04. සුජාතා ස්තූපයේ විස්තර... | පූජාච පූජනීයානං | අසිරිමත් දඹදිව දේශනා

  Рет қаралды 14,194

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 70
@laksendesilva-cd3gk
@laksendesilva-cd3gk 8 ай бұрын
දක්ෂ ධර්ම කථික අපගේ වැලිමඩ ස්වාමීන් වහන්සේ ට පින් අත් වේවා... නිදුක් නිරෝගී වෙත්වා....
@prabasaman354
@prabasaman354 8 ай бұрын
ආශ්චර්යමත් ශ්‍රී බුදු රජාණන් වහන්සේ ලා ඉපදීම බුදු බව ලබන පිරිනිවන් පාන බුද්ධ භුමිය මෙලෙස හෝ දැක සිත සතුටු කරගන්න ලැබීම මහා භාග්‍යයකි සාදු සාදු සාදු මේ තමයි බුදු රජාණන් වහන්සේ ලා නියත සත්‍ය වශයෙන්ම උපත සිදු වූ ස්ථානය ඒ දිශාවට ද මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JayanthiFonseka
@JayanthiFonseka 8 ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 8 ай бұрын
🙏🙏🙏🌷🌷🌷 මමත් මේ වැඩ සටහන ට සහභාගි වුනා වගේ මේ පින අනුමෝදන් වෙනවා .ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🌷🌷🌷
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 8 ай бұрын
නමෝ බුද්ධාය ! 🪷🙏🪷 මේ උතුම් බුද්ධ භූමි පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🪷🙏🪷 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! මේ පින්කමට සහභාගි වන සැමට උතුම් තෙරුවන් සරණයි ! අපිත් හරිම ආසාවෙන් ඔබවහන්සේලා සමග ඒ උතුම් පුන්‍ය භූමි වන්දනාමාන කරගන්නවා මෙලෙසින්. සතුටු සිතින් සාදු !!! 🪷🙏🪷 උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට දැකබලා ගැනීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! 🪷🙏🪷 හරිම ලස්සනයි සාදු !!! 🪷🙏🪷 බෙහෙවින් සතුටුයි මගේ අම්මාත් වන්දනාමාන කරගන්න මේ උතුම් පුන්‍ය භූමි වන්දනා කලා. ඒ පින් මගේ අම්මාට උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! උපනූපන් සසරේ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ ඇසුරේ මෙලෙස උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් ශ්‍රවණය වේවා ! සාදු !!!🪷🙏🪷 සැමට සෙත් වේවා ! සැමසිත් සුවපත් වේවා ! සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🪷🙏🪷 🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
@JayanthiFonseka
@JayanthiFonseka 8 ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි .
@ChathurangaNuwan-p3f
@ChathurangaNuwan-p3f 8 ай бұрын
Sadu sadu sadu !!! Mage guru dawiyane oba wahanse atulu uthum maha sangaratnayata mage namaskaraya wewa!!! Me uthum u punya bumi walata mage namaskaraya wewa !!!sadu sadu sadu!!!
@JayanthiFonseka
@JayanthiFonseka 8 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු .
@pushpanigunasekara2090
@pushpanigunasekara2090 8 ай бұрын
පිංවත් ස්වාමීන්වහන්සේ ට කෝටි කෝටිවාරයක් පිං .ස්තුතියි ශ්‍රද්ධා tv 🙏🙏🙏
@JayanthiFonseka
@JayanthiFonseka 8 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේලා ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු නමෝ බුද්ධාය .
@WaruniMaheshika-t1n
@WaruniMaheshika-t1n 8 ай бұрын
එ් පුන්‍ය භූමිවලට මගේ වැඳුම වේවා!🙏🙏🙏🙏🙏
@JayanthiFonseka
@JayanthiFonseka 8 ай бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@komare6337
@komare6337 8 ай бұрын
Ma,darma,danaya,mama,sadu, seten anumodan wame 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺
@GihonHarsha-ks1dr
@GihonHarsha-ks1dr 8 ай бұрын
එ උතුම්ම පුන්‍ය බුමියට මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏
@piumiupamalika
@piumiupamalika 8 ай бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@MdsMds-k7u
@MdsMds-k7u 8 ай бұрын
Teruwan saranai pinwath swamin wahanseta dirgau wewa
@athulaperera6209
@athulaperera6209 8 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝබුද්ධාය
@asiriherath1838
@asiriherath1838 8 ай бұрын
පිංවත් කල්‍යාණ මිත්ත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ....!!!
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 8 ай бұрын
නමෝ බුද්ධාය ! 🪷🙏🪷 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !🪷🙏🪷 සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් පින් කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට අනුමෝදන් වේවා ! සාදු !!! 🪷🙏🪷 උතුම් තෙරුවන් සරණයි ! 🪷🙏🪷
@kusumltr2034
@kusumltr2034 8 ай бұрын
🙏🙏🙏 ආයෙ පාරක් වන්දනා කරන්න ඕනි .පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට ආශිර්වාද වේවා !
@harhtharht6164
@harhtharht6164 8 ай бұрын
❤❤❤🙏🙏🙏 නමෝබුද්ධාය තෙruවන් සරණයි .!🙏🙏🙏❤❤❤
@JayanthiFonseka
@JayanthiFonseka 8 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@chatunidilsani4749
@chatunidilsani4749 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උතුම් බුද්ධ බූමියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ...
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 8 ай бұрын
Sadu sadu sadu
@neroshadaawood2798
@neroshadaawood2798 8 ай бұрын
සාදු සාදු සාදු එ උතුම් පුන්‍යෙ බුමියට මගෙ නම්ස්කාරය වේවා තෙරුවන් සරණායි හාමුදුරුවනේ නමෝ බුද්දාය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@jpcperera
@jpcperera 8 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වමීන්වහන්සේට අප්‍රමාණ පින් සදුවේවා 🙏🙏🙏
@amitsumana1214
@amitsumana1214 8 ай бұрын
සාදු සාදු සාදු එ් උතුම් පුන්‍ය භුමිවලට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@supipi.1232
@supipi.1232 8 ай бұрын
Sadu sadu sadu......🙏🙏🙏🙏
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 8 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ට ත් සැමටම ත් උතුම් නිවන් සුව යම ලැබේ වා සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷🙏
@lilaniranasinghe
@lilaniranasinghe 8 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා....🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
@chandranisuraweera6226
@chandranisuraweera6226 8 ай бұрын
සාදු සාදු සාදු සතුටු සිතින් මේ පිං අනුමෝදන් වෙමි.🙏
@nimaliwickramasuriya7575
@nimaliwickramasuriya7575 8 ай бұрын
Mage gurudevindu ta mage namus karaya wewa 🙏🙏🙏 Gurudevoththama kalyana miththra parama pujaneeya pinvath loku swamiwahanse nisa apita suwase Uthum Buddha Bhumi Vandana karaganna labuna.🙏🙏🙏🙏 Pinvath loku swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa. Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🙏🙏🙏
@wasala2744
@wasala2744 8 ай бұрын
නමෝබුද්ධාය ..... ඒ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මම නමස්කාර කරමි ....සාදු ...සාදු ...සාදු .. උතුම් ව්ස්ජිරාශන පුණ්‍ය භූමියට පලමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ....සාදු ...සාදු .සාදු .. පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ...සාදු ...සාදු .... උතුම් වූ දහම් කරුණු පහදා දේශණය කළ අපගේ පින්වන්ත අවසරයි වැළිමඩ සද්ධාසීල ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු සඝරුවණ ට අප්‍රමාණ පින් ලැබේවා ...සාදු ....සාදු ...සාදු ... පින්වන්ත ගුරුදෙවිදුන් ඇතුළු පින්වන්ත මහාසඝරුවණට මේ රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ....සාදු ... 🙏🙏🙏
@hemanthajayalal6626
@hemanthajayalal6626 8 ай бұрын
🏵️🙏🏵️සාධූ 🏵️🙏🏵️සාධූ 🏵️🙏🏵️සාධූ ඒ උතුම් පුණ්‍ය භූමියට මාගේ උතුම් නමස්කාරය වේවා අපගේ පින්වත් මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ...මේ ආකාරයට දැක බලා අනුමෝදන් විමට සැලසු සියලුම දෙනාටම ගොඩාක් පිං උතුම් රත්නත්තරේම පිහිටයි හැමෝටම .
@prasannakumara5975
@prasannakumara5975 8 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ
@komarik4660
@komarik4660 8 ай бұрын
සාදු සා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@komarik4660
@komarik4660 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@rithu_bandara
@rithu_bandara 8 ай бұрын
🙏🌸🌸
@e_a_m_e
@e_a_m_e 8 ай бұрын
මේ උතුම් පුණ්‍ය භූමිවලට මාගේ නමස්කාරය වේවා !
@chandanimagollagedara6084
@chandanimagollagedara6084 8 ай бұрын
සාධු🙏සාධු🙏සාධු🙏!!!
@dilkididi3818
@dilkididi3818 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kumariranjeni2400
@kumariranjeni2400 8 ай бұрын
සාදු සාදු මගේ නමස් කාරය වෙිවා
@kumudusamanmali9052
@kumudusamanmali9052 8 ай бұрын
සාදු සාදු සාදු
@fosfakomari7852
@fosfakomari7852 8 ай бұрын
ඔබ wahnsatah අනිත් suwamin wahsatath මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@madhusewwandi6857
@madhusewwandi6857 8 ай бұрын
🙏🙏🙏
@nishanthinishanthi9445
@nishanthinishanthi9445 8 ай бұрын
සාදූ... සාදූ... සාදූ... පින්වත් ස්වාමින් වහන්ස
@nishanthafernando2257
@nishanthafernando2257 8 ай бұрын
Pinwath suwamin wahanseta mage namas Karaya wewa sadu sadu sadu
@Anusha-th4ej
@Anusha-th4ej 8 ай бұрын
🌷🙏🌷
@kw5712
@kw5712 8 ай бұрын
අනුමෝදාමි! සාධූ! සාධූ!! සාධූ!!!
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 8 ай бұрын
Sadhu!Sadhu! Sadhu!Theruwansaranai Swaminwahansa!
@nimeshakalpani
@nimeshakalpani 8 ай бұрын
Sadhu...Sadhu...Pinwath loku Swameenwahansetath Pinwath Swameenwahanselatath Koti Prakoti warayak Pin sidda wewa...Sadhu...Sadhu...
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 8 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@a.n.j.
@a.n.j. 8 ай бұрын
❤️🙏💐🙏💐🙏💐❤️
@anuradhiyehansa3545
@anuradhiyehansa3545 8 ай бұрын
සාදූ සාදූ සාදූ
@indusharma1404
@indusharma1404 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 8 ай бұрын
Pigwantha ape suwamiwahansa. Me wedasatana shadda t v eke vikashayakaranawada. Obawansege bana ahanna ahanna. Asai.
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu 8 ай бұрын
Saaduu..saaduu..saaduu
@tharangaroshini7719
@tharangaroshini7719 8 ай бұрын
🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹
@1234nbnbnb
@1234nbnbnb 8 ай бұрын
සාදු ! සාදු !සාදු 🙏🙏🙏🙏
@ranukamigamuge9147
@ranukamigamuge9147 8 ай бұрын
මේ උතුම් පුන්‍යය භූමි වලට මාගේ නමස්කාරය වේවා.
@nimaliwickramasuriya7575
@nimaliwickramasuriya7575 8 ай бұрын
🙏🙏🙏❤️🙏🙏🙏
@ShanthieKumari
@ShanthieKumari 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@nishaniacharige4820
@nishaniacharige4820 8 ай бұрын
🙏🙏🙏
@kumudupriyashanthi285
@kumudupriyashanthi285 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@sandiyakumari1648
@sandiyakumari1648 8 ай бұрын
🙏🙏🙏
@divyanjalikavindya8646
@divyanjalikavindya8646 8 ай бұрын
🙏🙏🙏
@piumimadusha
@piumimadusha 8 ай бұрын
🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 8 ай бұрын
🙏🙏🙏
@amalrohitha5028
@amalrohitha5028 8 ай бұрын
🙏🙏🙏
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 32 МЛН
ඛජ්ජනීය සූත්‍රය 01 | Most Ven.Udairiyagama Dammajeewa Thero
1:45:12
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 1,3 М.
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН