Рет қаралды 5,774
🟣 කොරියානු රැකියා විභාගය 2024 නව පන්ති ආරම්භය
නවක සිසුන් බදවා ගැනීම දැන් සිදු කෙරේ. 🌟
✨ Online Class
✨ ඉරිදා සවස 7.30
ක්ලාස් එක පැවැත්වේ .
කෙටි කලක් තුල විශිෂ්ට ප්‍රතිපල රැසක් සමගින් ඔබත් ජීවිතය දිනන්න එකතු වන්න
කොරියානු භාෂා දේශිකා
දිල්ශානි වන්නිආරච්චි
0770300366
👇 physical class ඔබට පැමිණිලා ඉගන ගැනීමටද හැකියාව තිබේ.
පන්තිය පැවැත්වෙන ස්ථානය ඌරුබොක්ක සවිය ආයතනය
වැඩි විස්තර 0770300366