර්❤❤😊
@dasuniabhmani
@dasuniabhmani 7 ай бұрын
ගොඩාක් පින් සර් ...හොදට තේරුනා සර් ...🙏🙏🙂
@ShashikaRathnayaka-nh7bc
@ShashikaRathnayaka-nh7bc 6 ай бұрын
Sir mama lakunu 8 wage ganne sir nisa mata dan "A" ekk thiyenawa
@ChamindaSilva-jy1xj
@ChamindaSilva-jy1xj 5 ай бұрын
පාඩම හොදින් තෙරුනා සර් 😊
@KaushalyaLakmali-p2x
@KaushalyaLakmali-p2x 5 ай бұрын
Sir Supiri.... Niyamata Therenawa.... 🥰
@ezio111
@ezio111 5 ай бұрын
Exilent
@delinikumari4505
@delinikumari4505 7 ай бұрын
සර්ගෙ පන්ති O/L exam එක ලියනකම්ම එනව❤
@Stobberymix
@Stobberymix Ай бұрын
මං සර් දැන් 11 වසරේ තුන්වෙනි වාරේ ඉන්නෙ විද්‍යාව ඇනිලා නෙවෙයි කෙලමවෙලා මුකුත් තෙරෙන් නැ එත් සර්ට පින් සිද්ද වෙන්න මුල ඉදලා කොහෙද හරි ඉගෙන ගන්නවා 😊
@Thar__iya-c1m
@Thar__iya-c1m Ай бұрын
mama wag ekek
@KaveeshaLakshan-kw9if
@KaveeshaLakshan-kw9if 5 күн бұрын
mn irge gread 11 dan thiyana theory clz eke mn issara sirge semina vitharak balala vara dekak lakunu 75 ta udin gaththa ( 10 vasare ) 10 3 vana vare clz ekata joing vunata vasse mata kavadavath lakunu 90 ta adu vela na thama sir kiyannee marama vaddek sir.aniva A+ ekak shuvar mata nm
@SampathSampath-ko6sg
@SampathSampath-ko6sg 6 ай бұрын
සර් දෙයියෙක්‌ සර්, thanks සර් ❤️❤️👌👌👍👍😄😄🎉
@sirimannagunasinghe7404
@sirimannagunasinghe7404 7 ай бұрын
❤❤❤❤❤❤
@HeshalieDewnadee-x6d
@HeshalieDewnadee-x6d 7 ай бұрын
Hodatama theruna sir♥♥♥♥♥
@gayangayan7356
@gayangayan7356 5 ай бұрын
@PiyumiHansani-e8t
@PiyumiHansani-e8t Ай бұрын
සර් මේ පාඩමේ ත්වරණය , ඉතුරු කොටස් ටිකත් දාන්නකෝ plz 🙏
@RashmikaDidulangana
@RashmikaDidulangana 5 ай бұрын
❤❤
@nimalkarunarathne9882
@nimalkarunarathne9882 3 ай бұрын
🙌🙌🙌🙌🙌
@ChinthanaSampath-xj8qt
@ChinthanaSampath-xj8qt Ай бұрын
Science epa wela iddi tamai sir ge videos dakke.sir kiyala dena widiyta hodata mataka thiyenwa ❤❤
@Thar__iya-c1m
@Thar__iya-c1m Ай бұрын
@farzanashif-l9s
@farzanashif-l9s 7 ай бұрын
hodhata teruna sir thanks 👍👍👍👍👍🥰🥳😇💕
@VpChandrani
@VpChandrani 6 ай бұрын
සර් සර්ගෙ online clz nedda
@jananiupeksha9912
@jananiupeksha9912 7 ай бұрын
Me loke hodama sience class eke sirge class eke wenna oni
@thejanidilrukshiamandakoon
@thejanidilrukshiamandakoon 7 ай бұрын
සර් පන්ති ගාස්තු කීයද❤
@ruwi9936
@ruwi9936 6 ай бұрын
Rs.1100🥰
@IshanWijithakumara
@IshanWijithakumara 5 ай бұрын
❤❤ ❤
@ganeeshasadini2007
@ganeeshasadini2007 6 ай бұрын
Prawegaya,Thwaranaya,vegayayh kannnako sir
@dreamswithiru
@dreamswithiru 7 ай бұрын
ගොඩාක් හොදට පාඩම තේරුණා සර් . තවත් විඩීයොස් දාන්න ❤
@uptodate6536
@uptodate6536 4 ай бұрын
🙏🙏
@indranidayas5365
@indranidayas5365 4 ай бұрын
Sir online class ekata join venne කොහොමද
@ChaniChani-oi6bv
@ChaniChani-oi6bv 28 күн бұрын
Ck sir nm maru aaaa.♥️♥️♥️♥️♥️💪🥰
@RuwanRuwab
@RuwanRuwab 4 ай бұрын
❤❤❤❤❤❤
@SiththiSahira
@SiththiSahira 4 ай бұрын
Sir 2024 gread 10 class valata join venne kohomada
@sss6526
@sss6526 7 ай бұрын
Anen sir youtub ekata widiyo dannako
@ChathumiDewmininissannka
@ChathumiDewmininissannka 5 ай бұрын
Sir me class ekata sambanda wenne kohomada
@rathnasiridanushka7164
@rathnasiridanushka7164 4 ай бұрын
අනේ සර් දෙවෙනි කොටසත් දාන්නකො
@AMT.Madubashana
@AMT.Madubashana Ай бұрын
science nm ck thami
@imashahasini7914
@imashahasini7914 7 ай бұрын
🥺❤️‍🔥
@MihinuguParinda
@MihinuguParinda 4 ай бұрын
😮
@rathnasiridanushka7164
@rathnasiridanushka7164 4 ай бұрын
සර් මේකෙ දෙවෙනි කොටසක් නැද්ද
@Chandima-in2pf
@Chandima-in2pf 6 ай бұрын
Sir supiri❤❤❤
@piyasiridissanayaka894
@piyasiridissanayaka894 5 ай бұрын
සර් මුල්ම පාඩමේ වීඩියෝ දාන්නැද්ද
@nimalkarunarathne9882
@nimalkarunarathne9882 3 ай бұрын
ලකුණු හයම තියන අලයො කො
@Damnedcovers
@Damnedcovers 5 ай бұрын
Sirge class ekata join wenne kohomada?
@sajithnishantha6944
@sajithnishantha6944 4 ай бұрын
S
@sajithnishantha6944
@sajithnishantha6944 4 ай бұрын
Sir nam supiriyi😊
@DinuDinusha-pq6ih
@DinuDinusha-pq6ih 6 ай бұрын
💔💔
@LalithaRanjani-e9f
@LalithaRanjani-e9f Ай бұрын
අනේ සර් මෙකේ part 2 දාන්නකෝ
@ChutiDoo
@ChutiDoo 7 ай бұрын
❤❤
@ChutiDoo
@ChutiDoo 7 ай бұрын
❤❤❤❤❤
@BhCom-lf8rk
@BhCom-lf8rk 6 ай бұрын
@priyanthasamarathungha3302
@priyanthasamarathungha3302 7 ай бұрын
❤❤❤
@YasiruRasanjana-u3y
@YasiruRasanjana-u3y 7 ай бұрын
❤❤❤❤
@himashavidumini627
@himashavidumini627 7 ай бұрын
@PunsiriBandara-z8w
@PunsiriBandara-z8w 7 ай бұрын
❤❤❤❤❤❤
@ChamindaWajirakumara-xk5uf
@ChamindaWajirakumara-xk5uf 7 ай бұрын
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 50 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 38 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 50 МЛН