අනුරගේ ජයග්‍රහණයේ සුවිශේෂී කරුණු 08 ක් මෙන්න.

  Рет қаралды 66,981

Lanka Business TV

Lanka Business TV

Күн бұрын

Пікірлер: 300
@arunakelum8417
@arunakelum8417 Ай бұрын
මාවනැල්ල .අකුර්ණ.බේරුවල මුස්ලිම් සහෝදරවරුන් ස්තුති
@di3kulatunga161
@di3kulatunga161 Ай бұрын
🙏🙏🙏🙏🙏❤
@SuperYazeer
@SuperYazeer Ай бұрын
@@di3kulatunga161 MATALE API DUNNETH ANURATA
@douglasperera-rc6rr
@douglasperera-rc6rr Ай бұрын
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයෙන් 60 % ඉක්මවූ බලයක් අනිවාර්යෙන්ම ලැබෙන බව විශ්වාසයි . ඔබට බෙහෙවින් ස්තුතියි ජයවේවා .
@shanakadevinda632
@shanakadevinda632 Ай бұрын
සාමාන්‍ය දැනුම අඩු දුප්පත් අහිංසක මිනිසුන්ගේ ඡන්ද ටිකක් අඩුයි. එයාලගේ දැනුම වැඩි කළ යුතුයි. මාලි මාවට ඡන්දය ලබා දුන් සියලු දෙනාටම ස්තුතිය
@muhammadmafaz8530
@muhammadmafaz8530 Ай бұрын
පොහොසත් කට්ටියත් මෝඩයී. පොහොසත්කම නිසා මෝඩකම සමාජය සලකන්නේනෑ
@manjulaudaya7748
@manjulaudaya7748 Ай бұрын
ජ්ව්පි එකෙන් මරපු මිනිස්සුන් ගෙ පඋල් වල අයගෙත් චන්ද අඩුඉ නෙද සහොදරය
@janakimalkanthi7509
@janakimalkanthi7509 Ай бұрын
Redi left 😂😂😂😂😂 neda
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Ай бұрын
ඔය එන අභියෝගයක්ම ඔහුට ජයගන්නා බව විෂ්වාසයි, ජයවේවා අපේ නායකතුමාට ❤
@KumariDias-yy6dj
@KumariDias-yy6dj Ай бұрын
නියමයි මල්ලි විග්‍රහය .මේ පත්වුනේ අපේ පණ ඒ රැකන් ඉදිරියට යමු
@enlightenedShoebill
@enlightenedShoebill Ай бұрын
🇱🇰සම්පත සාමය සතුට උදානය රටටම හිමි වේවා!
@PadmiDabarera
@PadmiDabarera Ай бұрын
ගම්පහ ජනතාවට අපේ සුබපැතුමී🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤😅😅😅
@SandyaNaranpanawa
@SandyaNaranpanawa Ай бұрын
සතුටුයි.සතුටුයි.සතුටුයි.ජයවේවා.සුභ.වේවා.ඔබේගමන.අපේ.පූර්නසහයෝගය.ඔබතුමාට.දූශනයෙන්තොර.අභිමානවත්.ශ්‍රීලන්කාවක්.බිහික්‍රීමට.ආයුබෝවේවා.තෙරුවන්සරනයි.ඔබතුමාට.ඔබේකන්ඩායමට.
@rpq3192
@rpq3192 Ай бұрын
වෙනදා චන්දෙන් පස්සේ සතුටු වෙන්නේ ව්‍යාපාරිකයෝ .අද සතුටු වෙන්නේ අපි වැනි අහිංසකයෝ.
@susze78sami
@susze78sami Ай бұрын
❤️❤️❤️❤️
@cdeux3059
@cdeux3059 Ай бұрын
අනේ ගොං තඩියෝ. බිස්නස් කාරයෝ නැතුව කොහොමද ගොනෝ ආර්ථිකයක් දියුණු වෙන්නේ? උඹලට පිංබත් ගිලින්න සල්ලි හම්බුවෙන්නෙ උන් ආර්ථිකේට ගේන සල්ලි වලින්.
@cocoon2024
@cocoon2024 Ай бұрын
දුප්පතෙක් දුප්පත් කමින් තමන්ගෙ පවුල ගොඩගන්න බැරිව රටක් ගොඩගන්නෙ කොහොමද
@muhammadmafaz8530
@muhammadmafaz8530 Ай бұрын
​@@cdeux3059උන් කරන්නෙ ව්‍යාපාර නෙමෙයි ජාවාරම හා හොරකම
@chamithprasanna1051
@chamithprasanna1051 Ай бұрын
සහතික ඇත්ත සහෝ පට්ට ආදරේ ...❤❤❤❤
@gnanadhaja5848
@gnanadhaja5848 Ай бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා පුනරුද යුගයට ජයවේවා
@malanikottahachchi960
@malanikottahachchi960 Ай бұрын
ජනතා චන්දයෙන් බලයට පත් අනුර කුමාර මහතාට සුබ පතනවා. එතුමාට නිදුක් නිරෝගි සුව දීර්ගායුෂ ලැබේවා!!!
@SirimaJayathnge
@SirimaJayathnge Ай бұрын
අරගලයට සහභාගි වුණ සියලු දෙනාටම ස්තුති ස්තුති ස්තුති ජය ❤❤❤වේවා
@GamageSomalatha
@GamageSomalatha Ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට ❤❤❤
@asokaunantenne8292
@asokaunantenne8292 Ай бұрын
First class analysis.Good job Bro
@jayathissapeiris4404
@jayathissapeiris4404 Ай бұрын
ආකර්ෂණීය වුු විමුක්තියේ හඩ",ජයවේ ලංකා මාතාවට !
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 Ай бұрын
"ශ්‍රි ලංකාව, " සිරි ලංකාව, වශයෙන් හදුන්වන්න, එක දිගට npp අවු : 20 අභිබවා පලාන බලය රැකෙවී 👍👍👍
@arunaprasad3030
@arunaprasad3030 Ай бұрын
තරුණ ආකෂණය වැඩිපෙන්ම ලබා ගත් ජනාධිපතිවරයා ඔහුයි👍
@Lata-hs7tt
@Lata-hs7tt Ай бұрын
ජයවේවා අපේ ජනාධිපති සහෝදරයාට ❤❤❤
@srimathikumari2584
@srimathikumari2584 Ай бұрын
පුවක් වල්ලක් පොලවෙ ගැහුවා වගේ දනවාදි පන්තිය විසිරවලාම දැමිමා. ජේසුතුමාගේ පිහිටයි ආමෙින් .
@SirimaJayathnge
@SirimaJayathnge Ай бұрын
පොහොසත් රටක් ලස්සන රටක් හදන්න අනුර sahodarayata පුළුවන් සියලු ජනතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤ cyprus
@nimaliperera9457
@nimaliperera9457 Ай бұрын
ඔව් bro... උතුරේ මිනිස්සුන්ගේ එක චන්දයක් හරි වැටුණා...... සුමන්තිරන් පවා අනුර ට චන්දෙ දෙන්න ඇති....❤❤❤ කිරිබත් එක ලිපේ bro... සොබාදහම පට්ට සාදාරනයි....🙏🙏🙏
@KeerthiWickrama-s9n
@KeerthiWickrama-s9n Ай бұрын
අනුර දිසානායක රටේ ජනාධිපති කිරිමට චන්දය දුන් නොදුන් ලංකා මාතාවගේ සියලූම පුරවැසියන් හට මගේ ප්‍රනාමය❤❤❤❤❤
@MRSMunasinghe
@MRSMunasinghe Ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ජයමවේවා ❤❤❤❤❤❤
@MrRajivcoonghe
@MrRajivcoonghe Ай бұрын
අනුර කිසිම පක්ශ සහයක් නැතිව 42% ගත්තෙ . එයම ලොකු බහුතරයක්
@rewdonmemes4920
@rewdonmemes4920 Ай бұрын
ඒක ඇත්ත ❤❤❤
@NadeeshaDilmini-k3b
@NadeeshaDilmini-k3b Ай бұрын
👍👍👍
@ulwishewageupul1395
@ulwishewageupul1395 Ай бұрын
අනිවාර්යයෙන්ම ...ඒක ලොකු ජයග්‍රහණයක් .
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 Ай бұрын
හැබැයි 39% ගෝටගේ 69 ලක්ෂයේ බයියෝ😅.
@MrRajivcoonghe
@MrRajivcoonghe Ай бұрын
@@ajithrathnayaka5847 පාවෙන චන්ද බයියො වෙන්නෑ 😌
@ChandraJayanthi
@ChandraJayanthi Ай бұрын
මෙතෙක් ලංකාවේ පහලවු ළාබාලතම ජනාධිපති වරයා වන්නේ අනුර කුමාර දිසානායක මහතායි
@gamagemp
@gamagemp Ай бұрын
Anura 55 AND CBK 49 WHEN ELECTED
@chandanisaram3401
@chandanisaram3401 Ай бұрын
, අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණයට සුභාශින්ශන. එය සියළු ශ්‍රී ලාංකීකයින්ගේම විජයග්‍රහණයක් වේවා!
@sunasilan6260
@sunasilan6260 Ай бұрын
දුප්පතා.තමයි.දුප්පතාගෙ.දුක.තෙරෙන්නෙ.අනුර❤
@cocoon2024
@cocoon2024 Ай бұрын
@@sunasilan6260 දුප්පතෙක් දුප්පත් කමින් තමන්ගෙ පවුල ගොඩගන්න බැරිව රටක් ගොඩගන්නෙ කොහොමද
@UpaliJayasinghe-y3s
@UpaliJayasinghe-y3s Ай бұрын
Paula godaganne horakala nemei Ratath ehemai ​@@cocoon2024
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 Ай бұрын
ජයෙන් ජයම වේවා මගේ රටට එතුමාටත් තෙරුවන් සරනයි ඉදිරි කටයුතු සාර්ථක වේවා
@thennakonthennakon8781
@thennakonthennakon8781 Ай бұрын
කියපු විදියට වැඩ සිදු උනොත් හැමදාම ජනාදිපති වේවි විශේශ යෙන්ම මත්ද්‍රව්‍යවලට තිත තියන්න එම සහෝදරයාට හැකි සෑම බාදකයක්ම ඉවත් වී ශක්තියක් ලැබේවා
@lithouseenglishliterature4167
@lithouseenglishliterature4167 Ай бұрын
අපි අත් දැකීමෙන් දන්නවා ඔහු කිසිම මත් පැන් වර්ගයක් පාවිච්චි නොකරන කෙනෙක් බව
@danudesilva9634
@danudesilva9634 Ай бұрын
මිනිස්සුන් මෙතෙක්කල් තේරුම් නොගත්තට මා දකින සුවිශේශීම පුද්ගල කංඩායම ඉන්නෙ අනුර ළඟ ඒ විතරක් නොව අනුරගෙ ජීවිත කතාව හරිම ආදර්ශමත් යමෙකුට ඔහුගෙන් උකහා ගත හැකි දේ බෝහොයි තමන්ගෙ රට වෙනුවෙන් තමන්ගෙ අරමුණු කඩා නොදමගෙන පසු නොබැස එක එල්ලේම අල්ලා රඳා පවත්ව ගනිමින් සියයට තුන රටේ විධායක ජනාධිපති ධුරය දක්වා ගමන් කිරීමම ඔහුගේ ජීවිතයේ බලාපොරොත්තු අපිට සිතා ගත හැක තණ්හාව ආශාව කුහකකම බොරුව වංචාව තම හිතවතුන් පිනවීම පවුල් වාදයෙන් තොරවීම ලාභ ප්‍රයෝජනය සඳහා දේශපාලනය නොකිරීම යන වල් සැලකිල්ලට ගෙන මෙවර ඡන්දය ඔහුට පාවිච්චි කර ඇත මිනිසුන් අතර ප්‍රියමනාප භාවය සැම කෙනාම එකසිය සැලකීම මට ගොඩනැගීමේ අවංක උවමනාව 😊පවතින දේශපාලනය වෙනස් කිරීම දූෂිතයන් පලවා හැර පාර්ලිමේන්තු පිරිසිදු කිරීම අපි දකින හොඳම ගුණාංගයි අනුරගෙ ජීවිත කතාව දේශපාලුවන්ට ආදර්ශයක් ඔහුගෙන් ගත හැකි දේ බොහෝයි රටටම ජයවේවා
@sudanapoli6016
@sudanapoli6016 Ай бұрын
Budusaranai srilanka ❤❤❤❤❤
@gayanigeethika8029
@gayanigeethika8029 Ай бұрын
ස්තුතියි
@gayanimadhuwanthi8191
@gayanimadhuwanthi8191 Ай бұрын
පරමිපරා දේශපාලන අහෝසි මටනම් එ්කම අැති
@susze78sami
@susze78sami Ай бұрын
❤️❤️❤️
@arunakumarasiri55
@arunakumarasiri55 Ай бұрын
ජයවේවා 💐💐💐
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Ай бұрын
Important video Jayantha aiye
@Jimson-os8dr
@Jimson-os8dr Ай бұрын
මිනිසුන් අතර මිනිසෙක් අපි රජකලා එය රැකගැනිමද අපිසතු පරම යුතුකමකි.
@w.a.c.k6660
@w.a.c.k6660 Ай бұрын
ඔබේ හඩ මාර ලස්සනයි
@zarookmlm8302
@zarookmlm8302 Ай бұрын
ANURA SIR may Allah Bless you we Are Always with you inshaallah ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 Ай бұрын
@chamilsuranga9534
@chamilsuranga9534 Ай бұрын
Respect 🫡 bro may God bless
@kavindaf698
@kavindaf698 Ай бұрын
Lets all of us unite to build this country Zarook
@shamaniedesilva2399
@shamaniedesilva2399 Ай бұрын
Anura kumara sahodaraya ta chandaya dun Muslim burger tamil samatama thanks api ekathu vela ohuta rata geniyanna udaw karamu ❤
@jinowawarnakulasooriya8332
@jinowawarnakulasooriya8332 Ай бұрын
ඔබ දැක් වූ අදහස් සියල්ලම සත්‍ය යක්. අද දින දිවුරුම් දෙන නව ජනාධිපතිවරයාට අපේ රට දියුණුව කරා ගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය හා නිරෝගී සුවය ලැබේවා! .
@sldiomendtv5840
@sldiomendtv5840 Ай бұрын
රට ගොඩනගමු අපි සහෝදරවරුනි..!
@xtrausa2762
@xtrausa2762 Ай бұрын
රනිල් වගේ පින් ජනපති නොවී ජනතාවගේ ජන්දයෙන් .ආවනෙ
@musirasa4277
@musirasa4277 Ай бұрын
banku hora sajith mathri ekka rata kawa habai bankoloth kamin oluwa ussanna lona case eka hada dunna kage wunath weradi ekka hodak thiyenawa !% ek hari
@srimathikumari2584
@srimathikumari2584 Ай бұрын
දනවාදි පන්තිය පෙරලපු , ගැතිකමෙි පන්තිය පෙරලපු, දුප්පතුන්ගේ පන්ති⁣ය නියෝජනය කරන, ජාතියට ගැති මනුෂ්‍යයන්ට පේුම කරන පුථම සහ අවසාන චන්දයක් .අවසානම ජනාධිපති විමට බොහෝ ඉඩ, කඩ ඇත.ශිුලංකා දේශයේ නිදහස සනිටුහන් කල බවයි .ඔබ හැමටම ජේසුතුමාගේ පිහිටයි .ආමෙින් !
@MallikaSilva-z3l
@MallikaSilva-z3l Ай бұрын
නව ජනාධිපති ලෙස අනුරට රට බාරදුන් විශ්ව මාතාවට ස්තුතියි
@suranganisiriwardana2871
@suranganisiriwardana2871 Ай бұрын
වත්තුකරේ ජනතාවට නව ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ පිළිබඳව ඉක්මන් සාමාන්‍යවත් අවබෝධයක් ලබාදෙන්න
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 Ай бұрын
හා😅😅😅
@surathiramzee9847
@surathiramzee9847 Ай бұрын
Good morning bro. Thanks for the video. Good explanation lectures. May Allah bless you and your family. 🇱🇰👍🏼🌷🌷
@Rathnayaka69
@Rathnayaka69 Ай бұрын
වැඩි ඡන්ද ලක්ශ 84 කින් ප්‍රතික්ශේප කරපු මනුස්සයෙක් ජනාධිපති වෙලා. 😂😂😂
@kbdissanayaka2324
@kbdissanayaka2324 Ай бұрын
ගොන් තර්කයක්
@ulwishewageupul1395
@ulwishewageupul1395 Ай бұрын
42% නොව 55% ප්‍රතිශතයක් ලබපු ජනාධිපතිවරයා වශයෙන් කියමු. අනුර සහෝදරයාට ජයවේවා .
@PrashadGnanaratne
@PrashadGnanaratne Ай бұрын
පළවෙනි මනාපය තමයි වැදගත් වෙන්නෙ
@VinothanSrikaranathan
@VinothanSrikaranathan Ай бұрын
Jaya wewa NPP 🎉🎉
@HelaTwist
@HelaTwist Ай бұрын
Great analysis 👏👏👏 New president has many talents including communication skills to convince his message to the people, otherwise he would not have been able to end the corrupted "two party" system in the country🙏
@SandikaLiyanage
@SandikaLiyanage Ай бұрын
AKD jaya wewa
@برينكابرينكا
@برينكابرينكا Ай бұрын
Thanks🎉🎉🎉🎉
@mahindajayasinghe7423
@mahindajayasinghe7423 Ай бұрын
If corruption can be reduced to minimum, we have hopes fo r future,
@musirasa4277
@musirasa4277 Ай бұрын
so true with govt sector and 225 members connections with business mafia
@anurabandara9803
@anurabandara9803 Ай бұрын
# අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක් පැරදුනු පලමු අවස්ථාව...........# 69 ලක්ෂයක ආන්ඩු බලය තිබුණු පක්ෂය 03'/. වී හතරවන තැනට පත්වීම.......... # බලය සහිත ජනපති සහ විපක්ෂ නායකවරයා යන දෙදෙනාම පරාද වීම............# හිටපු ජනපති පුතුන් දෙදෙනෙක් පරාද වීම...........
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 Ай бұрын
රනිල් කියන්නේ පරාද වෙන්න කැමති මිනිහෙක්.
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 Ай бұрын
බයියන්ට දෙස් දෙවොල් තිබ්බට පේනව නේද බයි ශක්තිය.(39%).39+3=42%😅
@NilanthiWeerasinghe-ku7zg
@NilanthiWeerasinghe-ku7zg Ай бұрын
මේ දෙස කුහකත්වයෙන් බලන අයට අනුකම්පා කරමු. පව්.
@Tryandreams
@Tryandreams Ай бұрын
අනුරකුමර ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👍
@suranganisiriwardana2871
@suranganisiriwardana2871 Ай бұрын
Excellent your explanation Thank you
@tharukasachintha4476
@tharukasachintha4476 Ай бұрын
මවුබිමෙ ජනතාවගේ දුකදන්නේ ද මනුෂ්‍යත්වය ඇති එකම ජනනායකයා ඒ නිසා විශ්වය විසින් ආශුිර්වාදකරනවා.බුදුසරණයි ❤❤❤
@Rosakatu304
@Rosakatu304 Ай бұрын
ජාතිවාදී පක්ෂවලට යටත්නොවූ මූස්ලිම් ජනී ජනයාට ස්තුති.
@Footballplayers1821
@Footballplayers1821 Ай бұрын
.niyami saho obage kathava.
@Dilithmadagedara
@Dilithmadagedara Ай бұрын
ජයවේවා
@w.s.m.weerasinghe5870
@w.s.m.weerasinghe5870 Ай бұрын
Budu saranaii
@priyangikadilrukshia2168
@priyangikadilrukshia2168 Ай бұрын
Thanaika sonhala janda ❤ aka hari amaru deyak...tx srilanka ❤
@mangaladharmasena4766
@mangaladharmasena4766 Ай бұрын
ඔබ මැතිවරණය ට පෙර අනුර සහෝදරයා ව දිනවීම සම්බන්දව යම් අදහසක් දක්වයි කියා මා බලාපොරොත්තු උණා.. නමුත් ඔබගේ න් නිතරම එලියට පැමිණියේ කොටස් වෙළද පොලේ කඩා වැටීම අදාලව යම් අවඩානමක් ගැන කතා කිරිමක් දුටුවා...කෙසේහෝ කමක් නැහැ මේ වනවිට අපිට අලුත් ගමනක් යන නායකයකු ජනතාව පත් කර ගෙන සිටිනවා...
@sameeratennakoon9442
@sameeratennakoon9442 Ай бұрын
50% වඩා අඩුවෙන් ගත් පලමු ජනාධිපති විදිහටත් ඉතිහාස ගත වෙන්නේ මොහු..
@JenolAdithya
@JenolAdithya Ай бұрын
Oww ithin dinne hodai wavi kiyalane balamu.jaya wewa
@sunethra85
@sunethra85 Ай бұрын
Excellent Jayantha
@NilanthiWeerasinghe-ku7zg
@NilanthiWeerasinghe-ku7zg Ай бұрын
ඔබේ පැහැදිලි කිරීම අනගියි🎉
@PriyanthaGallage-bn7jm
@PriyanthaGallage-bn7jm Ай бұрын
Jayen jayama wewa.
@shanthisilva2438
@shanthisilva2438 Ай бұрын
❤jayawewa
@MeMe_Hub2752
@MeMe_Hub2752 Ай бұрын
තනිකර ම බර ඇද්ද දකුන, බස්නාහිර පලාත් වලටත් වියලි කලාපීය හදවත් වලටත් මාගෙ ප්‍රණාමය😍😍
@mqqalli
@mqqalli Ай бұрын
Good analysis !
@nethahinsa3570
@nethahinsa3570 Ай бұрын
අවස්ථාව අනුව වෙනත් විකල්පයක් නැති කමට මිනිස්සු බහුතරයක් අනුරට ඡන්දය දීපු එක තමයි උනේ. එහෙම නැතුව ඇත්තටම සීයට සීයක්ම කැමති නිසා නෙවෙයි. කවදාවත් ජවිපෙට ඡන්දය දෙන්නේ නෑ කියලා හිතන් හිටිය මිනිස්සු ඡන්දේ දුන්නා මේ වතාවෙ. ඒක උනේ ආර්ථික අර්බුදයත් එක්ක මිනිස්සු මෙතෙක් පාලනය කරපු අය ගැන ඇති උන කලකිරීම නිසයි. ඉතින් මේක ප්‍රාතිහාර්යක් නම් නෙවෙයි
@musirasa4277
@musirasa4277 Ай бұрын
sahathika aththa mama mahindata ape ammala srimavo namuth anith ewun dalada maligawa wate race padina gon kalakanni ithin bankoloth wune ape werddakda neha ranil sajith maithri chandrika okkoma ekai barima thana dunne anurata balamu sadaranayak wenawada kiyala kalayak deela
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 Ай бұрын
ලක්ෂ 40 ක් පමණ එක කුම්භාණ්ඩ යකුටවත් දීලා නෑ😮
@lukefernando330
@lukefernando330 Ай бұрын
Good analysis.
@piyarathnabombuwala
@piyarathnabombuwala Ай бұрын
නායකත්ව මංඩලයමත්.විශාල සාමාජිකත්වයකුත්.සමූලඝාතනය.කරනලද.පක්ෂයක්.නැවත.විශාලබලවේගයක්.වීමම.ඔවුන්ගේ.ශක්තිය.විදහාපාන.වා.
@Chikanlikan0101
@Chikanlikan0101 Ай бұрын
He may have had a different life style growing up comapred to some others. That is not what matters now.. His conduct is absolutely classy, stairght forward and fitting for a leader. He means business. That is what we need in this country. We are so excited to see how things unfold.
@hewayelagehewawasam
@hewayelagehewawasam Ай бұрын
jayawewa....
@jayanthafernando719
@jayanthafernando719 Ай бұрын
සුලු ජාතින්‌ගේ ඡන්ද තමයි අඩුවෙලා තියෙන්නේ. බහුතර සිංහල ජනතාවගේ විශ්වාසය ලබාගෙන තියෙනවා
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 Ай бұрын
හැබැයි මාවනැල්ල මුස්ලිම් ජනතාව යුතුකම කලා
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 Ай бұрын
බයියෝ ෂෝක් නේද?😅
@lalithweerasekara3959
@lalithweerasekara3959 Ай бұрын
පැල්පතේ සිට මාලිගාවල තත්වය ගැන අද්දැකීම් ඇති හොදට තමිපරාදු උන සංවේදී මිනිසා AKD
@Dammikajayarathna-ip4fh
@Dammikajayarathna-ip4fh Ай бұрын
Oba hri yata hri❤❤❤❤❤❤❤❤❤❤npn
@ranjithmeegamuwage322
@ranjithmeegamuwage322 Ай бұрын
😊❤
@KR-if3zj
@KR-if3zj Ай бұрын
Hats off 😊
@osmondvithanage6291
@osmondvithanage6291 Ай бұрын
මන්ද මානසික පරයන්ගේ මඩව්‍යාපාර වලට ග්‍රාමීය දුප්පත් ජනයා ගොදුරු වීම දුකයි ,පර්ලිමේන්තු මැතිවරණය ජනයා දැනුවත් කිරීමට පියවර ගැනීම වැදගත්🎉🎉🎉🎉
@fhmarodrigo8193
@fhmarodrigo8193 Ай бұрын
God's showers of blessings ❤❤❤❤
@ranjannishantha2714
@ranjannishantha2714 Ай бұрын
Supiri kathawa sir.
@dammikamenike2536
@dammikamenike2536 Ай бұрын
ඇයි අමතකද වයස ලාබාලතම ජනපති
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 Ай бұрын
@@dammikamenike2536 ලගදිද ඉපදුනේ? චන්ද්‍රිකා 49දී ජනපති වූනේ.
@malamikodithuvakku3108
@malamikodithuvakku3108 Ай бұрын
මෙවැනි උදමි අනන කතා 1970,,1977, හා ගෝඨාභය දිණු අවස්තාවෙදිත් ඇහැවුවා . මුලු චන්ද පුමානයෙන් තුනෙන් එකක් චන්දය නොදුන්නබව අමතක කරන්න හොද නැහැ . අපට දැන් ඔිනා චුන් කතා නොවෙයි වැඩ. බලාගෙන ඉමු .
@GamageChandrani-m5w
@GamageChandrani-m5w Ай бұрын
තාම ඒගැනමය් හිත
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Ай бұрын
මාලිමාව ට ආසන 150 ක්‌ අරන් දෙන්න මාලිමාව ට චන්දෙ දීපු අය වැඩ කරන්න විව්ස්තාව වෙනස් කරගෙන රට‍ වේගවත් සංවර්ධනයක් කරා රැගෙන යන්නත් නීති ගරුක රටක් හදාගන්නත්
@fathmaKuwait
@fathmaKuwait Ай бұрын
Jaya Siri sithuthi sithuthi sithuthi
@kalingajagath6089
@kalingajagath6089 Ай бұрын
අද සිට පායන්නේ අළුත් ඉරක්
@SiriyaniLalitha
@SiriyaniLalitha Ай бұрын
Anuraputha gataves yabalaya labuna agana daveyanga asrwathya nerathuru wamalabanawa jayawawa jayaniyathai ❤️🌹 obatah subagaman puthata jasuphi tai 🌺🌹
@chamindasac7545
@chamindasac7545 Ай бұрын
Good aidya...
@roseperera2669
@roseperera2669 Ай бұрын
Mewata ඔබ වැනි අය උපකාර විය යුතුයි
@zam388
@zam388 Ай бұрын
Change this bloody JR Constitution. We don't want that.
@ShantiRathugamage
@ShantiRathugamage Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@sheriffdeen175
@sheriffdeen175 Ай бұрын
Pahadiliwa visthara kalaa sthuthi jayawewa
@perera5727
@perera5727 Ай бұрын
3% - 42%. දක්වා වර්ධනය උනේ, ගොටාභයගේ මෝඩ තීරණ හා කොවිඩ් වසංගතේ නිසා. ජන ජීවිතය අඩාල උනු නිසා.
@asoka1516
@asoka1516 Ай бұрын
ඇයි අනුරගෙ කැපවීම- අදූෂිත බව- කැපවීම❤ ඒක අදාල නැද්ද
@shamajayassekara5546
@shamajayassekara5546 Ай бұрын
මොනවා හරි කියලා හිත හදා ගන්නා, හැබැයි මතක තියාගන්න ගොවි ජනපදයකි ක් ආ උගත් බුද්ධිමත් නිදහස් අධ්‍යාපනය නිසා ඉදිරියට ආ වගේම මහපොළවට ආදරය කරන මිණිකැටයක් බව . විශ්වයම ඔහුට ආශිර්වාද කරත්වා ජයවේවා ජයවේවා ජයවේවා
@cocoon2024
@cocoon2024 Ай бұрын
දුන්නෙ නෑ. එත් අනුර දැන් මගෙ ජනපති. ජෙප්පො වගේ විවස්ථාව පිළිගන්නෙ නැතිව වැඩ වර්ජන උත්ගොෂණ කරන්න යන්නෙ නෑ. සජිතගෙ අයට කියන්නෙ ටිකක් ඉවසල ඉදපල්ලා. ජනපති පිස්සු කෙලිනවානම් ජෙප්පන්ටම බාරයි. අපිට ආයෙ අරගල කරන්න ඉඩ තියන්න එපා
@HashantharinduRanathunga-cr4gs
@HashantharinduRanathunga-cr4gs Ай бұрын
Mage ratata vasanawa udauna❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rodrigor704
@rodrigor704 Ай бұрын
🙏🙏🙏🙏
@AshfordHoldings
@AshfordHoldings Ай бұрын
‘’Jayantha’’ Bring a full analysis at the district level. How are the ‘’NPP’’- MPs selected at the district level? Which MPs do the people like?
@MallikaMarasingha-g3p
@MallikaMarasingha-g3p Ай бұрын
Mohuta kisima abiyogayak natha laksa 12ta wadi kamatth saha awrudu 35 40 godak duk widapu kotasak tharaya putupasa innawa godak duk vidapu aiya ❤❤❤
@AsokaDhanapala
@AsokaDhanapala Ай бұрын
කොහොමත් මේක JVP නොවෙයි npp ඒක නිසා අවුලක් නෑ.
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,5 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 125 МЛН
අනුර පිළියන්දල - Anura   Piliyandala
48:35
Sri Nimal Padmakumara
Рет қаралды 11 М.
තොපිට හෙණ ගහනව යකෝ
31:03
SL Deshaya
Рет қаралды 159 М.