No video

නිවන් සැප විඳින ඒ භාග්‍යවතුන් 06 - සිතට දොරේ ගලන්න ඉඩ දෙන්න...

  Рет қаралды 65,964

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Sirisaddaham Monastry, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 131
@karunaaluvihare9340
@karunaaluvihare9340 3 ай бұрын
හදවතට දැනෙන සත්‍ය බුදු දහම ලොවට දේශනා කරන ඔබවහන්සේට නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා .
@slraju7070
@slraju7070 6 жыл бұрын
සැබැ බුදු වදන හදවතට දැනෙන්න නිරවුල්ව දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏
@sugathhettiarachchi4321
@sugathhettiarachchi4321 7 жыл бұрын
අපේ දුක නිවූ සමිදානෙනි..ඔබ වහන්සේ මේ පොලොවෙ පහල උනේ අපේ වාසනාවට.
@jagathmendis4399
@jagathmendis4399 7 жыл бұрын
අපට ජීවමාන වැඩ සිටින අමා මෑනි බුදු පියානන් වාහන්සේට නමස්කාරවෙිවා සාදු සාදු සාදු... කිසිම අකුරක් ලියන්න කියවන්න බැරි හද්ධ මෝඩයෙකුට උනත් පැහැදිලිව තේරෙන විදියට සිංහලෙන් දේශනා කරන මෙි උතුමි ශිු සත් ධර්මය ලෝකයේ සියලු දෙනාටම අවබෝධ වෙිවා.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sadu Sadu Sadu ! Sathakinma Attai ! Budusarani obatumata !
@leelamaduravala4056
@leelamaduravala4056 2 жыл бұрын
මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ මා හට නිර්වානයෙ සොවර්න දොවාර විවර කර දුන් මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The world greatest wisdom !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 11 ай бұрын
මේ මග වඩන මගේ සිතට අවැසිවම තිබූ ධර්ම දේශණාවක්, 🙏
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@suranjamanora2585
@suranjamanora2585 7 жыл бұрын
namaskara wewa ! maha munindrayan wahansa.
@s.w.jayakody6286
@s.w.jayakody6286 7 жыл бұрын
මහා මුණින්ද්‍රයාණනි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishanthibandara6058
@nishanthibandara6058 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@chandranijayamaha1497
@chandranijayamaha1497 3 жыл бұрын
Namamibudhung thathagatha budupiyanani Namaskarawewa sadu .......siyalusathwayo srawanayakerathwa sarksharthwewa. .....
@ameraaloud922
@ameraaloud922 3 жыл бұрын
ඔබ වහන්සෙ ට නමස්කාර වේවා සාදූ සාදූ සාදූ
@thanujayarusssiru
@thanujayarusssiru 6 жыл бұрын
It is a real blessing to have an opportunity to hear this !!!
@nimeshfernando7188
@nimeshfernando7188 7 жыл бұрын
මහා මුනීන්ද්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි
@mihiriniabeywickrama7817
@mihiriniabeywickrama7817 6 жыл бұрын
Nimesh Fernando .8 bbv
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@user-vi9yn7qi5z
@user-vi9yn7qi5z 6 жыл бұрын
නිවනක් සොයා ගන්නට නොතෙරෙන නොහැකි සමාජයේ සිට්න මේ දුර්වල සෙනඟට නිවන් මග දොරටු විවෘත කර දෙන භාග්‍යවත් අරහත්ඵල ලැබුවා වු මුනිදුන්ට මාගේ නමස්කාරය වේවා ස්තුති වේවා
@sandyasamadhia5578
@sandyasamadhia5578 7 жыл бұрын
..හදවතට දැනෙන ..හයිය..ඉවසිම..දවස තුල එන පීඩා වලට මුන දෙන්න..මේ කිසිම දේකට නොබැඳි ඉන්න..කියා දුන් නේ ඔබi ...සමිඳුනි ..
@pandithadanapala4702
@pandithadanapala4702 6 жыл бұрын
නියම ම බුදුවදන මෙයයි...සාධු සාධු සාධු.....සිත තවත්ටිකක් නිවුනා මගෙහිමියනේ...(දෝහාකටාර් සිට)
@jayam1429
@jayam1429 7 жыл бұрын
සමිදුනි ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .. සම්මා සම්බුදු සරණයි .. සාදු .. සාදු .. සාදු !!
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
@nayanadesilva327
@nayanadesilva327 3 жыл бұрын
මුනිදුන්ට මාගේ නමස්කාරය වේවා ස්තුති වේවා
@saidulislam1160
@saidulislam1160 6 жыл бұрын
Oba wahansenisa mama ada godak Satutin
@upaliweerapperuma7186
@upaliweerapperuma7186 4 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 5 жыл бұрын
මහා මුණිදුන්ට අපගේ නමස්කාරය වේවා.....පරියාප්තියත් පුතිපත්තියත් ඉක්මවාගිය පුතිවේදය දේශනා කිරිමට නිරෝගි සුවයත් ශක්තියත් ලැබේවා....සාදු.. සාදු....සාදු....
@athularupasingha7151
@athularupasingha7151 7 жыл бұрын
නමස්කාර වේවා බුදු පියාණන් වහන්ස.🙏🌺🌸❤️
@yhapakumare2596
@yhapakumare2596 7 жыл бұрын
Sadu sadu sadu budu piyanani
@user-ej4ok5tk9x
@user-ej4ok5tk9x 6 жыл бұрын
😁😁😁👋👋👋👋pissoo
@damakikw3102
@damakikw3102 6 жыл бұрын
Athula Athula මේකා රහත් වෙලා කිය කියා ඉදල දැන් බුදුත් වෙලාලුද
@athularupasingha7151
@athularupasingha7151 6 жыл бұрын
Damaki Kw එක උබ අවුලක් කර ගන්න එපා උබේ වැඩක් බලන් ඉදහන්
@damakikw3102
@damakikw3102 6 жыл бұрын
Athula Athula අනේ පලයන් පකයා යන්න දෙකට නැමිල අල්ලපන් ඌට අරින්න කියලා උබේ පුකේ😄😄😄😄😄😄😄😄😄😄😄
@shanthidassanayake3685
@shanthidassanayake3685 3 ай бұрын
නමස්කාර වේවා......
@dineshkalum3419
@dineshkalum3419 6 жыл бұрын
deshaye pinata pahalau munindrayan wahanseta mage namaskaaraya wewa..saadu.saadu..saadhu...!!
@user-gp8dj7ft1g
@user-gp8dj7ft1g 3 жыл бұрын
මෙතෙක් ඇසූ සුපිරිම දේශනාව ❤️
@user-lu2ns1hg3k
@user-lu2ns1hg3k 2 ай бұрын
❤❤❤ මාගේ සිත තුළ අරක්ගත් ත්‍රීපිටකය ඇතුලු සියලුම පොත්පත් ගිනිගන්නා විට ❤❤❤ ස්වභාව ධර්මයේ රිද්මය ජීවමාණ විය❤❤❤ සැබවින්ම ඝද්ධර්මය ඇත්තේ අහසේ වලාකුළුවලින් ඇදි වචන නැමති චිත්‍රයක් ලෙසයි ❤❤❤ මොළය ඝාතනය කොට විශ්ව ධර්මය ජීවමාණ කල අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිටි❤❤ ❤අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 жыл бұрын
Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 3 жыл бұрын
මුනීද්‍රයාන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.අපේ බුදුන් වහන්සේ
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 11 ай бұрын
හිත දෝරේ ගැලුවට ඒ කිසිම සිතුවිල්ලකට හිතේ ආසාවක් නම් දැනෙන්නෙ නෑ.මගාඇරලා යන්නමයි හිත කියන්නෙ,ඒ තුළ රැඳෙන්න නම් හිතෙන්නෙ නෑ ස්වාමීන් වහන්ස ! ඒත්, හිතට ලොකු සතුටකුත් නෑ, මහා දුකකුත් නෑ,තේරුම් ගන්න බෑ මට මගේ හිත,
@aseas2429
@aseas2429 Жыл бұрын
Sadhu sadu sadhu
@Osandimalage
@Osandimalage 3 жыл бұрын
සිත දෝරෙ ගලල නිගමන රැගෙන ආවම හදිසි නොවී කල් මරන්න 🙏🙏🙏
@pavithrajeewanthi8968
@pavithrajeewanthi8968 2 жыл бұрын
සිත නිවන උතුම් ධර්ම දේශනාවක් ..🙏🙏🙏🙏🙏🙏
@BPA1231000
@BPA1231000 4 жыл бұрын
මේ ශ්‍රී සද්ධර්මය තව තවත් සිත් සතන් නිවා සනසාලමින් තුන් ලොවටම ඇසේවා..සියල්ලෝම නිවණින් නිවී සැනසේවා..🙏🙏🙏
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
ඔයාලා හැමෝම ගරු ස්වාමීන් වහන්ස ශනා කරන ධර්මය හොඳින් අසා සිටින ශක්තිය ධෛර්යය ලැබේ මම ඩුබා🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🙏🙏යි වලින්
@menuka231
@menuka231 5 жыл бұрын
sadu sadu sadu....great sermon.
@nisansaladilrukshi745
@nisansaladilrukshi745 4 жыл бұрын
Siyalu sathwayo me sathya awaboda karathwa!!!
@BEC-dl4rn
@BEC-dl4rn 2 жыл бұрын
මෙ මේ කතා හරියටම හරි බං 😂. මුන් වහන්සේනම් මාරයි මටම කියනවා වගෙ ❤️
@royroy5098
@royroy5098 4 жыл бұрын
Maha munindrayan wahan sea obawahanseta godak pin me api nodanna darmaya pahadadema Gena theruwan saranai
@dajevsujdjfhwhsssbm9957
@dajevsujdjfhwhsssbm9957 6 жыл бұрын
obe wahanseta mage namaskaraya sadu sadu sadu
@vasantivasuobavahasatdirga5710
@vasantivasuobavahasatdirga5710 7 жыл бұрын
sadu sadu sadu
@prasannajayasekara823
@prasannajayasekara823 7 жыл бұрын
sadu sadu sadu budun wadinawa hada wetha budun wadinawa
@radikarunathilaka3565
@radikarunathilaka3565 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏
@vipulasenavipula6749
@vipulasenavipula6749 6 жыл бұрын
ape hamudurwuane ko mahaachriyawaru doramadalawe inna hamotatama ahanna kiyanna sadu sadu sadu....
@shanakalankanilu7530
@shanakalankanilu7530 7 жыл бұрын
namaskarawewa hamuduruwane
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 8 ай бұрын
සාපේක්ෂ ලොවෙන් නිරපේක්ෂයට.. ජීවමාන බුද්ධ දේශනා අචල ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය තුලම.. අතීත අනාගත දෙකෙන්ම එකවර මිදී යන.. මමත්වය ශුන්‍යය වීම.
@amilaranasingha5911
@amilaranasingha5911 Жыл бұрын
🙏🙏🙏
@aseas2429
@aseas2429 2 жыл бұрын
Uthum munivarayanani mage namaskaraya veva
@pavithrajeewanthi8968
@pavithrajeewanthi8968 2 жыл бұрын
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@blossmclever9236
@blossmclever9236 7 жыл бұрын
Absolutely true Deshana
@sumuduharshani1459
@sumuduharshani1459 6 жыл бұрын
Oba wahanse ape sith hadaganna kiyala denawa.anee oba wahanseta namaskara wewa.
@pasijaymusic
@pasijaymusic 7 жыл бұрын
අවසරයි..! පුළුවන්නම් මේ දිවිනසාගන්න හදන මිනිස්සුන්ට අදාල දේශනාවක් කරන්න🙏🏻🙏🏻
@user-bo9vi8yo4e
@user-bo9vi8yo4e 7 жыл бұрын
pasi jayasanka දේශනා කලා උන්වහන්සේ ..උපාධිය දුම්රිය ට තිබ්බාට පස්සෙ
@m.s.indeewarikulatunga5739
@m.s.indeewarikulatunga5739 7 жыл бұрын
pasi jayasanka
@ptmww3
@ptmww3 7 жыл бұрын
Love you Buddha!
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@Melbournegeevithe971
@Melbournegeevithe971 6 жыл бұрын
sadu sadu sadu ,namaskara wewa !!!
@raniabeysuriya6199
@raniabeysuriya6199 2 жыл бұрын
❤️🙏🙏🙏🌼🌼🌻🌼🌼🙏🌼🙏❤️
@positivemart
@positivemart 2 жыл бұрын
🙏🙏🙏🙏
@probothsadaruvan8971
@probothsadaruvan8971 Жыл бұрын
Theruwan saranai
@samanpanapura1176
@samanpanapura1176 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@geethaperera3667
@geethaperera3667 6 жыл бұрын
sadu sadu sadu !!!
@vipulasenavipula6749
@vipulasenavipula6749 6 жыл бұрын
සාදු සාදූ අපේ කාලේ ඇත්ත කියන අරහත් හමුදුරුවන් වහන්සේ...............
@samanpanapura1176
@samanpanapura1176 2 жыл бұрын
🙏🙏🙏❤💯💫🌞
@varunikodituwakku801
@varunikodituwakku801 7 жыл бұрын
Divinasa ganime gane vishesha deshenawak awashe na me deshenawe diwinasa ganime prashneta pahadlie pilithurau swamin wahanse deshena kera thibe🌼
@thivakarthivakar95
@thivakarthivakar95 Жыл бұрын
👍👍
@nupasmith7138
@nupasmith7138 7 жыл бұрын
Supiri 🌞 🌞 🌞
@manojjayasundara2891
@manojjayasundara2891 6 жыл бұрын
deshakayanani oba rahath wuwada niwan awabotha wuwada nodanimi namuth kynnawuu siyalu daramaya ma hata wetahe ,, Kisima wedihakin binda heliya nokehi parama saththya lesa therum yai..rahath wuwada niwan lebuwada yanna mata kisidu lesin wensak nodene namuth deshana krnnawu siyalu de ma sitha nawa manayak kara gena yai.
@kumududasanayaka5818
@kumududasanayaka5818 6 жыл бұрын
sadu !!!!! sadu!!!!sadu!!!!!!!!
@sajnajayalath8602
@sajnajayalath8602 Жыл бұрын
👍🙏👍
@sanath882
@sanath882 7 жыл бұрын
🙏🙏🙏🙏 💐💐💐
@hasnarehanafareed2365
@hasnarehanafareed2365 6 жыл бұрын
👍👍👍thanks so much
@maranywaruna4620
@maranywaruna4620 5 жыл бұрын
Maru jeewithe sulaga wage nivi yanawa 💝💞wachana kohenda mata mawa aoul karanne mage hetha mai අවුල් ද ලස්සනයි සිත මරමු 🐆🐅🐆
@yasirudasanayaka9654
@yasirudasanayaka9654 6 жыл бұрын
Sadu sadu..
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥
@saidulislam1160
@saidulislam1160 6 жыл бұрын
Sadu sadu
@blossmclever9236
@blossmclever9236 6 жыл бұрын
Excellent explanation
@nirmananirmal9645
@nirmananirmal9645 6 жыл бұрын
NAMASKAARA WEWAA MAGE MUNIDUNTA !!!
@ishiniravishkagimhani8198
@ishiniravishkagimhani8198 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-bo9vi8yo4e
@user-bo9vi8yo4e 7 жыл бұрын
සාධු සාධු සාධු
@nadeeathapattu2633
@nadeeathapattu2633 7 жыл бұрын
🙏🙏🙏🙏💐💐💐💐💐
@wasanapiyadarshani2289
@wasanapiyadarshani2289 6 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@lifer1629
@lifer1629 6 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@kumariwasantha9826
@kumariwasantha9826 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chrishanthi-pubudini
@chrishanthi-pubudini 6 жыл бұрын
🌺🌹🌺🌹🌺🌹 🙏🙏🙏🙏🙏🙏
@seethenature9947
@seethenature9947 7 жыл бұрын
Astha Abhibhayathana ha Astha Wimoksha Lokayata Anukampa Pinisa Desana Sekwa;;;!!!
@anitadissanayake2934
@anitadissanayake2934 7 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼👋🏽👋🏽👋🏽👋🏽👋🏽👋🏽🌺🌺🌺🌺🌺
@asa198452
@asa198452 5 жыл бұрын
Perfect........best of the best...................Hitha gana Phd tiyenne Boss ta withray
@bathiyawickramage1580
@bathiyawickramage1580 3 жыл бұрын
සතු කරගන්න ලොකු සටනක් කරනව සතු කරගත්තටට පස්සෙ එකෙන් සතුටක් නැ 1:11:00
@anitadissanayake2934
@anitadissanayake2934 7 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙋🙋🙋🙋
@GXM363
@GXM363 6 жыл бұрын
Sadu.......! Sadu....!Teruwansranai.
@chandranijayamaha1497
@chandranijayamaha1497 6 жыл бұрын
Chandrani Jayamaha Namaskarawewa sada nayagathi Obawahanseta sadu Sadu sadu
@kasinduhashanga5568
@kasinduhashanga5568 4 жыл бұрын
Godak pin..Godak pin.
@m.bjayantha3338
@m.bjayantha3338 7 жыл бұрын
metharam pahadiliva karana deshanaath therum ganna bari aya pawma thamaie
@thevoid8238
@thevoid8238 6 жыл бұрын
New OSHO
@neelangas4402
@neelangas4402 6 жыл бұрын
Sadu sadu _/|\_ _/|\_
@wasanthadayasoma732
@wasanthadayasoma732 5 жыл бұрын
Me bana ahanna paramee purala thiyenna oni
@kumara9933
@kumara9933 Жыл бұрын
anna bolawe kadawatha hora rahatha ganiyek ekka robbery deela mattu, who is the next hora rahatha? hora rahathangen prawesamwanna .
@nayanasamankumara3817
@nayanasamankumara3817 Жыл бұрын
😍🥰🔥❤️💗💖💓💘💝💕💞🌹🌷💐🙏🙏🙏
@prasanthikudagamage7651
@prasanthikudagamage7651 6 жыл бұрын
saapekshaka kiyana eka tikak pahadili karanna puluwanda swamin wahansa?
@anitadissanayake2934
@anitadissanayake2934 7 жыл бұрын
Zz 🙋🏻🙋🏻🙋🏻🙋🏻🙋🏻
@palithapalitha9128
@palithapalitha9128 5 жыл бұрын
මටනමි.කයන්න.තියෙන්නේ.😢😢😢😢😢😢😢😢😢😢😢දර්මය.සදහන්.තිපිටකයක්.වත්.දැකල.නැති.මෝඩයෝ.ටිකක්..කතන්දරයක්.කියනකොට.අහගෙන.ඉදල.ලස්සනයි.තව.ඵකක්.කියන්න.කියනව.😨නමුත්.හිතන්නේ.ලස්සන.විතරයි...😂😂😂😂😂😂😂😂😂මේ.ධර්මය.කියන්නේ.ගැබුරු.දෙයක්.ඉගෙන.ගන්න.හැකියාවකුත්.නෑ.නොහැකියාවකුත්.නෑ.කෙනෙක්ගේ.මුනට.ටෝචි.ඵක.අල්ලල.අහනවලු.හොදද.කියල.ඵහෙම.කරන්නැතිව.හොදට.ගවේෂනය.කරන්න.ඵතකොට.තේරේයි
@dilkigamage3053
@dilkigamage3053 6 жыл бұрын
Amoo mokda me munta wela thiyene .Dan meya budu hamuduruwo kiyane .penwa dla thiyene awa dakka .aiyo oyla hamota oissu
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
නිවන් සැප විදින ඒ භාග්‍යවතුන් 13
1:54:24
ජීවමාන වූ මාර්ගය 05 | මට මං බයයි
1:54:08
Pattana Deshanawa | පට්ඨාන දේශනාව | 2024-07-26 | 09:00 PM
58:51
The Buddhist Media Network
Рет қаралды 15 М.
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН