ජනවාරි 1 වනදා වැටුපට වෙනසක් - 2025 වැටුප් වැඩි කරන හැටි | Rupavahini News

  Рет қаралды 44,792

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 194
@FM-ej4wn
@FM-ej4wn 2 ай бұрын
මමත් රජයේ සේවකයෙක් මගේ මතයනම් පඩි වැඩි කරන්න ඕනි නෑ හැබැයි දුප්පත් මිනිසුන්ටත් තුන්වේල කාලා ඉන්න පුලුවන් විදියට බඩුමිල වගේ සියලු දේවල් අඩු කරන්න
@LahiruSampath-hz3gc
@LahiruSampath-hz3gc 2 ай бұрын
@@FM-ej4wn ow eka karanam hari
@atthiligodagamagebhagya9066
@atthiligodagamagebhagya9066 2 ай бұрын
Atta Badu mila adu Karena
@vikumchamika
@vikumchamika 2 ай бұрын
ඒ දේ නම් කරන්න බැරි වේවී. මොකද දැක්කා නේද බිත්තර මිලට වෙච්චි දේ.. ඒ නිසා වැටුප් වැඩි කිරීම තමා හොදම විකල්පය
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 2 ай бұрын
ඇත්ත
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 2 ай бұрын
​@@vikumchamikaතාම මෙයාලගේ රජයක් ආවේ නෑනේ.ඊට පස්සේ වැඩේ දෙයි
@kalharasenadhira993
@kalharasenadhira993 2 ай бұрын
සහෝදරවරු වැටුප් වැඩිකරන්න කලබල වෙන්න එපා. අවංකව රටට හොඳක් කරනවා නම් හැමෝගෙම යහපත වෙනුවෙන් අපි ඉවසන්නම්.
@lifewithu3097
@lifewithu3097 2 ай бұрын
Oba wani uthum adahas athi minisun thawa thawath me rate bihiwewa
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 2 ай бұрын
සහෝදර වරුනි අපිට කන්න තණකොළ තිබේ නම් ප්‍රමාණවත් 😂😂
@prasannakumara6405
@prasannakumara6405 2 ай бұрын
Api kannam ala bathala
@jayaweeraSunil-rx5su
@jayaweeraSunil-rx5su 2 ай бұрын
වැටුප් වැඩිකල විට වන්නේ රෑ දවල් දුක්විඳන, තුන්වේල හරියට කන්නවත් නැති අහිංසක ජනතාවගේ බදු මුදලින් තමා මේ වැඩි වූ වැටුප් ගෙවන්න වන්නේ. කබලේ සිටින එකා ලිපට වැටුනා වගේ තමා මේ වැඩෙන් වන්නේ. වැටුප් වැඩි නොකොට බඩු මිල , විදුලි මිල, ඉන්ධන, පොහොර, බෙහෙත්, ... යනාදියේ මිල අඩු කල යුතුය...මෙසේ කල විට පඩි ගන්න එවුන්ටත් පඩි නොගන්න මුලු මහ ජනතාවටත් සෙතක් වේ..... ස්ථිර රැකියා කරනවුන්ට අනිවාර්යෙන්ම මසකට වරක් පඩි ලැබෙනවාමයි, තව විශ්‍රාම පඩිත් ලැබේ...නමුත් ස්ථිර රැකියා නැති එවුන්ට එහෙම නැත. මේ අය ඉතා දුකසේ ජීවත් වේ..වැටුප් වැඩිකිරීම නොකල යුතුයි.
@udayamahesh4150
@udayamahesh4150 2 ай бұрын
වැඩි වැටුප් එපා බඩු මිල 25%කින් අඩු කරන්න
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 2 ай бұрын
කලබල වෙන්න එපා. ඕවා චන්ද ගුණ්ඩු 😂😂. බය වෙන්න එපා පඩි වැඩි වෙන්නෙත් නෑ. බඩු මිල අඩු වෙන්නෙත් නෑ 😄😄
@prasannakumara6405
@prasannakumara6405 2 ай бұрын
Api kAnne dath mitida
@bkpathiranage-eo5jj
@bkpathiranage-eo5jj 2 ай бұрын
මමත් රජයේ සේවකයෙක් ,අපිට පඩි වැඩි නොකලාට කමක් නැහැ .මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරා ගත් මේ ලස්සන දූපත ලස්සනට හදලා දෙන්න. රාජ්‍ය සේවක අපට සහ නොවන අනික් හැමෝටම ලස්සනට ජීවත් වෙන්න පුලුවන් විදියට.
@SanujaPriya
@SanujaPriya 2 ай бұрын
අපි රජයේ සේවකයින් .අපි හැමෝටම යහපතක් වෙන්න බඩු මිල අඩු කරන්න
@mayuradarshana
@mayuradarshana 2 ай бұрын
අපිත් රජයේ සේවයේ තමයි.... අපිටනම් වැටුප් වැඩි වීමක් එපා. බඩුමිල අඩු කරන්න. ඒක රටේ හැම පුරවැසියෙකුටම වටිනවා. අනික ඔබේම වෘත්තීය සමිති ගෝල බාලයෝ තමයි 20000කින් වැටුප් වැඩිවීමක් ඉල්ලලා ඩෙගා නැටුවෙ. විපක්ෂෙ ඉද්දි කයිවාරු ගහන්න ලේසියි.නමුත් රටක පරිපාලනේ කරන වගකීම ලැබුනම තමයි ඒකෙ බරපතල කම තේරෙන්නේ නේද .... ?
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 2 ай бұрын
වැඩි වැටුප් එපා. කෑම ඕනිත් නෑ. කන්න තණකොළ තියෙනවනේ.
@indikaprasad23
@indikaprasad23 2 ай бұрын
වැටුප් වැඩිවිමක් එපා. සියලුම. බඩු මිල 2018 මිලට දෙන්න
@Gladiator-x4n
@Gladiator-x4n 2 ай бұрын
රජයට පාලන මිල දාලා බඩු මිල අඩු කරන්න කියලා ගැසට් ගහලා නියෝග දෙන්න පුළුවන්. ලංකාවේ 90%ක්ම ඉන්නෙ ආත්මාර්ථකාමී කුණු පෙරේත කළු කඩකාරයො කවදාවත් ඒවා ක්‍රියාත්මක කරන්නෙ නෑ. උන්ට ඕන පුළුවන් තරම් පාරිභෝගිකයා හූරගෙන කාලා සේප්පු පිටින් යන කොට අරගෙන යන්න.
@shanakaliyanage819
@shanakaliyanage819 2 ай бұрын
දැන් එක කරන්ඩ බැහැ රාජපක්ෂලා රට දැන් ගොඩාක් වීනාශ කරා.
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 2 ай бұрын
වැඩිය එපා. හාල් පොල් බිත්තර අනුර ජනාධිපති වෙන්න කලින් තිබුන මිලට දෙන්න.😂😂
@prasannakumara6405
@prasannakumara6405 2 ай бұрын
Balan hitahan
@janakakodituwakku7775
@janakakodituwakku7775 2 ай бұрын
පොහොසත් රටක්.. ලස්සන ජීව්තයක්... NPP...ආණ්ඩුවක් !!
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 2 ай бұрын
@@janakakodituwakku7775ඕයි. ඕයි. පව් ඕයි ජෙප්පෝ 😂😂
@kg94837
@kg94837 2 ай бұрын
රනිල්ගේ වැටුප් වැඩි කිරීම්, බොරු පොරොන්දු ගැන කවුද නොදන්නේ. දෙන්න හිතාගෙන කියන ඒවා නෙමේ. අහන්න ගියොත් කදුළු ගෑස් ගහනවා. දැක්කනේ පහුගිය කාලේ පුරාම කලේ ඒකනේ. පඩි වැඩි වීම ඔබතුමාලා කිව්ව ලෙස හැම මාස 6 කට සැරයක් රටේ මුදල් තත්වය අනුව කරන එකයි හොඳ. රජයේ සේවකයන්ට විතරක් පඩි වැඩිවෙලා මේ වෙලාවේ වැඩක් නැහැ. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන එකයි, තෙල් මිල හා විදුලි බිල අඩු කරන එකයි මේ වෙලාවේ කල යුතුම දේ. මිනිස්සුන්ට හාල්, පරිප්පු වගේ දේ මිල අඩු කලොත් සෑහෙන ප්‍රමාණයකින් මේ රටේ බඩගින්නවත් නැති කරන්න පුළුවන් වෙනවා. ඉක්මනින්ම කල යුතු දේ රටේ කන්න නැති මිනිස්සුන්ට කන්න දෙන එක ඇමතිතුමා.
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 2 ай бұрын
රනිල් නම් කියපු ගොඩක් දේ කළා. එ වගේද දැන් පචේන් උපන් කුමාරයා රජ වෙලා ඉන්නේ 😂😂
@kg94837
@kg94837 2 ай бұрын
@@praveenlankeshwara6546ඇත්තටම රනිල් මොනවා කිව්වද අපි දන්නේ නැහැ. කොහොමත් චන්ඳෙන් ආව කෙනෙක් නෙමේනේ. මොනවද කලේ කියලා එකක් දෙකක් වත් කියන්නකෝ අපිටත් තේරුම් ගන්න. අපිට පේන්නේ විකුණපුවා විතරයි. හම්බන්තොට වරාය වික්කේ රනිල්. ටෙලිකොම් එකයි, එයාර් ලයින් එකයි විකුණන්න ඔන්න මෙන්න තිබුනේ.
@ThinkOthers
@ThinkOthers 2 ай бұрын
වැටුප් වැඩිකරනවාට වඩා හොඳයි බඩුමිල අඩුකරන එක.
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 2 ай бұрын
වැඩි වැටුප් එපා. කෑම ඕනිත් නෑ. කන්න තණකොළ තියෙනවනේ.
@thanujathirimanne7100
@thanujathirimanne7100 2 ай бұрын
රාජ්‍ය සේවය විතර ක් නෙවෙයි පෞද්ගලික අන්ශයෙත් පඩි ගැලපෙන ආකාරයට වැඩි කරමු. මුලින්ම රට හොද පැත්තට හරවමු... හොරැන්ට දඩුවම් දෙමු........බාන්ඩ මිල ඉහල යාම වලක් වා ස්තාවරව තියාගමු.........විපක්ෂ ය ඇතුලු හොර නඩය කුලප්පු උනාට රටේ ජනතාව ට හොද අවබෝධයක් තියෙනවා......ඒ නිසා විදිමත්ව හා ශක්තිමත් ව සියලු දේ කරමු. රටේ ජනතාව ට අවුරුදු දෙකක් උනත් වැඩපිළිවෙළ වෙනුවෙන් සහයෝගය දෙමින් බලා සිටිය හැකියි............ගොන් සජියා හෝ නාකි රනිලයා හෝ ......පොහොට්ටු අවතාරය විදියට එන සර්ව ජන බලය වැරැදි ලාවත් දින්නනානම් රටේ වෙනදේ බලන්න පුලුවන් ......!! ❤❤❤❤
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 2 ай бұрын
@@thanujathirimanne7100 හා කරමු කරමු.එහෙම කරමු. කයියෙන් කරමු. 😂😂🖕
@SaveSriLanka-q5n
@SaveSriLanka-q5n 2 ай бұрын
පෝලිම් යුගය අවසන් කරනවා යයි පුරසාරම් දෙඩූ AKD ආණ්ඩුවෙන් ජනතාවට ලැබෙන සුපිරි විසඳුම්.... 1. අත්‍යාවශ්‍යම අය පමණක් පාස්පෝර්ට් ගන්න එන්න​. 2. අත්‍යාවශ්‍යම අය පමණක් පොල් ගන්න එන්න​. 3. අත්‍යාවශ්‍යම අය පමණක් සහල් ගන්න එන්න​. 4. පෝලිමේ ඉන්න අයට හට් ටිකක් ගහලා පුටු ටිකක් දාලා දෙන්න​. කලපුරුද්දක් නැති මුන්ට ඇත්තේ දැකපුරුද්ද පමණයි කියා, අපි කිව්වා. වහලුනේ දැන්වත් ඇත්ත ඇති සැටියෙන් දැකපල්ලා!!!!!!......
@bkpathiranage-eo5jj
@bkpathiranage-eo5jj 2 ай бұрын
අත්‍යවශ්‍ය අය පමනක් හාල් ,පොල් ගන්න එන්න කියලා Akd ආණ්ඩුවෙන් කවදාවත් කිව්වෙ නැහැ . නිකරුනේ passport පොලිමේ ඉන්න එපා කියලා කිව්වේ. මොකද හැමෝටම passport දෙන්න පුලුවන් නිසා. ඔයා ඒ අදහස විකෘති කරලා තියෙන්නේ.
@AmilaAroshana
@AmilaAroshana 2 ай бұрын
පොල් ගෙඩිය මැනලා දුන්න කාලෙ පුක පියාගෙන 2048 වෙනකම් රට හදනකම් බලං හිටපු ගොබ්බ හැත්ත සද්ද නැතුව හිටපියව්
@RanjithHemanth-e5w
@RanjithHemanth-e5w 2 ай бұрын
පුද්ගලික අංශයට වැටුප් වැඩි කරලා සාධාරණයක් ඉෂ්ට කරන්න මම ඉතා ගෞරවයෙන් යුක්තව ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රජයේ සේවකයන්ට විතරක් කොටු පොඩි කරලා හරියන්නේ නෑනේ පෞද්ගලික අංශයටත් වැඩි කරන්න ඕන
@samarkon-f3m
@samarkon-f3m 2 ай бұрын
අපිත් දුන්නෙ මාලිමාවට .ඒත් 😢අකමැත්තෙන් උනත් කියන්න වෙනව කරුනාකර බොරු කියන්න එප කියල.මොකද විජිත සහෝදරයා ත් හරිනි ත් කෙලින්ම ප්‍රකාශ කරා එහෙම් කරන්න ප්‍රායෝගිකව බෑ කියල දැන් දින කීපෙකට කලින්.කමක් නෑ ඇත්ත කියන්න වටින්නෙ එක.රටෙ ආර්තිකෙ පවතින තත්වෙ එක්ක කිසි සේත්ම වැටුප් වැඩි විමක කරන්න බැරි බව අපට තේරෙනව.
@sanjeewadhananjaya2737
@sanjeewadhananjaya2737 2 ай бұрын
රජයේ සේවකයොන්ට විතරක් පඩි වැඩි කරලා හරි යන්නේ නෑනේ. එතකොට අනිත් මිනිස්සු . හැමෝට ම සාධාරණයි බඩු මිල අඩු කලානම්..
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 2 ай бұрын
රජයේ සේවකයින් රවටන චන්ද ගුණ්ඩු එපා. වැඩි සහන එපා. හාල් පොල් බිත්තර අනුර ජනාධිපති වෙන්න කලින් තිබුන මිලට දෙන්න.😂😂
@Skumara-xs1yx
@Skumara-xs1yx 2 ай бұрын
රටේ සෑම පුද්ගලයකුටම දැරිය හැකි මිලකට භාණ්ඩ හා සේවා ලබා ගත හැකි ආකාරයා භාණ්ඩ / සේවා මිල පහත හෙලීම වැදගත් මේ වගේ වෙලාවක පඩි වැඩි කිරීම වෙනුවට.
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 2 ай бұрын
@@Skumara-xs1yx හරි බං එල. කීයක් දෙනවද දවස පුරා කොමෙන්ට් කොටනවට 😂😂
@cococonstruction
@cococonstruction 2 ай бұрын
වැටුප් වැඩි කරන්න කලින් රාජ්‍ය ආයතන වල පුටු රත් කරන පුටු පැද පැද ඉන්න වැඩ ට ආව වෙලා වෙ ඉදන් තේ බොන්න බලන් ඉන්න තේ බීපු ගමන් කැම කන්න බලන් ඉන්න කාලා පොඩ් නින්ද ක් දාලා ගෙදර එන්න දගල සත පහක වැඩ ක් නොකරන උන් ටික සෙරම අයින් කරලා වැටුප් වැඩි කරානම් තමයි හොද
@hasanthamahagamage9016
@hasanthamahagamage9016 2 ай бұрын
තැපැල් චන්ද ටික ගන්න බයිලා ඕනේ නෑ. රජය සේවකයින්ගේ පඩිය වැඩි කරාම හරිද. පුද්ගලික අංශයේ මිනිස්සු වෙනුවෙන් මොකක්ද කරන්නේ. මමත් රාජ්‍ය සේවකයෙක්. රාජ්‍ය සේවකයෝ විතරද කාලා බීලා සතුටින් ඉන්න ඕනේ. පුද්ගලික අංශයේ අහිංසක දුප්පත් මනුස්සයට මුකුත් නැද්ද. කයිය ගහන්න ලේසියි .වැඩේ කරන්න තමයි අමාරු. සෑම මනුස්සයෙක්ටම සාධාරණයක් ඉටු කරන්න. 😮‍💨
@IndraniRanathunge
@IndraniRanathunge 2 ай бұрын
What about cost of living allowance for all pensioners? Rs 12500.
@dayanandakarunamunige9732
@dayanandakarunamunige9732 2 ай бұрын
වැටුප කියන්නෙත් ප්‍රේත තටුවක් වගේ දෙනකම් හරියන්නේ නෑ 😂😂😂
@prasanthimadumali4900
@prasanthimadumali4900 2 ай бұрын
රනිල් පඩි වැඩි කරනව කීවෙ බොරු කියල අපි දන්න නිසා තමයි එයාට පාඩමක් කියල දුන්නෙ...රජයක් අමාරුවෙන් ගේමක් ගහද්දි පඩි වැඩි කලොත් ඒක දැනෙන්නේ එදා වේල හොයන්න දුක් විදින මිනිසුන්ට ...ඒ නිසා අපි රජයෙන් ඉල්ලන්නේ සියලුම දෙනාට සහනයක් වෙන්න අවශ්‍යම බඩු වල මිල පහත හෙලන්න කියල....
@MadushaniMalkanthi
@MadushaniMalkanthi 2 ай бұрын
කයිවාරුව විතරයි
@Lakee-421
@Lakee-421 2 ай бұрын
අම්මප බොරු විදිනව
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 ай бұрын
ඇයි මේ ඡන්දෙන් ඉස්සර වෙලා කරන්න බැරිද මුදල් වැඩි කිරීම මේ ඡන්දෙත් ගන්නකම් කියයි
@cs6575
@cs6575 2 ай бұрын
මේක බංකොලොත් රටක්. රාජ්‍ය භාණ්ඩාගාරය සම්පූර්ණයෙන් හිස්. එතකොට කොහොමද මුදල් වෙන් කිරීම් කරන්නේ?... .මුදල් වෙන් කිරීමක් නොකර මුදල් ගෙවීම් කළ නොහැක.ඔබට ආදායමක් නැතුව බෙන්ස් එකක් ගත්තොත් අඩුම තරමේ එහි දෙවන වාරිකයවත් ගෙවන්න බැරිවෙයි!... අන්න ඒ වගේ පඩි වැඩිකර අන්තිමේදී ඉතුරු රාජ්‍ය සේවාවල් ටික නිසි පරිදි කළමනාකරණය කරගන්නවත් බැරිවෙයි!..
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j 2 ай бұрын
Ou ei ජනවාරි වල gewanna inne
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j 2 ай бұрын
2025 ragaye සේවකයන් සේරම pre
@Lakee-421
@Lakee-421 2 ай бұрын
​@SujeewaGunarathඑකෙන්මna-k4j
@suseemamk8450
@suseemamk8450 2 ай бұрын
Lafe gass මාසයකින් නෑ,,,ඒ කෙහෙල්මල් කම්පැණිය වහලා අපේ සිලින්ඩර වලට සාදාරණයක් කරන්න පුළුවන් නම්,,,අපිදුප්පත්,,
@G4M1ni
@G4M1ni 2 ай бұрын
මුන්ගේ කපටි කම් ඔකෙන්ම තේරෙනවා. Isella
@chandrasirisilva1300
@chandrasirisilva1300 2 ай бұрын
විශ්‍රාමික අපව අමතකද.කමක් නැහැ.කට්ට කා ගෙන ඉන්නම් සහෝදරයා.හොරා කාල කඩාවැටුණු රටක් බාර ගත්ත ඔයාලට අපහසු බව දනිමි.හැකි කාලයකදී විශ්‍රාමික අප ගැනත් හිතන්න.
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j 2 ай бұрын
අනේ පවි .රජයේ සේවකයන් ට 30000=/න් padi wedi kranna ona ..
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 2 ай бұрын
වැඩි වැටුප් එපා. කෑම ඕනිත් නෑ. කන්න තණකොළ තියෙනවනේ.😂😂
@wasantharambukge9255
@wasantharambukge9255 2 ай бұрын
අවුරුදු 65 ක් වයස ගියත් මට මේක තේරුම් ගන්න බැරි උනානෙ .අම්මප!
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j 2 ай бұрын
@@wasantharambukge9255 😂😂
@SawanMihiranga
@SawanMihiranga 2 ай бұрын
කුරුදු තලන අයට ,ගොවියොන්ට 😢
@EnaJanapathi
@EnaJanapathi 2 ай бұрын
රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිටියා නම් පාර්ලිමේන්තු චන්දයෙන් මේ අවුරුද්දේ නෑ.ඒ මුද්ළ ඉතුරු වෙනවා.
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j 2 ай бұрын
Eya thama 👍
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 2 ай бұрын
පල පකෝ බොරු කියන්නෙ නැතිව, මේ රටේ ආර්තිකය හැදුවෙ රනිල් ඌ දන්නව මොනවද කරන්න පුලුවන් බැරි කියල.
@KSiril-y7s
@KSiril-y7s 2 ай бұрын
Ai ithin minissu ranil eleuwe. hodata kala nam elawanne nane.
@sashikawimantha8691
@sashikawimantha8691 2 ай бұрын
පල වේසිගෙපුතා😂 චන්දෙට මාසෙකට කලින් පඩි වැඩිකරන්න බෑ කීව ලොලු පොනිල්ට කොහොමද චන්දෙට සතියකට කලින් සල්ලි ආවෙ? උබෙ අප්පට ගල් කපලද ඌ සල්ලි හෙව්වේ😂 තොපි වගේ මී හරක් උගෙ චන්ද ගුන්ඩු වලට රැවටුනාට රටේ මොලේ තියෙන මිනිස්සු හිටපු නිසා බේරුනා රට😂
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 2 ай бұрын
@@KSiril-y7s ඒක මේ රටේ මිනිස්සුන්ගෙ කරුමෙ, පෝලිම්වල මිනිස්සු මැරුන. විදුලිය ගෑස් නැතිව ඉන්දන නැව් වලට ඩො මි 20 ගෙවාගන්න බැරිව සතිගනන් ඉන්දන පෝලිම්වල හිටපු එවුන්. උද්දමනය 90% , මිනිස්සු පෙට්‍රල් බෝතලේ 1000හොරෙන් ගැහුව බං, කන්න නැතිව ලංකාවෙ ලමයි මන්දපෝශනය හැදුන බං. බෙහෙත් නැති උනා, මේ රට හැමදාම යන්නෙ අනිත්පැත්තට, ලංකාවෙ කියන මිනිස්සු දුක්විදින්න උපං ජාතියක්.
@UpulAbeysinghe-cs1zy
@UpulAbeysinghe-cs1zy 2 ай бұрын
දැන් උඹලා මාස 6න් 6ට පඩි වැඩිකරනවා කිවා නේද,, ඒවා කිව්වෙ භාන්ඩාගාරයෙන් අහලද ,,????😂😂😂
@Gladiator-x4n
@Gladiator-x4n 2 ай бұрын
මාස 6න් 6ට පඩි වැඩි කරනවා කියලා තියෙන්නෙ කොහෙද පොල් බූරුවො. මාස 6න් 6ට ජීවන වියදම සලකා බලලා වැටුප් වැඩි කරනවා, නැද්ද කියලා තීරණය කරනවා කියලා තියෙන්නෙ.
@AnuruddhatAllewewa
@AnuruddhatAllewewa 2 ай бұрын
😂😂😂❤❤❤kaiya vitharai Muunge ...❤❤appiriyai ...Mun❤
@PrabathSanjaya-k8h
@PrabathSanjaya-k8h 2 ай бұрын
Aewa wedikawe kiyapu kata sahodarYa,.meparat demu aekakamitata kelawilama wanna,MALUMAWATAMA
@UpulAbeysinghe-cs1zy
@UpulAbeysinghe-cs1zy 2 ай бұрын
@@AnuruddhatAllewewa ඔක්කොම එකයි මිනිස්සු හැමදාම ඇන්දෙනවා,,😂😂
@UpulAbeysinghe-cs1zy
@UpulAbeysinghe-cs1zy 2 ай бұрын
@@PrabathSanjaya-k8h වේදිකාවෙ බූරුකතා කියන්නෙ මේ රටේ මිනිස්සු බූරුවො කියල හිතාගෙනද,, මාලිමාවට චන්දෙ දෙන්නෙ බූරුවොද,,,???😂😂
@harshapradeep7355
@harshapradeep7355 2 ай бұрын
අන්න කෙලින් කතා ඇත්තටම ඔන්න ඔහොම තමා කියන්න ඕනී ...බොරු නැතිව ඔන්න ඔහොම ඇත්ත කීව නම් අද රට මීට වඩා හොද තැනක තියනවා....තැපැල් චන්දෙ 1 ඒක තියාගෙන මෙයාලටත් බොරු කියන්න තිබ්බ ඒත් එහෙම කලේ නෑ..මමත් රජයෙ සේවකයෙක් ඒත් කියනවා පඩි වැඩි උනා හෝ නැතා චන්දෙ උබලටම තමා ..හදපන් රට මැරෙන්න හරි අපිත් එනවා .....respat සහෝදරයා
@aminduviraj6551
@aminduviraj6551 2 ай бұрын
#පඩිඑපා
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j 2 ай бұрын
Monwada asa
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j 2 ай бұрын
Pudin dei 14 wenidain passe
@aminduviraj6551
@aminduviraj6551 2 ай бұрын
@@SujeewaGunarathna-k4j අපි අනුර සහෝදරයා වෙනුවෙන් හෙලුමෙන් උනත් පඩි නැතූව වැඩ කරනවා..🤣🤣
@Lakee-421
@Lakee-421 2 ай бұрын
උඹට එපාද.අපිට ඕන.
@NalinKumara-p7n
@NalinKumara-p7n 2 ай бұрын
මේ අය එක බොරුවක්වත් කියලා නෑ😂😂😂😂😂😂😂
@SamanthaKMS
@SamanthaKMS 2 ай бұрын
රජයේ සේවකයන් malimawa බලයට pathkale වැඩි වැටුප් ලබාගන්න නොවේ. වැටුප් wadi නොකරන badu mila pamanak adukarannta. Rate පුරවැසියන් සියල්ල rajjyaya සේවකයන් නොවේ .
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j 2 ай бұрын
Dila thama kelwagtthe bdu milth ahasa උසට .aye මිනිස්සු ta duka dunth munta henma geheyn
@Lakee-421
@Lakee-421 2 ай бұрын
එද්දි පම්පෝරි කොහොමද ..මේ දක්වා කරපු එක දෙයක් තියෙනවද..😂😂 සල්ලි නම් අච්චු ගැහුවලු නේද.😂😂
@evermovies-gk2cs
@evermovies-gk2cs 2 ай бұрын
හැමදාම වැඩි කරනවනේ මොකද්ද අප්පා.තුන් වේල කන්ඩ නැති මිනිස්සු කොච්චර ඉන්නවද.
@favoriteact5812
@favoriteact5812 2 ай бұрын
Salary vedi karana eka dena ganna ona nam gihin Treasury eke security gen u dunna document eka illaganna boru gahanne netiva.
@SamanthaKMS
@SamanthaKMS 2 ай бұрын
Jeshta පුරවැසියන් සඳහා ලබාදුන් 15%, පොලිය ආපසු ලබාදෙන්න. Jeshta පුරවැසියන්ගේ පොලියට පනවා athi 5% බද්ධ evath කරන්න . Visrama වැටුප් නොලැබෙන අයටත් ජීවත්වීමට අයිතියක් තියෙනවා .
@rawitamudiyanselagethilaka186
@rawitamudiyanselagethilaka186 2 ай бұрын
රජයේ අයට හැමදාම පඩි වැඩි කරන්න බැහැ
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 2 ай бұрын
කලබල වෙන්න එපා. වැඩි කරන්නේ නෑ. චන්ද ටික ගන්නකම් විතරයි 😂😂
@Skumara-xs1yx
@Skumara-xs1yx 2 ай бұрын
It is worth providing every product at an affordable price so that every person in the country can eat three meals a day and do the work for their children. It is difficult for public servants to bear the increase in the price of goods no matter how much their salaries are increased, but we need to think about every person in this country at this time. Instead of increasing wages, it is important to control the cost of living. 
@aminduviraj6551
@aminduviraj6551 2 ай бұрын
#පඩිනැතුවවැඩ
@RavinduYuvantha
@RavinduYuvantha 2 ай бұрын
😂😂
@wadigamaplace5724
@wadigamaplace5724 2 ай бұрын
Wadikala yuthumai😢😢
@AsankaKumara-u8u
@AsankaKumara-u8u 2 ай бұрын
😢😢😢
@Ryandezoysa8801
@Ryandezoysa8801 2 ай бұрын
Talks witharai wada na suluthara mathayata jayawewa
@Justiceandlaw
@Justiceandlaw 2 ай бұрын
රටට අනවශ්‍ය ජනතාවට බරක් වෙලා තියෙන රජයේ ගුබ්බැයම් සේවකයෝ ඈවර කල යුතුයි ඉතුරුවෙන රටට අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා තිතටම නියාමනය කරලා දුෂණය නාස්තිය අවම කරලා උපරිම කාර්යක්ෂමතාවයෙන් පවත්වගනිමින් ඒ වැඩ කරන සේවකයින්ට සාධාරණ වැටුපක් ලබා දියයුතුයි. රටේ අභිමානය කියලා රටට බරක් හෙනයක් වෙච්ච දේවල් තියාගන්න හදන එකෙක් ඉන්නවා නම් ඉස්සරලාම උගේ හත්මුතු පරම්පරාවේම දෙපළ රාජසංතක කරලා ඒ සල්ලි වලින් ඒ ආයතන නඩත්තු කරන ගමන් ඌට ඒ අභිමානයෙන් ඉන්න දිය හැකියි..
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 2 ай бұрын
@@Justiceandlaw එහෙනම් අනුරගේ දේපල තමයි මුලින්ම රාජසන්තක කරන්න වෙන්නේ 😂😂
@Justiceandlaw
@Justiceandlaw 2 ай бұрын
@praveenlankeshwara6546 කෙනා කව්ද කියන එක අපිට අදාල නෑ මොකද රටේ පාලකයෝ කරන දේවල ප්‍රතිපල රටේ හැම කෙනාටම විඳවන්න සිද්ධ වෙනවා ඔය කියන කෙනා කව්ද කියන එක වැදගත් වෙන්නේ දේශපාලකයින්ට, උන්ගේ හෙන්චයියන්ට ඒ වගේම තමාගේ ගොදුර කොච්චරක්‌ද කියලා තීරණය කරන්නේ දේශපාලකයෝ නම් අන්න උන්ට එහෙම නැතුව ඔය සියලු දෙනාම නඩත්තු කරන්න වෙලා තියෙන ජනතාවට නෙවේ..
@dayanigallage6682
@dayanigallage6682 2 ай бұрын
රාජ්‍ය සේවකයෝ විතරද ජිවත් වෙන්න ඕනේ ඊට වැඩිය හොද නැද්ද බඩු ගණන් අඩු කරන්න නම් හැමෝටම හොදක් වෙන්න
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j 2 ай бұрын
Polime yn bln in 14 wenidin passe
@ThinkOthers
@ThinkOthers 2 ай бұрын
අසනීප සහ තවත් හේතු නිසා නියමිත කලට කලින් විශ්‍රාම ගිය අය තාම දරුපවුල් රකිනවා. ඒ අය ගැනත් බැලිය යුතුයි.
@ajanthan.s
@ajanthan.s 2 ай бұрын
All developed countries have big salary and big expenses. Don't want to reduce prices. Then all the people don't to work. If high salary and high expenses every one will go to work and do some thing for the nation.
@madurahettiarachchi2743
@madurahettiarachchi2743 2 ай бұрын
දෙන්නම් කො 14 , ගෙදර ඉදන්ම පඩි වැඩිකරන්න, හෙන ගහපිය
@DUJA-g6q
@DUJA-g6q 2 ай бұрын
Mokada kiyan Balu kathawa
@AnuruddhatAllewewa
@AnuruddhatAllewewa 2 ай бұрын
Muuta chande Denna epa.......❤❤❤Boru kiynne mun.....❤❤❤vipakshayak hodai munta wadaa....❤❤❤
@vlogs....3208
@vlogs....3208 2 ай бұрын
එකනේ අපි රනිල්ට සජිත්ට නොදි ඔයාලාට අපේ තැපැල් මනාපේ දුන්නේ මම නම් කියන්නේ පඩිය වැඩි නොකලත් කමක් නැ රටේ කුලි වැඩ කරන කෙනාගේ ඉදන් සහානයක් තමයි බඩු මිල හැම අතින්ම අඩු කරනවා නම් මමත් ආමි එකේ මම කියන්නේ රාජ්‍ය ආයතන වල සෙවකයෝ පඩිය වැඩි උනාම කයි බඩවල් පුරෝ ගනි එත් අර කුලි වැඩ කරන මනුස්සයා බඩගින්නේ එ දරුවෝ ඔක්කොම හාමතේ හොදම දේ බඩු මිල පාසල් උපකරන මිල නිවාස හදන්න ගන්න අමුද්‍රව්‍ය මිල අඩු කරන්න විදුලි උපකරන මිල වැඩි කරන්ම
@LahiruSampath-hz3gc
@LahiruSampath-hz3gc 2 ай бұрын
Badu mila adu unanam sir padi wedi wenna onith ne rajaya sewekayoo nidiyanawa un api wedak kara ganna giyama un loku seen danna unta salli denna oni api එතකොට un ikkmanata karanawa netham apiwe wate yawanawa
@rawitamudiyanselagethilaka186
@rawitamudiyanselagethilaka186 2 ай бұрын
කෙලින් කියන්න ඕන එක කියන එක ලොකු දෙයක්
@ChamindaSenarathna-s9x
@ChamindaSenarathna-s9x 2 ай бұрын
Ranil Hors
@ajithwijewardena5510
@ajithwijewardena5510 2 ай бұрын
සමහර comment වලින් පේනවා හොරුන්ට ගැති තවත් බොහෝ පිරිසක් ඉන්නවා කියලා
@LawShorts.Ak47
@LawShorts.Ak47 2 ай бұрын
ඔය bots account..යන එනමන් නැතිවෙලා ඉන්න පොහොට්ටු ගූ ඇන් පී සජබ ගොන්නුන්ගේ accounts
@anomamanel6360
@anomamanel6360 2 ай бұрын
හිටපු ජනපති බොරු පොරොන්දු දුන්නා රජයේ සේවකයින්ට
@chdsusanthachandrakumara9543
@chdsusanthachandrakumara9543 2 ай бұрын
තොපි කිව්වෙ මහා ලොකුවට හොරා කැම නැවත්තුවම පඩි වැඩි කරන්න පුලුවන් කියල නෙ දැන් තොපි බයිල ගහනව
@madurahettiarachchi2743
@madurahettiarachchi2743 2 ай бұрын
ඇයි තොපිල ගෙ පක්ෂ අරමුදල සල්ලි වලින් දීපං
@AnuruddhatAllewewa
@AnuruddhatAllewewa 2 ай бұрын
❤❤eththa ...mun kaiya Gahanawa....❤❤❤😂
@sashikawimantha8691
@sashikawimantha8691 2 ай бұрын
ඔව් ඔව් උබෙ අම්මට පෝලිම් දාන්න එන උන්ට කොන්ඩම් දෙනවලු පක්ෂෙ අරමුදලින්😂😂
@trevorbaldsing2330
@trevorbaldsing2330 2 ай бұрын
Hiru tv ,Ranil patta.gon atal denne,Ranil allan kanawa gedarata wella hettapan,baila ghanne natuwa .
@lakshmankarunarathna1666
@lakshmankarunarathna1666 2 ай бұрын
ජනාධිපතිතුමා අපෙ comment ජනමතය මෙක න්ම් එක ගෙනත් හිතන්න්
@KamalSiri-qu3ye
@KamalSiri-qu3ye 2 ай бұрын
Comment කියද තියෙන්නෙ ..?
@SuduPutha-p3k
@SuduPutha-p3k 2 ай бұрын
Private ayata janawary nadda?
@wadigamaplace5724
@wadigamaplace5724 2 ай бұрын
Ranilata puluwan nam oyalata bari ay😂😂
@SADLIFE545
@SADLIFE545 2 ай бұрын
ko me pakage lori took den😂
@nalinherath2095
@nalinherath2095 2 ай бұрын
Mahaththayo kalin karapu ewunge kathandara ahanna newaine obalata balaya deela thiyenne.. lankawe typical sanskruthiya apita one na.. apita ona wada karana kirawal..
@nelu114
@nelu114 2 ай бұрын
කලින් එක්කෙනා කියන බොරු ගැනනේ මේකේ කිව්වේ. රනිල් මහත්තය තැන තැන ආණ්ඩුව ගාවලා බොරු කිව්වම ඒකට උත්තර දෙන්න එපැයි
@HemanthaChandana-fw5jx
@HemanthaChandana-fw5jx 2 ай бұрын
මෙහෙමයි රජයේ සේවකයන්ට වැටුප් වැඩි වීමක් අවශ්‍ය නැහැ ..එයාල තමන් ගැන නෙ⁣වෙයි රට හොඳට හදන්න කියල මාලිමාවට දුන්නෙ ..එයාල වේලක් කාල හරි ඉවසගෙන ඉඳියි
@pchandimachandima7077
@pchandimachandima7077 2 ай бұрын
Guruwarunge 2/3 denna ona
@AnuruddhatAllewewa
@AnuruddhatAllewewa 2 ай бұрын
Munta Be..😂😂😂❤❤❤eka diiganna wath ....Denna epa chande....❤❤
@isuruhettiarachchi764
@isuruhettiarachchi764 2 ай бұрын
Ai ahenam oyala kiwwe,katawal kdagena
@NilanthiSenanayaka-iw2hq
@NilanthiSenanayaka-iw2hq 2 ай бұрын
Rajaye sewakayanta padi wedi karanawa eth ahinsaka minissu thama duk widinne badu ganan badu ganan bassala padi wedi karanna one ai kanne bonne rahaye sewakayoda
@JayampathiNaranwala
@JayampathiNaranwala 2 ай бұрын
Pention ape higa mudala gena katha karanne neththe mokada ape chande danne 14hode
@wadigamaplace5724
@wadigamaplace5724 2 ай бұрын
Na na salli bandagaraye thiyanawa topi horakanawa😂😂
@hasithmaddumarachchi6363
@hasithmaddumarachchi6363 2 ай бұрын
වෛද්‍යවරුන් ට සැලකිය යුතු තරමේ එකක් ඕනේ.නැත්තම් ඉතින් විදේශ නිවාඩු අනුමත කරන්න වසර 15 විතර රට යන්න.
@ThinkOthers
@ThinkOthers 2 ай бұрын
වෛද්‍යවරුන්ට අනෙක් සමහර අයට වඩා වැඩිවිය යුතු මිසක් සැලකිය යුතු ගානක් අවශ්‍ය නෑ. මේ ළගදිත් වැඩි කලානෙ. පතිරණ ඇමති කාලෙ. පොඩ්ඩක් ඉවසන්න රට ටිකක් ගොඩ එනතුරු. මිනිස්සු කියල ලොකු පොඩි බඩවල් නෑනෙ. මදෑ දැනට වාහනයක් එහෙම තිබුණාම. ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන්නෙ ඉගෙනගන්නෙ.
@hasithmaddumarachchi6363
@hasithmaddumarachchi6363 2 ай бұрын
@@ThinkOthers Anika ayata wada wedi kiyanne okkama ratio akakata neh denne .wedi karanna Saha Yana doctors Lata leave denna.salli Madi nisa Yana ayata bada karanna epa.padi dennna berinm adu gane rata dala yanna Wath denna.den release krnne nehe neh
@ThinkOthers
@ThinkOthers 2 ай бұрын
@@hasithmaddumarachchi6363 ඒ මෙහෙ රෝගීන්ට වෛද්‍යවරු මදි වෙන නිසා නේද ? රට ගියත් එහෙම ලේසියෙන් වෛද්‍ය වෘත්තියම කරන්න වෙන්නෙ නැතිලු ඇතැම් රටවල . වෙන රැකියා කරනවලු. මෙහෙ අයට හෙල වෙදකමත් කරන්න බැරියැ.
@palithamahinda8672
@palithamahinda8672 2 ай бұрын
Ko joli seeya 2016 wadikarapu 10000/= apita thama na Ponna seeya ko awa
@LathaNawarathna
@LathaNawarathna 2 ай бұрын
Aematetumane.2016.vesraameka.apeta.2020.janawaare.seta.geveyayutu.wetup.sansoodanaya.sambandawa.salakaa.balanamen.kaarunekaea.Ellame...
@SanathDissanayake-r1q
@SanathDissanayake-r1q 2 ай бұрын
Ahenm mona magulakatada maha pare udgosana kare.school wahagana.kiyanskota ahemai karanskota nahen adanawa dan.
@nilakshidilsara3113
@nilakshidilsara3113 2 ай бұрын
Padi wadi kranneth na badu mila adu kranneth na balagena hitaoallako pejjo krana widiya
@nalakasumanasiri-lt9kb
@nalakasumanasiri-lt9kb 2 ай бұрын
Parayala kamathi nam karapalla. Thawath Param banne nathuwa.
@DanushkaPushpakumara-i2q
@DanushkaPushpakumara-i2q 2 ай бұрын
Thepel chanda tika gannakn withrai oya boru kai waru..ahuwenna epa me parath rajya sewakaini...owa boru porondu...me anduwen kisi deyk wen ne
@Ananda-g2s
@Ananda-g2s 2 ай бұрын
Apita verup
@nishiginza2111
@nishiginza2111 2 ай бұрын
Rajaye ewunta padiwadi karanne ai? Rajaye aayathana wala wadakrana ewun wadak karanneth nha ape wadak karaganna gihama dawas ganan rasthiyadu wenna ooneda.
@maheshandarawewa7105
@maheshandarawewa7105 2 ай бұрын
චන්දෙ වෙදිකාවල මේ සෙට් එකත් 25000/= පඩි වාඩි කරනව කියල නිව්වා නෙද එව අමතකනම් කරන්න එපා..
@funnysl8695
@funnysl8695 2 ай бұрын
කොහෙවත් කිඋවේ නෑ බැ කියලා කිඋව ලෝකේ අනික් pathtja ගහල ඉද්දි නැගිටලා වගේ 😂
@PositiveVibesOnly79
@PositiveVibesOnly79 2 ай бұрын
ගානක් නම් කිව්වෙ නෑ නේද .හැබැයි මාස හයෙන් හය වැඩි කරනව කිව්ව.රනිල් නම් 25000ක් දෙනව කිව්ව (මුදල් වත් වෙන් නොකර😂)
@virajmadubashana2288
@virajmadubashana2288 2 ай бұрын
Ehema kiwe na
@LahiruSampath-hz3gc
@LahiruSampath-hz3gc 2 ай бұрын
Kiwwada 😮😮😮
@LahiruSampath-hz3gc
@LahiruSampath-hz3gc 2 ай бұрын
කවුද malli me😢
@DeepakHathiramani
@DeepakHathiramani 2 ай бұрын
pissek
@amilapriyadarshana7321
@amilapriyadarshana7321 2 ай бұрын
Ape chande deutiy sallith Tama naha
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j 2 ай бұрын
Mlimwata da dunne vidwanna thama wenne
@SujeewaGunarathna-k4j
@SujeewaGunarathna-k4j 2 ай бұрын
Anurata dn duka kiyla .ac no ekth dnna dei
@warunipriyadarshani8749
@warunipriyadarshani8749 2 ай бұрын
Ane topita a karanna be bee mai
@newnn1268
@newnn1268 2 ай бұрын
මජරයෝ රට අවුරුදු ගානක් කාලා මාලිමා ආණ්ඩුව ඇවිත් ටික දවසයි.අය වැය වත් ඉදිරිපත් කරලත් නෑ.ඒකවත් හිතන්නෙ නැති කුහක මිනිස්සු ටිකක් තමයි රනිල් මහින්දගේ ගූ කාලා මාලිමාවට මඩ ගහන්නෙ
@sarathkumara4475
@sarathkumara4475 2 ай бұрын
😂😂😂😂
@chamiltushara
@chamiltushara 2 ай бұрын
😀😃😄😆😆😆😆😆😆😆😆😆
@NalinKumara-p7n
@NalinKumara-p7n 2 ай бұрын
පඩ එපා.😂😂😂😂
@Super..league-h6x
@Super..league-h6x 2 ай бұрын
😂😂
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН