KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බුදුන් සොයා යෑම - 2
54:00
නොදන්නා කමේ කරුමය
55:28
Try this prank with your friends 😂 @karina-kola
00:18
Sigma Kid Mistake #funny #sigma
00:17
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
බුදුන් සොයා යෑම - 1
Рет қаралды 25,402
Facebook
Twitter
Жүктеу
1
Жазылу 14 М.
Bandarawela Wangeesa Thero
Күн бұрын
Пікірлер: 126
@SadmiSakalya-h6i
11 ай бұрын
ඔබ වහන්සේට බොහොම පින් 🙏
@anuarabandara369
2 жыл бұрын
අන්ද භක්තියෙන් බෞද්ධයෝ මුදවන ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඉතාමත් වටිනවා...... තෙරුවන් සරණයි.
@sandapakarunarathne7678
2 жыл бұрын
නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@yashodhyachathurangi6347
2 жыл бұрын
ඉතාම වටින දේශනා මාලාවක ආරම්භය ස්වාමින් වහන්ස.. තෙරුවන් සරණයි🙏
@nilanthimala6867
7 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@hiranthawijewickrama7106
2 жыл бұрын
මේ දේශනය ඉදිරියට කරගෙන යමු අපේ ස්වාමීන්වහන්ස. තෙරුවන් සරණයි 🙏
@dulcykariyawasam3645
2 жыл бұрын
🌹🌹🌹🌹 🙏🙏🙏 ගෞරවනීය නමස්කාරය වේවා ... කල්‍යාණ මිත්‍රයානන් වහන්ස
@විමුක්තියසොයා
2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ බොහෝ පිං සිද්ධ වෙනවා 🙏🏼
@nilanthiweerasingha7396
2 жыл бұрын
සාදු සාදු සාදු.... තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
@vamfonseka421
9 ай бұрын
Gawrawaniya apa Kalyana mithrayan wahanseta mage gawrawaniya namaskaraya wewa🌸
@chan400
2 жыл бұрын
ලෝකයේ යථා ස්වභාවය තේරුම් කරන ස්වාමින්වහන්සේට බොහොම පින් 🙏
@chamarigangoda2196
2 жыл бұрын
🙏🙏🙏 ආශ්චර්යයි ! කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස , ඔබ වහන්සේගේ ප්‍රඥාවට නමස්කාර කරමි ! ඔබ වහන්සේට යහපතක්ම වේවා !
@sisra739
2 жыл бұрын
සාධු සාධු සාධු නමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@salithadamayanthi-f2q
Жыл бұрын
ඔබ වහන්සේ නිසා මම සසරේ නැවතුනා ගොඩක් පිං, නිවන් දකින්න කෙනෙක් නැති බව අවබෝද වුණා 🙏🙏
@moreenvanicia3205
2 жыл бұрын
Ape rahathanwahanseta deergausha labewa
@dilrukshivp1667
2 жыл бұрын
කුසලය වඩන්නන්ට ඔබවහන්සේලා වැනි කල්යාණ මිත්රයාණන් වහන්සේලාගේ දේශනාම සවන් වැකේවා! 🙏🙏🙏
@jayani7082
2 жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏
@kandegedarachamindapushpak4276
2 жыл бұрын
ආස්චර්‍ය්ක්මයි ස්වාමින්වහන්ස .පටිච්චංනංවා විවරෙය්ය,උක්කුච්ජිතංවා නික්කුච්ජෙයිය,මූල්ලහස්සංවා මග්ගං ආචික්කෙයිය. ආස්චර්‍ය්ක්මයි ස්වාමින්වහන්ස . සාදු !!!සාදු !!!සාදු !!!
@wasanthakumar6023
2 жыл бұрын
බොහෝම පිං යතාර්ථය තේරැම්කර දීම සම්බන්දයෙන්.
@tharindutharukadissanayake4802
2 жыл бұрын
ගොඩක් වටින දේශනමාලාවක්... ❤️
@pushpikawickramasekara7485
2 жыл бұрын
Pinwath kalyana mithrayan wahanse mage namaskaaraya wewa..! 🙏🙏🙏
@krishhettiarachchi
2 жыл бұрын
“කුසලස්ස උප සම්පදා” කිව්වේ මේනිසාමයි. වැදගත් ගමනක් යාමට ගත් ආරම්භයක් වගේ පෙනෙනවා. ඔබවහන්සේගේ වෑයම සාර්ථකම වේවා.
@upaliweerapperuma7186
2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏❤️
@janakiebalasuriya1032
2 жыл бұрын
Sadhu Sadhu Sadhu! Theruwan Saranai! 🙏🙏🙏
@kapugeekiyenegethushanikul2494
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@amithaweerasekara7765
2 жыл бұрын
තෙරුවන් සරණයි !!!🙏🙏🙏🌼🌼🌼
@priyanilakshmi471
2 жыл бұрын
තෙරැවන් සරණයි !!!
@thusharaidunil
2 жыл бұрын
තෙරුවන් සරණයි ...!!!
@nipunabatugodage5806
2 жыл бұрын
ඔබ වහන්සේගේ වීඩියෝ ගොඩක් බලලා තියෙනවා. ගොඩක් අයට බලන්න කියලා මම රෙකමන්ඩ් කරලත් තියෙනවා. ඒත් එහෙම කියන අයට පටන් ගන්න තැනක් තිබ්බෙ නැ මෙච්චරකල්. අගක් මුලක් හොයාගන්න බැරි උනා. ඒ නිසා මේක හොඳ වැඩක්. මේ දේශනා මාලාව දිගටම කරගෙන යමු. වෙනම ප්ලේ ලිස්ට් එකක් විදියට ඒ ටික එකතු කරන්න චැනල් එකට.
@janijpa1606
2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට..
@anjaleewelagedara3971
2 жыл бұрын
What a great surmon🙏🙏🙏🙏
@dilkieliyanage4135
2 жыл бұрын
Wonderful sermon! Much Much merit to you swaminwahansa 🙏. Please do continue the series of discussions. 🙏🙏🙏
@k.j.2371
2 жыл бұрын
කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස, නිවීම සඳහා ඇති කුසලතාව වර්ධනය කර ගන්නා අයුරු පියවරෙන් පියවර පැහැදිලි කර දෙන්නේ නම් මැනැවි..තෙරුවන් සරණයි!🙏🙏🙏
@romesh.wijetunge
2 жыл бұрын
මුන්වහන්සේගේ දේශනා තුල කියවෙන හැමදෙයක්ම නිවීමට තමා අදාල.කලින් අහලා තියෙන ඒවා අමතක කරලා වගේ මේ දේශනා අලුතෙන් අහනවා වගේ අහගෙන යන්න.එතකොට ටිකින් ටික තේරෙයි.කියන හැමදෙයක්ම තමන්ට අදාල කරලා බලමින් අහගෙන යන්න.
@DVijebahu
2 жыл бұрын
මෙම වීඩියෝ මාලාව දිගට කරන මෙන් ඉල්නවා...
@samarasrivijaya9655
7 ай бұрын
🌼🙏🌼🙏🌼🙏🌼
@udarawijesinghe7130
2 жыл бұрын
Theruwan Saranai swamin wahansa 🙏🙏🙏🙏🙏
@indimallika4777
2 жыл бұрын
තමා දෙසටම හැරි තමා තුළින් තමාව සෙවීම පිනිසම ,මෙතෙක් වූ අන්ත දෙකින්ම වූ සියලුම රිදවීම් ,එ ටිකෙන් ටික නුවනින්ම තමාගේ ගැඹුරින් ගැඹුරට යන්නට තමාගේ විරිය බලයක්ම කරගන්නට හැකි වෙත්වා .එමනිසා විනිශ්චයන් නොවන්නටම කොටසින් කොටස නුවනින්ම නැවත නූපදින්නටම කලයුත්ත කරන්නට යෙදෙත්වා 🔑 . තමාගේ නොදන්නාකම නොදන්නා නිසාම ඇති කරගත් හේතු සෙවීම වූවොත් ඒ ඇත්තන්ට වන සාදාරනය හඬක් හැටියට දෙන්නට නොහැකිමය දේසකයන් නොවී ප්‍රතිවේද සාසනයේ නැවැත්ම පිනිසම වූ ප්‍රත්‍යක්ෂය වැයකරන්නට පමනක්ම වෙත්වා . ප්‍රායෝගික ජීවිතයට ගලපමින්ම තමාව හදුනාගන්නට සහ තමා කව්ද කියා සොයාගන්න . ඒ තමාගේ නොදන්නාකම නොදන්නා නිසාම ගෙතූ අත්දැකීම් හරහා වූ වටිනාකම් මිමි සංස්කෘතින් මත තර්කයන් ආදීන් හරහා මය. බාහිරයෙන් අඳින රෙද්දෙන් නොව ,මේ සරල සාමාන්‍යය බවට පත්වූ හඬක් සවන්දෙයිද එය එපමණකට එපමනයි අවදි වෙත්වා සතරසතිපට්ටානයේ සිටිමින් සතරඉරියව්වෙදි සතරආහාර පමන දැන (තමා කව්ද කියා සෙවීම )මෙතෙක් නොකල ආකාරයට අලුතින් සිතනක්‍රමය නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම පිනිසම සිතන්නට හැකිවූවොත් එයමයි උත්තම යතාර්තය ,පූජාව . අමාශාන්ති 🙏
@yamunajayasooriya561
2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌸🌸🌸🌸
@sarojarenuka2673
2 жыл бұрын
Obwahanseta mama namaskara karami namaskara wewa sadu sadu sadu
@visaakaa4884
2 жыл бұрын
🙏🙏🙏🙏 දවසේ ආරම්භය ඔබවහන්සේ ගේ අළුත් වැඩසටහන් මාලාවත් එක්ක. Pls 👀 whats app
@erangawijesooriya1323
2 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@chiran1988427
2 жыл бұрын
🙏🔆🔆🔆Sadhu Sadhu Sadhu 🔆🔆🔆🙏 all important
@AsanakaWampawal-yk5nj
Жыл бұрын
වගිස හිමි තෙරුවන් අසරණයි වගේ
@yasisameer4441
2 жыл бұрын
Sriyani wijesekara sadu sadu sadu!!!
@maheshrathnayake5807
2 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️
@indikadisanayaka1958
2 жыл бұрын
Karanna hamuduruwane …☸️☸️☸️
@k.p.jayanthi8008
2 жыл бұрын
Saadu saadu saadu !!!
@padmakumari8352
2 жыл бұрын
👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏
@layanalharischandra9332
Жыл бұрын
Sadu Sadu Sadu
@ramaniedesilva5620
2 жыл бұрын
🌹🌹🌹🙏🙏🙏
@skwarakapola1107
2 жыл бұрын
🌸🌼🌸🌼🙏🙏🙏
@shelashelashelashela1087
2 жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
@gothamiaramaya8057
2 жыл бұрын
🌺🌺🌺🙏🙏🙏🙏🌺🌺🌺
@lakshmijayasekera6695
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@divinesoulss8927
2 жыл бұрын
🙏🙏🙏
@dayagamage1643
2 жыл бұрын
Sawameen wahansa neweema nonasee pawatagatahaki kramayak tibeda
@sagarikaekanayake3587
2 жыл бұрын
🙏🌹🙏🌹🙏
@English111able
Жыл бұрын
ස්වාමීන්වහන්ස, මගේ ගැටලුව මම මැරුනට පස්සේ මොකද වෙන්නෙ , මගෙන් ප්‍රශ්න අහන්නෙ නැතිව මේකට පිලිතුරක් ලබා දෙන්න .
@aselaegalvishion9149
2 жыл бұрын
සුපිරි
@samanjayasinghe8225
11 ай бұрын
ස්වාමින් වහන්සේ අපට පුළුවන් ද ප්‍රශ්න යොමුකළ යතු pbone number එක දෙන්න
@madushankajayadewa2607
2 жыл бұрын
❤🙏🙏🙏❤
@gayangayandananjaya2643
2 жыл бұрын
💐🌹🌺🌷🙏🙏🙏
@sr2665yt
2 жыл бұрын
Very good!
@sisra739
2 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්ස මට ආව ප්‍රශ්නෙ බුදු හාමුදුරුවන් දේශණා කරපු ධර්මයත් අපි දැකල නැ අපි දන්නෙ නැ අපි විස්වාස කරන්නෙ නැතුව කොහොමද මට කිසිම දෙයක් වෙලාවකට තේරුම් ගන්න බැරිව යනව🙏🙏🙏
@piyalweerawarne6335
2 жыл бұрын
❤️❤️❤️
@priyankawijesundara4503
2 жыл бұрын
🌻🌻🌻🌻🌻❄️🦋
@bodhikagunawardane5467
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@UK07575
2 жыл бұрын
සමහර විටක විමර්ශන නුවනින් බලන විට එන සිතුවිලි බැලේමේදී චිත්ත පීඩනයක් ඇති වේ. මෙසේ වන්නේ ඇයි ? දීර්ඝායුෂ වේවා!
@chamildiss
2 жыл бұрын
මූලික දහම් න්‍යාය දැන ගන්නේ නැතුව විදර්ශනය කරන්න ගියාම දාහයක් ඇතිවෙනවා,
@chamildiss
2 жыл бұрын
ආස්වාදයෙහි ආදීනවය කල්‍යාණ මිත්‍රයෙකුගෙන් අසා දැනගෙන, එම කාරණා තමා තුලින්ම අවබෝධ කරගෙන, ඒ අවබෝධයට අනුව නම් විමර්ශනය කරන්නේ කිසි විටෙකත් චිත්ත පීඩාවක් ඇති විය නොහැක. අනිච්ච බව, දුක්ඛ බව, අසාර බව වැටහුණු කිසි කෙනෙක් එම ධර්මතාවය මෙනෙහි කරන විට තව තවත් නිවීමට සහ ධ්‍යාන ගතවීමට පත් වනවා මිසක් චිත්ත දාහයක් ඇතිවිය නොහැක
@ramaninishshanka6000
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️
@chamildiss
2 жыл бұрын
ආස්වාදයෙහි ආදීනවය සත්පුරුෂයකු ගෙන් අසා දැන ගෙන එම කරුණු තමා තුළින් අවබෝධ වුනොත් එන්න ඒ අවබෝධය විසින්ම තමාව කුසලය වර්ධනය කරගන්නා මාවත ඔස්සේ රැගෙන යනු ඇත
@ideasofwisdom
2 жыл бұрын
How can I join the zoom discussions? When is the next discussion?
@rukshanmanchanayake9025
2 жыл бұрын
සවමින්වහන්ස, කුසලතාව වැඩීමට තිබෙන ප්‍රතිපදාව කුමක්ද?
@chamildiss
2 жыл бұрын
ආස්වාදයෙහි ආදීනවය සත්පුරුෂයකු ගෙන් අසා දැන ගෙන එම කරුණු තමා තුළින් අවබෝධ වුනොත් එන්න ඒ අවබෝධය විසින්ම තමාව කුසලය වර්ධනය කරගන්නා මාවත ඔස්සේ රැගෙන යනු ඇත
@chamildiss
2 жыл бұрын
සියළු ලෝක සත්ත්වයින් ආස්වාද පසුපස හඹා යයි. නමුත් මෙම ආශ්වාදයේ ආදීනවය අනිච්ච බව දුක්ඛ බව අනත්ථ බව කල්‍යාණ මිත්‍රයකු ගෙන් අසා දැන ගෙන එම දැනගත් කරුණු තමා තුළින් විමර්ශනය කිරීමේදී එය සත්‍ය බව වැටහුණ හොත් තමා ආස්වාදයේහි ඇලෙන විට එහි ආදීනවය මෙනෙහි කොට ඉන් මිදීමත්, එසේ වීමේදී ඇතිවන නිවුණු චිත්ත ස්වභාවයත්, තවදුරටත් දහම් කාරණා අවබෝධ වෙමින් ප්‍රත්‍යක්ෂය කරා ගෙන යනු ලබයි, ඇත්තෙන්ම කිව්වොත් හිතාමතා කරන කාර්යයක් මෙහි නොමැත. කුඩා කල ඔබ විසින් කෝම් පිට්ටු හැදුවට දැන් හදන්නේ නැත්තේ ඇයි ? එහි හරයක් නැති බව ඔබට වැටහී එම කාර්යය නැවතී ඇත.
@chamildiss
2 жыл бұрын
@@kirihonda7095 අනේ නෑ බං. මල පැනිල්ලක් නෑ. උඹගෙ මට්ටමේ හැටියට උඹ කියනව කරනව.
@plddesilva
2 жыл бұрын
ස්වාමින් වහන්ස, විමසන නුවණින් තොරව , පෙර ඇසූ/ කියැවූ දැනුමක්ද නොවන (“gut feeling/intuition “) ඉබේ පහළ වන අදහස් කුසලතාවක් ලෙස ගත හැකිද?
@ishanidharmarathne4445
2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@piyalsilva8328
2 жыл бұрын
teruwansarni 🙏 himi
@theekshanawickramasinghe2373
2 жыл бұрын
🙂🙂🙂🍃
@nisalakumara7267
2 жыл бұрын
කුසලය ම වේ නම් එලබෙන වර්ථමාන සිත පිළිබඳ සිහියෙන් සිට කුසලයෙහි පිහිටුවා ගැනීමයි . මක් නිසාද සිහිය නැතිනම් සතිය යන්නෙන් ගම්‍ය වන තම සංසාර ගමනේ ඒකම රැකවලා ඒ වන නිසාය. යමෙක් යම් ක්‍රියාවක යෙදෙන්නේ හි ද එහි පලය බැදීමෙ හා මීදිමෙ තුල පවති. අවබෝධය ලැබු තැනැත්තා සිහිය නැමැති කුසලය නිසාවෙන් නිසැකවම මිදිමෙ මග තෝරා ගනි . රාග ද්වේ මෝහ වේශයක් මවා ඇස කන නාසය දිව ශරීරය මනස ස්පර්ශය තුලින් පැමිණියේද සිහියෙහි පිහිටුවා ගත් සිත බැදිමෙ අදිනව දැක සසරේ හි ගින්නෙන් මිද සැනසිමෙ ආදිනව දැන මිදි සැනසි නිවන් සුව විදි
@English111able
Жыл бұрын
මේ දේශනාවේ හරය මීට කලින් තේරුම් අරගෙන නැති වැඩිහිටි යෙක් නම් ඔවුන් ඉදල තියෙන්නේ ගල්ගෙයක් ඇතුලෙ...
@sampathnanayakkara4365
2 жыл бұрын
මෙහි බුදුන් යනුවෙන් කර ඇති ආමන්ත්‍රණය ඉතාමත් නින්දිතය. බුදුන්වහන්සේ යනුවෙන් වෙනස් කර පවින් බේරෙන්න .🙏🙏🙏
@chamildiss
2 жыл бұрын
හඳ පෙන්නනකොට ඇඟිල්ලේ ඇද හොයන්න එපා
@arunimadawela3017
2 жыл бұрын
ස්වාමීන් වහන්සෙග විහාරයේ වැඩසිටින බුද්ධ ප්‍රතිමාව මොනවාගෙද?
@lahirusmp
2 жыл бұрын
හාමුදුරුවනේ තෙරුවන් සරණයි. මේ පටන් ගත්තු ආරම්භය නම් ගොඩක් හොදයි. ප්‍රත්‍යක්ෂය පිලිබන්ද වැඩි දුරටත් විස්තර කිරීමක් අවශ්‍යයි. විශ්වාසය යනු කුමක්ද යන්න තේරුම් ගන්න පුලුවන් උනාට ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියල කියන්නෙ හරියටම මොකද්ද කියල තාම තෙරුම් ගියා අඩුයි. මූලාරම්භයක් විදිහට කාලාම සූත්‍රයේ පෙන්වන guidelines හා ඊලග video වල තව විසි වැදෑරුම් සක්කාය දිට්ඨියට අහු වෙලා ඉන්නේ කොහොමද කියල සවිස්තරාත්මකව දැන ගන්න කැමති.
@dayagamage1643
2 жыл бұрын
Wiswassys. Praktayaksaya. Kusslatawaya. Akussalatawa. Mase sawabawaya saha niwana yannakumakdai obawahanse itamatma pahadiliwa desana kala.eya srawanaya krannata laneemama bhaggayak.
@kasun1968
2 жыл бұрын
නෙඛම්ම සංකල්පනා, අවිහිංසා සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා යන මේවා ආයාසයකින් තොරව වැඩිය හැකිද, කුසලය යනු මේවාද..? මේ පිළිබඳව විස්තරයක් ඉදිරි දේශනා වලින් පැහැදිලි කර ලෙස ඔබ වහන්සේගේ දෙපා වැද ඉල්ලා සිටිමි.
@mydotlk
2 жыл бұрын
ඔබ වහන්සේ දෙසනා කරන කාරනා එක්ක සමිපුර්නම එකගයි අද සමාජයෙ මිනිස්සු බුද්ධාගමයි බුද්ධ ධර්මයයි අතර වෙනස දන්නෙ නැ ඔබ වහන්සෙට පුළුවන්නමි පැහැදිලි කරන්න මෙ සමාජයෙ දුවන දිවිල්ලෙන් අයින් වෙලා ඔබ වහන්සේ කියන නිවිම ලබාගන පවුල තුලත් සමාජයෙත් ගැටිමක් නැතිව ජිවිවත් වෙන්නෙ කෙසෙද කියලා
@sr2665yt
2 жыл бұрын
බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු පලමුවෙන්ම දේශනා කල ධර්මය ශ්‍රවණය කිරීමෙන් පස්වග මහණුන් රහත්භාවයට පත්වීම හේතුකොට එම දේශනාව තුල බුද්ධ ධර්මයේ සාරය සම්පීඩනය වී ඇති බවට නීගමනය කලහැක. චතුරාර්ය සත්‍ය, අර්‍ය් අශ්ඨාංගික මාර්ගය සහ අනත්ත සංකල්පය මෙම දේශනාවට අදාළ සුත්‍ර දෙකෙන් වදාළ ධර්ම සාරයයි. චතුරාර්ය සත්‍ය අවබෝධය සහ අර්‍ය්අශ්ඨාංගික මාර්ගයේ වර්ධනය දුක නැතිකිරීමට යෝග්‍ය ක්‍රමවේදයක් ලෙස තාර්කිකව අවබෝධකර ගැනීමට හැකිවුවත් පස්වග මහණුන්ට රහත් භාවයට මුලිකවම කේන්ද්‍රිය වු අනත්ත සංකල්ප අවබෝධය, කෙනෙකු රහත් භාවය අත්පත්කරගැනීමට කෙසේ සම්බන්ධ වනවාද යන ප්‍රශ්නය නිසැකවම බුදුන් සමයේ සිට පැවත එන විමසුමකි. අනත්ත සංකල්පය හුදෙක් පුනරුත්පත්ති සංකල්පයට පටහැනි වුවත් නැවත ඉපදීම, කර්මය, දිව්‍ය ලෝක, අපාය වැනි බුදුන් සමයේ තිබූ පොදු විශ්වාස බුද්ධ දේශනා තුලින් ධර්මයට අන්තර්ගත වීම තීක්‍ෂණිකව සිතාබැලිය යුතු කරුණක් ලෙස මට සිතේ. බෞද්ධ දර්ශනයටම පමනක් අනන්‍ය වු අනත්ත සංකල්පය ගැන මා විවිධාකාරව ප්‍රකාශ කර ඇති පැහැදිලි කිරීම් එම සංකල්පය ගැන ඔබේ අදහස් දැනගැනීමට කැමැතියි. බුදුන් ඇත්තටම බුදුවුවාය යනුත් විශ්වාසයක් පමනක් නොව බුදුබව යනු කුමක්දෑයි යනුද මනං කල්පිත අදහස් නොමේද?
@isuru7657
2 жыл бұрын
එසේ නම් මේ පිඩාව දරාගෙන ඉන්නවාට වඩා සියදිවිනහ ගෙන ඉවරයක් කර දැමීම පහසුයි නේද
@English111able
Жыл бұрын
දේශපාලකයන්ට දේශපාලන කරන්න සුදුසුකමක් අවශ්‍ය නැහැ , ස්වාමීන්වහන්සේ කෙනෙකුට බුද්ධ දර්මය ගැන දේශනා කිරීමට සුදුසුකමක් අවශ්‍යද? එසේනම් ඒ මොනවාද ?
@UK07575
2 жыл бұрын
වරෙක විමසා බැලුවද , සුව වින්දනයක් ලබන විට විමසීම අමතක වන ස්වාභාවයෙන් ඇති බව පෙනේ.මෙසේ වන්නේ ඇයි?
@susanthafonseka6090
2 жыл бұрын
Pawidi wiya uthumada? Ape hamuduruwane ?
@janakapradeepjanakapradeep8986
2 жыл бұрын
Wangeesa himige phon nambar eka dannakenek kiyanna pls
@lalitharupasinghe9644
2 жыл бұрын
සාදු සාදු සාදු.....
@thilakapattuwage6815
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@samarasrivijaya9655
2 жыл бұрын
🌼🙏🙏🙏🌼
@rashmividyani9584
2 жыл бұрын
🙏🙏🙏
@nimalranjith5176
2 жыл бұрын
👍👍👍
@laxmanlive2885
2 жыл бұрын
🌸🌼🌺🙏
@sumuduthilanga8697
7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kumudiniliyanagedara6267
9 ай бұрын
🌼🌼🌼🙏🙏🙏
@bandaraekanayake7301
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sandyanambuge8730
2 жыл бұрын
🙏🙏🙏
@danuwan777
9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
54:00
බුදුන් සොයා යෑම - 2
Bandarawela Wangeesa Thero
Рет қаралды 13 М.
55:28
නොදන්නා කමේ කරුමය
Bandarawela Wangeesa Thero
Рет қаралды 3,3 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Live🔴 සැපක් ගමු පාරා හිත් ඇතුළට පාගා සෙවණැලි සිටිමි තනිවම
Sara Kolla Vlogs
Рет қаралды 5
58:02
සජීවී Spiderman
Bandarawela Wangeesa Thero
Рет қаралды 1,7 М.
1:30:53
Canberra Dhamma Discussion පුරුද්දට දුක් වීම
Bandarawela Wangeesa Thero
Рет қаралды 8 М.
27:16
සැප තියෙන තරමට සතුට ලැබෙනවද...?
Sampath Anuruddha
Рет қаралды 678
1:46:44
සෝතාපන්නයට පාර.| හොදින් ශ්‍රවණය කරන්න..|ඔබෙ කුනු ටික ඉස්සෙල්ල පිරිසිදු කරන් ඉන්න...
අනුත්තර tv
Рет қаралды 21 М.
1:34:00
බෞද්ධයා සහ හේතු ඵල දහම
Bandarawela Wangeesa Thero
Рет қаралды 4,4 М.
1:07:04
අවබෝධයේ අනවබෝධය
Bandarawela Wangeesa Thero
Рет қаралды 8 М.
1:31:53
සිතුවිල්ලක නිරෝධය | මැරෙන්න "කෙනෙක්" ඉන්නවද? | අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ
kaalena dhammasawanan කාලේන ධම්මසවණo
Рет қаралды 38 М.
1:55:03
මම ගොඩනැගෙන ආකාරය
Bandarawela Wangeesa Thero
Рет қаралды 33 М.
3:00:58
මිනිස් ලෝකයට ආපු සැබෑම හේතුව | Ven Bandarawela Vangeesa Thero
Saddharma Warsha
Рет қаралды 41 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН