මුලසිට බටනලා වාදනය 1 mulasita batanala wadanaya karamu - let'learn to play the flute from scratch

  Рет қаралды 51,317

nishantha sampath

nishantha sampath

Күн бұрын

Пікірлер: 113
@nishanthasampath
@nishanthasampath Жыл бұрын
බලනලා වාදනය සම්බන්ද සියළු පාඩම් මාලා මෙතනින් නැරඹිය හැක. මුලසිට බටනලා වාදනය mulasita batanala wadanaya karamu - let'learn to play the flute from scratch: kzbin.info/aero/PLjVKYWWId8E2S2IovVxMiIF7lZHIQ3Aex
@RasikaBalasooriya-n7w
@RasikaBalasooriya-n7w 2 ай бұрын
Thanks ❤
@nishanthasampath
@nishanthasampath 2 ай бұрын
You're welcome 😊
@hasarupathirana273
@hasarupathirana273 3 жыл бұрын
බොහොමල හොදට කියලා දෙනවා ලස්සනට වාදනය කරනවා ගොඩක් ප්‍රයෝජනවත් ❤❤❤
@Dwijesooriya1234-kj2wg
@Dwijesooriya1234-kj2wg Жыл бұрын
❤පට්ට
@darshana7016
@darshana7016 8 ай бұрын
ජයවේවා අයියෙ..🎉
@ShemeeraKavindi
@ShemeeraKavindi 6 ай бұрын
Niyamai
@udayanganianuradha6532
@udayanganianuradha6532 2 жыл бұрын
ඔබතුමා ලොකු සේවයක් කරනවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@kelumperera........
@kelumperera........ 3 жыл бұрын
බොහොම ස්තුති ඔබට ,,දිගටම වීඩියෝ දාන්න ,,,,,තෙරුවන් සරණයි
@chandisenathilaka902
@chandisenathilaka902 3 жыл бұрын
නියමය් සර්!!thanks
@computersir9358
@computersir9358 2 жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@ninusenarathna7034
@ninusenarathna7034 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් 🙏
@Asha-lb8ri
@Asha-lb8ri 3 жыл бұрын
ස්තුතියි ඔබතුමා ට!
@robytech5746
@robytech5746 3 жыл бұрын
thank you very much sir .we are really fond of learning the flute
@liyanageliyanage1059
@liyanageliyanage1059 3 жыл бұрын
Adarei hemadama mama asa sangeetha bandayak bs
@slaboy2020
@slaboy2020 3 жыл бұрын
ලස්සනයි 👌💜️
@Dwijesooriya1234-kj2wg
@Dwijesooriya1234-kj2wg Жыл бұрын
මට හොඳ දෙයක් ලැබෙනා
@thilakmayurasiri59
@thilakmayurasiri59 3 жыл бұрын
ගොඩක් හොද වැඩක්. දිගටම ඉදිරියට කරගෙන යන්න. අපි බලා ඉන්නවා වීඩියෝ දානකල්
@meghasulakshana6750
@meghasulakshana6750 3 жыл бұрын
Math hari asawen inne hariyata igana ganna bohoma sthuthii
@shilaniwasa4813
@shilaniwasa4813 3 жыл бұрын
බොහොම ස්තුති ඔබට ,,දිගටම වීඩියෝ දාන්න
@manjulamalkanthi5535
@manjulamalkanthi5535 3 жыл бұрын
ස්තූති සර්
@Jeewaka_Supun
@Jeewaka_Supun 2 жыл бұрын
Super ♥
@shansangeeth4889
@shansangeeth4889 4 жыл бұрын
හොද වැඩක්
@sanathperera6843
@sanathperera6843 3 жыл бұрын
good work sar.. thanks you so much
@kanchanaekanayake7103
@kanchanaekanayake7103 Жыл бұрын
Thank you sir👍
@nishanthasampath
@nishanthasampath Жыл бұрын
Welcome!
@nammuni83
@nammuni83 3 жыл бұрын
නියමයි
@ssstudiolk5265
@ssstudiolk5265 3 жыл бұрын
Nice👍
@SriyaLatha-js6kn
@SriyaLatha-js6kn 6 ай бұрын
Msru🎉
@a.k.jbandara2249
@a.k.jbandara2249 Жыл бұрын
Tawa akak
@nishanthasampath
@nishanthasampath Жыл бұрын
Channel eke ethi thawa video
@nishanthasampath
@nishanthasampath Жыл бұрын
මෙහි ඇති සියළු ම දේ සාමාන්‍ය බටනලා වාදනය ඉගෙන ගන්න අය සදහාමය මුලසිට බටනලා වාදනය mulasita batanala wadanaya karamu - let'learn to play the flute from scratch: kzbin.info/aero/PLjVKYWWId8E2S2IovVxMiIF7lZHIQ3Aex
@Bera_.
@Bera_. 3 жыл бұрын
නියමයි 🙏
@ThusithaThanthirige
@ThusithaThanthirige 2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙
@sld-max3401
@sld-max3401 2 жыл бұрын
👍
@sheshadhijayarathne1442
@sheshadhijayarathne1442 3 жыл бұрын
Keep it up sir🥰
@nishanthasampath
@nishanthasampath 3 жыл бұрын
Thank you, I will
@hemanthaedirisinghe3026
@hemanthaedirisinghe3026 Жыл бұрын
සර්ගෙ clz කොහෙද තියෙන්නෙ සර්.
@GerthaSwernamali
@GerthaSwernamali 9 ай бұрын
Sir malodikawan s re ga ma atha huru unama batanalawa lasiwanawada
@nishanthasampath
@nishanthasampath 9 ай бұрын
හුස්ම පාලනය හැදෙනවා. අතත් යම්තාක් දුරට හැදෙනවා.
@artlife8683
@artlife8683 3 жыл бұрын
ඔබ හරිම මිහිරි ලෙස වාදනය කරනවා... බටනලා වාදනය කරන අයගේ කටහඬ වෙනස් වෙන බවට තියෙන මතය ඇත්තක් ද සර්..ගායන හැකියාව තියෙන කෙනෙක් බටනලා වාදනය කිරීම මගින් හඬට හානියක් වෙනවද?
@nishanthasampath
@nishanthasampath 3 жыл бұрын
මගෙ මතේ අනුව.. එකිනෙකාගේ ශරීරයන්ගේ දුර්වලතා නිසා.. එහෙම වෙන්න පුළුවන්
@chathurangasampath5420
@chathurangasampath5420 3 жыл бұрын
Thank you sir...
@sithumvihanga7109
@sithumvihanga7109 3 жыл бұрын
me sar niyamayi
@prabodharupasinghe9043
@prabodharupasinghe9043 3 жыл бұрын
Sir waramathi suba charithe play karana widiha pennala vedio ekak dannako
@jayathilakarandula9475
@jayathilakarandula9475 3 жыл бұрын
මට බටනලා වාදනය ඉගෙන ගන්න ආසයි විනෝදාංශයක් විදිහට. සුදුසු බටනලා වර්ගය මොකක්ද? සංගීත භාණ්ඩ අලෙවි කරන තැනකින් අවශ්‍ය බටනලාව තෝරා දෙනවාද?
@EsandiHansani
@EsandiHansani 8 ай бұрын
GG flute ekak ganna.
@ceylontraveler-s
@ceylontraveler-s 3 жыл бұрын
දිගටම කරන් යන්න
@nadunprasad9706
@nadunprasad9706 3 жыл бұрын
💪
@dileepawithanawasam8805
@dileepawithanawasam8805 3 жыл бұрын
Hoda ekak ganna place ekak kiyanna sir.. thank you.. 👍
@roshanranasinghe7812
@roshanranasinghe7812 3 жыл бұрын
supper
@samanalinimthera200
@samanalinimthera200 4 жыл бұрын
🌹🌹🌹
@SAvideo6406
@SAvideo6406 Жыл бұрын
මටත් ආසයි කවදහරි ලස්සනට බටනලා ගහන්න ඒත් ඒක කරන්න ගොඩක් ආමාරුයි නේ 🥺
@champikaniroshini4332
@champikaniroshini4332 3 жыл бұрын
හෙ⁣ාදට තේරෙනවා
@madawisakunthala8642
@madawisakunthala8642 3 жыл бұрын
Sir. Bata nalaawa mulinma igena ganna kenekuta purudu wenna ganna hoda bata nalawak kiyanna..
@nishanthasampath
@nishanthasampath 3 жыл бұрын
6,7 වසර වල ළමයිට F ස්කේල් බටනලාවක් හෙවත්( C 1 flute ) ඇගිලි හැසිරවීමේ පහසුව නිසා ප්‍රමාණවත් අතර GG හෙවත් C ස්කේල් බටනලාවක් සා.පෙ දක්වා සිසුන්ට ප්‍රමාණවත් ය.
@madawisakunthala8642
@madawisakunthala8642 3 жыл бұрын
@@nishanthasampath Bohoma sthutuhii.....
@AsankaRubasinghe
@AsankaRubasinghe 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්...සර්ගෙ පළවෙනි පාඩම බැලුවට පස්සෙ මටත් බටනලාවක් ගන්න ආස හිතුණා..සර් අපේ ටවුන් එකේ ස්ංගීත භාණ්ඩ විකුණන කඩයක් තියෙනව. කොහොමද හොඳ මට්ටමේ දෝශ නැති එකක් හොයාගන්නෙ..කඩේ අයට කිව්වොත් එයාල හොඳ එකක් තෝරල දේවිද...ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි
@nishanthasampath
@nishanthasampath 2 жыл бұрын
මන් ඒ ගැන වීඩියෝ එකක් කරල තියෙනවා ඒක බලන්න
@chalithashehan3890
@chalithashehan3890 4 жыл бұрын
elm
@ifthikar2880
@ifthikar2880 3 жыл бұрын
Sir o/l ekata mata mula ithala aniwarayen ena flute swara kiyala dennako sir mata mokuth danne naha sir mata poddak kiyala denna puluwanda sir
@nishanthasampath
@nishanthasampath 3 жыл бұрын
Bilawal ragaye sita o/l walata ena raga.. swara prastara dala thiyenne ewa balanna
@chamadimaddumaarachchi502
@chamadimaddumaarachchi502 11 ай бұрын
මන්ද්‍ර ස්වර වාදනය කරන්නෙ කොහොමද ඒක හරි අමාරුයි.
@slvollyballers1942
@slvollyballers1942 2 жыл бұрын
Horanwaen ohoma ganna baida
@nishanthasampath
@nishanthasampath 2 жыл бұрын
හොරනෑවේ ඉපියා දෙකක් තියෙනවා . බෑ
@egle_vision
@egle_vision 2 жыл бұрын
හොදම බට නාලවක් ගන්නේ කොහෙන්ද අනිවා රිප්ලයි ඕනී
@udalak6375
@udalak6375 3 жыл бұрын
අපිට ගහන්න ස්වර ප්‍රස්තාර නෑනේ...ලස්සන සින්දු වල ස්වර ටික දෙන්නකෝ
@geethanjalipatirana9574
@geethanjalipatirana9574 3 жыл бұрын
Sir, ape batanala gahuwata sadde enne naha
@nishanthasampath
@nishanthasampath 3 жыл бұрын
ඔයා මුලිම්ම පෑන් කොපුවක්වත් පිබලා පුරුදු වෙන්නෙ
@deepanakavinda4403
@deepanakavinda4403 3 жыл бұрын
Sir ,oya base thiyena flute ekak kiyak wenawada gana?
@nishanthasampath
@nishanthasampath 3 жыл бұрын
Eka eka ganan walata thiyenawa
@prathibhanayanasara8670
@prathibhanayanasara8670 3 жыл бұрын
Batanalawk kiiywk wagee wenawd sir 👍
@nishanthasampath
@nishanthasampath 3 жыл бұрын
GG ekak Rs 1000 ta aduwen ganna puluwan
@wasanthaaberuwan5945
@wasanthaaberuwan5945 2 жыл бұрын
mage payanna wadinna sir
@nishanthasampath
@nishanthasampath 2 жыл бұрын
පුහුණු වෙන්න.. සම්පූර්ණ හිල් වැහෙන්න ඕනා හරියට
@r.8605
@r.8605 2 жыл бұрын
සර්...බටනලාව පිඹින කොට හුළං සද්දේ වැඩිපුර ඇහෙනවා..ඒක අඩු කර ගන්නේ කොහොමද?
@nishanthasampath
@nishanthasampath 2 жыл бұрын
තොල ප්‍රැක්ටිස් කරල හදාගන්න හීනිවට . බටනලා ගහන්න දිගටම
@r.8605
@r.8605 2 жыл бұрын
@@nishanthasampath ok sir
@kasunkallhara2114
@kasunkallhara2114 3 жыл бұрын
0/L රාගවලට හොද flute එක මොකක්ද
@nishanthasampath
@nishanthasampath 3 жыл бұрын
GG flute eka hodatama ethi
@kasunkallhara2114
@kasunkallhara2114 3 жыл бұрын
@@nishanthasampath මට බටනලාවේ කෝමල ස්වර ගහන්න අමාරුය් ඒ ගැන video එකක් කරනවද සර් ඒක ගොඩක් අයට අමාරුය්
@hobbyfishing639
@hobbyfishing639 2 жыл бұрын
D# flute kanda puwantha? Prize kohamatga
@nishanthasampath
@nishanthasampath 2 жыл бұрын
කාලයත් එක්ක වෙනස් වෙනවා ගණන්
@nalikaniroshani1680
@nalikaniroshani1680 3 жыл бұрын
කෝමල ස්වර ගැන කියලා දෙන්නකෝ
@cricketworld3357
@cricketworld3357 2 жыл бұрын
සර් මන් හර්ශ
@gayananurudda2998
@gayananurudda2998 3 жыл бұрын
හරි pitch එකට තියන හොඳ බටනලාවක් තෝරාගන්නෙ කොහොමද සහෝදරයා.එහෙම ගන්න දන්න හොඳ තැනක් තියනවද
@nishanthasampath
@nishanthasampath 3 жыл бұрын
"සුදුසු බටනලාවක් තෝරාගත යුත්තේ කෙසේද ?" යන වීඩියෝ එක බලන්න
@olcommerceacademy5506
@olcommerceacademy5506 3 жыл бұрын
@@nishanthasampath link ek dann puluwan da e vedio eke
@nishanthasampath
@nishanthasampath 3 жыл бұрын
@Lakmali kzbin.info/www/bejne/f2KVqqN3jMujbtE
@ravi_hash2075
@ravi_hash2075 2 жыл бұрын
Clz ndd..?
@nishanthasampath
@nishanthasampath 2 жыл бұрын
Thiyenawa
@oshadhahiran1635
@oshadhahiran1635 3 жыл бұрын
සර් ඔය වාදනය කරන බටනලාව මොකද්ද
@nishanthasampath
@nishanthasampath 3 жыл бұрын
EE හෙවත් E major bass flute
@abconlineacademy2894
@abconlineacademy2894 3 жыл бұрын
Hiayyamavidiyoakalassanay🧵🦎🧴🧵🌈🌈😴🌈😴🌈😴🌈👏🎖️🎖️🌈🎖️🤏🌈👏🌈👏
@thanusaraobasa5514
@thanusaraobasa5514 3 жыл бұрын
Gigatama karanna
@PTJmotivibes
@PTJmotivibes Жыл бұрын
සර් සර්ගේ පෝන් නම්බරය දාන්නකෝ
@nishanthasampath
@nishanthasampath Жыл бұрын
0779746720
@akashrupasinha214
@akashrupasinha214 3 жыл бұрын
Play karanna fulte eka mokkda අයියා
@nishanthasampath
@nishanthasampath 3 жыл бұрын
GG
@akashrupasinha214
@akashrupasinha214 3 жыл бұрын
Phone number ekka dewd
@nishanthasampath
@nishanthasampath 3 жыл бұрын
0779746720
@samanalinimthera200
@samanalinimthera200 3 жыл бұрын
සර් දැන් වීඩියෝ දාන්නෙ නැද්ද
@nishanthasampath
@nishanthasampath 3 жыл бұрын
කරනවා
@sirilwanninayaka7765
@sirilwanninayaka7765 3 жыл бұрын
Dkunu aha agili panna
@sarojinisaro3749
@sarojinisaro3749 3 жыл бұрын
Mt pa dha ni හරියට එන්නෙ නෑ ne e ai
@nishanthasampath
@nishanthasampath 3 жыл бұрын
ප ධ නි වයන විට හුළං වැඩිපුර දෙන්න
@egle_vision
@egle_vision 2 жыл бұрын
ඔයාගේ ඔය වගේම බට නාලවක් ඕඩ්‍ර කරන්න බරිද
@nishanthasampath
@nishanthasampath 2 жыл бұрын
පුළුවන්
@nishanthasampath
@nishanthasampath 2 жыл бұрын
0778669067 francis jayakody
@smusic677
@smusic677 3 ай бұрын
Ashene ubage ammage hutre gahapan batanalawa.hemoma wesa hu...ne tatta gepatan.
@ketayammart2964
@ketayammart2964 2 жыл бұрын
නියමයි
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Beginner Harmonica Lesson #1 (Your Very First Lesson)
16:14
Harmonica com
Рет қаралды 1,5 МЛН
batanala wadanaya
24:44
Chandana Leelarathna
Рет қаралды 79 М.