සද්ධර්මධාරා | මහනුවර දින 05ක නේවාසික භාවනා වැඩසටහන - 1 වන කොටස

  Рет қаралды 2,840

Sri Sambuddha Mission Trust

Sri Sambuddha Mission Trust

Күн бұрын

Welcome to the official KZbin channel of Sri Sambuddha Ramaneeya Ashramaya, Attanagalla, established under the guidance of the Most Venerable Bambalapitiye Gnanaloka Thero.
For more information and to register for upcoming retreats led by Gnanaloka Thero, please visit:
Website: srisambuddhamission.org
Facebook: Sri Sambuddha Mission Charitable Trust
To join our official WhatsApp group, click here: bit.ly/VenGnan...
#vengnanaloka
#bambalapitiyegnanalokathero
#srisambuddharamaneeyaashramaya

Пікірлер: 35
@MoonsOnline
@MoonsOnline 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගෙ බලාපොරොත්තුව ගොඩක් සාර්ථකයි කියල නිහඬව සතුටු වෙන්න පුළුවන්...භාග්‍යවතුන් වහන්සේ අත නොහැර දුකින් මිදෙන්න පුළුවන් එකම මග මෙය බව හදවතටම දැනෙන ජීවිතයේ අප්‍රමාණ සැනසීමක් නිහඩවම ලබන මා වැනි අය තවත් ඇතැයි සිතමි ....භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වෙවා...මග පෙන්වූ උත්තම ගුරු දේවයන් වහන්සේට නමස්කාර වේවා..
@imaliwanasinghe987
@imaliwanasinghe987 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ireshajayasundara323
@ireshajayasundara323 4 ай бұрын
සාදු සාදු සාදු ... උතුම් තිසරණ සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ... උතුම් සම්බුද්ධ වචනයම ඒ අයුරින් චිත්ත සන්තානයට සමීප කරවන උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්ස... නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා .. අවසන සිතූයම් අයුරකින් පැතූ උතුම් බෝධියකින් සතර මග සතරඵල ලැබ සදාකාලික සුවය ලැබේවා... 🙏🙏🙏
@thusithamakawitage636
@thusithamakawitage636 4 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි.
@janakiranathunga7578
@janakiranathunga7578 4 ай бұрын
තමස්කාර වේවා ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා මේ ගිහි අප ව ශි සද්ධර්ම මාරයට යොමු කරන ඔබ වහන්සේට එපින් බලයෙන් උතුව චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාධු සාධු සාධු තෙරුවන් සරණයි
@TharaniKodituwakkuge
@TharaniKodituwakkuge 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@niroshawitharana
@niroshawitharana 4 ай бұрын
නමස්කාරය වේවා පින්වත් ආර්යයන් වහන්ස.
@PunyaMapa
@PunyaMapa 4 ай бұрын
🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... මම මහ නුවර retreat එකට සහභාගි වුනා.
@Menike-Ek55
@Menike-Ek55 4 ай бұрын
Penwath swamenwahanseta deergausha wewa 🙏🙏🙏🙏🙏🙏🙏
@kaveendrabuddhakorala7827
@kaveendrabuddhakorala7827 4 ай бұрын
🙏🙏🙏
@grpmanike7595
@grpmanike7595 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@thiraniwithana5017
@thiraniwithana5017 4 ай бұрын
Mama th swaminwahansea lankawata wadinakam balan hitiyea weadasatahana Thiyena bawa dannea nehea mama keagalle .melagata thiyena theanak danwanna Theruwan saranai
@MoonsOnline
@MoonsOnline 4 ай бұрын
17 වෙනිදා එලිවෙනකන් මහ සෑය ලග වැඩසටහනක් තියෙනවා ...සහභාගි වෙන්න
@SriSambuddhaMissionTrust
@SriSambuddhaMissionTrust 4 ай бұрын
Open this link to join my WhatsApp Group: chat.whatsapp.com/Fe7o0LKOCTuIj5R0ZOO7mF
@sheelaaia3634
@sheelaaia3634 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maheshisakunthala4880
@maheshisakunthala4880 3 ай бұрын
ස්වාමීන් වහන්සේ රත්නපුරේ මේ වගේ වැඩ සටහනක් කරන්නේ නැද්ද
@himethmamarasinhamudiyanse4696
@himethmamarasinhamudiyanse4696 4 ай бұрын
මටත් සම්බන්ධ වෙන්න ඕන
@niroshapathirana9010
@niroshapathirana9010 4 ай бұрын
Pinwath swaminwahanse munagasenna awasara ganne kohomada
@RamyaGunarathna-b4h
@RamyaGunarathna-b4h 4 ай бұрын
Horana pandura wedasatahan tibada danum danna Boho pin
@vineethanandani7931
@vineethanandani7931 4 ай бұрын
නැවත මහනුවර පවත්වන දිනය දැනගන්න පුළුවන් ද
@SriSambuddhaMissionTrust
@SriSambuddhaMissionTrust 4 ай бұрын
No plans as yet.
@nilupul9834
@nilupul9834 4 ай бұрын
ආයි මහනුවර පවත්වන්නේ කවදාද
@SriSambuddhaMissionTrust
@SriSambuddhaMissionTrust 4 ай бұрын
No plans as yet.
@hemamalideseram3615
@hemamalideseram3615 4 ай бұрын
නුවර කොහෙද මේ. අයෙත් කවදද තියෙන්නේ
@vajirlasanthi6541
@vajirlasanthi6541 4 ай бұрын
Gurudeniya mama giya🙏
@Deepika-ms1vg
@Deepika-ms1vg 4 ай бұрын
I applied for this retreat but not selected...😢
@SriSambuddhaMissionTrust
@SriSambuddhaMissionTrust 4 ай бұрын
You could have joined as an external Yogi.
@deepthibandara7254
@deepthibandara7254 4 ай бұрын
Dina dahya weda shathante shabagi wanna khomada
@SriSambuddhaMissionTrust
@SriSambuddhaMissionTrust 4 ай бұрын
Open this link to join my WhatsApp Group: chat.whatsapp.com/Fe7o0LKOCTuIj5R0ZOO7mF
@RamyawathiDematagoda
@RamyawathiDematagoda 4 ай бұрын
Pala badgalata wadinna kawadada hamuduruwana
@mangalikaileperuma2015
@mangalikaileperuma2015 4 ай бұрын
ඔක්තෝම්බර් 12 හවස 2.00 ට
@SriSambuddhaMissionTrust
@SriSambuddhaMissionTrust 4 ай бұрын
Oct.12th
@viranifernando7474
@viranifernando7474 4 ай бұрын
🙏🙏🙏
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН