භවයන් 07 තුළදී අනිවාරයෙන්ම රහත් වන සෝවාන් පුද්ගලයා අත් දකින දේවල්

  Рет қаралды 24,275

YAKK PRODUCTION

YAKK PRODUCTION

Жыл бұрын

Thanks For Watching!
භවයන් 07 තුළදී අනිවාරයෙන්ම රහත් වන සෝවාන් පුද්ගලයා අත් දකින දේවල්
Yakk! Production
© Copyright Mattars 2023
Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
Chakrayaa KZbin Channel - / @chakrayaa
#Yakk
#Buddhist
#Sinhala
#Ravana
#Srilanka
#රාවණ_පුරාණය
#Predictions
#ancient
#Mystery
#Diyasen
#Abirahas
#අභිරහස්
#විශ්මිත
#රාවණා
#Buddha
#Bana
#Pirith
#Dharma_Deshana
#බණ
#පිරිත්
#ධර්ම_දේශනා
#බුදුරදුන්
සෝවාන පුද්ගලයා
රහත් වීම

Пікірлер: 118
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
යක් එන්න එන්නම ඔබේ ප්‍රඥාව දියුණු වෙනවා මුල් වීඩියෝ වලට වඩා ඔබ දැන් පැහැදිලි කරන දහම් කරුනු ගොඩක් ගැඹුරුයි🙏🪔
@janithmadumadawa6874
@janithmadumadawa6874 Жыл бұрын
ඇත්ත ❤🙏🙏
@fathimakrishna2023
@fathimakrishna2023 Жыл бұрын
ඔබ බෙදන මේ ධර්ම දානය මටද අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
ඒසෙම වෙවා සාදුසාදුසාදු හරිමග යන්න ගැලවෙන්න බිය කරැ සසර දුකෙන් ඔය නියත මිත්තියා දෘෂ්ටිය අත හැර නමොබුද්දාය
@nuwanasanka5170
@nuwanasanka5170 Жыл бұрын
ඔබ වගේ දරුවෝ මේ රටට ආඩම්බර යක් බුදුසරණයි 💐
@shanikamadumalimadumali2260
@shanikamadumalimadumali2260 Жыл бұрын
චතුරාර්ය සත්‍ය මට අවබෝධ වේවා මේ දුක්සහිත සසරෙන් වහා වහා නිදහස්වි සුන්දර වු ඒ නිර්වාණයට දොරගුලු හැරේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@chathurajayarathne671
@chathurajayarathne671 Жыл бұрын
මුලින්ම.... ඔබටත් ඉක්මන් භවයකදිිම නිවන අවබෝධ වේවායි කියා පතනවා👃👃👃 ඝමහර වැඩඝටහන් තුලදී ඔබ තුිපිටකයේ ඝදහන් ඉතාමත් ගැඹූරැ ධර්ම කරැණු හා බුදු රජාණන් වහන්ඝේ විඝින් මිනිඝාගේ දැනුම වර්ධනය පිණිඝ..., ඝමහර මිනිඝුන් අැඝුු පැනයන්ට පිළිතුරැ වලශයෙන් ඝිදුකලා වුු දේශණයන් ද නුතන විද්‍යාවත් ඝමග මනාව ඝංඝදනය කරමින් ඉතාමත් ඝරලව පහදා දිිම අධ්‍යාපණික හා කාලීන අවශ්‍යතාවක් ලෙඝ ඝළකන අතර එ් ගැන ඔබට ගොඩක් පිං...!!! 👃👃👃
@nimmisadana5672
@nimmisadana5672 Жыл бұрын
අවබෝධය ට පත් වීම යනු, ක්ෂණයකින් ඇති වන ස්වබාවය ක්....🌸🙏
@fgshhhs-tr8zz
@fgshhhs-tr8zz Жыл бұрын
hariyatama hari...thilaksanaya wedimen ekwarama ek mohotak thula wena deyak...sowan arryaa. nitarama darmayat ekkamai inne
@nimmisadana5672
@nimmisadana5672 Жыл бұрын
@@fgshhhs-tr8zz 🌸🙏
@Alone_traveler274
@Alone_traveler274 Жыл бұрын
සෝවාන් ඵලයට පත්වීමට අධිෂ්ඨාන කරන පුද්ගලයකු කල යුතු දේවල් ගැනත් වීඩියෝ එකක් ඕනි
@mashisherath
@mashisherath 9 ай бұрын
පන්ච උපාදනස්කන්ද දර්මය මෙනෙහි කරන්න..සීල සූත්‍රය කියවල හදාරන්න
@usggw_rw
@usggw_rw 3 ай бұрын
​@@mashisherath❤❤❤
@olivia-db1kf
@olivia-db1kf Жыл бұрын
ඔයත් ඉක්මන්ට සෝවාන් වෙන්න නැත්තන් ඔයත් අසරණ වෙනව ❤️
@pamodarajapaksha694
@pamodarajapaksha694 Жыл бұрын
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️ ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️ ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..! 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️ 🙏නමෝ බුද්ධාය!☸️
@user-oh3py8md6u
@user-oh3py8md6u Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
උතුම් තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏❤️🙏
@kishanthaabeysinghe6662
@kishanthaabeysinghe6662 Жыл бұрын
සාදු! සාදු!!සාදු!!! උතුම් ධර්ම දානමය පිංකමට ඔබට තෙරුවන් සරණයි!
@PriyanthKumara-hi8cg
@PriyanthKumara-hi8cg 2 ай бұрын
මම මේ ආත්මයේ ම රහත් බව පතනවා
@greensynchronize3721
@greensynchronize3721 10 ай бұрын
සාධූ!!! සාධූ!!! සාධූ!!! 🙏🙏🙏 ඔබගේ මෙම උතුම් වූ ධර්මය බෙදා හැරීමෙන් ලබන කුසලානුභාවයෙන් මාර්ගඵල නිර්වාණ ධර්මය සුවසේ අවබෝධ වේවා...!
@dr_demel
@dr_demel 8 ай бұрын
🙏🙏🙏🙏ඔබ‍ට බොහොම පින් 🙏
@thilinadilshan8498
@thilinadilshan8498 Жыл бұрын
තෙරුවන් සරණයි
@kithsirikithsiri9775
@kithsirikithsiri9775 Жыл бұрын
බව හත කිව්වේ මේ සංසාරයේ ඇවිදින ආත්ම හත නොවේ. සංයෝගන දහයෙන් තුනක් නැතු කලාම ඉතුරු වන්නේ සංයෝගන හතකි. එයට තමා මේ ආත්ම හත කියලා වැරදියට කියන්නේ.
@budda123
@budda123 Жыл бұрын
රතන සූත්‍රය කියවන්න ,,නතේ භවං අට්ටමං ආදියන්ති.,,කියන බුද්ධ වචනයේ තේරුම හොයා ගන්න
@NelumLanka
@NelumLanka 7 ай бұрын
සාධූ සාධූ සාධූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් මටත් සියලු බෞද්ධ ජනතාවට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දියුණු වේවා 💖💖💖🌻🌻🌻🌹🌹🌹💖💖💖
@shanthanr3911
@shanthanr3911 2 ай бұрын
Sadu sadu sadu 🤚🤚🤚
@chamarakavinda2688
@chamarakavinda2688 10 ай бұрын
නමෝ බුද්ධාය !!! ජය ධරණි
@charu65
@charu65 7 ай бұрын
ජය වේවා අයියේ❤😊🙏තෙරුවන් සරනයි හැම දෙනාටම
@sisra739
@sisra739 Жыл бұрын
ගොඩක් පැහැදිලියි ඔබගේ පැහැදිලි කිරිම ඉක්මන් භවයකදිම ඔබට නිර්වානය අවබෝධ වේවා🙏
@mahasona5075
@mahasona5075 Жыл бұрын
බුදු සරණයි !!!🙏🙏🙏
@wasana_369
@wasana_369 Жыл бұрын
ඔබට තෙරුවන් සරණයි!
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 Жыл бұрын
වටිනා පැහැදිලි කිරිමක්
@amarajayanthi8958
@amarajayanthi8958 5 ай бұрын
තෙරැවන් සරණයි !
@thushankalana4940
@thushankalana4940 Жыл бұрын
තෙරුවන් සරණයි අයියේ. ඔයා බාලාපොරොත්තු වන ධර්ම්ක මග යන්න හැකි වේවා.❤️❤️❤️🙏🙏🙏
@sajithkumara4812
@sajithkumara4812 Жыл бұрын
තෙරුවන් සරණයි සහොදරයා 🙏☸🌼
@CharityDeA
@CharityDeA Жыл бұрын
Precious ... හරිම වටිනවා මේ පැහැදිලි කිරීම! බොහෝම පින්! 🙏
@kusumpriyanthi8710
@kusumpriyanthi8710 3 ай бұрын
Supiri
@LearnwithHASI
@LearnwithHASI Жыл бұрын
theruwan saranai
@damithsandaruwan21
@damithsandaruwan21 10 ай бұрын
සම්මා සම්බුදු සරණයි ☸️
@amiththusitha2914
@amiththusitha2914 Жыл бұрын
සාදූ සාදූ සාදූ...!!!
@nishanisamarakoon9531
@nishanisamarakoon9531 7 ай бұрын
Sadu sadu.hoda lamaya
@hirushanwickramanayake9055
@hirushanwickramanayake9055 Жыл бұрын
🙏🙏🙏
@nilminikumari2861
@nilminikumari2861 2 ай бұрын
Mage sitha darmayta yomukalata godak pin
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 6 ай бұрын
❤❤❤❤❤❤
@ajithkankanamge5938
@ajithkankanamge5938 Жыл бұрын
❤❤❤
@gamingsonal4560
@gamingsonal4560 Жыл бұрын
යක්,ඔයා සොවාන වෙලා කියාල මට හිතෙනව💖
@mashisherath
@mashisherath 9 ай бұрын
සෝවාන් වීම කියන එක ඔහොම අවතක්සේරු කරන් එපා..ඒක එහෙම ලේසියෙන් ලගා වෙන්න පුලුවන් තැනක් නම් කොච්චර සුන්දරද ලෝකය..රූප, වේදනා, සන්ඣා, සන්කාර, විඣ්ඣාන තුලින් හට ගන්නා සිතුවිලි පාලනය කරගන්නා අය නොපමාව කුසලයේ හැසිරෙන්නෝ ....
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 5 ай бұрын
"ඔහු හෝ ඇය" වෙන්න ඕන නේද මිත්‍රයා.. 🤛👌💜
@sumanaperera8333
@sumanaperera8333 Жыл бұрын
🙏🏻🙏🙏
@rumeshneranjanranaweera1135
@rumeshneranjanranaweera1135 Жыл бұрын
🙏💞🙏
@production6347
@production6347 Жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️
@user-uf3oc1dg9h
@user-uf3oc1dg9h 11 ай бұрын
❤1❤❤❤❤
@priyanthakasthuriarachchi2953
@priyanthakasthuriarachchi2953 20 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@kusumpriyanthi8710
@kusumpriyanthi8710 3 ай бұрын
, 🙏
@jananidananjana9273
@jananidananjana9273 Жыл бұрын
🙏🙏🙏☸️
@fgshhhs-tr8zz
@fgshhhs-tr8zz Жыл бұрын
ow malli ..oya kiyana desanawal hemadema wg hari...oya hodata awaboda karagena tiyanawa..mewage niwaradi wagema niwan maragama deshana karana desanawal godak adui..wena monawa desana kalath niwan margaya netiwa wedak nene...renukane chandra wimala swamin wahansege potwalath wedagat karunu tiyanawa...obata niwana dura nowewa...
@DilanChathuranga001-xi4pb
@DilanChathuranga001-xi4pb Жыл бұрын
රාවණා ඉතිහාසය ගැන වීඩියෝ තව කරන්න
@Mudith_Vancouver
@Mudith_Vancouver 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@supunchanna2555
@supunchanna2555 Жыл бұрын
Ethama hodai putha daham karunu pamanakma Danna bs
@KoreanDream-ox2ml
@KoreanDream-ox2ml 6 ай бұрын
එ උතුම් වූ සොවාන් පලය ලබා ගන්නට අපි මොනවද කරන්න අවශ්‍ය එ ගැනත් විඩියොවක් කරන්න
@ravindupriyamantha8218
@ravindupriyamantha8218 Жыл бұрын
මාර්ග-ඵල ලාභින්ට අවයව දන් දෙන්න බැරිද??
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 Жыл бұрын
සියලු පිං පව් අස්කරපු පුදගලයා තමා මාර්ග පල ලබන්නේ .එයා දන් දෙන්නේ ධර්මය පමණයි .අනිකුත් සියලුම නය ඔහු හමාර කර අවසන්ය .
@ravindupriyamantha8218
@ravindupriyamantha8218 Жыл бұрын
@@pryanthirajapaksha1983 🙏 Thanks..👍
@SanjiwaBandara-ub1er
@SanjiwaBandara-ub1er Ай бұрын
හැමදාමමගනොහැරවෑඩියෝබලනවාඅයියේ😌😌😌😌😌😌
@lakminianuradhi1478
@lakminianuradhi1478 Жыл бұрын
Me bawayedeema, UTHUM MARGA PALA LABIYEKUWEWA !!!
@hasankapanditha6641
@hasankapanditha6641 2 ай бұрын
කේන්දර පිළිබද විශ්වාසය නැතිවනවාද එතකොට
@kolithasenarathna6486
@kolithasenarathna6486 Жыл бұрын
ජෝතිර්වේදය ගැන පැහැදිලි කිරීමක් ලබාදෙන්න පුළුවන්ද. තෙරුවන් සරණයි
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
🪔🪔🪔🪔🪔
@SaralaAbidahama
@SaralaAbidahama Жыл бұрын
සෝවහන් වෙනවා කියන්නෙ පලමු වතාවට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීම තමයි
@user-oi3deshan
@user-oi3deshan Жыл бұрын
saddanusari dammanusari kiyanne mokadda aiya 🤔
@SatherChami-cx2pp
@SatherChami-cx2pp Жыл бұрын
ගිහිගෙය තුලදිම සොවාන් වෙන්න පුලුවන්ද 👇pls rply
@dulshanisanduni94
@dulshanisanduni94 Жыл бұрын
අනිවාර්යයෙන්ම ....
@SurekaWickramasekara-sk3ln
@SurekaWickramasekara-sk3ln 11 ай бұрын
විශාකා මහඋපාසිකාව වයස අ.7න් සෝවහන් උනේ.
@PriyanthKumara-hi8cg
@PriyanthKumara-hi8cg 3 ай бұрын
මාමෙ සසර ගමන කෙටි කරගැනීමට දෙමාපියන් ගෙ කැමැත්තෙන් තොරව මහන වීම පවක්ද
@PriyanthKumara-hi8cg
@PriyanthKumara-hi8cg 3 ай бұрын
දෙමාපියන් ඒ කරන්නෙ සසරෙන් එතර වීම සඳහා ක්‍රියා කරද්දී බාදාවක්ද
@PriyanthKumara-hi8cg
@PriyanthKumara-hi8cg 2 ай бұрын
මාමෙ එකට උත්තරයක් දෙන්න
@ilovesrilanka2602
@ilovesrilanka2602 Жыл бұрын
චාගානුස්සති හා දේවතානුස්සති කියන්නෙ මොනවද?ඒවා වඩන්නෙ කොහොමද
@Yakkproduction
@Yakkproduction Жыл бұрын
ඉදිරියේදි පැහැදිලි කරන්නම්
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
යක් සිහිය එහෙමත් නැත්තන් සතිය කියන්නෙ මොකද්ද?
@Yakkproduction
@Yakkproduction Жыл бұрын
අවධානය වෙනතක නොවී අරමුණ තුළ සිටිම
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
@@Yakkproduction ස්තූතී යක් 🧘
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 Жыл бұрын
රාග ද්වශ මෝහ බව උදුරා අස්කරපු , බව උද්දකර බෞද්ධයෙක් වු සිතටයි .සිහිය නොහොත් සතිය කීවෙ .
@PriyanthKumara-hi8cg
@PriyanthKumara-hi8cg 2 ай бұрын
මාමෙ රහත් බව කියන වචනය ද හරිවචනය අර්හත් කියනවචනයද හරි
@Yakkproduction
@Yakkproduction 2 ай бұрын
අරහත්
@janithmadumadawa6874
@janithmadumadawa6874 Жыл бұрын
මෙච්චර වැඩ ටිකක් එහෙම ලේසියෙන් කරන්න බෑනේ කොහොමත් ... නිදහස් මානසික පරිසරයක වඩන්න ඕනි ... එහෙම තියෙද්දිත් සමහරක් එවුන් කියනවා මහණ වෙන්නම ඕනි නෑ සෝවාන් වෙන්න කියලා 😂💔 පව් ඉතිං ඒ මිනිස්සු 😢🙏🙏🙏
@dulshanisanduni94
@dulshanisanduni94 Жыл бұрын
මහන විය යුතු නැ සෝවාන් ඵලයට පත් විමට
@mashisherath
@mashisherath 9 ай бұрын
එහෙමනම් විශාකා සිටු දුව අවුරුදු 7 න් සෝවාන් වී දරු මල්ලනුත් සිටියෙ..ඔබ දර්මය නොදැන දර්මයට නිගරු කරන්න එපා..
@susantharathnayake5075
@susantharathnayake5075 2 ай бұрын
සෝවාන් සහ බුදුවෙනවා කියන්නේ 2ක්ද
@Yakkproduction
@Yakkproduction 2 ай бұрын
Ow
@susantharathnayake5075
@susantharathnayake5075 2 ай бұрын
@@Yakkproduction explain it please
@weerasingherodrigo2539
@weerasingherodrigo2539 Жыл бұрын
සෝතාපන්න කෙනා බව අටක් නැහැ කියන්නේ ,උප්පති බව නොවේ,ඉතිරි සංයෝජන 7 ට පත්වෙන බවයී.8 ක් නැහැ.
@chanyeol6895
@chanyeol6895 Жыл бұрын
භවයක් කියන්නෙ ආත්මයක්ද? භව 7ක් කියන්නෙ ජීවිත 7ක්ද
@fathimashafna5865
@fathimashafna5865 Жыл бұрын
යක් සෝතාපන්න කෙනා මොහොතකට හෝ නිවන දනිකවද?
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
දක්කිනා විභංග සූත්‍රය අදම බලන්න පර්මාද වෙන්න ඒපා
@fathimashafna5865
@fathimashafna5865 Жыл бұрын
@@shiransuranjith9491 ❤️🙏
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
දෙමල පරිවර්තනය තියෙනවා සමහරවිට හොයලා බලන්න ගැලවෙන්න දුක්ඛිත සසර දුකෙන් සදාහටම ඔය මූස්ලිම් නියත මිත්තිය දෘෂ්ටිය අත හැරලා තරාහා වෙන්න ඒපා නමුත් යතාර්තය ඒයායි අපහාස කරනවා නෙමෙයි ඇත්ත තෙරුම් ගන්න ❤ තෙරැවන් සරනයි
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
ඔයා මගෙ ප්‍රෙස් බුක් ඒක බලන්න shrian suranjith කියලා ඔයාට හරි මග යනවා නම් ගොඩාක් දෙ තියෙනවා නිවන් දකින්නම රික් වෙස්ට් ඒකාක් දන්න මට ඒන්න අපි මෙ ගෞතම බුදු සාසුනෙම නිවන් දකිමු සදාහටම මෙ අති බයංකර සාන්සාර දුකෙන් ගැල වෙමූ මන් ඔයාට පාර පෙන්වන්නම් ❤❤නීදාහස් වෙන්න සියලු දුකෙන් සදාහටම
@dulshanisanduni94
@dulshanisanduni94 Жыл бұрын
මා දන්නා තරමින් නිවන යයි කියා මේ යැයි කියා පෙන්විමට යමක් නැ.... මා වැරදි නම් නිවැරදි කරදෙන සේක්වා.....
@isuruabeywardena98
@isuruabeywardena98 Жыл бұрын
ඔයිට වඩා වෙනස් කතාවක් මම අහල තියනව.
@miyurapawan
@miyurapawan Жыл бұрын
ඒ මොකක්ද මිත්‍රයා ...දැනගැනීම පිනිස පවසන්න
@kithsirikithsiri9775
@kithsirikithsiri9775 Жыл бұрын
බොරු කියන්න Apa බව 7 ක් නෑ සන්‍ය්ජන 7ක් itiiri
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 3 ай бұрын
බවයන් බවය කියල එකක් නැ බව රාගද්වේශමෝහ යි කෙලෙස් සංඛාර කලු කිලිටි බව පච්චයා ජාති බව නොවෙයි ජාති
@dilinadilhara5752
@dilinadilhara5752 5 ай бұрын
🙏🙏🙏
@hanskanayodha4946
@hanskanayodha4946 Жыл бұрын
🙏🤍
@AnuththaraAbhimani
@AnuththaraAbhimani 9 ай бұрын
🙏🙏🙏
@janithmadumadawa6874
@janithmadumadawa6874 Жыл бұрын
🙏🙏🙏
@gowriekaravita7891
@gowriekaravita7891 Жыл бұрын
🙏🙏🙏
@musicalshow1345
@musicalshow1345 Жыл бұрын
🙏🙏🙏
@nikkibella6908
@nikkibella6908 Жыл бұрын
🙏🙏🙏
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 506 М.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,3 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
ගිහි ගෙදර සිට සෝවාන් වෙන්නේ කොහොමද?
54:10
77-සෝවාන් ඵලයට පත්වෙන හැටි
31:20
Mahaneni Dhyana Wadaw
Рет қаралды 10 М.
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 506 М.