යොවුන් සිතට දහම් සිසිල 05 | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

  Рет қаралды 13,165

Ven Thiththagalle Anandasiri Thero

Жыл бұрын

මෙත් බෝ සෙවන ජ්‍යාත්ත්‍යන්තර විපස්සනා භාවනා මධ්යස්ථානය විසින් පවත්වාගෙන යනු ලබන IUHS - නාලන්දා විශ්ව විද්‍යාලී​ය සිසුන් සහ පූජ්‍ය තිත්ගල්ලේ ආනන්දසිරි හිමියන් සමඟ සිදුකරන පොහොදා ධර්ම සාකච්ඡා මාලා​වේ 2023 පොසො​න් පොහොය දින සිදු කෙරු​ණු සාකච්ඡා මාලා​වේ පස්වැ​නි සාකච්ඡාව.
අන්තර්ගත​ය :
00:00 - ආරමභ​ය
02:04 - පංචසීලය ගැන අවබෝධයෙන් කුසල් කරන පුද්ගලයා හා අවබෝධයක් නැතිව කුසල් කරන පුද්ගලයා අතර වෙනස මොකක්ද?
16:00 - අපි මැරුණට පස්සෙ මොකද වෙන්නෙ?
20:48 - මරණින් පසුව වෙනත් ශරීරයකට අපි ගමන් කරනවානම් එතැන මරණයක් සිදුවෙලාද?
30:04 - මනුස්සයෙක් වටිනාකමක් හදාගන්න ඇයි කට්ටක් කන්නේ? ඇයි ඒ සඳහා ලොභබඳින්නෙ?
41:54 - වර්තමාන කාලයට අනුව නිවන් දැකීම ප්‍රායෝගිකද? නැත්නම් ලෞකික ජීවිතය සැපවත් කරගැනීමද හොඳ?
1:00:09 - කෙනෙක් දකින විදියට දකින්න, තවත් කෙනෙක්ට උගන්නන්න පුලුවන්ඳ?
1:05:37 - සාධාරණ හේතුවක් නිසා අපරාධයක් කිරීම හොඳයිද? නරකයිද?
නවතම දේශනා නරඹන්න පිවිසෙන්න)👇👇👇
bit.ly/2mjhEUN (Sinhala medium)
bit.ly/2mfu2F5 (English medium)
bit.ly/3cIVTSX (English medium)
Like us on Facebook 👇👇👇
VenThiththag...
aarya.nyaya/
Web 👇👇👇
www.methbosewana.org/
#thiththagalleanandasirihimi
#methbosewana
#iush

Пікірлер: 69
@niroshlakmal1998
@niroshlakmal1998 Жыл бұрын
වීඩියෝ එකේ Notification එක දැක්කත් ඇති හිත නිමෙන්න..
@sanjayairugalbandara6220
@sanjayairugalbandara6220 Жыл бұрын
උඹ බන් බනවලට අැලිල ඉන්න සින් එකක් මට පේන්නේ😂
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 🙏 අපේ හාමුදුරුවනේ සියලුම 🌎 ලෝක වාසින්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ලංකාවට බුදු දහම පැමිණීම අගෝකොට සලකමී.
@RohiniJayashanthi-pp8hw
@RohiniJayashanthi-pp8hw Жыл бұрын
පින් වත් හාමුදුරුවනේ , හරි ම පුදුම බන, අකුරක් ගානෙ වටිනාකමක් , තෙරුමක්, ඔය වටිනා බව තවත් වෙඩි දියුණු වේවා 🙏🙏🙏🙏නිරෝගි වේවා 💐💐💐💐🙏🙏🙏
@dinarthatero
@dinarthatero 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස.......බොහොම පින්.....🙏🙏🙏🙏🙏
@Draw19191
@Draw19191 Жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගි වේවා සාධු සාධු සාධු හරිම අපූරුය මේ තමයි නියම ධර්මය සාධු සාධු සාධු
@BindusaraK.C.
@BindusaraK.C. Жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !🙏🙏🙏
@kenvidilshan1137
@kenvidilshan1137 Жыл бұрын
Darmadara oba wahanseta deergausha wewa.
@gayathriyashodani509
@gayathriyashodani509 Жыл бұрын
කල කුසලයක් වේනම් මට ඔබ වහන්සේ හමුවන්නට ලැබේවා.. !!
@siththaru3366
@siththaru3366 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@samantha81damayanthi99
@samantha81damayanthi99 Жыл бұрын
නිදුක් නිරෝගී දිීර්ඝායු වේවා පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏❤
@sanabro......1966
@sanabro......1966 Жыл бұрын
හැමදාම වගේ අති විශිශ්ඨ යි...
@sajithmadusanka7057
@sajithmadusanka7057 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌸🌸🌸
@chamarasampath5447
@chamarasampath5447 Жыл бұрын
තෙරැවන් සරණයි.. ..අපේ පිං වත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏
@shashinimsara6838
@shashinimsara6838 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nilminidissanayaka5119
@nilminidissanayaka5119 Жыл бұрын
නමස්කාර වේවා ,ඔබ වහන්සේට .
@shanishchamika
@shanishchamika Жыл бұрын
Theruwan saranai.....
@rohiniekanayake3413
@rohiniekanayake3413 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .
@sepalivirasinha762
@sepalivirasinha762 Жыл бұрын
💛bohoma sthuthiy hemoma gena💟hithana eka gana💟oba wahnseta 💛තෙරුවන් සරනයි💛 ❤️‍🔥❤️‍🔥
@vishakaliyanaarachchi7275
@vishakaliyanaarachchi7275 Жыл бұрын
තෙරුවන් සරණයි
@induwaratheekshana5959
@induwaratheekshana5959 Жыл бұрын
🙏🙏🙏
@nishathaperera6376
@nishathaperera6376 Жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සෙට 🙏🙏🙏
@samthrimavithana8243
@samthrimavithana8243 Жыл бұрын
We need good Theros to educate our next generation in attractive and simple and practical ways ......niey done
@niranjalamaduwanthi4933
@niranjalamaduwanthi4933 Жыл бұрын
🙏🙏🙏🙏💐💐💐💐
@kumudiniubesiri1437
@kumudiniubesiri1437 Жыл бұрын
Thank you swamin wahnsa motivating our young generation 🙏🏼 🪷🙏🏼🪷🙏🏼🪷 Theruwan Saranai!
@hettiarachchikumara6661
@hettiarachchikumara6661 Жыл бұрын
🔥🔥🔥🔥🔥🔥💘💘💘🙏🙏🙏
@jmmallikajmmallika8496
@jmmallikajmmallika8496 Жыл бұрын
නමෝ බ්ද්දාය
@rohiniranaweera4284
@rohiniranaweera4284 Жыл бұрын
ලෝකය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කරයි ස්තුතියි🌹🌹🌹🌹
@krishanthasadaruwan4440
@krishanthasadaruwan4440 Жыл бұрын
🙏🙏🙏💐
@vedioblog1111
@vedioblog1111 Жыл бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌷
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 Жыл бұрын
🙏
@vinushasilva9179
@vinushasilva9179 9 ай бұрын
මම හිතන් හිටියෙ පන්සිල් දේශනා කළේ බුදුහාමුදුරුවො කියලා. කීදෙනෙක් නම් එහෙම හිතන් ඇතිද 👍
@champaratnayake7181
@champaratnayake7181 Жыл бұрын
👍❤🙏
@dewmivihara2418
@dewmivihara2418 Жыл бұрын
🖤🖤
@udayanganianuradha6532
@udayanganianuradha6532 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakminithusharika3546
@lakminithusharika3546 Жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏
@janakakuma7198
@janakakuma7198 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@mangalikagaudi6922
@mangalikagaudi6922 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@shihanudaya2788
@shihanudaya2788 Жыл бұрын
💚💜️💙🧡💖😃
@nisalarusadu3398
@nisalarusadu3398 Жыл бұрын
පන්සිල් සහ අටසිල් රෙකිම ඉන්දීයාවෙ තිබූ ඩෙයක් නොවේ ලන්කව තුල තිබූ යහපත් ඩෙයක්,බුද්ඩ චරිතය සියල්ල මෙ ලක්දිව සිදු උනා,මිහිඳු හිමි ඉන්දීයාවන් අවෙ න්හෙ ,නිර්මල ධහම ලන්කවෙ ටිබුන, මිහිඳු හිමියන් එන්න කලින් ලන්කවෙ නිර්මල බුදු දහම ටිබුන නමුත් යටපත් වෙලා
@user-nl4ku8dn5r
@user-nl4ku8dn5r Жыл бұрын
සාසන භක්ෂක නන්දසිරි,
@user-eg5go7lk8i
@user-eg5go7lk8i Жыл бұрын
💙
@chathurangamendis996
@chathurangamendis996 Жыл бұрын
❤❤❤❤❤
@ChandraKumari-mb3kr
@ChandraKumari-mb3kr 8 ай бұрын
🙏🙏🙏🙏
@chamidu422
@chamidu422 Жыл бұрын
🧠💪💪💪
@anushaishwari9439
@anushaishwari9439 Жыл бұрын
❤❤❤❤
@user-xb4wc8sg3x
@user-xb4wc8sg3x Жыл бұрын
😳😱🤔🤔😱😳
@lalsenadeera5631
@lalsenadeera5631 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@gayathriyashodani509
@gayathriyashodani509 Жыл бұрын
Ane suwamin wahanse wada inne kohed
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
පන්සිල් අපට ආවෙ පෙර බුදුවරුන්ගෙන්.512527 බුදුවරු ගෞතම බුදු රජානන්වහන්සේ දැක තියෙනවා බව සදහන්.කුසල් කියන්නේ දස අකුසල් නොකර ඉදීම...දස අකුසලය කියන්නේ සීලය පංච සීලය සමපාතවෙනවා.සීලය කියන්නේ සිත කය වචනය සංවර කර ගැනීමනෙ
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
සීලය කියන්නේ සිත කය වචනය සංවර කර ගැනීමනෙ
@isurudasanayake3845
@isurudasanayake3845 Жыл бұрын
මේ වැඩසටහන් වලට සහභාගී වෙන්නෙ කොහොමද ...කියන්නකො
@jeewanthagunaratne8200
@jeewanthagunaratne8200 Жыл бұрын
වැරදි කාම සේවනය කියන්නේ, යම් කිසි අයෙකු භාරයේ සිටින කාන්තාවක් එම භාරකරුගේ කැමැත්තකින් තොරව, භාරකරුවෙකු භාරයේ සිටින පිරිමියෙක් එම භාරකරුගේ කැමැත්තකින් තොරව සංවාසයේ යෙදීමයි. එවිට බිසෝවරු ගොඩක් ඉන්න රජෙක් ඒ බිසෝවරු සමඟ හිටියට කාම මිත්යචාරයක් වෙන්නේ නැහැ. නමුත් ඒ බිසෝවරු 500න් පිට වෙනත් අවිවාහක කාන්තාවක් සමඟ ඇයගේ දෙමව්පියන්ගේ අකමැත්තෙන් හෝ විවාහක කාන්තාවක් සමඟ ඇයගේ ස්වාමියට හොරෙන් හෝ, තම බිසොවරුන්ගේත් අකමැත්ත පිට සංවාසයේ යෙදුනොත් එතන කමමිත්යා චාරයක් වෙනවා. මේ හාමුදුරුවෝ කියන විදියට නිකන්ම ගෑනු 1කට වඩා තියාගන්න එක හෝ පිරිමි 1කට වඩා තියාගන්න එක කියලා සරලව ගන්න බෑ.
@s.perera4635
@s.perera4635 Жыл бұрын
වචනෙන් වචනෙට වැරදි හොය හොයා ඒවායේ එල්ලෙන්නෙපා. උන්වහන්සේ කියන දේ පොදුවේ සම්පූර්ණ අර්ථයෙන් තේරුම් ගන්න.
@sahenliyanage3688
@sahenliyanage3688 Жыл бұрын
😂😂😂 hambo newton ge 5th law eka wage meka define karala thiyenne.
@jeewanthagunaratne8200
@jeewanthagunaratne8200 Жыл бұрын
@@sahenliyanage3688 ඒක තමයි බුදු දහම බුද්ධිමත් ව හිතන්න ඕන දහමක් කියන්නේ. ඔහේ අදහන්නන්වාලේ අදහනන්න අමාරුයි. ඒකයි ධර්මය සර්පයෙක් වගේ කියන්නේ. බෙල්ලෙන්ම අල්ලගන්න ඕන. වෙන තැනකින් ඇල්ලුවොත් සර්පයා දෂ්ට කරනවා වගේ, ධර්මය වැරදියට අල්ලගත්තොත් එතැනින්ම පුද්ගලයා විනාශ වෙනවා
@jeewanthagunaratne8200
@jeewanthagunaratne8200 Жыл бұрын
@@s.perera4635 එහෙම උනොත් වරදිනවා නේද? වචන වෙනස් උනාට කමක් නෑ, හැබැයි අර්ථය වෙනස් නොවන විදියට. බුද්ධ දේශනා අරන් බලන්න, අර්ථය යන්තම් එහෙ මෙහෙ වන විදියට, ඇතැම් මාර්ග ඵල ලාභී ස්වාමීන් වහන්සේ ලා පවා යම් යම් ප්‍රකාශ කර ඇති අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ඒ අයව කැඳවා දොස් කියලා, වරද නිවැරදි කරලා තියෙනවා.
@sahenliyanage3688
@sahenliyanage3688 Жыл бұрын
@@jeewanthagunaratne8200 sarpaya alla alla inne nethuwa uta paduwe inna dunna nam hari. Oyata wela thiyenne pethaka hitiya sarpaya allan sarama asse dagena wage wedak.
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
🙏🙏🙏
@BindusaraK.C.
@BindusaraK.C. Жыл бұрын
🙏🙏🙏
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 Жыл бұрын
🙏🙏🙏
@senaniramanayake3848
@senaniramanayake3848 Жыл бұрын
🙏🙏🙏
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,3 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 49 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 21 МЛН