භික්ෂු දේශනා 02 | රූපස්කන්ධය | (සප්පච්චයං; සඞ්ඛතං, රූපං) | Ven Kothmale Kumarakassapa Thero

  Рет қаралды 3,442

Paramaththa - Labunoruwakanda Forest Monastery

Paramaththa - Labunoruwakanda Forest Monastery

Күн бұрын

Пікірлер: 34
@jayanthianradi7502
@jayanthianradi7502 3 ай бұрын
තෙරුවන් සරණයි🙏 උතුම් බුදු පුතුන් වහන්සේ ට හදපත්ලෙන්ම නැගුණු ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 සියලු සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා 🙏💎🙏
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 3 ай бұрын
❤❤❤ පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤
@seetafernando5954
@seetafernando5954 3 ай бұрын
Harima gambeera deshenawak. Sadu sadu sadu
@amaranilmini770
@amaranilmini770 3 ай бұрын
සාධු` සාධු` සාධු`...නමස්කාරවේවා සුපින්වත් ස්වාමින් වාහන්ස....තෙරුවන් සරණයි
@sumanadasasumanadasa3446
@sumanadasasumanadasa3446 4 күн бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි, ගෞරවනීය ස්වාමීන් වහන්ස. නිදුක්, නිරෝගී, සුවපත්භාවයම ලබත්වා🙏🙏🙏
@NaleenPrabhath
@NaleenPrabhath 3 ай бұрын
Sadhu sadhu sadhu ,mewani deshana thawa thawath asanna labewa,asaranawa siti awasthawakasitha bohoma ekaga una me deshanawata ahum kam deemen
@Upali-ow1jn
@Upali-ow1jn 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@udenisirimanne714
@udenisirimanne714 Ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
@iroshaabeysiri3247
@iroshaabeysiri3247 3 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස, ඔබවහන්සේ මේ ලබාදෙන උතුම් ධර්ම දානමය කුසලයෙන්ම ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් කරගැනීමට හේතු ඵල වශයෙන් සකස් වේවා..🙏🙏🙏
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 3 ай бұрын
අපගේ ආචාරීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා... 🙏🙏🙏
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 3 ай бұрын
සාදු සාදූ සාදූ . තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස .🙏🙏🙏
@oppriyani5318
@oppriyani5318 Ай бұрын
සාධූ සාධූ සාධූ ඉතාමත්ම වටිනා දහම් කරුණු රාශියක් පැහැදිලි කලා. ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏
@anandagunaratne3265
@anandagunaratne3265 3 ай бұрын
අති විශිෂ්ටයි ස්වාමින් වහන්සේ ගේ පැහැදිලි කිරීම. 🙏🙏🙏
@Tcj3131
@Tcj3131 3 ай бұрын
ගොඩක් පිං ස්වාමීන් වහන්ස 🙏🏻🙏🏻🙏🏻ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක්. ඔබ වහන්සේට ඉක්මනින්ම ඒ උතුම් නිර්වාණය සාක්‍ෂාත් වේවා 🙏🏻🙏🏻🙏🏻
@shamalimanikkumari7923
@shamalimanikkumari7923 2 ай бұрын
ඉතාමත් පැහැදිලියි. ධර්මචරියාණන් වහන්සේ උතුම් නිවනින් නිවේවා
@sunethrarupage4597
@sunethrarupage4597 3 ай бұрын
වන්දනීය පුජනීය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේගේ පාදාභිවන්දනය කර්මි ස්වාමීනී ඔබ වහන්සේ ජාතියේ පිනට පහලවූ බුදු පුතුන් වහන්සේ නමක්යි.
@irangikakapilarathne5998
@irangikakapilarathne5998 3 ай бұрын
සාදු සාදු සාදු
@Populartiktox
@Populartiktox 3 ай бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 අපහට මහත් අනුකම්පාවෙන් ධර්මය කියාදෙන පරම පූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏 ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ ම ලැබේවා!!! ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් නිර්වාණාවබෝධය වේවා!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔
@NaleenPrabhath
@NaleenPrabhath 3 ай бұрын
Man asuwa lassanama darmadesanawak,thawath mewani desana sidu kranna swamin wahansa
@Niramisa-h3v
@Niramisa-h3v 3 ай бұрын
සාධු ! සාධු !! සාධු !!! 🌹🌹🌹
@thilinaaddarage2855
@thilinaaddarage2855 3 ай бұрын
🙏🙏🙏🙏....!!!
@MYMUSIC-p5m
@MYMUSIC-p5m 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@seetafernando5954
@seetafernando5954 3 ай бұрын
🙏🙏🙏🌻🌻🌻
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 3 ай бұрын
🙏🙏🙏
@a.a.t.kumara1800
@a.a.t.kumara1800 2 ай бұрын
සාධු සාධු සාධු
@NissaraKandy
@NissaraKandy 3 ай бұрын
💐💐💐🙏🙏🙏🙏
@Jayantha-f5l
@Jayantha-f5l 3 ай бұрын
යං වෙදෙති තං සංජානාති.. යං විතක්තෙති තජ පපංචෙති
@nishanthaharshani8486
@nishanthaharshani8486 3 ай бұрын
මේ දේශනාවේ පලමු කොටස දන්න කෙනෙක් දෙන්න පුලුවන් ද
@paramaththa.labunoruwakanda
@paramaththa.labunoruwakanda 3 ай бұрын
ආරණ්‍යයේ ස්වාමින්වහන්සේලා වෙනුවෙන් පවත්වන්නා වූ මෙම දේශනාවන්හී පළමු දේශනාව රෙකෝඩින් කර ගැනීමට නොහැකි වුණි. බාහිර ශබ්ද සහිත audio එක ලැබෙන්න සලස්වන්නම් තෙරුවන් සරණයි.
@kasunmadurasinghe8456
@kasunmadurasinghe8456 3 ай бұрын
හාමුදුරුවනෙ චක්ඛූ විඤ්ඤාණ ඇසෙ හට ගන්නවනමි, ඇස් දෙකෙ චක්කු විඤ්ඤාණ දෙකක් හට ගන්නවද??
@Jayantha-f5l
@Jayantha-f5l 3 ай бұрын
3. ඉන්ද්‍රියසුත්තං 62 වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං - ‘‘තීණිමානි, භික්ඛවෙ, ඉන්ද්‍රියානි. කතමානි තීණි? අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියං, අඤ්ඤින්ද්‍රියං, අඤ්ඤාතාවින්ද්‍රියං - ඉමානි ඛො, භික්ඛවෙ, තීණි ඉන්ද්‍රියානී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති - ‘‘සෙඛස්ස සික්ඛමානස්ස, උජුමග්ගානුසාරිනො; ඛයස්මිං පඨමං ඤාණං, තතො අඤ්ඤා අනන්තරා. ‘‘තතො අඤ්ඤා විමුත්තස්ස, ඤාණං වෙ හොති තාදිනො; අකුප්පා මෙ විමුත්තීති, භවසංයොජනක්ඛයා. ‘‘ස වෙ (සචෙ (සී. ස්‍යා.)) ඉන්ද්‍රියසම්පන්නො, සන්තො සන්තිපදෙ රතො; ධාරෙති අන්තිමං දෙහං, ජෙත්වා මාරං සවාහිනි’’න්ති. අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. තතියං.
@wasulagunawardena1328
@wasulagunawardena1328 3 ай бұрын
සාදු සාදූ සාදූ . තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස .🙏🙏🙏🙏🌺🌺🌺🌺
@sanjeewapradeep6021
@sanjeewapradeep6021 3 ай бұрын
🙏🙏🙏
@tharakasewwandi2507
@tharakasewwandi2507 3 ай бұрын
🙏🙏🙏
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
🔴 Live |  ICTB විපස්සනා භාවනා වැඩසටහන | Ven Kothmale Kumarakassapa thero
56:32
24 10 03 Kiriwaththuduwe Ariyadassana Himi
2:42:59
Himbutana Sri Abhinawaramaya Temple Mulleriyawa
Рет қаралды 10 М.
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН