අනුරාධපුරයේ දේව දරුවට වරම් බල ශක්තිය දෙන අවසාන මොහොත ,,,ශ්‍රී නාගපත්තිනි දේවාලය ආනමඩුව ,,,0742701370

  Рет қаралды 28,611

Sri Naagapaththini Dewalaya

Sri Naagapaththini Dewalaya

Күн бұрын

Пікірлер: 32
@susila-i9v
@susila-i9v 2 ай бұрын
🌷🌷🙏🌷🌷 උතුම් තෙරුවන් සරණයි උත්තමාවනි ,, ඔබ මාතාවට නිදුක් නිරෝගී සම්පත් ලැබ දීර්ඝායු සුවයෙන් සතුට සොම්නස පිරි වාසනා වන්ත ඉදිරි ගමන යහපතක්ම වේවා ,,උතුම් තෙරුවන් සරණයි උත්තමාවනි ඔබට ,,🌷🌷
@sosilla4530
@sosilla4530 7 ай бұрын
තෙරුවන් සරණ නිරන්තරයෙන් රැකවරනය වේවා සැමටම!!!🌷🙏🙏🙏🌷!!! සදාදරනීය මව් සත්පත්තිනි සදුනේ ❤ ඔබේ නාමයයි නිතරම මනසේ රදුනේ❤ ඔබේ නාමයෙන් ❤ ශ්‍රී ❤දෙවොලේ යහනක් සැදුනේ❤ මව් සද නිතර වඩිනා මේ රන් විමනේ❤ දැල් වූ පහන සේ දෙනු මැන නිසි රැකවරනේ❤ 🌷🌷🙏🙏🙏🌷🌷
@ChamindaLayanal-sb8sv
@ChamindaLayanal-sb8sv 2 ай бұрын
මගේඅමිමා.චිරත්.කලයක්.වඩකරගන.යන්නසක්යදයිරිය.ලැබේවා.නාග.පත්තිනි.මැණියන්ගේ.පිහිට.ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sosilla4530
@sosilla4530 3 ай бұрын
🌷🙏🌷 උතුම් තුනුරුවන් සරණයි ඔබට මගේ සදාදරනීය මව්නි 🌷🙏 🌷 විශ්ව තලයම සිසිලක් ගෙනේවා ඔය හදවතට හැමදාමත් ආදරෙයි සදා මතු මතු හමුවේවා 🌷🌷
@sosilla4530
@sosilla4530 5 ай бұрын
උතුම් තෙරුවන් සරණ ගුන මුලු ලෝ තලයමට සිසිලක් ගෙනේවා !!!🌷🙏🙏🙏🌷!!! රංකඳ මගේ මව් සඳ ඔබ සාදරයෙන් පිලිගන්නේ🌷🙏 මගෙ මව් සඳයි හැම විට හදවතේ පිලි රැව්දෙන්නේ ❤ 🌷 ශ්‍රී 🌷 දෙවොලේ සැදුන යහනට සතුටින් වඩිමින්නේ❤ මගේ මව් සඳ නිතර නිතරම වඩිනට රං විමනක් පුද දුන්නේ ❤ රැකවරනය නුඹයි සැමදාමත් අප හට සත්පත්තිනි මව් සඳුනේ❤ 🌷🌷 තුනුරුවන්ගෙ අනන්ත බල මහිමය සැමටම සෙත් වේවා 🌷🙏 🌷🙏🌷🙏🌷
@sosilla4530
@sosilla4530 4 ай бұрын
🌷🙏🌷🌷🙏🌷 උතුම් වූ තුනුරුවන්ගෙ අනන්ත ආශීර්වාදය ලැබෙත්වා 🌷🙏 ඔබ මගෙ අම්ම 🌷🌷🙏🙏🙏🌷🌷 උපුල්වන් නිපුල මන්ඬල රන්වන් පැහැ ගන්වන්නයි 🌷🌷සිරුරේ පැහැපත් වත නිරතුරු බැබලෙන්නයි 🌷🌷🌷දෙසවන් යොමනා තරු යායෙන් කවි පද මුමුනන්නයි 🌷🌷මගෙ සඳට සැමදාමත් සතුටින් කිරි ඉතිරෙන්නයි 🌷🌷 පතනා විලසට සිතු පැතුමන් ඉටු වෙන්නයි 🌷🌷 🌷ජයවේ ගුරු මව්නි ඔබ මගෙ නොනිමි පහන සේ නිති සැමදා දැල් වෙන්නයි 🌷🌷 🌷 තෙරුවන් සරණයි ඔබ අම්ම මගෙ 🌷🌷🙏🙏🙏🌷🌷
@sosilla4530
@sosilla4530 3 ай бұрын
🌷🌷🙏🌷🌷 උතුම් වූ තෙරුවන් සරණයි ඔබට මගෙ මෑනියනි 🌷🙏 මගෙ අම්ම ඔයාට නිදුක්නීරෝගි සම්පත් ලැබ දීර්ඝයු ලබත්වා චිරාත් කාලයක් 🌷🌷 තෙරුවන් සරණයි ඔබට මෑනියනි 🌷🙏
@sosilla4530
@sosilla4530 3 ай бұрын
🌷🌷🙏🙏🙏🌷🌷 උතුම් බුද්දාදී රත්නත්ත්‍රයෙ ආනුභාවයෙන් සෑමදාමත් සාන්තිය උදාවේවා 🌷🌷🙏🌷 අදවන් දිනක මෙලොවට දායාදයක් ලෙසින් 🌷🌷 පිපුනා සුවඳවත් කුසුමක් අඹරේ නිරෝශනිය නමින් 🌷 තිස්තුන් කෝටියක් දෙවියන් මෙලොවට දුන් දෝතින් 🌷🌷 තුන්ලෝ තලයටම විහිදේවා කිරන මේ අගනා මැනිකෙන් 🌷🌷🌷🌷🌷 තෙරුවන් සරණයි මගෙ අම්මා සුභම සුභ උපන් දිනයක් වේවා ඔයාට උතුම් වූ සත්පත්තිනි උත්තමවන් වහාන්සෙගේ🌷 ආසීර්වාදයෙන් සියලුම ප්‍රාර්තනා ඉස්ටසිද්ද වේවා 🌷🙏 🌷🌷🌷🌷🌷🌷
@sosilla4530
@sosilla4530 3 ай бұрын
🌷🙏🌷
@SudathUdayakumara-h1k
@SudathUdayakumara-h1k 2 ай бұрын
Maniyani devi pihitae
@sosilla4530
@sosilla4530 4 ай бұрын
🌷🌷🙏🌷🌷 උතුම් තෙරුවන් සරණයි ඔබට මගෙ අම්ම 🌷🌷🌷🌷🌷 සසර නිපුනින් පාන ඔද තෙද ජයත් 🌷 ශ්‍රී 🌷 සුභ මංගලම් 🌷🌷🌷🌷 වේය සැමටම අසිරියෙන් පිරි සුගත් සපිරුන මංගලම් 🌷🌷🌷🌷 මාගෙ හද පිරි සතුට ගෙන දුන් ආයු වඩවන මංගලම් 🌷🌷🌷🌷 සුපුන්වන් සඳ ආයු බෝහෝවේ මෙකපට බුදු වෙන මංගලම් 🌷🌷🌷🌷 සුගත් නිරිඳුනි ගුරු මව්නි ඔබගෙ පාද නමදිමි මංගලම් 🌷🌷🌷🌷 මෙවැනි කුසුමක් දිලේවා නිති සැමදා හදවතට සුව මංගලම් 🌷🌷🌷🌷 උතුම් තෙරුවන් සරණයි ඔබට මගෙ අම්ම 🌷🌷🌷🌷 උතුම් මව් සඳ පතිනිය රැකවරනය දෙත්වා 🌷🙏🌷🌷🌷🌷 ඔයාට සදා කල්හි 🌷🌷
@sosilla4530
@sosilla4530 3 ай бұрын
🌷🌷🙏🌷🌷 උතුම් වූ තෙරුවන් සරණයි අම්මා 🌷🌷🙏🌷🌷 උතුම් පතිනිය දේව මෑනිය වැඩ වසන නවගොමු පුද බිමේ 🌷🌷🌷🌷 නෙලුම් මානෙල් මලින් පුදමින් සරස ඔබේ පා මුල නැමේ 🌷🌷🌷🌷 පැතුම් ඉටුවි දවස සරුවි සැමට ශාන්තිය දේ තුන් යමේ 🌷🌷🌷🌷 වඳිම් මව් සඳ දේව පත්තිනි එයයි හදපිරි වටිනාකමේ 🌷🌷🌷🌷 උතුම් සඳ මගෙ ගුරු දෙවිඳු ඔබේ ගුනය සැම විට කියනමේ 🌷🌷🌷🌷 වේවා සැම දිනෙන් දිනකම දියුනු වේ මං පෙත් විවර වේ ඔබ තැනු පිංබිමේ 🌷🌷🌷 උතුම් තෙරුවන් සරණයි අම්ම 🌷🌷🌷🌷🌷
@sosilla4530
@sosilla4530 3 ай бұрын
❤🌷🙏🌷❤ උතුම් තෙරුවන් සරණයි ඔබට මගෙ අම්ම 🌷🙏🌷
@tuhratu9566
@tuhratu9566 6 ай бұрын
මැනියනි මම පලමු වතාවට දැක්කේ මෙිවැනි පිරිසිදු වරම් බලකිරිමක් තෙරැවන් සරණයි මැනියනි❤
@srinaagapaththinidewalaya
@srinaagapaththinidewalaya 6 ай бұрын
නිවෙරෙදි පුතේ ,,අපි හැම දාමත් හරි දෙයක් කරන්න ඕනෙ ,,සියලු දෙනාට යහපත තකා ,,ඔබට තෙරුවන් සරනෛ ,,
@sosilla4530
@sosilla4530 7 ай бұрын
🌷🌷🙏🙏🙏🌹🌹🙏🙏🙏🌷🌷 උතුම් වූ තෙරුවන් සරණයි අම්ම❤ වගේ ඔබ
@sosilla4530
@sosilla4530 4 ай бұрын
🌷🌷🙏🙏🙏🌷🌷 උතුම් වූ තුනුරුවන්ගෙ ආසීර්වාදයෙන් සියලුම සත්ව්‍යාට සැනසීම ලැබෙත්වා 🌷🙏 උතුම් බලේ නෑරම බුදු බව ලබන්න 🌷🌷 කරුනාවෙන් නිතරම මේ පිං බිම වෙත වඩින්න 🌷🌷🌷 මව් සඳ පතිනිය නර සත සෑම නිතරම දෙන පිං ලබන්න 🌷🌷🌷🌷 අගතැන් බවින් මුලු ලෝ තලයම බබලවන්න 🌷🌷🌷🌷🌷 සෙනෙහේ බරින් පිරුනු මව්ට හැම වේලෙම පිං පිරෙන්න 🌷🌷🌷🌷🌷🌷 කරනා කියන කටයුතු සැමදේ සරුවෙන් පිරෙන්න 🌷🌷🌷🌷🌷 සැමදමත් ගුරු මව්නව සිහිපත් කරන්න 🌷🌷🌷🌷 නිරෝශනිය නාමය සැමදාමත් ලොව බබලවන්න 🌷🌷🙏🙏🙏🌷🌷 උතුම් තෙරුවන් සරණයි ඔයාට අම්ම මගෙ 🌷🌷🌷🌷
@WimaliJinadasa
@WimaliJinadasa 2 ай бұрын
Teruwan saranayy maniyanii
@sosilla4530
@sosilla4530 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ මතු බුදුවන මගෙ අම්මා සියලු නරයින්ට එකහා සමානව පිහිට දෙනවා මේ විඩියෝ බලන යම් කෙනෙක් ඇද්ද මේ අම්මා මෑනියන්ව මුනගහෙන්න යන්න මම දකින බොහො දෙනා අතර මේ වගෙ පිහිටන්නෙ බොහොමත් පිං ඇති අයකුට පමනයි මගෙ අම්මට තෙරුවන් සරණයි සියලුම දෙවිවරු රැස්වේවා මේ පිං ගනිත්වා
@sosilla4530
@sosilla4530 6 ай бұрын
🌷🙏 උතුම් වූ තෙරුවන් සරණයි අම්ම මගෙ 🌷🙏
@chamikabyapa
@chamikabyapa 2 ай бұрын
L
@sosilla4530
@sosilla4530 6 ай бұрын
❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤
@sosilla4530
@sosilla4530 7 ай бұрын
🌹🌹🙏🙏🙏🌹🌹🙏🙏🙏🌹🌹
@sosilla4530
@sosilla4530 6 ай бұрын
🌷🌷🙏🙏🙏🌷❤🌷🙏🙏🙏🌷🌷
@sosilla4530
@sosilla4530 5 ай бұрын
🌷🙏 🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷😊
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Naga pattini maniyange pihita labi mage asarana demapiyange leda durukara seta sala denumanawi! Maniyantat seta salesewa! 🙏🙏🙏
@srinaagapaththinidewalaya
@srinaagapaththinidewalaya Жыл бұрын
පුතේ මම හදවතින් පතනවා ඔබගෙ පෞලේ සියලු දෙනාගේ ලෙඩ දුක් සදහටම දුරු වේවා කියා,,,ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා ,,,
@MaryMaryyy-s3u
@MaryMaryyy-s3u 8 ай бұрын
Kohda me mta ane kiyanna
@srinaagapaththinidewalaya
@srinaagapaththinidewalaya 8 ай бұрын
ආනමඩුවෙ ,,,
@sosilla4530
@sosilla4530 6 ай бұрын
🌷🌷🙏🙏🙏🌷🌷🙏🙏🙏🌷🌷
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
දේව ආභරණ පිළිබද විස්තර කිරීම | Appachchi Dewalaya - Ratmalana
17:42
Appachchi Dewalaya - අප්පච්චි දේවාලය
Рет қаралды 18 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН