මැයි 09 | May 09 | Vini Productions

  Рет қаралды 6,186,572

Vini Productions - විනී

Vini Productions - විනී

Күн бұрын

Пікірлер: 26 000
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 2 жыл бұрын
ඊයෙත් මතක් කරා විනීලගේ Video එකක් ළගදි ආවේ නෑ කියලා !!! ආදරෙයි ❤ ජයවේවා !!!
@Malee1400
@Malee1400 2 жыл бұрын
Aaa ramod aiyaa❤
@sagarakelum6504
@sagarakelum6504 2 жыл бұрын
Hm
@akashntdev
@akashntdev 2 жыл бұрын
Mamath mathak kara withrai vdo ekk daala thibba
@gamingnethuwa9169
@gamingnethuwa9169 2 жыл бұрын
aaa pacha somee GG
@harsharuwan5190
@harsharuwan5190 2 жыл бұрын
Ada hawasath mthk kare❤
@gamingwithshenu9213
@gamingwithshenu9213 2 жыл бұрын
මෙච්චර ඉක්මනට මෙහෙම වැඩක් එලියට දාන්න විනීල උන මහන්සිය අගය කරනව 😍💥🤘
@lazimalli891
@lazimalli891 2 жыл бұрын
Shenu sir
@rashanshakila4857
@rashanshakila4857 2 жыл бұрын
Ahh shenuwa ❤️
@Dilen_anusara
@Dilen_anusara 2 жыл бұрын
cenuth බය්යෙක් හැබැයි 😂❤
@realorcas
@realorcas 2 жыл бұрын
Shenu radalaya
@d4sjani281
@d4sjani281 2 жыл бұрын
ශෙනූ බොසා
@Shortz_Kingdom
@Shortz_Kingdom 2 жыл бұрын
දවස් දෙකකින් වීඩියෝ එකක් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි , මැයි 09 කාටවත් අමතක වෙන එකක් නෑ , ඒකට මතක සටහනක් විදියට මේ වීඩියෝ එක දුන්නට thanks vini production
@talkwithvajiramalinga8410
@talkwithvajiramalinga8410 2 жыл бұрын
අහින්සක රටේ මිනිස්සු වෙනුවෙන් කියපු අන්තිම වචන ටික නම් පට්ට...හාස්ය තුල ගෑබ් වූ...තරුන අබීත ලාන්කීය හෑගීම...❤❤
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
පැය 48ක් ඇතුලත script එක ලියලා, Act කරලා, video කරලා , edit කරලා video එක upload කරනවා කියන්නේ එකෙන්ම වැඩ්ඩෝ තමයි කොල්ලනේ.. ජයවේවා vini කොල්ලෝ සෙට් එකටම..❤️❤️🤘😎
@updatepodda
@updatepodda 2 жыл бұрын
ඒ ගිය බයියෝ ටිකට vini production ගානේ තවත් කන පැලෙන්න තෑග්ගක් 😁 මේක දැක්කොත් නං ගියපු හතර පස්දෙනෙක් අනිවාර්යෙන් දිවි නසා ගන්නවා 😅. ආදරෙයි vini production ❤️ ❤️ අරගලයට ජය ! ❤️
@smartfuture1221
@smartfuture1221 2 жыл бұрын
මුලින්ම දිවි නසා ගන්නේ අර නාකියා 🤣🤣🤣🤣🤣
@dewwedearachchi1911
@dewwedearachchi1911 2 жыл бұрын
තිස්සමහාරාමේ එකා 😂
@lahirunishantha73
@lahirunishantha73 2 жыл бұрын
@@dewwedearachchi1911 iii d
@tiktoknawa5547
@tiktoknawa5547 2 жыл бұрын
දුව පෝස්ට් එකක් දාලා දැක්කද??පැය බාගයක් දෙන්නම් මේක අයින් කරහන්ලු 😂😂😂
@updatepodda
@updatepodda 2 жыл бұрын
@@tiktoknawa5547 😅👈
@SLGear
@SLGear 2 жыл бұрын
අරගලය ජය ❤ "උන් අපිට ගැහුවා,අපිට උන් ගැහුවා..." අම්බෝ විනී සුපිරි ... 😆
@shanikaberuwala1775
@shanikaberuwala1775 2 жыл бұрын
කුසුම් සරා ගෝටා හොරා අලුත්ම විගඩම බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න
@TharuAhasa
@TharuAhasa 2 жыл бұрын
ඒකට නම් හික් ගෑවුනා නේද ?
@MadurangaSirisena
@MadurangaSirisena 2 жыл бұрын
එක බර්ටි ගුණතිලක මහත්මයාගේ විනෝද සමයේ වදනක්.
@denuwan6312
@denuwan6312 2 жыл бұрын
😂❤️ ඒක හරියට තේරුම් ගන්න බැරි උන මම 👀👍
@anuwagamingbussid3714
@anuwagamingbussid3714 2 жыл бұрын
ගැම්මක් කතා විනි ❤ආදරෙයි හැමදාමත්❤@@shanikaberuwala1775
@SAN70996
@SAN70996 5 ай бұрын
අවුරැදු දෙකකට පස්සේ ඇවිල්ලා ආපහු බලනවා😂
@pubudupubudu6925
@pubudupubudu6925 2 жыл бұрын
Thanks vini... ..ඇත්තටම මුල් හරිය හිනහවෙලා බැලුවට ආවසානෙට හදවතට ගොඩක් දැනුනා. ..ආදරෙයි vini..... ආඩම්බරයි.... දවස් දෙකක් වගේ කෙටි කාලෙකින් මෙ වගේ මතක සටහනක් දුන්නට.......❤️❤️❤️❤️❤️
@thebradbox6203
@thebradbox6203 Ай бұрын
😊
@thebradbox6203
@thebradbox6203 Ай бұрын
😊
@sapnapoojani2563
@sapnapoojani2563 2 жыл бұрын
මේක නම්... කියන්න වචන නෑ...වීඩියෝ එක දාලා පැය 15 යි,මිලියනෙත් පහුකරලා...විනී ගැම්මක් තමා💪
@yashodhadumindu
@yashodhadumindu 2 жыл бұрын
මල් ගවුම්...කුනුහරුප නැති මේ අරගලයට දෙන ජවයට ඔබටත් උත්තමාචාරය මචංලා..!!ජය රටට
@ridmasathsarani9988
@ridmasathsarani9988 2 жыл бұрын
👍
@TNOM128
@TNOM128 2 жыл бұрын
අඩේ පරණ වෙද්දි තමයි මේක ආතල්ම❤️❤️❤️❤️😂😂😂😂 ආදරෙයි කොම්ලො ටිකට.....
@yohanmalinda1756
@yohanmalinda1756 2 жыл бұрын
මැයි 9 අමතක වෙන්නෙ නැති වේවි කාටවත්ම.❤️ අපේ අරගලයට ජයවේවා
@DJJNK
@DJJNK 2 жыл бұрын
එලකිරි වැඩක් Vini Boys ♥️
@toshihirun4077
@toshihirun4077 2 жыл бұрын
Jana 💥
@chathushkajeewantha2995
@chathushkajeewantha2995 2 жыл бұрын
අනිවා ❤️
@dasun_darshana_2110
@dasun_darshana_2110 2 жыл бұрын
Jano rap ekk wath nadd
@ravinduthikshana341
@ravinduthikshana341 2 жыл бұрын
ගැම්මක් ජනා අයියා
@Maniy_aa
@Maniy_aa 2 жыл бұрын
hammata jana
@dlaravinda8217
@dlaravinda8217 2 жыл бұрын
කහඳගේ චරිතයට සාධාරණයක් ඉෂ්ඨ වෙලා තියෙනවා සුපිරියටම 😄😄👊
@ruvinichamindra3270
@ruvinichamindra3270 4 ай бұрын
Hi
@dinithidasunika6918
@dinithidasunika6918 2 жыл бұрын
බක බක ගා ගා හිනා වෙවී ඉදලා අන්තිම ටික යද්දී එක පාරට ඇග හිරිවැටිලා ගියා.. welldone විනී.... ❤️💪🔥
@thisuofficially9812
@thisuofficially9812 2 жыл бұрын
"අයියෝ මාව hospital එකට දාන්න අයියෝ........" ඒක නම් දීලා තියෙනවා කහදගමයට ඇඩෙන්න. ජය වේවා Vini ඔයාලගේ team එකට........ 🤘❤❤❤❤
@kavindu_wickramasinghe
@kavindu_wickramasinghe 2 жыл бұрын
♥️
@asinsanaidumini6664
@asinsanaidumini6664 2 жыл бұрын
🌹❤❤❤❤
@classiccovers3714
@classiccovers3714 2 жыл бұрын
Sira hode.👌👌
@sachinthainduwara4514
@sachinthainduwara4514 2 жыл бұрын
"අහියූ මාව hospital එකට දාන්න අහියූ........" ඒක නම් දීලා තියෙනවා කහදගමයට ඇඩෙන්න. ජය වේවා Vini ඔයාලගේ team එකට........ 🤘❤❤❤❤
@shanikaberuwala1775
@shanikaberuwala1775 2 жыл бұрын
කුසුම් සරා ගෝටා හොරා අලුත්ම විගඩම බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න
@naifm
@naifm 2 жыл бұрын
"මාව හොස්පිටල් එකට දාන්න අයියෝ" 😁😁
@pramuz_
@pramuz_ 2 жыл бұрын
😂😂
@chiranchandrasiri9349
@chiranchandrasiri9349 2 жыл бұрын
@@wishva_danumatv01 methana awillath sub higakanda epa whottike putho 🖕🏻
@kaveeshageming.7498
@kaveeshageming.7498 2 жыл бұрын
ඇය් මොකක් හරි අමාරුවක්ද උබට
@cmi4980
@cmi4980 2 жыл бұрын
😂
@slofficially8541
@slofficially8541 2 жыл бұрын
ශිවන්‍යායා කෝ 🙈
@user-mz1me1xr9z
@user-mz1me1xr9z 2 жыл бұрын
සත්‍ය කතාවක් ඇසුරිණි.. කියලත් දාපල්ලා තව අවුරුදු ගානකින් බලන එකෙක්ට දැනගන්න
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
Siravata
@janakahiran4093
@janakahiran4093 7 ай бұрын
Owmai bn😂
@dilipcooray
@dilipcooray 5 ай бұрын
සත්ය කතාව dan රනිල් penane ලංකාවේ unta 😂😂😂
@dpmusicworld7607
@dpmusicworld7607 2 жыл бұрын
මැයි 09 කාටවත් අමතක නොවෙන දිනයක් වේවී❤️ විනී කට්ටියත් අරගලයට දෙන සහයෝගය ඉතාම වටිනව මේ අවස්ථාවෙදි 😍❤️ දවස් දෙකකින් විතර මේ වගේ වැඩක් කරනව කියන්නෙ ඉතින් ලේසි නෑනෙ ❤️
@MalithHeshan04
@MalithHeshan04 2 жыл бұрын
🃏අනිවා🃏
@KONARAVLOG
@KONARAVLOG 2 жыл бұрын
රුපියල් 5000ට මෙහෙම පැකේජ් එකක් හම්බෙන ට්‍රිප් දැකලා තියනවද? ITN එකේ News බලලා අරගලභූමියට ගහන්න ආව අයට උපහාරයක් වේවා💪🤟
@sriyaniperera2829
@sriyaniperera2829 2 жыл бұрын
Samakami aragalayata jaya veva
@studentofroyal8237
@studentofroyal8237 2 жыл бұрын
konara bosa
@TharuAhasa
@TharuAhasa 2 жыл бұрын
දානේ දෙන්න ඇවිල්ලා, කාලම ගියා වගේ සීන් එක
@Mattatoons
@Mattatoons 2 жыл бұрын
වීනී සෙට් එක අද සුපිරිම සුපිරි ...👍තුවාල උන හැම කෙනෙක්ට ම ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රට වෙනුවෙන් සටන් කරන හැමෝටම ජය සහ රට පවලා දුන් හැමෝටම කර්මයෙන් ගැලවෙන්න බැහැ!!!👍❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@busithakavinda7894
@busithakavinda7894 2 жыл бұрын
ආදරෙයි බොක්ක...අපි හදවතින් ගෝල්ෆේස් එකේ ඉන්නේ😍😍😍😍😍😘😘😘
@ishuonline8295
@ishuonline8295 2 жыл бұрын
මරු..... හන්දියෙන් හන්දිය බැහැලා ගුටි කන එක තමා සුපිරි මැයි 9 අමතක නොවන දවසක් අරගලයට ජය වේවා තෙරුවන් සරණයි හැමෝටම 💝 🇱🇰 congratulations boys...😁❤❤
@Malindu_Malshan
@Malindu_Malshan Жыл бұрын
හරියටම අවුරැද්දකට පස්සෙ වර්ශ පූර්ණය නිමිති කොටගෙන බලන සෙට් එක කෝ..😅
@pavijay9937
@pavijay9937 2 жыл бұрын
කහදගම ඇතුලු බයියන්ට මේකත් හොද කනේ පාරක්. නියමයි විනී ❤️😌විනී මහන්සිය අගයනවා..මොකද මේ සිද්දිය වෙලා දවස් දෙකක් ඇතුලත ඔයාලා වීඩියෝ එක හැදුවේ. දක්ශකම කියන්නේ ඒකට. Love u vini ❤️ සාමකාමී අරගලයට ජය වේවා 🇱🇰 ❤️
@nrproduction00
@nrproduction00 2 жыл бұрын
මෙච්චර ඉක්මනින් මෙහෙම වැඩක් එළියට දාන්න ලොකු මහන්සියක් වෙලා තියෙනවා . ආදරෙයි වීනී.❤❤❤
@senurinishaddaya925
@senurinishaddaya925 2 жыл бұрын
එක නම් ඇත්ත
@senurinishaddaya925
@senurinishaddaya925 2 жыл бұрын
එක නම් ඇත්ත
@nrproduction00
@nrproduction00 2 жыл бұрын
@@senurinishaddaya925 whatsapp frend kenek wenna kemathida?
@weslapp
@weslapp 2 жыл бұрын
"අපි ගැහුවෙත් නෑ ගහන්න ආවා විතරයි" 😂😅 බයියන්ව හොදටම නිරූපනය කරලා 😎😅
@rusirusasmitha
@rusirusasmitha 2 жыл бұрын
බූරූ ගැහුවත් එකයි බූරූ පොලේ හිටියත් එකයි
@inukanavod...8022
@inukanavod...8022 2 жыл бұрын
👍
@vajirapathirana3561
@vajirapathirana3561 2 жыл бұрын
JVP ballo
@erangahasthika9972
@erangahasthika9972 2 жыл бұрын
@@vajirapathirana3561 අම්මෝ බයියට රිදිලා 😂😂😂 දුකායි...
@gaminidissanayaka9201
@gaminidissanayaka9201 2 жыл бұрын
Ela vini 👍
@harshanisilva2894
@harshanisilva2894 2 жыл бұрын
අරගලයට ජය🇱🇰🇱🇰❤️ මෙවන් වීඩියෝවකින් හරි හැටනම ලක්ශේ බයියන්ගේ නෙත් පෑදේවා..අහිංසක දරුවන්ගේ හීන වලට යන්නට දෙපයින් නැගිටින්න ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️🇱🇰🇱🇰🔥🔥
@vihangamadushankasilva2
@vihangamadushankasilva2 2 жыл бұрын
69 lakshe ewun China walata wikunala dnna
@sashinihasangika7136
@sashinihasangika7136 2 жыл бұрын
අර වැවට දාන ගෑනු කෙනාගේ කොටසත් දැම්මා නම් තවත් පට්ට 😁😂. මොනා උනත් වැඩේ නියමයි , vini ජය වේවා ! ❤️. බුදු සරණයි හැමෝටම
@sehansa1018
@sehansa1018 2 жыл бұрын
මුල විහිලුවෙන් බැලුවට අවසානය ඇස් වලට කදුලු ගේනවා ඒක නම් සුපිරි..විනීලා....මේ වීඩියෝ වලින් වත් ඇත්ත යතාර්තය තේරුන් ගෙන අරගලයට සාමකාමීව සහය දෙන්න ❤️🙏
@renukawejeeshingha3211
@renukawejeeshingha3211 2 жыл бұрын
නිදහස් අරගලයට ජය වේවා
@achalaabe7951
@achalaabe7951 2 жыл бұрын
මටත් කදුලක් ආවා
@Hataraman593
@Hataraman593 2 жыл бұрын
ජයවෙවා ආදරෙයි හදවතින්ම සෙට් එකට........ 😍😍😍😍
@theshalideumini6373
@theshalideumini6373 2 жыл бұрын
Topilata puluwan da? Mehema video ekak hadanna .කිචි මාන් .
@mindrelax6846
@mindrelax6846 2 жыл бұрын
@@theshalideumini6373 ehema kiyanna epa un puluwan widiyata video karanawane bn
@sangeethdilshan2155
@sangeethdilshan2155 2 жыл бұрын
@@mindrelax6846 Anna hri mchn.niyama kathawa ❤️
@mindrelax6846
@mindrelax6846 2 жыл бұрын
@@sangeethdilshan2155 ❤️👍👍
@chamaradilshan2260
@chamaradilshan2260 2 жыл бұрын
@@theshalideumini6373ඉදකින් පොන්නයා තොට පුලුවන්ද පකයො හෙල්ලෙන්නෙ නැතිව විඩියෝ එකක් කරගන්න මිනිස්සුන්ට ඔහොම හුකන කතා කියන්න එපා පොන්නයා
@kavindubandara7172
@kavindubandara7172 5 ай бұрын
මේක දෙවෙනි ඇනවසරි එක දවසේ බලන උං කෝ 😄😄😄😄
@Tharangani-ry5yd
@Tharangani-ry5yd 5 ай бұрын
මේ ඉන්නෝ 🎉🎉😂😂😂😂
@naveenjayasekara517
@naveenjayasekara517 5 ай бұрын
ඉන්නවෝ 😂
@C424c424
@C424c424 2 жыл бұрын
මැයි 9 අතීතයට එකතු වූ තවත් අදුරු දිනයක් ..අරගලයට ජයවේවා විනීලට ජයවේවා ..👍👍👍
@UshanVlogSL
@UshanVlogSL 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් 😂❤️🙏🏻
@aaa-ug1lw
@aaa-ug1lw 2 жыл бұрын
උබත් මේ වගේ වටින වීඩියෝ කරපන් කෝ බ්න් . එක එකාගෙ කුනුගොඩවල් ගැන හාර අවුස්සන ගොබ්බ වීඩියෝ කරන් නැතුව
@littlechuckygaming335
@littlechuckygaming335 2 жыл бұрын
Maath
@royal4795
@royal4795 2 жыл бұрын
පල පොන්නයා
@shanikaberuwala1775
@shanikaberuwala1775 2 жыл бұрын
කුසුම් සරා ගෝටා හොරා අලුත්ම විගඩම බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න
@sudhuboniki6815
@sudhuboniki6815 2 жыл бұрын
Ko nana amal
@amamadhushika1414
@amamadhushika1414 2 жыл бұрын
රඟපානව කියල යන්තමින් වත් හිතෙන්නෑ දෙයියනේ එදා ඇත්ත සීන් එක ඊට වඩා රහට ආයෙම බැලුවා වගේ. නියමයි vini කියන්න වචන නෑ සුපිරියක් තමයි ඉතින් ❤❤❤❤
@දෝණි-හ2ප
@දෝණි-හ2ප 2 жыл бұрын
කාලයට උජිත නිර්මාණයක්..ඇත්ත තේරුම් කරලා මිනිස්සුන්ගෙ ඔළු පාදන්න ගත්ත වෑයම සාර්තකයි...වැඩි වැඩියෙන් වීඩියෝ කරන්න ඉදිරියෙන් ඉදිරියට ලැබෙන්න ඔිිනි ...ජයින් ජය විනී බෝයිස්ලා
@rameshmadushanka5688
@rameshmadushanka5688 2 жыл бұрын
Awo
@dilanweerasinghe9465
@dilanweerasinghe9465 Жыл бұрын
Bus ska kaduwa nam ammata huka palla
@chanakamadusanka3901
@chanakamadusanka3901 2 жыл бұрын
මරු විනී.... මෙච්චර ඉක්මනට මෙහෙම වීඩියෝවක් හැදුවට අපේ උත්තමාචාරය 💞💞
@UmeshLakshan1
@UmeshLakshan1 2 жыл бұрын
අම්මෝ විනීලනම් ආතල් තමා.අරගලයට ජය 😍
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
ජයවේවා
@trewon8851
@trewon8851 2 жыл бұрын
"මාව හොස්පිට්ල් එකට දාන්න අයියෝ" ඒ විදියටම තීනවා...😂😂🤣🤣 Love you Vini ❤❤❤❤❤
@bhuddhigunasinghe8822
@bhuddhigunasinghe8822 2 жыл бұрын
Kahandagama nam maru😀😀
@DiveHive
@DiveHive Ай бұрын
අවුරුදු 2ක් ගිහින්. තාමත් මතක් වුනහම ඇවිල්ලා බලලා යනවා. One of the best of Vini. Thanks for standing up with the people.
@englishpoetry6825
@englishpoetry6825 2 жыл бұрын
අම්මෝ මේක තමයි එදා මෙදාතුර විනීලගේ හොදම video එක. හිතාගෙන හිටියට වඩා team එක මාර talented නේ.කාගෙද පිටපත .සුබ අනාගතයක් වේවා . ජාතික මෙහෙවරක යෙදෙන අපේ කාලේ අවංක set එකක්නේ. ජයෙන් ජයම වේවා.
@ashagangani7090
@ashagangani7090 2 жыл бұрын
Vihi
@sajithlakshan1131
@sajithlakshan1131 2 жыл бұрын
පිටපත මහින්දගේ 😁
@thenukamobile
@thenukamobile 2 жыл бұрын
ඉල්ලන් කෑ සියලු දෙනාට අපගේ උපහාරය 🤣🤣🤣🤣🤣🤣
@iroshanyasindu8515
@iroshanyasindu8515 2 жыл бұрын
thenuka aiya sanipen innava neda
@Deneth_NimZara_
@Deneth_NimZara_ 2 жыл бұрын
සිරාවට 😅😅
@mathssuperone3512
@mathssuperone3512 2 жыл бұрын
අහ් අනිවා අනිවා 🤟
@slofficially8541
@slofficially8541 2 жыл бұрын
ලොකු අයියා ❤️🙏
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
ජයවේවා
@udahaipahalai
@udahaipahalai 2 жыл бұрын
සීන් එක වෙලා දවස් දෙකෙන් වීඩියෝ එකක් ආවා..දවස් දෙකෙන් වීඩියෝ එකක් කරන්න කොච්චර කට්ටක් කන්න ඇතිද..සුපිරියි විනී.. අරගලයට ජය වේවා..! 🇱🇰💖💪
@ShuffleKolla
@ShuffleKolla Жыл бұрын
චන්දයක් ලන්වෙද්ද් මේවා ශෙයා කරපල්ලා.අමතක උන්ට මතම් වෙන්නම.
@DIAMOND-IZY2005
@DIAMOND-IZY2005 5 ай бұрын
ඒත් ලැජ්ජා නෑ බය්යොන්ට🤣
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
සුපිරි සහෝදරයා ...කොරියාවේ වෙසෙන ලාංකික අපේ උනුසුම් සුභ පැතුම්... අරගලයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷
@nethmiupeksha5653
@nethmiupeksha5653 2 жыл бұрын
රටේ අභිවෘද්ධිය තකා ගෙන යන අරගලයට මගේ හදපිරි ප්‍රණාමය... 🤗♥️ vini production අත තිබ්බොත් සුපිරියක් තමා ඉතින් තවත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ධ්‍යිර්‍ය වාසනාව ලැබේවා... බුදු සරනයි 😊🙏
@shegiofficial7939
@shegiofficial7939 2 жыл бұрын
ජය වේවා වීනී අපේ සෙට් එකටම අද රටේ මේවගේ තත්වෙකදී උබලා අහින්සක ජනතාව වෙනුවෙන් මෙහෙම වීඩියෝ එකකින් හරි එකතුවෙලා හිත සතුටු කරනවට පිං මේකනම් සැපටම දීලා තියනෝ කියන්න වචන නෑ උබලා සුපිරි වැඩ්ඩො බන් කහදගම මරු බුදුසරණයි ඔක්කොට💞🔥
@ramithweerathunga479
@ramithweerathunga479 2 жыл бұрын
@SD GAMER හිගන්නෙක් නේද? බත් පැකට් එකක් ගන්න තිබ්බ අරගලයට ගහන්න ගියානම්.
@tmddilayt6457
@tmddilayt6457 2 жыл бұрын
හැමදාම බලනවා ලස්සනයි අයියේ දිගටම කරගෙන යන්න.........😍😍😍😍😍😍😍
@ashidunimsara9058
@ashidunimsara9058 2 жыл бұрын
මෙහෙම වැඩක් මෙච්චර ඉක්මනින් කරපු eka ගැන පට්ටම ආඩම්බරයක් තියෙන්නේ ♥️ අතල් ekata හැදුවාත් මේක රටක් හැටියට අපිට හොඳ ආදර්ශයක් 🤟 අන්තිමට දාපු වචන ටික පපුවට 😎♥️ respect vini 😍❤️
@GAMINGWITHPABBA
@GAMINGWITHPABBA 2 жыл бұрын
අරගලයට ජය වේවා ! රැට්ටාගේ විඩියෝ එකක් එනකන් බලං ඉන්නේ විනිලගේ වගේම. ❤
@pakathama1700
@pakathama1700 2 жыл бұрын
එකෙන්ම ❤️‍🔥
@DRTヤ
@DRTヤ 2 жыл бұрын
Pabbaa.😌❤️
@RDWmusicstudio-l9t
@RDWmusicstudio-l9t 2 жыл бұрын
අාදෙරයි
@aliengameing9790
@aliengameing9790 2 жыл бұрын
Adarei palenna pabba aiye ♥️♥️
@donatm4490
@donatm4490 2 жыл бұрын
Mage eka💯
@rashmikanadeeshan5477
@rashmikanadeeshan5477 2 жыл бұрын
ඒක සැර වැඩිද මංදා... අරගලයට ජය..... බය නැතුව ඇත්ත ඇති සැටියෙන් දැම්මාට විනිලට අපේ පට්ටම උත්තමාචාරය.... 🙏🙏🙏🥰🥰🥰🥰
@upul1684
@upul1684 Жыл бұрын
අම්මෝ එදා තිබ්බ සතුට....ආදරෙයි විනී
@amilanetlk
@amilanetlk 2 жыл бұрын
ආයෙත් ඉතින් මේ වෙලාවේ බලන්න දෙයක් නැතුව හිටියේ හැම තැනම භීශනේ. දැන් ඉතින් මේක බලලා පිස්සු කෙලින්ඩ නැතුව ගෙදරට වෙලා ඉන්න
@shanikaberuwala1775
@shanikaberuwala1775 2 жыл бұрын
කුසුම් සරා ගෝටා හොරා අලුත්ම විගඩම බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න
@nethu3388
@nethu3388 2 жыл бұрын
දවස් දෙකක් වගේ පොඩි කාලෙකින් වීඩියෝ එකක් කරනව කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි.උනු මහන්සිය අගය කරනව විනී 🙏❤️
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
♥️💯🙏
@bikers6562
@bikers6562 2 жыл бұрын
මිය ගිය සියලුම සහෝදරයන්ට නිවන් සුව... අපේ වීරයන්...‍රට වෙනුවෙන් දිවි පිදූ 🙏
@TharuAhasa
@TharuAhasa 2 жыл бұрын
වීරයන් නොමියෙති
@charu310
@charu310 2 жыл бұрын
හර්ශ අයියා 🥺
@saduwa3204
@saduwa3204 2 жыл бұрын
විනීලා වැඩක් කරොත් ⁣ඉතින්, කියන්න වචන නැ .සුපිරිම සුපිරි.ඔයාලගේ ⁣ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා....! කියලා පාර්ථනා කරනවා.බුදු සරණයි..! දෙවි පිහිටයි...! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sayuriamayaamaya2438
@sayuriamayaamaya2438 2 жыл бұрын
බල තණ්හාව නිසා මිනිස්සු මේ තරම් පහත් තත්වයට වැටුණත් අපේ තරුණ පරම්පරාව ගැන ආඩම්බරයි.අනාගත පරම්පරාවට ලොකු ආදර්ශයක්..අරගලයට ජය🇱🇰💪🙏
@tdrtv...6677
@tdrtv...6677 2 жыл бұрын
සිහිය නෑ බ්‍රෝ subscribe karala sap ekak denna sis එකෙන්ම
@anusongs6629
@anusongs6629 2 жыл бұрын
අගමැති ඉවත් උනාට පස්සේ ! අගමැති වශයෙන් පත්කර ගත යුතු පුද්ගලයා මෙතුමායි කියලා ! ( පක්ෂ ,විපක්ෂ, නිර්පාක්ෂික ඇත්තලා ඇත්තිලා ) අරගල කරේ නෑ නේද ? ඹයාලා ඹක්කොම රැවටිලි කාරයොන්ට රැවටිලා ඉන්නේ ! සහොදර සහොදරියනී ! ඒ ගැන දුකයි ලැජ්ජයි ! ජීවිතේ කරුමෙ ඩබල් ගේම් කාරයෙක් _ වගේමයි
@sarathchandarasiri3833
@sarathchandarasiri3833 2 жыл бұрын
😆😆😆😆
@sarathchandarasiri3833
@sarathchandarasiri3833 2 жыл бұрын
😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😁😁😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
@janaroxz1296
@janaroxz1296 2 жыл бұрын
අමලා අඩු මොකෝ මචං.. එදා කිව්ව දේම තමා තාම කියන්නේ, උබලා පට්ට සෙට් එකක් බං.. අවසන= සාමකාමී අරගලයට ජය. 🙏💪🖤
@kandabhadugethisara9948
@kandabhadugethisara9948 2 жыл бұрын
❤️ ක්ෂණික නූල්ඩ්ස් වගේ එළියට දාපූ ඒකනම් පට්ට සුපිරි විනී ටීම්......... 😎👍 මිනිසුන්ගෙ හිත්වලට කා වදින වැඩක්.👍අන්තිමේ ලස්සන පනිවිඩයක් එක්ක වැඩේ ඉවර කරල තියෙන්නෙ.👌මේ වගේම කුමන්ත්‍රණයන්ට හසු නොවී පොදු දේපල ආරක්ෂා කරමිනි අපේ ස්වයං විනය තබා ගනිමින් මිනිස් ජීවිත රැක ගනිමින් අරාජික වූ රට මෙම තත්වයෙන් මුදවා ගැනීමට තාරුණ්‍යයට අවිහිංසාවදීව සහයවන්න පාට පක්ෂ , කුල මල, ජාති භේද නැතුව සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ලෙස ආදරෙන් එකතුවන්න👊. නිදහසෙ ආදර අරගලයට ජයෙන් ජයම වේවා!!!👍 Thnks you vini production ❤️❤️
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 Жыл бұрын
අම්මෝ සුපිරිම සුපිරියක් ... ජයවේවා vini production ❤️❤️❤️😘😘😘
@sachinthasampath6724
@sachinthasampath6724 2 жыл бұрын
සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මානය කරන ලදී..🤟💕..අරගලයට ජය..
@dulanarx
@dulanarx 2 жыл бұрын
Well done Vini 👏👏 සාමකාමී අරගලයට ජය..!! ✊🇱🇰
@devpbrathnayake2857
@devpbrathnayake2857 2 жыл бұрын
මේක බලද්දි ඇඟ හිරිවැටුනේ මගේ විතරද, කියන්න වචන නෑ, විහිලුවක් නෙවෙයි ලොකූ පාඩමක්, සාමකාමි අරගලයට හදවතින්ම ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@බස්පිස්සො-ත9ඹ
@බස්පිස්සො-ත9ඹ 2 жыл бұрын
Pattama..jaya vevaa..gammak
@sewwandivirajani836
@sewwandivirajani836 2 жыл бұрын
අවසාන වදන් ටික ශ්‍රී ලාංකික පුරවැසියෙක්ට නෙතට කඳුළක් උනන තරම් හැගීම්බරයි.. සාමකාමීව අරගලය කරන්න. අපෙ රට මේ . මේ ලස්සන රට අපි රැකගන්න ඕන අපි ලස්සන අනාගතයක් එක්ක පිය නගන්න ඕන ඉදිරියට අරගලයට ජය ✌ Vini production super ❤❤
@sasindu7602
@sasindu7602 2 жыл бұрын
ඇත්තටම මෙච්චර ඉක්මනට, මේ වගේ වටිනා,ආදර්ශමත් video 1ක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කිරීම ගැන අපේ vini කොල්ලො සෙට් එකට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා... ❤️ ගොඩාක් මහන්සි වෙලා තියෙනවා මේ වැඩේට. හැමදාමත් ආදරෙයි එකෙන්ම ජය වේවා. බුදු සරණයි සියළුම දෙනාට...🙏❤️‍🔥 ඒවගේම සාමකාමී අරගලයටත් ජයම වේවා...!!! 💪❤️‍🔥
@isirasampath1177
@isirasampath1177 2 жыл бұрын
# gota go home
@FamilyGallerya
@FamilyGallerya 2 жыл бұрын
# gota go home
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
Mawath sub karanna
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
@Nimsara Creative Academy mawath sub karannako ❤️❤️🙂
@aseniyapasindu
@aseniyapasindu 2 жыл бұрын
@@isirasampath1177 mawath sub karannnako❤️❤️🙂
@udarawaidyarathna8127
@udarawaidyarathna8127 2 жыл бұрын
නින්දිත ප්‍රහාරය හෙලා දැකීම පිලිබදව Vini Production හට මාගේ උත්තමාචාරය....❤️❤️❤️❤️
@anandathero9074
@anandathero9074 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😒😒
@pcguidelk
@pcguidelk 2 жыл бұрын
නියමයි විනී සෙට් එක
@Hiroshana360_
@Hiroshana360_ 2 жыл бұрын
🌝ම්ම් ප්‍රියා 🌝
@eshanlakpriya1888
@eshanlakpriya1888 2 жыл бұрын
ප්‍රියදර්ශන අයියා 😁
@Chiwo1996_
@Chiwo1996_ 2 жыл бұрын
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා තව අවුරුදු ගානකින් අපි ආයේ ඇවිල්ලා බලමු අපේ ලමයින්ට පෙන්න පෙන්න.. 🇱🇰💪🏻 අපි දිනනවාමයි. අරගලයට ජය වේවා.. මැයි 9 සැමරිය යුතු දිනයක්
@tishibro5288
@tishibro5288 2 жыл бұрын
Ado mage upan dine may 9
@rishigunawardane8372
@rishigunawardane8372 2 жыл бұрын
වෙනද වගේම අදත් නියමයි විනී ❤️❤️ වීඩියෝ එකේ මුල් ටික බලද්දි හිනා ගියාට අන්තිමට කියපු ටික ගොඩක් හිතට දැනුනා. මේක උබලා අපේ හැමෝගෙම රට. අපි එකතුවෙලා අපේ රට රැකගමු බන් 🇱🇰 🇱🇰 🇱🇰 🤘අරගලයට ජයවේවා
@kavindudilshan2122
@kavindudilshan2122 2 жыл бұрын
උබලානම් මරු ආතල් දේන්නේ හොදටම වදින්නැති නාකි මයිනට පු# දෙන උන්ට❤️😘
@SAnju-w7q4f
@SAnju-w7q4f 2 жыл бұрын
නීතිය අන්දයි කියන එක හොදට තෙරුම් කරලා දුන්නා...😌ආදරෙයි විනී...😍
@Mattatoons
@Mattatoons 2 жыл бұрын
වීනී සෙට් එක අද සුපිරිම සුපිරි ...👍තුවාල උන හැම කෙනෙක්ට ම ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රට වෙනුවෙන් සටන් කරන හැමෝටම ජය සහ රට පවලා දුන් හැමෝටම කර්මයෙන් ගැලවෙන්න බැහැ!!!👍❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Noviyer
@Noviyer 2 жыл бұрын
කඩවත.. ඒ කාලේ ඉදලම ගැම්මක් තමා ඉතිං.... ආඩම්බරයි ❤️🔥🔥 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
ජයවේවා
@kazuma5867
@kazuma5867 2 жыл бұрын
Aniwaren kadawatha gamma ❤️❤️
@slviolin7754
@slviolin7754 2 жыл бұрын
Apith Kadawatha thama.💕💕
@hirunisankalpana993
@hirunisankalpana993 2 жыл бұрын
කව්ද බන් කඩවත් විනිල අනුරදපුර බන්
@gtshevon
@gtshevon 2 жыл бұрын
@@hirunisankalpana993 uuu kivve vinila gana neme ban bus kudu karapuwa gana
@sldirectorboy3483
@sldirectorboy3483 2 жыл бұрын
මේ ප්‍රශ්ණ අස්සේ විනාඩි 8ක් හරි හිනස්සපු vini සෙට් එකට වෙනදා වගේම බොක්කෙන්ම ආදරෙයි.❤️ අරගලයට ජය වේවා....!
@viranchanura3834
@viranchanura3834 2 жыл бұрын
සිරාවටම
@roniyalk
@roniyalk Жыл бұрын
අවුරුද්දකට පස්සේ මයි 09 අද ආයෙත් බලනවා අරගලේ💓💓
@chinthasanjeewa8158
@chinthasanjeewa8158 2 жыл бұрын
වැඩෙත් ලස්සනයි අදහසත් මාරම ලස්සනයි ලංකා මාතාවට හැමදාම වගේ අදත් හෙටත් ආදරෙයි අපි එකාවන්ව සිතමු ලක් මව බබලවමු විනයගරුක සමාජයක් හදමු ජය විනී ඔබට වගේම අපේ රටේ අභිමානය ලොවට පෙන්වමූ
@shashca9246
@shashca9246 2 жыл бұрын
මුං නං මිනිස්සු වෙන්න බෑ 😂😂😂 කහදගමගේ කෑල්ල තමා මරු 🤣 ආදරෙයි විනී ♥️ අරගලයට ජය...🇱🇰👊
@niroshan..1976
@niroshan..1976 2 жыл бұрын
Ai oyaaa kakki paththa pennagana inneee
@champikasilva7666
@champikasilva7666 2 жыл бұрын
කන හරහා මොලේටම 😂 ඒක නම් දීලා තියනවා වකුගඩු ඇබරෙන්නම ගුටි කාපු බයියො ටික බලහන්ලා උබලා කාලා ගියේ මේ වගේම තමා 😂💔 ගැම්මක් විනී❤️ අරගලයට ජය!💪🖤
@keerthinimalrathna7258
@keerthinimalrathna7258 2 жыл бұрын
supper👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@chutta6133
@chutta6133 2 жыл бұрын
වටින දෙයක්. ජාති ආගම් බේද නැතුව අවුරුදු 74ක් තිස්සෙ රට විනාශ කරපු පාලකයොන්ට එරෙහිව අපේ කොල්ලො ආයෙමත් එකතුවෙලා නැගිටිනව දකින ලක්මාතාවට කොච්චර සතුටක් දැනෙනව ඇත්ද ♥️
@tharushikavindya4562
@tharushikavindya4562 2 жыл бұрын
"මාව හොස්පිට්ල් දාන්න අයියෝ"😂😂💔 කහඳගම තමා හොදටම කරේ සුපිරියක් මේකනන් ❤️ අරගලයට ජය🇱🇰💪🔥
@oshadanethmina6495
@oshadanethmina6495 2 жыл бұрын
ඌට තව දෙක තුනක් අනින්න තිබ්බේ 😅😡
@thisuofficially9812
@thisuofficially9812 2 жыл бұрын
අරගලය ජය ❤ "උන් අපිට ගැහුවා,අපිට උන් ගැහුවා..." අම්බෝ විනී සුපිරි ...
@dmplakshani7943
@dmplakshani7943 2 жыл бұрын
ඉදලා ඉදලා දුන්නා නෙද විනි.ගැම්මක් ඇ.💪විනි සෙට් එක තමයි හොදටම කරේ😂♥️.අරගලයට ජය වෙවා !!!
@maheshikamadushani9764
@maheshikamadushani9764 2 жыл бұрын
කාලයක් සයිලන්ට් ඉඳල නගපු හඬනම් ගැම්මක් විනී.. රෙස්පෙක්ට් ඇන්ඩ් මච් ලව්..🖤🔥
@stk_lk
@stk_lk 2 жыл бұрын
උනුත් එලියට බහින්න අමාරුවෙන් ඉන්න ඇත්තෙ... ලබ්බෙ, වස්ති වගේ...
@dhanuradha
@dhanuradha 2 жыл бұрын
රිදෙන්නම දීලා සහෝලා ටික.. අවසානේට අපිටත් රිදුනා.. අරගලයට ජයවේවා
@chimmy3364
@chimmy3364 2 жыл бұрын
"මාව හොස්පිට්ල් දාන්න අයියෝ"😂😂😂 good luck vini ❤️ superb 👍
@thilinamoonruwanmusic2365
@thilinamoonruwanmusic2365 2 жыл бұрын
E kalla patta athal 😂😂
@dilkimularajage357
@dilkimularajage357 2 жыл бұрын
Aye gammac thama aye vini kiwwoth❤️congratulations 2M❤️😁
@Kv_Iroshan
@Kv_Iroshan 2 жыл бұрын
🌀කඩවත නුත් ගහනවලූ 😂
@sandeepchamika712
@sandeepchamika712 2 жыл бұрын
Ahh siiirrr🙂♥️
@sadaruwan4307
@sadaruwan4307 2 жыл бұрын
Aiya❤️🙂
@danu2573
@danu2573 2 жыл бұрын
අමෝ සර්🤭😹
@dinal8284
@dinal8284 2 жыл бұрын
Kv aiya ❤️
@Noviyer
@Noviyer 2 жыл бұрын
ඒක ඇහුනම පට්ට ආඩම්බරයක් ආවා කඩවත එකෙක් විදිහට
@pasindupanapitiya6937
@pasindupanapitiya6937 2 жыл бұрын
මේක නං ජීවිතේට අමතක නොවන අරගලයක්.. "ආදර අරගලය".. අපිට වරදින්නෙ නෑ... ඉදිරියට ම යමු.... අරගලයට ජය...✊✊💪💪
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
ජයවේවා
@thushisid1909
@thushisid1909 2 жыл бұрын
Jaya wewa
@sadevtoon2125
@sadevtoon2125 2 жыл бұрын
ගැම්මක් විනිලා ❤ අරගලයට ජය 🇱🇰🇱🇰🇱🇰
@shehanitharushika5454
@shehanitharushika5454 2 жыл бұрын
හිනා වෙවී වීඩියෝ එක බැලුවට අන්තිමට දුන්නු පනිවිඩය නම් සුපිරි. දවස් දෙකකින් කරපු වැඩක් උනාට මේක සුපිරියක්. ආදරෙයි Vini. අරගලයට ජය වේවා
@craftchatta2641
@craftchatta2641 2 жыл бұрын
කියන්න වචන නෑ ඒක නම් මරේ මරු.... හිතුවේ නෑ වැඩේ වෙලා මෙච්චර ඉක්මණට වීඩියෝ එකක් දායි කියලා... කහඳෙගේ බඩ තමා බඩ....😂 මරු මරු... හැබැයි අන්තිමට කිවුව දේ නම් ඇත්ත ම තමා. නියමයි.....🤩🤩🤩🤩
@sneha1064
@sneha1064 2 жыл бұрын
අලුත් වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ. ඔය සිද්දිය වෙලා දවස් 2න් ගේම ගැහුවා නේහ්.. නියමයි... සුපිරි වැඩක්.. සාමකාමී අරගලයට ජය...✊🏴🏴🏴 Thank you අන්තිමට දුන්නු පණිවිඩයට..❤️❤️🇱🇰🇱🇰
@VishwaPraween-vm6zt
@VishwaPraween-vm6zt Ай бұрын
Ayeth mewa poddk mathk karala ganna lamaine 😌💖💖
@tharkanaprabhath5263
@tharkanaprabhath5263 2 жыл бұрын
කහඳගමයට උපරිම සාධාරණයක් කරල තියෙනවා vini..😂. අරගලයට ජය වේවා💪❤️🔥
@dilusansala6855
@dilusansala6855 2 жыл бұрын
සිරාවටම🤭😂
@yasith.lankesha
@yasith.lankesha 2 жыл бұрын
සිරාවටම 😂😂
@kasunpunsith
@kasunpunsith 2 жыл бұрын
සතුට යනු බත් පැකට් එකටයි ගල් බෝතලයටයි රුපියල් 5000ටයි, රටයි තමන්ගේ ආත්මය පාවාදෙන්නෙ නැති පරම්පරාවක උපත ලැබීමයි. ❤️ අරගලයට ජයවේවා 🇱🇰❤️
@aselachathuranga176
@aselachathuranga176 2 жыл бұрын
කලින් පරම්පරාව හුකලා තමයි පොන්නයෝ, උඔල ආවේ.. උඹේ අම්මට සුද්දෙක් හිකුවද දන්නේ නෑ..
@dinushaweerasingha1680
@dinushaweerasingha1680 2 жыл бұрын
අන්න දූ සිගිත්ත අනතුරු අඟවලා ............😁😁😁😁
@tishanlalithya1247
@tishanlalithya1247 2 жыл бұрын
@@dinushaweerasingha1680 😂😂😂
@avanthilakmali1761
@avanthilakmali1761 2 жыл бұрын
අවසානයට දුන්න පණිවුඩය ගොඩාක් වටිනව. හිතට දැනෙන විදියට ලස්සනට ලොකූ පණිවුඩයක් සමාජයට දුන්නට පින්🙏🏻 දවස් දෙකක් ඇතුළත කරපු ලස්සන වැඩක්...ලොකු මහන්සියක් වෙන්න ඇති.ජයවේවා විනී! ❤
@sampathsamira5232
@sampathsamira5232 Жыл бұрын
සුපිරිම තමයි
@C424c424
@C424c424 2 жыл бұрын
පැය දහතුනට මිලියනක් බැලුවා එළකිරි ..ජයවේවා විනී production ..👍👍👍👍
උද්ඝෝෂණය | Picketing | Vini Productions
21:00
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
12:58
Vini Productions - විනී
Рет қаралды 4,4 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 24 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 57 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
Vini production | විනී ආතල්ම ටික | Top 10
42:01
Rashen Minol
Рет қаралды 1,7 МЛН
ප්‍රශ්න විතරයි' ඈ | @viniproductionsofficial  ft. @OrientMobile_Srilanka  | 2022 Vini අලුත් එක
11:20
Orient Mobile - ඔරියන්ට් මොබයිල්
Рет қаралды 2,5 МЛН
රංකිරා වෙද මහතා | Rankira Weda Mahatha | Dr.Rankira - Vini Productions
25:46
500K Meeting | Vini Productions
18:51
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,8 МЛН
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 672 М.
කැන්වසිං | Canvassing | Vini Productions
17:19
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 24 МЛН