සෙල්ලම් බඩු කතා 1 | toy story full movie in Sinhala | Animation movie Sinhala dubbed

  Рет қаралды 109,618

thadigudi Boss

thadigudi Boss

Күн бұрын

සෙල්ලම් බඩු කතා 1 | toy story full movie in Sinhala | Animation movie Sinhala dubbed
In this toy story 1 movie review, we'll recap the entire movie in Sinhala and give you a review of how the movie was. We'll also provide a summary of the main characters and what you can expect from the movie.
If you're looking for a toy story 1 movie review in Sinhala, then this is the video for you! We'll recap the entire movie and give you our opinion on how it was. We'll also provide a summary of the main characters and what you can expect from the movie. Whether you're a cars lover or not, this toy story movie review is sure to be enjoyable!
#animationstory #moviereview #movierecap

Пікірлер: 216
@misheni_supunika
@misheni_supunika 9 ай бұрын
මේක බැලුවාම මගේ ළමා කාලේ මතක් උනා... හැම සෙල්ලම් බඩුවක්ම එකතු කරන් හිටියා ආසාවෙන් ... ඒත් මගේ සෙල්ලම් බඩු සේරම 2004 ආපූ සුනාමියෙන් අවතැන් වුනු දරුවන්ට යැව්වා පෙට්ටී ගානක්. 💚..
@yumethsewmitha2247
@yumethsewmitha2247 9 ай бұрын
❤❤❤
@lashansandeepa2402
@lashansandeepa2402 5 ай бұрын
හොද වැඩක්🎉😊
@m.h.nethsara8694
@m.h.nethsara8694 3 ай бұрын
Good Boy
@BinaraGta
@BinaraGta 9 ай бұрын
පොඩි කාලේ හිටපු සෙල්ලම් සත්තු වත්තම තාම තියන් ඉන්නවා ඒ සෙට් එකේ T Rex ඩයිනොසරයා තමයි තාමත් මගේ ෆෝන් එක අල්ලන් ඉන්නේ 😁
@DA_Tricks
@DA_Tricks 9 ай бұрын
2015න් පස්සෙ එකෙක්ගෙන් ඒක ඇහුවොත් ඌ දෙන උත්තරේ Phone එක😂😂❤ 👇
@risithisarucakes7340
@risithisarucakes7340 9 ай бұрын
2,3ත් ඕනේ Incrediblesත් ඕනේ ඔක්කොම ❤❤❤
@thilinakothalawala661
@thilinakothalawala661 9 ай бұрын
මෙ කාටුන් එක බලද්දි පොඩි කාලෙ මතක් වෙන්නෙ මට විතයිද 🥺
@nandiluprasan7738
@nandiluprasan7738 9 ай бұрын
Mama balapu palaweni DVD cartoon film eka 😍
@chamod6986
@chamod6986 9 ай бұрын
ඇත්තටම මේක ලස්සන චැනල් එකක් . ❤️🎉
@user-wz7ph2wl5h
@user-wz7ph2wl5h 9 ай бұрын
අපි රජ ඉබ්බෝ ඇනිමේෂන් movie එකත් ඕන අය්යේ. මාර්වල් තරමට ආදරෙයි.😀🙂🥰🤩😇🤣
@user-sx9ko8kr8b
@user-sx9ko8kr8b 3 ай бұрын
Ow
@ToonSpot231
@ToonSpot231 9 ай бұрын
Superb 👌❤
@thadigudiBoss
@thadigudiBoss 9 ай бұрын
❤️
@user-gb8ci4tm3w
@user-gb8ci4tm3w 8 ай бұрын
Pattane ban mama nam sellam badu ekathu karanawa oyata boho pin me movie eka dammata love❤ boys and girl
@chamithdilka2026
@chamithdilka2026 9 ай бұрын
Video eka maru .. 💙💙🤘🤘 ..
@ZATHAN128
@ZATHAN128 9 ай бұрын
මට පොඩි කාලේ සිමෙන්තිවලින් හදපු ගිනි කන්දක් එක්ක පොඩි පොඩි ගස් හිටවපු ජුරාසික් පාක් එකක් තිබ්බා...🙂 තව එකටම ඇටෑක් කරන්නම හදපු ෆුල් ආමි කෑම්ප් එකක්ම තිබ්බා....තව ඩයිනසෝර්ලා ගොඩාක් ඉදියා ...ඒ දවස් හරි ලස්සන්‍යි 🥺🖤
@kapilakapilarathna424
@kapilakapilarathna424 9 ай бұрын
How to train your dragon ඕනේ ❤❤😊
@VihangaNimsara-ih2tq
@VihangaNimsara-ih2tq 9 ай бұрын
හුරේ
@user-cn2gt3ir2e
@user-cn2gt3ir2e 9 ай бұрын
👍❤️
@rashmikasampath4682
@rashmikasampath4682 9 ай бұрын
මම කැමති කාර්වලට❤❤😂
@Dark_Lover009
@Dark_Lover009 9 ай бұрын
Thank you thadi gudi boss...oya me wage lassana cartoon genawata....මටත් මගේ චූටි කාලේ මතක් වුනා😊❤
@thadigudiBoss
@thadigudiBoss 9 ай бұрын
❤️
@user-sy6rw1bb8b
@user-sy6rw1bb8b 9 ай бұрын
තඩිගුඩි බොස් අයියේ big hiro 6 ඕනේ plzz🙂🙂
@GAMINGworld-f9t
@GAMINGworld-f9t 9 ай бұрын
Yako mama hithuwe mama thamai palaweni eka kiyala
@iroshikarathnasiri7711
@iroshikarathnasiri7711 9 ай бұрын
Thank you Ayya😄😄😄🎉🎉
@duliyaofficial..2630
@duliyaofficial..2630 9 ай бұрын
Thanks අයියා ඉස්සර ආසාවේන් බලපු කාටුන් ගේනවාට 😇❤ Thanks thdigudi boss ❤
@VihangaNimsara-ih2tq
@VihangaNimsara-ih2tq 9 ай бұрын
මම 1 බැලුවේ
@manulasachethana
@manulasachethana 9 ай бұрын
Croods 2 onii 😮❤
@දුරුතු
@දුරුතු 9 ай бұрын
මේක ඉස්සර ITN එකේ ගියා ❤
@shanikaharshani9977
@shanikaharshani9977 9 ай бұрын
මම ආසම සෙල්ලම් බඩුව තමයි Guy Fawkes Mask එකයි. mcqueen කාර් එකයි
@MIC.SUDDAYT
@MIC.SUDDAYT 9 ай бұрын
❤❤❤❤ආදරෙයි❤❤❤
@abiyaff4900
@abiyaff4900 9 ай бұрын
niyami
@shanikaharshani9977
@shanikaharshani9977 9 ай бұрын
මේ කාටුන් එකේ ඉන්න සොල්දාදුවෝ සෙට් එක මටත් පොඩි කාලේ හිටියා
@Pasiya_10
@Pasiya_10 8 ай бұрын
තව ඔයා වගෙ video දාන කට්ටියත් ඔයාගෙ video බලනව 👊😹 ඔයා නම් බ්‍රෑන්ඩ් එකක් 💖😁
@VihangaNimsara-ih2tq
@VihangaNimsara-ih2tq 9 ай бұрын
සිරාවට
@slfreefireyt5907
@slfreefireyt5907 9 ай бұрын
මං පොඩි කාලේ මං ගාවත් බස්ලයිට්ගේ සෙල්ලම් බඩුව තිබ්බා ඒ දවස් වල මේක බලලා තිබ්බෙ නැති නිසා අගයක් තිබ්බෙ නෑ අන්තිමට ඒක නැති උනට පස්සෙ තමයි ඒ කාටුන් එකක එකක් කියලා තේරුනේ 🥺💔❤️‍🩹
@marveluniverse5442
@marveluniverse5442 9 ай бұрын
කුම්ෆු පැන්ඩා ඕන්😊 🎉❤සුපිරි
@hirunabuskingdom
@hirunabuskingdom 9 ай бұрын
ඔය කතාව මැදදි සිංහලින් හඩකවපු කාටුන් කොහෙන්ද ගත්තෙ 🙂
@skkavii
@skkavii 6 ай бұрын
Ow kohenda😊
@VihangaNimsara-ih2tq
@VihangaNimsara-ih2tq 9 ай бұрын
යමු යමු
@cerzydoggaming
@cerzydoggaming 9 ай бұрын
අයියේ සුපිරි වීඩියෝ එකක්
@BinaraGta
@BinaraGta 9 ай бұрын
2කොටස ගොඩක් හොඳටම නායි ද දන්නේ නෑ 🤭
@lakmalikaushalya1650
@lakmalikaushalya1650 9 ай бұрын
අැවෙන්ජර්ස් සෙල්ලම් බඩු තමයි ගොඩක් තියෙන්නෙ. 1,2 ඔ්නල❤😀😀😀
@Mr.zeus.yt......
@Mr.zeus.yt...... 9 ай бұрын
මචං මට ඇත්ත කියහං උබනේද mine voice චැනල් එකේ film reviwe කරන්නෙ😊😊😊😊❤️❤️❤️❤️🙄😊
@Nimsaragaming13
@Nimsaragaming13 9 ай бұрын
Adoho patta bmmmm❤❤❤❤❤❤❤
@chamuka_maduwantha
@chamuka_maduwantha 8 ай бұрын
Niyamaaai❤️❤️
@imalkaprishanthi3088
@imalkaprishanthi3088 9 ай бұрын
Aiye adath supiri hamadama video genna essarahata venasak karamu🎉❤❤❤
@nadaal9170
@nadaal9170 9 ай бұрын
ඉක්මනි ඔනි හරිෂ අයියේ 🥺
@NILU4UL.
@NILU4UL. 9 ай бұрын
Mn asama sellam baduwathami bat ekai bollei ❤🎉
@VirtualRiftplays234
@VirtualRiftplays234 9 ай бұрын
Adath supiriyak kiyana aya like karan yanna
@hasinthahirushan451
@hasinthahirushan451 9 ай бұрын
❤❤❤
@bihanduhansana3543
@bihanduhansana3543 Күн бұрын
Beluwa supirima wage godakma Meaningful series ekk toy story 😊
@user-xi1bi1bq5l
@user-xi1bi1bq5l 9 ай бұрын
Ayiye ejan ali sisan ekath gennako ❤❤❤
@cerzydoggaming
@cerzydoggaming 9 ай бұрын
ඊළඟ toys story 2 movie එකත් ඉක්මනට ගේන්න බැරිද අයියේ
@chanchalaayodhya陈
@chanchalaayodhya陈 9 ай бұрын
Mn asama kthawa kiyna katahadata.. hena lassna kata hadak.. wachna galapanneth hena amuthu widiyta.❤😊😊
@chanchalaayodhya陈
@chanchalaayodhya陈 9 ай бұрын
Sellam badu ekkwath ne mge .😊 E tharamata hodta sellam krla
@Sadika637
@Sadika637 9 ай бұрын
Aiye loki series eka onee
@ravinkalubadanage9193
@ravinkalubadanage9193 9 ай бұрын
Garfield oni ❤
@sithumaloka
@sithumaloka 9 ай бұрын
Relot rar ekak thamayi ayiye 😍🥰💗
@nadunprabhasha2023
@nadunprabhasha2023 9 ай бұрын
අනේ අයියේ පුලුවන්නං සිංහල හඬ කරපු ඔය කාටුන් එකේ ලින්ක් එක දෙන්නකෝ plz 💖😃
@saliyaroopasinghe1409
@saliyaroopasinghe1409 9 ай бұрын
Aiye croods oyni
@BinaraGta
@BinaraGta 9 ай бұрын
ඔය හමුදා සෙබළු මට තහනම් දෙයක් ඒ කාලේ 😟
@manorigovinna1307
@manorigovinna1307 8 ай бұрын
උසස්වීම් 😎🎆🎇😅😊🧨
@bhawanthahirudika6241
@bhawanthahirudika6241 9 ай бұрын
Issara kamathima cartoon ekak Supiri
@BaWavatssos
@BaWavatssos 9 ай бұрын
මම ගාව ඔයා ෆිල් එකෙ ඉන්න characters ලගෙ සෙල්ලම් බඩු තියෙනාවා අවුරුදු 8 උපන්දිනෙට ගෙනල්ල දුන්නෙ😋💗
@nadaal9170
@nadaal9170 9 ай бұрын
මෙක හොය හොය හිටියේ ❤🥺
@asujiwa7897
@asujiwa7897 9 ай бұрын
superb thadi gudi boss 😌❤️‍🩹
@nadeeshapriyangi7415
@nadeeshapriyangi7415 5 ай бұрын
Oya toy story sinhala cartoon eka gaththa vidiha video ekak dannako😢😢
@user-gb5zw8im2n
@user-gb5zw8im2n 9 ай бұрын
Maru film eka mata aurudu 4 dipu bonikka chuli thama innava 😘
@user-ty5nb6ok1p
@user-ty5nb6ok1p 7 ай бұрын
❤❤❤Dolls🎉❤
@user-it3wm8ue2k
@user-it3wm8ue2k 13 күн бұрын
රිමොට්කොන්ටර්කාර් ❤❤❤❤❤❤❤❤❤❤
@VihangaNimsara-ih2tq
@VihangaNimsara-ih2tq 9 ай бұрын
අතල් එකක් ගත්තේ ගනන් ගන්න එපා
@IndikaDamayanthi-b2i
@IndikaDamayanthi-b2i 9 ай бұрын
👍👍👍
@mindularamanayake2164
@mindularamanayake2164 9 ай бұрын
Man me cartoon ekagenakam idiye aiye
@user-ih6fb5pk9u
@user-ih6fb5pk9u 9 ай бұрын
How to train your dragon oniiiiiiiii
@cerzydoggaming
@cerzydoggaming 9 ай бұрын
Mama kemati Jeep ekata man gawa tibune ratu pata jeep ekak tawa robo kenekut hitiya ewa tama man kemati sellam badu
@gimsarakannangara
@gimsarakannangara 9 ай бұрын
2 ඕනි❤ මේක සුපිරි🎉
@susanthakumara1086
@susanthakumara1086 9 ай бұрын
Bus and lory toys valata thamay mama asa ma 😂😂
@Thanks_to_me
@Thanks_to_me 9 ай бұрын
Rattatil ඕනි
@VihangaNimsara-ih2tq
@VihangaNimsara-ih2tq 9 ай бұрын
😅😅😅😂😅😂😅😂😅😂😅
@maheshikaperera2563
@maheshikaperera2563 9 ай бұрын
Plans 2 oni🥺🥺
@VihangaNimsara-ih2tq
@VihangaNimsara-ih2tq 9 ай бұрын
😅😂😅😂😅😂😅
@niroshakumari3219
@niroshakumari3219 8 ай бұрын
මගේ avengers team එකෙ action figure
@pasindurandiw9090
@pasindurandiw9090 8 ай бұрын
😂😂❤❤
@rms7694
@rms7694 9 ай бұрын
2 ඕන
@Gfgv_56
@Gfgv_56 7 ай бұрын
අර කාටුන් වල dub කරපු කෑලි වල voice ඇහෙද්දි පොඩි කාලේ itn බලපු කාටුන් මතක් වෙනෝ😢🥲
@thusithakumari3636
@thusithakumari3636 7 ай бұрын
මම කැමති බෝනික්කාට❤❤
@kasunpresad9657
@kasunpresad9657 9 ай бұрын
මාත් ආසයි පහනක් පත්තු කරාට යන බෝට්ටුවට
@GAMPLAYDR
@GAMPLAYDR 7 ай бұрын
මම ආස bike වලට❤
@user-bl2wt1hk9i
@user-bl2wt1hk9i 9 ай бұрын
2,3 ඕන
@aewerasinha8973
@aewerasinha8973 9 ай бұрын
🎉congradulations2024
@LovelyArcade-hi9js
@LovelyArcade-hi9js 7 ай бұрын
තඩිගුඩී බොස් එකේ පටංගන්න විඩීයෝ කෑල්ලෙ තියන ෆිල්ම් එක දාන්නකෝ ❤❤ 1:27 1:28 මේ ටික ❤❤😊😊
@user-op1ug7th5f
@user-op1ug7th5f 9 ай бұрын
Oh yah....!
@janidu272
@janidu272 9 ай бұрын
2,3 one❤❤❤❤❤❤❤❤
@tharu5651
@tharu5651 8 ай бұрын
anee meke sinhala dub eka balanna hoyala dennakoo aiye
@KalpaEranga-uk5ys
@KalpaEranga-uk5ys 4 ай бұрын
මම නම් ආස ඩොසරයකට
@sanjalahashan1122
@sanjalahashan1122 8 ай бұрын
Mama laga thawa hamuda sebalu 2nnek thiyanawa
@yennna
@yennna 9 ай бұрын
😽❤️✨️
@user-us2hx9rg9y
@user-us2hx9rg9y 8 ай бұрын
Robola aiye ❤❤
@mindularamanayake2164
@mindularamanayake2164 9 ай бұрын
recin car😗
@T.REX...GAMEING...125
@T.REX...GAMEING...125 9 ай бұрын
එකක් කියලා නෑ තාම බඩු එක්ක සෙල්ලම් කරනවා බන්
@bigharshabigfan3553
@bigharshabigfan3553 9 ай бұрын
Big harsha = තඩි බඩි boss
@AnandaRajapaksha-u5q
@AnandaRajapaksha-u5q 9 ай бұрын
ආ අයියා
@suskey_vn
@suskey_vn 4 ай бұрын
තාම මන් ලඟ Army සෙල්ලම්බඩු තියෙනවා
@dinushaabeysiriwardhana8695
@dinushaabeysiriwardhana8695 8 ай бұрын
Ayye oyata chanell 2ක් තියනවා නේද්
@lokuna-di6so
@lokuna-di6so 9 ай бұрын
Ayiye සුටෝපිය ඕනේ
@herotv8656
@herotv8656 9 ай бұрын
Ane ayye MN kochchara comments karada Ben 10 crossover generation rex animation movie eka review karanna kiyala MN oyage mine voice channel ekatath comment Kara ane e film eka dennako oyage voice eka patta e nisa e movie eka aniwarenma review karanna
@thadigudiBoss
@thadigudiBoss 9 ай бұрын
Hrii
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 925 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 22 МЛН
CROOD : A NEW AGE full movie in Sinhala | movie recap
17:44
ToonSpot
Рет қаралды 91 М.
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 925 М.