KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රෙදි පින්තාරු කලාව |පාඩම් අංක 06 Fabric painting lesson 06
29:38
රෙදි පින්තාරු පාඩම් මාලාව.|පාඩම් අංක 2|තීන්ත සහ පින්සල් භාවිතය.|Fabric painting basic lesson 2
20:32
Support each other🤝
00:31
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
රෙදි පින්තාරු කලාව| පාඩම් අංක 05| Fabric painting basic lesson 05
Рет қаралды 4,589
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4 М.
NADU painting
Күн бұрын
Пікірлер: 189
@Geminisnk
Ай бұрын
ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ඇත්තටම වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ.. ගොඩක් ස්තූතියි.. ඔයාගේ සියලු කටයුතු සාර්ථක වේවා ..!!💐💐🌼🌼🌸🌸🌺🌺🌷🌷🏵️🏵️🌹🌹🌱
@NADUpainting
Ай бұрын
Thank you❤️ oyata
@UshaJayamanne
Ай бұрын
අදත් බොහොම වටිනා කරැනු ගොඩාක් කියලා දුන්නට ගොඩාක් ස්තුතියි ❤️🙏🙏🙏
@NADUpainting
Ай бұрын
🥰🥰Oyalatath thank you❤️
@roshiniwalpola
Ай бұрын
Ane dear harima asawen balanne.thank you hariyata ma hari de kiyala denawata
@NADUpainting
Ай бұрын
Thank you❤️ 🥰🤗
@nadeeshamadushani2191
Ай бұрын
අනේ හරිම පැහැදිලියි හැමදේම තේරෙන්න කියලා දෙනව හරි ආසයි ඉගෙන ගන්න ගොඩක් පිං අපට මේ දේවල් කිසිම ලෝභ කමක් නැතුව කියලා දෙනවට 🙏❤
@NADUpainting
Ай бұрын
♥️♥️♥️
@ayeshasamanthi2661
Ай бұрын
හැම දෙයක්ම බොහොම පැහැදිලිව කියලා දුන්නා Thanks a lot ❤❤
@NADUpainting
Ай бұрын
Thank you❤️ oyatath 🥰🤗
@dishnasubashini2872
24 күн бұрын
Man me feeld ekata aluth.oyagen තමයි man ඉගෙන ganne.oyata godaaak pin.man misgen godaaak dewal ඉගෙන gaththa .thank you mis
@NADUpainting
24 күн бұрын
Thank you oyatath🥰
@samanpathirathna7407
Ай бұрын
Harima pehediliya kiyala denawa.❤❤❤❤
@NADUpainting
Ай бұрын
♥️♥️♥️♥️
@shiromiweerasingha4741
Ай бұрын
ආදරණීය ඔබතුමිය කියාදෙන පාඩම් වටිනවා මටනම් ගොඩාක් ....🙏 ස්තූතී ඔබතුමියට .
@NADUpainting
Ай бұрын
ස්තූතියි ඔයාටත්.🥰🥰♥️
@mudaligekanthe5128
Ай бұрын
බොහෝමත්ම ස්තූතියි ආදරණීය ඔබතුමියට . හරිම ලස්සනයි . හරිම වටිනව ඔයා ආදරෙන් දෙන මෙි දැනුම. තෙරැවන්සරණයි ! පැටිටො දෙන්නටයි ඔබ සැමට.
@NADUpainting
Ай бұрын
බොහොම ස්තූතියි ඔයාටත්.🥰🥰🥰
@PremaLatha-wx1zg
Ай бұрын
ගොඩක් ලස්සනයි theruwan saranai 🎉🎉
@NADUpainting
Ай бұрын
Thank you❤️ 🥰🥰🤗
@UpekshaAyomi
Ай бұрын
Godak ස්තුති අක්කේ මේවගේ දේවල් කියලා දෙනවට
@NADUpainting
Ай бұрын
ඔයාට ත් ගොඩාක් ස්තූතියි 🥰🥰🥰
@KNK4444
Ай бұрын
ලස්සනයි
@shanipriyangika4593
Ай бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා .බොහෝම ස්තූතියි හරිම පැහැදිලි ව කියලා දෙනවා.දිගටම වීඩීයෝ අරන් එන්න .❤❤❤❤
@NADUpainting
Ай бұрын
බොහොම ස්තූතියි ඔයාටත්.🥰
@nadunithathsara4763
Ай бұрын
Lassanai ❤❤❤❤ thank you godak dewal igena gaththa
@NADUpainting
Ай бұрын
Thank you❤️
@chamaliganga3625
Ай бұрын
Puchi deyak pawa harima pahadiliwa kiyala dena oba thumiyata godaaak sthuthi❤
@NADUpainting
Ай бұрын
Oyatath bohoma sthuthi.🥰♥️
@DinukaRavihara
Ай бұрын
Ada thamai man video eka dakke harima pahadiliy kisima rahasak nathiwa kiyaladenawa sthuthiy oyata siyalu katayuthu sarthaka wewa 🙏
@NADUpainting
Ай бұрын
බොහොම ස්තූතියි..🥰🥰
@anuWithanage
Ай бұрын
ඔයා ගොඩාක් දක්ෂයි❤මටත් හරි ආසයි මේ කලාවට මමත් පටන් ගන්න ඉන්නෙ.මේ දෙන දැනුමට ගොඩක් ස්තුතියි ඔයාට
@NADUpainting
Ай бұрын
ඔයාට ත් ගොඩක් ස්තූතිය 🥰🥰
@anuWithanage
Ай бұрын
මට කියන්න පුළුවන් ද fabric paints 10 colors box eka gaththata kamak nadda(fevicryl brand eke)
@piumimunasinghe1145
Ай бұрын
Thank you so much akka......ගොඩාක් වටින වීඩියෝ එකක්.ආයෙත් ඉක්මනටම එන්න.bs
@NADUpainting
Ай бұрын
හරි..thank you❤️ oyatath.🥰🤗
@dilininiroshani1821
Ай бұрын
අනේ හරිම ලස්සනයි හොදට පැහැදිලිව කියලා දෙනවා ❤
@NADUpainting
Ай бұрын
♥️♥️♥️♥️
@PushpaJanaki
Ай бұрын
Godak watinawa.digatama vedios genna
@NADUpainting
Ай бұрын
Hari.thank you❤️ 🥰🤗
@DilrukshiFernando-u6z
Ай бұрын
Digatama vedio karanna good luck
@NADUpainting
Ай бұрын
🥰🥰🥰🤗
@GayaniHettiarachchi
Ай бұрын
Good job dear ! Pencil Pouch එකත් හරිම ලස්සනයි .💖
@NADUpainting
Ай бұрын
Thank you❤️ dr 🥰🤗
@wasanthaprematathna493
Ай бұрын
දෙන උපදෙස් හරි හරි
@AnjuDreamyDesigns
Ай бұрын
හරිම පැහැදිළියි ❤
@NADUpainting
Ай бұрын
♥️♥️♥️
@sugandikasewvandi8719
Ай бұрын
Matath mage hakiyawen art karana kenek. Gedara paint karanawa. Andum walata, redi walata. Matath danaganna ona business ekak patan ganna hariyatama mila ganan decide karana vidiha. Oyata godak sthuthi danuwath karanawata.❤
@NADUpainting
Ай бұрын
Oyata a dewal karanna yana sampurna mudalata amatharawa oyata yana kalaya ,mahansiyata sadarana mudalak ekathu karala price hadaganna.🥰🤗
@sugandikasewvandi8719
Ай бұрын
Thank u 😊
@ashokawithanage8216
Ай бұрын
Very nice....😍
@NADUpainting
Ай бұрын
Thanks 😊🥰🤗
@Madutharu52herath
Ай бұрын
Ane harima lassnai
@NADUpainting
Ай бұрын
Thank you❤️
@DiscussionM
Ай бұрын
Dan oyage video ekak danakan magabaln inne.e tharamatama oya hodata kiyala denawa.godak sthuthi oyata.oya awanka guruwariyak nisai podi kalekadi oyata me prathichara labune.idiriyatath me vidiyatama obage danuma apita denna.eken obata pinakma labei.
@NADUpainting
Ай бұрын
බොහොම ස්තූතියි 🥰 🤗
@smsenadhirathne8300
Ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@ChaminSilva
Ай бұрын
Oya video ekak ganakan hamadama balagena innawa ane.oya hoda pahadiliwa me dewal kiyala dinawA😊❤
@NADUpainting
Ай бұрын
Thank you❤️
@kulathungamanike743
16 күн бұрын
හරිම ලස්සනයි මටත් සාරි එකක් කරන්න ආසා හිතුනා
@anomasamankumari7165
Ай бұрын
Thawa vedio karanna budu saranai
@NADUpainting
Ай бұрын
♥️♥️♥️
@jayanicaldera6464
Ай бұрын
❤🎉අදත් vedio එක ලස්සනයි
@NADUpainting
Ай бұрын
Thank you❤️ 🥰🤗
@sujathaindrani8344
Ай бұрын
ඔයා ගොඩක් දක්ෂයි ඔයාගේ නිර්මාන හරිම ලස්සනයි මේ දෙන දැනුම හරිම වටිනවා දිගටම වීඩියෝ කරන්න අපි බලාගෙන ඉන්නවා ඔයාට බුදු සරනයි
@NADUpainting
Ай бұрын
Thank you❤️ oyatath. Budu saranai 🥰🤗
@jayanthiperera9111
Ай бұрын
මිස්ට බොහොම ස්තුතිය
@NADUpainting
Ай бұрын
බොහොම ස්තූතියි ඔයාටත්.🥰🥰
@luckydinusha126
Ай бұрын
ඊළග වීඩියෝ එකත් ඉක්මනින්ම ඕන ❤❤❤ Thanks
@NADUpainting
Ай бұрын
Hari.thank you❤️
@MasevgeCarmal
Ай бұрын
Thank you miss ❤
@dilhanipriyangika-pf9kw
Ай бұрын
හිතට වැදුන චැනල් එකක්. ❤ දිගටම විඩියො කරන්න. බලන් ඉන්නවා. ලේස් කොටන් වලින් සාරි එකක් කරන්න කියලා දෙන්නකො❤❤❤
@NADUpainting
Ай бұрын
Thank you❤️ oyatath.hari karamu.denata painting mula idan purudu neththam video balana gaman a tika hodata purudu wenna..🥰🥰
@LalithaRajapaksha-c1f
Ай бұрын
Thanks 🙏❤❤
@NADUpainting
Ай бұрын
Thank you❤️ oyatath.🤗
@asankapathirana7346
Ай бұрын
Onna adath beluwa akki. Mn hiru😍
@NADUpainting
Ай бұрын
Thank you❤️ nangiyo ..🥰🤗
@asankapathirana7346
Ай бұрын
@NADUpainting akke design akka print ekk tiyalada copy karaganne... Mata lassanata adinna baha... Habai colours match karaganna puluwan... ❤️Hiru nangi
@VishwaYathra
Ай бұрын
🙏🙏🙏🙏❤❤❤
@NADUpainting
Ай бұрын
🥰🥰🥰♥️🤗
@HopefulSitar-ru4zv
Ай бұрын
Oba thumiya den paint karana brush eka no mokakda kiyanna
@NADUpainting
Ай бұрын
මං මේ කලේ නො 6 තමන්ට පුරුදු ඕන පින්සලකින් කරගන්න පුළුවන් .🥰
@manojakumari1068
Ай бұрын
Harima lassanai ❤ thank you
@NADUpainting
Ай бұрын
Thank you❤️
@NADUpainting
Ай бұрын
♥️♥️♥️♥️
@sakuvlog-official
Ай бұрын
Ane godak sathutui akke, oya aththtama godak pahadiliwa me dewal kiyla denawa, aththatama mula idan harima pahadiliwa me dewal igena gnn පුළුවන්. Man godaaak daws meka igena gnn try karana gmn loku kalayk thisse, etha oyge channel eka ahmben dakke, saralawa mula idala pahadiliwa kiyla denwa, Theruwan sarani akka ❤🙏
@NADUpainting
Ай бұрын
Ane..thank you❤️ .mula idan balala piliwelin karaganna.theruwan saranai oyata 🥰🤗
@ChaminSilva
Ай бұрын
❤
@NADUpainting
Ай бұрын
♥️♥️♥️♥️
@nadeesharangakumari7451
Ай бұрын
❤❤❤❤Harima පැහැදිලි miss math me try karana gaman inne miss missge padam okkoma baluwa.ayema balaa purudu wenawa miss අනිවාර්යයෙන්ම
@NADUpainting
Ай бұрын
Hari ..🥰thank you❤️ oyatath
@dilulife4456
Ай бұрын
❤❤❤
@NADUpainting
Ай бұрын
🥰🥰🤗
@mashaperera1419
Ай бұрын
හ්ම්ම්...දැන් නම් කැමතිම චැනල් එකක්❤️❤️❤️ දිගටම මේ වැඩේ කරගෙන යන්න.මාත් චිත්‍ර අඳින කෙනෙක්..ඒ නිසා මේ වගෙ වීඩියෝ දැක්කම අතාරින්න හිතෙන්නෙ නෑ..මේක වෙනමම කලාවක්..ඒක ක්‍රමානුකූලව ඉගෙනගත්තොත් හරිම සාර්ථකව නිර්මාණ කරන්න පුලුවන්..චිත්‍ර ගැන දන්න දේවල් ඔක්කොම අමතක කරලා මං ඔන්න මුල ඉඳලම මේ වීඩියෝ බලන්න පටන් ගත්තා.හුඟක් ස්තුතියි❤❤❤❤❤
@NADUpainting
Ай бұрын
හරිම සතුටුයි.. Thank you 😊❤️ oyatath
@kithminikumari6163
Ай бұрын
Nawatha hamuwena thuru asawen balan innawa nangi...oya matama kiyala denawa wage danenne...suba gaman nangi ...❤❤❤❤❤❤❤❤
@NADUpainting
Ай бұрын
Hari.ikmanin ennam.me tika denata piliwelata karaganna..🥰🤗
@senulibandara5722
Ай бұрын
Mis textile medium pawichchi karana widihath kiyala denawada?
@NADUpainting
Ай бұрын
Textile. m. Me brands walata use karanna oni ne.hodama fabric paint warga deka thamai man oyalata kiwwe.🥰🤗
@PushpaJanaki
Ай бұрын
Hodata therenawa mis
@NADUpainting
Ай бұрын
♥️♥️♥️♥️
@l.h.l.dammikafernando7329
Ай бұрын
Harima lassanai trible art kalawath me wage karanna. 🌹❤️🙏
@NADUpainting
Ай бұрын
Hari.ekath man asama deyak.api karamu.🥰🤗
@akithathehas4402
Ай бұрын
Oyage vedios balala mt godak asa hithuna...oder krala colors,tools gennagaththa....den wede patan ganna oni...thanks oyata hode....❤
@NADUpainting
Ай бұрын
Harima sathutui .♥️♥️♥️🥰🤗
@akithathehas4402
Ай бұрын
@NADUpainting දිනෙන් දින දියුණුවෙන්න ලැබෙන්න ඕනි ඔබ තුමියට 🥰
@kalpanajayathilaka4631
Ай бұрын
Thanks ❤❤❤..කැන්ඩියන් සාරි එකක් පේන්ට් කරන්න හොඳ රෙදි මොනාද?
@NADUpainting
Ай бұрын
Cotton hodai🥰
@kalpanajayathilaka4631
Ай бұрын
👍👍👍
@GhostmangamingHD
25 күн бұрын
Pansal iri makaganne kohomada mis
@kanthiwijenayaka1497
Ай бұрын
Thank you ❤
@NADUpainting
Ай бұрын
Welcome!♥️♥️
@beetafernando9335
Ай бұрын
❤❤❤❤😘
@NADUpainting
Ай бұрын
🥰🥰🥰🤗
@anuWithanage
Ай бұрын
Ane mata kiyannako fevicryl brand eke 10 colors box eka gaththata kamak nadda kiyala 🙂
@NADUpainting
Ай бұрын
Oya thama gaththe neththam ganna epa.man palaweni video eke colour list eka dala thiyanawa.eka balala wena wenama karaganna
@subashinijayawardena9785
Ай бұрын
ලස්සනයි ගොඩක් රෙදි වල මල් ඇද ගන්නේ කොහොමද?
@anuWithanage
Ай бұрын
@@NADUpainting thanks miss❤️
@Madutharu52herath
Ай бұрын
Mata purple walin sunflower ekak karanakota thoraganna ona pata monawada.....kaha pata pasubimata thada dam patin karannaone....
@NADUpainting
Ай бұрын
Sudu patai ,medata kaha,kalu ganna puluwan
@Madutharu52herath
Ай бұрын
Kalu padin kohomada mix wenne dr
@fathimafawza6729
Ай бұрын
Miss pasubima kola painting karana vidihath kiyala denna
@NADUpainting
Ай бұрын
Hari.video ekak aran ennam
@fathimafawza6729
Ай бұрын
@@NADUpainting thank you
@k.anjulaofficial
Ай бұрын
Ane dr oya hodata kiyla denawa hamadeema mewa wash karana widihath kiyla dennko painting ekata hani nowena
@NADUpainting
Ай бұрын
Hari..video ekak karamu.
@RenukaSamarawickrema
Ай бұрын
Kotta kawara walata ganna ona redi monada kiyala kiyanawada pleace
@NADUpainting
Ай бұрын
Cotton ,poplin.🥰♥️🤗
@WathsalaMadugalle
Ай бұрын
Miss fevicryl eke acrylic paint kiyanne fabric paint ekada? Fabric paint ekei canvas paint ekei wenasa mokakda bottle eke label eke? Shops wala aya hariyata kiyanne na.
@NADUpainting
Ай бұрын
Fabric paint eke visthara liyala thiyana thena chooti akurin thiyana ewa tikak kiyawala balannako.eke thiyanawa pavichchi karana vidiha.ethakota hoyaganna puluwan
@WathsalaMadugalle
Ай бұрын
@NADUpainting ok miss... Thank you and well wishes towards you
@HasanthikaJeewanthi
Ай бұрын
Miss, white taclon brush ganne kohenda? Colombo wala gonna thank thiyanawada?
@NADUpainting
Ай бұрын
Sakura art shop eken balanna. Neththam jaela shan crafts store eken
@chandimaliyanaarachchi614
Ай бұрын
බැක්ෂෝල් වීදියේ කලර් ක්‍රාෆ්ට් එකේ තියෙනව
@MalshaThilakarathne-p7n
11 күн бұрын
Miss. Are you conducting classes
@NADUpainting
2 күн бұрын
Contact number 0743390270
@niroshaperera8446
Ай бұрын
Colombo awata igena ganna hoda kenek kiyannako oyage painting harima lassany
@NADUpainting
Ай бұрын
Manel gamage miss.🥰 Miss class karanawa.online thamai karanne.🥰🤗
@ShiromiIndika-e3o
Ай бұрын
Miss api mosthara ada ganne kohomada
@NADUpainting
Ай бұрын
Redi wala adina caban kolayak ganna.eken adinna.🥰🤗
@ChaminSilva
Ай бұрын
Mta atha huruwa thiyanawa mage laga dan badu na mn ewa ganna ona.mta kiyanna puluwanda sariyakata sudusu redi warga monawada kiyala pls
@NADUpainting
Ай бұрын
Cotton walin ganna.45 පලල
@NADUpainting
Ай бұрын
Cotton walin ganna .45 Palala
@chamiladayangani5703
Ай бұрын
අනේ හරිම වටිනවා මේ පාඩම් ...ඊලග දවසේ පොඩ්ඩක් කියන්නකො මිස් මේ විදියට පේන්ට් කරලා සේදුවම පේන්ට් එක යන්නේ ඇයි ...?මට කොතනද වැරදුනේ...
@NADUpainting
Ай бұрын
Hari elaga video eken a gena hema deyakma kiyala dennam.🥰🥰🤗
@shanipriyangika4593
Ай бұрын
මේ ඔක්කොම ඩිසයින් පේන්ට් කරන්නෙ නොම්මර 8 බ්‍රශ් එකෙන් ද .බ්‍රශ් වල බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ද ගන්න
@NADUpainting
Ай бұрын
පළවෙනි වීඩියෝ එකේ කියලා තියන විදියට ගන්න. වීඩියෝ ඔක්කොම පිළිවෙළට බලන්න.🥰
@RasikaThennakoon-sw8xh
24 күн бұрын
හෝදන්නේ කොච්චර කාලෙකින්ද? වේලෙන්න අවුවට දානවද
@NADUpainting
22 күн бұрын
@@RasikaThennakoon-sw8xhඅව්වේ දාන්න එපා.නිකන්ම වේලෙන්න ඕනි.පැය 24 ගිහින් කනපිටින් අයන් කරන්න.දවස් 4,5 ට පස්සේ හේදුවට කමක් නෑ
@ChaminSilva
Ай бұрын
Ikmanin apahu video ekak ganna ❤
@NADUpainting
Ай бұрын
Hari.🥰🤗
@ishikapiumali5322
Ай бұрын
මිස්..සුදු එකේ පියනේන ගන්නකොට ආයේ වෙන පාට සේඩ් කරනකොට මික්ස් වෙන්නේ නැද්ද?මට එහෙම වුනා..සුදු පාට අස්සේ කහ පාටත් තිබිලා වැදුනා
@NADUpainting
Ай бұрын
ඒකනේ..මං ඔයාලට එහෙම ගන්න එපා කියන්නේ..🥰 ඔයාලා දැනට පීරිසියක් පාවිච්චි කරන්න..මං පේන්ට් ගොඩක් පාවිච්චි කරන නිසා මේවා ගොඩක් කල් තියාගන්නේ නෑ..
@ishikapiumali5322
Ай бұрын
@@NADUpainting 😊
@shanipriyangika4593
Ай бұрын
Stencil කියන්නේ මොකක්ද
@NADUpainting
Ай бұрын
හිඩැස් තියන කාඩ් වගේ හදලා තියනවා.එක එක මෝස්තර වලින්.ඒවා තියලා පේන්ට් කරගන්න පුළුවන් .ඊට වඩා හෑන්ඩ් පේන්ට් එකක් කරන එක තමයි හොදම.
@Dileka1985
Ай бұрын
Me vedio eka ahamben dekke . Man eka paaratama okkoma vedio tika beluwa. Godakma pehediliwa kiyala denawa. Math godak asai paint karanna. Dan mis kiyala dena nisa baya nethiwa patan gannawa. Ayeth pass word amathaka karaganna epa mis.😂😂Vedio enakan balan innawa.❤❤
@NADUpainting
Ай бұрын
🤭Hari..aya amathaka wenne ne.🤗 Badu tika aragena videos balana gamanma karanna patan ganna.ethakota hariyatama karaganna puluwan .thank you❤️ oyathath math ekka ekathu unata.🥰
@KaveeshaChamuditha
Ай бұрын
මිස් පසු බිම කොල කරපු හැටිත් කියනවද
@NADUpainting
Ай бұрын
හරි..මං වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්.🥰🥰
@KaveeshaChamuditha
Ай бұрын
@@NADUpainting thanks mis
@kumuduniwg
Ай бұрын
ලිනන් රෙදි වලිනුත් painting කරන්න පුලුවන් නේද?
@NADUpainting
Ай бұрын
Puluwan .🥰🤗
@kumuduniwg
Ай бұрын
@@NADUpainting thanks සාරි painting වලට ගන්න විශේෂ රෙදි මොනවද?
@NADUpainting
Ай бұрын
@@kumuduniwg voile,cotton,valantina,silk meterial anith ewageth karanna puluwan .neet ekata karaganna nam tikak painting purudu wela inna.🥰🤗
@kumuduniwg
Ай бұрын
@@NADUpainting thanks 👍🤗😀
@warunimayakaduwa7878
Ай бұрын
හොදටම කියලා දෙනවා...ඔයාගේ ඉදිරි වැඩ කටයුතු දියුණුවේවා ...❤️❤️
@NADUpainting
Ай бұрын
Thank you❤️ . Video බලලා නිකන් ඉන්න එපා.අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න..ගෙදර දේවල් වලට මුලින්ම කරලා business එකක් පටන් ගන්න.පුළුවන් .🥰🥰🤗
@warunimayakaduwa7878
Ай бұрын
@NADUpainting මම මුලින් ටිකක් කලා..ඒත් ලස්සනට ආවේ නෑ...ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..ආයේ paint බඩු අරගෙන මුල ඉදලා පටන් ගන්නවා...ඔයාට ගොඩාක් ස්තූතියි ,නිවරදිව දැනුම දෙනවට...❤️❤️
@NADUpainting
Ай бұрын
@@warunimayakaduwa7878 thank you❤️ 🥰 oyatath.hariyatama karala oyagema deyak patan gaththu dawasaka kiyannakoo..eka matath loku sathutak.🥰♥️
@warunimayakaduwa7878
Ай бұрын
@@NADUpainting ඔයාගේ දිරි ගැන්වීමට ගොඩාක් ස්තූතියි ...🙏🙏
@vindyaperera7386
Ай бұрын
ඔය පාට රෙදි හොදද්දී යන්නේ නැද්ද
@NADUpainting
Ай бұрын
නෑ.පොඩ්ඩක් වත් යන්නේ නෑ.හොද brand එකකින් තීන්ත අරන් හරි විදිහට කරන්න.🥰
@vindyaperera7386
Ай бұрын
හරිම ලස්සනයි මට මොකවත් මේ පිළිබද දැනුමක් නැ ඒත් ආස හිතුනා මට ඔයා හරිම ලස්සනට කරනවා ඔයාට ජයවේවා කළු පාට රෙද්දක මල් ටිකක් අදින්නකෝ
@NADUpainting
Ай бұрын
@@vindyaperera7386 හරි.කරමු.වීඩියෝ එකක් අරන් එන්නම්.දැනුමක් තියෙන්න ඕනි නෑ..නොදන්න තරමට මුල ඉදන් ඉගන ගන්න ලේසි. 🥰කරමු එහෙනම්.🤗
@ayesharupasinghe4857
Ай бұрын
මට ඔයාගෙ ෆෝන් නම්බර් එකක් ගන්න පුලුවන් ද.වට්සඇප් එකක්
@NADUpainting
Ай бұрын
ප්‍රශ්න මොනවා හරි තියනවා නම් comment එකක් දාන්න .අනිවාර්යයෙන්ම reply එකක් දානවා.🥰
@ChampaMallawaarachchi-s5q
Ай бұрын
Thank you ❤
@chandima48
Ай бұрын
❤❤❤❤
@NADUpainting
Ай бұрын
🥰🥰🤗
@RuwaniThusitha-m3i
Ай бұрын
❤
@NADUpainting
Ай бұрын
♥️♥️♥️
@JAYALALITHAMENIKE
Ай бұрын
❤️❤️
@NADUpainting
Ай бұрын
🥰🥰🥰
@nirashakariyawasame1289
Ай бұрын
❤
@NADUpainting
Ай бұрын
🥰🥰🥰
@nishankasureshani6571
Ай бұрын
❤❤❤❤
@NADUpainting
Ай бұрын
♥️♥️♥️♥️
@ManelManel-y2v
Ай бұрын
❤❤❤
29:38
රෙදි පින්තාරු කලාව |පාඩම් අංක 06 Fabric painting lesson 06
NADU painting
Рет қаралды 2,9 М.
20:32
රෙදි පින්තාරු පාඩම් මාලාව.|පාඩම් අංක 2|තීන්ත සහ පින්සල් භාවිතය.|Fabric painting basic lesson 2
NADU painting
Рет қаралды 6 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
12:52
How to paint on ORGANZA Method :2 How to trace the pattern? Fabric painting for beginners
Anita's Art Corner
Рет қаралды 5 М.
16:34
Fabric painting tutorial 01-part 02 | රෙදි පින්තාරු කලාව🤗❤️ #handpaintingonfabric
Happy Circle
Рет қаралды 3 М.
7:06
Creating Wearable Art From Scratch | Silk Painting DIY | BYWAR
BYWAR
Рет қаралды 28 М.
28:06
රෙදි පින්තාරු කලාව |පාඩම් අංක 04 Fabric painting basic lesson 04
NADU painting
Рет қаралды 12 М.
30:34
රෙදි පින්තාරු |ඔසරියක් නිර්මාණය |Hand painted saree.
NADU painting
Рет қаралды 3,2 М.
20:31
Online Class 6 How to paint Lotus on cloth Fabric Painting For Beginners Day 6 Lotus painting
Lily artist Fabric works
Рет қаралды 154 М.
15:34
Nugasewana Athkam | 2022 04 22 | Rupavahini
Sri Lanka Rupavahini
Рет қаралды 31 М.
16:57
Fabric paint|Table clothe|රෙදි පින්තාරු|මේස රෙද්දක් නිර්මාණය කරමු.
NADU painting
Рет қаралды 2,9 М.
15:45
රෙදි පින්තාරු කලාව 2 වන කොටස|🌸හරිම ලේසි , paint එකක් කරමුද🤗 #fabricpaintingtutorials #happycircle
Happy Circle
Рет қаралды 7 М.
33:54
රෙදි පින්තාරු කලාව|Fabric painting |Hand painting on fabric
NADU painting
Рет қаралды 2,2 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН