KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
[024] Stepper Motor එකක් වැඩ කරන්නේ කොහොමද? - How do Stepper Motors works in Sinhala
7:45
S.C.R වල ක්‍රියාකාරිත්වය .,How to work S.C.R in sinhala
15:31
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
FOREVER BUNNY
00:14
Кто круче, как думаешь?
00:44
How Much Tape To Stop A Lamborghini?
00:15
[026] - NE555 ගැන දන ගත යුතු කරුණු සියල්ල - All about NE555 in Sinhala
Рет қаралды 11,397
Facebook
Twitter
Жүктеу
1
Жазылу 20 М.
Want to be an Engineer (in Sinhala)
Күн бұрын
Пікірлер: 49
@VitaminProtin98
Жыл бұрын
math scl kale idan podi podi paripatha dauwa,,,,,ne 555 ,,,cd 4017 ,,,thawa IR walata ganna ic...redio ic yoda gena vivida paripatha,,,mn gawa 555 kiyala wenama pothak thibunath mn poth kiyawanna thiyena akamattha nisa balun na eka,,,me wage vedio walin ekaleth igana ganna apita puluwan una nam mata o/l goda dagannath thibba anith vishayan🥲 godak pahadili watina chanel ekac digatama karan yanna suba pathanawa
@sampathsagarawanniarachchi2771
Жыл бұрын
ඉතාමත් පැහැදිලි හොඳ විස්තරයක්.. ඕන කෙනෙක්ට පැහැදිලි වෙන විදිහට. ස්තුතියි
@4DCat
Жыл бұрын
ස්තූතියි
@Electronic-Sri
Жыл бұрын
සුපිරියක් .... නිර්ලෝභීව දැනුම බෙදනවට තැන්ක්යු.... ඉගෙන ගන්න ආසාවෙන් හිටිිියේ.... යුද්ධෙයි... ආර්ථිකෙයි හරස්වුනා .... වයස පැන්නා... හැබැයි තාම අතහැරියේ නෑ.... හරිම ආසාවෙන් බැලුවෙ.... වෙලාව යනව දැනුනෙම නෑ.....
@4DCat
Жыл бұрын
ඉගෙන ගන්න එකට වයස ප්‍රශ්ණයක් නෑ නේද, සතුටුයි වයසට ගිහිල්ලත් අලුත් දෙයක් ඉගෙන ගන්න උනන්දු වෙන එකට.
@InduwaraTheekshana-i8g
3 ай бұрын
මෙච්චර සුපිරි පැහැදිලි කිරීමක් සින්හලනෙ how sad❤❤❤❤❤❤❤❤thanks
@shironpathirana
Жыл бұрын
සරලව සුපැහැදිලිව අප අවට පවතින දේවල් තේරුම් බේරිම් කර දෙන ඔබට... ස්තූතියි !! ❤
@EngineeringDaintee
4 ай бұрын
බොහොම ස්තුතියි මේ කියලා දුන්න දේවල් වලට, ගොඩක් දේවල් නැවත මතක් කළා🥰😍
@indrajithwickramanayake4806
Жыл бұрын
පැහැදිලි කිරීම ඉතාමත් පැහැදිලි
@ajithpriyantha5508
5 ай бұрын
ඉතා හොද විඩියෝ එකක් ස්තූතිය
@MangaliMangalika
7 ай бұрын
Supiri digatama karagena yanna asawen balanne
@SunilJayakodi-yr5eg
Жыл бұрын
❤❤❤❤❤ගොඩක් දේ දැනුවත් ස්තුතියි .
@ArtsAndCraftsSrilanka
Жыл бұрын
නියමයි.... ජය වේවා.....
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
6 ай бұрын
නියමයි වටිනා වීඩියෝවක්
@surensuranga1244
Жыл бұрын
ඇත්තටම ඔබ තුමාගේ පුදුමාකාර හැදින්වීමට හදවතින්ම ස්තූතියි වෙන කියන්නම දෙයක් නැහැ ,වටිනාකම මිල කරන්න බැහැ ,,,,,අපේ රටේ බුද්දිමය සම්පත් ,ඔබට දීර්ඝායුෂ තෙරුවන් සරණයි ඔබට
@kanishkanish
Жыл бұрын
555 gana thawa circuit kiyala denwada
@herathliyanagerathna7459
Жыл бұрын
Hodata pahedili sr. Thwa vd danna tks
@nishanthasubasingha6284
5 ай бұрын
Good explanation.... thanks a lot.....
@chathurasilva4179
Жыл бұрын
ගොඩක් වටිනවා මහත්මයා
@4DCat
Жыл бұрын
ස්තූතියි
@creativestore8340
Жыл бұрын
Excellent. Thank You. 💌
@1153sampath
Жыл бұрын
Very nice explanation .tnx a lot
@nadeekaniroshani1202
Жыл бұрын
Oya ic eka use karala mage putha heduva mosquito repeller ekak
@sankhamalika
Жыл бұрын
What a great explanation.
@4DCat
Жыл бұрын
Thanks
@dananjayagunatunga5375
Жыл бұрын
Thanks. Perfect presentation.
@R_Ekanayake
Жыл бұрын
Thank you from Ragama.
@kanishkanish
Жыл бұрын
thank you sir
@samithsanjikaweerakoon1727
Жыл бұрын
great
@newfilms7147
Жыл бұрын
Underground 3d imaging analyzer එකක් හදන්නේ කොහොමද සර්...
@nishanthasubasingha6284
5 ай бұрын
Schmitt trigger eken 12v battery controller ekak hadanna puluwan neda??...high limit ekai low limit ekai aragena....
@sam64k
Жыл бұрын
Great
@kanishkanish
Жыл бұрын
good ❤
@nirusl443
Жыл бұрын
Thank you sir .......🎉🎉🎉🎉
@ThusithaThanthirige
Жыл бұрын
Great 🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@SunilJayakodi-yr5eg
Жыл бұрын
❤❤❤❤❤Thanks
@asangajayaweera8008
Жыл бұрын
NE555 සහ LM555 ic දෙකේ වෙනස කුමක්ද???
@4DCat
Жыл бұрын
මේ දෙකම බොහෝ දුරට සමානයි, කුඩා වෙනසක් පමණයි තියෙන්නේ. හුඟක් පරිපථ වලට මේ දෙකෙන් ඕන එකක් ප්‍රශ්නයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙකේ තියන ප්‍රධාන වෙනස තමා NE555 IC එකේ TRIG (2) pin එකට ප්‍රමුඛතාවය ලැබන්නේ, නමුත් LM555 IC එකේ THRES (6) PIN එකට ප්‍රමුඛතාවය ලැබෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා TRIG (2) pin එකේ voltage එක input voltage එකෙන් 1/3 කට වඩා අඩු උනොත් output එක high වෙනවා. THRES (6) PIN එකේ voltage එක input voltage එකෙන් 2/3 කට වඩා වැඩි උනොත් output එක low වෙනවා. අපි හිතමු මේ දෙකම එක පාර උනා කියල. ඒ කියන්නේ TRIG (2) pin එකේ voltage එක input voltage එකෙන් 1/3 කට වඩා අඩු වෙලා එත් එක්කම THRES (6) PIN එකේ voltage එක input voltage එකෙන් 2/3 කට වඩා වැඩි වෙනවා කියල. එතකොට NE555 IC එකේ TRIG (2) pin එකට ප්‍රමුඛතාවය දීලා output එක high වෙනවා. නමුත් LM555 IC එකේ THRES (6) PIN එකට ප්‍රමුඛතාවය දීලා output එක low වෙනවා. නමුත් ප්‍රායෝගිකව මේ දෙකම වෙනවා අඩුයි. ඒ නිසා මේකෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්.
@asangajayaweera8008
Жыл бұрын
@@4DCat Thanks for your reply 👍👍👍👍💡💡💡
@Oshan_Dissanayaka
Жыл бұрын
Super!
@pathum54
10 ай бұрын
Schmitt trigger එකේ අපි trigger signal එක දෙන්නෙ මොන පින් එකටද
@4DCat
10 ай бұрын
පින් 6-2 සම්භන්ද කරලා තියන capacitor එකට.
@nuwantech
Жыл бұрын
wahanayakata vip light ekak hadana hati oni 12v
@4DCat
Жыл бұрын
ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් දාන්නම්
@nuwantech
Жыл бұрын
@@4DCat මම test කලා breadboard එකේ එතකොට වැඩ, එක ic එකෙන්, dot board එකේ හැදුවහම පිච්චුනා 12v දුන්නෙ මන්. ඔයාගෙ whatsapp no ඔනි.
@Virajnambukara
Жыл бұрын
👍👍👍👍🧡💙💜❤💚
@experimentbankuwa4364
Жыл бұрын
❤ t u
@aadaminda5717
4 ай бұрын
🎉🎉🎉❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🍻
@chamodkalpitha1673
Жыл бұрын
Thanks. Perfect presentation.
7:45
[024] Stepper Motor එකක් වැඩ කරන්නේ කොහොමද? - How do Stepper Motors works in Sinhala
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 15 М.
15:31
S.C.R වල ක්‍රියාකාරිත්වය .,How to work S.C.R in sinhala
Electronic danuma
Рет қаралды 21 М.
00:33
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
00:14
FOREVER BUNNY
Natan por Aí
Рет қаралды 30 МЛН
00:44
Кто круче, как думаешь?
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 228 МЛН
10:29
555 Timer Modes Explained - The Learning Circuit
element14 presents
Рет қаралды 189 М.
16:09
NE555 tutorial: three useful circuits
FriendlyWire
Рет қаралды 95 М.
12:39
[025] ඩීසල් එන්ජිමෙයි පෙට්‍රල් එන්ජිමෙයි වෙනස - Difference between Diesel & Petrol Engine - Sinhala
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 28 М.
7:32
[023] - සර්වෝ මෝටර් එකක් වැඩ කරන්නේ කොහොමද - How Servo Motor works? (In Sinhala)
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 11 М.
22:57
ඉලෙක්ට්‍රොනික්ස් සරළව - අංක# 21 (555 Timer IC) - (Startup Electronics - Ep# 21)
HAWK -Z
Рет қаралды 10 М.
22:44
WHAT IS A MOSFET & HOW TO CHECK | LAPTOP REPAIR සිංහලෙන්
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 19 М.
13:23
[027] - විදුලිය නිපදවන අලුත් ක්‍රම - New ways of generating electricity
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 41 М.
15:34
TRANSISTOR sinhala සිංහලෙන්ම Basic Electronic sinhala SL CRACK සිංහලෙන්ම
SL CRACK ELECTRONIC
Рет қаралды 19 М.
17:12
[010] Current, Voltage and Ohm's law in Sinhala - ධාරාව, විභව අන්තරය, ප්‍රතිරෝධය හා ඕම්ස් නියමය
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 18 М.
16:01
[030] - Solar panel කියන තරම් පරිසර හිතකාමීද ? - All about solar power (in Sinhala)
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 4 М.
00:33
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН