චිත්ත වීති | වස්සාන දේශනා 07 | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

  Рет қаралды 3,779

Ven Thiththagalle Anandasiri Thero

Ven Thiththagalle Anandasiri Thero

Күн бұрын

බුද්ධ සාසනයෙන් මුලින්ම අතුරුදන් වන කොටස සමන්ත පට්ටානය පිළිබද, වස් කාලය ආරම්භයේ මෙත් බෝ සෙවන් වාසී භික්ෂු භික්ෂුණින්වහන්සේලා අරභයා පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි විසින් සිදු කරන ලබන නවතම දේශනා මාලාව.
#pattana #buddha
දේශනාවට අදාල රූප සටහන් ලබාගන්න පිවිසෙන්න👇👇👇
drive.google.c...
"ධම්මෝෂධ සමං නත්ථි, ඒතං පිබථ භික්ඛවෝ"
ධර්මය හා සමාන ඖෂධයක් නැත. එය පානය කරව්.
මනසට ලබා දිය හැකි සදාතනික ප්‍රතිකාරකය ඇත්තේ ධර්මය තුළයි. එය වෙනත් කිසිදු විද්‍යාවක නැත.
නවතම දේශනා නරඹන්න අපව Subscribe කරන්න👇👇👇
bit.ly/2mjhEUN
bit.ly/2mfu2F5
bit.ly/3cIVTSX
#ThiththagalleAnandasiriThero
#MethBoSewanaMeditationCenter
#iuhsnalanda
#PlanetProtectors

Пікірлер: 22
@chandanipiyasinghe7779
@chandanipiyasinghe7779 4 күн бұрын
🙏🙏🙏🙏තෙරුවන්සරනයි සුවාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර කරමී නමස්කාර වේවා 🙏🙏🙏
@ramanimalkanthi3247
@ramanimalkanthi3247 Күн бұрын
Sadu Sadu Sadu theruwansarni
@indikakumarage3085
@indikakumarage3085 9 күн бұрын
🙏🙏🙏🌹🌹
@manjulapiyadasa1532
@manjulapiyadasa1532 7 күн бұрын
🙏🙏🙏
@user-gy8mp3yc4n
@user-gy8mp3yc4n 8 күн бұрын
❤ඔබ වහන්සේ ට නමස්කාර වෙවා ❤❤සුවපත් වෙවා ❤❤මටද තෙරුවන පිහිට වෙව🎉🎉
@senaniramanayake3848
@senaniramanayake3848 8 күн бұрын
💐💐🙏🙏
@Gaminisampath-oq7hm
@Gaminisampath-oq7hm 9 күн бұрын
සාදූ .....සාදූ .......සාදූ ....
@dr_lorax
@dr_lorax 4 күн бұрын
ස්වාමින් වහන්සෙ ආයෙත් කලින් වගේ වෙන්නකො😪🙏
@pradeepikaroshini8749
@pradeepikaroshini8749 9 күн бұрын
තේරුම් ගන්න කුසලය මදි කියල හිතන්නේ ,ඒත් දෙතුන් සැරේ අහනව🙏🙏🙏
@riogameplay6011
@riogameplay6011 9 күн бұрын
මේ හාමුදුරුවන්ගෙ play list එකක් තියෙනවා මේක සම්බන්දව අහන්න මම linke එක දාන්නම්❤❤
@riogameplay6011
@riogameplay6011 9 күн бұрын
kzbin.info/aero/PLZkdhQBKHHk7-WTGe-vJw7xNTTk6an8gi&si=l7JdQ0pKkG8paChI
@riogameplay6011
@riogameplay6011 9 күн бұрын
kzbin.info/aero/PLZkdhQBKHHk7-WTGe-vJw7xNTTk6an8gi&si=l7JdQ0pKkG8paChI
@riogameplay6011
@riogameplay6011 9 күн бұрын
kzbin.info/aero/PLZkdhQBKHHk7-WTGe-vJw7xNTTk6an8gi&si=l7JdQ0pKkG8paChI
@riogameplay6011
@riogameplay6011 6 күн бұрын
kzbin.info/aero/PLZkdhQBKHHk7-WTGe-vJw7xNTTk6an8gi&si=svZlRrdDurzae0xC
@manelrajakaruna5322
@manelrajakaruna5322 9 күн бұрын
❤❤❤❤❤❤❤
@chinky.7
@chinky.7 9 күн бұрын
@samadhihanshika-i2f
@samadhihanshika-i2f 8 күн бұрын
Therum ganna bane.godak desana theeuna me desana a theren ne.
@buddhikanilmini4728
@buddhikanilmini4728 9 күн бұрын
ස්වාමීන් වහන්ස මේ දේශනාව සිතත් සිතූවිලිත් සම්බන්ධ වන ආකාර තව කෝණ වලින් විග්‍රහ කරන්න පූළුවන් ද? ඹබ වහන්සේ මේ විෂයට ප්‍රගූණ වූනාට අපිට සැකෙවින් තනියම විශ්ලේෂනය කරන්න බෑ ඹබ වහන්සේ ගේ විඤ්ඤාණය දක්ෂ කාර්ය වචනයට නැගූ කල එය ගෝචර කිරීම අපේ ඉංද්‍රීය 5 ට ලේසියි ..ඤාණ දර්ශනය කියන්නේ පූළුල් විශයක්.. කූසල් සිත් වූවත් ඤාණ සම්ප්‍රයූක්ත මෙන්න ඤාණ විප්පයූත්ත සිත් තියනවා..එවාට ප්‍රාඤා සිත් වලට සම්බන්ධ නෑ එවිට විශ්ලේෂනය අසීරුයි.. ච්ත්ත වීථි කියන්නේ සිත ගමන් කරන ධාවන පථය වගේ.. පටිච්ච සමුප්පාදව ඉපදෙන සිත වේදනාව ( සංඛාර)නිසා උපදින චිත්ත චෛතසික හේතූ ප්‍රත්‍ය ට යටත් නමූත් සංඤා සංඛාර හේතූ ප්‍රත්‍ය වලින් නිදහස්.. ඒ නිසාම සිත සංඤා සංඛාර හරහා continue වෙන්නත් පූළුවන් වේදනා වේ හරහා කර්ම ලක්ෂණ සකස් කර continue වෙන්නත් පූළුවන්.. ඹබ වහන්සේ ගේ දේශනාව නූවණින් විශ්ලේෂනය කරගෙන අපි අහන්නේ... හැබැයි ඹබ වහන්සේ ට තියන දැනූම චිත්ත වීථි ගැන අපිට නෑ.. ඒ නිසාම slow වෙන්ව නම් හොදයි එසේම විවිධ පැතිකඩ ඔස්සේ විග්‍රහ කරනවා නම් ගොඩක් වටිනවා දේශනය ලස්සනයි නමූත් අපේ ප්‍රාඤාවේ අදූරු තැන් බොහෝය...
@Gaminisampath-oq7hm
@Gaminisampath-oq7hm 9 күн бұрын
🌹🌹🌹🪔🪔🪔🙏🙏🙏
@KalanaIndumina
@KalanaIndumina 7 күн бұрын
❤🙏🙏🙏
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 48 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 14 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН