ඩයමන්ඩ් හොයමු | 1.7.10 Old Minecraft Sinhala Gameplay | Ep 02

  Рет қаралды 16,120

Kadiya Gaming

Kadiya Gaming

Күн бұрын

Thank you for watching 😃
✔️ LIKE and SUBSCRIBE 🔔
In this video i am playing minecraft but in 1.7.10 update
🔴 Support Me 😉👇
📌 Buy Kadiya a cookie - www.buymeacoff...
If you enjoyed my video, give me a thumbs-up, Share & Subscribe to the channel for more awesome videos 😃.
🔰 Follow me on social media 👇
🔰 Check My All Social Media:- linktr.ee/kadi...
🟨 Website - kadiyagaming.cf
🟦 Like me on Facebook - / kaidyagaming
🟦 Facebook Group - / kadiyagang
🟥 Follow me on TikTok - / kadiya_gaming
🟪 Join my Discord - / discord
🎮 My Spec:-
◽ Motherboard: MSI B460M PRO-VDH WIFI (MS-7C83)
◽ GPU: NVIDIA GeForce RTX™ 4060 GAMING X 8G
◽ CPU: Intel Core i5-10400F
◽ Memory: 16 GB DDR 4
Tags:-
Minecraft 1.7 Sinhala
Minecraft let's play Sinhala
Minecraft Sinhala
Minecraft Sinhala gameplay
Minecraft lets play Sinhala
old minecraft sinhala
kadiya minecraft
#kadiya #srilanka #minecraft #sinhala #gameplay

Пікірлер: 399
@KadiyaGaming
@KadiyaGaming 5 ай бұрын
මේ Video එකටත් Like 2000 ක් වත් ගමු නේද 😼 කලින් වගේ Minecraft Gameplay Trending යවමු ආ තව දෙයක් ඉස්සරහට ටිකක් වෙනස් Interesting Gameplay ටිකක් දෙන්න හිතන් ඉන්නෙ හැබැයි ටිකක් කල් යයි පොඩ්ඩක් මහන්සි වෙලා Video ටිකක් කරන්න ඉන්නෙ ඒක නිසා මගෙ අනිත් video වලටත් සෙට් වෙන්න 🌝❤
@Legend_gaming88
@Legend_gaming88 5 ай бұрын
බෙටර් මයින්ක්‍රාෆ්ට් ඕනේ
@NisalTheekshana-em1jx
@NisalTheekshana-em1jx 5 ай бұрын
Oi me hardcore eka one bm😪🥺
@kgssanjeewani6330
@kgssanjeewani6330 5 ай бұрын
easy tip - x ray use karanna :D
@Poojana11
@Poojana11 5 ай бұрын
❤❤❤
@ඉන්දිකාරාජපක්ෂ-ඩ2ඪ
@ඉන්දිකාරාජපක්ෂ-ඩ2ඪ 5 ай бұрын
Lazy bird kiyanne youtuber kenek
@HEROBRINECAT-
@HEROBRINECAT- 5 ай бұрын
United smp session 1 වගෙ එකක් ගෙන්න ලෙස මම ඔබගෙන් ඉල්ලා සිටිමි සිවාමිනි එකට කැමති හැමොම like එකක් දෙන්නකො😢❤❤
@DamShow1
@DamShow1 5 ай бұрын
ඔව් season 2 එක පටන් ගත්තට දිගටම continue කරේ නෑනේ..😢 ඒක කරානම් සුපිරියක්❤
@Prabodhana
@Prabodhana 5 ай бұрын
@@DamShow1 ow ow
@SRILANKABUSKING123
@SRILANKABUSKING123 5 ай бұрын
කැමති👍
@babanislk
@babanislk 5 ай бұрын
Ow oii❤
@mathsonlinelessons4078
@mathsonlinelessons4078 4 ай бұрын
Ow onemai
@DanmSuii
@DanmSuii 5 ай бұрын
Only minecraft players, who played minecraft for atleast 1yr straight are allowed to like this comment 🤓❤️‍🩹
@Nimsaragaming13
@Nimsaragaming13 5 ай бұрын
😅හෙහෙ ගොරිල්ලා ❤ගැම්මක් තමා විහිලුවට ගොරිල්ලා කිවෙ ❤❤❤❤
@Void_whisper999
@Void_whisper999 5 ай бұрын
කඩියො ඔයාගේ survival guide එක කරපු world එකට අවසාන ආචාර්ය කරල video එකක් දාන්න
@Nimsaragaming13
@Nimsaragaming13 5 ай бұрын
අපි Item Flame එකෙ Obsidian 1 දමු Nether එකට යන්න අනිවා obsidian එකක් ඔනෙනෙ අපි එකෙට වෙනම Room එකක් හදමු ❤
@DanmSuii
@DanmSuii 5 ай бұрын
Item frame not flame 🤣🤙
@Nimsaragaming13
@Nimsaragaming13 5 ай бұрын
ගැම්මක් තමා ගැම්මට දිගටම ඔනෙ❤
@ravindraherath8352
@ravindraherath8352 5 ай бұрын
8:55 ඒක හදන්නෙ ගෝල්ඩ් බ්ලොක් ඇපල් එකක් වටේට දාල
@DewmithKawshitha-g5x
@DewmithKawshitha-g5x 5 ай бұрын
ow
@5454adw
@5454adw 5 ай бұрын
අඩෝ කඩියා හෙවත් තඩියා මේ වීඩියෝ එක පට්ට!😃 මම පට්ට ආසාවෙන් බලාගෙන හිටියේ ඔයාගේ වීඩියෝ එකක් එනකන්. මේ වීඩියෝ එක වගේම තමා ඔයාගේ survival guid එක. 👌 මම ඒකත් බලාගෙන ඔයාගේ වගේම ලස්සන world එකක් හැදුවා. 👀 දිගටම මේ වගේ වීඩියෝස් දාන්න. ආ තව දෙයක්, cwr වෙසක් කලාපෙත් හරි ලස්සනට තිබුණා. ඒකත් අගය කරන්න ඕන. මේ ‌අර united smp එකේ part 2 එකට මොකෝ උනේ? ❓ඒකෙත් තව වීඩියෝස් ටිකක් ඕන. කොහොම හරි ඔ්න මගුලක් කියලා මම like එකකුත් දැම්මා ඕං ඈ.👍 මේ වීඩියෝ ඒකට කැමති කස්ටිය මේ comment එකට අනිවා comment කරන්න.
@Sudukota
@Sudukota 5 ай бұрын
හේ හේ ඔව්. ඔ්න් මං ආවා
@Sudukota
@Sudukota 5 ай бұрын
මූව pin කරපන් කඩියෝ!
@slmarayayt
@slmarayayt 5 ай бұрын
Ado owu bn ❤🔥👍
@Kingfire12-vu5rb
@Kingfire12-vu5rb 4 ай бұрын
super kadiya ayye. oya wood walin geyak hadanna poddak parana vidiyata vadi vada ona ne.
@funwithwolfy2012
@funwithwolfy2012 5 ай бұрын
Wenama room ekak hadamu special items walata ❤😇 සුපිරියි kadii❤❤
@chamindarajapakse1975
@chamindarajapakse1975 5 ай бұрын
පට්ට පරණ minecraft නෙමෙයි 😢 ඔයාට වගේ හොඳ Gaming PC නැති අයට 1.7.10 උනත් play කරන්න පුළුවන් වටිනවා ඒ හින්දා ❤
@chanakaliyanapathirana6405
@chanakaliyanapathirana6405 5 ай бұрын
29:40 ඕකෙ අන්තිමට ender dragon egg eka danna😮👍👍❤ එතකොට game එකේ කරපු එක සරලව පෙන්නන්න පුලුවන්😮
@DewmithKawshitha-g5x
@DewmithKawshitha-g5x 5 ай бұрын
moda yakek -_-
@chanakaliyanapathirana6405
@chanakaliyanapathirana6405 5 ай бұрын
@@DewmithKawshitha-g5x ithin balliye mn kiyanne dragon maruvama oya yana vidihata mu ep 5 hen dragon marannayayi moda gona
@Poojana11
@Poojana11 5 ай бұрын
Minecraft thamai ithim❤❤❤set ekath ekka minecraft series ekk one kadiyo 😊😊
@MinupaManeth.
@MinupaManeth. 5 ай бұрын
Adooo. aboooo! issara oyage videos wala thidda athal eka enawa
@BROGAMINGYt-in2qf
@BROGAMINGYt-in2qf 5 ай бұрын
Gammak thama digatama danna
@ygsamankumarasamankumara6580
@ygsamankumarasamankumara6580 5 ай бұрын
Setting වල keep inventory on කර ගන්න එතකොට මැරුණාම inventory යේ බඩු නැතිවෙන්නෙ නෑ😊
@Vidugaming-bu7ur
@Vidugaming-bu7ur 5 ай бұрын
ඒක cheat එකක්
@chanakaliyanapathirana6405
@chanakaliyanapathirana6405 5 ай бұрын
​@@Vidugaming-bu7ur ow lol😂😂
@craftersl
@craftersl 5 ай бұрын
Gammak thama a ❤ 28:11 😊
@TDmobilegameplaysTDmobil-kp7ef
@TDmobilegameplaysTDmobil-kp7ef 5 ай бұрын
ගෙ වෙනස් කරමු කඩි.ඔය ගෙ අවුල්❤❤❤😊🤭🤩🥳
@ravindraherath8352
@ravindraherath8352 5 ай бұрын
Minecraft 1.21 ගැන අලුත් වෙපන් එකක් ආව ඒකට එන්චාන්ට් 3ක් ආව ඒකෙ නම mace ඒකෙ නෝමල් ඩැමේජ් එක 6යි ස්පීඩ් එක 0.5 හැබැයි ඒකෙ උඩ පැනල ගහද්දි වැඩි ඩැමේජ් එකක් ගන්නවා.ඒ කිව්වෙ අපි බ්ලොක් 3නක් උඩට ගිහින් ගැහුවොත් වැඩි ඩැමේජ් එකක් දෙනවා එන්චාන්ට් කරන්නෙ නැතුව බ්ලොක් 90 ක ඉදන් ගැහුවොත් වර්ඩන් 1short.එන්චාන්ට් කරල බ්ලොක් 30ක් උඩ ඉදන් ගහල වර්ඩන්ව මරන්න පුලුවන්.මට මතක විදිහට බ්ලොක් 7ක උඩ ඉදන් ගැහුවොත් නෙදරයිට් ආමර් එක 1short ප්‍රොට් 4එක්ක.මොබ් වෝට් එක දින්නෙ ආමර්ඩ්‍රිලෝ.එයාව පාවිච්චි කරල බල්ලන්ට ආමර් එක් හදන්න පුලුවන්.දැන් බයෝම් එක අනුව බල්ලො වෙනස් වෙනවා.ස්වම්ප් එකේ දැන් බොබ් කියල මොබ් කෙනෙක් ස්පව්නෙ වෙනවා එක නිකන් ස්කෙලටන්ගෙ පොයිසන් වර්ශන් එක වගේ.තව මොබ් කෙනෙක් ආකව බ්‍රීස්.ඌ නිකන් බ්ලේස් වගේ හැබැයි ඌ අපිට හුලංඅ වලින් ගහනවා.ඌව මැරාල අපිට වින්ඩ් චාර්ච් කියල එකක් හදන්න පුලුවන් ඒකෙන් අපිට ලොකු එසක් පනින්න පුලුවන්.මෙයා ස්පොව්න් වෙන්නෙ අලුත් තැනක.ඒකෙ තියනවා අලුත් ස්පව්නර් ජාතියක්.තව කොපර් දොරවල් වගේ දේවල් ඇඩ් කරා.
@jayathabro8294
@jayathabro8294 5 ай бұрын
adath supiriyak thama kadiyoo ❤
@AsithaEkanayake
@AsithaEkanayake 5 ай бұрын
Gold block 8 ඕනේ notch apple එකක් හදන්න
@RasanjaWeragoda
@RasanjaWeragoda 5 ай бұрын
Ow oya version eke notch apple hadanna පුළුවන්
@sethikagames945
@sethikagames945 5 ай бұрын
කඩියා Planet crafter game එකේ ඔයාලගේ පරණ base එකට දාන්න හිච්චි නිවස කියලා අලුත් base එකට දාන්න Elephant House (අලි ගෙදර )කියලා
@sachinduabhiman3209
@sachinduabhiman3209 5 ай бұрын
Better minecraft onee ❤
@mr.maraya.yt918
@mr.maraya.yt918 5 ай бұрын
supiri
@osandavidula5489
@osandavidula5489 5 ай бұрын
29:41 netherite left the chat💀💔
@Kushan-o1c
@Kushan-o1c 5 ай бұрын
ගැම්මක් තමා කඩියෝ ......❤❤
@bestofclips-moviecollection
@bestofclips-moviecollection 5 ай бұрын
ඔව් ඔව් ඕකේ Enchanted Golden Apple එක Craft කරන්න පුලිවන් Gold Block 8 ක් ඕනි
@NiroshaniDamayanthi-ed2hp
@NiroshaniDamayanthi-ed2hp 5 ай бұрын
Enchanted golden apple craft karanna puluwan. Eka god apple kiyala pennanne. Gold block 8k wateta dala apple eka maddata danna.
@RanithaKalhan841
@RanithaKalhan841 5 ай бұрын
29:59 ඇද දාන්න.
@lasantharatnayaka7066
@lasantharatnayaka7066 5 ай бұрын
E background music eka aheddi thamath issara oyage minecraft videos balapu hati mathak venava. E music eken venamama hagimak enne ❤❤
@animexcar-1
@animexcar-1 5 ай бұрын
Anith item frame ekata enchanted golden apple ekak danna kadi. Gammak thama ♥ meka digatama oneee ♥
@niroshakumuduni4157
@niroshakumuduni4157 5 ай бұрын
Classic background music is back 😂😂🎉🎉
@SandaruLakshan72
@SandaruLakshan72 5 ай бұрын
Gammak thama kadi oka danakm thama balan hitiye ❤❤❤
@ShadowGaming-rd8lm
@ShadowGaming-rd8lm 5 ай бұрын
ඔය item flame එකට neather ගිහිල්ලා neather fortress එකකට ගහල blaze rod එක ඒ item flame එකට දාන්න. අපි ගෙදර ගල් වලින් හරි ලී වලින් හරි හදමු. ඉස්සර neather එකේ neatherwase biome එක විතරයි තියෙන්නේ.
@bandarawanninayake4588
@bandarawanninayake4588 5 ай бұрын
Gamak kadiyo digatama meka one gedara wenaskaranna epa❤ ewagema shaders danna ilaga episode eke idan❤❤
@akashsenarathna830
@akashsenarathna830 5 ай бұрын
Planet crafter one kadiiiiiiiiiii
@priyanthamax7826
@priyanthamax7826 5 ай бұрын
වහපිය කට😂
@NipunMalidu-un1ek
@NipunMalidu-un1ek 5 ай бұрын
ඔහෙප්පලෙයං😅😅
@slcatoonwithhashen9439
@slcatoonwithhashen9439 5 ай бұрын
Epaaaa eeya😢😢
@bestofclips-moviecollection
@bestofclips-moviecollection 5 ай бұрын
ඊයා 😂
@ChaagiGaming-cz8mt
@ChaagiGaming-cz8mt 5 ай бұрын
supiri kady 1.20.5 gameplay ekak gennako
@priyanthamax7826
@priyanthamax7826 5 ай бұрын
ගැම්මක් අල්ලමු නෙත❤
@info_.
@info_. 5 ай бұрын
Kadiya survival guide eke gold farm eka one meka mama goda parak illuwa
@ManelSoysa
@ManelSoysa 5 ай бұрын
Minecraft Fear nightfall series ekakuth one kadi❤
@Rolezzz14
@Rolezzz14 5 ай бұрын
කඩී මෙහෙම සීන් එකක් තියෙනවා උබේ චැනල් ගොඩක්ම රීච් වෙන්නේ maincarft වීඩීයෝස් වලට ඉතින් මමත් ඉල්ලන්නේ ආයේ ඔය survival ගයිඩ් එක maincraft විඩීයෝ එහෙම ආයේ ගේන්න කියලා ❤
@DESUWA_GAMING
@DESUWA_GAMING 5 ай бұрын
Alpha ගහලා බලන්න ආස හිතෙයි ❤😂
@sahan1022
@sahan1022 5 ай бұрын
දැන් කඩියා ගේමට බැහැලයි ඉන්නේ😊
@5454adw
@5454adw 5 ай бұрын
ඇන්ඩ් කඩියෝ පුළුවන්නම් බෙඩිවාර්ස් හොඳ guide ඒකකුත් කරන්නකෝ. හැබැයි pika network එකේ!
@ThinugiDehansa-qw2ln
@ThinugiDehansa-qw2ln 5 ай бұрын
Kadya beater minecraft gahannako❤😃
@DESUWA_GAMING
@DESUWA_GAMING 5 ай бұрын
CWR එකයි DSG එකයි එකතු වුනා නේදෝ......❤🎉
@saneeshaudeesh
@saneeshaudeesh 5 ай бұрын
888 like එක මගෙ න් කඩී 🌝
@binu_Hettiarachchi
@binu_Hettiarachchi 5 ай бұрын
CWR එකේ Hide and seek වගේ ගේම්ස් ගේමු
@Kesaravishvajith
@Kesaravishvajith 5 ай бұрын
Ado digatama dapan kadii..........
@ODCSD
@ODCSD 5 ай бұрын
බැස්ටියන් එකක් නෑ රුවින් පොර්ටල් නෑ නෙදරයිට් නෑ ට්‍රයිඩන්ට් නෑ ක්‍රොස්බොව් නෑ පියාපත් නෑ ස්විම් ඒජ් නෑ වොර්ඩන්ට් නෑ බ්ලාස්ට් ෆර්නස් නෑ ස්මෝකර් නෑ ස්මිතින්ග් ටේබල් නෑ වොන්ඩරින් ට්‍රෙඩර් නෑ ක්‍රරයිම් ඔබ්සීරියන් නෑ ගොල්ඩ් බ්ලොක් 8ක් වටේට දාල මැදට ඇපල් එකක් මැදින් දාන්න එතකොට නොච් ඇපල් හැදෙනව❤
@Gaming_H2O
@Gaming_H2O 5 ай бұрын
Kadee මුලින්ම ආපු කාලෙ වගේ නම් කොහොමද neather එක ගැන දන්නෙ? 😂
@Server_Is_Here
@Server_Is_Here 5 ай бұрын
Saddle craft karanna පුළුවන් leather valinui string valinui 😮
@PriyangaEkanayaka
@PriyangaEkanayaka 5 ай бұрын
Supiri geyack hadannako❤
@MahindaKumara-m8r
@MahindaKumara-m8r 5 ай бұрын
ela 🎉🎉🎉😮😮❤❤
@KAVIYAGAMING-199
@KAVIYAGAMING-199 5 ай бұрын
Shooy
@kamalmedawewa5753
@kamalmedawewa5753 5 ай бұрын
1.21 update aka patta poddak hoyala balanna
@VirajGunasekara-cj1cz
@VirajGunasekara-cj1cz 5 ай бұрын
He kadi digatama one mama oyage paranam Rasikayek.
@chanakaliyanapathirana6405
@chanakaliyanapathirana6405 5 ай бұрын
26:08 උබට🙂වහලෙත් light up කරන්න😪 ඕනෙද කොහෙද😌 ඔය version eke😂😂💔
@wnadsrilal9306
@wnadsrilal9306 5 ай бұрын
ඔයාගේ 1.18 සිරිස් එක නැති කරාට පස්සේ අවුල් යාලු අායේ ඔක ඉවර වුනාට පස්සේ 1.21 එකේ සයිවල් ගයිඩ් එකක් පටන් ගන්න කඩියො....
@Server_Is_Here
@Server_Is_Here 5 ай бұрын
1.14 vala protection enchant serama aka armor akata danna puluvan ❤❤😊😊
@thinethsenanayaka4685
@thinethsenanayaka4685 5 ай бұрын
Hey hey boy u are back to the game ❤
@thenujarandinu
@thenujarandinu 5 ай бұрын
ඕකට optifine mod එක දාගන්න එතකොට ඕනනම් ඔයට torch එක අතේ තියාගෙන යන්න පුළුවන් නේ😮1.7 ට හොද shaders උත් තියේ complementry එකත් පුළුවං
@GAMEINGWINTER-hc2wl
@GAMEINGWINTER-hc2wl 5 ай бұрын
Super kadiya ❤
@danushkaprasanna
@danushkaprasanna 5 ай бұрын
rl craft ඕනා
@KaSa-b7j
@KaSa-b7j 5 ай бұрын
සුපිරි ගෙදර ❤❤❤
@LakruwanDiwakara
@LakruwanDiwakara 5 ай бұрын
Flint akak damu nether potel aka lite up karapu flinr and stial aka
@ImashaKumara
@ImashaKumara 5 ай бұрын
Supiriyak kadi
@kamalmedawewa5753
@kamalmedawewa5753 5 ай бұрын
Mama godak asai oyaga video walata
@DragonBoy_Sl
@DragonBoy_Sl 5 ай бұрын
Gammak suddo maru bn digtm onii
@SL.NOTYGAMING222
@SL.NOTYGAMING222 5 ай бұрын
Kadi ubata hamdechcha dewal dapan e kiyanne Dan Nader ekata giyama ehen pliglin kenek ekka dred karala hambechcha mulma deth frem karanna Ehema kaloth thawath hodayi
@KaviyaMobileGaming
@KaviyaMobileGaming 5 ай бұрын
Niyamai kadii ❤
@DRK_PANDA2008
@DRK_PANDA2008 5 ай бұрын
Thawa oone
@Vidugaming-bu7ur
@Vidugaming-bu7ur 5 ай бұрын
Ticktop cape හම්බෙනවා
@XAGENT100K
@XAGENT100K 5 ай бұрын
parana look ekata thiyena geyak hadanna😎😎😎😎💖💖
@Mc_red_mask
@Mc_red_mask 5 ай бұрын
Kadiya please mn ubey niraaa gey ken gey video videos balanawa adooo plese bn assine creed unity coop gameplay ekk genem koooo❤
@isurubandara5317
@isurubandara5317 5 ай бұрын
Kadiya, Create mod ekath ekka let's play ekak karamuko
@podi.eka.
@podi.eka. 5 ай бұрын
wena hoda geyak hadamu Oya gedara special dewal thiyamu
@Server_Is_Here
@Server_Is_Here 5 ай бұрын
30:15 ara enchant book aka akata dapan 😁
@thenujarandinu
@thenujarandinu 5 ай бұрын
Adoo eka patta😂
@upalibandra7919
@upalibandra7919 5 ай бұрын
maincraft 1.21 video series ekake patan gannko👍👍👍👍👍👍👍
@bandkfishing3102
@bandkfishing3102 5 ай бұрын
Ammo genakmmai balan hitiye ❤🎉
@heshanh5496
@heshanh5496 5 ай бұрын
Minecraft guide siris eke music disc farm ekak one
@gamerkolla-123
@gamerkolla-123 5 ай бұрын
ආ කඩියෝ ඔයාගෙ ගෙදර කොබල්ස්ටෝන් වලින් පෙට්ටි ගෙදරක් හදන්න😊
@himankadulanjana8124
@himankadulanjana8124 5 ай бұрын
Oya edit Karana widiha gana vedio ekak gennako. ❤
@SL_Blaka_YT98
@SL_Blaka_YT98 5 ай бұрын
Multiple gahanna barida 2:14 🎉
@sahannirmal4058
@sahannirmal4058 5 ай бұрын
සුපිරියි බොමික
@slmarayayt
@slmarayayt 5 ай бұрын
Bn kadiyo ube dora diha balapan uduyatikuru karala mada thiyena diomend eka ayin karala iteme frem ekath ekka😂❤
@NikeOfficialYT
@NikeOfficialYT 5 ай бұрын
Kadi Oyage Survival Guide Eke Seed eka
@FF__ROWD
@FF__ROWD 5 ай бұрын
Kadiya. Dan. Thadiya Ado. Team. Bravo. Ekak. Live. One
@NipunMalidu-un1ek
@NipunMalidu-un1ek 5 ай бұрын
Bagraund misic eka one😮😮😮
@SanujaRanasinghe2009
@SanujaRanasinghe2009 5 ай бұрын
Oya desrt well eke yatata block 21mine karalabalanna honda loot labei🎉🎉🎉
@noisekiller_gaming
@noisekiller_gaming 5 ай бұрын
Gg kadi ♥️♥️♥️🔥🔥🔥🔥
@Hasana_mc
@Hasana_mc 5 ай бұрын
Ge wenas karamu❤❤
@HbChamali
@HbChamali 5 ай бұрын
Patta kadi❤❤
@Avishka_Induranga
@Avishka_Induranga 5 ай бұрын
1st
@KnightCore25
@KnightCore25 5 ай бұрын
Kadiyo, oya version eke lava pool ehekata pannoth, game eken oyata 64 GOD APPLE denawa☺
@slitech6404
@slitech6404 5 ай бұрын
Minecraft survival guide eka Gennako
@ChamithJanindu
@ChamithJanindu 5 ай бұрын
elama❤
@GAMINGමාරයාYT
@GAMINGමාරයාYT 5 ай бұрын
අයිටම් ෆේරේම් එකේ එල්ලමු එන්චාන්මට් ගෝල්ඩන් ඇපල් එකක් කඩියෝ ❤❤❤❤❤❤❤❤❤
ආරම්භය | Minecraft Ultra Hardcore Sinhala 1.19 EP 01
40:03
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 56 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 200 МЛН
පට්ට පරණ | 1.7.10 Old Minecraft Sinhala Gameplay
20:06
Enchant & XP Farm | Minecraft Survival Guide 1.18 Sinhala EP 9
44:14
I Survived 1000 Days In Hardcore Minecraft [FULL MOVIE]
3:30:47
Microcosm Gaming
Рет қаралды 2,1 МЛН
Minecraft Episode 1
26:37
LOCHA gaming
Рет қаралды 16 М.
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24