[026] - NE555 ගැන දන ගත යුතු කරුණු සියල්ල - All about NE555 in Sinhala

  Рет қаралды 10,685

Want to be an Engineer (in Sinhala)

Want to be an Engineer (in Sinhala)

Күн бұрын

Пікірлер: 49
@Electronic-Sri
@Electronic-Sri Жыл бұрын
සුපිරියක් .... නිර්ලෝභීව දැනුම බෙදනවට තැන්ක්යු.... ඉගෙන ගන්න ආසාවෙන් හිටිිියේ.... යුද්ධෙයි... ආර්ථිකෙයි හරස්වුනා .... වයස පැන්නා... හැබැයි තාම අතහැරියේ නෑ.... හරිම ආසාවෙන් බැලුවෙ.... වෙලාව යනව දැනුනෙම නෑ.....
@4DCat
@4DCat Жыл бұрын
ඉගෙන ගන්න එකට වයස ප්‍රශ්ණයක් නෑ නේද, සතුටුයි වයසට ගිහිල්ලත් අලුත් දෙයක් ඉගෙන ගන්න උනන්දු වෙන එකට.
@sampathsagarawanniarachchi2771
@sampathsagarawanniarachchi2771 Жыл бұрын
ඉතාමත් පැහැදිලි හොඳ විස්තරයක්.. ඕන කෙනෙක්ට පැහැදිලි වෙන විදිහට. ස්තුතියි
@4DCat
@4DCat Жыл бұрын
ස්තූතියි
@EngineeringDaintee
@EngineeringDaintee 2 ай бұрын
බොහොම ස්තුතියි මේ කියලා දුන්න දේවල් වලට, ගොඩක් දේවල් නැවත මතක් කළා🥰😍
@user-kd8iy8dg4f
@user-kd8iy8dg4f Ай бұрын
මෙච්චර සුපිරි පැහැදිලි කිරීමක් සින්හලනෙ how sad❤❤❤❤❤❤❤❤thanks
@shironpathirana
@shironpathirana Жыл бұрын
සරලව සුපැහැදිලිව අප අවට පවතින දේවල් තේරුම් බේරිම් කර දෙන ඔබට... ස්තූතියි !! ❤
@ajithpriyantha5508
@ajithpriyantha5508 3 ай бұрын
ඉතා හොද විඩියෝ එකක් ස්තූතිය
@indrajithwickramanayake4806
@indrajithwickramanayake4806 Жыл бұрын
පැහැදිලි කිරීම ඉතාමත් පැහැදිලි
@user-gp3zt2pk9r
@user-gp3zt2pk9r 5 ай бұрын
Supiri digatama karagena yanna asawen balanne
@VitaminProtin98
@VitaminProtin98 Жыл бұрын
math scl kale idan podi podi paripatha dauwa,,,,,ne 555 ,,,cd 4017 ,,,thawa IR walata ganna ic...redio ic yoda gena vivida paripatha,,,mn gawa 555 kiyala wenama pothak thibunath mn poth kiyawanna thiyena akamattha nisa balun na eka,,,me wage vedio walin ekaleth igana ganna apita puluwan una nam mata o/l goda dagannath thibba anith vishayan🥲 godak pahadili watina chanel ekac digatama karan yanna suba pathanawa
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 3 ай бұрын
නියමයි වටිනා වීඩියෝවක්
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 3 ай бұрын
Good explanation.... thanks a lot.....
@chamodkalpitha1673
@chamodkalpitha1673 Жыл бұрын
Thanks. Perfect presentation.
@ArtsAndCraftsSrilanka
@ArtsAndCraftsSrilanka Жыл бұрын
නියමයි.... ජය වේවා.....
@creativestore8340
@creativestore8340 Жыл бұрын
Excellent. Thank You. 💌
@sankhamalika
@sankhamalika Жыл бұрын
What a great explanation.
@4DCat
@4DCat Жыл бұрын
Thanks
@kanishkanish
@kanishkanish Жыл бұрын
555 gana thawa circuit kiyala denwada
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 11 ай бұрын
❤❤❤❤❤ගොඩක් දේ දැනුවත් ස්තුතියි .
@1153sampath
@1153sampath Жыл бұрын
Very nice explanation .tnx a lot
@kanishkanish
@kanishkanish Жыл бұрын
good ❤
@surensuranga1244
@surensuranga1244 Жыл бұрын
ඇත්තටම ඔබ තුමාගේ පුදුමාකාර හැදින්වීමට හදවතින්ම ස්තූතියි වෙන කියන්නම දෙයක් නැහැ ,වටිනාකම මිල කරන්න බැහැ ,,,,,අපේ රටේ බුද්දිමය සම්පත් ,ඔබට දීර්ඝායුෂ තෙරුවන් සරණයි ඔබට
@kanishkanish
@kanishkanish Жыл бұрын
thank you sir
@R_Ekanayake
@R_Ekanayake Жыл бұрын
Thank you from Ragama.
@samithsanjikaweerakoon1727
@samithsanjikaweerakoon1727 Жыл бұрын
great
@herathliyanagerathna7459
@herathliyanagerathna7459 Жыл бұрын
Hodata pahedili sr. Thwa vd danna tks
@nadeekaniroshani1202
@nadeekaniroshani1202 Жыл бұрын
Oya ic eka use karala mage putha heduva mosquito repeller ekak
@ThusithaThanthirige
@ThusithaThanthirige Жыл бұрын
Great 🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@chathurasilva4179
@chathurasilva4179 Жыл бұрын
ගොඩක් වටිනවා මහත්මයා
@4DCat
@4DCat Жыл бұрын
ස්තූතියි
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 11 ай бұрын
❤❤❤❤❤Thanks
@sam64k
@sam64k Жыл бұрын
Great
@nirusl443
@nirusl443 Жыл бұрын
Thank you sir .......🎉🎉🎉🎉
@newfilms7147
@newfilms7147 Жыл бұрын
Underground 3d imaging analyzer එකක් හදන්නේ කොහොමද සර්...
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 3 ай бұрын
Schmitt trigger eken 12v battery controller ekak hadanna puluwan neda??...high limit ekai low limit ekai aragena....
@asangajayaweera8008
@asangajayaweera8008 Жыл бұрын
NE555 සහ LM555 ic දෙකේ වෙනස කුමක්ද???
@4DCat
@4DCat Жыл бұрын
මේ දෙකම බොහෝ දුරට සමානයි, කුඩා වෙනසක් පමණයි තියෙන්නේ. හුඟක් පරිපථ වලට මේ දෙකෙන් ඕන එකක් ප්‍රශ්නයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙකේ තියන ප්‍රධාන වෙනස තමා NE555 IC එකේ TRIG (2) pin එකට ප්‍රමුඛතාවය ලැබන්නේ, නමුත් LM555 IC එකේ THRES (6) PIN එකට ප්‍රමුඛතාවය ලැබෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා TRIG (2) pin එකේ voltage එක input voltage එකෙන් 1/3 කට වඩා අඩු උනොත් output එක high වෙනවා. THRES (6) PIN එකේ voltage එක input voltage එකෙන් 2/3 කට වඩා වැඩි උනොත් output එක low වෙනවා. අපි හිතමු මේ දෙකම එක පාර උනා කියල. ඒ කියන්නේ TRIG (2) pin එකේ voltage එක input voltage එකෙන් 1/3 කට වඩා අඩු වෙලා එත් එක්කම THRES (6) PIN එකේ voltage එක input voltage එකෙන් 2/3 කට වඩා වැඩි වෙනවා කියල. එතකොට NE555 IC එකේ TRIG (2) pin එකට ප්‍රමුඛතාවය දීලා output එක high වෙනවා. නමුත් LM555 IC එකේ THRES (6) PIN එකට ප්‍රමුඛතාවය දීලා output එක low වෙනවා. නමුත් ප්‍රායෝගිකව මේ දෙකම වෙනවා අඩුයි. ඒ නිසා මේකෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්.
@asangajayaweera8008
@asangajayaweera8008 Жыл бұрын
@@4DCat Thanks for your reply 👍👍👍👍💡💡💡
@Oshan_Dissanayaka
@Oshan_Dissanayaka Жыл бұрын
Super!
@Virajnambukara
@Virajnambukara Жыл бұрын
👍👍👍👍🧡💙💜❤💚
@pathum54
@pathum54 8 ай бұрын
Schmitt trigger එකේ අපි trigger signal එක දෙන්නෙ මොන පින් එකටද
@4DCat
@4DCat 8 ай бұрын
පින් 6-2 සම්භන්ද කරලා තියන capacitor එකට.
@nuwantech
@nuwantech Жыл бұрын
wahanayakata vip light ekak hadana hati oni 12v
@4DCat
@4DCat Жыл бұрын
ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් දාන්නම්
@nuwantech
@nuwantech Жыл бұрын
@@4DCat මම test කලා breadboard එකේ එතකොට වැඩ, එක ic එකෙන්, dot board එකේ හැදුවහම පිච්චුනා 12v දුන්නෙ මන්. ඔයාගෙ whatsapp no ඔනි.
@experimentbankuwa4364
@experimentbankuwa4364 Жыл бұрын
❤ t u
@aadaminda5717
@aadaminda5717 2 ай бұрын
🎉🎉🎉❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🍻
@dananjayagunatunga5375
@dananjayagunatunga5375 Жыл бұрын
Thanks. Perfect presentation.
[017]  All about invertors - ඉන්වටර් ගැන දැන ගත යුතු සියල්ල
14:54
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 6 М.
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 39 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
[024] Stepper Motor එකක් වැඩ කරන්නේ කොහොමද? - How do Stepper Motors works in Sinhala
7:45
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 14 М.
[023] - සර්වෝ මෝටර් එකක් වැඩ කරන්නේ කොහොමද - How Servo Motor works? (In Sinhala)
7:32
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 10 М.
ප්‍රයෝගික Class A Amplifier Design
34:31
FORWARD BIAS
Рет қаралды 9 М.
[030] - Solar panel කියන තරම් පරිසර හිතකාමීද ?  - All about solar power (in Sinhala)
16:01
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 3,5 М.
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15