බෝන් හේබර් චක්‍ර 1 කොටස

  Рет қаралды 28,757

Chemistry Made Easy

Chemistry Made Easy

Күн бұрын

Notes.lk වෙබ් අඩවියේ register වන ආකාරය පියවරෙන් පියවර හා pay කරන සියලු ආකාර පිලිබද විස්තර මේ video එකෙන් බලන්න පුලුවන්.
👇👇👇
• notes.lk වෙඩ් අඩවියේ ර...
මේ වනතෙක් ඉගැන්වූ සියලු මාස වලට අදාල පාඩම් ඔබට notes.lk වෙබ් අඩවියෙන් නැරඹිය හැකියි.
Online Class telegram group එකට join වෙන්න. Classes සම්බන්ධව සියලු විස්තර group එකෙන් ලබාගන්න පුලුවන්.
👇👇👇👇👇
t.me/joinchat/...
පන්ති සදහා සම්බන්ධ වීමට ලියාපදිංච් වන්න
1. www.notes.lk වෙබ් අඩවියට පිවිසෙන්න
2. එහි ඇති register බොත්තම ඔබා ලැබෙන මෙනුවෙහි ඔබගේ විස්තර ඇතුලත් කරන්න.
3. සුදුසු මුර පදයක් (password) හා ජංගම දුරකථන අංකයද ලබා දෙන්න.
3.1 අනෙකුත් දක්වා ඇති තොරතුරුද ඇතුලත් කරන්න
3.2 තමන්ට ආසන්න ප්‍රධාන නගරයේ postal code (තැපැල් කේතය) google search කරන්න.
3.3 අංක 5 කින් යුත් එම code එක අදාල තැන type කරන්න.
4. I am not a robot ලෙසින් ලැබී ඇති කොටසේ ඇති කොටුව මත ඔබා හරි ලකුණ ඇතුලත් කරන්න.
5. එය submit කරන්න.
6. ඔබ ඇතුල් කල දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත.
7. ඉන් පසු login නම් බොත්තම ඔබා එහි ලැබෙන මෙනුවෙන් ඔබේ email ලිපිනයහා මුර පදය ඇතුලත් කර login වෙන්න.
8. දැන් subject යටතේ ඇති කැමති ගුරුවරයාගේ නම ඔබා එහි pay යන බොත්තම ඔබා අදාල ගෙවීම සිදු කරන්න.
9. එසේ ඔබට ලියා පදිංචි වීම සිදු කල හැක.
10. මුදල් ගෙවීමට Credit කාඩ් අවශ්‍ය නොවේ. ඕනෑම බැංකුවක ATM කාඩ් එකකින් ගෙවීමට හැකියි.
notes.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වී මුදල් ගෙවූ පසු class වලට සහභාගී වන ආකාරය
1. මේ සදහා ඔබට කිසිදු අමතර app එකක් අවශ්‍ය නොවන අතර පන්ති වේලාවේ notes.lk වෙබ් අඩවියට පිවිසීම පමනක් ප්‍රමාණවත් වේ.
2. වෙබ් අඩවියට පිවිසූ පසු අදාල ගුරුවරයාගේ නම සොයා එය click කරන්න.
3. එම පිටුවේ එම දිනට අදාල session එක දක්වන අලු පැහැති කොටුව අසල live ලෙසින් බොත්තමක් එම වේලාවේ දර්ශනය වන අතර එය එබීමෙන් ඔබට පන්තිය හා සම්බන්ධ විය හැක.

Пікірлер: 81
@sn.bandara7299
@sn.bandara7299 2 жыл бұрын
මේවා නොබලා a/lකරා නම් මං ඉවරෙටම ඉවරයි😁😁😁😁😁♥️♥️♥️
@hll_bo9129
@hll_bo9129 2 жыл бұрын
මම මුලින්ම AL කලේ 2017.මේ අවුරුද්දට මම අවුරුදු 8ක් AL වල.මේ අවුරුදු 8ටම ශක්ති විද්‍යාව තේරුම් ගත්තේ ශක්තිවිද්‍යාව Play list එක බලපු නිසා.දවස් 2යි ගියේ.පාස්‍ට් පේපර්ස් ගනන් කරන්න පුලුවන් මට්ටමක ඉන්නවා සර්.🙏❤️
@yogyamanurangi9492
@yogyamanurangi9492 Жыл бұрын
🤧🥲
@SH-hd7jg
@SH-hd7jg 3 жыл бұрын
ගොඩක් පින් සර්.කලින් vedio ඔක්කොම බලලා මෙච්චර කල් හැදුවෙ නැති ගනන් හැදුවා.ඉතුරු ටික හදාගන්න,sir aye energetics පාඩමට vedio දාන් නැති වෙයි කියලා බයෙන් හිටියේ...thnk you sir...🙏🙏thnk you very much...❤❤❤
@hll_bo9129
@hll_bo9129 2 жыл бұрын
සරලව කියන්නම් 😏 ශක්ති විද්‍යාව වඩාගත්තා🤟😹❤️
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
නියමයි. ජයෙන් ජය.
@araniupasarika6150
@araniupasarika6150 2 ай бұрын
Thank you sir ❤️‍🔥 හොදට තේරුනා 💯💯
@sadisha-m1n
@sadisha-m1n Жыл бұрын
ඔක්කොම Energetics videos ටික බැලුවා. කලින් අගක් මුලක් දන්නෙ නැතුව හිටපු මන් Energetics ගොඩ දැම්මේ Sir හින්දා.. Sir ට ගොඩක් පින් 🙏🙏🙏
@Tony-u1p
@Tony-u1p 10 ай бұрын
5 wenid exam, sir heta pay kroth වායු නියම padama බලාගන්න puluwn weid
@DrRandeerChemistry
@DrRandeerChemistry 10 ай бұрын
Ow puluwan
@Tony-u1p
@Tony-u1p 10 ай бұрын
@@DrRandeerChemistry videos godk thyed sir, time eka මදි weid
@DrRandeerChemistry
@DrRandeerChemistry 10 ай бұрын
Wayu nam 10 hrs wage
@LミE
@LミE 2 ай бұрын
ගොඩාක් ස්තූතියි සර් 🙏🙏❤️
@nadunsathsara4501
@nadunsathsara4501 11 ай бұрын
ගොඩක් පින් සර්🥺❤️
@chemistry497
@chemistry497 11 ай бұрын
සර් මට සමතුලිතතාවය පාඩම බලන්න ඕනේ. මන් January exam ලියනවා. ඒ වීඩියෝ ටික බලන්න පුළුවන් කොහොමද සර්. කොච්චර කාලයක් වගේ තියෙනවාද සම්පුර්ණ පාඩම. මට මේ කාලේ ඇති වෙයිද පාඩම සම්පුර්ණ කරගන්න
@DrRandeerChemistry
@DrRandeerChemistry 11 ай бұрын
Full padama peya 60 k wage. Amla bhashma eka atharinna welawa madi nam. kzbin.info/www/bejne/hJW3e5aNZ7mWeq8 Meka Balanna
@chamalkaekanayaka5252
@chamalkaekanayaka5252 Жыл бұрын
Thank you sir godak pin Sirta. 🙏🙏niyameta theruna ❤👍
@lakshithamadushan5627
@lakshithamadushan5627 3 жыл бұрын
සර් 2022 අලුත් system එක කවද ඉඳන් ද පටන් ගන්නේ
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
November 9 indan
@lakshithamadushan5627
@lakshithamadushan5627 3 жыл бұрын
@@DrRandeerChemistry හරි sir ♥️
@Lakmali..
@Lakmali.. 3 ай бұрын
Thank you sir🙏♥️
@dilumbandara9858
@dilumbandara9858 3 жыл бұрын
අනේ සර්.. ගොඩාක් ස්තූති .. දැන් ඉතින් සර්ගෙ පිහිටෙන් ගනෙ ඉතුරු ටිකත් හදාගන්න.. පුලුවන් වෙයි...🤗🙂 ගොඩක් පින් සර්...🥺💖🙏✨️
@neranjanarandula6201
@neranjanarandula6201 3 жыл бұрын
Sir poddak Danaganna puluwanda 2022 revision lamainta mulinma patan ganna inna lesson eka
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Paramanuka wiyuhaya.
@sheharadilshan9416
@sheharadilshan9416 3 жыл бұрын
ඒකත් හරි 🙂🙂🙂.thank you sir❤️🌹
@safrasyaseen5928
@safrasyaseen5928 2 жыл бұрын
Godak hondata therenawa sir thank you so much sir 💫💫
@unicornid964
@unicornid964 2 жыл бұрын
සර් දැලිස් විඝටන එන්තැල්පිය කියන්නෙත් දැලිස් එන්තැල්පියටමද නැත්නම් ඒකෙ අනික් පැත්තද.syllabus දෙකේ කතන්දර 2ක් තියෙන නිසා පොඩ්ඩක් පැටලෙනවා.google එකේ කියන්නෙත් වෙන කතාවක්.ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද සර්.🙏
@gamingnima9703
@gamingnima9703 2 жыл бұрын
ගොඩක් පින් sir 🙏🌼❤️🥰
@Anonymous-td7qn
@Anonymous-td7qn 9 ай бұрын
Sir 2004/2018 tai hadanna algorithm ekak nadda
@sunsetsongss
@sunsetsongss Жыл бұрын
Thank you sir ❤✨️
@medharajapaksha5135
@medharajapaksha5135 2 жыл бұрын
Energetics goda😃🙈💫mechchara amaruven dagaluve mevvatad kiyla hithenv😂🥺sir nam deiyek🙏💫💯
@chamikasubasinghe1425
@chamikasubasinghe1425 3 жыл бұрын
hammeeee sir meka enakan kochchra kal hitiyada bohoma sthuthii🙏🙏🙏
@widanagepubudu8297
@widanagepubudu8297 2 жыл бұрын
Thank you very much sir ❤️
@muexperimentsic690
@muexperimentsic690 3 жыл бұрын
sir paper cls ekt join wenne kohomada.. papers kiyak masekt krnwad.. paya kiyak cls ek yanawd kiyala dana ganna plwanda☺
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
kzbin.info/www/bejne/nKasZ6eEgqqBhKM Meka balanna. Awulak awoth ahanna. Ekko telegram msg ekak danna
@muexperimentsic690
@muexperimentsic690 3 жыл бұрын
@@DrRandeerChemistry thanks sir
@sachinbaddevithana8794
@sachinbaddevithana8794 3 жыл бұрын
2022 physics pasan sirth patan gannawada
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Ow. Patan gannawa. Video ekak daai e gena kiyala.
@neranjanarandula6201
@neranjanarandula6201 3 жыл бұрын
Sir aluthin paper class ekata join unoth awlak na neda sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Awulak ne. September eka balalama patan ganna puluwan nam hondai
@neranjanarandula6201
@neranjanarandula6201 3 жыл бұрын
@@DrRandeerChemistry sir November idan aluth papers patan gannawa neda sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Ne. Paper class eka karanna welawak ne. September and October wala papers 8 k karala thiyanawa. December wala aye patan ganna inne. November busy masayak. Anith eka magen hariyata theory igena gaththa kenekta aluthen paper class ekak athyawashya ne.
@dilshanirathnayaka128
@dilshanirathnayaka128 2 жыл бұрын
Godk pin sir🙏❤️🙏🙏🙏
@raniduweerasinghe
@raniduweerasinghe 3 жыл бұрын
ammo sir balan hitiye oka enakan. thank you very much sir
@noname2480
@noname2480 3 жыл бұрын
සර් 2021ට paper clss එකක් තියේනම් කියන්න්කො 🙄🙄🙄
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Thiyanawa. kzbin.info/www/bejne/nKasZ6eEgqqBhKM Meke wisthara thiyanawa
@Tate_direction
@Tate_direction 3 жыл бұрын
Thank sir... godak kaalayak balan hitiya sir mee vedio eka enakan..🙏🙏🙏
@hkkkkjhhhum
@hkkkkjhhhum Жыл бұрын
Thank you sir
@kanishkasampath4811
@kanishkasampath4811 3 жыл бұрын
Thank you sir..🧡🤗💫
@sameerajayananda5777
@sameerajayananda5777 3 жыл бұрын
කලින් සේරම වීඩියෝ බැලුවා සුපිරි..මම සේරම පාස්පේපර් ටිකත් කෙරුවා..👍👍 මේකත් සුපිරි..👍🙏👍.
@anjulaumesh7725
@anjulaumesh7725 2 жыл бұрын
porak thamai ithim
@study_ix
@study_ix Жыл бұрын
2007-36 mcq eke sammatha dahana enthalpy reaction 1th weradi neda. dahanaya karana prabedayata mole 1k ne lebenna one artha dekveemata anuwa 🙂.
@ravindurashmika9229
@ravindurashmika9229 2 жыл бұрын
thank you so much sir
@pathummanusha3895
@pathummanusha3895 Жыл бұрын
👍👍❤️
@nisaljayawardana2630
@nisaljayawardana2630 3 жыл бұрын
Sir 2023 class ekk nadda?
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
kzbin.info/www/bejne/lWK4n6CZpqZ8f7c Meka balanna
@tcp8674
@tcp8674 3 жыл бұрын
සුපිරි
@hansirajapaksha5374
@hansirajapaksha5374 2 жыл бұрын
Thank u dr . 🌸💕
@roshan-pc4ll
@roshan-pc4ll 2 жыл бұрын
Sir note eka teligram group ekata danawada
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
Daala thiyanneh
@rathnamaliudawalawaththa9684
@rathnamaliudawalawaththa9684 3 жыл бұрын
Thnq sir godk pin...
@pravinigunasekara318
@pravinigunasekara318 3 жыл бұрын
Thank you sir.hodata theruna sir.godak pin sirta🙏🙏
@kaveeshadilshani3509
@kaveeshadilshani3509 Жыл бұрын
Me vedio ekt psse mokkd vedio ane hoygnna ba
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
Playlist ekata gihin piliwelata balanna. Yata indan udata
@kaveeshadilshani3509
@kaveeshadilshani3509 Жыл бұрын
Hri doctor hoygththa .🙏🙏🙏 chemistry baruwa hity mt chemistry valaata asawak athi une eka sir knk gen vth nevei doctor ge vedio dekk baluwa gaman digatama vde krgena ynna hithuwna .godk pin doctor 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ol6001
@ol6001 3 жыл бұрын
2022 physics patan ganne kavadada sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Video ekak daai dr pasan ikmanin. November 1 st week patan ganiwi.
@anjstaria_glistar
@anjstaria_glistar 3 жыл бұрын
❤️✌️
@imanganethmini5820
@imanganethmini5820 2 жыл бұрын
Thanku sir 🙏❤
@visioninfinity778
@visioninfinity778 2 жыл бұрын
Thank youu sir !!!^_^
@binushayeshan5504
@binushayeshan5504 3 жыл бұрын
Thak you sir
@dulanchathuranga545
@dulanchathuranga545 2 жыл бұрын
🍀
@priyankaariyarathna8784
@priyankaariyarathna8784 2 жыл бұрын
🙏🙏🙏🤗
@DrugRunners
@DrugRunners 3 жыл бұрын
Sir shakthi vidyawa okkoma complete karalada thiyenne
@CHENZAMAS
@CHENZAMAS Жыл бұрын
Thank you sir ❤
@anjanabandara9949
@anjanabandara9949 3 жыл бұрын
Thank you sir ..❤️❤️❤️❤️
@englishv2vspoken244
@englishv2vspoken244 2 жыл бұрын
Thank you sir
@alawweapi406
@alawweapi406 Жыл бұрын
Thank you sir❤
@An-qc6yh
@An-qc6yh 2 жыл бұрын
Thank you sir ❤️🙏
@sandanimadushika2685
@sandanimadushika2685 3 жыл бұрын
Thank you sir😍
@hansib298
@hansib298 2 жыл бұрын
Thanks sir
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 33 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,1 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
Energetics | Video 08 | Chemistry | Anushka Indunil
43:17
Anushka Indunil
Рет қаралды 79 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 33 МЛН