දමිතා අබේරත්නට පිලිතුරු . කෙලින් කතාව..මේ ක්‍රමය හොන්දයිද0773726580

  Рет қаралды 25,074

Rajangane hamuduruwo

Rajangane hamuduruwo

Күн бұрын

#anurakumaradissanayake #lalkantha #hariniamarasooriya #nalindajayathissa #nalinda #nalinhewage #npp #wasanthasamarasingha

Пікірлер: 287
@Duvidinamoda
@Duvidinamoda 2 күн бұрын
නියමයි අපේ හාමුදුරුවනේ.
@neilhettiarachchi6458
@neilhettiarachchi6458 2 күн бұрын
ආපේ හාමුදුරුවනේ මේ ව්දියට මිනිසුන් අමතන එක හරිම සුන්දරයි. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏
@shenayaa77
@shenayaa77 2 күн бұрын
වැදගත් ප්‍රකාශයක්. අපි එකඟයි ඔබ වහන්සේ කියන දෙයට.
@JP19455
@JP19455 2 күн бұрын
වැදගත් විදිහට අද පැහැදිලි කිරීම කළා. 👍🏻
@nelanela4923
@nelanela4923 2 күн бұрын
අා...අදනම්....අපේ.හාමුදුරැවෝ.කතා.කරන.විදිය.හොදයි.හරිම.වැදගත්..නැවත.අරවා.කියන්න.එපා
@SnapshotS2U
@SnapshotS2U 2 күн бұрын
Yes Very good ❤
@Np1226o
@Np1226o 2 күн бұрын
බොහොම හොඳයි අපෙ හාමුදුරුවනේ.ඔය ගානට යමු.බුදුසරණයි 🙏
@KamilAsanga
@KamilAsanga 2 күн бұрын
😅
@KamilAsanga
@KamilAsanga 2 күн бұрын
ඒගාන හොදයී නේද
@SugathC-u1o
@SugathC-u1o 2 күн бұрын
බොහොම හොදයි හාමුදුරුවනේ මේ විදියට හැමෝටම අමතමු
@JananieCD
@JananieCD 2 күн бұрын
ජය වේවා අපේ හාමුදුරුවනේ...🙏
@ajithperera255
@ajithperera255 2 күн бұрын
හාමුදුරුවනේ අදනම් නියමයි...සාහිත්‍යය ලීලාවෙන් ලස්සනට කතා කලා. හැමදාම මෙහෙම කතා කරන්න. බුදු සරණයි
@achintharathnayakakristopher
@achintharathnayakakristopher 2 күн бұрын
Perfect හාමුදුරුවනේ, දිගටම මේ විදිහට කතා කරන්න.. ✅✅❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👏👏👏
@gsumana3604
@gsumana3604 2 күн бұрын
අපේ හාමුදුරුවනේ හරිම වැදගත් කතාවක් ඔබ වහන්සේට මේ වගේ අපේ රට වෙනුවෙන් කතා කරන්න ඉදිරියටම යන්න තවත් සක්තිය දහිර්‍ය නිදුක් නීරෝගි බාවයම ලැබේවා 🙏🙏🙏
@iroshtharanga2184
@iroshtharanga2184 2 күн бұрын
පිලිවෙලයි අපේ හාමුදුරුවනේ ❤
@PriyanthaLakshman-kn1ew
@PriyanthaLakshman-kn1ew 2 күн бұрын
ඉදිරිටත් හාමුදුරැවනේ මෙි වගේම වැදගත් අයුරින් මහජනයාට ආමන්ත්‍රණය කරන්න ..අදනමි හාමුදුරැවො ගැන හරිම ආඩම්බරයක් 4:02
@sisirasisira2258
@sisirasisira2258 2 күн бұрын
ජයවේවා ඔබ වහන්සේට💯💯👍
@swarnamalifernando2333
@swarnamalifernando2333 2 күн бұрын
ඇත්ත කතා කිරීම පිලිබද ඔබට අපේ ගෞරවය පුද කරමු
@IndikaDampahala
@IndikaDampahala 2 күн бұрын
නියමයි හාමුදුරුවනේ .. ඒ විදිහට කතා කරමු දිගටම ..කාටවත්ව වැරැද්දක් කියන්න බැරි වෙන්න
@shamalperera4875
@shamalperera4875 2 күн бұрын
අන්න හරි..විවේචනය කරමු හාමුදුරුවනේ ..නියම පිරිසිදු සිංහල සංස්කෘත, වචන වලින්..අපහාස නොකරමු.
@PiushanDananjaya
@PiushanDananjaya 2 күн бұрын
අනිවාර්යයෙන් හමුදුරුවනේ අපි ඔබට ගරුකරනවා එදා ඉදන් බලනවා ඔබවහන්සේට ඔනා මේ රට හදන්නයි....
@janithadithya3911
@janithadithya3911 2 күн бұрын
මේ විදිහට අමතමු අපෙ හාමුදුරුවනේ ❤❤❤ තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට 🙏🙏🙏
@seetharanjani-h1n
@seetharanjani-h1n 2 күн бұрын
අදන්ම් හාමුදුරු නමක් වගෙ කතාව ලස්සනයි. ඝෙරුවන් සරනයි...... 😊
@kanthisrilanka5566
@kanthisrilanka5566 2 күн бұрын
❤❤❤❤❤❤❤ සුපිරි අපේ පින්වත් හාමුදුරුවනේ ඔවුන් ඉගෙන ගත්ත UN නෙමෙයි රගපාල එක එකා එක්ක LAGAPU EUN එහෙම EUNTA මොළේ නෑ අපේ ජනපති අනුර සහෝදරයා හොඳ උගත් බුද්ධිමත් කෙනෙක් OOKITA පිස්සු ❤❤❤
@WeslyGa
@WeslyGa 2 күн бұрын
ජය වෙිවා අපේ හාමුදුරුවනේ නිඋුක් නිරෝගී සුව ලැබෙවා
@NilanthiNanayakkara-q9q
@NilanthiNanayakkara-q9q 2 күн бұрын
හමුදුරුවනෙ ඔහොම කතා කරනකොට ගහනවට වඩා රිදෙනව. ජය......
@geethanthirimanna6107
@geethanthirimanna6107 2 күн бұрын
එල ..එල
@nayanadarshani8028
@nayanadarshani8028 2 күн бұрын
සියලු දේ අනිත්‍යය්. හොදිනම වැටහුනා.
@PriyadarshaniMendis-p1g
@PriyadarshaniMendis-p1g 2 күн бұрын
Very good hamuduruwane 🙏 theruwan saranie oba wahanseta keep on going until 14th November 👍
@ranjanipathirana5505
@ranjanipathirana5505 2 күн бұрын
අපේ මේ පින්බිම නැවත ඉන්න හිතෙන රටක් වන්නට නම් මානව හිතවාදී නායකයෙක් තෝර ගත්තා වගේ ම ඔහු ට රට ඉදිරියට ගෙන යාමට ශක්තිමත් පාර්ලිමේන්තු වක් සාදා මැතිවරණ යේදි කැපවීම ක් කලයුතු යි
@damayanthiwn1553
@damayanthiwn1553 2 күн бұрын
අපේ හාමුදුරුවනේ බොහොම හොදයි ඔන්න ඔය වගේ පැහැදිලි කිරීම් කරල දෙන්න . ඔබ වහන්සේ ලොකු සටනක් කරනව රට ජාතිය ආගම වෙනුවෙන් අපි ඔබ වහන්සේට සදා ණය ගැතියි. තරුණ සවාමින් වහන්සේ කෙනෙක් විදියට ඔය දරන උත්සාහය හරිම වටිනව අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි !!!
@WimalaWama
@WimalaWama 2 күн бұрын
හොඳයි හාමුදුරුවෝ
@iepd
@iepd 2 күн бұрын
ජයවේවා ❤❤❤
@UNIVERSEBOSSNATURE
@UNIVERSEBOSSNATURE 2 күн бұрын
හාමුදුරුවෝ මං කියපු දේවල් තේරුම් අරගෙන වගේ
@indranijayathilaka5140
@indranijayathilaka5140 2 күн бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ!
@laxmankumara3747
@laxmankumara3747 2 күн бұрын
අපේ හාමුදුරුවනේ....මොකද මේ එක පාරටම 😊😊😊
@tamaraweerasuriya7438
@tamaraweerasuriya7438 2 күн бұрын
බොහොම හරි හාමුදුරුවනේ, ඔය විදිහටම ඉදියේදී ත් පැහැදිලි වචන යොදා කතා කරන්න .. කියන කතාව බොහොම හරි 🙏
@MilroyFernando-nz5ve
@MilroyFernando-nz5ve 2 күн бұрын
අපේ හාමුදුරුවනේ! මම කතෝලිකේ නමුත් ඔබවහන්සේ කොයි විදිහට ඇමතුවත් මේ දේශපාලනඥයන්ට අමතන විදිය ගැන නම් මට දුකක් නෑ මොකද ඒ තරම්ම මේ රට ඔය තත්තට ඇදලා දැම්මේ උන්නේ
@SubaSubashini-cc4dg
@SubaSubashini-cc4dg Күн бұрын
හා අපි ලයිසන් දීලා තිනේන්නේ . ඉදිරියට එන මැතිවරණයේ බලය අපේම සහෝදර ජනාධිපති අනුර අයියා දිනවන්න අපේ හාමුදුරුවනේ ....
@nilankapradeeepRoopasinghe
@nilankapradeeepRoopasinghe 2 күн бұрын
ඇත්ත ඒ කතාඑඅ ඇහුවම ඇගෙ මයිල් කෙලින් වෙනවා 😢 අපි මේ රට හැදන්න උස්සහ කරන මොහොතක.... තමන්ගෙ දේශපාලන මතය පරාජය වීම රටට කෙලවෙන්න ඕන කියලා හිතන කතාවක් එයා කිව්වෙ ....
@SnapshotS2U
@SnapshotS2U 2 күн бұрын
Very nice Hon. Rev. 🙏🇱🇰👌
@Savindu-ng8pn
@Savindu-ng8pn 12 сағат бұрын
Niyamai ape hamuduruwane supiri 😊❤😊🫡💯👌👍👌respect
@RasminNK
@RasminNK 2 күн бұрын
வாழ்த்துக்கள் சரியான பதில்
@NishaKumari-pf7jl
@NishaKumari-pf7jl Күн бұрын
ඇත්ත කතා කරන්නෙ ඔබට වහන්සේට බොහොම පින්
@azminazeer3858
@azminazeer3858 2 күн бұрын
Raja for parliament 🎉
@boischiffons
@boischiffons 2 күн бұрын
Graduate in maths, the president..... ❤Respect
@sudanapoli6016
@sudanapoli6016 2 күн бұрын
Budusaranai ape hamuduruvana ❤❤❤
@SampathSenarathna-z9t
@SampathSenarathna-z9t 2 күн бұрын
බොහොම හොඳයි හාමුදුරුවනේ ...
@NishanthaPushpakumara-bm2cd
@NishanthaPushpakumara-bm2cd Күн бұрын
දමිතා හෙර පිටුවහල් කරමු
@DurgaPriyanthi-xz7cf
@DurgaPriyanthi-xz7cf Күн бұрын
හොද දැනුවත් කිරිමක්.මන්දමානසික ගෑනියෙක්😢 අපහාස කරනවට ⁣ ඔය විදිහට පහදලා දෙන්න😢
@sriyanigunawardana-bokunda6804
@sriyanigunawardana-bokunda6804 2 күн бұрын
Harima hodai ape hamuduruwane me kathawa nam harima wadagath oba wahanseta niduk neerogi suwa labewa!🙏🙏🙏🙏
@umayanagapattaumapatta9213
@umayanagapattaumapatta9213 2 күн бұрын
Anna niyamai ape hamuduruwane...hemadamath ohoma kayha karann..❤
@pets739
@pets739 2 күн бұрын
සුදා හාමුදුරුවෝ හිරේ දාන්න හදන්නේ...දැන්...ඔබ වහන්සෙත් කුණුහරැප කිවා කියලා.....
@malindasampath7028
@malindasampath7028 2 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@olaola4451
@olaola4451 2 күн бұрын
අපේ හාමුදුරුවෝ මිනිස්සු කියන දේවල් අහලා හොඳ ළමයෙක් වෙලා.හරීම ප්‍රියමනාප අයුරින් කතා කරන්න හිත හදාගන්න හාමුදුරුවන්ට උතුම් තෙරුවන් සරණයි!!!බුදුසරණයි!!!
@percyweerasingha6947
@percyweerasingha6947 2 күн бұрын
ඇත්ත කතා කිරීම නියමයි හාමුදුරුවනේ .ඔහොම යං
@badullatv
@badullatv 2 күн бұрын
ඊයේ දමිතාට පලු යන්ඩ බැනලා අද මහත්මියලූ 😅😅 දමිතාගෙන් කෝල් එකක්වත් ආවද.........
@warunasasindra570
@warunasasindra570 2 күн бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 පට්ට ආතල් නේද?
@sharafulfa7941
@sharafulfa7941 2 күн бұрын
Ok
@zeema-u9n
@zeema-u9n 2 күн бұрын
කවුරු හරි තමන්ගෙ වැරදි හදන් අඩුම වැදගත් විදිහට කතාකරනවනමි අගයන් වෛරය ඒ තරමි හොද දෙයක් නෙමෙි සතෙකුට උනත් ආදරෙන් කතා කරලා බලන්න ඇවිලෙන මිනිසුන් නිමන්ත පුළුවන් ආදරෙ කරුනාව යන අවියට එක ඒ තරමි බලවත්
@nimesheranga4449
@nimesheranga4449 2 күн бұрын
Niyamai
@therock2552
@therock2552 13 сағат бұрын
බුදුහාමුදුරුවොත් දෙව්දත් කරපු වැඩ වලට බැන්නනම් බුදුන්ට දහම් දේශනා කරන්න වෙලාවක් නැතිවෙනවා.සාසනේ ඉවරයි අපෙ හාමුදුරුවනේ
@IsuruPerera-bu6bd
@IsuruPerera-bu6bd 2 күн бұрын
ඇයි දැන් බයේද..ඔබ තුමිය කියන්නෙ ඒ බඩුවට..😂
@sanjayaabesinha9735
@sanjayaabesinha9735 2 күн бұрын
මේ...මේ...ඔයා හිතන්න එපා ඒ කතා කළේ පණ නැති කම නිසා කියලා...මෙතෙක් කල් කතා කරපු ඒ වැරදි විදිහ අතහැරල බොහොම ප්‍රශංසනීය ආකාරයට අද කතා කළේ. අර සැර පරුෂව කතා කරනවට වැඩිය බොහොම බලගතුයි මේ විදියට පිටවන වචන. අපි ඒ ගුණය අගය කළ යුතුයි.
@iranganiabeyrathne8286
@iranganiabeyrathne8286 Күн бұрын
බඩු කියන්නෙ පුටු මෙිසද
@slnjoy
@slnjoy 2 күн бұрын
මෙහෙම හොඳයි හාමුදුරුවනේ 🙏
@NishaKumari-pf7jl
@NishaKumari-pf7jl Күн бұрын
ඔබ වහන්සේ කියන කතාව ඇත්තම ඇත්ත
@SimraSamiya
@SimraSamiya 2 күн бұрын
❤gud swamin wahanse
@amilasilva-xn2uv
@amilasilva-xn2uv 2 күн бұрын
ඉතා හොඳයි
@RamyaPeeris
@RamyaPeeris 10 сағат бұрын
අන්න,එහෙම,කියන,විදිහට,අපිට,අහන්න හිතෙනවායහපත්,සමාජ,මෙහෙවරක්
@dakshithaabeysekara3361
@dakshithaabeysekara3361 23 сағат бұрын
ඕවට ගහල නැත්තෙ හෙන විතරයි අපේ හාමුදුරුවෝනේ...!!
@NayanaPatabadige
@NayanaPatabadige 2 күн бұрын
niyamai.ape.hamuduruwsne..teruwan.saranai👃👃👃👃
@ChamindaSenarathna-s9x
@ChamindaSenarathna-s9x Күн бұрын
Great spech, Ape hamudaruwanea
@kumarasaman8369
@kumarasaman8369 2 күн бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි 🎉🎉🎉
@zeema-u9n
@zeema-u9n 2 күн бұрын
අන්න හරි එහෙම තමයි කතා කරන්න ඔන ඉස්සෙලම අවවාද දෙමු ස්වාමින්වහන්ස කෙනෙක් හැටියට 🙏🏻
@piyumalperera8842
@piyumalperera8842 2 күн бұрын
ඔයා කලින් වීඩියෝ එකට දුන්න අවවාදෙ පිලි අරගන වගේ නේද
@zeema-u9n
@zeema-u9n 2 күн бұрын
@@piyumalperera8842 කලින් එක ඔයා බැලුවද ❤
@NishaNisha-ks7ce
@NishaNisha-ks7ce 2 күн бұрын
Budu sarani 🙏🙏🙏
@AnjanaKithmini
@AnjanaKithmini 2 күн бұрын
Niyamai hamuduruwane
@warnakulasooriyashamali6389
@warnakulasooriyashamali6389 2 күн бұрын
BLESS YOU SIR
@Wasanasadamal
@Wasanasadamal Күн бұрын
Niyamai ape hamuduruwane
@sisirakumara3869
@sisirakumara3869 2 күн бұрын
Niyamai ohoma yamu hamuduruwane
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 2 күн бұрын
හාමුදුරුවන්ගේ ඔලුවේ තියන ආතතිය නැති වෙනකම් හැමෝටම හොඳට කියන්න හාමුදුරුවනේ අපි ඉන්නවා ඔබ වහන්සේ සමඟ 🥰🙏🙏🙏🙏
@nelumfernando3810
@nelumfernando3810 2 күн бұрын
Absolute truth Rev. Sir ! Damitha kiyanney waakadayak !! Horu set ekata hondai oya wagey gon baduwak !!
@SadunSudarshana-f6c
@SadunSudarshana-f6c 2 күн бұрын
GREAT JOB
@hinazsheruza9017
@hinazsheruza9017 2 күн бұрын
very nice reply
@sanduniudara609
@sanduniudara609 2 күн бұрын
දමිතට පුදුම කුලප්පුව ක් තිබ්බෙ නිළිකමත් දැන් බලු උනා😂
@අනුර-එක්ක-රට-පෙරට
@අනුර-එක්ක-රට-පෙරට Күн бұрын
ඕකුන්ට ඔහොම කියලා බැ. හොදින් කියන්න ඕන පිරිසක් ඉන්නවා. ඒත් මෝඩ මී කණු වලට කස පහර දෙන්න ඕන. ජයවේවා
@Sanduwa-e2p
@Sanduwa-e2p 2 күн бұрын
සිත පිරිසිදු කෙනෙක් ඔබ වහන්සේ...අපි ❤
@CloudArchitectDEUTSCHLAND
@CloudArchitectDEUTSCHLAND 2 күн бұрын
අද කුණුහරප නැද්ද බොසා??? 😢
@HiruSadu123
@HiruSadu123 Күн бұрын
මු මෙකද අද තැන්පත්ව කතාකරන්නේ අනිවාර්යෙන්ම මුට සල්ලිකුටිටියක් ලැබිල එහෙම නැත්නමි මුට රෙද්ද උස්සලා දමිතා
@hildachar
@hildachar 2 күн бұрын
රන්ගන සිල්පිිනි ගු කටාරම විශාලම කකුස්සි ගැටර් එක. මේ හාමුදුවන්ගේ බන ටික ඔබ වෙනුවෙන් මේ කතාව.ලැජ්ජයි මෙ ගැනිට
@NethuIresha
@NethuIresha Күн бұрын
Jaya weewa ape haamuduruwoo🎉🎉😊😊❤❤
@jiahin
@jiahin 2 күн бұрын
🙏🙏🙏👍👍👍
@MunasingheNadika
@MunasingheNadika 2 күн бұрын
බොහොම හොදයි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට තව දිගු ගමනක් තියනවා. මේ රට වෙනුවෙන්, මේ රටේ අහිංසක දුක් විදින මිනිස්සු වෙනුවෙන් ඔබ වහන්සේට තව ලොකු වැඩ කොටසක් කරන්න තියනවා. ඔබ වහන්සේ මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන්න, දැනුවත් කරන්න, අපේ යුතුකම රට වෙනුවෙන් අපි කරමු. හඩක් නගමු. ඔඔබ වහන්සේට තෙරුවන්සරණයි
@Senonnethmitha5920
@Senonnethmitha5920 2 күн бұрын
රුවන්වැල්ල සෝභිත හිමි එක්ක දමිතා ට සම්බන්දයක් තිබ්බ ඉස්සර
@THAMBAPANI
@THAMBAPANI 16 сағат бұрын
Kunuharupa Nethuwa Mokadda Wagey Ayyo
@aymanayaan860
@aymanayaan860 2 күн бұрын
100%
@Swarnalatha-p5s
@Swarnalatha-p5s 2 күн бұрын
Hamuduruwane aei basawa nam harima hodai apitath hari satutui
@antonjeradmilroy141
@antonjeradmilroy141 2 күн бұрын
Ape hamuduruwane..hoda kathawak
@maheahgunarathna99gunarath73
@maheahgunarathna99gunarath73 2 күн бұрын
❤❤❤
@amaliahinsa6355
@amaliahinsa6355 2 күн бұрын
අනේ අපේ හාමුදුරුවනේ මෝටබයික් වල යන්න ඕනි අය ප්ලේන් වල ගිය නිසා තමා අපේ රට විනාස වුනේ
@RmPallawala-vs4qi
@RmPallawala-vs4qi 2 күн бұрын
Hodai hamuduruwane.ohoma yan
@sampathwijesiri4423
@sampathwijesiri4423 Күн бұрын
niyama katawa.....
@madushanka7859
@madushanka7859 2 күн бұрын
Nicely explained..Keep this up please..
@Chcssu
@Chcssu 2 күн бұрын
නියමයි අපේ හාමුදුරුවනේ අපි අරාබියේ
@sarathkotinkaduwa4605
@sarathkotinkaduwa4605 2 күн бұрын
හරියටම හරි, එයාට බනිනවානම් මටත් දැන් පුළුවන්, බොහොම අමාරුවෙන් ඉවසනවා, ඔයාව අප්පිරියම උනා දමිතා... ඊයා
@priyaranjane7833
@priyaranjane7833 Күн бұрын
ආන්න එහෙම කතාකරන්න හාමුදුරුවනේ . එතකොට හාමුදුරුවන්ට කවුරුත් දොස් කියන්නෙ නැහැ . 🙏🙏 බුදුසරණයි
@cnpfernando7671
@cnpfernando7671 2 күн бұрын
හමුදුරුවො කටවත් චරිත සහතිකදෙන්න ඔන නෙ. එක නිතිය කරයි බනක්බවනවක් බවනවක් කරගෙන හිටියනම් හොදයි නෙ
@jasminjayamalth4593
@jasminjayamalth4593 2 күн бұрын
🎉🎉🎉🎉 ada hodi kathawa. Sadu
@PriyantheAnura
@PriyantheAnura 2 күн бұрын
අනිවාර්ය අපේ හාමුදුරුවෝ ආත්ත කතාව අනික් අයට වඩා අනුර ලග බුදිමත් උගත් තරුණ කොටස ඉන්නෙ මේ රට ඉන්න ව මම සෞදි සිට සුබ දවසක් ❤❤❤❤
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 466 М.
Worst flight ever
00:55
Adam W
Рет қаралды 39 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,6 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 39 МЛН