සාරිපුත්ත මහරහතන්වහන්සේගේ පිරිනිවීම 1 |පළමුවන ධර්ම දේශනාව| | Death of Sariputta Thero 1.

  Рет қаралды 27,839

Supasan TV

Supasan TV

Күн бұрын

Пікірлер: 72
@supasantv
@supasantv Жыл бұрын
සාරිපුත්ත මහරහතන්වහන්සේගේ පිරිනිවීම සියළු දේශනා පහතින් දක්වා ඇත.👇 kzbin.info/www/bejne/r6LafHiHqKd5mq8
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
පින්වත් සුවාමීන් වහන්සේට මේ උතුමි දර්මදේසනා බල මහිමයෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා සාදුසාදු සාදු🙏🙏🙏
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
පුත්තු හයදෙනේක්ගේ මෑණියෝ මොන තරම් උතුම්ද මේ වගේ ශ්‍රේෂ්ට පවුලක් අහන්න අහන්න ආසයි මේ වගේ දේශනා හරි සංවේදීයි තැන් නැතුවානොවේ ලොකු සද්ධාවක් ඇතී වෙන ශ්‍රේෂ්ට දේශනා වක් අති උත්තමයන් වහන්සේට ගොඩක් පින් ගොඩක් පින් ගොඩාක් පින් සාධු සාධු සාධු සැරියුත් තෙරුවන් වහන්සේට ⭕️⭕️සාධු සාධු සාධු මහණ දම් පුරන මහා සංඝ රත්නයට 🌺⭕️සාධු සාධු සාධු අති උතුම් බුදු රජාණන් වහන්සේට බුදු රජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට සාධු සාධු සාධු සාධු සාධු සාධු ත්‍රව්ධ රත්නයට එයින් පිට මට‍ සරණක් නැත උතුමාණෙනි
@supasantv
@supasantv Жыл бұрын
ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@malaniperis5048
@malaniperis5048 Жыл бұрын
P0
@hasinduchamath5452
@hasinduchamath5452 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ඔබවහන්සේ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@samanthir.b.s646
@samanthir.b.s646 Жыл бұрын
සාදු🙏🙏🙏 සාදු සාදු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@jayanthidissanayaka9938
@jayanthidissanayaka9938 Жыл бұрын
අප ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !🌷🌷🌷🌷🌷🌷🌷 සාධූ සාධූ සාධූ !!
@supasantv
@supasantv Жыл бұрын
ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@chamindakumara9506
@chamindakumara9506 Жыл бұрын
සාදු ...සාදු ...සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@sandunsampath6509
@sandunsampath6509 Жыл бұрын
Appamano Buddho 🙏🙏🙏
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@chamillakmal9301
@chamillakmal9301 Жыл бұрын
මුලු ඇගම කිළිපොලා යනවා....මේ සසර භව ගමන පුදුමයක්....අනේ නිවන් ගමනට යන්න මා ඇතුලු සියලුම සත්වයන්ට පුලුවන් වේවා ....නිරයෙහි සහ තිරිසන් ප්‍රේත අසුර ලොවවල් වල අයත් නිවන් මගට එක් වේවා 🙏 🙏 🙏
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@rohansunimal3306
@rohansunimal3306 Жыл бұрын
Me uthum Sri saddarma deshanawe pin balen niduk nirogi suwa deerga ausha labewa sadu sadu sadu
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@sujasujee4513
@sujasujee4513 Жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🌷🙏🌷🙏🌷
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මගද දේශයේ නාලක කියල ගමක් තියෙනවා කොටි ගණන් රන්රිදී මුතු මැණික් අතහැර පැවිදි වුණා ඊට පෙර ආත්ම පන්සියයක් රිසි ප්‍රවුජ්ජාවෙන් පැවිදි වෙලා සිටිය අග්‍ර ශ්‍රාවකයන් දෙන්නාම එහෙමයි භික්ෂුන් වහන්සේලා ආත්ම පන්සියක් තමන්ගේ අතින්වත් ස්පර්ස කරල නැහැ ඒ තරම් උතුම් භික්ෂුන් වහන්සේලා දෙනමක් මේ විදියට උපසම්පදා වේලා හිටියා මේ උතුම් ශසනයේ මහණ වෙලා වැඩිමහල් භික්ෂුවක් වෙලා ඒක පවුලේ ඉපදිලා එකම මවකගේ කුසේ ඉපදිලා තමන්ගේ සහෝදරයා පිටුපසින් ඉදගෙන ළග සිට උපස්ථාන කරමින් ඒ සවාමින් වහන්සේලාගේ අති ශ්‍රේෂ්ට අවස්ථාවක් මුළු ලොවටම ආදර්ශයක් සවුපදිදෙස පිරිනිවන් පැමක්‌ කළේ මේ කෙලෙස් නැති විම සංසාරේ ගමන කෙළවර කිරීමයි පිඩුසිගා වඩිනවා යහපත් වැඩ සේරම කරනවා බුදුන් වදිනවා නමුත් කෙලෙස් ඇතී වෙන්නේ නැහැ සුන්දරත්වය මනාව දකිනවා නමුත් ඇලීමක් නැහැ වරුසාව නිසා ගොරවනවා ඇහෙනවා කළු වලාකුලින් බර වෙලා කොකුන්ගේ පියබිම සේරම දකිනංවා ඒවා දකිනවා නමුත් ඒ සදහා කිසි ඇලීමක් නැහැ නමුත් ස්වුපදිසෙස කියල කියන්නේ අර්හත්වයේ සිට රුප ශබ්ද ගන්ධ රස ශරීරය ඒවා කිසි දෙයක් ගැන ඇලෙන්නේ නැහැ සමහර ඒවා අකුසල කර්ම සමහර ඒවා කුසල ඒ කිසිවක් විපාක දෙනවා බුදුරජාණන් වහන්සේට විපාක දුන්න නම් රහතන් වහන්සේලාට විපාක නොදී ඉන්නවද තවත් කොයි තරම් අතීතයේ කරපු අකුසල් විපාක නොදීමක් නොදී ඉන්නේ නැහැ අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනුවන් පැමයි අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් සදාකල් නිදුක් wethva🌺⭕️ නිරෝගී වෙත්වා 🌺⭕️ සුවපත් වෙත්වා 🌺⭕️ ආරෝග්‍ය යෙන් වැඩෙත්වා 🌺⭕️චිරාත් කාලයක් සතුටින් 🌺⭕️ සැපෙන් 🌺⭕️ ලෝක සත්වයාට සසර කෙටි කර ගැනීමේ මාර්ගය අවබෝද කර විම සදහා ධර්මය දේශනා කරන්න ශක්තිය 🌺⭕️ දෛර්ය 🌺⭕️ බාග්‍යා🌺⭕️ වාසනාව හේතු වේවා 🌺⭕️ වේවා 🌺⭕️ වේවා 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️ සාධු 🌺⭕️ සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺🌺🌺🌺🌺🌺
@supasantv
@supasantv Жыл бұрын
ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@MahmudKhab-x3i
@MahmudKhab-x3i Жыл бұрын
Adu sadu sadu
@Kvkumari-g8r
@Kvkumari-g8r 5 ай бұрын
සාදු සාදු සාදු🙏🏾🙏🏾🙏🏾
@ferna1990
@ferna1990 2 ай бұрын
Me uthum dharmaya srawanaya kirimen ma laba gath Pina mage daruwan dedenata anumodan wee mage darunawn dedena nirogimath wewa
@renuka6298
@renuka6298 Жыл бұрын
BUDU SASUNA Dinen dina lowa babalewa !!! 🙏 🙏 🙏
@supasantv
@supasantv Жыл бұрын
ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@pradeepdissanayaka8343
@pradeepdissanayaka8343 Жыл бұрын
Sadu..Sadu..Sadu..Obavahanseta Mage Namaskaraya Weva.Thava Thavath Darmaya Lovapura Pathuruvalanata Obavahanseta Shaktheya Labeva.Seyulu Sathvayo Suvapath Weva.Tharuvan Saranai.🌷
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@chandaniramyalatha297
@chandaniramyalatha297 Жыл бұрын
Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@niroshagunasekara4609
@niroshagunasekara4609 Жыл бұрын
Shadu shadu shadu shadu shadu shadu shadu shadu 🙏🙏🙏🙏🙏🙏🙏 godak pin shadu shadu shadu shadu 🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
අද මාත්තෘ කාවක් මේ මාත් තෘකාවට මං හ‍රි කැමතියි ගොඩක් එක් කාලයක සැවැත්නුවර නාලක ප්‍රදේශයේ මගද කියන රටේ සැරියුත් තේරුම් වහන්සේ ඉතාමත් ගුණයෙන් පිරි අති පාරිෂුද්දගෞරවනීය ස්වාමින් වහන්ස නාලක කියලා ගමක් තියෙනවා තමන්ට විතරක් වෙන්වුනු එක කොටසක් තියෙනවා මේ සැරියුත් වහන්සේ වගේම මුගලන් මහා ආර්යන් වහන්සේත් ඒ වගේම ශ්‍රේෂ්ට යී මේ ශසානයේ ධර්ම සේනාදිපති සැරියුත් තෙරුන් වහන්සේයි සාරිපුත්ත තෙරුන් වහන්සේ පිරිනිවන් පැවට පසුව් චුන්ද හාමුදුරුවෝ පත්‍රයේ ධාතුන් වහන්සේලා දමාගෙන වැඩිය ආනන්ද ස්වාමින් වහන්සේ ලගට ඉට පසු දෙනම වහන්සේලා වැඩිය බුදුපියාණන් වහන්සේ ලගට අනුපදිසේසයෙන් පිරිනිවන් පැව මේ කෙලෙස් නැති කල මේ උතුමන් වහන්සේ ශ්‍රේෂ්ට උතුමන් වහන්සේ නමක් බවට පත් වුණා පංචස් කන්දයා උපාදානය කරගෙන නැවත නැවත නැවත බලමින් හිතමින් ඒ ගැනම සිතුවිලි පහළ කර ගත්තොත් තමන්ට වෙන්නෙ නිරයේ නිතරම කාම සිතුවිලි හිතේ තද කරගෙන හිටියොත් වෙන්නෙ මොකද කියලා හැමෝම දන්නවා ඇති පෙර අකුසල් යට කරගන්න අපට පුළුවන් ඊට වඩා බලවත් කුසල් කරල නිතර නිතරම කුසල් වඩමින් පාර්ථනා කලොත් කියලා මට‍ hithenava
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් ශාරිපුත්‍ර මහොත්තමයන් වහන්සේ අපිරිමිත සේවයක් බුද්ධ ශසනය වෙනුවෙන් කලාද කියල අපට දේශනා වලින් හොදට තේරෙනවා මේ වගේ උතුමන් වහන්සේලා අමරණිය නම් මොන තරම් අපට සතුටක්ද එත් එහෙම වෙන්න බැහැනේ එකම පවුලේ දරුවන් හය නමක් රහතන් වහන්සේලා වුනාම ඒ අම්මා මොන තරම් වාසනාවන්තද එත් මිත්‍යා දුස්ටික විදියට ජිවත් වෙලා අන්තිමට සම්මා දිට්ටික වී අවසන් ගමන ශුභ විදියට ගියා අති ශ්‍රේෂ්ට උත්තමයන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගිව සුවපත්ව දීර්ඝායුෂ ලැබී තව බොහෝ කල් සැපෙන් සුවෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උතුමාණෙනි ඔබ වහන්සේට ලැබේවා 🌺 ලැබේවා 🌺ලැබේවා 🌺මා අද දවස පුරාවට ධර්ම ශ්‍රවනය කර සියලුම කුසල් බෝදිසත්ව උතුමාණන් වාහන්සේට අඩු නැතිව උතුම් පැතුම වෙනුවෙන් පාරමිතාවක්ම වේවා 🌺වේවා 🌺වේවා 🌺🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹 සම්මාසම්බුදු සරණයි උතුමාණෙනි ඔබ වහන්සේට එලොව ගිහින් මෙලොව ආවා වගේ සංවේදී බව සහ සද්ධාව පිණ්ඩපාතය වඩින විදිය පොඩි රහතන් වහන්සේ පිටුපසීන් වදින අවස්ථාව හැම දෙයක්ම විදිමින් දේශනාව ශ්‍රවනය කලා ගොඩාක් පින් උතුමාණෙනි ♦️♦️ ගොඩාක් පින් උතුමාණෙනි ♦️♦️♦️♦️ ගොඩාක් පින් උතුමාණෙනි ♦️♦️♦️♦️
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@sudarshanirathnayake2096
@sudarshanirathnayake2096 11 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@chandikumari1120
@chandikumari1120 Жыл бұрын
Saduuuu.....sadu
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@ranidu5940
@ranidu5940 Жыл бұрын
Sadu sadu sadu 🍁🙏🌻🙏🌷🙏💐
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@minolibasnayake6885
@minolibasnayake6885 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
🙏🙏🙏💐💐💐
@supasantv
@supasantv Жыл бұрын
ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@samarasinghekeenagahage9814
@samarasinghekeenagahage9814 Жыл бұрын
සාදූ... සාදූ... සාදූ...!!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුදුපියාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක උතුම් සාරිපුත්‍ර යන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ලගින්ම හිටිය සැරියුත් උතුමාණන් වහන්සේ නමයී සවු කෙලෙස් නසපු උතුමන් වහන්සේ නමක් තමයි සැරියුත් ආර්යන් වහන්සේ නාලක ගමක ඉතාමත් පොහොසත් ගෙදරක ඉපදිලා තමයි හිටියේ නිසි ප්‍ර්වුද්රාවෙන් විතරක් නෙවෙයි අත්‍යන්ත බ්‍රහ්ම චරියාවේ යෙදී සිටිය ආත්ම්බාව 500 ක්‌ අත්‍යයන්ත බ්‍රහ්ම චරියාවෙන් හිටිය නිසා සැරියුත් තෙරුන් වහන්සේ තමන්ගේම සහෝදරයන් වැඩිමහල් සහෝදරයා පිටුපසින් ගමන් මග යමින් ලග සිට උදවු කරමින් මොන ශ්‍රේෂ්ට උතුම් පවුලක් වගේම හොද සහෝදරයන් නොබැදි නොකදී මහණ වෙලත් බැදීමක් ඇති නොකර භික්ෂුව කට සලකන විදියට සැලකුවා මාගේ අයියා කියන හැගිමක්වත් නැතිව ගෞරව ශිලිව යටහත් බව‍ හොදින් වටහාගෙන සහෝදර ස්වාමින් වහන්සේට ඇප උපස්ථාන කලා ඇලීමක් ගැටීමක් බැදීමක් සහෝදරයා කියමින් හිතුවේ නැහැ මේ බුද්ධ ශාසනයේ එක් භික්ෂුවක් පමණි යන හැගීමෙන් ගෞරවනීය විදියට සැලකුවා අහසේ තියෙන වලාකුල් හඩා වැටෙද්දී මුළු මනුස්‍ය ප්‍රජාව ඒ උතුමන් වහන්සේ කෙලෙස් ප්‍ර්හින කර හිටියත් අන්තිමට සැරියුත් තෙරුන් වහන්සේට ලේ යන අසනීපයක්‌ සැදී ලොකු අසාද්‍යා වුනාද නමුත් අන්තිම මොහොතේ මිත්‍යා දුස්ටික වි සිටි මෑණියන් එයින් මුදවා සුගතියේ පිහිටෙවුවා අම්මත් දුකින් බේරාගෙන සැරියුත් තෙරුන් වහන්සේට සසර ගමන නතර කලා අම්මත් නැවත නොයිපදෙන තැනට මිදෙවුවා සසර ගමන නතර කලා ආර්යන් වහන්සේලා හය දෙනෙකුගේ මවක් මුදවාගෙන සියළුම දෙනා පුළුවන් තරම් මනුස්‍යා සංහතියට අපිරිමිත දුගියන් මගියන් සුගතියට යවමින් මහා මෙහෙවරක් කර සැරියුත් ම්හොත්තනයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අති ශ්‍රේෂ්ට සැරියුත් උතුමාණන් වහන්සේ වැනි උතුමන් වහන්සේ නිහතමානී වූ සමිදුන් අපට දැක ගන්න වැද ගන්න බණ අහන්න වාසනා වක් ලැබුනේ නැහැ එවැනි උත්තම වූ සැරියුත් ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻මෙවැනි දේශනා දේශනා කරන කොරලයාගම සරණ තිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ නිසා අපේ ධර්ම ඤානය දිනෙන් දින දියුණු වෙනවා වගේම අති ශ්‍රේෂ්ට උත්තම වූ මහා සැරියුත් නාහිමිපාණෝ අපට නැති වුණා දැක ගන්න බැරි වුණා වැද ගන්න බැරි වුණා පින් මදි නිසා සමිදුනි අපේ පින්වත් උතුම් සවාමින්ද්‍රයන් වහන්සේට මේ සියලුම කුසල් උතුම් සම්මා සම්බුද්ධත්වය සදහා හේතු වේවා වාසනා වේවා අනන්ත බුදුගුණ බලයෙන් අපේ සමිදුන් සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩි චිරාත් කාලයක් දිනෙන් දින පින් ගලමින් උතුම් පැතුමට මා කරගත් සියලුම කුසල් අඩු නැතිව ඒ සදහා හේතු වේවා වාසනා වේවා සාධු 🌹♦️සාධු 🌹♦️සාධු 🌹♦️සාධු 🌹♦️සාධු 🌹♦️සාධු 🌹♦️සාධු 🌹♦️සාධු 🌹♦️සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් වදිමි ⭕️වදිමි ⭕️වදිමි ⭕️සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻
@ferna1990
@ferna1990 2 ай бұрын
Sadu sadu sadu...
@djisurukawshalya5367
@djisurukawshalya5367 Жыл бұрын
❤❤🙏🙏
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@rasikakatugaha717
@rasikakatugaha717 Жыл бұрын
🙏🙏🙏
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
රහත් වෙච්ච දරුවන්ගේ අම්මා හය දෙනෙක්ගේ සාරිපුත්‍ර යන් vahanse
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
තිසරණ තිබුනොත් අනාගත ජිවිත තිසරණයි පන්සිලුයි තිබුනොත් අනාගත අස්න්කේය්‍ය කට දජිවිත ලැබෙනවා ආහාර මට‍ එකින් එක කියනකොට වැරදෙනවා තමන් වහන්සේගේ සරීරයේ අවයව රාග සිතකින් කවදාවත් ස්පර්ෂ කරල නැහැ ජීවිතය පුරාවටම එහෙම දේශනාවේ දේශනා කලා ශසානයේ අති උතුම් ශරීපුත්තා මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අති උතුම් මුගලන් සවාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා. අති උතුම් ආනන්ද ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා අති උතුම් කොණ්ඩඤාඤ ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ ශසානයේ උතුම් රත්නයන් වහන්සේලාටමාගේ නමස්කාරය වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේට නිවන් දක්නා ජාතී දක්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා මා ශ්‍රවනය කරලබාගත් සියලුම කුසල් අඩු නැතිව මේ කුසල් හේතු වේවා වාසනා වේවා උතුම් පාරමිතාවක් වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 Жыл бұрын
💮💮💮💮💮🙏🙏🙏💮💮💮💮💮
@supasantv
@supasantv Жыл бұрын
ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@uduljayarathne1510
@uduljayarathne1510 5 ай бұрын
🙏🙏🙏
@anurabandara4677
@anurabandara4677 Жыл бұрын
Ketiyan arthawath karunu pehedikaranawanm,minisu bana ahanawa, hamuduruoru therumak nathiwa kiyanawa diga ta
@tharindudilshara12345
@tharindudilshara12345 Жыл бұрын
සාධු සාධු සාධු
@lalithsathkumara.788
@lalithsathkumara.788 Жыл бұрын
බෞද්ධයෙක් විම මොනතරම් සතුටක්ද කියලා දැනෙන්න අනිත් අාගම්වල අැති අර්තවත් නැතිදේවල් දකිද්දියි.
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@sujasujee4513
@sujasujee4513 Жыл бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@Canadavibesnorthern
@Canadavibesnorthern Жыл бұрын
🙏🙏🙏
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@siriyalathalatha530
@siriyalathalatha530 9 ай бұрын
🙏🙏🙏
@pubudulakshan1743
@pubudulakshan1743 Жыл бұрын
🙏🙏🙏🙏
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
@pradeephemantha6997
@pradeephemantha6997 Жыл бұрын
🙏🙏🙏🙏
@supasantv
@supasantv Жыл бұрын
සද්ධර්ම ශ්‍රාවක ඔබට තෙරුවන් සරණයි !
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 10 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
සාරිපුත්ත මහ රහතන් වහන්සේ
1:25:23
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20