|| 💞✨09 වසරෙ මම කොහොමද ඉගෙන ගන්න ගමන් බිස්නස් කරන්නෙ..? ✨💞|| 🤔🤑

  Рет қаралды 52,745

Hansi vlogs🦋🤎

Hansi vlogs🦋🤎

Күн бұрын

Пікірлер: 1 000
@Senuofficial-u5m
@Senuofficial-u5m 4 ай бұрын
9 වසරෙ කෙල්ලො like එකක් දාගෙන යං
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
@@Senuofficial-u5m ❤
@Journeywme.a
@Journeywme.a 4 ай бұрын
Scl eka mokakda
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
@@Journeywme.a kageda
@GTA-PODDA
@GTA-PODDA 4 ай бұрын
Oyage
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
@@GTA-PODDA konthahela bandarawela ✨🩷
@BuddilaThehan-zo6ex
@BuddilaThehan-zo6ex 3 ай бұрын
Grade 11 වෙලත් තව මාස කිහිපයක් exam එකට තිබිලත් පොතක් අල්ලන්නෙවත් නැතුව ඉන්න මන් වගේ අයට ඔයාගෙ vlogs ගොඩක් ලොකු motivation එකක්❤ thank you good luck sis
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
@@BuddilaThehan-zo6ex 🩷🫂
@milanthusitha
@milanthusitha 4 ай бұрын
9 වසරෙදි බට්ටො පැන්න අපි😅 Nice job නංගියෝ...
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
😅Thank you❤
@SILENT-eg8sw
@SILENT-eg8sw 4 ай бұрын
අනෙ Al කරන මම තාම ගිරිපුර ඇත්තො බලනවා 😂😂. Good luck sis ❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
😅Thank you 🤎
@wasundara1775
@wasundara1775 4 ай бұрын
Maath😅😅❤❤
@SajaniDilhara
@SajaniDilhara 4 ай бұрын
Same 😂
@IN_a.r.t
@IN_a.r.t 4 ай бұрын
Math
@ReshikaSharon
@ReshikaSharon 4 ай бұрын
Math
@Dinuweerasinghe-D
@Dinuweerasinghe-D 4 ай бұрын
Niyamai nangi...අපි ඔයාට වඩා වැඩිමල් උනත් business එකක් එක්ක Al කරගෙන යන්න බයයි..ඒත් ඔයා මාරම ශක්තිමත් සුබ පැතුම්❤😊
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
🥺🥰
@Anushika_Nishadi
@Anushika_Nishadi 4 ай бұрын
මාරම සතුටුයි මේ වගෙ videos දැක්කම😊. ඔයාගෙ වයසට ඔයා කරන වැඩ දැක්කම..🥰ඇත්තමයි ලංකාවේ මේ වගේ ශක්තිමත් ගැණු ලමයි ඉන්න එක ගැන මාරම සතුටුයි.. ඔයගෙ වයසෙදි අනික් ගැනු ලමයි කරන වැඩයි ඔයා කරන වැඩයි ගත්තම..☺️❤️Respect නනගි බබෝ🥰❤️.. Good luck හොදට ඉගෙනගන්න...ආදරෙයි🥰❤️🌼
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
@@Anushika_Nishadi ane sathutui oyata godak thanks❤️❤️❤️🙏☺️
@Tenfinity-x6n
@Tenfinity-x6n 4 ай бұрын
මම AL 2nd shy කරන්නෙ. නංගි දිගටම කරන් යන්න. මමත් study channel එකක් පටන් ගන්න හිතන් ඉන්නෙ. ❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
🥰
@chinthadamayanthi9305
@chinthadamayanthi9305 Күн бұрын
නන්ගි ඇත්තටම ඔයාගේ වීඩියෝ හොඳයි මමත් මේ බහිනවා නම් නෙමෙයි ඔයා වීඩියෝ කරන්න කනින් අවශ්‍ය බඩු ලඟ තියාගෙන වැඩ කරන්න එතකොට ඔයාට ගොඩක් ලේසි වෙයි මම බනිනවා නෙමෙයි ඔයාගේ වීඩියම් මම හැම එකක්ම බලනවා හොඳට වීඩියෝ කරන්න❤❤
@chinthadamayanthi9305
@chinthadamayanthi9305 Күн бұрын
මට වයස අවුරුදු 17
@hansivlogssl4852
@hansivlogssl4852 Күн бұрын
@@chinthadamayanthi9305 🥰🤍
@PriyangikaWijerathna-s9e
@PriyangikaWijerathna-s9e Ай бұрын
ඔයාට එහෙම කැත comments දාන එක හරි කැත වැඩක්. මොකද ඔයා ලස්සනයි සහ ඔයාගේ vlogs හරි ලස්සනයි අක්කී. all the best you...😊🎉❤
@hansivlogssl4852
@hansivlogssl4852 Ай бұрын
😩💐💗
@sam-l2f8y
@sam-l2f8y 4 ай бұрын
චූටි නන්ගියා ඔයා කවුරුත් බනින ඒවා ගනන් ගන්නෙපා ඒ අයට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ ඔයා.දිගටම වැඩේ කරන් යන්න හොද තැනකට එන්න පුලුවන් ඔයාට. අනාගතේ සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.😍❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you 🤎
@anushachandani-gy7gh
@anushachandani-gy7gh 4 ай бұрын
Oya suduy❤❤❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
@@anushachandani-gy7gh 😁🥺
@nandikaMendis
@nandikaMendis 28 күн бұрын
මේක ලංකාව අක්කියෝ කොහොමත් ලංකාවේ එවුන් තව කෙනෙක් ඉස්සරහට යනවට ඉරිසියයි නේ 😂අක්කි ඕවා සත පහකට ගනන් ගන්න එපා අක්කියෝ 😊ඔයා දවස්ක ලංකාවේ brand එකක් වෙනවා ❤
@hansivlogssl4852
@hansivlogssl4852 27 күн бұрын
@@nandikaMendis 🥺🙏💗
@ranu4370
@ranu4370 7 күн бұрын
පොඩි girl කෙනෙක් මෙහෙම කරනව දැක්කමයි💗good luck nngo ❤දිගටම් කරගෙන යන්න study වැඩ ටිකත් එ එක්කම හොදින් කරගන්න❤🦋
@hansivlogssl4852
@hansivlogssl4852 7 күн бұрын
🥰🤍
@Ema_girl
@Ema_girl 4 ай бұрын
පොඩි වයස් වල ලමයි කරන දෙවල් වලට වඩා මෙ වගෙ දෙයක් කරන එක ඇත්තටම අගය කරන්නොනෙ anyway good job නංගි 💗
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
🥺🫂🥰
@chamilakumari8942
@chamilakumari8942 4 ай бұрын
මම ඔයාගේ වීඩියෝ එක බැලුවේ අද නංගි හරිම පිළිවෙලයි ලස්සනයි මිනිස්සු කියන කතා අහන්න එපා ඔයා ගේ වැඩ ටික හොඳට කරගෙන ඉදිරියට යන්න ❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
@@chamilakumari8942 ane ehemada thank you oyata❤️☺️😍
@ChamaraKumara-ct5os
@ChamaraKumara-ct5os 4 ай бұрын
❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
@@ChamaraKumara-ct5os ❤️❤️
@dhamayanthihemalatha4914
@dhamayanthihemalatha4914 4 ай бұрын
නන්ගි මම ඔයාට බනිනව නෙමෙයි.ඔයාගෙ vlogs හොදයි.ගොඩක් වටිනව.ඒ උනාට ඔයාට පුලුවන්නම් video එක හෙල්ලෙන්නෙ නැතිව ලස්සනට කරන්න,පැහදිලිව හරියට කියන්න ඕන දේවල් කලින් plan කරල කියන්න,filters දාල ලස්සන කරන්න ඔයාගෙ youtube channel එක ගොඩක් දියුනු වෙයි.අනේ මම බනිනව නෙමෙයි.
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
අනේ ඒ advice ටිකට ගොඩක් ස්තුතියි ඉස්සරහාට ඒ අඩුපාඩු හදාගෙන වැඩ කරනවා මම❤😊
@dhamayanthihemalatha4914
@dhamayanthihemalatha4914 4 ай бұрын
😊
@Kendall_123pretty
@Kendall_123pretty 3 ай бұрын
Mmth thawa deyk kiynn asai hriyt english spellings blnn 🙂
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
@@Kendall_123pretty 🩷
@UdeniAnuradha-y3y
@UdeniAnuradha-y3y 3 ай бұрын
Oya akkieta baina epa😢😢😢
@SarathPriyalal-o1b
@SarathPriyalal-o1b 14 сағат бұрын
Akki oyage vidiyo harima lassanay❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 8 сағат бұрын
🥹🤎
@නොටිචතු-ථ2ඳ
@නොටිචතු-ථ2ඳ 3 ай бұрын
ඔයා ඕව හිතන්න එපා අක්කි හැමෝම එක වගේ නෑ.එයාල කැමති නෑ තව කෙනෙක් ඉස්සරහට යනවා බලන්න.ඔයාට එක එක දේවල් කියලා ඔයාව වට්ටන්න හදයි හැබැයි අක්කි හැමදාම එ් දේ එ් අයට කරන්න බෑ ඔයත් දිනන දවසක් එනවා එදාට ඔයාට හිනා වෙච්ච අය ඔයාව දැකලා ඔයා ගැන වර්නනා කරන දවසකුත් එනවා....එතකන් ඉවසන් ඉන්න අක්කි පැටියෝ හොදට ඉගන ගන්න good luks❤❤❤❤❤❤❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
Thank you 🤎 🥺🫂
@prabasheranga5101
@prabasheranga5101 4 ай бұрын
මම ඉගෙනත් ගත්තා univicity select උනා හැබැයි සත පහක් අද වෙනකන් හම්බ කරලා නෑ ඒ අතින් නංගි ඔයා පොඩි කාලෙ ඉදන් ගහන් යන ගේම පට්ට 😪🙂
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
🥰🩷
@SamanPradeep-nu4bk
@SamanPradeep-nu4bk 4 ай бұрын
❤මමත් 9 ...ඒත් ඔයා තරම් නම් නෑ...ඔයා අපිට ලොකු ආදර්ශයක්...ආදරෙයි❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
@@SamanPradeep-nu4bk 🥰🫂
@MohamedE-ls2nz
@MohamedE-ls2nz 4 ай бұрын
මම ඉපදුනේ 2010 උනාට මම දැන් ඉගෙන ගන්නේ 10 වසරේ මට සතුටුයි. ඔයා ගැන එක එක දේවල් කියන කට්ටිය කියන කතා ගන්න ගන්න එපා ඔයාට ඕන දේ හැබැයි තීරණය බුද්ධිමත් තීරණයක් වෙන්න ඕන එතකොට ඔයාට පස්සේ කාලෙදි පසුතැවෙන්න වෙන්න ඕනි නෑ එහෙම පසුතැවෙන අය තමයි ඔයාවගේ පුංචිකාලේ ඉදල දියුණු වෙන්න හීන දකින දියුණු වෙන්න උත්සාහ කරන අයට ඔය වගේ වචනෙන් හරි ඔයාට ඒ දේ කරන්න දෙන්නේ නැත්තේ ඉතින් ඔයා ඒ දේවල් ගැන හිතන්න එපා අපේ වයසේ ඉන්න ළමයින්ට විතරක් නෙවෙයි අනිත් හැමෝටමත් ඔයා හොඳ ආදර්ශයක් අනේ ඔයා දිගටම ඔය වගේ ලස්සන බ්ලොග්ස් දාන්න.♥️හොඳ කල්පනාවෙන් ජීවත් වෙන්න මොකද ඔයා වගේ දියණු වෙන කට්ටියට ගොඩක් කරදර එනවා වැඩියි පරිස්සමින් 💝
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
ඒ වචන ටිකම ඇති මට ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤❤
@nethmiapsara393
@nethmiapsara393 4 ай бұрын
මමත් 2010 ඉපදුනාට 10 වසරෙ තමා
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
@@MohamedE-ls2nz ගොඩක් ස්තුතියි ❤️
@OsandiDesilva
@OsandiDesilva 4 ай бұрын
Same❤
@Kulini1
@Kulini1 4 ай бұрын
Oyala 2010 January da😊❤
@hmcdewsara8512
@hmcdewsara8512 4 ай бұрын
ඔයත් මගේ වයසමයි .අැත්තටම මරු ඔයා.මේ විඩියෝ එක දැක්කට පස්සේ comment එකක්ක දාන්න හිතුනා .තව තවත් ඔයාගේ study වැඩයි බිස්නස් වැඩයි සේරම හොදින්න කර ගෙන යන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම පාරිතනාතන කරනවා . subscribe kera ❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
🫂🥺🌚
@NalakaKumara-ot4fv
@NalakaKumara-ot4fv 2 күн бұрын
Ane nangi oygen mn ada godak dewal igena gaththa😊oyata hoda gmanak yanna labewa❤😊
@hansivlogssl4852
@hansivlogssl4852 2 күн бұрын
🤍🥹
@Himashimalsha
@Himashimalsha 3 ай бұрын
ඇත්තටම නංගියෝ ඔයාගේ උත්සය ඇත්තටම වටිනවා 😘♥️🥰. නියමයි ඔයා දවසෙන් දවස ඉස්සරහටම යන්න ඕනි. ආදරෙයි චූටි මැණික
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
🥺🥺 thank you
@ParamiMalisha
@ParamiMalisha 10 күн бұрын
දිගටම කරන් යන්න නන්ගී ගොඩක් ලස්සනයී ❤ ❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 10 күн бұрын
🥰🤍
@Mycrochettime
@Mycrochettime 4 ай бұрын
9 වසරේ දි අපිට මේ තරම් confident තිබුනේ නැහැ... ඔයා ගැන හුගක් සතුටුයි...Good luck දුව 😍
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you 🤎
@ChanuWijayawardhana-gp3br
@ChanuWijayawardhana-gp3br 4 ай бұрын
සුපිරියක් නංගි. ඔය වයසේ කෙල්ලෙක් ඔය වගේ හොදට video කරනවා කියන්නෙ නියමයි.. good luck නංගියෝ.. ඔය වයසෙදි ඔය වගේ plan එකකින් වැඩ කරනවා කියන්නෙ මරු.. 😍
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you 🤎 😘
@kaveevlogs825
@kaveevlogs825 4 ай бұрын
අක්කිගේ vlogs බලන්න මං අලුතින් ඒකතු වුනේ. හරිම useful vlog ඒකක්. මං 8 වසරේ . ඔයාගේ bussiness ඒකටත් මං සුබ පතනවා.♥♥♥
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you 🤎
@Kashmer-u5w
@Kashmer-u5w 4 ай бұрын
Math😊
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
@@Kashmer-u5w thank you
@westerncityproperties7154
@westerncityproperties7154 4 ай бұрын
math
@Kashmer-u5w
@Kashmer-u5w 4 ай бұрын
@@hansivlogssl4852 ඔයා හරි හොදයි අක්කෙ මම මැසේජ් එකක් කරොත් ඔයා අනිවාර්යෙන් කියවනවා එකට රිප්ලයි කරනවා . මම සමහර කට්ටියට මැසේජ් කරාම මට රිප්ලයි කරන්න දවස් දෙකක් විතර යනවා ඒත් ඔයා එහෙම නෑ.මට සතුටුයි ඔයා ව හම්බ උනා ට.💕😍
@NathmiShahara
@NathmiShahara 2 ай бұрын
මමත් නවය වසරේ. ඒ උනාට ඔයාට වගේ වැඩ කරන්න නම් බැහැ. ඔයා අපිට ආදර්ශයක්. ඔයාගේ ඔය වැඩේ දිගටම කරගෙන යන්න. සුබ පැතුම් ඔයාට ❤❤❤❤❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 2 ай бұрын
Thank you 🤎
@sisiraperera2363
@sisiraperera2363 4 ай бұрын
අනේ චූටි පැංචියෙ කව්රුත් කියන ඒවට වැටෙන්න එපා බබෝ ඔයා ඔයාගෙ ගමන යන්න.මම ඔයාට වඩා ගොඩාක් වැඩිමල් ඇත්තටම ඔයා ගැන ගොඩාක් සතුටුයි ඔච්චර පොඩි වයසින් ලොකු ගේමක් ගහන එකට.good luck චූටි පැංචි
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you 🤎🥰
@MFaiz-sd5su
@MFaiz-sd5su 10 күн бұрын
Niyamai kelle ❤😊
@hansivlogssl4852
@hansivlogssl4852 10 күн бұрын
🥰🤍
@dithmiudawaththa8777
@dithmiudawaththa8777 4 ай бұрын
මට මේ වීඩියෝ එකෙන් ලොකු ආදර්ශයක් ලැබුනා.thanks akki .wish you all the best.
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
🥰Thank you 🤎
@DeepikaDeepikaDeepikasudarsani
@DeepikaDeepikaDeepikasudarsani 3 ай бұрын
Mama oyage videio walata godak kamati...❤🤩🤩
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
@@DeepikaDeepikaDeepikasudarsani 🩷🥺
@චූටිදූ-ශ5ශ
@චූටිදූ-ශ5ශ 4 ай бұрын
Wow නංගි 😍🤩🥰😘 මාර ලස්සනයි අනේ 🥰 ඔයා පොඩි උනාට අපි හැමෝටම ලොකු ආදර්ශයක් පැටියො ඔයා ❤ ඔයාගෙ ඉදිරි ගමනට සුභ පතනව 🥰😘
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you 🤎
@HelashaRashmi
@HelashaRashmi 12 күн бұрын
Kauru monawa kiuwath oya hodata karagena yanna anith aya kiyana ewa gana hithanna epa oyage video mama godak balanna asay❤ akke oya katha naha oya godak lassanay❤❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 12 күн бұрын
😩🦋🙏
@TharangaFernando-l2l
@TharangaFernando-l2l 3 ай бұрын
අක්කෙ හරිම ලස්සනයි...ඔයා ගොඩක් දක්ෂයි..all the best❤️❤️
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
🩷
@Nilukshirasangika
@Nilukshirasangika 3 ай бұрын
Lassanai akke , hodata vada tika krnnna akke ❤❤ all the best ❤
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
😘🫶
@nethuliprabudya3636
@nethuliprabudya3636 4 ай бұрын
ඔය එක එක අය කියන ඒව ඔයා ගනන් ගන්න එපා නංගි , අපේ ජීවිතේ අපි දිනන්න යනකොට අපේ කකුලෙන් අදින්න තමයි සමහර අය බලන් ඉන්නෙ ඉතින් එයාලට පාඩමක් උගන්නන්නනං අපි එයාලට දිනල පෙන්නන්න ඕන 🎉 ඔයාව කිසිම දේකට වට්ටන්න දෙන්න එපා. ඔයා හරිම ලස්සනයි ඒ වගේම හොඳට වඩ ටික කරන් යන්න . ඔයාට හොඳ අනාගතයක් තියෙනවා නංගි .❤😊
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
🥺🫂Thank you 🤎
@yohansamitha2689
@yohansamitha2689 11 күн бұрын
Akki akkige vlogs lassanai akki navaththanna epa akki digatama karanna akki marma kolitii katahadak thiyenne akki❤❤❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 11 күн бұрын
😩🙏
@NethmiKoushalya-d2l
@NethmiKoushalya-d2l 4 ай бұрын
මරු නන්ගියෝ අදරෙයි මාත් බයො කරන කෙනෙක් ඔච්චර පිලිවෙලකට මන් වත් කරන්නැ තෙරුවන් සරනයි ඉස්සරහටම යන්න ..😍😍😍
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you 🤎
@GayanSsamantha
@GayanSsamantha 3 ай бұрын
Ow nangi oya ova gana hithanna epa mokada apiva issarahata geniyanna kavruth nathi venna puluvan eth hadayi apiva vattanna lokayak balagena innava kiyla mathaka thiyA ganna oya godak mahansi🎉vela lassanata vada tika kara ganna oyata vagema matath oua vidiye deval kiyal kiyala thiyenava kathayi kaluyi kiyala epa ganam nogena jivath venna sathutin
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
🥹❤️‍🩹
@Chanuli_Chethana
@Chanuli_Chethana 3 ай бұрын
ඔයාගෙ හැමදේම පිළිවෙලයි නංගී🥰 චූටි නංගියෙක් මේ වයසට business එකකුත් කරන ගමන් ඉගෙනගන්න එක කොච්චර හොදයිද ඔයාගෙ අනාගතය සාර්ථක වෙන්න ඔන...😘✨❤කවුරු මොනව කිව්වත් ඔයා ඒ හැමෝටම වඩා දක්ෂ ශක්තිමත් ලස්සන ගෑණු ළමයෙක් 🧚‍♂️❤️‍🩹
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
🥺😩Thank you 🤎 🫂❤️‍🔥
@yasangikaveesha7606
@yasangikaveesha7606 3 ай бұрын
මට ඔයා ගැන ඇත්තටම මාර සතුටුයි නංගි.ඔයාට හොඳ අනාගතයක් තියෙනවා.සුපිරියක් හොඳේ.good luck❤
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
@@yasangikaveesha7606 🫂
@TharangaDeSilva-ue6mv
@TharangaDeSilva-ue6mv 4 ай бұрын
Akka harima shoy harima cute mn me first time akkige video baluwa harima Shok..❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you 🤎 🫂🥺🥰
@SksusanthaPerera
@SksusanthaPerera 21 күн бұрын
ඔයා නම් සුපිරියක් නංගි බබෝ❤ඔයා දිනෙන් දින දියුණු වෙන්න ඕනි❤❤❤ආදරෙයි පැටියෝ❤❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 21 күн бұрын
Thank you 🥰🤍🙏
@senura.Thiseth.Asindu123
@senura.Thiseth.Asindu123 2 ай бұрын
Akki mata Dana ganna oni small business ekata oña items monavada kiyala😊😊😊😊😊😊😊❤❤❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 2 ай бұрын
Vlog එකකින් ගේන්නම්
@DayaniDayani-tp8pq
@DayaniDayani-tp8pq 4 күн бұрын
Math oyage wayase oyage vlogs digatamaadanna apita loku adarshayak
@hansivlogssl4852
@hansivlogssl4852 4 күн бұрын
🤍🥰
@With__Sachii-143
@With__Sachii-143 3 ай бұрын
අක්කිගේ vlogs හරිම ලස්සනයි.මේවා දැක්කම ආස හිතෙනවා ❤ මම 8 වසරෙ
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
🥺🫂
@nilushanishamani6693
@nilushanishamani6693 3 ай бұрын
Same
@shashidinidu5803
@shashidinidu5803 4 ай бұрын
Oyanam super nanga.kawuruth kiyna awa gnn gana epa.oy chuti wayasata oya mara gemak gahanawa. Oya oyage gamana yanna❤❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
🩷
@Sanudiherath
@Sanudiherath 4 ай бұрын
Harima lassanai nangoo..💗All the best 💞😊
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you 🤎
@InokaprasadiniWijesuriya
@InokaprasadiniWijesuriya Күн бұрын
Ane nangi e hair band hadna hati vlog ekak dannako❤
@hansivlogssl4852
@hansivlogssl4852 Күн бұрын
@@InokaprasadiniWijesuriya hari 🥹🤍
@AshaniMaduwanthi-o6u
@AshaniMaduwanthi-o6u 4 ай бұрын
අනේ කවුරුත් කියන ඒවා ගනන් ගන්න එපා නංගා..අහම්බෙන් හම්බුනේ ඔයාගේ yt channel එක හම්බුනේ ..දිගටම කරගන යන්න wish you all the best❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you ❤
@IamKimDima
@IamKimDima 3 ай бұрын
ගොඩක් හොදයි නංගි ඔයා.... කොහොම වුනත් ඔයකරන්න යන මේ වැඩේ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...... Good luck කෙල්ලේ....❤
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
Thank you 🤎
@manorinadeeka407
@manorinadeeka407 4 ай бұрын
මමත් 9 වසරෙ තමයි යාලු.. ❤️ ඔයා අනිත් අය කියන දේවල් ගනන් ගන්න එපා . අනික 9 වසර කියන්නේ පොඩි වයසක් එහෙම වෙලත් ඔයා කරන්නෙ ලොකු වැඩක් යාලු ඔයා හදපු scrunchies ඇත්තටම හරිම ලස්සනයි. 🌼 පුලුවන් නම් පිටරටවල vlogs බලලා ඔයාගෙ videos වලට ඒවගෙ ideas එකතු කරගන්න යාලු . ඔයාගෙ videos ලස්සනයි 🎀 කවුරුත් කියන ඒවා ගනන් ගන්න එපා . ❤ Don't give up
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
@@manorinadeeka407 ehemada ane thank you❤️☺️
@minuscreativehub2937
@minuscreativehub2937 Ай бұрын
Nice vlog nangiyoo...Keep it up👍💗
@hansivlogssl4852
@hansivlogssl4852 Ай бұрын
@@minuscreativehub2937 💐💗
@nehu459
@nehu459 4 ай бұрын
අනිත් අය කියන ඒවාට කවදාවත් සැලෙන්න එපා nangi❤️ඇත්තටම එයාලට අපේ දේවල් වැඩක් නැනේ. අනික ඔයාගේ vlog හරිම ලස්සනයි nangiyo💖💖✨️ ඒ වගේම ඔයත් ගොඩක් ලස්සනයි nangi😍❤️ හොදට ඉගෙනීම් වැඩ කරගන්න නංගි ☺️☺️❤ බුදුසරණයි ❤️❤️Good luck😍
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Ane thank you 🥹🥰🤎
@SeethaRanjani-z2q
@SeethaRanjani-z2q Ай бұрын
Harima lassani😊
@hansivlogssl4852
@hansivlogssl4852 Ай бұрын
💗💐
@nandasiriwikramaarachchi8726
@nandasiriwikramaarachchi8726 4 ай бұрын
I am so proud of you sister keep going ❤🥰👌🍃 l like your videos 🥰
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you so much 🤗
@AmilaKumara-b8u
@AmilaKumara-b8u 24 күн бұрын
ඔයාගේ කටහඬට මං ගොඩක් ආසයි අක්කි❤❤❤❤❤❤❤❤😊😊😊
@hansivlogssl4852
@hansivlogssl4852 24 күн бұрын
Thank you nanga 🥺🙏💐
@dihasnavlogs7365
@dihasnavlogs7365 4 ай бұрын
You are so organised : ) Keep it up !
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you, I will
@DilmiSamadiniAthale
@DilmiSamadiniAthale 9 күн бұрын
Oya godke ලස්සනයි ❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 9 күн бұрын
🥰🤍
@SLV-m6p
@SLV-m6p 4 ай бұрын
ඔයාගේ කටහඩ හරිම ලස්සනයි❤❤😊
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you 🤎 🥺
@dinushamihirani1553
@dinushamihirani1553 2 ай бұрын
Oyata vlog harima lassanai 🎉❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 2 ай бұрын
Thank you 🤎
@NethasaRannulu
@NethasaRannulu 3 ай бұрын
පැටියෝ හරිම ලස්සනයි.. සතුටුයි ගොඩාක් චූටි නංගියෙක් මේ විදියට vlogs කරන එකට දිගටම vlogs ගේන්න...💜️ ජේසු පිහිටයි ! ❤️
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
@@NethasaRannulu 🥺🩷
@Travel.With_Nature-Ishan
@Travel.With_Nature-Ishan 3 ай бұрын
Shook nangiyek❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
🩷🥺
@Travel.With_Nature-Ishan
@Travel.With_Nature-Ishan 3 ай бұрын
@@hansivlogssl4852 😊
@Madawi-q3o
@Madawi-q3o 3 ай бұрын
කටහඩ ලස්සනයි අක්කේ💗
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
🩷🤭
@sadajayatunga278
@sadajayatunga278 2 ай бұрын
Akke oyage vlog hari ma lassanai! Ah math ara k drama eka blnwa.
@hansivlogssl4852
@hansivlogssl4852 2 ай бұрын
🤭💗
@wasanawasana6867
@wasanawasana6867 4 ай бұрын
කවුරැ කොහොම බැන්නත් අක්කේ ඔයා ඔයාගේ චැනල් එක නවත්තන්න එපා අක්කේ ඔයා කඵනෑ ඔයා හරිම ලස්සනයිඅක්කේ මම ඔයාගේ වීඩියෝවලට ගොඩාක් කැමතියි හොදට ඉගන ගන්න අක්කේ ☺❤❤🙂
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you nanga 🫂🥺
@OshadeeBandara
@OshadeeBandara 4 ай бұрын
මන් අද තමා මුලින්ම ඔයාගෙ වීඩියො එකක් බැලුවෙ නංගියො. ගොඩක් හොදයි ඔයාගෙ වැඩ සුබ පතනව මන් ඔයාට . මන් මේ පාර o/l 😌♥️
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Hodata o/l liyanna oni padam karala 🥰🤎
@Ruwini_v3j
@Ruwini_v3j 3 ай бұрын
Oyage videos godak lassanayi 😊😊
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
🩷
@ZOMBIEYA-v2r
@ZOMBIEYA-v2r 3 ай бұрын
ලස්සනම ලස්සන අර අන්තිමේටම පෙන්නපුscranchiseහදන්නෙ කොහොමද
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
🩷
@PathmawathiRanasinghe-z4j
@PathmawathiRanasinghe-z4j 19 күн бұрын
Oya nm maru akke ✌️🤞😜
@hansivlogssl4852
@hansivlogssl4852 18 күн бұрын
😁💐🤍
@sarathkumarasinghe1114
@sarathkumarasinghe1114 3 ай бұрын
කොහෙද නංගි ඔයා.. ඔයා අනේ ලස්සනයි. 😇
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
@@sarathkumarasinghe1114 🤭🩷bandarawela
@nishaninishani98
@nishaninishani98 3 ай бұрын
oyage vada hari hodai hari shaktthimath ❤ habai mama kiyane oya thav a hodata karananan mee deval hadaganna oyage english chuttak varadi habai mama oyage video valata asai mama english school ekata giya nisa oyage varadi spellig saha varadi english hadagana ❤❤ mokda aq
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
🫶🩷
@Hansi-d9l
@Hansi-d9l 4 ай бұрын
Lassanai nangiyo oyage vlogs❤❤❤❤🎉 padam wadai oyage business eke wadai hodata karaganna 🎉❤ budu saranai nangiyooo❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
@@Hansi-d9l ane thank you oyata❤️☺️
@Hansi-d9l
@Hansi-d9l 4 ай бұрын
@@hansivlogssl4852 ❤️🥰
@RehansaDewdini
@RehansaDewdini 4 ай бұрын
ලස්සනයි දිගටම කරගෙන යන්න❤️
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you 🤎
@Senuuuu-u8v
@Senuuuu-u8v 4 ай бұрын
අනේ විඩියො එක ලස්සනයි නංගි අද දැක්කේ චැනල් එක😊
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you akki ❤
@NayomiBandara-pl5ou
@NayomiBandara-pl5ou 3 ай бұрын
Mamath oyage vayasa.Api vage ayata oyava adarshyak❤Digatama karagena yanna.
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
😘🩷
@Mahie12
@Mahie12 4 ай бұрын
Good job nangiii❤දැන් චූටි ලමයි ගොඩක් smart.😻
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
🩷🤭
@UdeniAnuradha-y3y
@UdeniAnuradha-y3y 3 ай бұрын
Akkie cery beautiful ❤❤❤❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
🩷
@shynikadesilva5199
@shynikadesilva5199 3 ай бұрын
Akki oya samannyen class eke ganna place eka keeyd Digatama ohoma kara gena ynna ... lassanai ❤❤❤ mn thama grade 8
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
@@shynikadesilva5199 🩷
@kdsddilrukshi2969
@kdsddilrukshi2969 Ай бұрын
ඔයාට youtube එකේ වෙන දේවල්ම මටත් වෙනවා. මම grade 9 පන්තියේ මම තුන් වෙනියා. අනික මම prefect කෙනෙක්.ඒක නිසා ලමයි කවුරුත් මාත් එක්ක කතාකරන්නේ නෑ මග ඇරලා යනවා. ඒවයින් මාත් සැලෙන්නේ නෑ. ඒ වගේම ඔයත් සැලෙන්න එපා....😊😊😊😊
@hansivlogssl4852
@hansivlogssl4852 Ай бұрын
😩💗💐
@malewahagimhana8261
@malewahagimhana8261 4 ай бұрын
♥♥♥Mn 7 wasare akki oya mara lassanata wade karan yanawa math asay vlogs karanna . Good job akki♥
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you 🫂😘
@vikramasinga3602
@vikramasinga3602 2 ай бұрын
අනේ ඔයාගේ vedio ගොඩාක් ලස්සනයි තව vlogS දානකම් බලන් ඉන්නවා😊
@hansivlogssl4852
@hansivlogssl4852 2 ай бұрын
🥺💗
@KavindyaSathsarani-i6o
@KavindyaSathsarani-i6o 4 ай бұрын
Digatama karagena yanna hoda gamanak yanna puluwan ❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you❤
@kumudusandamali8493
@kumudusandamali8493 3 ай бұрын
Ane nngi oya hodata weda tika krgnn 😊❤
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
@@kumudusandamali8493 🩷⭐
@moon_prince
@moon_prince 4 ай бұрын
Nangi Ara rathu pata scrunchie eka lasnai godak. Kohomd order krnne??
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Link ekata avith mg ekak danna 🥺🩷✨
@moon_prince
@moon_prince 3 ай бұрын
@@hansivlogssl4852 link eka Kohed thiyenne?🥺🙏🏻
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
@@moon_prince Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/KEwMmWEnr4jH5jLeMhpq7N
@moon_prince
@moon_prince 3 ай бұрын
@@hansivlogssl4852 thank you nangi ❤️🙏🏻
@NethuNavodhya
@NethuNavodhya 4 ай бұрын
9 වසරට ඔය තියන ගැම්ම 10, 11 පංති වලදිත් ඒ විදිහටම තියාගන්න පුළුවන්නම් ඒක දෙගුණ කරගන්න.. 10,11 පංති වලට ගියාම සමහර පාඩම් අමාරු වෙලා අතෑරලා දාන්න හිතෙන වෙලාවල් එයි. ඒ වෙලාවට කොහොමහරි ඒ පාඩම් ටික අල්ලගන්න ඒවා දිගටම study කරන්න. ඔයාට O/l වලට A9 දාගන්න පුළුවන් වෙයි ලේසියෙන්ම. Good luck bbo ❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you 🤎 🥺😘
@ChathuwA-e8r
@ChathuwA-e8r 4 ай бұрын
නියමයි දවසක ලොකු තැනකට එයි❤🎉🎉😊
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you 🤎 🫂🥺
@RavindraThennakoon-sb6db
@RavindraThennakoon-sb6db 25 күн бұрын
Aththatama ai akke oya ochchara padam karanna oyata stress nadda
@hansivlogssl4852
@hansivlogssl4852 24 күн бұрын
🥲💐
@shiroprasadi3819
@shiroprasadi3819 4 ай бұрын
හරිම ලස්සනයි නංගි ඔයා කරු මොනා කිව්වත් නවත් වන්න එපා තව ලස්සන එවා අරම් එන්න මම ඔයගේ වලට හරිම අසයි ❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you akki .❤ A wachana tikath athi❤❤❤❤❤
@Kiutgrill
@Kiutgrill Ай бұрын
ඔයා හරි ලස්සනට පාඩම් කරනවා . ❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 Ай бұрын
💗💐🥺
@mangalathushara2671
@mangalathushara2671 4 ай бұрын
අක්කා අලුතින් youtube canal akakk කරන්නේ කොහොමද ❤❤❤❤❤😊😊 ane please kiyannako අක්කා 😅😅😅😅
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Ilaga vlog eken kiyannam❤
@mangalathushara2671
@mangalathushara2671 4 ай бұрын
හ❤
@_Mezukie_
@_Mezukie_ 4 ай бұрын
Good luck sis 💗✨
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you 🤎
@_Mezukie_
@_Mezukie_ 4 ай бұрын
@@hansivlogssl4852 welcome 🧸💗
@Sadi_nima
@Sadi_nima 4 ай бұрын
Akki lap eke mila keeyada?
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
🩷🥰
@Sadi_nima
@Sadi_nima 4 ай бұрын
Please akki
@the_sloth_nextdoor
@the_sloth_nextdoor 4 ай бұрын
Aneeew so happy to see such a little girl doing vlogs with this much of a success. Good Luck little lady !!! 🥂❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
🥺Thank you 🤎 🫂
@ChathumiThilasha-gh1dh
@ChathumiThilasha-gh1dh 4 ай бұрын
Lassanai nangi❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
Thank you akki❤
@SivaguruSugendren
@SivaguruSugendren 4 ай бұрын
Aththatama akke oyage videos harima watinawa. Ithin ehema wadak nathi ayawa ganan ganna epa oyage stady tipas ewagema vlog api wage igena ganna ayata godak wadagth. ❤❤❤❤❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
🥰Thank you 🤎
@PriyanthaKumara-tq4bl
@PriyanthaKumara-tq4bl 4 ай бұрын
Akki godak lassanai...❤❤ School day study vlog ekk gennakoo❤❤
@hansivlogssl4852
@hansivlogssl4852 4 ай бұрын
@@PriyanthaKumara-tq4bl next vlog eken gennam 🤎💞
@PriyanthaKumara-tq4bl
@PriyanthaKumara-tq4bl 3 ай бұрын
Hari akke ....mama e vlog eka brluwa❤ oyage vlog kochchara baluwath epa wenne nane ....ane thawa vlog godak Oni oyage...e wage oyage weda tika hariyata karagena yanna akkiyo❤❤❤mama 7 wasare ..... WhatsApp challenge ekata message dannakoo❤❤ lassanai godak vlog eka ❤❤ adarei 🫶💗
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
@@PriyanthaKumara-tq4bl 🤭❤️‍🔥🥰🫂
@ERANTHIsanjeewani123
@ERANTHIsanjeewani123 3 ай бұрын
Good luck sisy ❤
@hansivlogssl4852
@hansivlogssl4852 3 ай бұрын
@@ERANTHIsanjeewani123 🩷
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 797 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН