කොහොමද හරියටම ප්‍රශ්න 05 තෝරාගන්නේ? | Applied Paper එක ගැන වෙනස්ම අර්ථකතනයක් | A/L Combined Maths

  Рет қаралды 1,275

Combined Maths | Janindu Rashmika

Combined Maths | Janindu Rashmika

Күн бұрын

Пікірлер: 14
@theekshanaranasinghe1345
@theekshanaranasinghe1345 5 күн бұрын
සම්භාවිතාවය , සංඛ්‍යානය දෙක මේ වෙලාවෙ කරගනන් අමාරුයි නේද සර්? ගති විද්‍යාව ප්‍රශ්න 3 ත් එක්ක කරන්න හොඳ ස්ථිති විද්‍යාව ප්‍රශ්න 2 මොකක්ද සර්? timing balance වෙන විදියට ? 🙂 theory හරියට කරගෙන නැත්තෙ සම්භාවිතාවය , සංඛ්‍යානය විතරයි. අනිත් පාඩම් වල past papers ගණන් හදල tute වල ගණන් හදල practice එකක් තිබුණ. දැන් chemistry , Physics ටික ගොඩ දාගන්න වැඩ කරාට පස්ස්සෙ maths අතෑරුනා මේ ටිකේ.... දැන් practice කරල ආපහු මතක් කරගෙන ගේමක් ගහගන්න පුලුවන් ප්‍රශ්න 5 ක් suggest කරන්නකො සර් 😔... සම්භාවිතාව සංඛ්‍යානය නැතුව. ප්‍රශ්න 5 ගානට Timing balance වෙන විදියට.
@CombinedMathsJanindu
@CombinedMathsJanindu 4 күн бұрын
ගුරුත්ව කේන්ද්‍රය දෛශික බල පද්ධති
@theekshanaranasinghe1345
@theekshanaranasinghe1345 4 күн бұрын
@@CombinedMathsJanindu thank you sir ❤
@chamodvishwa1154
@chamodvishwa1154 7 күн бұрын
සර් අර පැය 4 video එක දාන්නකො😢pure එකට
@CombinedMathsJanindu
@CombinedMathsJanindu 6 күн бұрын
දාලා තියෙන්නේ
@Hiruni-j8o
@Hiruni-j8o 2 күн бұрын
Sir mn 24 al krnv ane sir mt pure puluvn eth applied baha ane sir mt applied vlt lakunu tikk ganna puluvn me dvs tikata cover krnna puluvn pdn tikk kiynnako sir 😢
@CombinedMathsJanindu
@CombinedMathsJanindu 2 күн бұрын
වෘත්තාකාර චලිතය ,සම්භාවිතාව,දෛශික,නිව්ටන් චලිත නියම
@thilankavishka
@thilankavishka 7 күн бұрын
සංඛ්‍යානය videos ටික කොහොමද බලන්නෙ සර්
@CombinedMathsJanindu
@CombinedMathsJanindu 6 күн бұрын
End to end program එකෙන් බලන්න පුළුවන්
@Grignard_MgCl
@Grignard_MgCl 7 күн бұрын
ස්තිති , ගති දෙකම හදන්න හිතන්න තේරෙනවා. ලියන්න ගියාම තමා කෙලවිලා යන්නෙ
@MisalAbayasiriwardhana
@MisalAbayasiriwardhana 7 күн бұрын
ග්‍රීනාඩ් ප්‍රතිකාරකේ😅😅..,,,, bn හිතෙන දේ Marking එකේ තියේ nm එච්චරයි නේ ලියා ගෙන ලියාගෙන යන්න යන්න නේ තියෙන්නේ😂😂😂😂😂😂.... Shaiyooo Shaiyooo 😂😂😂 Marking හොඳට අධ්‍යයනය karpan papers එහෙම කරලා එතකොට ඔය කියන හිතෙන දේ ලියන koleta ගන්න එක මහ අමාරුවක් නෑ...මොකද ubt ගාන හදන්නේ කෝමදකියලා map එකක් ඔලුවේ ඇදිලා කියලා ub ම කියන නිසා නැත්නම් බෑ ඉතින්..😂😂😂.......
@Grignard_MgCl
@Grignard_MgCl 7 күн бұрын
@MisalAbayasiriwardhana ඔව් මන් practic කරනවනන් මදි තමා ටිකක් .
@supun_dm_chamika
@supun_dm_chamika 6 күн бұрын
@@MisalAbayasiriwardhana
@RashmikaLakshan-op3bp
@RashmikaLakshan-op3bp 2 күн бұрын
​@@Grignard_MgClApplied target කරලා කරන්න අමාරුයි.ඒ වෙලාවෙ live නෙ බන් අපි හදන්නෙ.පුළුවන් තරම් ගාන තේරුම් ගන්න.analyze එකයි වැදගත්.marking කට පාඩම් කරලා 2015,2016 vt ගානවත් හදන්න බෑ😂.ජනිදු සර් කිව්ව applied review එක බලලා department model paper සෙට් එක කරන්න.මේ පාර හැමෝම හදන ලේසි ගනන් ටික ඇනිලා යන්න එන්නත් පුළුවන්.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 32 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 222 МЛН
2023 Model Paper | Applied Part A Discussion | 2024 A/L Combined Maths | Janindu Rashmika
2:23:02
2023 A/L Model Paper| Applied Part B Discussion | 2024 A/L Combined Maths | Janindu Rashmika
5:00:13
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31