ජෝබ් පොත පිලිබඳ වික්ෂිප්තියට දනවන ගැඹුරු ඉගැන්වීමක් - 1වැනි කොටස / Job - Sinhala Part 1

  Рет қаралды 13,606

Suresh Ramachandran

Suresh Ramachandran

Күн бұрын

Пікірлер: 75
@sewwandhiachini3053
@sewwandhiachini3053 2 ай бұрын
යෝබ් පොත ඉගෙනගන්න මාර ආසාවෙන් හිටියෙ pastor suresh.අනේ බොහොම ස්තූතියි.දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා🙏 Amazing teaching
@ShanakaFernando-k8h
@ShanakaFernando-k8h 11 күн бұрын
❤❤❤ ජේසු පිහිටයි පාස්ට මේ තුන්වැනි වාරය . ඉතාමත් අන්තර් ඉගැන්වීමක්. දෙවියන් වහන්සේට ප්‍රසන්ශා වේවා දෙවියන් වහන්සේට මහිමය වේවා . ජේසු පිහිටයි පාස්ට .
@antonwithanage4052
@antonwithanage4052 2 ай бұрын
ස්තුතියි සබාපාලක තුමනි ...., මෙවැනි ගැඹුරු කාරනා අපිට ඉගැන්වීම ගැන ..🙏🙏🙏
@nadeekabandara6308
@nadeekabandara6308 2 ай бұрын
ආමේන්,දෙවියන්වහන්සේට ස්තුතියි වේවා.✝️🙏
@PrasannaSamuel-ey3st
@PrasannaSamuel-ey3st 2 ай бұрын
ජීවිත වෙනස් කරන අනර්ඝ පාඩමක්... මගේ ජීවිතයට මේ පාඩම අභියෝගයක් ජීවිතයේ බොහෝ තැන් මම හදා හදාගත්තා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා දේව ගැතිතුමනි බෙහෙවින්ම ඔබතුමාට ස්තූතියි.
@ShanakaFernando-k8h
@ShanakaFernando-k8h 2 ай бұрын
❤❤❤ ඉගෙන ගත්ත කාරණා ඉතාමත් වටිනවා ස්තුතියි පාස්ට. මෙවැනි ඉගැන්වීම් තව තවත් කරන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බහුලත්වයෙන් ලැබේවා ජේසු පිහිටයි පාස්ට.
@telanifernando5124
@telanifernando5124 2 ай бұрын
අනර්ඝ ඉගැන්වීමක් ස්තුතියි pastor
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx 2 ай бұрын
Praise the lord. Pastor යොබ් පොත උගන්වනවා කියලා කියපු දවසෙ ඉඳන් නොයිවසිල්ලෙන් බලන් හිටියේ. බලන්නත් කලින් Thanks කරන්න හිතුනා. Thank you pastor god bless you
@YogarajaYogaraja-yc9if
@YogarajaYogaraja-yc9if 2 ай бұрын
Wow wonderful pastor praise the LORD pastor
@jay-walker3584
@jay-walker3584 2 ай бұрын
Pastor Suresh වැනි දැනුවත් කමින් පුර්ණ ගුරුවරයෙක් අපිට දුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ❤
@judevictoria1625
@judevictoria1625 2 ай бұрын
Praise the lord jesus christ for excellent teaching thanks pastor may God bless you and your family and your ministry 🙏❤🙏
@ChandraniChandrani-n5t
@ChandraniChandrani-n5t 2 ай бұрын
ආමෙන් ආමෙන් අද දවස. වචනය නිසා ස්තූතියි ජ්සු පිහිටයි පස්ටර් ආමෙන්
@ShanakaFernando-k8h
@ShanakaFernando-k8h 2 ай бұрын
❤❤❤ මේ දෙවෙනි වාරය දෙවියන් වහන්සේට ප්‍රසන්ශා වේවා දෙවියන් වහන්සේට මහිමය වේවා . ජේසු පිහිටයි පාස්ට
@suresh-ramachandran
@suresh-ramachandran 2 ай бұрын
ඔයා කියන්නේ මමත් මේක නැවත නැවත අහනවා වෙන කවුදෝ ඉගැන්නුවා වගේ. ශුද්ධාත්මයානන්වහන්සේගේ ඉගැන්වීම එචචර බලවත්. මටත් හරි පුදුමයි. යේසු පිහිටයි.
@shamaliefernando2810
@shamaliefernando2810 2 ай бұрын
Thank you Pastor, very deep lesson 🙏
@GihanFernando-r6z
@GihanFernando-r6z 2 ай бұрын
Thank you pastor ...god bless you 🎉🎉🎉🎉🎉🎉🎉
@andrewmax1047
@andrewmax1047 2 ай бұрын
Pastor, Please continue on KZbin ❤
@RuthFonseka-j6n
@RuthFonseka-j6n 2 ай бұрын
කොච්චර අපූරු පාඩමක්ද..ඊගාව කොටසත් ඉක්මනින්ම දාන්න පාස්ටර්..හරි ආසාවෙන් අහනවා..බොහොම ඉස්තූති .
@kamaljayasinghe2704
@kamaljayasinghe2704 27 күн бұрын
God bless your pastor
@Piumi-u9l
@Piumi-u9l 2 ай бұрын
God bless you pastor.
@gihanfernando2746
@gihanfernando2746 2 ай бұрын
ජේසු පිහිටයි පාස්ටර්!!!
@antonperera1436
@antonperera1436 2 ай бұрын
Praise the LORD, Great paster..crystal clear ...
@wathsalamelan924
@wathsalamelan924 2 ай бұрын
Thank You Pastor 🥰
@rebeccabala8659
@rebeccabala8659 2 ай бұрын
God bless you abundantly
@dinashdevthilin7700
@dinashdevthilin7700 2 ай бұрын
Thanks a lot pastor! ❤
@chandimaseneviratne135
@chandimaseneviratne135 2 ай бұрын
One language so happy Thanks a lot I learned a lot
@damayanthi8060
@damayanthi8060 2 ай бұрын
Amen 🙏 thank you pastor Jesu pettay ❤️
@Nrathnawera
@Nrathnawera 2 ай бұрын
Amen God bless you pastor
@WasanthiFernando-y8l
@WasanthiFernando-y8l 2 ай бұрын
Praise tha lord ❤❤❤❤
@anushanilmini6668
@anushanilmini6668 2 ай бұрын
Praise ✝️ God
@jackals7370
@jackals7370 2 ай бұрын
Can't wait till the other parts uploaded. Very interesting facts to learn
@suresh-ramachandran
@suresh-ramachandran 2 ай бұрын
This teaching has 10 parts and a part will be ready to watch daily except next Sunday. Enjoy
@jackals7370
@jackals7370 2 ай бұрын
@@suresh-ramachandran wow so much to learn God bless you Pastor
@shalomsumanasekara1312
@shalomsumanasekara1312 2 ай бұрын
May God bless you pastor ❤
@EzraAG97
@EzraAG97 2 ай бұрын
Most waited one.. ❤ Thank you Pastor Suresh Uncle.. 😍
@fathimaganeeza9965
@fathimaganeeza9965 2 ай бұрын
Thank you pastor
@pryatkprya3964
@pryatkprya3964 Ай бұрын
ආමෙන් 🙏🙏
@sshiraneesm2624
@sshiraneesm2624 2 ай бұрын
❤great
@pathiranaSandeepani
@pathiranaSandeepani Ай бұрын
Haleluya
@sanroothSelva
@sanroothSelva 2 ай бұрын
Amen
@chandimaseneviratne135
@chandimaseneviratne135 2 ай бұрын
So so happy in one language
@shobhashobha6790
@shobhashobha6790 2 ай бұрын
God bless you pastor 🙏🙏🇮🇱🇮🇱
@Piumi-u9l
@Piumi-u9l 2 ай бұрын
Wowwwww
@AnjaleenaVijebahu
@AnjaleenaVijebahu 2 ай бұрын
Pastor ugannana dewal man igena ganne harima asawen... Samahara than terum ganna amarui pastor..e nisa godak saralawa ugannanna puluwan da 🙆 Jesu pihitai 🙏 pastor
@pastorsampathsimmons7918
@pastorsampathsimmons7918 2 ай бұрын
"දෙවියන් වහන්සේට ප්‍රසංශා වේවා" සුපිරි ඉගැන්වීමක්,, but pastor ,යෝබ් පොත බයිබලයේ මුලින් ලියලානම්, බාශාව මොකක් උනත් , canon වලට අනුව බයිබලය ලියන්න ගිය කාලය වසර 2600කට 2700කට පමණ කාලයක් ගියාද, , මෙ ගැන කාරූනාවෙන් කියලා දෙන්න , වැදගත්ම ඉගෙනුමක්, සම්පුර්ණ කරගන්න පිනිසයි මේ ඉල්ලීම ,, දේව අනුග්‍රහය ඔබට ලැබේවා ,,
@chrishanViran-op3nw
@chrishanViran-op3nw 2 ай бұрын
විද්‍යාව, ප්‍රාග් ඒඑතිහාසික සතුන්, නක්ෂාස්ත්‍ර වගේ බොහෝ මාතෘකා තියෙන පොතක් කියලා බොහෝ විද්වතුන් පවසනවා. පාස්ටර් ගෙන් හරි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ඉදිරි දේශනා වලින්
@priyangasampath7796
@priyangasampath7796 2 ай бұрын
Praise be to God ❤❤
@sunitalanka3102
@sunitalanka3102 2 ай бұрын
Ameen ameen ameen 🙏☦🙏☦🙏☦
@jabinbose828
@jabinbose828 2 ай бұрын
Pastor...pls teach tamil version also...I'm waiting for that...pls
@suresh-ramachandran
@suresh-ramachandran 2 ай бұрын
Why wait? It has been there for the past several months. kzbin.info/aero/PLA7k5zOEyhxWcidhQEtYyzJX8XRdiWxw1
@MaduShi-yv8dq
@MaduShi-yv8dq 2 ай бұрын
Ane pastor apita roma potha uganwannako
@nilumacrishani4707
@nilumacrishani4707 2 ай бұрын
ගොඩාක් ස්තුති පාස්ටර....🙏🙏♥️♥️ නොදන්නා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .....😢🥰🥰
@sirimaleenanayakkara4415
@sirimaleenanayakkara4415 2 ай бұрын
❤❤❤❤❤❤❤
@ramaniperera6801
@ramaniperera6801 2 ай бұрын
මොසෙස් ඉජිප්තු භාෂාව නෙද මුලින්මිම ඉගන.ගත්තෙ.මම වැරදිනමි සමාවන්න
@suresh-ramachandran
@suresh-ramachandran 2 ай бұрын
Yes.
@SLAI3866
@SLAI3866 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@ChathurikaFernando-n8m
@ChathurikaFernando-n8m 2 ай бұрын
❤❤❤
@rukmalgregory210
@rukmalgregory210 2 ай бұрын
🙏🙏🙏
@chennai36060
@chennai36060 2 ай бұрын
Job was a king,prophet,priest and True man of God with faith.I research about Job.His real name Jobab, According to bible.Genesis 10:23-Uz,a person name became a place name,where Job lived. Genesis:10-29-Jobab
@HiiiByiii
@HiiiByiii 2 ай бұрын
Brother, mathew mark luke gospels உடைய நேரடி eyewitness இருந்தா சொல்லுங்களேன்..because my friends asked that Question. Please tell me 😊
@suresh-ramachandran
@suresh-ramachandran 2 ай бұрын
Matthew and John were disciples of Jesus and so they were clear eye witnesses. Mark was an assistant to Peter and so he was in direct contact with an eye witness - Peter. Luke was not an eye witness and therefore he consulted several genuine sources to gather information.
@HiiiByiii
@HiiiByiii 2 ай бұрын
Thank you sir🎉
@SudathSudath-r7s
@SudathSudath-r7s 2 ай бұрын
Amen❤❤❤
@dananjayadlp2094
@dananjayadlp2094 2 ай бұрын
පාස්ටර්, දැනට යෝබ් පොතේ පිටපතක් ( බයිබලයට යෝබ් පොත දාන්න අදාල කරගත්ත පිටපතක් තාම තියෙනවද.... ඒ තියෙන්නෙ මොන භාෂාවෙන් තියන එකක්ද...
@internationalfoodwithsew8897
@internationalfoodwithsew8897 2 ай бұрын
2 kotasa hoyaganna bane mata😢
@suresh-ramachandran
@suresh-ramachandran 2 ай бұрын
kzbin.info/www/bejne/ZpCTppV_lKiGnpo
@andrewmax1047
@andrewmax1047 2 ай бұрын
Please
@Gajenthikka
@Gajenthikka 2 ай бұрын
தமிழ் மொழியில் வேண்டும்
@suresh-ramachandran
@suresh-ramachandran 2 ай бұрын
kzbin.info/aero/PLA7k5zOEyhxWcidhQEtYyzJX8XRdiWxw1
@dharshanaperera1080
@dharshanaperera1080 2 ай бұрын
Hi paster can i know your email address ?
@suresh-ramachandran
@suresh-ramachandran 2 ай бұрын
suresh300808@gmail.com
@PriyankaPriyadarshani-ko1ot
@PriyankaPriyadarshani-ko1ot Ай бұрын
Amen
@sanroothSelva
@sanroothSelva 2 ай бұрын
@wonnishan6197
@wonnishan6197 2 ай бұрын
❤❤
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
00:29
La La Learn
Рет қаралды 308 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
තුන්සිය දහඅට
1:46:55
Gospel Of God Ministries International
Рет қаралды 3 М.
යහපත ළඟ එනවා ඒක නවත්වන්න කාටවත් බෑ / #Pas.Jeff Foulstone
37:35
Encourager - ධෛර්යමත් කරන්නා
Рет қаралды 6 М.
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
00:29
La La Learn
Рет қаралды 308 МЛН