අමුද්‍රව්‍ය 1කින් සුදු වෙන්න පුළුවන් රහසක් | Flax Seed Gel for Skin Glowing by Yuwathi Tips

  Рет қаралды 340,080

Yuwathi Tips

Yuwathi Tips

Күн бұрын

අමුද්‍රව්‍ය 1කින් සුදු වෙන්න පුළුවන් රහසක් | Flax Seed Gel for Skin Glowing by Yuwathi Tips
#yuwathitips
#flaxseed
#skinwhitening
#skinglowing
Subscribe Me For more Videos
‪@cookwithchathu‬
‪@yuwathitips‬

Пікірлер: 220
@shiromidayarathne9065
@shiromidayarathne9065 Жыл бұрын
අත්දැකීමෙන් කියන්නෙ මේක මැජික් එකක් වගේ ...ඇත්තටම මූණ මාර පැහැපත් වෙනවා
@yuwathitips
@yuwathitips Жыл бұрын
❤️
@AroshaHimali-i4c
@AroshaHimali-i4c 10 ай бұрын
ඇත්තමයි
@PS-fn1bc
@PS-fn1bc 9 ай бұрын
ගන්න කොහේද තියන්නේ කියන්න්කො ප්ලීස් 😢
@hirunijayarathna9063
@hirunijayarathna9063 8 ай бұрын
​@@PS-fn1bcAyurveda beheth badu kadawal wala thiyenawa dear 🙂
@dilkiperera9589
@dilkiperera9589 8 ай бұрын
මේවා කීයද කියන්න පුලුවන්ද
@jayamahabandara7672
@jayamahabandara7672 Жыл бұрын
ස්තූතියි ගොඩක් වටිනවා
@princeperera7942
@princeperera7942 6 ай бұрын
ඔයාට ගොඩක් ඉස්තූතියි අපට මේ ට්‍රීට්මන් එක කියල දුන්නට ඔයාට නිරෝගි සම්පත් ලැබේවා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranihelan3688
@ranihelan3688 Жыл бұрын
Oya sudu niisa koi de gawath.suduine ane kalu kenekuta gaannako
@Teshnya.senanayake
@Teshnya.senanayake 11 ай бұрын
ෆ්‍රිජ් එකේ දැම්මේ නැති උනාට කමක් නැද්ද?
@PradeepaDeSilva-u8n
@PradeepaDeSilva-u8n 5 күн бұрын
Thankyou hawasata gewata kamak nathda
@KukulaTv-i1f
@KukulaTv-i1f 4 күн бұрын
Ane nangiyo kohenda mewa ganne
@Gayasha101
@Gayasha101 Жыл бұрын
හන ඇට වලින් මූනෙ කුරුලෑ වලවල් වහන්න් බැරිද එකටත් ප්‍රතිකාර යක් කියන්න
@PriyaP-c2h
@PriyaP-c2h 5 күн бұрын
Face eke roma nethi karanne kohomada miss❤
@ashokakumari2971
@ashokakumari2971 Жыл бұрын
Pigmentation vlt hoda treatment ekak kynnko. Nttm cream ekak plzzzz
@ChutyBaba-p1v
@ChutyBaba-p1v Жыл бұрын
Meka body ekata use karanna barida
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 19 күн бұрын
Hana ata. Kiyannae monavada. Kohaeda thiyarnnae.. .budusarnaei
@sriyanikorale3587
@sriyanikorale3587 7 күн бұрын
singhala beheth badu kadawala thiyenawa
@jayanif-xs5ry
@jayanif-xs5ry Жыл бұрын
.mata aurudu 21 .kurula Saha lapa karal thiyena kenekta meka use karanna puluwanda
@sriyanikorale3587
@sriyanikorale3587 7 күн бұрын
kaha thambapu wathurata kohomba kola dala mada rane thieddin muna sodanna pihadanne nethuwa welenna thiyanna.meaka reata karanna
@slbuy830
@slbuy830 Жыл бұрын
Thank you very much
@NisansalaEnakayake
@NisansalaEnakayake Ай бұрын
Wathura danna ona kochchcrakda,
@AchiniDissanayake-ph6bz
@AchiniDissanayake-ph6bz 6 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි මැනික ❤❤❤❤❤
@Nadinihimasha-g6g
@Nadinihimasha-g6g 19 күн бұрын
Ma ata ganna kohanda akka
@wajiramedani8346
@wajiramedani8346 7 ай бұрын
ශීතකරණයේ තබා පාවිච්චි කරන විට් cool එක යන තෙක් කලින් ඉවතට ගෙන තැබිය යුතුද?
@shriyakanthi4884
@shriyakanthi4884 2 ай бұрын
ගොඩක් ස්තුතියි...
@rosiewetthasinghe6237
@rosiewetthasinghe6237 2 ай бұрын
dan kohomada jel eka haduwe hadapu vidihak pennuwe na ne rath karala wathura peragattha eka vitharayi dakke kiyana deyak hariyata denna
@yuwathitips
@yuwathitips 2 ай бұрын
ඉතින් ආයේ මොනව හදන්නද? ඒක හදන්නෙ ඒම තමයි
@bhagyasewwandi-m5o
@bhagyasewwandi-m5o 10 ай бұрын
Meka rata gala udeta heduwata kamk nadda.body ekata use karanna barida
@MudaligesenarathnaSenara-ik9jd
@MudaligesenarathnaSenara-ik9jd Жыл бұрын
ස්තුති යි නංගී මමත් අද හැදුවා .
@PS-fn1bc
@PS-fn1bc 9 ай бұрын
කීයක් ගියාද හලෝ ඔයාට මිල අනේ කියන්න්කො 😢
@None71327
@None71327 6 ай бұрын
​@@PS-fn1bc100g r.190ta gatte
@Kaumya
@Kaumya 3 ай бұрын
kohomda results
@W.M.R.Nuwanthika
@W.M.R.Nuwanthika 19 күн бұрын
resulte thiyenawada dr.
@PushpaPriyadarshani-e9n
@PushpaPriyadarshani-e9n 2 ай бұрын
රැට ගාන්න බැරිද
@ridmawelikala1800
@ridmawelikala1800 Ай бұрын
Mama meka pawichchi karanawa. Mama meka hamen ain karanne ne. Mune tiyenna arinawa. Welunata passe man anit cream ganawa.. Ehema kamak nedda
@YaddehigeSriyalatha
@YaddehigeSriyalatha Ай бұрын
Monawada ma hanaata kiyanna
@priyakuwait1000
@priyakuwait1000 Жыл бұрын
THANKS 💕
@YasasKaushalya
@YasasKaushalya 3 ай бұрын
Ape geadara hana gasak thiyenawa gase kalaya iwarai mal awuilla paalath bima watenawa ata gase koi kotaseda thiyenne mamath ata ganna balan inmawa thama mhame
@samwijewardhana6514
@samwijewardhana6514 6 ай бұрын
Meya kisima kenek ge prashna walata uttara denne ne ne
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 19 күн бұрын
Kiyala wadak na
@bencyindra2094
@bencyindra2094 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@SandraMonie
@SandraMonie 7 ай бұрын
Can I apply daily
@HemanthaSakalasuriya
@HemanthaSakalasuriya 3 ай бұрын
Frij eke danne nathuwa puluwanda?
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 2 ай бұрын
ස්තුතියි
@maheshikamaheshika1357
@maheshikamaheshika1357 Жыл бұрын
Mage mune kalu lapa thiyenava ... meka apply karoth aduvei neda ane riply ...
@W.a.lakminiwalatharaLakm-cu1nz
@W.a.lakminiwalatharaLakm-cu1nz 2 ай бұрын
Hana qta kiyala elluvoth vena jatiyak denne flexseeds kiyala ellaganna
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 7 ай бұрын
Night ekatat ganna hodaide
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw 6 ай бұрын
Thank you ❤❤
@shamalipradeepika6682
@shamalipradeepika6682 Жыл бұрын
Meka aththada
@DilakshiRashmitha
@DilakshiRashmitha 2 ай бұрын
අක්කි මගේ ජෙල් එක දුඹුරු පාට නේ
@jayanierandika6298
@jayanierandika6298 2 ай бұрын
ප්‍රිජ් එකේ දාන්නේ නැතුව කොච්චර කල් තියා ගන්න පුලුවන්ද
@CrishaanDilitha
@CrishaanDilitha 11 ай бұрын
Meka bonna honda nedda
@sriyanikorale3587
@sriyanikorale3587 7 күн бұрын
tea ekak vidihata bonna puluwan
@geethasangeetha1799
@geethasangeetha1799 3 ай бұрын
Thank you නංගී
@MalekaNur
@MalekaNur 2 ай бұрын
පිට රට මේ හනඇට තියෙනවා ද
@SalmaFatma-n5u
@SalmaFatma-n5u 2 ай бұрын
Tiyanawa..lulu...ekata..yanna.
@mhdrashid6872
@mhdrashid6872 Жыл бұрын
Oya video Ekaka dhemma nedha coffee Ekhen... Ekha Nescafe powder dha nethnam gedhara Hadhana coffe dha... Pls reply soon
@Podiya-pk1fj
@Podiya-pk1fj 10 ай бұрын
mewa ganne kohomada hohenada
@Podiya-pk1fj
@Podiya-pk1fj 10 ай бұрын
Kiyann ko
@gunarathnarathnayake5511
@gunarathnarathnayake5511 Жыл бұрын
Sudu wenna koccr kal ynwd
@MadurangaAsanka-f5l
@MadurangaAsanka-f5l 2 ай бұрын
ශිතකරණයක නැතිව එලියේ තියන්න බැරි ද
@sandushehara5229
@sandushehara5229 Жыл бұрын
Mewa kiyak wenawada nangi..kochchra kalekin sudu wenwda
@Jeba6123
@Jeba6123 Жыл бұрын
390 rs walata gaththe man 100g
@vihangakaushani591
@vihangakaushani591 8 ай бұрын
Hamadama ganna hodai da
@sarojaniweerasekara1157
@sarojaniweerasekara1157 2 ай бұрын
මුනට ව්තරද ගාන්න පුලුවන්
@ramanikeshala9341
@ramanikeshala9341 Жыл бұрын
ගොඩක් ස්තුතියි රෑට ගෑවම නමක් නැද්ද මම උදෙට වැඩට යන්නවා සවුදි අරාබියේ ඉන්නේ නංගි තෙරුවන් සරණයි 🙏🙏
@yuwathitips
@yuwathitips Жыл бұрын
කමක් නෑ අක්කී
@SisiraDemel
@SisiraDemel 6 ай бұрын
Can it use twowiser day morning and night or use only morning
@amaltissera4094
@amaltissera4094 Жыл бұрын
Ammata wayasa 53 ganda hodada
@yuwathitips
@yuwathitips Жыл бұрын
Godak Hodai
@amithmunasinha6306
@amithmunasinha6306 6 ай бұрын
අක්කෙ ප්‍රිජ් එකේම දාන්න ඕනද
@WanniarachchiSriyani
@WanniarachchiSriyani 19 күн бұрын
Good
@MalaniPerera-b3r
@MalaniPerera-b3r 6 ай бұрын
Pigmatesan walata Hodaida
@mmchannel3087
@mmchannel3087 6 ай бұрын
මේක මූණේ ගාලා කොච්චර වෙලාවකට පස්සෙද සෝදන්නේ.
@TchandraA
@TchandraA 2 ай бұрын
දුවට ගොඩක් ස්තූති මෙවගෙදෙයක්කියදිමගෑන
@NewRak-zr8gl
@NewRak-zr8gl 6 ай бұрын
Monava.bom.hana.aya.kiyana.hamoma.ahnava.uthra.ko
@chamuhansi5413
@chamuhansi5413 Жыл бұрын
Akki enna enna lassn wenw ane 😍❤️
@yuwathitips
@yuwathitips Жыл бұрын
💓manikaa
@inokapiyangika3824
@inokapiyangika3824 Жыл бұрын
😂Aththada
@fionanfernando-gp2uy
@fionanfernando-gp2uy 3 ай бұрын
​@@yuwathitipsakke under ams wala hairs remove karanna widihak kiynnko
@Kusumawathi-w6g
@Kusumawathi-w6g 7 ай бұрын
Thanks a lot fr sharing with us.💮🌹🌺
@SaranguhewagePriyanthi-w4k
@SaranguhewagePriyanthi-w4k Ай бұрын
ඇලෝ ජෙල් ඔයා ගානවද
@SuwendraKumari-qe7sy
@SuwendraKumari-qe7sy 7 ай бұрын
සතියේ dawas kiyak gannada
@RajaSekhar-wz2cs
@RajaSekhar-wz2cs 21 күн бұрын
මේ මොන ඇටද කියන්න කො
@susanthakumara8671
@susanthakumara8671 Жыл бұрын
frij aka Danna natiwa tiyaganna bada Mata na frij akak
@yuwathitips
@yuwathitips Жыл бұрын
Fridge එකේ දාන්න ඕනේ dr😑💚
@SupunGeeth
@SupunGeeth 2 ай бұрын
Sithakarnyaka nathan mokada karane
@priyangikanishani6678
@priyangikanishani6678 9 ай бұрын
Thanku nangi
@studywithisu1108
@studywithisu1108 Жыл бұрын
@Yuwathi Tips ❤️please reply akke komareka kaali kal thiya ganna kramayak කියන්න puluwanda . Komareka wala kiri iwath karala blend karala cup ekakata dala frij eke dammama puluwanda kal thiya ganna.
@yuwathitips
@yuwathitips Жыл бұрын
Puluwan nangi දවස් 3ක් වගේ පාවිච්චි කරන්න පුළුවන්
@studywithisu1108
@studywithisu1108 Жыл бұрын
@@yuwathitips ❤️❤️❤️
@SamantikaSurangani
@SamantikaSurangani 2 ай бұрын
Wathura koppa kiyakatada hana ata 50g danna ona
@Nirmala-uz3oe
@Nirmala-uz3oe 6 ай бұрын
Wayasa 30 kiyanne 60 penalada ,,
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Ай бұрын
සීත කරනයේ නැතිව එළියේ තිබුනා ම නරක් වෙනවා ද් මිස් .
@SudarmaBalasooriya
@SudarmaBalasooriya 9 күн бұрын
Behet kadawalat . Tiyanawa ane loku ganan ne
@nimalicharuni3201
@nimalicharuni3201 7 ай бұрын
Me kollu eta neda.
@maliniitaly8860
@maliniitaly8860 2 ай бұрын
ඔය කොල්ලු නෙමෙයි කොල්ලු ඇට ලොකුයි තමිබන්න ඔිනෙ ගොඩක් වෙලා
@لججلاجج
@لججلاجج 7 ай бұрын
සවුදියේ මේවට කියන නම මොකක්ද දන්නේ නෑ මටත් ආසයි ගන්න 😢😮😮
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 5 ай бұрын
කෙත්තාන් ,,ඩුබායි වල සමහරවිට ඔහෙත් එහෙම ඇති
@d.swickramasinghe618
@d.swickramasinghe618 Жыл бұрын
Tnx dr
@wala7330
@wala7330 Жыл бұрын
Rata use karala udeta muna seduwata awlak nadda dr
@yuwathitips
@yuwathitips Жыл бұрын
විනාඩි 15න් වගේ ඉවත් කරන්න ඕනි dr
@mandulivindana1409
@mandulivindana1409 Жыл бұрын
Flaxseed jel eka fridge eke danne nathuwa use kadanna barida?
@sanjeewanithennakoon3126
@sanjeewanithennakoon3126 Жыл бұрын
Mewa gala auwe giyama kalu wenawane
@yuwathitips
@yuwathitips Жыл бұрын
ගාලා සෝදනවා...
@madushanisenarathna9647
@madushanisenarathna9647 2 ай бұрын
Mune thiyana kalu pellam yanawada diyr
@devikafernando9678
@devikafernando9678 3 ай бұрын
Thank you miss 🙏🙏
@latahlatah9848
@latahlatah9848 Жыл бұрын
හාන ඇට කියන්නේ කොල්ලු ඇටද
@SadamaliSadamali-fr6hl
@SadamaliSadamali-fr6hl Жыл бұрын
Ne tikak eka wage thama eth kolku neme
@jayanilankadhikari6722
@jayanilankadhikari6722 Жыл бұрын
Ne.
@chithrakumari1395
@chithrakumari1395 Жыл бұрын
නංගී gala awwe ගියාට kmk නැද්ද .mm saudi වල enne
@harsikahattihawa-br5do
@harsikahattihawa-br5do Жыл бұрын
අව්වේ යන්න එපා කලු වෙනවා රැට ගලා උදේට සොදන්න දවලට සන් ක්රිම් එකක් බවිතා කරන්න
@chithrakumari1395
@chithrakumari1395 Жыл бұрын
Thanks
@YT-kz5ci
@YT-kz5ci Жыл бұрын
Akka dawasa gana gawata kamak nadda
@yuwathitips
@yuwathitips Жыл бұрын
Kamak na
@Shash447
@Shash447 2 ай бұрын
මේවා හෙන ගනන් නේද
@ritaadikarama2464
@ritaadikarama2464 Күн бұрын
නැහැ .super market වල තියෙනවා.gr.100 මට මතක හැටියට රු.350/=විතර වෙනවා.සිංහල බෙහෙතක් කඩවලින් gr.100 ru.200/= වෙන්නේ .
@amaltissera4094
@amaltissera4094 Жыл бұрын
Rata hadala frij ake noda udeta gawata kamak nadda
@chandichandi1664
@chandichandi1664 6 ай бұрын
Flaxseed
@PardeepKumara-b2j
@PardeepKumara-b2j 6 ай бұрын
කොපමන කාලයක් කරන්න ඕනද. පිරිමි අයටත් සුදුසුද.
@nethsarasithum-kq9ek
@nethsarasithum-kq9ek Жыл бұрын
Hana ata kiyanne kollu ata valatada
@yuwathitips
@yuwathitips Жыл бұрын
Na dear
@PalikaManchanayaka-hj9hy
@PalikaManchanayaka-hj9hy 6 ай бұрын
පෙගෙන්න දාලා ද තම්බන්නේ
@SampathSampath-gw6ni
@SampathSampath-gw6ni 3 ай бұрын
Na kollu walata nawe
@FathimaAseema-n4t
@FathimaAseema-n4t 6 ай бұрын
Kollu kiyanne mekatada
@Shwjwjwjj
@Shwjwjwjj 5 ай бұрын
නෑ
@nalakaudeni2535
@nalakaudeni2535 21 күн бұрын
🤝🤝🤝
@Shama-hu4sx
@Shama-hu4sx 6 ай бұрын
මේක මුනේ ගාලා විනාඩි කීයකට පස්සේ ද සොදන්නේ
@hamsiamarasinghe4096
@hamsiamarasinghe4096 Ай бұрын
🎉
@PiyumiPramuditha
@PiyumiPramuditha 24 күн бұрын
Me kolluda
@Podiya-pk1fj
@Podiya-pk1fj 10 ай бұрын
Kiyann ko kohomada ganne
@MalaniEkanayaka-ns6vt
@MalaniEkanayaka-ns6vt 7 ай бұрын
හන ඇට කියාන්නෙ කොල්ලු වලටද
@chandrikapriyadarshani2004
@chandrikapriyadarshani2004 6 ай бұрын
නෑ හන, කොල්ලු වර්ග දෙකක්
@annejasintha1988
@annejasintha1988 3 ай бұрын
නෑ බෙහෙත් කඩවල තියනවා
@hannan1460
@hannan1460 2 ай бұрын
හනඇට.බොන්න පුලුවන් දියවැඩියාව තියන අයට.ගොඩක් හොදයි .කවෙිටි රටෙි කැම වල.නිතරම තියනවා
@lahiruklaudiyan2492
@lahiruklaudiyan2492 Жыл бұрын
සීතකරනය තියන්ඩ ම අවශ්‍යයි ද
@susanthakumara8671
@susanthakumara8671 Жыл бұрын
matah danaganna oni
@sadamalichathu6286
@sadamalichathu6286 Жыл бұрын
Mtath kiynna eka
@yuwathitips
@yuwathitips Жыл бұрын
ඔව් dr කල් තියාගන්න නම් fridge එකේ දාන්න ඕනි
@lahiruklaudiyan2492
@lahiruklaudiyan2492 Жыл бұрын
ස්තුතියි
@ranganiachinika8073
@ranganiachinika8073 Жыл бұрын
❤❤❤
@ImashaFernando-n6u
@ImashaFernando-n6u 8 ай бұрын
වියලි සමක් තියන කෙනෙක්ට මේක හොදයිද?
@nilupahettige4069
@nilupahettige4069 Жыл бұрын
හන ඇට කියන්නේ කොල්ලු වලටම ද?
@yuwathitips
@yuwathitips Жыл бұрын
නෑ...
@krishmikavass5003
@krishmikavass5003 7 ай бұрын
Naa hana ata කියලා illanna
@sriyanikorale3587
@sriyanikorale3587 6 ай бұрын
naha
@Shwjwjwjj
@Shwjwjwjj 5 ай бұрын
නෑ. බන්
@KasunMadusankq
@KasunMadusankq 5 ай бұрын
කිල්ස් එකේ තියනව
@isharalakmali-dy9ud
@isharalakmali-dy9ud Жыл бұрын
රාත්‍රී කාලයේදී නින්දට පෙර මේ jel එක apply කරාට කමක් නැද්ද ?
@yuwathitips
@yuwathitips Жыл бұрын
කමක් නෑ dr
@rashmiperera35
@rashmiperera35 Жыл бұрын
ඒවා ගොඩක් ගනම්ද අක්කා
@kamanicaldera1606
@kamanicaldera1606 Жыл бұрын
බෙහෙත් කඩවල් වලත් තියෙනවා
@prameshaachalanka3504
@prameshaachalanka3504 Жыл бұрын
Na 50g ru 90
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Try This Collagen Powder to Boost Your Collagen
14:06
beauty with sumu
Рет қаралды 405 М.
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48