No video

පිරිමි කරන මහ පුදුම දේ..පිරිමි අඬඅඬා අසපු හැටි.වරායායේ සමිත හිමි.නෙත් එෆ්එම් ධර්ම දක්ෂිණා 0712222203

  Рет қаралды 10,919

Warayaye Samitha Himi Bana

Warayaye Samitha Himi Bana

Күн бұрын

Пікірлер: 18
@Chandani-wd9qp
@Chandani-wd9qp 9 ай бұрын
සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට නිවන දුර නොවේවා!
@user-ug3vz4iz3n
@user-ug3vz4iz3n 8 ай бұрын
වටනා ධර්ම දේශණා වක් මෙම ධර්ම දේශණා ව සවන් දෙන සියලුම සැදැවතුන්ට සත් ධර්මය අවබෝධ වේවා ඒවගේම පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා මෙවනි ධර්ම දේශණා තවතවත් දේශණාකිරිමට ශක්තිය ධහිරිය ලැබේවා ලැබේවා ලැබේවා
@OshadiGamage547
@OshadiGamage547 11 ай бұрын
🎉සංකපාල යන්න නොලැබුනත් දේසනාවට කන් යොමුකළා තෙරුවන් සරණයි ඔබවහන්සේට නමස්කාර කරමි සාදු සාදු සාදු
@akvimalarathna5079
@akvimalarathna5079 11 ай бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️
@lanipatrina2775
@lanipatrina2775 8 ай бұрын
🙏🙏🙏...... අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා !! නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා !!උතුම් වූ ධර්මාවබෝදයම ලැබේවා !! සාදූ… සාදූ… සාදූ… !!!🙏💐🙏💐🙏💐
@user-hq1ik4fy5m
@user-hq1ik4fy5m 8 ай бұрын
ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏
@manelsomalatha6607
@manelsomalatha6607 9 ай бұрын
සාදු සාදු සාදු...... මමත් අසා දැන අනුමෝදන් වෙමි...
@nishanimenuka2162
@nishanimenuka2162 9 ай бұрын
පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට...නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@damayanthisubasinghe2294
@damayanthisubasinghe2294 8 ай бұрын
සාදු සාදු සාදු
@ayeshaharshani958
@ayeshaharshani958 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා 🙏🙏🙏
@Sagarikasilva
@Sagarikasilva 9 ай бұрын
ඔබ වහම්න්සේ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා... පතනා උතුම් බෝධියකින් නිවනින් සැනසෙත්වා සාදු...සාදු.........සාදු.........
@magladiesladies9052
@magladiesladies9052 10 ай бұрын
sadu sadu sadu 🙏🙏🙏
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 8 ай бұрын
19:46 ඒක ඇත්තටම ඇත්ත අපේ හාමුදුරුවනේ...
@user-tm8lg3uj3w
@user-tm8lg3uj3w 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@kanthikanthi5307
@kanthikanthi5307 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@PriyanganiRupika-e2d
@PriyanganiRupika-e2d 17 күн бұрын
😮
@lankakuwait1548
@lankakuwait1548 10 ай бұрын
🙏🙏🙏🙏🙏
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
THE BUDDHIST TV  Part 01| ධර්ම දේශනා | Warayaye Samitha Himi Bana
1:00:08
Awasan Mohotha | ධර්ම දේශනා | Warayaye Samitha Himi Bana
1:00:22
Warayaye Samitha Himi Bana
Рет қаралды 21 М.
අම්මා  | ධර්ම දේශනා | Warayaye Samitha Himi Bana
1:00:07
Warayaye Samitha Himi Bana
Рет қаралды 36 М.
සුමධුර ධර්ම දේශනා | Warayaye Samitha Himi Bana
2:36:24
Warayaye Samitha Himi Bana
Рет қаралды 117 М.
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН