Рет қаралды 2,566
පින්වත් නෙත් වෙත යොමු වේවා ....🙏
දරු සම්පත ගැන මේ දින වල බොහෝ දෙනා කතාවෙන මොහොතක....
තවත් දරු පව්ලක කඳුළු කතාවක් මෙසේ අපට අසන්නට දකින්නට ලැබුණේ
මැදගම නවමැදගම යන දුශ්කර ගම්මානයෙන් ...
දරුවන් තිදෙනෙකු සිටියත් එක් දරුවෙකු මව් සෙනහසින් ඈත් කර එම දරුවා කිරිඅම්මා ලගට යවන්න තරම් ආර්ථික අපහසුතා අහස උසට ඇවිත් ....
ඒ විතරක් නෙමෙයි එක් දරුවෙක් පෙනහලු රෝගයකින් පෙලෙනවා..අතරමග ඒ දරුවට බෙහෙත් නතර වෙලා ..
දරුවන් ගෙ පියාට මහන්සි වෙන්න අමාරුයි .පපුවෙ අමාරුව එනවා...
දරුවන් ට බඩගිනියි කියනා විට කුස පුරවන්න දෙයක් ගෙයි නැති තරම් ..ඒ වෙලාවට ජීවිතය නැති කරගන්නට ඒ මවට හිතුනත් දරුවො තවත් අසරණ කරන්නට බැරි කමට ජීවත්වෙන බව අපට පැවසුවේ දුක්බර හඬකින්...
දරුවන් ට ඇඳුමක් අරන් දුන්නු කාලයක් , නැති රස කෑමක් අරන් දුන්නු කාලයක් මතක නැති තරම්ලු....
ඒ දරුවොත් අපේ දරුවො වගේ ලස්සන ඇදුම් අදින්න
රස ම රස කෑම වර්ග බිස්කට් වර්ග කන්න කෙතරම් ආස කරනවා ඇති ද ????
එක දරුවෙක් සහෝදරයින් ගෙන් මව්පියන්ගෙ සෙනහසින් දුරස් වෙලා ...
එක් දරුවෙක් පෙනහලු රෝගියෙක්..
හිතා ගන්න බෑ නේද ..??ඒ අම්මා කෙතරම් හිත හයිය කාන්තාවක් ද ..ඒ අම්මා ඉල්ලන්නෙ දරුවට බෙහෙත් ටිකයි කන්න අදින්න දෙයක් විතරයි ...
🙏🙏 අනේ පුලුවන් නම් යන්න🙏🙏
...ඒ දරුවන් ට කන්න අදින්න යමක් හැකි අයුරින් ගිහින් ඔබේ අතින් ම දෙන්න...
D.g නිරෝෂා නන්දනී
අංක 153
මැදගම
නවමැදගම
🙏🙏🙏
පුලුවන් නම් උදව් කරමු ...
අනිත් දරු පැටියාවත් ඒ මව්පියන් ලගට ගන්න පුලුවන් වෙන විදියට ඒ මවට උපකාර කරමු ..
කතා කරන්න ...
නවමැදගම සාමාජික සමන් මහතා
📲 0712768264
ලේකම් ☎️ 0769400145