නීතියේ ආධිපත්‍යය | අලුත් පාර්ලිමේන්තුව | 03 AUGUST 2022

  Рет қаралды 33,688

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 71
@sanjorglyon6035
@sanjorglyon6035 2 жыл бұрын
නීතිඥ රාජිත සහ මහානාම ඔබ දෙපලට මගේ උත්තමාචාරය,, නමුත් මම දැක්කා හොරෙක් හැමතිස්සේම කතා කරන්නේ හොරාගෙ පැත්තට අවංකව ඔබ දෙපලට මාගේ ස්තුතිය
@udprasanna5886
@udprasanna5886 2 жыл бұрын
ටයිදන්ඉන්නේ නිතිඤඥයා කතාකරන අකාරයේන්න පේනවා අරගලයේ ඉන්න අයගේ මනසික මට්ටම.පව් අහිංසක කොල්ලො මුන් බිලිදෙනවා..පොනසේකගේ මල්ලිකේනෙක් වගේ.😂😂😂
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 2 жыл бұрын
අනිවාර්යෙන් ම නිතිය හරියටම ක්‍රියාත්මක කරන්න ඕනේ ජනාධිපති නිතික්ජ හරි 🌹🌹🌹
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
මහානාම මැතිතුමා මගේ ජනප්‍රියම නිතිවෙිදියාවෙි
@danusandaruwan6473
@danusandaruwan6473 Жыл бұрын
නීතිය අනිවාර්යයයි
@mahinda105
@mahinda105 2 жыл бұрын
U R Perera මහත්තයාට මම ඉතා ගරු කරනවා ඇත්ත ඇති සැටියෙන් කීමට නිර්භයව ඉදිරිපත් වීම ගැන. ලොව පුරාම අන්තරේ කැරලිකරුවන් ගේ රටේ ව්‍යවස්තාව කඩාකල්පල් කර කරන ආරාජිකත්වය ප්‍රචාරය වීම නිසා විදේශ සංචාරකයින් පැමිනීම තව තවත් වලකනවා. බඩේ බිජුතියාගෙන රට තවත් දුරට ආරාජික කරමින් පෝලිම් ක්‍රමය තවත් ඉදිරියට ගෙනයාමට කැසකවන ටයි කොට් කාරයන් අපි නොදන්නා හේතුනිසා වැට උඩ ඉදන් තේරුමක් නැති සම්ප්‍රප්පලාප දෙඩීම ඉතාමත් පිලිකුල්. මේ අවස්තාවේ චන්දයක් අවස්‍යනම් තව රුපියල් මි. 200 - 300 මුදල් අච්චු ගසා පාන් ගෙඩිය රු500ට, පෙට්රල් ලී. රු 1000 වෙන කොට රටේ ජනතාව නියම සනීපයක් විදී🤗 අරගල කාරයො ඉල්ලන්නේ ඒකයි. අසහන කරුවන් ලක්ෂයක් නිසා රටේ කෝටි 2 ජනතාව තවත් දුක්විදිය යුතුද? රනිල් හැකි ඉක්මනින් රටේ වැඩිජනතාවක ගේ අයිතීන් රැකීම නොකලොත් රටේ ජනතාව මුන් ට පහරදෙන එක එතරම් දුර නැහැ
@tilakwithanage24
@tilakwithanage24 2 жыл бұрын
Rajitha lakmal law college ekata giye kohomada kiya check kala uthi
@deepthiwimalaratne4940
@deepthiwimalaratne4940 2 жыл бұрын
මේ වැඩිපුරම lawyers ල රනිල්ටම හොන්දයි
@bhathiyaP86
@bhathiyaP86 2 жыл бұрын
ජනාධිපති නීතීඥ්ඥ කියල රැවුල වවන් ඉන්න කෙන වයසට යනකම් මේ රටේ නිතීය, සාධාරණත්වය වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් වෙන්න ඇති... එයාල හරියට් වැඩේ කරපු නිසයි අද මේ රට මෙහෙම සශ්‍රීකව තියෙන්නේ... තවත් ඉස්සරහට රට හොඳින් ගෙනියන්න එයාලගේ අර්ථ දැක්වීම්, උපදෙස් අනුව වැඩ කරමු...
@anandawijesinghe6298
@anandawijesinghe6298 2 жыл бұрын
Hariyata hari! Aragakaya usiganwuu siyalu dena, thara thirama saha vruthiya nothaka, ath-adanguwata aragena adika danuwam diya uthui !!
@medilgamage438
@medilgamage438 2 жыл бұрын
පළමු සහ අවසන් පුටු දෙකේ ඉන්නෙ අමු තක්කඩි දෙන්නෙක්
@wmvijerathne2088
@wmvijerathne2088 2 жыл бұрын
අලුත් පාර්ලිමේන්තුව නෙවෙයි විකුර්ති පාර්ලිමේන්තුව .
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 2 жыл бұрын
නිතියක්.නැති.රටක.නිතිගැනකතාකරලා.පලක්.අැතිවෙිවිද..තමතමන්ගෙ.හදවතට.තටිටුවක්.දාල.බලන්න.තමන්.නිතිගරුගද.කියලා..නිතියඉටුඋනොත්.225 ..හිරේ.නෙද..
@sarathkariyawasam4952
@sarathkariyawasam4952 2 жыл бұрын
අන්තිමේ අරගලය සාමකාමී උනේ නැත. හේතුව ගෝඨාභය බීරෙක් වගේ සිටි නිසයි.
@sunilnillegoda7108
@sunilnillegoda7108 2 жыл бұрын
නීතියේ ආධිපත්‍යය හැමෝටම එක විදිහට නෑ කියලා පෙනුනා. අලුත් ව්‍යයවස්ථාවෙන් ජනාධිපති ද නීතිය යටතට ගෙන ආ යුතුයි.
@susilayupala2959
@susilayupala2959 2 жыл бұрын
Comady county comady garvarment comady president comady parliament No discipline. Ranil rajapaksa is marder man sorry Sri Lanka 🇱🇰 argalayata jayenjayama lebewa. 😭😭😭😭boom garvarment 💥💥💥💥💥💥
@royalmarketingsl8636
@royalmarketingsl8636 2 жыл бұрын
Sakki thiyena goventment ak curuption kochchara thiyenawada.seeni badu wanchawa,sudulunu wanchawa, dollar lankawe nathi karapu s.r.artigala,kabral,w.d luxman, wage ayata neethiya ko?
@amilaeranga80
@amilaeranga80 2 жыл бұрын
ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද සහ යූ ආර් ද සිල්වා මහතුන්ට අප හිස නමා ආචාර කරමු❤️❤️❤️
@wimalajayathissa9893
@wimalajayathissa9893 2 жыл бұрын
ඇයි රටමේ විනාශය ට ඇදලා දාපු දේශපාලකයන් ට නීතිය ක්නැත්තේ මිනිස්සු ප්‍රකෝප වෙන්නේ මේ අසමාන කම නිසයි
@warsil3735
@warsil3735 2 жыл бұрын
Dumindata samaea denne jihomadakiyaka ahenne nadda
@lahirudilanka7639
@lahirudilanka7639 2 жыл бұрын
good luck sanka
@somasinghedasanayak5391
@somasinghedasanayak5391 2 жыл бұрын
මහාචාර්ය ප්‍රතිභා මහානාම හායූ.ආර්.සිල්වා රාජපක්ෂ පවුල ට කඩෙගිය උං තමුන්ගේ වරදාන වරප්‍රසාද නැතිව යනවට කැමති නැහැ
@ruwannishantha6889
@ruwannishantha6889 2 жыл бұрын
UR කාරය දූකෙන් ඉන්නෙ උපදේශක කම නැති උනාට
@merilrodrigo3096
@merilrodrigo3096 2 жыл бұрын
පුචන්ඩත්වයට ආයධ අවශ්‍ය නැති බව පැහැදිලිව පෙනේ. වාචිකව පිළිතුරු ලබා දී පෙන්වා දිය 😁😁
@malalachernobyl5594
@malalachernobyl5594 2 жыл бұрын
ඔය කිසිම ගෝගමකින් ජනතාවගෙ පෝලිං ඉවර කරන්න $ ගෙනාවෙ නැහැ. ගිනි තියලා රට අස්තාවර කරලා $ ගේන ටුවරිස්ට්ලා අඩු උන එක තමය් සිදු උනේ.
@rajeewalakmaljayasooriya8789
@rajeewalakmaljayasooriya8789 2 жыл бұрын
Aragalaya hinda thamaii Adumaagaanne Mahindaii raniluii athara thibunu deal eka Rata oppu unee Ekama madeii Ada minissu dannawa mahinda UNP kaarayek kiyala
@vipulawattegedara9200
@vipulawattegedara9200 2 жыл бұрын
අනේ මහත්තයෝ ඕය නීතිඥයන් දන්නේ නැද්ද . Law is to interpreted (නීතිය අර්ථ දැක්විය යුතුය) කියල
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 2 жыл бұрын
වලහා කේතලය බදාගත්තා . ආපසු ගන්නවා බොරු. ඔය වලහා ගෙවල පෙරේතයෙක්. ඔය ගවලයා එ ජා ප නම් වූ කේතලය අවුරුදු 20 කටත් පෙර බදාගත්තා තවමත් අතහෙරියේ නෙත. වලහා සහ කේතලයේ කතාව ඔහොමයි .
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
ටිරන්ත වලලියද්ද මහතාගේ කරුනු හරියටම හරි.ජනාදිපතිට කොන්දක් තිබිය යුතුයි.නීතිය සියල්ලටම ඉහලින් තිබිය යුතුමය.
@vipulawattegedara9200
@vipulawattegedara9200 2 жыл бұрын
අනේ මහත්තයෝ ඔයාල හැමෝටම මෙච්චර කාලයක් ඕයාල කොපමණ දඩ බල්ලන් හිටපු හිටපු හිටිල්ල.
@vipulawattegedara9200
@vipulawattegedara9200 2 жыл бұрын
යකෝ ඔය කියන විදියට ඕය රටේ නීතියේ ආධිපත්‍යමක් තිබුනානම් ඕය තත්ත්වයට වැ ටුඩේ කොහෙද? ඕය නීතිඤය කියන විදියට මොහොර කල්. කොහෙද හිටියේ
@dushanwevita8322
@dushanwevita8322 2 жыл бұрын
MR. U.R. De Silva, You are the one person who likes poor people to go to hell. This guy who protects the "pohottowa". This guy miss uses Sri Lankan law.
@ruwankapila5868
@ruwankapila5868 2 жыл бұрын
Obathumala kawru kohoma kivath sobadahama visin ona velavata ona ayata daduvam devi
@priyanthawijayatunga624
@priyanthawijayatunga624 2 жыл бұрын
ලංකාවේ දේශපාලන ප්‍රශ්නයක් ඇත්තේ පක්ෂ දේශපාලනය නිසායි. හැම පක්ෂයක්ම තම පක්ෂය ඉස්මතු වීමට වෙර දරයි. එය පක්ෂ දේශපාලනය යි. එසේ නොවී සැවොම රට ගැන පමණක් ක්‍රීය කරයි නම් දේශපාලන ප්‍රශ්නයක් නැත. පක්ෂ දේශපාලනය නැති තැන සර්ව පාක්ෂික ආණ්ඩු ඇතිවේ. එය සර්ව පාක්ෂික ආණ්ඩුව යැයි කීමට වඩා සැවොමගේ ආණ්ඩුව කීම වඩාත් නිවැරදිය ( භාෂාවේ තාර්කික විසංවාද මඟ හැර වීමට). දේශපාලනය වෘතියක් වූ කල පක්ෂ පවතීයි. එය රට ගැන හොඳ අභිලාශයක් වූ කල පක්ෂ නොපවතී
@aththasoyanna586
@aththasoyanna586 2 жыл бұрын
සාමකාමී අරගලය ත්‍රස්තවාදය කරා යොමුවුනා. අරගලකරුවන්ගේ පරමාර්තය ඉශ්ටවුනා සිංහළ බෟද්ද සංස්ක්‍රතියෙන් පෝෂනය වූ දේශප්‍රේමී ජනාදිපතිවරයාව නෙරපා බටහිරට හිසනමන ජනාදිපතිවරයෙක් පත්කරගත්තා
@anandawijesinghe6298
@anandawijesinghe6298 2 жыл бұрын
Aniwaryayen !
@rajeewalakmaljayasooriya8789
@rajeewalakmaljayasooriya8789 2 жыл бұрын
Paka thamaii Gota kiyapu dewal nokarapu hindaa Minissu gotata yanna kiwwa Gotai mahindaii ekathu welaa weda beri tasan kenekwa janaafipathi karaa Aaye balaya allaganna balaaporoththuwen
@anandawijesinghe6298
@anandawijesinghe6298 2 жыл бұрын
Meka aragalayak nowey, meka Maragalayak ! Mey neethignayo okkoma prashna vikurthi karanawa , kanapita gahanawa ! Udaharanayak hatiyata, janamatha vicharanayakin thorawa, patu aragala kalliyata "mahajanathawa" hatiyata handunwadenawa ! Munta pissu ! Dan hama vruthiyakama deshadrohi thrasthawadiyo innawa: neethingnayo, engineruwo, vaidyawaru, vishwavidyala kathikacharayawaru, vruthiya samithi sabhapathi waru ..... vruthiyen kiyanna baha moley hariyata wada karanawada kiyala ! Hungak maanisika rogiyo api athara hangila innawa ! Pissan kotuwa dan pissan paalanaya karanawa ! Meka patan gaththey Patrice Lumumba vishvavidyalayata 1970 wakawanuwey tharunayan giya nisai ! Owun iganagaththey jeevana vruthiyak igenganna nowey, maragala karannai igena gaththey !
@mareneperera7844
@mareneperera7844 2 жыл бұрын
This old lawyer is only bent on prooving one point that the protesters were violent. But he is not concerned the cause of this protest. While U.R.B. De Silva and the Rupavahini Chairman are 2 Beneficiaries of the present government.
@tilakwithanage24
@tilakwithanage24 2 жыл бұрын
Kawuda oya pissu kolu lawyer. oka pakshayaka kolu gataya .Walaliyada sir hari
@kwkw7563
@kwkw7563 2 жыл бұрын
මේමහත්තයා කියනඑවා අැත්තකියන්නේ මහාලොකුවටජනදිපතිනිවටෂගතිතේඅරලියහමැදුරටගිෙඅැයිෂෙ රම අරගලකාරයොගනෂේරමඑකයි
@faizal-zi-bucker8569
@faizal-zi-bucker8569 2 жыл бұрын
By gone is by gone . දැන් ජනාධිපතිවරයෙකු පත් කර ඇත, ජනතාව යම් කාලයක් සතුටු වන අතර වඩා හොඳ වනු ඇතැයි බලාපොරොත්තු වේ. දැන් සියලු විරෝධතා හා අරගල නතර කළ යුතුය. කෙසේ හෝ නතර නොවන්නේ නම් රජය විසින් නීතිය හා සාමය ආරක්ෂා කළ යුතුය
@nishanthakumara9870
@nishanthakumara9870 2 жыл бұрын
sanka ara aragalaye hitapu ponnaya genawe mokada wedagath sanwadayata
@omilamediatech1907
@omilamediatech1907 2 жыл бұрын
Siyambala genapu Siyambala goniye siyambala thibunema na wage neda mahaththayo
@gamagesenevirathnagamage808
@gamagesenevirathnagamage808 2 жыл бұрын
මේ ප්රතිභා මහානාම පාජරස්සලාගේ අශූචි බුදින්නෙක්
@shuaibSamadAli68
@shuaibSamadAli68 2 жыл бұрын
මෙතන
@wimalajayathissa9893
@wimalajayathissa9893 2 жыл бұрын
මහජනතාව විතරද නීතිය ට යටත් .රනිල් නීති ගරුක ද බැංකු හොහොරකම නීති ගරුකව ද කලේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්නෙ නීති ගරුක උන්ද උන් කරපුවාට නීතිය ක්‍රියාත්මක උනාද ජනතාව ට විතරද නීතිය
@mahilanuruddha5731
@mahilanuruddha5731 2 жыл бұрын
මේ සාකච්ඡාවට කේ.සුමන්තිරන් මන්ත්‍ර්‍රී වරයාත් සම්බන්ධ කර ගත්තා නම් වටිනවා...
@kavidusadaruwan2436
@kavidusadaruwan2436 2 жыл бұрын
sudu shirt karayata pennne ne arun karapuwa
@alokadedunu7923
@alokadedunu7923 Жыл бұрын
Jrawa kna uro dennekuth innwa
@ruwankapila5868
@ruwankapila5868 2 жыл бұрын
Janadipathi thumage kathava hodai kiyapu nithipathi thumagen ahanne .aragale inna ayata vitharada nithiya kriyathmaka karanne.mahabanku mankolle allanne nadda.pasku prahare karapu ayata daduvam denne nadda.obathumath parlimenthuve inna ayage paththa hodai kiyalamane kiyanne
@athulakodithuwakku8237
@athulakodithuwakku8237 2 жыл бұрын
නිකමුන් පිනට කන්න කරපු අරගලයක්
@wimalajayathissa9893
@wimalajayathissa9893 2 жыл бұрын
,මිනිස්සු ඔය සංකල්ප මගුල් දන්නේ නෑ උන්ට බඩගිනීයි දරුවො කන්න ඉල්ලා අඩනවා එච්චරයි
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 2 жыл бұрын
aragalaya. kawa. ...... 🤣🤣🤣🤣🤣🤣🤣
@anandawijesinghe6298
@anandawijesinghe6298 2 жыл бұрын
Aney nikan inna neethignaya mahaththayo ! Aragala karayo owungey "adahas prakasa" kireema vithrak nowey karamin sitiyey ! Ey kaalayeydi manthri thumak saha ohugey aarashakaya owun marala damma. Mey aragalaya haduney arabi vasanthaya aragala wageymai. Ey aragala wala rajaya nayakin, Gadaffi athulu, amu amuwey mara damma. Neethiyey aadipathya sampoornayen kada watila bawa hama denatama pahadili wuna ! Evani pasubimakadi, kohomada api Gothabaya Rajapaksa janadipathi thumata kiyanney ratey randee sitinna kiyala, ethuma aarakshaka hamuda walata wedi thiyanna ana dennath akamathi nam ?? Mahaththayo, thaka-theeru mari-moda boru katha karanna epa !
@vipulawattegedara9200
@vipulawattegedara9200 2 жыл бұрын
ආන්ඩුව ඕය මොන කරනමි ගැහුවත් ඕය ආන්ඩුවට ගෙදර යන්ඩ වෙනව
@dulanharshana84
@dulanharshana84 2 жыл бұрын
Ubalage අම්මලාගේ waradda thopea harda shakshiya lawl nakiya
@gayansamaraweera536
@gayansamaraweera536 2 жыл бұрын
මොන නීතියක්ද මේ රටේ.. මාධ්‍ය ,නීතිය සේරම මේ පල් හොරුන්ගේ අතකොලු වෙලා.මිනිස්සු දුක් විදිනවා.. ලංකාව කියන්නේ සීමිත පිරිසක් එකතු වෙලා මුලු රටම මංකොල්ල කන රටක්.. මේ රටේ ඉපදුන එක ගැන කනගාටුවක් තියෙන්නේ ..🤮🤮🤮
@channa7331
@channa7331 2 жыл бұрын
MEE PONNAAA....HUK##$$$NOOOOOOO....? TOPEE AMMATA HU#$$KANE#$$$EE NETIWA TOPIIII ::::LABEEEE TALK """" NODIIIEE.....NIDIWEDAPIYAAA TOGEERRRTTT...AMMM...N.TA
@channa7331
@channa7331 2 жыл бұрын
Pakzyoooppooo
@thilinarajakaruna8478
@thilinarajakaruna8478 2 жыл бұрын
Komada mun Thun dena ekka thaniyen gemak denawa rate minissu wenuwen.
@amilasilva2295
@amilasilva2295 2 жыл бұрын
Ammage redda. rate janathavage mulika avasayatha tika dunnanam oya eka manussayek vath aragala karan na.hora haththak innakam.ounta daduvam ko.
@anishajameen7061
@anishajameen7061 2 жыл бұрын
Yes..
@amithachandima3318
@amithachandima3318 2 жыл бұрын
හුත්තරිතර අවනීතිය, Huttarithara @dikerinay@, LK පංකාව
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Siyatha News | 06.00 AM | 28 - 12 - 2024
11:07
Siyatha News
Рет қаралды 2,1 М.
Ada Derana First At 9.00 - English News 27.12.2024
27:59
Ada Derana
Рет қаралды 805
රන්ජන්ට ඇප විදෙස් ගමන් තහනම්
7:23