දෙමළ අකුරු පාඩම් අංක 02 Tamil With Adheesha Tamil Alphabet Lesson 02

  Рет қаралды 137,986

Tamil With Adheesha

Tamil With Adheesha

Күн бұрын

Пікірлер: 1 300
@lashaniben8230
@lashaniben8230 3 жыл бұрын
කොළඹ බොරලැස්ගමුව 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බිනායා මින්දුලි වන මමත් 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මල්ලීත් හරිම ආසාවෙන් ටීචර්ගෙ පන්තියට සහභාගි වෙනවා. අපට ලැබුණු හොඳම දෙමළ පන්තිය ටීචර්. ටීචර්ට ගොඩාක් ගොඩාක් පින්.
@slrewiew9092
@slrewiew9092 3 жыл бұрын
බොහොම ස්තුතියි අදීෂා ටීචර්.දරැවන්ගේ ඉගෙනීම කඩාවැටිලා තියන වෙලාවක මේවගේ උතුමි දෙයක් කරලා දරැවොටික ගොඩදාලා දුන්නා.ගොඩක් පින් ඔබතුමියට.
@Saranyaminsadi882
@Saranyaminsadi882 3 жыл бұрын
ටීචර්ට බොහොම ස්තුතියි video එක නම් ගොඩක් වටිනවා.thank you ටීචර්
@arunarajamanthree6364
@arunarajamanthree6364 3 жыл бұрын
ටීච හොඳට කියලා දෙනවා. අපිට හොදටම තේරෙනවා. බොහොම ඉස්තූයි ටීච. බුදු සරනයි!
@rsuresh7125
@rsuresh7125 3 жыл бұрын
ඉතා වටිනා video එකක් දරුවන්ට ගොඩක් වටිනවා සුභ අනාගතයක් පතමි
@janakasampath1842
@janakasampath1842 3 жыл бұрын
Godak pin teacher budusaranai
@usarasejan5717
@usarasejan5717 3 жыл бұрын
හොඳම හොඳයි ගම තෙලිකඩ නම උසර
@tharanganidilrukshi6517
@tharanganidilrukshi6517 3 жыл бұрын
Misge 5wasara online class thiyeda .
@nishanthimarasingha9620
@nishanthimarasingha9620 3 жыл бұрын
super ටීචර් , නියමයි නියමෙට තේරුණා .දරුවා හරිම අසාවෙන් ඉගෙන ගන්නවා ,දෙමළ දැන් එයාලගේ ආසම විෂය වෙලා .තැන්කූ තැන්කූ තැන්කූ ටීචර් ❤️❤️❤️
@nadithasljoker319
@nadithasljoker319 3 жыл бұрын
Thank you ටීච මේ විඩියෝ එක ගොඩක් වටිනවා. 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@lehansachanmini5825
@lehansachanmini5825 3 жыл бұрын
Thank you teacher teacher කියලා දුන්න නිසා අපි loku දැනුමක් ලැබුවා . Thank you teacher ❤️❤️❤️❤️❤️❤️
@anandapalihakkara7247
@anandapalihakkara7247 3 жыл бұрын
Techer මම දැහැමි mata taruna, හම්බන්තොට
@wajkumaresirikumare1343
@wajkumaresirikumare1343 3 жыл бұрын
මට ටීච් කියලා දීපු දේවල් හොදට තේරුනා ටීචට ගොඩක් පින්
@disnapriyangani2951
@disnapriyangani2951 3 жыл бұрын
❤❤❤❤😋😋😋😘😘
@nisansalaabeyrathna9024
@nisansalaabeyrathna9024 3 жыл бұрын
Teacher උගන්වන විදිහ ඉතා හොදයි.අපිට ගොඩක් හොදට තේරෙනවා .ගොඩක් ස්තූති ටීච ..D.M.මන්දිනු තිනුලක දිසානායක ..
@dinesharathnayaka3497
@dinesharathnayaka3497 3 жыл бұрын
ගොඩක් වටිනවා techer පාඩම, ගොඩක් පින් 🙏🙏🙏🙏🙏 3- බිතුම් / රන්න.
@asankarathnayaka9921
@asankarathnayaka9921 2 ай бұрын
Godak honda padamak
@sandunitharaka1197
@sandunitharaka1197 3 жыл бұрын
ටීචර්,ටීචර් කියලා දෙන ඒවා ගොඩක් ගොඩාක් හොඳට තේරෙනවා.බොහොම ස්තුතියි ටීචර්.බුදු සරනයි.!!!!🤩🤩
@nipunhansika7267
@nipunhansika7267 3 жыл бұрын
ටීච කියලා දෙන දේවල් හොදට තේරෙනවා Thankyou teacher බුදු සරණයි ටීච ❤❤
@upaliupali3860
@upaliupali3860 3 жыл бұрын
ටීච කියලා දෙන දේ හරිම පැහදිලියි. මම ටීචගේ ඔන්ලයින් පන්තියකටත් සහබාගි වෙනව. ටීචට මේ කරන දේට ගොඩාක් පින් 🙏🙏💖
@thilakkumara4809
@thilakkumara4809 3 жыл бұрын
ට්චර් හොදටම තේරුම් ගත්තා ගොඩාක් ස්තුතියි
@thilakkumara4809
@thilakkumara4809 3 жыл бұрын
ඔන්ලයින් සහබගි වෙනවා අලුත ඉදලා සික්නල් ප්‍රශ්න තියනවා යු ටියුබ් දාන්න ට්චර්
@ranjanmohotti6490
@ranjanmohotti6490 3 жыл бұрын
ටීච කියලා දෙන දේ හරිම පැහැදිලියි.මම ටීචගේ ඔන්ලයින් පන්තියට සහබාගි වෙනවා. ටීචට මේ කරන දේට ගොඩක් පින්.
@tharushidilnika3916
@tharushidilnika3916 3 жыл бұрын
තැන්ක්‍යු සොමච් ටිච.මෙ දෙවල් අපි වෙනුවෙන් හැමදාමත් කරනවාට.ටිචගෙ ඔන්ලයින් පන්ති එන්න තව තවත් ගොඩක් ආස හිතුණා.එපා ම වෙලා තිබ්බ විෂයක් ආසම විෂයක් කරෙ ටිච.ටිචගෙ ඔන්ලයින් පන්ති ආපු නිසා.ගොඩක් ආසාවෙන් බැලුවා ටිච විඩියො එක.තැන්ක්‍යු සො මච් ටිච.අපි වෙනුවෙන් මෙච්චර දෙවල් කරනවාට.
@abhishekajayani9031
@abhishekajayani9031 2 жыл бұрын
මිස්ගේ online class එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
@achalapriyadarshani8664
@achalapriyadarshani8664 3 жыл бұрын
ටීච මම බිනුදි චෙනායා ..ඉගෙනගන්නේ 1වසරේ..මම ඉන්නේ මොණරාගල ..අපිට තේරුම් ගන්න පුලුවන් විදියට දෙමළ උගන්වන අපේ අධීශා ටීචට බොහොම ස්තූති..! තෙරුවන් සරණයි ටීචට ..
@Heshi-i8c
@Heshi-i8c 3 ай бұрын
Ana palayanyanna aka wasara podi ekakkta palawan
@tharunumachamara3192
@tharunumachamara3192 2 ай бұрын
☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
@erandishamika7485
@erandishamika7485 3 жыл бұрын
අධීෂා මිස්ගේ අකුරු ලස්සනයි වගේම හරි ම පැහැදිලි ව ආදරයෙන් ළමයින්ට උගන්නනවා... ටීචර්ට දීර්ඝායුෂ ලැබේවා!!! බුදු සරණයි ටීචර්!!! 🙏🙏🙏🙏
@janudivihanga
@janudivihanga Жыл бұрын
ekanam eththa
@DamithThalahitiya
@DamithThalahitiya 6 ай бұрын
Teacher oya 3,4 alphabet oder උගන්නෙ නද්ද
@DamithThalahitiya
@DamithThalahitiya 6 ай бұрын
Reply ekak danna
@DamithThalahitiya
@DamithThalahitiya 6 ай бұрын
​@@janudivihanga 0:22 0:
@shirantharathnakumara6836
@shirantharathnakumara6836 3 жыл бұрын
ටිර්චට ගොඩක් පින් අපේ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් මේ කරන මෙහෙවරට. අපේ ටිර්චට දලදා සමිදු පිහිටයි!....
@ranjithekanayaka8039
@ranjithekanayaka8039 3 жыл бұрын
දෙමළ වලට මම ගොඩක් ආසයි. මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. ගොඩක්ම ස්තූතියි ටීචර්. ටීචර් ට තෙරුවන් සරණයි!!!🙏🙏
@samalisathsarani9162
@samalisathsarani9162 3 жыл бұрын
Hdjjx
@kumuduwee9255
@kumuduwee9255 3 жыл бұрын
ටීචර් කියලා දෙන දේවල් හොදටම තේරෙනවා.මම ටීචර්ගේ පන්තියකටත් එනව.ඒ කියලා දෙන දේවලුත් හොදට තේරෙනවා.ටීචර් කරන මේ වැඩේට ගොඩක් ස්තුතියි.ටීචර්ට බුදු සරණයි.🙏🙏
@nilanthanilantha4112
@nilanthanilantha4112 3 жыл бұрын
Teacher කියල දෙන දේවල් හොදටම තේරෙනවා thank you 🙏(Sanduni, grade 9,badulla)
@jayalathkumara9049
@jayalathkumara9049 3 жыл бұрын
English
@ruwanicharitha1714
@ruwanicharitha1714 Жыл бұрын
ටිචර් 4 වසරට tamil class kawadde
@p.a.achininimasha3355
@p.a.achininimasha3355 2 жыл бұрын
ටීච අදත් අපි වෙනදා වගේම අංක 2 වීඩියෝව බැලුවා හරිම ලේසි විදිහට ටීච සෑම දිනකම පැහැදිලිව උගන්වනවා අපි යන්නම් ටීච සුබ දවසක්..! බුදුසරණයි ටීචට ...! ❤️❤️❤️❤️❤️🙏🙏🙏✔️✔️✔️
@ashadilrukshi3592
@ashadilrukshi3592 3 жыл бұрын
ටීචර් කියලා දෙන දේවල් අපිට හොඳට තේරෙනවා.මේ වීඩියෝ එක දාපු එක අපිට හුඟක් වැදගත් වෙනවා .ටීචගේ අකුරුත් හරිම ලස්සනයි .ටීචර්ට හුඟක් පින් !💐💐💐💐
@dumidb5280
@dumidb5280 3 жыл бұрын
ටීච උගන්වනවා ගොඩාක් හොඳයි ආසයි ටීචට අපි ගොඩාක් ආදරේයි.ටීචට ගොඩාක් පින් බුදුසරණයි
@rockygaming4340
@rockygaming4340 3 жыл бұрын
You are righat
@rashinisenula9787
@rashinisenula9787 3 жыл бұрын
ටීච හරී හොඳට තේරුනා Thank you e, බුදුසරණයි ටීච
@anushkachandima4769
@anushkachandima4769 3 жыл бұрын
අද ලස්සන වීඩියෝ එකක් ටීචර් කරළා තියෙන්නේ.
@amunukullechandra9368
@amunukullechandra9368 2 жыл бұрын
👍
@Sithu-l8j1d
@Sithu-l8j1d 2 жыл бұрын
ටීච ඔයාගේ අකුරු හරි ලස්සනයි .
@sumindakumara6751
@sumindakumara6751 2 жыл бұрын
ටීච කියාදෙන දේවල් හොදට තේරෙනවා.
@maleeshasadamini9836
@maleeshasadamini9836 3 жыл бұрын
ටීච අපිට ගොඩක් හොදට තේරුණා,ටීචට ගොඩක් පින්,ස්තුතියි ටීච🙏🙏🙏 . ටීචට අපි ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️ ,මම පූජනී දහම්සා 3 වසර නිට්ටඹුව
@5miliyn
@5miliyn 3 жыл бұрын
Teacher කියලා දෙන දේ හොඳට තේරේනවා.Thank you Teacher I'm Sehani Grade 09
@tharangathilini7866
@tharangathilini7866 2 жыл бұрын
Godak lassanai hodat තේරුම් geya Very important teacher thanks
@maneesharanaweera4886
@maneesharanaweera4886 Жыл бұрын
Me teacher clz wlta join wenne khmda
@nilanthiranathunga6637
@nilanthiranathunga6637 3 жыл бұрын
ටීචට බොහොම ස්තූතියි 🙏 ටීච කියල දෙන විදියට හොදටම තේරෙනව ටීචට ගොඩාක් පින් 🙏 🙏 🙏
@smBroo
@smBroo 3 жыл бұрын
මිස් කියලා දෙන දේ හොඳටම තේරේනවා Thank you ❤️❤️❤️❤️
@KSCAM-fg9if
@KSCAM-fg9if 3 жыл бұрын
හොදයි ටීචර්
@anomaweerathunga6114
@anomaweerathunga6114 3 жыл бұрын
Thank you teacher මේ වීඩියෝ එක අපිට ගොඩක් වටිනවා .මං හේෂානි කාවින්ද්‍යා. මං ඉන්නේ නුවර . ඉගෙන ගන්න පංතිය 9 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️අපි teacherta ගොඩක් ආදරෙයි
@samuddrikasamanmali5442
@samuddrikasamanmali5442 3 жыл бұрын
Very well understood teacher. This is very interesting. We are grade 7 in Vihara Vidumini , Grade 3 in Dahamsa Sithumini and grade 2 in Vibuthi Maheshakye . We all are study. You letters also very beautiful and very clear . Love you so much teacher. STAY SAFE TEACHER. GOD BLESS YOU ! ❤❤❤🙏👍
@chandrayatigammana3713
@chandrayatigammana3713 3 жыл бұрын
🙏 බොහොම ඉස්තුතියි බොහොම පින් Hope you will continue tamil lessons Thank you very much I am over 60 I always want to learn Tamil. As I am retired this a good opportunity 🤗
@kumarimanel2858
@kumarimanel2858 3 жыл бұрын
Teacher කියලා දෙන දේවල් හොදට තේරෙනවා ටීචට ගොඩක් පින් 😊
@hansipabodhi5008
@hansipabodhi5008 3 жыл бұрын
The lesson is very nice. We can understand it in once. Wish you a happy future teacher. We are lucky to have a dedicated teacher like you.😘 [ Hansi Pabodhi - Grade 09 - Balangoda ]😄💞
@disnakumari8248
@disnakumari8248 3 жыл бұрын
ගොඩක් හොඳයි මැඩම් ,thanks මැඩම් ,මම දිලංක ,grade 3,kandy-Pujapitiya .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indikadamith3850
@indikadamith3850 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ටීච.ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.ගොඩාක් හොද ට තේරෙනවා.බුදු සරණයි! හිමාෂි සසංජනි 3 වසර කන්තලේ
@nayanisriyalatha2127
@nayanisriyalatha2127 3 жыл бұрын
ගොඩක් හොඳයි teacher Thank you❤❤
@lasithadilrukshi2785
@lasithadilrukshi2785 3 жыл бұрын
අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා, ගොඩක් ස්තුතියි teacher. ( වෙනුලි දිනෙත්‍යා - බියගම, 3 ශේණිය )
@renukaniroshani4755
@renukaniroshani4755 3 жыл бұрын
Teachet ගොඩක් ස්තුතියි. thank you so much tamil with adeesha teacher. 💞💛💙💜💚❤💞
@renukaniroshani4755
@renukaniroshani4755 3 жыл бұрын
thanks
@dimuthniroshan3939
@dimuthniroshan3939 3 жыл бұрын
Very well understood teacher. We have to give a lot of thanks for having a teacher like this. Thank you very much teacher. Keep up the good work, teacher. Buddha Blessings to the Teacher. (Navindu Mihisara ~Grade 1~ Matara )
@dimuthniroshan3939
@dimuthniroshan3939 3 жыл бұрын
Thanks teacher
@ajithrajapaksha9227
@ajithrajapaksha9227 3 жыл бұрын
අමාරු වෙලා තිබ්බ අකුරු හරිම ලේසියෙන් ඉගෙන ගත්තා මැඩම්. ☺️ ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
@kishathigunarathna7286
@kishathigunarathna7286 3 жыл бұрын
Ow
@champikadibulanat5549
@champikadibulanat5549 Жыл бұрын
Ow 😊😊
@wasanthadisanayaka2419
@wasanthadisanayaka2419 3 жыл бұрын
ගොඩක් වටිනව ටීච ගේ දෙමළ පන්තිය මේවිදිහට දිගටම කරන්න ටීචට ගොඩක් පින්
@NiMz7
@NiMz7 3 жыл бұрын
ටීච කියල දෙන හැමදේම හරිම සරලව පැහැදිලිව තේරෙනවා මිස් ,නියමයි හරිම පින් මේ අපිට කරන සත්කාරයට ,මම චතූප
@sesinduisuranda8856
@sesinduisuranda8856 3 жыл бұрын
ට්ච ගොඩක් හොඳට කරනවා .හරි ම පැහැදිලියි .සෙසිදු ඉසුරන්ද ,3වසර,ගාල්ල .
@kumara9495
@kumara9495 9 ай бұрын
ටීචයි අකුරු හරිම ලස්සනයි 👍👍👍👍👍👍
@wasanthimasakorala8971
@wasanthimasakorala8971 3 жыл бұрын
ගොඩාක් හොඳයි teacher පාඩම.නියමයි teacher.👍👍👍👌👌👌
@sumithrathnayaka3028
@sumithrathnayaka3028 3 жыл бұрын
W.අමාෂා දිලුමි නිම්තරා රත්නායක අධීෂා ගුරුතුමියට සැමදා යහපතක් ම වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimalekanayakaathulgalpedi8097
@nimalekanayakaathulgalpedi8097 3 жыл бұрын
ටීචට ගොඩක් ස්තූතියි 👌👌👌👌
@rashinisenula9787
@rashinisenula9787 3 жыл бұрын
Thank you මම සෙනුල වින්දිය තිනියාවල නෙළුව ටීච කියපු දේ හොඳට තේරුනා බුදුසරණයි ටීච 💎💎
@thisunithivanjanihansanisi5892
@thisunithivanjanihansanisi5892 3 жыл бұрын
Thank you teacher ටීචර් අපිට ගොඩක් හොදට පැහැදිලිව පාඩම් කියා දෙනවා 👍👍
@jagathellawala1806
@jagathellawala1806 3 жыл бұрын
6
@shegiofficial7939
@shegiofficial7939 Жыл бұрын
😀
@indikasusantha1546
@indikasusantha1546 3 жыл бұрын
හොඳටම හොඳයි මිස්. කියන්න වචන නෑ.👌👌😁👍👍❤️😘 මම තුරුණු තේෂාන්. ගාල්ලා-නාකියාදෙණියෙන්.5 වසරෙන්👍😉😉👍👌
@gangamanamperi6283
@gangamanamperi6283 3 жыл бұрын
As a student, I'm thanking for the everything you are doing for the success of the future generation.. And May God Bless for your every steps in to future dear Adheesha teacher. 😀👍 I'm Chaduli from Matara. ( grade 9)
@Heshi-i8c
@Heshi-i8c 3 ай бұрын
😂
@danushkathilan2072
@danushkathilan2072 2 жыл бұрын
මේ vidio එක ගොඩක් වටිනවා... මෙවැනි උපකාරයක් කරන මෙවැනි ගුරුවරුන්ට බොහෝම ස්තූතියි..🙏🙏
@sugesaduni2816
@sugesaduni2816 3 жыл бұрын
ටීචර්ට මං ආදරෙයි❤❤️❤️❤️❤❤️.
@jeewanthijeewanthi4786
@jeewanthijeewanthi4786 3 жыл бұрын
ටීච අපි වෙනුවෙන් කරන සේවයට ගොඩක් පින්.මේ වීඩියෝව හරිම වැදගත්.ටීචට බුදු සරණයි....
@prasannakumara4373
@prasannakumara4373 3 жыл бұрын
ගොඩක් හොදයි, නම: සනුජි විමංෂා නිර්මාණි , ගම: ලුණුගම්වෙහෙර ,ෂේනිය: 3 වසර
@dulanjapramoth9905
@dulanjapramoth9905 3 жыл бұрын
W.තරුෂි ඉමල්කා grade 5 ඇඹිලිපිටිය ඕමල්පේ ටීචගේ පන්තියේ උගන්නපු දේවල් හොදට තේරෙනවා ටීචට ගොඩක් පින් බුදු සරණයි ටීච
@Hashini-c9w
@Hashini-c9w 3 жыл бұрын
මිස් හොදට කියා දෙනවා ගොඩක් ස්තූතියි
@Sithu-l8j1d
@Sithu-l8j1d 2 жыл бұрын
ටීචගෙ අකුරු හරි ම ලස්සනයි .ටීචට ගොඩක් පි0
@hansa2002
@hansa2002 3 жыл бұрын
ගොඩක් වටිනවා මිස් වීඩියො එක හොදට තේරුනා මිස්.ස්තුතියි.බුදු සරනයි.පරිස්සමෙන් ඉන්න මිස් 🙏
@hansa2002
@hansa2002 3 жыл бұрын
නෙතග පිනිදිය.මාකදුර මාතර
@swarnachandrakanthi1896
@swarnachandrakanthi1896 3 жыл бұрын
ගොඩාක් හොද‌‌‌ට පැහැදිලියි teacher Thanky very much මම 9 ශ්‍රේණියේ සංජනා සෙව්මිණි බලංගොඩ Teacherta සුබ පතනව ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න බුදු සරණයි
@amunukullechandra9368
@amunukullechandra9368 2 жыл бұрын
ටීච මම දෙමළ එක අකුරක්වත් දැනගෙන හිටියෙ නෑ . මම ටීචගෙ වීඩියෝ බලලා ඉගෙන ගත්තා .ටීච කියල දෙන කොට අහගෙන ඉන්න හරි ම අාසයි. මේ වීඩියෝ දැම්මට ගොඩක් ස්තූතියි ටීච.👍
@chathuramadushantha2476
@chathuramadushantha2476 3 жыл бұрын
ටීචර් ඉතාමත් පැහැදිලිව පහසුවෙන් අවබෝධ කරගත හැකි අයුරින් උගන්වනවා.හරිම ආසාවෙන් ඉගෙන ගන්නවා.මගේ පුතා එක වසරෙ.ගනේමුල්ලේ ඉදලා පන්තියට සම්බන්ධ වෙලා ඉන්නේ. පුතාගෙ නම වෙතුජ.බොහොම ස්තූතියි ටීචර්
@ParthanahasangaliParthana
@ParthanahasangaliParthana 10 ай бұрын
Kohomad class ekt join wenne kiyala kiyanna puluwan d
@peshalainuk2172
@peshalainuk2172 3 жыл бұрын
ටීචර් කියාදෙන පාඩම් හොඳටම❤️ තේරෙනවා ටීචර් . 🤗 බුදු සරණයි ! ටීචර් ❤️
@mktechbro1885
@mktechbro1885 3 жыл бұрын
නියමයි teacher පාඩම හොඳටම තේරුණා. thank you teacher .
@gayanisakunthala69
@gayanisakunthala69 3 жыл бұрын
Thanks teacher Godak watinawa teacher. Apa baba mulinma Tamil egana gattha teacher gan godak sarthakai.mul adithalama harima sakthimath una teacher .baba inna Grade 1.Api Monaragalin sambanda wanna B.S.teacher
@janathsampath7026
@janathsampath7026 3 жыл бұрын
🌹 me video eka daruvanta hugak vatinava. E vagema teacher kiya dena vidiha lamainta therenava. Teacherta budu saranai! Pitigala🌹
@shanudilhani9244
@shanudilhani9244 2 жыл бұрын
මම ඔබතුමියගේ 1 video එකත් නැරඹුවා.ඇත්තටම කියලා දෙන දේ වල් හොදටම තේරුම් ගන්න පුළුවන්.මන් ඉස්සර නම් දෙමළ ඉගෙන ගන්න චුට්ටක්වත් ආස නැහැ.ඒත් දැන් හරිම ආසයි 🥰 මම 3 වෙනි video එකත් අනිවාර්යයෙන්ම බලනවා 🥰🥰
@damsiluranasinghe9503
@damsiluranasinghe9503 3 жыл бұрын
ටීචර් උගන්වන දේවල් හොදට තේරෙනවා මම ටීචර්ට ගොඩාක් ආදරෙයි. 💝 මම සයුනි .👍👍
@Armygirl-rd5ok
@Armygirl-rd5ok 3 жыл бұрын
ටීචර් උගන්නන දේවල් හොදට තේරෙනවා ටීචර්ට ගොඩක් ස්තූතියි මේම නොමිලේ උගන්නනවට😇😇 මම 3 වසරේ ටදීශ ( මාතර )
@AjithKumara-le5kr
@AjithKumara-le5kr 3 жыл бұрын
අමාරු වෙලා තිබ්බ අකුරු හරිම ලේසියෙන් ඉගෙන ගත්තා ටීච ඒකට බොහෝම ස්තූතියි මම 4 ශ්‍රේණියේ ඉන්න Yenuki
@geshmiamodhya7312
@geshmiamodhya7312 3 жыл бұрын
ඔව්
@jinokaa7648
@jinokaa7648 3 жыл бұрын
ගොඩක් හොද vidio එකක්.thanks teacher
@rohanapriyashantha5321
@rohanapriyashantha5321 3 жыл бұрын
නියමයි ටිචර් video එක ගොඩක් වටිනවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@dammikadammika2119
@dammikadammika2119 3 жыл бұрын
ටීවිඩි ෙයාඑකලස්සනයි 😃😀😄😊☺😌😁💐💐💐🌸
@jagathkumara1083
@jagathkumara1083 3 жыл бұрын
❤Godak hodata therenawa teacher...teacherta godak thanks...👍👍👍👍👍👍👍👍👍👍👍👍❤ Jayani Sithara (grade 9) Pawani Nisansala (grade 6) Palingu Thathsara (grade 3) Ransi Dinethma ( grade 1)
@malaniweerapperuma7408
@malaniweerapperuma7408 3 жыл бұрын
Hodata theruna teacher . Thank you teacher budusaranai ! mama Sahansa
@pawanipabasara2249
@pawanipabasara2249 2 жыл бұрын
🙏ටීච හොඳට කිය දෙනවා👍 ටීචගේ Online calss එකටත් එනවා මම😊
@sandinimethsara8042
@sandinimethsara8042 3 жыл бұрын
ටිච කියල දෙන දේවල් හොදට තේරෙනව ඔය අකුරු ටික හොදටම තේරෙනවා ටීචට බොහොම ස්තූතිය
@chandipadmini254
@chandipadmini254 3 жыл бұрын
හොදය් teacher අපට හොදට තේරෙනවා teacher කියන දෙවල්
@luckshan001
@luckshan001 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එක්👍
@sajeevanthirasika4076
@sajeevanthirasika4076 3 жыл бұрын
Madam is the best Tamil madam I have ever seen. When Adeesha madam taught Tamil, I remember it very well. I love you madam with all my heart.( Vishmi Sanketha- Grade 9) I'm from Nittambuwa.
@nalinroshantha9687
@nalinroshantha9687 3 жыл бұрын
Godak pinsiddavenava medam
@githmanethsara7474
@githmanethsara7474 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏ගොඩක් වටිනා විඩියෝ එකක් ටීචර් ටීචර් ට ගොඩක් පින් මම ගිත්ම 5 ශ්‍රේණිය ටීචර් පන්ති යත් ගොඩක් හොද යි ටීචර් ගොඩක් පින් ටීචර් ටීචර් ගේ අනාගත යට මම සුභ පතමි🙏🙏🙏🙏🙏🙏🙏🙏
@githmanethsara7474
@githmanethsara7474 3 жыл бұрын
😁😀
@pravithravidurangi7334
@pravithravidurangi7334 3 жыл бұрын
ගොඩක් හොදයි teacher හොදට තෙරෙනවා. බුදු සරණයි teacher
@r.mpasindulakshan7654
@r.mpasindulakshan7654 Жыл бұрын
ටීච ගොඩක් හොදට උගන්වනවා මම ටීචට ගොඩක් ආදරෙයි.❤❤❤❤❤
@srimaliabesinha9213
@srimaliabesinha9213 3 жыл бұрын
ටීචර් ට ගොඩක් පින් ,කියලා දෙන විදියට හැමෝම කැමති යි හොදට මතක හිටිනවා.ආදරෙයි ටීචර් ගොඩක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@thrilakpriyasanjaya2987
@thrilakpriyasanjaya2987 3 жыл бұрын
Mmmm
@sooriyaarachchipushpakumar9471
@sooriyaarachchipushpakumar9471 3 жыл бұрын
Tiha
@sooriyaarachchipushpakumar9471
@sooriyaarachchipushpakumar9471 3 жыл бұрын
💕💕💕💕😄😄💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕Maheesha Sooriuavava
@anushapw6596
@anushapw6596 3 жыл бұрын
Teacher ,I can understood everything very perfectly . Thank you for your valuable time . We are very lucky to have teacher like you . Go further .
@jananiwasana7956
@jananiwasana7956 3 жыл бұрын
ටීචර් ,අලුත් වචන/අකුරු ඉගෙන ගත්තා .♥️🥰 ළවිනු හෙම්සර නිට්ටඹුව 03 වසර .
@samanabecon2826
@samanabecon2826 3 жыл бұрын
Api kara teachar.
@wasusewwandi5108
@wasusewwandi5108 2 жыл бұрын
අපිට පාඩම් සරලව කියල දෙන නිසා දෙමළ ඉගෙන ගන්න ආසයි... හොඳට පැහැදිලිව තේරෙනව❤
@IrashPriyangani
@IrashPriyangani 11 ай бұрын
හරිම පැහැදිලියි ටීචර් ,෴
@kelumkumara8786
@kelumkumara8786 3 жыл бұрын
Thank you very much teacher.god bless you😊😊
@JeewaniRasangika-y8x
@JeewaniRasangika-y8x 5 ай бұрын
Teacher 🙏 thank you so much for sharing this video 😊
@romaljaresanya8473
@romaljaresanya8473 3 жыл бұрын
The lesson is very nice thank you teacher ❤️ thank you so much
@pinnagodageajith4885
@pinnagodageajith4885 3 жыл бұрын
ටීචර් කියලා දෙන දේවල් අපිට හොදට තේරෙනවා .මේ වීඩියෝ එක අපට හුඟක් වැදගත් වෙනවා. ටීචගේ අකුරු හරිම ලස්සනයි .ටීචර් ගොඩක් පින්!
@anushaerangi5961
@anushaerangi5961 3 жыл бұрын
හොදට තේරෙනවා ටීච 😍 Tank you teacher මේ කරන මෙහෙයට ❤️
@dilukshigamage4989
@dilukshigamage4989 2 жыл бұрын
හොදට තේරෙනවා
@yenuliprarthana8982
@yenuliprarthana8982 3 жыл бұрын
ගොඩක් වටින වීඩීයෝ එකක් ටීචර් ගොඩක් ස්තූතියි බුදුසරණයි ටීචර් ටටා බායී 👋 ❤
@tharangaweerasooriya602
@tharangaweerasooriya602 3 жыл бұрын
Ow teacher
@thehannethsara2281
@thehannethsara2281 3 жыл бұрын
ගොඩක් හොදයි 👍❤ තෙහාන්
@gimhanimunasinghe7088
@gimhanimunasinghe7088 3 жыл бұрын
අද කියලා දුන්න ටික හොදට තේරුනා. Thank you teacher. ❤️❤️ (Manisha, Grade 4, Kandy)
@user_Pawan995
@user_Pawan995 3 жыл бұрын
ගොඩක් හොඳයි ටීච 3 ශ්‍රේණිය සදෙව් රෂ්මික විල්පිට
@sujeewapriyangani3244
@sujeewapriyangani3244 3 жыл бұрын
Thank you teacher hodata theruna Mama weligama yeshmi nimtharani teacherta api godak 💖💖💞💞💝💎
@udayajeewantha8170
@udayajeewantha8170 3 жыл бұрын
ටීචර් කියලා දෙන දෙමළ වචන ගොඩක් හොදට තේරෙනවා ,ගොඩක් වටිනා video එකක් ,ටීචර්ට ගොඩක් පින් !මම තරුෂ දුල්ෂාන්,ගාල්ල
@ranhirumal2583
@ranhirumal2583 3 жыл бұрын
Teacher kiyala dena ewa godak therenawa teacherta bohoma pin budu saranai
@pradeeprsngana5587
@pradeeprsngana5587 3 жыл бұрын
නම : M.N.පවන්‍යා ශනුද්‍රි ආශිංෂණී ශ්‍රේණිය : 3 ශ්‍රේණිය ගම : වැලිගම Thank You So Much Teacher
@asankaindunil2231
@asankaindunil2231 3 жыл бұрын
ගොඩාක් ස්තූතී ටීචර් හරිම වටින වීඩියෝ එකක් , තේනුක ගීනෙත් - හොරණ , 1 ශ්‍රේණිය
@upulsantha148
@upulsantha148 3 жыл бұрын
ගොඩක් හොදයි ටීචර් . මට පාඩම හොදට තේරුනා. බුදුසරණයි ටීචර්. 🤗🤗🤗🤗 ගම -මාතර (කුඩාපාන ) 3 වසර නම - චනුජ සත්සිදු. 🤗🤗🤗🤗🤗8
@shorts7939
@shorts7939 3 жыл бұрын
Randidu Abilash Pramuditha Grade 04 Hambabtata ටීචර්ගෙ පාඩම් 02ම බැලුවා. ගොඩක් වටිනා වීඩියෝ එකක්. Tamil අකුරු ගොඩක් ඉගෙන ගත්තා. Thank you for This video
@kaveenshasmika7712
@kaveenshasmika7712 3 жыл бұрын
ගොඩක් හොදයි ටීචර් පාඩම නියමයි Teacher. Name- sadeumi Grade- 3 Iive. - kuliyapitiya
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Danuma Minuma Tharagaya || Tikiri Animations
16:41
Tikiri Animations
Рет қаралды 6 МЛН
After School | Tamil Language |දෙමළෙන් තමන් ගැන හඳුන්වාදෙමු| 2023-07-06 | Rupavahini Language Master
24:38
Rupavahini Jathika Pasala - රූපවාහිනී ජාතික පාසල
Рет қаралды 7 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН