No video

02) හැම දවසක්ම "පූර්ව යෝජනාවකින්" පටන් ගන්න. | සුපින්බර අරුණෝදය

  Рет қаралды 11,011

Shraddha TV Daily

Shraddha TV Daily

Күн бұрын

#SupinbaraArunodaya #ShraddhaDaily #ShraddhaTV
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 53
@rupikawasala7994
@rupikawasala7994 2 жыл бұрын
අරුණෝදයේ.අහන්න නැති උනත් උතුම් දේශනය අහන සෑම මොහොතේ ම සුපින්බරම අරුණෝදය ක්.යයි සිතා..ඉතාමත් ශ්‍රද්ධාවෙන් උතුම් දෙශනය අසන පින්බළමහිමයෙන් ..පින්වත් ගුරුදෙවිදුන් ඇතුළු පින්වත් ඔබවහන්සේලා මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා .
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
සාදු , සාදු , සාදු ..............!!! අසිරිමත් ප්‍රණීත දහම් පද අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .........!!! පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා .......!!! නිවනින් සැනසෙන තුරුම කල්‍යාණ සත්පුරුෂ උතුම් අවවාදම ඇසේවා ....!!!. මේ දහම් කරුණු කාරනා ජිවිතයට ගලපා ගන්න වාසනාව ලැබේවා ....!!! නමෝ බුද්ධාය ........!!!
@champaranasinghe756
@champaranasinghe756 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා චිරාත් කාලයක් පිවිතුරු සද්ධර්මය දේශනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායු ලැබේවා ඒ වගේම ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා චිරාත් කාලයක් තව තවත් නිර්මල ධර්මය දේශනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායු ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට ලැබෙත්වා සියලුම පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු 🙏🙏🙏
@rupikawasala7994
@rupikawasala7994 2 жыл бұрын
සෑම දිනකම..සුපින්බරම අරුණෝදය උදාකරගැනීමට..මේ උතුම් දහම් දේශනය මට උපකාර වේවා ...සාධු ..සාධු ..සාධු .... වටිනා දහම් දේශනය ඇසූ පින පින්වත් ගුරුදෙවිදුන් ටත් පින්වත් ඔබවහන්සේට ත් සියලු සoඝරත්නයටත් අනුමෝදන් වේවා ... පින්වත් ගුරුදෙවිදුන් ඇතුළු උතුම් ආර්‍ය්මහාසoඝරත්ණය නිදුක් නීරෝගීව චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා !!!
@kumariwijesekara6978
@kumariwijesekara6978 2 жыл бұрын
සාදු සාදු පින්වන්ත කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට බොහෝමත්ම පින්සිදු වේවා ! සුවසම්පත් බොහෝ වේවා !🙏🌺🙏🌺🙏
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@sachinihansika1846
@sachinihansika1846 2 жыл бұрын
සාදු සාදු සාදු
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
නමො බුද්දාය !!!! ඔබවහන්සේසේට අප්‍රමාණ පින් අනුමෝදන් වේවා ,,දීර්ඝ ආයුශ ලැබේවා !!! නමස්කාර වේවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ydududyd3000
@ydududyd3000 2 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 🙏 දිර්ඝායු 🙏🌼☸️වේවිා පින්වත් ස්වාමින් වහන්සේට 🙏🌸🌷🌼🌸🌹🙏
@gayaniwithanagamage4356
@gayaniwithanagamage4356 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ලැබුනේ මා පෙර සංසාරයේ කරන ලද කුසලයක් නිසාමය. 🙏 තමන්ගේ වැරදි නිවැරදි කරගැනීමට උත්සාහ කරන යම් කෙනෙක් වේද ඒ සියලු දෙනාටම මේ ධර්ම දේශනාව නෙත ගැටී ශ්‍රවණය කිරීමට සිත් පහළ වේවා! තවද මේ දහම් කරුණු තම ජීවිතයට එකතු කරගැනීමට හැකි වේවා! ධර්මය දේශනා කළ ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කිරීමට මේ කුසලය හේතු වාසනා වේවා! දායකත්වය දැක්වූ සියළු දෙනාත් , සියලු ලෝක සත්ත්වයෝත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරත්වා! දායකත්වය දැක්වූ සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා! සියලු සත්වයෝ සුවපත් වෙත්වා! සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි!!!,🙏🙏🙏
@tharakamadushan552
@tharakamadushan552 2 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය ...පින්වත් උතුම් ලොකු ස්වාමින්වහන්සේ පින්වත් උතුම් ස්වාමින්වහන්සේලා හා පින්වත් උතුම් දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ..ඔබ අප සියලු දෙනාට උතුම් වු ධර්මාවබෝදයම වේවා ..සාදු සාදු සාදු 🌷🌷🌷
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@sashindradilshan7878
@sashindradilshan7878 2 жыл бұрын
ඔබ වහන්සෙ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිර්ගායුශම ලබත්වා 🙏🙏🙏🙏
@csandamaligamage7891
@csandamaligamage7891 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා. දීර්ගායු වේවා. අමා මහා නිවනින්ම සැනසේවා 🙏🙏🙏
@kumaridehigama4293
@kumaridehigama4293 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@srirajapaksha3494
@srirajapaksha3494 2 жыл бұрын
🙏🙏නමෝ බුද්ධාය 🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි දළදා සම්දු පිහිටයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා බොහොම පිං 🙏අපේ හාමුදුරුවනේ 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏
@sriyanijayasuriya3831
@sriyanijayasuriya3831 2 жыл бұрын
🌹🌹🌹🌹🙏🙏🙏🙏 නමස්කාර වේවා ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට.🙏🏼🙏🏼🙏🏼🙏🏼
@wasanasanjeewani4085
@wasanasanjeewani4085 2 жыл бұрын
Namo buddhaya..saduu saduu saduu...apge pinwath sowamin wahanseta apge wandanawa wewa...saduu saduu saduu..
@sashindradilshan7878
@sashindradilshan7878 2 жыл бұрын
එ උතුම් චතුරාර්ය සත්‍යය මේ සසරෙම අවබොද කරන්න වාසනාව ලෑබෙවා ,🙏🙏🙏 ලොකු ස්වාම්න් වහන්සෙද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිර්ගායුශම ලබත්වා එ උතුම් චතුරාර්ය සත්‍යය දර්මය අවබොද කරන්න වාසනාව ලෑබෙවා 🙏🙏🙏🙏🙏
@malishasandeepani9497
@malishasandeepani9497 2 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@Danushka1985417
@Danushka1985417 2 жыл бұрын
🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏
@chalakasuranga9850
@chalakasuranga9850 2 жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@kevinpdj7212
@kevinpdj7212 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Su-qh7fx
@Su-qh7fx 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@pibidaudayana3173
@pibidaudayana3173 2 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champaperera6953
@champaperera6953 2 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@chithrajayanthi6309
@chithrajayanthi6309 2 жыл бұрын
🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏namo.buddaya....sadu.sadu.sadu.....
@priyankawanasinghe2771
@priyankawanasinghe2771 2 жыл бұрын
Theruwan Saranai Pinwath Swameen wahansa
@sathya3580
@sathya3580 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@madushankawickramarathne5359
@madushankawickramarathne5359 2 жыл бұрын
Sadu sadu sadu
@malinisrilanka6788
@malinisrilanka6788 2 жыл бұрын
Pin wath swamin wahansa Theruwan saranai..
@malshaherath4438
@malshaherath4438 2 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@dharmasena2550
@dharmasena2550 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻❤
@anushadeepani8584
@anushadeepani8584 2 жыл бұрын
🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹
@rohan3260
@rohan3260 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේ කොතරම් ප්‍රඥාවන්තද කියල හිතාගන්නවත් අපිට පුලුවන් ද? භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධ බව මේ දේශනාවන්ගෙන් පැහැදිලියි. මොනව නැතත් මේ ජිවිතයේ තිසරණය රැකගන්න ලැබුනොත් හොදටම ඇති🙏🙏🙏
@subashinidesilva6256
@subashinidesilva6256 2 жыл бұрын
Naamo buddaya.pinwath swamin wahanseta uthum wuu nirawanayama awaboda wewa
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා .
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@nimaninimani4971
@nimaninimani4971 6 ай бұрын
සාදු සාදු සාදු
@amaravathigunavartane1834
@amaravathigunavartane1834 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා ඔබ වහන්සේට .💅💅💅💅💅💅💅💅💅
@nimaliwickramasuriya7575
@nimaliwickramasuriya7575 2 жыл бұрын
🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻
@hirutharu3229
@hirutharu3229 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@poornisiriwardena6219
@poornisiriwardena6219 2 жыл бұрын
🙏🙏🙏
@liyanagedilhani1644
@liyanagedilhani1644 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hirushikakalhari3182
@hirushikakalhari3182 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sumuduharshani1459
@sumuduharshani1459 2 жыл бұрын
🙏🙏🙏
@shashiweer8487
@shashiweer8487 2 жыл бұрын
🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Whoa
01:00
Justin Flom
Рет қаралды 54 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 15 МЛН
ශීලය ගැන ඔබ විසින් දැන ගත යුතු කරුණු
19:00