KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නව විශය නිර්දේශ කොරියානු භාශා සම්මත පෙළපොතේ 2 පාඩම | Eps topik textbook new syllables lesson 2
34:34
2025 Eps Topik පළමු පොතේ රූප වචන සියල්ලම එක වීඩියෝ එකකින් | පාඩමෙන් පාඩමට @bogahapelessehamuduruwo
1:27:29
When you have a very capricious child 😂😘👍
00:16
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
99.9% IMPOSSIBLE
00:24
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
නව විශය නිර්දේශ සම්මත කොරියානු පෙළපොතේ 1 පාඩම සාකච්ඡා කිරීම | Eps topik new syllables textbook
Рет қаралды 7,519
Facebook
Twitter
Жүктеу
1
Жазылу 34 М.
HANGUGIN API
Күн бұрын
Пікірлер: 157
@PrabothSusaah
8 күн бұрын
සර් සර්ගෙ වීඩියෝ බලල තමයි මම කලින් පොත් දෙකෙ පාඩම් සේරම කලේ ඒකෙ දෙවනි පොතේ තව පාඩම් 6 ක් වගේ තියෙද්දි තමයි සිලබස් එක වෙනස් කලේ සර්ගෙ වීඩියෝ හොදට තේරෙනවා ඇත්තටම සර්ට ගොඩක් පිං මේ පොත් දෙකෙත් පාඩම් ටික කලින් වගේ දාන්න පුලුවන්නම් සර් ක්ලාස් යන්න බැරි සල්ලි නැති ගොඩක් ළමයි ඉන්නවා සර් වගේ අය හැම තැනම නෑ ඇත්තටම ගොඩක් ඉස්තූති සර් 😍
@Hanguginapi
3 күн бұрын
🥰❤️
@PrabothSusaah
8 күн бұрын
වීඩියො එක දැක්ක ගමන් පුදුම සතුටක් ආවේ සර් කල්පනා කර කර හිටියෙ අලුත් පොත් දෙක කරගන්නෙකොහොමද ක්ලාස් යන්න වෙයිද කියලා ක්ලාස් දෙක තුනකටම මමකලින් ගියා ඒවට වඩා පැහැදිලිව ඔළුවට යනවිදියට සර්ගෙ වීඩියෝ වල උගන්නවා ඒවා ගොඩක් ඉස්තූති 😍 ගොඩක් සතුටුයි වීඩියො එකදැක්කාම මෙ පොත්දෙකේ පාඩම් 60ත් කරල දෙන්න කියල තමා ඉල්ලණ්නෙ සර් 😍
@Hanguginapi
3 күн бұрын
බොහොම ස්තූතියි ඒ වචන ටිකට. ❤️🥰
@anupushpakumara36
Ай бұрын
අම්මෝ දෙයියො එහෙනම් අපේ මුහුණ බැලුවා.සර් සර්ට පිං සිද්ධ වෙනවා සර්.🙏🙏🙏🙏
@Korean-Boy-Life
Ай бұрын
ඒකනම් ඇත්ත ❤❤❤❤❤❤ මමත් මග බලන් හිටියේ
@Hanguginapi
Ай бұрын
🥰
@DunilaSandaruwan-b6r
4 күн бұрын
ගොඩක් පිං සර්...මට වෙන සර්ලගෙ පාඩම් සෙට් වෙන්නෙම නෑ සර්...❤❤❤❤❤පාඩම් ටික දාන්න බලන්න සර්....ගොඩක් ස්තුතියි සර්
@Hanguginapi
3 күн бұрын
🥰❤️
@IshithaSathsaraDeSilva
21 күн бұрын
Thank sir❤
@Hanguginapi
3 күн бұрын
🥰❤️
@jayasrilal6880
19 күн бұрын
නියමයි සාර් බුදු සරනයි
@Hanguginapi
3 күн бұрын
🥰❤️
@PrashadKumara-e9w
19 күн бұрын
බුදු සරණයි සර් ❤
@Hanguginapi
3 күн бұрын
🥰❤️
@dishababah-te6sk
13 күн бұрын
පාඩම් 60 දාන්න සර් 🥺❤️ ගොඩක් පිං 🙏
@Hanguginapi
3 күн бұрын
අනිවාරෙන්ම බලනවා. 🥰❤️
@WishwaAnusara
Ай бұрын
දැනෙන සතුට කියල නියමකරන්න බෑ sir Thanks sir ...❤❤
@Hanguginapi
Ай бұрын
🥰
@SenukaRanhiru
25 күн бұрын
감사합니다❤
@Hanguginapi
25 күн бұрын
@@SenukaRanhiru 🥰
@ishanakalanka5801
Ай бұрын
ඇත්තටම බලාපොරොත්තුවෙන් චැනල් එකට දැන් ආවේ ... පරණ සිලබස් එකම කරාඅ වගේ අලුත් පොතත් කරයි දෝ කියලා ඒ වගේම විඩියෝ දාල කියලා දැක්කාම පුදුම සතුටක් තියෙනවා 🥺❤️ චැනල් කොච්චර තිබ්බත් මට සෙට් උන එකම චැනල් එක මේක විතරයි ❤ අනේ පාඩම් ඔක්කොම කලින් වගේ විඩියෝ දාන්න ❤
@Hanguginapi
Ай бұрын
🥰
@PrabothSusaah
8 күн бұрын
සර්ගෙ වීඩියො බලල අලුත් පොත් දෙකත් කරන්න පටන්න ගන්න හැමෝම එකතුවෙලා ගෲප් එකක් හදමු එතකොට අපිට ලේසියෙන් ඉගන ගන්න පුලුවන් දන්නැති ඒවා කතා කරලා මේ වැඩේට එකග අය රිප්ලයි මැසේජ් එකක් දාන්න ❤
@Hanguginapi
3 күн бұрын
ඔව් එහෙම කරමු. දැනට අපේ whatsapps group එකට එකතු වෙන්න. 🥰❤️
@PrabodhaNilani
Ай бұрын
Thank you 💙💐💐
@Hanguginapi
Ай бұрын
🥰
@DiluPriyadarshani
Ай бұрын
Thank you 🇰🇷💐
@Hanguginapi
Ай бұрын
🥰
@shanpranandu1720
Ай бұрын
Good job sir❤
@Hanguginapi
Ай бұрын
🥰
@madurangapremalal7376
Ай бұрын
අමෝ බෝහොම ස්තුතියි
@Hanguginapi
Ай бұрын
🥰
@piyumi-j7b
Ай бұрын
Thank you sir
@Hanguginapi
Ай бұрын
🥰
@manosudu9223
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ගොඩාක් පිං සර් ඔයාට .ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💛💙💜💚💗👍👌💪
@Hanguginapi
Ай бұрын
🥰
@Rose_girl.12
Ай бұрын
අනේ ගොඩක් ස්තුතියි සර් දිගටම මේ වගේ පාඩම් ටික අපිට කියලා දෙන්න 🥺🙏🙏
@Hanguginapi
Ай бұрын
🥰
@asirichinthaka5189
28 күн бұрын
Thank you , අලුත් පොතේ ඉතුරු පඩම් ටිකත් දාන්න , පින් සිද්ද වෙනව
@Hanguginapi
3 күн бұрын
❤️🥰
@DilaniIddamalgoda-yk3vd
Ай бұрын
පින් සර් ♥️
@Hanguginapi
Ай бұрын
🥰
@Pathumlakshitha-o3v
Ай бұрын
දිගටම ඉක්මනට විඩියෝ දාන්න ❤
@Hanguginapi
Ай бұрын
🥰
@Ravindusanketh-c9r
Ай бұрын
මේක කරන එකනම් ගොඩක් පින් අයියා ❤
@Hanguginapi
Ай бұрын
🥰
@madusiriwardhana9489
Ай бұрын
අලුත් පාඩම් ටිකාත් පිළිවෙළට කරගන්න නියම ගුරුතුමා💜️💜️💐
@Hanguginapi
3 күн бұрын
🥰❤️
@AyeshaRathnamali
Ай бұрын
Kalin poth deke godak dewal igana gaththa sirgen.ane me padam tikath ikmanata dennako sir❤❤❤❤❤
@Hanguginapi
Ай бұрын
🥰
@sachinijayathilaka3094
27 күн бұрын
ගොඩක් පිං ❤😢
@Hanguginapi
25 күн бұрын
@@sachinijayathilaka3094 🥰
@Sasidilhara837
Ай бұрын
අනිත් ටිකත් ඉක්මනට දාන්නකො ❤️
@Hanguginapi
Ай бұрын
🥰
@AshanIduranga-m9t
Ай бұрын
සර්ගෙ පරන syllabus එකත් ඔක්කොම් බැලුවා. අනෙ සර් ඉකමනින් මෙ පොතෙ පාඩම් ටිකත් ගේන්නකො. ගොඩක් පින් 😢😢😢❤❤❤
@Hanguginapi
Ай бұрын
🥰
@AshanIduranga-m9t
Ай бұрын
Sir padam tika ikmanin gennakoo ❤❤😢
@Hanguginapi
Ай бұрын
🥰
@SadeepGamage-v9t
Ай бұрын
දිගටම කරගෙන යමු දෙයියො
@Hanguginapi
Ай бұрын
🥰❤️
@ashanbuddika8336
Ай бұрын
සර් ගොඩක් පිං සර්ට
@Hanguginapi
Ай бұрын
🥰
@ChathuniChathuni
25 күн бұрын
මං බයේ හිටියේ සර් අලුත් පොතේ පාඩම් කියලා දෙන එකක් නෑ කියලා .... පිං සර් අකුරක් නෑර කියලා දෙනවට❤️😊
@Hanguginapi
3 күн бұрын
❤️🥰
@Mohomadcome
Ай бұрын
දෙවනි පාඩමත් ඉක්මනට දෙන්න සර්
@Hanguginapi
Ай бұрын
🥰
@lakshikadilshan7264
Ай бұрын
සර්, මම පරන පොතත් සර්ගෙ චැනල් එකෙන්මයි කවර් කර ගත්තේ..... අලුත් පොතත් දිගටම කරල දෙන්න.. ගොඩාම් පිං😊
@Hanguginapi
Ай бұрын
🥰
@zyyyyy-vk5jm
Ай бұрын
sir video දාන වෙලාව දවස පොඩ්ඩක් කියනවද
@Hanguginapi
3 күн бұрын
මට කාලසීමාව ගොඩක් අඩු නිසා දැන්නම් හරියටම දවස කියන්න අමාරුයි . ගොඩක්ම වෙලාවනම් ලංකාවේ වෙලාවෙන් 6.30 ට වගෙව් හවස 🥰❤️
@SajithKrishantha-z8w
Ай бұрын
supiriyatama therenawa aiye. ithiri padam tikath ikamanata dannoooo
@Hanguginapi
Ай бұрын
🥰
@VishanthaGayashan
Ай бұрын
අනේ බුදු සර් ඉක්මනින් ඒ පාඩන් ටිකත් කරන්නකො බුදුවෙයි සර් සර්ගෙ අනිත් පොත් දෙකම මන් බැලුව සර්
@Hanguginapi
Ай бұрын
🥰
@dilupasandaruwan6956
Ай бұрын
නියමයී..... පාඩම් 60 ම ඕනා...
@Hanguginapi
Ай бұрын
🥰
@Galla-cz1go
Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔයා විතරයි කියපු විදියට වැඩක් කරන්නෙ පාඩම් 60 ම දාන්න❤
@Hanguginapi
Ай бұрын
🥰
@thushanimaheshika9315
Ай бұрын
Kalin wge okkom padam tik krala denna sir, pin oyt 🙏
@Hanguginapi
Ай бұрын
🥰
@SachiniHansika-k2s
Ай бұрын
🤟
@Hanguginapi
Ай бұрын
🥰
@VishanthaGayashan
Ай бұрын
අනේ සර් අනිත් පාඩන් ටිකත් ඉක්මනින් දන්නකො
@Hanguginapi
Ай бұрын
🥰
@tharangahasanthika360
Ай бұрын
Ammo video ekk dankm bln hitiyeee.okkoma padn tika me widiyata krnda.aiyee..🙏.parana sylubus eke padn tika kree oyagee video tika balala.
@Hanguginapi
Ай бұрын
🥰
@venuthprasannaSuriyaarachchi
Ай бұрын
Loku pinak sir❤
@Hanguginapi
Ай бұрын
🥰
@JaniduJanidu-c8j
Ай бұрын
Sthuthi sir
@Hanguginapi
Ай бұрын
🥰
@nalindasanayaka6145
4 күн бұрын
සර් පාඩම් ටික ඉක්මනට දාන්න... පින් සිද්ද වෙනවා සර්ට...
@Hanguginapi
3 күн бұрын
❤️🥰
@AyishuChami2
Ай бұрын
Dewani potha amaruy ayye😢😢😢😢
@Hanguginapi
Ай бұрын
🥰
@tharindumanusha6954
Ай бұрын
අනේ පිං ඉක්මනින් පාඩම් ඔක්කොම දාන්න රත්තරං ❤
@Hanguginapi
Ай бұрын
🥰
@shehanrajapakshe-vj1ht
Ай бұрын
Brother oyage video Tika balala parana padam 52 iwara kala ....eth dn aluth padam Tika aluth 문봅 Tika Karanna ikmanata video Tika dnna puluwnd brother.....mn wage clz ynna Salli Nathi godak ayta oyage video watinw aiye...
@Hanguginapi
Ай бұрын
අනිවාරෙන්ම පුලුවන් තරම් දෙයක් කරන්න බලනවා. 🥰
@hasmithahimod
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Hanguginapi
Ай бұрын
🥰
@KawyaKarunarathna-l7t
Ай бұрын
❤❤❤❤
@Hanguginapi
Ай бұрын
🥰
@janithkeshan-j7t
29 күн бұрын
අයියේ ඔයා කිව්වනේ අලුත් පොතට කලින් පරන පොත්දෙක කරලා ඉවර කරන්න කියලා අලුත් කෙනෙක් මේ පොතෙ මුල ඉදන්ම කරන්න ගත්තත් අවුල්ද අලුත් පොතෙත් පරන ඒවටම අලුත් වචන දාලා තියෙන නිසා exam එකට පරන syllabus එකෙන් ආවත් එතකොට අවුලක් නැ නේද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකො
@Hanguginapi
3 күн бұрын
ඔව්. කොහොම උනත් 2025 Exam එකට වැඩිපුර එන්න ඉඩ තියෙන්නෙ පරණ පොතෙන් නිසා පොත් දෙකම කරගෙන යන එක හොඳයි.❤️🥰
@Malithlakshita6
Ай бұрын
අයියා ඔක්කොම ටික පුළුවන් විදියට ඕනේ ❤️🩹🥰😊
@Hanguginapi
Ай бұрын
🥰
@hasithmadusanka1005
Ай бұрын
දිගටම කරනවද සර්
@Hanguginapi
Ай бұрын
🥰
@AshanIduranga-m9t
Ай бұрын
දෙවෙනි පාඩමත් ඉකමනින් ගේන්න . ❤❤
@Hanguginapi
Ай бұрын
🥰
@chiranthikodithuwakku8816
Ай бұрын
අලුත් poth ganne කොහොමද sir
@Hanguginapi
Ай бұрын
දැන්නම් book shop වල ඇති පොඩ්ඩක් බලන්නකෝ. නැත්තම් බලන්න online පොත් deliver කරන අයත් ඉන්නවා. හොඳට හොයල බලන්න පොත් දෙක ගන්න කලින්. 🥰
@chiranthikodithuwakku8816
26 күн бұрын
@Hanguginapi thnks sir
@Korean-Boy-Life
Ай бұрын
කලින් වගේම පිලිවලට පාඩමම කියලා දෙන්ඩෝ අභ්‍යාස එහෙම එක්ක😢
@Hanguginapi
Ай бұрын
අභ්‍යාස ටික වෙනම කරල දාන්න හැදුවේ. 🥰
@shashikaamal653
Ай бұрын
පඩම් ටික මැයි මසේට කලින් දැම්මොත් වටිනවා
@Hanguginapi
Ай бұрын
🥰
@chaminduchamindu9784
Ай бұрын
❤️🌸🙏
@Hanguginapi
Ай бұрын
❤🥰
@Saa_sha_
Ай бұрын
2024 exam liyanna sir ඉතුරු padam tika danakan balan inna api😅😂😂
@Hanguginapi
Ай бұрын
අනිවාරෙන්ම අනේ දැන් ආයි ඒ පාඩම් ටික කරන්නත් පටන් ගන්නවා. 🥰
@Nilush_A
Ай бұрын
💖
@Hanguginapi
Ай бұрын
🥰
@VishanthaGayashan
Ай бұрын
එතකොට අපිට පොත් දෙක නිතරම බලන්න පුලිවන්
@Hanguginapi
Ай бұрын
🥰
@SudilaVimashThenuwara
Ай бұрын
Ai sirla දැන් ඉල්ගි ටික කරන්නේ නැත්තේ😢
@Hanguginapi
3 күн бұрын
ඒ ටික වෙනම කරනවා. මට වෙලාව ගොඩක් අඩු නිසා.🥰❤️
@Korean-g7f
Ай бұрын
Ane goadak pin sirata padam 60ma karala dennako😢
@Hanguginapi
Ай бұрын
🥰
@mementosofKAViYA-mc8kn
Ай бұрын
potha ganna thenak nedda sir?
@Hanguginapi
Ай бұрын
දැන්නම් book shop වල ඇති. පොඩ්ඩක් බලන්න. නැත්තම් online තමයි ගන්න වෙන්නෙ. Deliver කරන අයගෙන්.🥰
@SandamaliNisansala-pn5zb
Ай бұрын
🫰💞🇰🇷
@Hanguginapi
3 күн бұрын
❤️🥰
@dlthilakarathna6572
Ай бұрын
Padam okkoma yt akata danawada.
@Hanguginapi
Ай бұрын
ඔව් ඔක්කොම කරල youtube එකට තමයි දාන්නෙ 🥰
@hiru4156
Ай бұрын
❤❤❤❤❤❤
@Hanguginapi
Ай бұрын
🥰
@Ashani-hek
Ай бұрын
❤❤
@Hanguginapi
Ай бұрын
🥰
@tharindu321
Ай бұрын
❤
@Hanguginapi
Ай бұрын
🥰
@ChathuriRangika-d9y
Ай бұрын
❤❤❤❤
@Hanguginapi
Ай бұрын
🥰
@darshanasadun-gj4of
Ай бұрын
❤
@Hanguginapi
Ай бұрын
🥰
@janithlahiru2567
Ай бұрын
❤❤
@Hanguginapi
Ай бұрын
🥰
@Devi45345
Ай бұрын
❤❤❤❤❤
@Hanguginapi
Ай бұрын
🥰
@AnushkaRavisanka
Ай бұрын
❤️❤️
@Hanguginapi
Ай бұрын
🥰
@DilaniIddamalgoda-yk3vd
Ай бұрын
❤❤❤❤
@Hanguginapi
Ай бұрын
🥰
@namesh_thilanga
Ай бұрын
❤❤❤
@Hanguginapi
Ай бұрын
🥰
34:34
නව විශය නිර්දේශ කොරියානු භාශා සම්මත පෙළපොතේ 2 පාඩම | Eps topik textbook new syllables lesson 2
HANGUGIN API
Рет қаралды 1,5 М.
1:27:29
2025 Eps Topik පළමු පොතේ රූප වචන සියල්ලම එක වීඩියෝ එකකින් | පාඩමෙන් පාඩමට @bogahapelessehamuduruwo
Bogahapelesse Hamuduruwo
Рет қаралды 19 М.
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
3:13:29
2025 නව විෂය නිර්දේශය | 01 වෙනි පාඩම | 자기소개 | Pradeep Wijesiriwardana
Pradeep Wijesiriwardana
Рет қаралды 28 М.
1:05:57
55 වැටුප් වාර්තා පාඩම සම්පූර්ණ සාකච්ඡා කිරීම | Eps topik textbook discussion in sinhala lesson 55
HANGUGIN API
Рет қаралды 1,9 М.
25:58
කොරියන් EPS - TOPIK නව විෂය නිර්දේශය 1 සිට 5 දකවා පාඩම්වල සියලු වචන #한국 කෙල්ල #한국어 #한국어능력시험
한국 කෙල්ල
Рет қаралды 10 М.
16:48
2025 korean විභාගය මාස 05න් ගොඩ දාන සැලසුම මෙන්න.korean exam 2025 in sri lanka.#epsexam #koreanexam.
Korean Life With Namal
Рет қаралды 21 М.
9:23
"අපට රුසියාව නැතුව මේ ආර්ථිකය හදන්න බැහැ"- පරාජිත ජර්මනිය නැවතත් රුසියාව දෙසට
Mahinda Pathirana
Рет қаралды 14 М.
54:13
2025 නව විෂය නිර්දේශය සංස්කෘතිය සහ තොරතුරු කොටස් එක දිගට #eps_topik_exam #2025_Korean_New_Syllabus
SL INFO Korean Academy
Рет қаралды 8 М.
38:55
EPS TOPIK EXAM | කොරියානු භාශා සම්මත පෙලපොතේ 50 පාඩම සාකච්ඡා කිරීම | learn korean in sinhala
HANGUGIN API
Рет қаралды 7 М.
1:27:56
EPS TOPIK EXAM / අනුමාන පේපර් 04 / korean model paper discussion
K CHINGU ACADEMY
Рет қаралды 42 М.
4:33:40
කොරියන් හෝඩිය සරලව - 2025 නව විෂය නිර්දේශ පාඨමාළා ආරම්භය - රන්දිල් රාජපක්ෂ - EPS TOPIK
Randyll Overseas Korean
Рет қаралды 14 М.
24:33
EPS TOPIK Listening | Paper No 04 | 20 HARD Questions with Answers
Ji won Academy
Рет қаралды 61 М.
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН