Рет қаралды 8,052
Finland වල මිනිසුස්සුන්ගෙන් එකතු කරන බදු මුදල් වලින් ක්‍රියාත්මක වන සමාජ ආරක්ෂන අරමුදල මගින් මිනිසුන්ට ජිවත් විම පහසු කරීමට ලබා දෙන kela benefit පිළිබඳව දැනුවත් කිරිම මෙම විඩියෝවේ අරමුන වේ
ඒ පිලිබඳ වැඩි දුර විස්ථර පහත සපයා ඇති ලින්ක් එක මගින් දි ඇති වෙබ් අඩවියට පිවිස දැනුවත් වන්න
www.kela.fi/ma...