දේශන අංක 04 හරියටම අනිච්චතා සහ විදර්ශනාව ඉගෙන ගමු

  Рет қаралды 7,557

sasara newathuma සසර නැවතුම

Жыл бұрын

පූජ්‍ය අන්ගංගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, මේ දිගු සංසාර ගමන හැකි තාක් ඉක්මනින් කෙටි කරගැනීමේ මාර්ගෝපදේශ අඩංගු ඉතා වටිනා ධර්ම දේශනා මාලාවක් ඇතුලත් කොට ඇත.සැදැහැ සිතින් සියලු සත්වයෝ සවන් යොමත්වා.තෙරුවන් සරණයි
අපහා සම්භන්ද වන්න දුරකථ අංකය 071 5711032

Пікірлер: 59
@vimukthidiyathiththawewa8243
@vimukthidiyathiththawewa8243 Жыл бұрын
මෙ ජීවතයෙ නිවන් දකින්න බලාපොරොත්තු වෙන ඉන්න එනෙකුට මෙ දේශනා ඇසුරෙන් ඒකාන්තයෙන්ම ධර්ම ඇස ලබා ගෑනීමට උපකාරවනවා තෙරුවන් සරණයී මෙ දේශන සකසා දාන ඒ පිංවත් මහත්තුරුන්ටත් මහගු කුසලයක් වෙවා සියලු දෙනාට සම්මා සම්බුදු රස්නෙයි 🙏🙏🙏
@SuwinithaKumari-mj8rb
@SuwinithaKumari-mj8rb 5 ай бұрын
🌼🌼🌼🙏🙏🙏
@malkanthidisanayaka108
@malkanthidisanayaka108 11 ай бұрын
ඔබ වහන්සේගේ ධර්මදේශනා අහන්න හරිම ආසයි වතුර තිබහ වගේ. නොතේරෙන තැන් නැවත නැවත අහනවා. ඔබ වහන්සේට ඉක්මන් භවයක චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙවා..මටත් සෝවාන් වීම සදහා මෙ ධර්මය අවබෝධ කරගන්නට උපකාර වෙවා මෙම ධර්මය බෙදාහරින පුතාටත් එසේම වේවා. ඔබ සැමට තෙරුවන් සරණ යි..සාදු සාදු සාදු..
@user-bo5gg8ci8b
@user-bo5gg8ci8b 2 ай бұрын
බුද්ධ දර්මයේ චිරපැවැත්ම උදෙසා හේතු වන මේ දේශනා ජනතාව අතර පැතිරියත්වා.බුදු සසුන බැබලේවා!
@sasaranewathuma
@sasaranewathuma Ай бұрын
තෙරුවන් සරණයී 🙏🙏🙏
@renukaseneviratne5175
@renukaseneviratne5175 10 ай бұрын
Obe wahansete me baweyeme chaturarye satye awebode wewa!!!!sadu sadu sadu
@chandraniwg8012
@chandraniwg8012 2 ай бұрын
සාදු සාදු සාදු
@sasaranewathuma
@sasaranewathuma 2 ай бұрын
තේරුවන් සරණයී 🙏🙏🙏
@champaherath7302
@champaherath7302 10 ай бұрын
සාදු .. .සාදු ...සාදු
@sasaranewathuma
@sasaranewathuma Ай бұрын
තෙරුවන් සරණයී 🙏🙏🙏
@pagngnavimukthi2291
@pagngnavimukthi2291 Жыл бұрын
බොහොම වටිනා දේශනා සාදු සාදු සාදු 🙏🙏🙏
@jayanthiabeygunasekara24
@jayanthiabeygunasekara24 2 ай бұрын
🙏🙏🙏
@sasaranewathuma
@sasaranewathuma 2 ай бұрын
තේරුවන් සරණයී 🙏🙏🙏
@malkanthidisanayaka108
@malkanthidisanayaka108 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sasaranewathuma
@sasaranewathuma Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@Nishantha9375
@Nishantha9375 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chandanik88
@chandanik88 11 ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!
@rupikasadamali6780
@rupikasadamali6780 Жыл бұрын
🙏🙏🙏🙏
@sampathgunaratne
@sampathgunaratne Жыл бұрын
ස්වාමීන් වහන්ස, ඔබගේ ප්‍රයත්නය සාර්ථක වේවා .
@sasaranewathuma
@sasaranewathuma 2 ай бұрын
තෙරුවන් සරණයී 🙏🙏🙏
@dianadissanayake764
@dianadissanayake764 10 ай бұрын
Theruwan saranai Swaminwahansa
@vimukthidiyathiththawewa8243
@vimukthidiyathiththawewa8243 Жыл бұрын
🤗🙏🙏🙏🙏🙏🙏🙏
@renukaseneviratne5175
@renukaseneviratne5175 10 ай бұрын
29:23 29:25 29:29
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 11 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@user-bj5mi9qe1k
@user-bj5mi9qe1k 10 ай бұрын
හොද අවබෝධයක් ඇතිවෙනවා, ගරු ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏
@krishanthifernando8594
@krishanthifernando8594 Жыл бұрын
Sadu sadu sadu 🙏 🙏 🙏 🙏
@haahettiarachchi4464
@haahettiarachchi4464 11 ай бұрын
Obawahanseta Niduk Neerogi Bawaya lebewa me gauthama budda sasanayema Chthurarya Sathya darmayama awaboodawewa
@haahettiarachchi4464
@haahettiarachchi4464 11 ай бұрын
Amal wariyapola Theruwansaranai oba wahanseta 🙏🙏🙏
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
බොහොම වටිනා දේසනාවක් බුදුසරණයි 🙏දීර්ගායු ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@indraniattanayaka9233
@indraniattanayaka9233 10 ай бұрын
Niwan maga desana karanna obawahanseta niwana lanwewa
@malkanthidisanayaka108
@malkanthidisanayaka108 11 ай бұрын
🙏🏻🙏🙏🙏🏻🙏🙏🙏
@rashinisingappuli3520
@rashinisingappuli3520 11 ай бұрын
🙏🙏🙏🙏🙏🌹🌹
@saliyadananjana2969
@saliyadananjana2969 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@premalathakumari
@premalathakumari Жыл бұрын
🙏🙏
@MalaMunasinha-jj5wu
@MalaMunasinha-jj5wu 9 күн бұрын
යම් අවබෝධයක් ගන්න හොඳ අවස්ථාව
@MalaMunasinha-jj5wu
@MalaMunasinha-jj5wu 9 күн бұрын
මේ ආකාරයට පැහැදිලි කිරීම නිසා රූප කොටස් ගැන හරිම අවබෝධයක් ලබා ගත්තා උතුම් තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට
@sasaranewathuma
@sasaranewathuma 5 күн бұрын
තෙරුවන් සරණයි.🙏🙏🙏
@sasaranewathuma
@sasaranewathuma 5 күн бұрын
තෙරුවන් සරණයි.🙏🙏🙏
@tharaquotes11
@tharaquotes11 Жыл бұрын
💫💫💫
@rcyashodya1913
@rcyashodya1913 Жыл бұрын
🙏🌼
@malkanthidisanayaka108
@malkanthidisanayaka108 11 ай бұрын
ඔබ වහන්සේ බෙදන කොල.ලබාගන්නේ.කොහොම ද
@nilminimanimendra1175
@nilminimanimendra1175 6 ай бұрын
අංක 24 මේ චාට් එකේ නෑනේද ගෟරවනිය ස්වාමින් වහන්ස
@sasaranewathuma
@sasaranewathuma 6 ай бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏
@champaherath7302
@champaherath7302 10 ай бұрын
බෙදන දහම් පත්ත්‍ර්කා අපටත් ලාබෙන්න සලස්වන්න බයිද???
@sasaranewathuma
@sasaranewathuma Ай бұрын
තෙරුවන් සරණයී 🙏🙏🙏
@renukaseneviratne5175
@renukaseneviratne5175 10 ай бұрын
I don't know
@champaherath7302
@champaherath7302 10 ай бұрын
දහම් පත්ත්‍ර්කා ලබාගන්නේ කොහොමද?
@sasaranewathuma
@sasaranewathuma 8 ай бұрын
0710926087 මෙම දුරකථන අංකයෙන් ලබ ගන්න
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 11 ай бұрын
පදනම්ම වැරදි විදර්ශනාව නෙමෙයි විපස්සනා
@gaminijayasigha6514
@gaminijayasigha6514 Жыл бұрын
🙏🙏🙏🙏
@sandeeparuwan
@sandeeparuwan Жыл бұрын
🙏🙏🙏
@premalathakumari
@premalathakumari Жыл бұрын
සාදු සාදු සාදු
@shspushpakumarapushpakumar1678
@shspushpakumarapushpakumar1678 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chamarasalindajayasooriya4384
@chamarasalindajayasooriya4384 11 ай бұрын
🙏🙏🙏
@rmgsuppliers-eo4kr
@rmgsuppliers-eo4kr Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sathirahasmika7366
@sathirahasmika7366 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
1,000 Diamonds! (Funny Minecraft Animation) #shorts #cartoon
00:31
toonz CRAFT
Рет қаралды 38 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 19 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН