නාම රූප පරිච්ඡේදය ප්‍රායෝගිකව 1 Buddothpado (methmal arana )සප්ත විසුද්ධිය (1 කොටස)ප්‍රායෝගිකව දකිමු

  Рет қаралды 39,272

Buddothpado

Buddothpado

Күн бұрын

ඒ ගැඹුරු ඥානයන් අවදි කරගත්තා වු මහා මුනිවරු අදත් වැඩ සිටිනවා
මුළු ලොවම මවිත කරන අති ගාම්භීර දේශනා මාලාවක ටයි ඔබ මේ සවන් දෙන්නේ
ලංකා භූමියේ මේ දෙරණ තලයේ මෙවන් දේශනයක් මේ මොහොතේ කොහේවත් ඇහෙන්නේ නැහැ
පැය දාහතරක දීර්ඝ දේශනයක් කොටස් වශයෙන් මෙලෙස ඉදිරිපත් කරනු ලැබේ .
නාම රූප පරිච්ඡේදය ප්‍රායෝගිකව
01.0:00 ආනාපානසති භාවනාව වඩන්නේ කොහොමද?
නිවැරදිව නිවන්මග වඩන්නේ කොහොමද?
සමථයානිකයා හා ශුෂ්ක යානිකයා රහතන් වහන්සේ නම ක් බිහි කරන්නේ කෙසේද?
සමථ භාවනාවෙන් විදර්ශනාවට යොමු වන්නේ කොහොමද?
4:06 ආනාපානසති භාවනාව විස්තරය.
සිහිය පැවැත්වීම සහ එහි වැදගත්කම.
නිමිත්තට ම අරමුණු කරන අයුරු.
ඉන්ද්‍රිය සංවරය සහ කාය විවේකය.
9:48 බාහිර අන්තය සහ සති නිමිත්ත.
උග්ගහ නිමිත්ත.
11:00 සති නිමිත්ත වැදගත්කම.
11:50 පටිබහ නිමිත්ත.
12:30 උපචාර සමාධිය අවස්ථාව. (ඉතාම වැදගත්- ධ්‍යානවලට පෙර අවස්ථාව)
14:10 අර්පනා සමාධිය( සිතම ප්‍රකට වීම).
ධ්‍යාන චිත්තය සහ ධ්‍යාන අංග.
15:54 විතක්ක විචාර අවස්ථාව.
ප්‍රීති අවස්ථාව( සැහැල්ලුව) 20:30 සමථය කුමක් සඳහාද?
ධ්‍යාන කුමක් සඳහාද? ධ්‍යාන අංග හඳුනා ගැනීම.
23:30 හතරවන ධ්‍යාන අවස්ථාව. (චිත්ත පටිසංවේදී.)
අබිප්‍රමෝද චිත්තං.
නාමරූප මිදෙන තැන.
25:00 සමෝජයන් චිත්තං. රූපාවචර ධ්‍යාන.
27:00 විමෝචන චිත්තං. නාමයෙන් මිදෙන තැන.
28:00 ධර්මය දන්නා හට ඉදිරියට නිවන් මග ඇත. නැතිනම් අරූප ධ්‍යාන.
33:00 අරූප ධ්‍යාන වල සිරවීම.
36:00 ධර්මය දැන ගෙන යා යුතු මග .
37:40 රූපය දැකීම
රූපයේ අනිත්‍ත, දුක්ඛ, අනාත්ම දැකීම.
38:00 රූප සංඥා ප්‍රකට වීම, නැවත සකස් වීම.
රූප සංඥාව සහ එය සුකුම වීම.
39:00 සමාධිත ප්‍රීති සුඛ සුකුම සච්ච සංඥා.
රූපාවචර බ්‍රහ්ම ලෝක.
අසඤ්ඤ තලය.
41:40 ලෞකික ධ්‍යාන වල ස්වභාවය.
42:30 ධර්මයේ දිසාව සහ ලෝක සංඥා වලින් මිදීම.
විපස්සනා මාර්ගය.
43:00 රූප නාම මනාකොට යථාභූත ඥානයෙන් දැකීම.
නිවැරැදි දිශානත ය.
රූප, රූපය ඇතිවීම ,රූපය නැති වීම හඳුනාගැනීම.
45:00 සතර මහා භූත හඳුනාගැනීම.
46:00 අනුපිළිවෙලින් යන නිවන් මග.
පූර්වභාග ප්‍රතිපදාව.
අපරභාග ප්‍රතිපදාව.
47:00 රූපය සත්‍යයක් නොවේ මායාවකි.
49:00 රූප 28.
49:45 ප්‍රසාදය යනු ප්‍රතිබිම්බයක්.
56:00 ධර්මයමයි ඔබ.
දුක තියෙන්නෙ රැවටීම තුළයි.
57:00 තමන්ගේ ස්වභාවය හඳුනා ගත යුතුයි.
මහාභූත.
ගෝචර රූප.
ප්‍රසාද.
1:00:00 නිවන් මග.
ධම්මට්ඨිති ඥානය.
ධර්මතාවය.
අරමුණේ සත්‍ය දැකීම.
විදසුන් නුවණ.
1:06:00 කය තුළ කෙනෙක් නොමැති බව දැකීම.
1:10 භාවනාවෙන් ආත්මය මිදෙනවාද?
එක් පුද්ගලයෙක් සියලුම භාවනා වර්ග කළ යුතුද?
මර බිය ඇති වන්නේ කෙසේද?
අපට ලොකය හැදුනේ කොහොමද?
1:20:00 චිත්ත, චෛතසික, රූප නිබ්බාන.
රූප කලාප යනු කුඩාම දේ බව.
කාලයේ වැලි තලාවට සැඟව ගිය ඒ පරම සත්‍යය හෙළි කරන්නට සුදුසු මොහොත පැමිණෙමින් තිබෙනවා .....
රහතන් වහන්සේලාගේ යුගයක් ළඟ ළඟ එනවා
ඒ අභිඥා ඇස අවදි කරන්නට කාලයයි ......
මිත්‍යාදෘෂ්ටික අවිද්‍යා මෝහ ඝන අන්ධකාරය දුරලමින්
ප්‍රඥාලෝකය හිරු කිරණ
දසත හමා එනවා
දුකෙන් මිදෙන සිත් හි
සැනසුම් සුළඟක් දසත හමා යනවා
ඔබට ඇසෙනවද .........
සත්‍යයේ මහා සින්හ නාදය .....
ඔබ ඉන්නේ කොතැනද
දිව්‍යලෝකෙ යන ගමනකද
දිව්‍යලෝක කතාව සංඛාරයක් වුනු දවසට
ඔබ කොහෙද යන්නෙ
මුලාව රැවටීම
හරිම භයානකයි
සත්‍ය කුමක්ද
ඔබ හරි අසරණයි .
ඔබ සංසාර චක්‍රයක අතරමං වෙලා
විටෙක ඔබ සතුටෙන්
විටක ඔබ දුකෙන්
සැපේ දුකේ දෝලනය වන
මේ ජීවිතයේ කුමක්ද
ඔබ සත්‍ය දන්නේ නෑ
ඒ සත්‍යය අප හෙළි කරනවා
හොඳින් අසන්න
මේ ඔබේ කතාවයි ..
ඔබ සසර දුකෙන් මිදෙන කතාවයි
මිත්‍යාදෘෂ්ටික ලෞකික පෘථග්ජන භූමියේ ස්ථිර යයි කියන්න කිසිවක් ම නෑ
නමුත් මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු..
ලෝකෝත්තර භූමියේ
සදාතනික සුවයක් ගැන
අප කතා කරනවා
ඔබට ඇසෙනවද
සියලු දුකෙන් මිදෙන මගක් තියෙනවා
ඔබට මරණයක් තියෙනවා
ඔබ සත්‍ය දන්නේ නැ
අපට මරණයක් නෑ
සත්‍යා අප අවබෝධ කළා
හොඳින් අසන්න
ඒ ගැඹුරු ඥානයට හසු වන පරම සත්‍යය අප ඔබට හෙළි කරනව
ඉතාම දුර්ලභ දේශනා මාලාවක් ඔබට අප ඉදිරිපත් කරනව

Пікірлер: 108
@champaratnayake7181
@champaratnayake7181 2 ай бұрын
පාද නමස්කාර වේවා ආර්යයන් වහන්ස. 🙏🙏🙏
@sepalika10
@sepalika10 2 жыл бұрын
සාධු ! සාධු! සාධු! අපව නිවැරැදි මාර්ගයට යොමු කරවන්න ඔබ වහන්සෙ ගන්නා උත්සාහයට මාගේ නමස්කාරය වේවා !
@paligumanike8859
@paligumanike8859 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chandanik88
@chandanik88 2 жыл бұрын
🙏🙏🙏 ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! අපි වෙනුවෙන්ම නිවන් දොර විවර කරන්නට සරලව කරුණු කියා දෙන ඔබ වහන්සේ නිදුක් වෙත්වා ...!!! නීරෝගී වෙත්වා...!!! සුවපත් වෙත්වා ...!!! තෙරුවණ් සරණයි ...!!!
@marieperera1709
@marieperera1709 2 жыл бұрын
සුවාම්න් වහන්ස ඔබ වහන්සේ විසින් දේසනා කල මෙම දර්මය ශ්‍රරවනය කල අප සියලුම දෙනාගේ දහමි ඇස විවර වෙිවා .තෙරැවන් සරනයි ආරියන් වහන්ස .තව සැරයක් ශ්‍රරවනය කර වටහා ගනිමි.
@chandrachandi7212
@chandrachandi7212 2 жыл бұрын
සාදු සාදු උතුම් අරිහතුන් වහන්ස මේසද්ධර්මය නිතරඇසේවා හැමදෙනඅටම අවබෝධවේවා
@ashokaliyanage5540
@ashokaliyanage5540 2 жыл бұрын
🙏 පැහැදිලියි ස්වාමින් වහන්ස. බෙදා වෙන්කර බැලීම අවබෝධයට වැදගත්. හරියට අපි ගණන් ගැටළු හදනවා වගේ. අන්තිමට බැලුවම එකතු කිරීම තමයි හැමතැනම පාවිච්චි කරලා තියෙන්නේ.
@mebalsilva8033
@mebalsilva8033 Жыл бұрын
සාධු සාධු සාධු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු ඔබවහන්සේට නීරෝගිමත් බව සහ දීර්ගායුපතමි
@kusumaellepola5237
@kusumaellepola5237 2 жыл бұрын
සාධු සාධු සාධු🙏මෙ අැත්ත අවබොදයෙන් දකින්නම වෙනවා සසරින් මිදෙන්න. වීර්ය වැඩිය යුතුම වෙනවා. දහම කියා දෙන ගරු ස්වමින්වහන්සෙට බොහොම පිං.
@eranthigunawardana8770
@eranthigunawardana8770 2 жыл бұрын
තෙරැවන් සරණයි ආර්යන්වහාන්ස 🙏🌼🙏🌼 ඔබ වහන්සේට නිදුක් නි⁣රෝගි දිර්ගායු ⁣වෙිවා🙏🙏🙏. නමස්කාරය කරමි🙏🙏🙏
@kumariherath3814
@kumariherath3814 2 жыл бұрын
🙏🙏🙏තව තවත් මේ ධර්මය ඇසේවා...තෙරුවන් සරණයි ...
@malaniwitharana9721
@malaniwitharana9721 Жыл бұрын
සත්‍ය දර්මය දේශ නා කරන උතුම් වු ආර්‍ය්යන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@user-gt3vw4ir2l
@user-gt3vw4ir2l Ай бұрын
නිරෝගීසුව පතමි ආර්‍ය්න් ව්හන්ස 2024 6 19🙏🙏🙏
@mebalsilva8033
@mebalsilva8033 Жыл бұрын
තෙරුවන්සරනය් ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 7 ай бұрын
🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷 පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
@erandaedirisinghe8847
@erandaedirisinghe8847 Жыл бұрын
උතුම් ආර්‍යයන් වහන්සේට දෙපා නැමැද වන්දනා කරමි 🌸🌸💐💐🌼🌼🌹🌹🌻🌻🏵️🏵️🌷🌷💐💐🌸🌸
@ChinthakumariBogoda
@ChinthakumariBogoda 10 ай бұрын
සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා ඉතාම වටිනා දර්ම දෙසනාවක්
@niduwasamarasooriya1363
@niduwasamarasooriya1363 2 ай бұрын
Budusaranai .🙏🙏🙏.
@sujeewekumarasinghe1550
@sujeewekumarasinghe1550 2 жыл бұрын
සරල නමුත් බොහොම සියුම් , මෙම ගැඹුරු දර්මය දැකීමට වුවමනාව ඇති සියලු දෙනාට , අවබෝද වේවා.සාදු...සාදු....සාදු...
@oshinibandara464
@oshinibandara464 Жыл бұрын
Nanayakkara.
@oshinibandara464
@oshinibandara464 Жыл бұрын
9
@oshinibandara464
@oshinibandara464 Жыл бұрын
0
@oshinibandara464
@oshinibandara464 Жыл бұрын
Nanayakkara
@oshinibandara464
@oshinibandara464 Жыл бұрын
0
@iranganijayaweera9483
@iranganijayaweera9483 2 жыл бұрын
Saadu saadu saadu......budu puthun wahansa...... asirimath pahadili kirimak....... meya asena aththo niwandakinawamai........ Budurajanan wahanse jeewamana bawai denenne......... saadu saadu saadu.......
@mdskumarasinghe4699
@mdskumarasinghe4699 Жыл бұрын
සාදු...සාදු...සාදු...
@sugafreekookies2172
@sugafreekookies2172 Жыл бұрын
තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 8 ай бұрын
Sadu sadu saadu ❤️🙏🌷🌼🙋
@samithsamith8661
@samithsamith8661 Жыл бұрын
Mage athi uththama anubudu piyanan wahanseta mama namaskara karami mage namaskaraya wewa dewanuwada mama namaskara karami mage namaskaraya wewa thewanuwada mama namaskara karami mage namaskaraya wewa koti koti prakoti warayak mage namaskaraya wewa sadu sadu sadu
@glindrani1052
@glindrani1052 Жыл бұрын
තෙරැවන් සරණයි ආර්යයන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@kleelawethililalila8431
@kleelawethililalila8431 2 жыл бұрын
සාදු සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥
@chandrikaarachi8788
@chandrikaarachi8788 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@kalyanipathirana6068
@kalyanipathirana6068 11 ай бұрын
Sadu sadu sadu
@kumudinijayaratne1363
@kumudinijayaratne1363 2 жыл бұрын
Sadhu! Sadhu! Sadhu!!! Thank you very much, Aryanwahanse. 🙏🏼🙏🏼🙏🏼
@malagalapiries-jq6oo
@malagalapiries-jq6oo Жыл бұрын
සාදු!!!සාදු!!!සාදු!!! තෙරුවන් සර ණ යි!!!
@thanaweeradeepa6715
@thanaweeradeepa6715 Жыл бұрын
සාඳු සාදු සාදූ ඛොහොම පිං ඉතා ම පැහැදිලියි 🙏🙏🙏💐💐💐🌹🌹🌹
@eranthigunawardana8770
@eranthigunawardana8770 2 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@amithaweerasekara7765
@amithaweerasekara7765 Жыл бұрын
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ආර්යන්වහන්ස ෴ ෴ ෴ ෴ ෴ ෴ ෴ ෴ ෴
@malaniwitharana9721
@malaniwitharana9721 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷
@shiranimadurapperuma6583
@shiranimadurapperuma6583 2 жыл бұрын
Dear Rev.Sir long life to you. You turned our mind to understand ourselves and what is meditation, Ana Pana - breathing in and out. But so far I have not done Breathing meditation. Now I got a clear picture about Ana Pana . It Is compulsory. Some meditation centres did not do Ana Pana. According to your guidance I feel every thing is important to free from the thoughts. I feel time is limited. Every moment be with this dhamma discussion correct ourselves. Theruwan saranai.
@lalithaponnamperuma2604
@lalithaponnamperuma2604 2 жыл бұрын
Ithamath pahadili. තෙරුවන් සරණයි!
@kanchanaabeyrathna9931
@kanchanaabeyrathna9931 Жыл бұрын
සිද්ධාන්තමය දහම් මගෙහි විඩාපත් වූ සිත් වලට සදහම් අමා වැස්සක් .... අතිසුුන්දර දහම් මගෙහි හැසිරීම නම් අපූර්ව යි... ඝනත්වයෙන් මිදීම කෙතරම් සැනසිලි දායක ද??? සියල් ගිනිගත් සිත් නිවා අඛණ්ඩව සදහම් වැසි වසීවා!!! සියල් සත ආර්යය වංශයේ උපදීවා !!!
@janijpa1606
@janijpa1606 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට..
@rasikachandani6442
@rasikachandani6442 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ආර්‍යන් වහන්ස
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ආර්යන්වහන්ස ෴ ...
@mallikasrilanka1402
@mallikasrilanka1402 11 ай бұрын
අවසර ආර්ය වහන්ස නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 2 жыл бұрын
අති ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අපට පෙන්වා දෙන ප්‍රායොගික වෙමු වැඩ සටහන ආරම්භ කළෙමු උත්සාහ කරමි ස්වාමීන් වහන්සේ පෙන්වා දෙන පරිදි කටයුතු කරන්න. ඔබ වහන්සේ ට නිරොගි දීර්ඝායු වේවා සම්මා සම්බුදු සරණයි
@mallika8744
@mallika8744 Жыл бұрын
අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malagalapiries-jq6oo
@malagalapiries-jq6oo 11 ай бұрын
🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
@methmalasapuwa3575
@methmalasapuwa3575 2 жыл бұрын
තෙරුවන් සරණයි
@samarakoonphone8043
@samarakoonphone8043 2 жыл бұрын
Budusaranai
@sathyadharmaya2023
@sathyadharmaya2023 2 жыл бұрын
සාදු සාදු සාදු
@amandaepa
@amandaepa Жыл бұрын
සාදු සාදු!!!!!
@kumarajeewa9263
@kumarajeewa9263 2 жыл бұрын
Theruwan saranai
@pathmalathajayawardana1661
@pathmalathajayawardana1661 Жыл бұрын
සාධු සාධු සාධු 🙏 🙏 🙏
@malagalapiries-jq6oo
@malagalapiries-jq6oo 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
@nalinibandara8364
@nalinibandara8364 2 жыл бұрын
Aryanwhnseta mage namaskaraya wewa Sadu Sadu Sadu 🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼
@KP-jt1eh
@KP-jt1eh 2 ай бұрын
🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@BuddothpadoTVdammaDesana
@BuddothpadoTVdammaDesana 2 жыл бұрын
Saadu Saadu Saadu 🙏 🙏🙏
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 Жыл бұрын
Sadu sadu sadu!
@damayanthikulathunga9142
@damayanthikulathunga9142 2 жыл бұрын
Saaadu Saaadu Saaadu!!!
@champaweerakkody4146
@champaweerakkody4146 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kanthikanthi7040
@kanthikanthi7040 Жыл бұрын
🙏🙏🙏🙏
@malagalapiries-jq6oo
@malagalapiries-jq6oo 7 ай бұрын
තෙරුවන් සරණයි. සාධු!:: 2023 12 15
@malagalapiries-jq6oo
@malagalapiries-jq6oo 17 күн бұрын
2014 ජුලි 14 තෙරුවන් සරණයි සාදු සාදු සාදු🪔🌹❤️🙏🏽🙏🏽🙏🏽
@jagathekanayake4619
@jagathekanayake4619 2 жыл бұрын
🙏🙏🙏👌👌👌
@kanthihewavitharana8575
@kanthihewavitharana8575 Жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏
@magalie6364
@magalie6364 2 жыл бұрын
🙏🙏🏼🙏
@voidnessthabbo8309
@voidnessthabbo8309 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ඇස් ඇත්තෝම දකිත්වා
@methmalasapuwa3575
@methmalasapuwa3575 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@teenu3901
@teenu3901 10 ай бұрын
Sathara mahadathu kisiwitakath beda wenkara hadunaganna barideyak kiyala budunwahase desana karanawa enisa wayuwe da sathars maha dathu 4 ma thiyanawa.gindara gathwita ethula patavi,appo,thejo,wayo hathrama thiyanawa.mehi thejo swabawaya wadi bawai budun desana karanawa.enisa me pilibanda obathuma pahadili karanamen karunikawa illa sitimi.
@anulaadicaram2467
@anulaadicaram2467 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@vidyaudapadi6255
@vidyaudapadi6255 2 жыл бұрын
ඇත්තමයි මේක නම් පුදුම ආශ්චර්්‍යමත් අවස්ථාවක්
@dharmarathnapeiris5853
@dharmarathnapeiris5853 2 жыл бұрын
Garu swamin wahansa. Dyana walata noya ethaninma widarsanawata herenna puluwanda. Pahadadenna.Mage namaskaraya wewa. Sadu sadu sadu.
@susnthalaxman6565
@susnthalaxman6565 2 жыл бұрын
Saadu Saadu saadu
@lakgay
@lakgay 6 ай бұрын
Ranjani
@chandralakshmi7485
@chandralakshmi7485 Жыл бұрын
එතකොට හුස්ම රැල්ලෙන් කොහොමද කෙළෙස් තැවෙන්නෙ
@kusumaellepola5237
@kusumaellepola5237 Жыл бұрын
මේ දේශනා ශ්‍රවණය කරන විට ගාම්භීර. විෂයක් විධිහටමයි දැනෙන්නෙ. දකින්නෙ.
@chandranipathmalatha1847
@chandranipathmalatha1847 Жыл бұрын
මාගේ නමස්කාරය අර්‍යයන් වහන්ස
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
අස්සසතෝ පස්සසතෝ හුස්ම රැලල ගැන නෙව්ව්‍යිනෙ අනේ ..😭
@chandralakshmi7485
@chandralakshmi7485 Жыл бұрын
එතන තමයි ප්‍රශ්නයක් මට තියෙන්නෙ
@assedduwegedarapodimenike9638
@assedduwegedarapodimenike9638 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Buddothpada1999
@Buddothpada1999 9 ай бұрын
🙏🙏🙏
@chandranibiyatris6223
@chandranibiyatris6223 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@suneethasriyakanthi3005
@suneethasriyakanthi3005 Жыл бұрын
Sadu sadu sadu
@chitranipathirage820
@chitranipathirage820 2 жыл бұрын
🙏🙏🙏🙏
@disnawisurumanaarachchige3682
@disnawisurumanaarachchige3682 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kusumaellepola5237
@kusumaellepola5237 9 ай бұрын
🙏🙏🙏
@shanikagamage3287
@shanikagamage3287 10 ай бұрын
🙏🙏🙏
@manelrajapaksha5968
@manelrajapaksha5968 Жыл бұрын
🙏🙏🙏
@chandranibiyatris6223
@chandranibiyatris6223 2 жыл бұрын
🙏🙏🙏
@kokiladias3312
@kokiladias3312 2 жыл бұрын
🙏🙏🙏
@Harshani-Ishara
@Harshani-Ishara 2 жыл бұрын
🙏🙏🙏
@nilanthiabesinha7102
@nilanthiabesinha7102 Жыл бұрын
🙏🙏🙏
@upunyadissanayaka482
@upunyadissanayaka482 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 15 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 43 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
ධර්මයේ ප්‍රායෝගික පැතිකඩ - 1 කොටස
1:01:58
Buddothpado TV(KARMA) Damma Desana
Рет қаралды 3 М.
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 15 МЛН