1. Duplicate Radalayo | Sri Lankan Radala Cast: Who belongs to the Radala cast and who is not

  Рет қаралды 112,590

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 1 500
@nasliibrahim3429
@nasliibrahim3429 8 ай бұрын
මම ඔබ තුමාගේ වීඩියෝ මුල සිට බලන්න ගත්තා.. ස්තූතියි 🙏👍
@mithra2962
@mithra2962 8 ай бұрын
බොහෝම ස්තූතිය ඔබගේ කාර්‍යය වෙනුවෙන්
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
දහමට අනුව හිත හදාගෙන මැරිලා යනවා මිසක් මේ ලංකාවේ අතිතයේ සිට එන බලු රාළේ වැඩ ගැන නොහිතා ඉදිමු දැනුවත් කලාට බෙහෙවින් ම ස්තූතියි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
@user-fx8fp5555aq
@user-fx8fp5555aq Жыл бұрын
සුලු දෙයකින් වෙනස් කල හැකි ආගමට අදාලම නොවන දේවල් , ආගමට බාර දීලා උඩබලියාන සිටීම මෝඩකමක් / නිවටකමක් නෙවෙයිද...? ඕක නිසාමනේ ලංකාවට මෙච්චර කල් "කෙල උණේ..?"
@anonymousfishermen4168
@anonymousfishermen4168 Жыл бұрын
එකගයි
@stanlysaputhanthri7369
@stanlysaputhanthri7369 Жыл бұрын
ඇත්ත වශයෙන්ම මම හිතාගෙන හිටපු විදිය ඔබ අද මට තහවුරු කරා බොහොම ස්තූතියි ඔරිජිනල් රදල ඉන්ට වඩා භයානකයි photo copy රදළ පංතිය
@kalanakavishanka3152
@kalanakavishanka3152 8 ай бұрын
www.worldgenweb.org/lkawgw/gen3062.htm
@Aroundtheworld_369
@Aroundtheworld_369 Жыл бұрын
ඉතාම නිවැරැදි යයි පිළිගත හැකි තොරතුරු මේවා, ඔබතුමාට බොහොම ස්තූතියි.......🙏
@hectorfernando3972
@hectorfernando3972 Жыл бұрын
ඉතාම වැදගත් පැහැදිලි කිරීම ක් ස්තුතියි. මම හිතන්නේ අපේ ඉතිහාසය ගැන දැනගන්න හොඳම හඬ ඒක.
@sanathjayananda3198
@sanathjayananda3198 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට අතීතය පැහැදිලි කර දීම පිළිබදව
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 Жыл бұрын
මේවගේ පැහැදිලි කිරීම ඇත්තටම අගයකලයුතුයි.ඔබට ස්තුතියි.
@sandeepanavodya93
@sandeepanavodya93 11 ай бұрын
විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක් ! ජයවේවා !
@chandasomabandara6431
@chandasomabandara6431 Жыл бұрын
ඔබ ඉතාම වැදගත් කාලීන වගකීමක් ඉටුකරන්නෙ. ස්තුතියි ! බොරුවෙන් වැසුනු සමාජය නිවැරැදි මාවතකට ගනිමු.
@hashanmadhusankha1201
@hashanmadhusankha1201 Жыл бұрын
අතීතය ⁣හරිහැටි නොදැනීම, අපිට අද වෙලාතියන සෝචනීය තත්වයට හේතුවක්. තවදුරටත් මෙවැනිම ලෙස අපට දැනුම ලබාදෙන්න...👌
@MukundanV2
@MukundanV2 9 ай бұрын
Can u translate what he said?
@kalanakavishanka3152
@kalanakavishanka3152 8 ай бұрын
www.worldgenweb.org/lkawgw/gen3062.htm
@sankenya1774
@sankenya1774 Жыл бұрын
මෙච්චර පැහැදිලි කිරීමක් ජිවිතෙට අහලා නැ ......ඔබට ගොඩක් ස්තුතියි
@MukundanV2
@MukundanV2 9 ай бұрын
Can u translate what he said?
@danushkkajayavikarama7871
@danushkkajayavikarama7871 Жыл бұрын
බොහොම ඉස්තුතියි කරුණු දැක්වීමට නොදන්නා තොරතුරු බොහෝමයක් දැන ගත්ත
@lalsiriwardana
@lalsiriwardana 7 ай бұрын
අපි නොදන්න මෙවැනි බොහෝ දේ අපට කියා දෙන ඔබතුමාට බොහෝම ස්තුතියි සහ බොහෝම පිං
@nishantharodrigo6381
@nishantharodrigo6381 Жыл бұрын
ගොඩක් වටින අදහස් ටිකක්.කාලයේ වැලිතලාවෙන් වැසුනු අතීතය
@jayanthasisirakumara8253
@jayanthasisirakumara8253 Жыл бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්..ස්තූතියි
@rangadipathiyalageeamithan5987
@rangadipathiyalageeamithan5987 Жыл бұрын
නොදැනුවත්ව සිටි අප දැනුවත් කලාට ස්තූතියි
@upalisuranpathirana7328
@upalisuranpathirana7328 Жыл бұрын
ඉතා වැදගත්කමක් සහිත මේ කාරනා පිලිබදව අපව දැනුවත් කිරීම ගැන ඔබතුමාට ස්තුතියි !
@athulaekanayake7831
@athulaekanayake7831 11 ай бұрын
අතීතයේ සිදුවීම් .... වර්තමානයේ අපිව දැනුවත් කිරීමට ඔබ ගන්නා උත්සාහය ට අපේ ශුභාශිංශනය පුද කරමි ...❤❤
@sunilsanthahettiarachchi5079
@sunilsanthahettiarachchi5079 Жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරිමක් ... ස්තූතියි ඔබ තුමාට
@thirimamunidineka7254
@thirimamunidineka7254 11 ай бұрын
සර් මට පස්සේ කාලෙක දැනගන්න ලැබුණා මුන් බොරු රාදලයෝ කියලා. දැන් video එකකින් මේ ගැන පැහැදිලිව analysis කරලා තියෙනවා අනිත් අයටත් දැනගන්න. බොහොම ස්තුතියි මේ සත්‍ය හෙළිකරනවට. මම සැමදා සත්‍ය, යුක්තිය සමගයි. කැප්පෙටිපොල තමයි අපේ වීරයා. 🩷
@kalanakavishanka3152
@kalanakavishanka3152 8 ай бұрын
👉www.worldgenweb.org/lkawgw/gen3062.htm
@jackstumbsanod5643
@jackstumbsanod5643 Жыл бұрын
ස්තූතියි ඔබට දැනුම වඩවන වටිනා වීඩියෝවක් ඉදිරිපත් කිරීම ගැන.
@roshanfonseka9766
@roshanfonseka9766 Жыл бұрын
ඉතාමත් ම වටිනව මහත්මය.ස්තුතියි****
@NipulGOONESEKERA
@NipulGOONESEKERA Жыл бұрын
නිවැරදි කතාවක්, තේරෙන විලාශයෙන් ඉදිරිපත් කිරීමක්. ස්තූතීයි.
@nilminasirisena7396
@nilminasirisena7396 Жыл бұрын
විදුහල්පතිවරයෙක් ලෙස මෙවැනි සත්‍යය ඉතිහාස කරුණු දැන ගැනීම ඉතා වැදගත්.මේ ධනේශ්වර අධ්‍යාපන ක්‍රමය තුල ඉතිහාස ගත බොරු දරුවන් ඉදිරියේ දිග හැරීම මේ රටේ පරිහානියට ප්‍රධාන හේතුවකි.ඔබගේ මාධ්‍ය කරනය යම් කාලයක රූපවාහිනිය හරහා හදුනාගෙන තිබූ මාහට නැවත ඔබ හමුවීම ඉතා සතුටට කරුණකි.ඔබට ජය.
@groundzero5708
@groundzero5708 Жыл бұрын
ow enna api communist wadei ugannmu ,gihin chineta kahapan kari ponnaya math tavama iskole yanawa
@Hoffmenn
@Hoffmenn Жыл бұрын
කවුරුම හරි කතා කරනකන් බලන් ඉදපු වැඩසසටහන් මාලාවක්❤️👌
@dimanthadissanayaka9003
@dimanthadissanayaka9003 Жыл бұрын
ෂා කාලෙකින් අහු උන හොද චැනල් එකක් කාරිගෙ චැනල් එක.
@WasanthaKumara-oo1qf
@WasanthaKumara-oo1qf Жыл бұрын
බොහෝම ඉස්තූතියි සර් හොද දැනුවත් කිරීමක් ,,ඔබට දීර්ඝායුස ලැබේවා ,,
@tharakatimes
@tharakatimes Жыл бұрын
හොද උත්සාහයක් !! ලංකාවේ දේශපාලන ඉතිහාසය එදා ඉදල අදවන තෙක් විකාශනය උන් හැටි ගැන Video series එකක් ගේන්න
@rohanebert4234
@rohanebert4234 Жыл бұрын
හොද දැනුවත් කිරීමක්..ස්තුතියි
@warunasenanayaka324
@warunasenanayaka324 Жыл бұрын
බොහොම අගේ පැහැදිලි කිරීම
@buddhi132
@buddhi132 Жыл бұрын
බොහෝ දෙනෙක් නොදන්නා ඇත්ත. "වෙනඩ රදළයො,." ඔබ මෙම හෙලිදරව් කිරීම ඉතාම වැදගත්. සාමාන්‍ය ජනයා වැරදි වැටහීමක තමයි ඉන්නෙ. බොහොම ස්තූතියි ඔබට. මෙවැනිම හරවත් අර්ථවත් විෂයන් ඉදිරියට ගන්න. මේවා කටකතා නොව ඔබේ පර්යේෂණවල ප්‍රතිඵල!😇👍
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
බොහොම ස්තුතියි බුද්ධි අයියේ.
@wakeelwakeel235
@wakeelwakeel235 Жыл бұрын
Still in Australia Buddhi ayya ?
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 Жыл бұрын
,ඉතාමත් වටිනවා ස්තුතියි
@anjaliamarawardan5921
@anjaliamarawardan5921 Жыл бұрын
අනේක වාරයක් ස්තුතියි ඔබට. ලාන්කිකයන් ට සැගවු තවත් නොදන්නා ඉතිහාසය ඉදිරි පරම්පරාවෙන් ට දැන ගැණීමට නොවලවහා ඉදිරිපත් කිරිමට ඔබට ශක්තියත් ධෛර්යත් නිතැතින්ම ලැබේවා ......
@jayasinghearachchibandumit890
@jayasinghearachchibandumit890 7 ай бұрын
මේ කතාව හරිම වැදගත් ..."ඔබට ස්තුතියි ..'
@sunilawijesinghe4342
@sunilawijesinghe4342 Жыл бұрын
මෙතෙක් නොදැන සිටි කරුණු බොහොමයක් දැනගතිමි. ස්තුතියි ! සුබ පැතුම් !!!!
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ස්තුතියි අක්කේ
@charithah
@charithah Жыл бұрын
ඉතාමත් වටිනා වැඩක් ඔබ කරන්නේ. වටිනා කරුනු ගොඩාක් කතා කලා. ඉදිරියෙදී පුලුවන්නම් ලංකාවේ ඇත්ත ‍රදල පරම්පරා ගැන කතා කරන්න. මට කුඩාකල සිටම මාගෙ පරම්පරාව ගැන කුතුහලයක් තිබුනා. මාගෙ පියා උඩරට පවුලකින්. අපෙ පවුල් නම "දස්කොන් හේරත් මුදියන්සේ". මා කුඩාකල පාසල් මිතුරන් විසුලු කරා "දස්කොන් සකිසද" එන පරම්පරාවකින් අපි එන බවට. ඔබ දන්නවාද "දස්කොන්" යෙදෙන්නේ ඇයි කියලා ? බොහෝ මා දන්නා "හේරත්" පවුල් වල මුල් නම "හේරත් මුදියන්සේ පමණයි".
@eunikadesign
@eunikadesign Жыл бұрын
ගොඩාක් වටිනා තොරතුරු ටිකක්..බොහොමත්ම ස්තූතියි ඔබට.
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
ඉතා වැදගත් ! අවසානය තෙක්ම කියවන්න ! කෙටියෙන් කිව්වොත් සිංහල කුල ක්‍රමයේ සිංහල රාජ වංශයේ ලේ ඇති, "සිංහල-ක්ෂත්‍රීයයන්" තමයි රදල , යුරෝපීය ආක්‍රමණ සහ ඊට පෙරත් තිබුණු ද්‍රවිඩ වෙරල ආක්‍රමණ සමඟ වෙරළෙන් ඈතට සහ ඇතුලට වෙන්න රටේ මධ්‍යම අභ්‍යන්තරයට වෙලා තමයි ඔවුන්ගේ බහුතරය ගිය වසර 1000 තුල වැඩියෙන්ම සිටියේ සහ අදටත් ඉන්නේ ! සමහර වෙරළබඩ කරා උදවිය සහ සමහර පහතරට-ගොවිගමයන් මේකට සෙට් වෙන්න හැදුවත් ඔවුන්ගේ බහුතරයක් (විශේෂයෙන්ම වෙරළබඩ කරාව උදවිය) පෘතුගීසි කාලේ සහ කෝට්ටේ කාලේ දකුණු ඉන්දියාවෙන් ගෙනාපු අඩු කුල වල දෙමල/ද්‍රවිඩ කුලී හේවායන් , ඔවුන් පසු කාලීනව පෘතුගීසි යටතේ සේවය තුලින් ඔවුන්ගේ කීකරු හේවායන් වෙලා ඔවුන් හරහා සිංහල සමාජය ඇතුලේ ක්ෂත්‍රිය තාන්න මාන්න අරන් කුලයෙන් උසස් වෙන්න උත්සාහ කරා සූක්ෂමව, ඒ නිසා තමයි ඔවුන්ගෙන් විශාල ප්‍රමාණයක් අදටත් කතෝලික සහ ඔවුන්ගේ බහුතරය සිටින්නේ වෙරළාශ්‍රිතව. කරාව බොහෝ දෙනෙක්ට පෘතුගීසි අවසාන නම් සහ කතෝලික ආගම පවා ඇත. හාස්යටම කරුණකි ! විශේෂයෙන් වෙරල ප්‍රදේශ වල ඉදන් මධ්‍යමයේ ඉන්න නියම සිංහල-ක්ෂත්රීයයන්ගේ චාරිත්‍ර කොපි ගහලා (කොඩි සහ ආයිත්තම් පවා) කතෝලික වෙන ගමන්ම සිංහල උසස් කුල වෙන්න උත්සාහ කරා. ඒ නිසයි ඔවුන් ඉවක් බවක් නැතිව අදටත් නියම සිංහල ලේ වැඩියෙන් තියෙන මධ්‍යම පළාත්/උඩරට කුල විශාල ප්‍රමාණයක එකතුවෙන් සැදුම්ලත් 'නියම සිංහල රාජ ක්ෂත්‍රිය කුලය පසුව අවශෝෂණය කරගත්' සංකීර්ණ උඩරට-ගොවිගම කුලය සමඟ තරහ. පහතරට-ගොවිගම සිංහලයෙක් ලෙස නිහතමානි සත්‍යයක් කිව යුතුයි , මට කිසිදු උඩරට රජරට මධ්‍යම පලාතකින් එකදු හෝ ඥාතියෙක් නැත, නමුත් රුවන්වැලි සෑ තනපු එලාරයන් පරදු සිංහලයන්ගෙ ජාන වලින් පැවත එන සිංහලුන් අදටත් වැඩියෙන්ම ඉන්නේ ලංකාවේ මධ්‍යමයට වෙන්න තියෙන පළාත් වලමය !!! දකුණු ඉන්දීය ලේ ඇති සිංහලුන් කීප දෙනෙක් මධ්‍යම පළාතේ සිටියත් ඊට වඩා විශාල ප්‍රමාණයකට පහතරට ඉන්නවා. පෘතුගීසි ලේඛන වලින් ඔවුන්ගේ නම් ලබා දීමට පෙර තිබුණු නම් සටහන් කරගත් ලේඛන වල තනිකරම තියෙන්නේ දෙමල නම්ය ! කනගාටුවට කරුණක් උනත් සත්‍ය තිත්තයි !!! තවද දකුණු ඉන්දීය ද්‍රවිඩ දෙමල පෙනුම ඇති සිංහලුන් වැඩියෙන් වෙරලාසන්නව සහ පහතරට ප්‍රදේශ වල දැක ඇති අතර උතුරු භාරතීය පෙනුම ඇති සිංහලුන් ඉතා බහුලව මධ්‍යම රට ඇතුලට වෙන්න තියෙන ප්‍රදේශ වලින් දැක ඇත්තෙමි !!! මෙතුලින් ගිය වසර 1000 තුල සිදු උන දේ තවත් ඔප්පු වන බව මට පැහැදිලි වේ ! සැ.යු - සත්‍ය වශයෙන් සිංහල-ක්ෂත්රියන්ට/රාජ ලේ ඇත්තන්ට ලේ නෑකම් තිබුණු ගිය වසර 1000ට පෙර පැමිණි කෞරව සුළුතරයක් උඩරටද සිට ඇතිමුත්, වර්තමාන කරාව කුලයේ බහුතරය මධ්‍යම පළාත් වල නියම සිංහලුන් සමඟ පෘතුගීසි කාලේ සිට ඇරියස් තියෙන කතෝලික වෙරළබඩ අඩු කුල ද්‍රවිඩ කුලී හේවා ලේ ඇත්තන්ය ! ඔන්න තිත්ත ඇත්ත කියවා දැනගන්න ! කෙසේ හෝ මෙම වීඩියෝවේ පැවසෙන පරිදිම බණ්ඩාරනායක , සේනානායක , ජයවර්ධන , කොතලාවලලා යනු ඔරිජිනල්ම වලව්කාරයන් නොවන බව සත්‍යයකි !!!!! ගොඩ දෙනෙක් යුරෝපියන්ට ආ වඩපු දෙමල ලේ තියෙන (සියල්ල නොවුනත් ගොඩ දෙනෙක්, විශේෂයෙන් බණ්ඩාරනායක) පසුව සිංහල බවට පත් උන පහතරට නියම සිංහල නොවන අයගෙන් පැවත එන උදවියයි ! (දැන් මෙතන මට බනින්න එපා ! ඉතිහාස කරුණු පිළිබඳව සොයන්න කැමති අය වෙනුවෙන් මගේ වසර ගණනක අත්දැකීම් සහ කියවීම් ආශ්රිතයෙන් ! )
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.
@mrbalangoda
@mrbalangoda Жыл бұрын
ඔය ඩුප්ලිකේට් බොරු “වලව්” කාරයෝ ඔක්කොම ද්‍රවිඩ අය. මුලිකවම හම්බ කරේ අරක්කු රේන්ද, හරක් මස් සැපයීම වැනි ආණ්ඩුවේ කොන්ත්‍රාත්, පාරවල් හැදීම, දැව, ගල් වැලි සැපයීම, මිනිරන් කොප්පරා කුරුඳු ආදී ආණ්ඩුවේ බලපත්‍ර ලබාගෙන ආණ්ඩුවට හමුදාවලට සැපයීම ආදියෙන්. ඊට පස්සේ ඒ හම්බ කල මුදල් යොදා උන්ම අමද්‍යප ව්‍යාපාරත් කළා.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@mrbalangoda ඔරිජිනල් වලවුකාරයන් අතරත් ද්‍රවිඩ සම්භවයක් තියෙන අය හිටියා. ඔබ සඳහන් කරන අනික් ජාවාරම්වලින් ඩුප්ලිකේට් රදලයන් ධන කුවේරයන් වූ හැටි මේ වීඩියෝවේ දෙවැනි කොටසේ කතා කරනවා. ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
@@mrbalangoda අනිවාර්යයෙන් , ඩුප්ලිකේට් බොරු වළල් කාරයන්ගෙන් අතිශය බහුතරය ද්‍රවිඩ උදවිය හෝ ද්‍රවිඩ මුලක් තියෙන උදවිය තමයි. මටත් පෙනුන දෙයක් වසර ගණනක් මුළුල්ලේ. ඩුප්ලිකේට් නොවන ද්‍රවිඩ මුලක් ඇති රදලයෝද සිටි ඇතිමුත් ඔවුන් ඉතාම ස්වල්ප ප්‍රමාණයකි. ඔරිජිනල් සිංහල රදලයෝ අතිශය බහුතරයම ඔරිජිනල් සිංහල පරම්පරාවලින්ම පැවත එන අයයි
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
@@kaarigechannel1 ඩුප්ලිකේට් නොවන ද්‍රවිඩ මුලක් ඇති රදලයෝද සිටි ඇතිමුත් ඔවුන් ඉතාම ස්වල්ප ප්‍රමාණයකි. ඔරිජිනල් සිංහල රදලයෝ අතිශය බහුතරයම ඔරිජිනල් සිංහල පරම්පරාවලින්ම පැවත එන අයයි. ඇත්තටම කිව්වොත් ඇත්ත ද්‍රවිඩ සමාජය තුල සිටි ද්‍රවිඩ උසස් කුල උදවියත් උතුරු භාරතීය සම්භවය වැඩි අයයි. ඒ නිසයි ද්‍රවිඩ සමාජයේ උසස්ම කුල වල උදවියට සෑහෙන සිංහල පෙනුමක් තියෙන්නෙත්. මොකද නියම සිංහල ජනයාට (වෙරළබඩ ද්‍රවිඩ මුලක් අථි පසුව සිංහල උණු උදවිය නොවේ !) සෑහෙන්න උතුරු භාරතීය ලේ නෑකමක් තියෙන නිසා. එය නවීන ජාන පරීක්ෂණ වලින් පවා තහවුරු වෙන දෙයක් සහ ඉතිඅහස ලේඛන හරහාත් තහවුරු වන දෙයක් , සිංහලයාට උතුරු භාරතීය සිද්ධාර්ථ ශාක්‍යය වංශයට ලේ නෑකමක් තියෙනවා කියල ඉතිහාස කතා වලින් පේනවා කියන එක හිතලුවක් කියලා අහක දාන්න බැහැ.
@thissaweerapperuma2304
@thissaweerapperuma2304 Жыл бұрын
ඔබගෙ.පැහැදිලි කිරීමෙන් එදා පැවැති සමාජ ස්තරයක එක් පැතිකඩක් හඳුනා ලැබුනා ඔබට බොහොම ස්තූතියි !
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.
@Funnyvideoschannel-w5v
@Funnyvideoschannel-w5v 3 ай бұрын
සූද්දොන්ට ගොට්ට අල්ලා ගම්වල තරුණියො ගිහින්දීල ඉඩම් සහ මුදල් තනතුරු ලබාගෙන මේ රට ජාතිය අපේ රට වෙනුවෙන් සටන් වැදුනු නායකයින් පාවලා දීල මරන්න ඔත්තු දීපු ඒ පවුල් වල අය තමයි තාමත් අපේ රට පාලනය කරන්නෙ අපේ රටේ ජනතාවට නුවණ පහල වේවා ❤
@rohanchampika8072
@rohanchampika8072 Жыл бұрын
ඔබගේ හඩ සමග මේ කතාව ඉතාම හොද සාකච්ඡාවක්.ඔබට ජය!!
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
දැනුමට වටිනවා.......
@sampathsamarasingha
@sampathsamarasingha Жыл бұрын
හරි වැදගත්..මො නිවැරදි දැනුම අපේ සමාජයට අවශ්‍යැයි.ගොඩක් ස්තූතියි
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 10 ай бұрын
මෙතෙක්කල් රදලයින්ලෙස සැලකූ මේහොරැගැන සත්යය දැන්වීම ගැන ඔබට මගේ ප්රනාමය..!
@Mrattanayake
@Mrattanayake 8 ай бұрын
ඉතා වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .
@dilankott6828
@dilankott6828 Жыл бұрын
නොදැන සිටි කතාවක්....දිගුවක් ලෙසින් රසවත්ව ඉදිරියට ගලයි කියලා ඛලාපොරොත්තු වෙනවා...🙋‍♂️💖
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඔව්. දිගට ම රැඳී ඉන්න. ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.
@sunfer7547
@sunfer7547 Жыл бұрын
පැහැදිලි ලෙස කරුණු ඉදිරිපත් කිරීම මගින් දැනුම් සම්භාරයක් ලැබුණි.ස්තුතියි !
@kelumkumaramohottige249
@kelumkumaramohottige249 Жыл бұрын
අපූරු පැහැදිළි කිරීමක් කාරි අයියෙ. ස්තූතියි ඒ දැනුමට.
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 Жыл бұрын
හොඳ දැනුවත්කිරීමක් ඔබට බෙහෙවින්ම ස්තුතියි !
@normajayawardena7136
@normajayawardena7136 Жыл бұрын
Very interesting narrative and worth learning, please continue doing this. I have subscribed and shared all your programs so far. Thank You DSK.
@revoadvertising
@revoadvertising Жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරිමක්. මේ කරුනු මගේ දැනුම අනුව සේරම හරි
@buddekaabesingha5802
@buddekaabesingha5802 Жыл бұрын
ඉතාමත් විශිෂ්ඨයි කාරි අය්යේ
@sumithedhirisinghe7844
@sumithedhirisinghe7844 Жыл бұрын
කාරිට ගොඩාක් ස්තුතියි..!.වචනයක් නෑර වටිනවා...අපි කිසිදා නොදන්න අතීතයක් දැනගත්තා....
@pathummudannayake6947
@pathummudannayake6947 Жыл бұрын
What a wonderful video. Loved it. I knew they weren't aristocratic; my grandma used to tell me, because she was. So great to know the finer details. Thank you!
@maheshkatugampola2590
@maheshkatugampola2590 Жыл бұрын
ඉතාමත් වැදගත් වන තොරතුරු ලබා දිමට ස්තුතියි,
@gamunu2420
@gamunu2420 Жыл бұрын
මම ඔබ තුමාගේ දේශන වලින් දැණුම ලබා ගනිමි. මට තිබුණු ගැටලු සහගත තැන් නිරාකරනය කර ගැනීමට හැකි විය. මම මෙය ඉතා අගයකරමි. ඔබ තුමාට තෙරුවන් සරණයි.
@malindakuruppu
@malindakuruppu Жыл бұрын
ඉතාම වටිනා දැනුම් සම්භාරයක්. බොහොම ස්තුතියි.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.
@ravanking9865
@ravanking9865 Жыл бұрын
සිරිමා රත්වත්ත විවාහ කරගන්න ඒ කාලේ ඩඩ්ලිත් ඇවිත් තියෙනවා ඒත් බණ්ඩාරනායක ඉස්සරවුනා. දෙන්නටම ඕන වුනේ මුදල් වලට ලැබුනේ නැති බල පුලුවන්කාරකම වංශක්කාරකම රදල පරම්පරාවකට හේත්තු වෙලා ලබාගන්න. නැතුව මහ මුදලි බණ්ඩාරනායකට සල්ලි නැතුව නෙමේ. ඒ වගේම තමා විජය කුමාරතුංග මාලනී අත් හැරලා චන්ද්‍රිකාව බැදගත්තේ වංශක්කාර කම තමාගේ ඉදිරි දේශපාලනයට වැදගත් නිසා. බලංගොඩ මහවෙලතැන්න වලව්ව ඇගේ මවගේ වලව්ව බාන්ස් රත්වත්ත රටේ මහත්තයා ඔරිජිනල් මාතලේ වලව්වේන් පැවත එන කෙනෙක්
@abayasinghabandara1791
@abayasinghabandara1791 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාගේ
@r.sumedha8198
@r.sumedha8198 Жыл бұрын
ඉතා වටිනා වැදගත් වීඩියෝ එකක්. ඔබට ජයෙන් ජයම වේවා❤❤❤❤❤🙏🙏🙏🙏 තෙරුවන් සරණයි !!!
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.
@hemalmunasinghe1540
@hemalmunasinghe1540 Жыл бұрын
ඉතාමත් අලංකාරවත් ... බොහොම ස්තුතියි
@asankaauth7713
@asankaauth7713 Жыл бұрын
හොද විඩීයෝ කතාවක්. අලුත් දැනුමක එක්ක කරා. මම හිතන්නේ සිරිමාවොගේ දේශපාලනයත් අනිත් අයට වඩා වෙනස් උනෙත් එමනිසාම වෙන්න ඇති. ඇය කරපුව සහ ඇයට ලොකේ තිබුනු තැන එදා මෙදාතුරා කිසිම දේශපාලනකයෙක්ට ලැබිනැ.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.
@Sasanka197
@Sasanka197 Жыл бұрын
So true. She was a great leader, who loved the country. A very rare politician.
@rohanwijethunga8927
@rohanwijethunga8927 Жыл бұрын
හරිම වටිනවා. දිගටම කරන්න.. නියම පැහැදිලි කිරීමක්..
@maniqueratnayake2566
@maniqueratnayake2566 Жыл бұрын
සෑම video එකක්ම බලනවා...අපූරුයි
@ashan2904
@ashan2904 Жыл бұрын
බොහොම ස්තූති ඔබතුමන්ට 🇱🇰🙏
@riseup651
@riseup651 Жыл бұрын
ඇත්තටම ඉතාමත් වැදගත් වැඩසටහනක් 💐💐💐
@kaveeshganidu3033
@kaveeshganidu3033 3 ай бұрын
Just fabulous history! Love these. I came across this weeks ago while trying to find more information about Rohana wijeweera. Great work!!
@janakanishanthakulathilaka1470
@janakanishanthakulathilaka1470 Жыл бұрын
නොදන්නා අතීත තොරතුරු ඉදිරිපත් කලලාට බොහොම ස්තුතියි 🙏
@gayaniasanka4102
@gayaniasanka4102 Жыл бұрын
ඉතාම හොද දැනුවත් කිරීමක් 🌷🌷🌷🌷
@wijesekarashantha7601
@wijesekarashantha7601 7 ай бұрын
පේනව නේද වෙස් වලාගත්ත රදලයන්ගේ තරම, උන් තාමත් කරන්නේ ඒ දේමයි, කාරිගේ මහත්තයෝ බොහොම ස්තුතියි ඔබට,
@IshanAththanayake
@IshanAththanayake 10 ай бұрын
ගොඩාක් හොද පැහැදිලි කිරීමක් ,සුපිරි යි, එතකොට ඇත්ත වලව් මොනවා ද ,ඩුප්ලිකේට් නොමැති
@shanthagunasekera1304
@shanthagunasekera1304 Жыл бұрын
ස්තූතියි.අතීතයේ.විග්‍රහයන් වලට.
@nuwanbandara5386
@nuwanbandara5386 28 күн бұрын
හරියටම කිව්වා බොහොම පිං අපිව බේරුවට මේ කැතකතාවලින්
@dryheart8792
@dryheart8792 Жыл бұрын
වැඩෙ නියමයි තව විඩියෝ දාන්න
@stanleyjayakody6922
@stanleyjayakody6922 Жыл бұрын
නවීන සමාජය දැනුවත් කල ඔබ තුමාට තෙරුවන්සරණයි !!! ඉදිරියට ත් මෙවැනිම වැදගත් තොරතුරු රැගෙන එන්නට , සියලු දෙවියන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය දාර්ශනික ශක්තිය නිරතුරුවම ලැබේවා !!!
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.
@jayanthikumudini3881
@jayanthikumudini3881 11 ай бұрын
ස්තුතියි ධර්ම ශ්‍රී .
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Жыл бұрын
අපි නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා. ඔබට බොහොම ස්තුතියි.
@samanamarasena8073
@samanamarasena8073 9 ай бұрын
නොදන්නා කතා ස්තුතියි ඔබ‍ට ❤️👍
@MukundanV2
@MukundanV2 9 ай бұрын
Can u translate what he said?
@mcbond6162
@mcbond6162 Жыл бұрын
මුදලිවරු ගැන කීව.. රදලයෝ ගැනත් උදාහරණ සමඟ වීඩියෝවක් කරන්න ..Tnks.👍👍
@isuruwwickramathunga1154
@isuruwwickramathunga1154 Жыл бұрын
ඇත්තටම හරිම වටිනා වැදගත් කතාවක්. රාවය පුවත්පතේ ප්‍රධාන කර්තෘ, වික්ටර් අයිවන් මහතා මේ පිළිබඳව ලියැවුණු පොතක් මගේ ළඟ තියෙනවා. ඒකෙ තියෙන්නෙ කොහොමද මේ පවුල් කීපය ලංකාවේ බලය ඔවුන් අතර හුවමාරු කර ගත්තේ කොහොමද කියන එක සහ ඔවුන් අතර ආවාහ විවාහ සිදු වුණු ආකාරය. මේ වගේ යටකී අතීතය ගැන තව රසබර තොරතුරු ඉදිරිපත් කිරීමට ඔබ තුමාට අවශ්‍ය ධෛර්යය ශක්තිය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.
@gangahethumuni4701
@gangahethumuni4701 Жыл бұрын
ඒ පොතේ නම මොකක්ද
@shanejayakodi56
@shanejayakodi56 Жыл бұрын
ව්ක්ටර් අයිවන් ගේ පොත මොකක්ද
@isuruwwickramathunga1154
@isuruwwickramathunga1154 Жыл бұрын
@@gangahethumuni4701 නම නං හරියට මතක නැහැ ඒක කහපාට, හරස් අතට දිග පොතක්. Book shop wala athi man hitahnne
@isuruwwickramathunga1154
@isuruwwickramathunga1154 Жыл бұрын
@@shanejayakodi56 නම නං දැන් හරියට මතක නෑ. එක කහ පාට දිග පොතක්. බුක්ෂොප් වල ඇති මං හිතන්නේ. මං ගත්තෙ සැප්තැම්බර් මාසේ book fair එකෙක්
@randimalgamage4977
@randimalgamage4977 Жыл бұрын
අර්බුදයේ අන්දරය
@anuill156
@anuill156 Жыл бұрын
සමාජයේ බහුතරයක් නොදැන ඉන්න මේ නිවැරැදි තොරතුරු සමාජගත කිරීම ඉතාමත් වටිනවා කාරි අයියේ ...
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ස්තුතියි නංගී
@maltvshow
@maltvshow Жыл бұрын
ලැජ්ජනැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකුයි කියන්නේ ඒකනේ නේද? බොහොම ස්තුතියි ඔබතුමාගේ මේ සේවයට!🙏
@pamindunarangoda5726
@pamindunarangoda5726 Жыл бұрын
කතා විලාශය, content එක, channel එක, නියමයි මටනම්. දිගටම වීඩියෝ දාන්න.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
දිගට ම රැඳී ඉන්න.
@srilankahotsun2529
@srilankahotsun2529 Жыл бұрын
අවන්කවම වටිනවා ...ඔබතුමාට පුලුවන් නම් j R පරම්පරාව ගැන video එකක් කරන්න ..මම අහලා තියෙනවා ..තම්බි මුදියන්සේ ගැන ටිකක්
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ඉදිරියේ දි කරනවා.
@gimjones
@gimjones Жыл бұрын
JR hambayek
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@gimjones නැහැ.
@arunanichada5170
@arunanichada5170 Жыл бұрын
Thank you so much for sharing these amazing stories that didn't know.
@malamikodithuvakku3108
@malamikodithuvakku3108 Жыл бұрын
මම දැන් drink එකක් දමලා ඉන්නෙ .ලංකාවෙ වැඩියෙන් ඉන්නෙ ඩුප්ලිකේටි රදලයෝ. යමෙකුට ඉඩ කඩමි මුදල් බලය යහමින් තියෙනවානමි රදල පටිටම නිකමිම ලැබෙනවා .දැන් මහින්ද රාජපක්ෂ ඒ වගේ අයෙක්.මිනිහ ගමිබාරයෙක්. නමුත් අද රදලයෙක්.සමහරැන්ට රජෙක් . නියම රදල ලේ ඇගේ දුවනවානමි මහින්ද රාජපක්ෂ වගේ රොඩි වැඩ කරන්නෙ නැහැ .
@truthcanneverbehidden6544
@truthcanneverbehidden6544 Жыл бұрын
Salutations
@dukekandy4679
@dukekandy4679 Жыл бұрын
😂😂😂
@kalanakavishanka3152
@kalanakavishanka3152 8 ай бұрын
www.worldgenweb.org/lkawgw/gen3062.htm
@kalanakavishanka3152
@kalanakavishanka3152 8 ай бұрын
​@@truthcanneverbehidden6544www.worldgenweb.org/lkawgw/gen3062.htm
@freedomfreedom-ig3ub
@freedomfreedom-ig3ub Жыл бұрын
ස්තූතියි ඔබතුමාට.
@senuichenui4118
@senuichenui4118 Жыл бұрын
දිගටම video ගේන්න.. ❤️👍
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
අනිවාර් යයෙන්.
@RuchiraPrashan
@RuchiraPrashan Жыл бұрын
අහලා තිබුණට අද තමයි විස්තර ඇතුව හරියටම දැනගත්තේ 👌 ස්තුතියි ඔබට
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.
@anuracaldera4523
@anuracaldera4523 Жыл бұрын
Performance is perfect ! Tank you!!
@anurarathnayake3461
@anurarathnayake3461 7 ай бұрын
ඉතාමත්ම වැදගත් .
@DharmasenaRatnayaka-vv5kg
@DharmasenaRatnayaka-vv5kg Жыл бұрын
Very interesting.your presentations of historical facts are excellent.
@sarathkumaraprematilake6067
@sarathkumaraprematilake6067 Жыл бұрын
Good job. keep it up. Most Sri Lankan are eager to know the actual history of Mother land Sri Lanka. Thank you.
@CalculusProfessor
@CalculusProfessor Жыл бұрын
Great video, You are blessed with a pleasing voice. There is book dealing with this subject, "Nobodies to Somebodies: The Rise of the Colonial Bourgeoisie in Sri Lanka" by Kumari Jayawardena, unfortunately it fails to deal with the thought process of this chameleon social class.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
I have Dr. Kumari Jayawardene's book. Thanks for your response.
@shyam9136
@shyam9136 Жыл бұрын
මේ අයගේ හැසිරෙන අයුරින් ඔවුන් රදල නොවන බව පැහැදිළිය උදා ජේ ආර් ,චන්ද්‍රිකා ,අනුර නමුත් රදලයො ඉන්නේ උඩරට පමණක්ම නොවේ.
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
@@shyam9136 වෙන කොහෙද රදලයො ඉන්නේ
@thosanthadahanayaka5329
@thosanthadahanayaka5329 Жыл бұрын
Very informative. Lovely Analysis. Most Welcome.
@w.bandara6128
@w.bandara6128 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්
@allencoldwater8083
@allencoldwater8083 Жыл бұрын
Wonderful explanation. I believe people will understand who is a real Radala And who is duplicate Radala now. I thank you for giving true Storey about our history.
@rohinisudarma2897
@rohinisudarma2897 Жыл бұрын
හරියටම හරි ස්තූතියි....
@kaarigechannel1
@kaarigechannel1 Жыл бұрын
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.
@tuwansheriff8991
@tuwansheriff8991 10 ай бұрын
Very nice program, Thanks.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 37 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН