07) සංසාරයම ගිනි තියන වෛරය.. | චිත්ත විසුද්ධි | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 14,238

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 59
@dineshlakmal4115
@dineshlakmal4115 3 ай бұрын
මේ දර්මදේසනාවට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏!!!!!!!.......
@disnasajeewani-x7m
@disnasajeewani-x7m 3 ай бұрын
දේශකයාණන් වහන්සේටත් මෙම දේශනාව අප හට සවන් දීමට සැලැස් වූ සියලු දෙනාටත් උතුම් වූ නිවනම අවබෝධ වෙිවා !🙏🙏🙏
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 3 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@dumindapushpakumara2870
@dumindapushpakumara2870 3 ай бұрын
අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද, අප පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටද, මගේ නමස්කාරය වේවා….!!! සාදු…! සාදු…!! සාදු….!!!
@prabasaman354
@prabasaman354 3 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා පින්වත් අපගේ ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏
@srirajapaksha3494
@srirajapaksha3494 3 ай бұрын
🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🌹🌹සාදු 🌹🙏සාදු 🌹🌹සාදු 🌹🙏
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 3 ай бұрын
සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි
@AmithaRamanayaka-iu4kr
@AmithaRamanayaka-iu4kr 3 ай бұрын
සාදු🙏 සාදු 🙏සාදු🙏 🌷🌷🌷
@IndikaElgiriyagei-y2q
@IndikaElgiriyagei-y2q 3 ай бұрын
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
@opdetu
@opdetu 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏
@DayaniRandika
@DayaniRandika 3 ай бұрын
මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා❤
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 3 ай бұрын
- [ ] අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!🙏🙏🙏
@charukapredip2221
@charukapredip2221 3 ай бұрын
සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.
@srilanka5314
@srilanka5314 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o Ай бұрын
සාදු සාදු සාදු!!! මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට ධර්මාවබෝධය සහිත උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සාදා ගනිත්වා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සියලු සිත් නිවි සැනසේවා!!! තෙරුවන් සරණයි,නමෝ බුද්ධාය!!! සාදු සාදු සාදු!!! ❤️☸️☸️☸️🙏🙏🙏❤️෴
@Mahesh-kg7xn
@Mahesh-kg7xn Ай бұрын
මා සරණ ගිය මාගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.. උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා... උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 3 ай бұрын
නමෝ බුද්ධාය ! 🌸🙏🌸 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@sckolambage9992
@sckolambage9992 3 ай бұрын
සාදු සාදු සාදු !!!
@kanishkagimanthi4257
@kanishkagimanthi4257 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏
@SampathIndika-pt8oh
@SampathIndika-pt8oh 3 ай бұрын
උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු.
@malanipathirana7667
@malanipathirana7667 3 ай бұрын
Buduaranisadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏
@donakusuma2536
@donakusuma2536 3 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 3 ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !!සාදු !!!🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@sriyanirajapaksha5584
@sriyanirajapaksha5584 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ගායුස සම්පත ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
@HrithikRoshan-h2y
@HrithikRoshan-h2y Ай бұрын
සාධු🙏 සාධු🙏 සාධු🙏 ඔබ වහන්සේ සුවපත් වේවා 🙏🙏🙏
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 3 ай бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත්,ඔබ වහන්සේටත්,මහමෙව්නා අසපුවාසි සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට ත් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🌷🌷🌷
@faisu3217
@faisu3217 3 ай бұрын
සාදු සාදු සාදු🙏🙏 උතුමි තුරුනුවන්ටමගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට සුවසේම ධර්මය අවබෝද කරගන්න මෙිපිං උපකර වෙිවා🙏🙏🙏 තෙරුවන් සරනයි .🙏🙏🙏
@wasala2744
@wasala2744 3 ай бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 සාදු ...සාදු ...සාදු .. පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර වේවා .. ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු ..
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 3 ай бұрын
නමෝ බුද්ධාය ! 🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !සාදු !!!🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!!🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! 🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@AnuradhaDisanayaka-d5i
@AnuradhaDisanayaka-d5i Ай бұрын
දර්මය දේශනා කරන ඔබ වහන්සේ ට බොහෝ පින් ස්වාමීන් වහන්ස
@pavideos3808
@pavideos3808 3 ай бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@malkanthinissanka8644
@malkanthinissanka8644 3 ай бұрын
🙏🙏🙏🪔🪔🪔🪷🪷🪷🤲🤲🤲 sadu sadu sadu
@thamarakumari219
@thamarakumari219 3 ай бұрын
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 3 ай бұрын
Sadhu!Sadhu! Sadhu! Theruwan saranai Swaminwahansa!
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 3 ай бұрын
සාදු සාදු සාදු මා⁣ගේ් නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා මෙවැනි බුදු බනඅසන්න ලැබේවා
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 3 ай бұрын
Sadu sadu sadu
@nimaliwickramasuriya7575
@nimaliwickramasuriya7575 3 ай бұрын
🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏 Apage kalyana miththra pinvath Welimada Saddhaseela swamiwahanse ta mage namus karaya wewa 🙏🙏🙏 Pinvath swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🌹🌹🙏 Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🙏🙏🙏
@ShanikaMadhubashini-kx1pj
@ShanikaMadhubashini-kx1pj 3 ай бұрын
Obawahansetada me gauthama budhu sasunathuladima uthum darmaya awaboda karagenime wasanawa udawewa....🙏💐🙏💐🙏💐
@Sisira123-f9u
@Sisira123-f9u 3 ай бұрын
Namo buddhaya 🙏🙏🙏
@RanganiKarunathilaka
@RanganiKarunathilaka 3 ай бұрын
Pinwath ape swamin wahanseta deergau labewa
@nadeekaroshini5388
@nadeekaroshini5388 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@Manukalpitha
@Manukalpitha 3 ай бұрын
🌹🙏🌹🙏🌹🙏
@MadhukaSewwandi-c5z
@MadhukaSewwandi-c5z 3 ай бұрын
🙏🙏🙏
@achinthaudayanga718
@achinthaudayanga718 3 ай бұрын
🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏
@neranjalakomari7298
@neranjalakomari7298 3 ай бұрын
🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu 3 ай бұрын
Uthum nirmala theruwanata mage namaskaraya wewaa!!! Saaduu..saaduu..saaduu Pinwath loku swamin wahanseta haa Pinwath obawahanselaata niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me pin hethu wewaa!!! Saaduu..saaduu..saaduu.
@udayanganianuradha6532
@udayanganianuradha6532 3 ай бұрын
අනේ හාමුදුරුවනේ , බැගෑපත් ඉල්ලීමක් ..මේ චිත්ත විසුද්දි වැඩසටහන් මාලාව හුගක් කල් යනකම් නවත්තන්න එපා..🙏🙏🙏🙏🙏 අනේ මම මගේ හිතේ තියෙන හලාහල විස ටික විරේක කරගන්න ඕන.🥺.තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@sanjeewalakmalthilakarathn6579
@sanjeewalakmalthilakarathn6579 3 ай бұрын
සාදු සාදු සාදු
@indikachamara1456
@indikachamara1456 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@niroshaherath9636
@niroshaherath9636 3 ай бұрын
🙏🙏🙏
@rohinisriyapali7364
@rohinisriyapali7364 3 ай бұрын
🌷🌺🙏🙏🙏🌷🌺🙏🙏🙏🌺🌺
@emvasa4251
@emvasa4251 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 3 ай бұрын
🙏🙏🙏
@jiwanthiranasinha4843
@jiwanthiranasinha4843 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@kumudupriyashanthi285
@kumudupriyashanthi285 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 3 ай бұрын
🙏🙏🙏🙏
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 105 МЛН
ජීවිතේම ලස්සන කරන බණක් | Welimada Saddhaseela Thero
18:26
ධර්ම ප්‍රදීප Dharma Pradeepa
Рет қаралды 41 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН