09. දම්සක් දෙසූ භූමියේ බණ අසමු... | පූජාච පූජනීයානං | අසිරිමත් දඹදිව දේශනා

  Рет қаралды 30,750

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 68
@vimalbogahawatta
@vimalbogahawatta 7 ай бұрын
🙏🙏🙏 බක් පොහොය දින අසන්නට ලැබුනා ඒ අසිරිමත් දේශනාව 🙏🙏🙏 උතුම් නිවන් සැනසෙත්වා🙏🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 7 ай бұрын
අපගේ පිංවත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මය අවබෝධ කරත්වා 🙏🙏🙏🙏 ....
@Umeda...840
@Umeda...840 7 ай бұрын
සාදු සාදු සාදු ..🙏🙏🙏..මේ උතුම් ධම්ම චේතිය මහ සෑ රජාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ... ඉසිපතන මිගදාය උතුම් පුන්‍ය භූමියට මාගේ උතුම් නමස්කාරය වේවා ...මේ රැස්වූ සියලුම පින් මමද සතුටු සිතින් අනුමෝදන් වෙමි ...සාදු සාදු සාදු ...🙏🙏🙏
@gayaniperera4243
@gayaniperera4243 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය .
@dermasaudi9393
@dermasaudi9393 7 ай бұрын
Sadu sadu sadu aa uthum budu piyanan vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 7 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 7 ай бұрын
උතුම් ලොවුතුරු පින්වත් බුද්ධ භූමිට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏
@ShanthieKumari
@ShanthieKumari 7 ай бұрын
මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@sammobile5496
@sammobile5496 5 ай бұрын
සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය!!!
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 7 ай бұрын
සාදු෴සාදු෴සාදු෴෴
@chandimalalantha9859
@chandimalalantha9859 7 ай бұрын
Sadu sadu හාමුදුරුවන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pushpanigunasekara2090
@pushpanigunasekara2090 7 ай бұрын
ඒ උතුම් භූමිය ට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏
@محمدموسى-ح2ظ7ص
@محمدموسى-ح2ظ7ص 7 ай бұрын
Sadu sadu sadu mage names kara wewaa
@chatunidilsani4749
@chatunidilsani4749 7 ай бұрын
ඒ උතුම් ධම්මචේතිය මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....සාදු සාදු සාදු 🙏🙏🙏 .
@ManojaImali
@ManojaImali 7 ай бұрын
සාදු 🙏 සාදු 🙏සාදු🙏
@WaruniMaheshika-t1n
@WaruniMaheshika-t1n 7 ай бұрын
සාදු සාදු සාදු
@ajanthahannadige7189
@ajanthahannadige7189 7 ай бұрын
Sadu sadu sadu..🙏🙏🙏charikawe dambaxiwata wediya siyalu denata niduk nirogi suwa lebe suwase pethuse wenda pudagena aapasu enna lebewa..sadu sadu sadu.🙏🙏🙏
@KumariKulasekara-t2j
@KumariKulasekara-t2j 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kdcpkothalawala764
@kdcpkothalawala764 7 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේලා ට ත් නිදුක් නීරෝගි දිගාසිරි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@wasala2744
@wasala2744 7 ай бұрын
නමෝබුද්ධාය .... ඒ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩවාසය කළාවූ ඒ උතුම් පුණ්‍ය භූමි සියල්ලට ම මම පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ...සාදු ....සාදු ... උතුම් දහම් කරුණු පහදා දේශණය කළ පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා .... පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ත් ..සේරුවිල මoගල රජමහා විහාරයේ විහාරාධිපති තැන්පත් අවසරයි අපගේ පින්වන්ත අලුදෙණියේ සුබෝධී නායක ස්වමින්ද්‍රයන් වහන්සේ ත් ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාදු ....සාදු ...සාදු .... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් ...නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු .....සාදු ....සාදු .... උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ....සාදු ...සාදු .... ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ පින්වන්ත සැමටත් අප්‍රමාණ පින් ලැබේවා .... අනන්ත බුදුගුණ බළෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා ....!!!
@malikaliyange9587
@malikaliyange9587 7 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@nironiro6950
@nironiro6950 7 ай бұрын
sadu...sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wijinirandunu4656
@wijinirandunu4656 7 ай бұрын
සාදු .........සාදු .....සාදු !! දහම කියාදෙන අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා !! සියලු පින් මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය පිණිසම උපනිශ්‍ර වේවා !! සාදු ........සාදු .......සාදු !!
@yasawathisilva
@yasawathisilva 7 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@donakusuma2536
@donakusuma2536 7 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@manelhenake9522
@manelhenake9522 7 ай бұрын
සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
@thamarakumari219
@thamarakumari219 7 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 ඒ උතුම් පුන්‍ය භූමියට මාගේ නමස්කාරය වේවා .නමෝ බුද්ධාය .
@helmairangani8478
@helmairangani8478 7 ай бұрын
Sadu sadu saduu mage namas karaya wewa
@pavideos3808
@pavideos3808 7 ай бұрын
මාගේ නමස්කාරය වේවා .!! සාධූ සාධූ සාධූ 🙏🌹 පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !! සාධූ සාධූ සාධූ 🙏🌹
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 7 ай бұрын
සද්දම්ම චේතිය උතුම් සිරසින් වදිම් මම් ....🙏🙏🙏🌷🌷🌷
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 7 ай бұрын
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa utum pin bimata mage namaskaraya wewa
@Kumari555-f2w
@Kumari555-f2w 7 ай бұрын
Sadu sadu sadu Namo budhdhaya.
@harhtharht6164
@harhtharht6164 7 ай бұрын
❤️❤️❤️🙏🙏🙏 නමෝබුද්ධාය තෙruවන් සරණයි .!🙏🙏🙏❤️❤️❤️
@lilaniranasinghe
@lilaniranasinghe 7 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... උතුම් ධම්ම චේතිය ට මම සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...🙏🙏🙏🪷🪷🪷🪔🪔🪔🙏🙏🙏
@arunaratnayake9955
@arunaratnayake9955 7 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@LasanthaPushpakumara-t9u
@LasanthaPushpakumara-t9u 7 ай бұрын
අහනකොට දකිනකොට හිත සැනසෙනවා.
@තරිඳුරාජපක්ෂ
@තරිඳුරාජපක්ෂ 7 ай бұрын
🙏🙏🙏
@lilaniranasinghe
@lilaniranasinghe 7 ай бұрын
සම්බුදු බණ පද ටික ටික දැන් තේරෙන විට .... එනවා තුටු කදුලැලි සිත වාවනු බෑ මට..මේ ගෞතම සසුනෙම මට යන්නට නිවනට...කොපමණ වැන්දත් මදි මේ පිං බිම මා හට....🙏🙏🙏 අපගේ පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ කොතරම් සත්‍යයක් ද කවියකින් පැහැදිලි කලේ...🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
@TnkHerath-it1bx
@TnkHerath-it1bx 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 7 ай бұрын
නමෝ බුද්ධාය. සාදු සාදු සාදු.
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 7 ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !!සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@MohamedRifky-r3v
@MohamedRifky-r3v 7 ай бұрын
Sadu Sadu Sadu🎉Theruwan Saranai !
@ammahh9312
@ammahh9312 7 ай бұрын
සාදු,,සාදු,මටත් දඹදිව යන්න වාසනාව ලැබේවා 🙏🙏🙏
@مممم-ن7ز
@مممم-ن7ز 7 ай бұрын
Sadu sadu saduuuuuu 🙏🙏🙏
@ramyakumari1578
@ramyakumari1578 7 ай бұрын
Namo buddhaya
@lalanichandra592
@lalanichandra592 7 ай бұрын
Sadu sadu sadu ...mage namaskaraya wewa
@g.k.herathherath7575
@g.k.herathherath7575 7 ай бұрын
💐🙏🙏🙏 sadu sadu sadu
@IsuruLakmal-ii2cp
@IsuruLakmal-ii2cp 7 ай бұрын
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 7 ай бұрын
Sadhu!Sadhu! Sadhu!
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 7 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@AsankaPriyadrshana-d5s
@AsankaPriyadrshana-d5s 7 ай бұрын
❤saduuu
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu 7 ай бұрын
Saaduu..saaduu..saaduu.
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ 7 ай бұрын
🎉න් හිමිවරුන් සමඟින් දඹදිව අනේ මටත් යන්නැත්තං අනේ අනේ මටත් යන් නැත්තං සාදු සාදු! සාදු
@chandanimagollagedara6084
@chandanimagollagedara6084 7 ай бұрын
SADU....SADU....SADU....🙏🙏🙏
@a.n.j.
@a.n.j. 7 ай бұрын
❤️🙏💐🙏💐🙏💐❤️
@Dinu.25
@Dinu.25 7 ай бұрын
❤️🥺
@jayakaluarachchi3126
@jayakaluarachchi3126 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@pilanagodapilanagoda1549
@pilanagodapilanagoda1549 7 ай бұрын
සාදු සාදු සාදු
@chatunidilsani4749
@chatunidilsani4749 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ....
@neroshadaawood2798
@neroshadaawood2798 7 ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@WeerakanthiSPP
@WeerakanthiSPP 7 ай бұрын
Sadu sadu sadu
@KumaraPandula
@KumaraPandula 7 ай бұрын
🙏🙏🙏
@gayansanjeewa2538
@gayansanjeewa2538 7 ай бұрын
සාදු !! සාදු !!සාදු 🙏🙏🙏
@chameerajanakantha2664
@chameerajanakantha2664 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️
@kumudupriyashanthi285
@kumudupriyashanthi285 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@nikeshalagayani6148
@nikeshalagayani6148 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@darshiperera7692
@darshiperera7692 7 ай бұрын
🙏🙏🙏
@madhumalijayasinghe8765
@madhumalijayasinghe8765 7 ай бұрын
🙏🙏🙏
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 31 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 43 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 50 МЛН
KALANIYE SASANAWANSA THERO
55:31
maga
Рет қаралды 2,9 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 31 МЛН