No video

023 Anattalakkhana Sutta - අනත්තලක්ඛණ සූත්‍රය - by Ven Kiribathgoda Gnanananda Thero

  Рет қаралды 14,886

Mewantha Somarathna

Mewantha Somarathna

Күн бұрын

Please click the link below to Download MP3:
drive.google.c...
pitaka.lk - "අනත්තලක්ඛණසුත්තං" යනුවෙන් සොයන්න

Пікірлер: 27
@SaAs-wt8pj
@SaAs-wt8pj 5 жыл бұрын
සාදු සාදු සාදු උතුම් ඌ ත්‍රිවිධ රත්නයට මාගේ ගවුරවාදර නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu 4 ай бұрын
Uthum wuu nirmala theruwanata maage namaskaraya wewaa. Saaduu..saaduu..saaduu. Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me gawthama budu sasunedima me pin hethu wewaa!!! Saaduu..saaduu..saaduu.
@vijithamalani1783
@vijithamalani1783 3 жыл бұрын
සාධු සාධු සාධු නමෝබුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිවා !!!
@violetjayawardhana2914
@violetjayawardhana2914 3 жыл бұрын
Nissarana and the kids nnin>ssar and I are
@chathuradeshantha
@chathuradeshantha 4 ай бұрын
🙏🙏🙏
@rajithdesilva6300
@rajithdesilva6300 7 жыл бұрын
සාදු! සාදු!! සාදු !!!
@Realeye66
@Realeye66 4 жыл бұрын
Sadu sadu
@rathnayakaweerasiri2699
@rathnayakaweerasiri2699 5 жыл бұрын
Sadu sadu sadu
@user-ps3lm2sz9r
@user-ps3lm2sz9r 5 ай бұрын
සම්බුදුසුවදහමනවා
@user-ps3lm2sz9r
@user-ps3lm2sz9r 5 ай бұрын
උතුම් බුද්දරත්නයට,මාගෙජිවිතය,පුජා වෙවා
@nihalkumarasinghe5507
@nihalkumarasinghe5507 3 жыл бұрын
🌷🙏🌷🙏🌷🙏
@dineshmaduranga7577
@dineshmaduranga7577 6 жыл бұрын
🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼
@venerableananda1770
@venerableananda1770 4 жыл бұрын
මේ දේශානා ව පැවැත්තුවේ කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ ඉන්දියාවේ වඩින්න පෙර භාර ගත් දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ගේ භාවනා මධ්‍යස්ථානයේ දීද?
@gevinization
@gevinization 4 жыл бұрын
මේ කියන ධර්මයේ එන අනිත්‍ය දුක්ඛ අනත්ත සත්‍යක්. කව්රුහරි කියනවානම් අනිච්ච කියලා ඒ ධර්මය වැටහීම මදකම නිසාම කියන දෙයක්. මට මේ ගැන දින දිගට වාදයක් කරන්න උවමනා නැහැ. හේතුව මේක කියන අය කොහොම කලත් නොපිළිගන්නා ලෙස හිතාගෙන ඉන්න නිසා. එත් මට දුක ධර්මයට අලුත් අයට මේක ගැටළුවක් නිසා. මේකේ ඇත්ත නැත්ත බලන්න යතාර්තයට යොදලා බලන්න.
@suvirm7443
@suvirm7443 4 жыл бұрын
pinwath loku swaiminwahansege mema dharma desanawange mul kotas soyaganne kohomada.
@smusic677
@smusic677 2 ай бұрын
Bana ahala uba hediyan pakaya.ubagene balyweda wesa pake weda.mama awa ahanawa ubage hu...walin.newe.
@priyanwimalaratne5337
@priyanwimalaratne5337 6 жыл бұрын
උප්පාද වය යනු කැමති ලෙස නොපවති වෙනස්වීමයි. එබැවින් එය නිවැරදියි. මෙහි ප්‍රශ්නය අනිත්ය වචනය වැරදි අදහසක් දීමයි. අනිත්ය යන්න වෙනස් වීම යන අදහස පමණක් දෙනවානම් එය ගත්තාට කමක් නෑ. නමුත් අනිත්ය වචනය නිත්ය නෑ හෙවත් සදාකාලික නෑ හෙවත් අශාස්වතයි යන අර්ථය ගෙන දෙන නිසා එය අනිච්ච ලෙසම ගැනීම සුදුසුයි. මක් නිසාද යත් අශාස්වතයි යන්න දෘෂ්ඨියක් නිසාය! අනිත්ය යන්න දෘෂ්ඨියකි! ස්ථිර නෑ යන්න දෘෂ්ඨියකි! අනිච්ච යන්න සත්‍යකි! වෙනස් වෙනවා යන්න සත්‍යකි! කැමත්තට නැති වෙනවා යන්න සත්‍යකි! හොඳින් සිතා බලන්න. තෙරුවන් සරණයි!
@bandulasenajayawickrema4550
@bandulasenajayawickrema4550 6 жыл бұрын
budu dahama wikurthi karanna epaa sachcha wibhanga sutraya hondin wimasaa wahaa niweradi wanna.
@priyanwimalaratne5337
@priyanwimalaratne5337 6 жыл бұрын
All points are part of truth below. Can you find anything false? These are what Great Buddha and Arahanth said. Not my opinions:- මෙහි ප්‍රශ්නය අනිත්‍ය වචනය වැරදි අදහසක් දීමයි. අනිත්‍ය යන්න වෙනස් වීම යන අදහස පමණක් දෙනවානම් එය ගත්තාට කමක් නෑ. නමුත් අනිත්‍ය වචනය නිත්‍ය නෑ හෙවත් සදාකාලික නෑ හෙවත් අශාස්වතයි යන අර්ථය ගෙන දෙනවා. එම නිසා අනිච්ච අනිච්ච ලෙසම භාවිත කර අනිත්‍ය ලෙස පරිවර්තනය නොකර සිටීම හොඳයි. මක් නිසාද යත් අශාස්වතයි යන්න දෘෂ්ඨියක් නිසාය! අනිත්‍ය යන්න දෘෂ්ඨියක් නිසාය! උපාදාන පැවැත්ම අනිත්‍යයි යන්න දෘෂ්ඨියකි! එයට පිළිතුරක් නැත. උපාදාන පැවැත්ම ස්ථිර නෑ යන්න දෘෂ්ඨියකි! එයටද පිළිතුරක් නැත. උපාදාන පැවැත්ම අනිච්ච යන්න සත්‍යකි! උපාදාන පැවැත්ම වෙනස් වෙනවා යන්න සත්‍යකි! උපාදාන පැවැත්ම කැමත්තට නැති වෙනවා යන්න සත්‍යකි! යම්පිච්චං නලබති තං දුක්ඛං යන්න සත්‍යකි! (ධම්මචක්කප්පවත්තනසුත්තං) යදනිච්චං තං දුක්ඛං යන්න සත්‍යකි! (යදනිච්චසුත්තං) දුක්ඛ වෙදනා විපරිනාම සුඛං යන්න සත්‍යකි!(චූල වෙදල්ල සූත්‍රය) සුඛ වෙදනා විපරිනාම දුක්ඛං යන්න සත්‍යකි!(චූල වෙදල්ල සූත්‍රය) එම නිසා යමක් අනිත්‍යනම් එය දුකයි යන්න බොරුවකි.(ඔලුවෙ කැක්කුම අනිත්‍යනම් එය දුකයි යන්න බොරුවකි.) නමුත් යමක් අනිච්ච නම් එය දුකයි යන්න ඇත්තකි. මා, භික්ඛවෙ, පාපකං අකුසලං චිත්තං චින්තෙය්යාථ [චින්තෙථ (සී. ස්යා. කං.)] - ‘සස්සතො ලොකො’ති වා ‘අසස්සතො ලොකො’ති වා, (චින්තසුත්තං) ජරාමරණං, භික්ඛවෙ, අනිච්චං (පච්චයසුත්තං) ජරා මරණ අනිත්‍යයි යනු පිලිතුරු දීමට නොහැකි ප්‍රශ්නයකි.(තන්හාව ඇතිවිට ඇති, නැති විට නැති පටිච්චසමුප්පන්න වුවක් නිසාය) ජරා මරණ අනිච්චා යනු ඇත්තකි. (කැමත්තට නැතිය. ) ජරා මරණ අනිත්‍ය නම් හොඳය. ප්‍රශ්නය එය තිබීමය. අනිත්‍ය නම් නිසර්ගයෙන්ම (උත්සාහ නොකරම) නිවන් ලැබේ. එම නිසා එය අසත්‍යකි. තෙරුවන් සරණයි!
@bandulasenajayawickrema4550
@bandulasenajayawickrema4550 6 жыл бұрын
anithya nam eya dukaki yanna budunwahansee deeshana kalee mee lawukika dee anithya wiima nowee, eya eththayi. -yankichchan than nolabathi thampi dukkan-yanna jara wiyaadi marana yanaadiyayi. sachchawibhanga sutraya==mee swaamin wahanseegeema deeshanaawa ahanna. theruwan saranayi!
@priyanwimalaratne5337
@priyanwimalaratne5337 6 жыл бұрын
බුදුන් වහන්සේ යදනිත්‍යං තං දුක්ඛං කියා දේශනා කර නැත. ලොකය අශාස්වත්යි ඒ නිසා දුකයි කියා දේශනා කර නැත. ලොකය අශාස්වත්යි යනු දෘෂ්ඨියකි. යදනිච්චං තං දුක්ඛං කියා දේශනා කර ඇත. යම්පිච්චං නලබති තං දුක්ඛං කියා දේශනා කර ඇත තෙරුවන් සරණයි!
@bandulasenajayawickrema4550
@bandulasenajayawickrema4550 6 жыл бұрын
nichcha anichcha waharaka haamuduruwan godaneguu mathayaki .walasmulle haamuduruwoth mahanawenna boho pera mee mathaya idiripath karamin amutu deyak pennanna uthsaaha kal a keneki. mee gena ee dinawalath artha wirahitha budu dahamata ekanga nowannak bawa mama wisthara sahithawa bohoo dee penwaa dunnemi.obatumath ee drustiye sitiinam mee gena kathaakiriimen palak netha.den den rahatunda bihikaranawaga penee. rahatun desana deeshanaa asanawita mee dahamata karana aparaadhaya gena dukaki. nirayata yannata metharam uthsaaha gannee manda?
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 54 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Adiththapariyaya Sutta
55:56
Damsak1
Рет қаралды 4,9 М.
ANANTHALAKKANA SUTHRAYA (sinhala meaning)
32:47
Buddhaghosha
Рет қаралды 22 М.
Ajetha Sutta by Ven Kiribathgoda Gnanananda Thero
1:08:11
Dil Dayasiri
Рет қаралды 1,8 М.
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН