අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2024.08.18 | Ada Derana Late Night News Bulletin

  Рет қаралды 15,706

Ada Derana

Ada Derana

Күн бұрын

Disclaimer: This video contains visuals taken from external sources solely for news purposes
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#derana10pmnews
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Пікірлер: 20
@arunajayawardana7089
@arunajayawardana7089 24 күн бұрын
මෙන්න අනුරගේ කැරට්ටුව...!!! 🤗2000දි පාර්ලිමේන්තු එනව.. 🤗2001 දිත් එනව.. 🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව.. 🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව. 🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි. 🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව).. 🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව 🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව.. 🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර 🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව.. 🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව, 🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව.... තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ.. 🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව.. 🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව.. 🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව.. 🤗2014 පක්ෂ නායකය වෙනව.. 🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව.. 🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා.. 🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු.. 🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව.. 🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව... විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්... මේ දක්වා ඔහුට විරුද්ධව 🤗පොලිසි වල පැමිනිලි නැත 🤗උසාවි වල නඩු නැත 🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත..... චෝදනා , මුල්‍ය වංචා , නඩු තිබුනා නම් මෙච්චර කල් යහතින් එලියට වෙලා ඉන්න්න එයාට අවස්තාව කොහොමටවත් හම්බෙන්නෙ නෑ... සරලව එක ඇස් දෙක හරහා මොලයට දාගන්න 🤝 ස්තුතියි කොමෙම්ට් එක බැලුවට ,
@waltergunetilleke5344
@waltergunetilleke5344 24 күн бұрын
මාතෘකාව වෙනස් කරන්න.කැරැට්ටුව කියන්නේ වැරදි ඇත යන්නටයි පොදු අදහස.
@niroshanshanmugam5514
@niroshanshanmugam5514 24 күн бұрын
Sajabaya pacha giravek genalla kaduwelan emastage ekenma nagala pacha vapuranawa itappu nayakaya,janadhipathie,vaditieyakta nagitala vadinna barie kuhakaya ratai janadhipathie unanam khomada
@niroshanshanmugam5514
@niroshanshanmugam5514 24 күн бұрын
Malimawa,sajabaya oraa sallie tika eliyata janadhipathie ekai karai mung denna rasvim 4k kara khomada sallieeliyata ennai
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 24 күн бұрын
Kari demalu thambi loku karagaththa sajith balla
@waltergunetilleke5344
@waltergunetilleke5344 24 күн бұрын
පන්සල් පල්ලි කෝවිල් වැද ගෙන ඒවාට ඇවිත් ඉන්න මිනිසුන් එක්ක කතාකලාට ජනාධිපති තරගයක් දිනන්න බැහැ. තමාගේ අතීත වැඩ පෙන්වා දෙන්න.
@sampath2799
@sampath2799 24 күн бұрын
Muuta danui Arjuna mahendrawa geanna ona🤣🤭
@ranabahumapitiyage3289
@ranabahumapitiyage3289 24 күн бұрын
bala thanha wa sinhala ballanta. keedenk da mun.
@AD-yo5my
@AD-yo5my 24 күн бұрын
Ellana. Apa
@niroshanshanmugam5514
@niroshanshanmugam5514 24 күн бұрын
Anura athaipathu wena boru kiyanawa Arjun mahendran genawalu tom pachaya English malapothai akurak dannai na Ranil wickramasinghe mathata laufgas kiyana vidiya ugannawa Anai mokenda inawennai Ranil wickramasinghe lagin thiyanna puluwanda ohugai ugathkamata lagin thiyannapuluwan ekekda ethumata abiyoga karannai tom pacgayata minissu revatunanam ratama ayai ivarai mung kiyapuwa baluwama sillara kadayak karannawath sudusu na mung set eka mung set eka oda vhillu sapayannai pacha vapuranna
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 24 күн бұрын
THAMBI DEMALUNTAI PUKA DENA BALLO INNAKAN SINHALA NAYAKEYUTA AYE MAGE RATE JANAPATHI WENNA BA HENAMA GAHAPAN KALLI KANDAYAM WALATA BEDUNU SINHALA JATHIYATA
@amilasandaruwan705
@amilasandaruwan705 24 күн бұрын
Banana....oya athal deepan podi unta.. buuuru puthanoo asawak naththam mokatada janadhipathi wenna chande illanne..
@niroshanshanmugam5514
@niroshanshanmugam5514 24 күн бұрын
Ratama oraa kappu oruu ambatota avith pacha vapuranawa
@rohanjayakody6914
@rohanjayakody6914 23 күн бұрын
කුඩේ තියාගෙන තෙමෙන එකෙක් ..රටේ ජනාධිපති උනොත් කොහොම තියෙයිද😅😅
@SarathHapangama
@SarathHapangama 24 күн бұрын
😂.
@waltergunetilleke5344
@waltergunetilleke5344 24 күн бұрын
චම්පික උගත් මෝඩයෙක්. වැලක්. හැම ගහේම එතෙනවා. ප්‍රතිපත්තියක් නැහැ. වාසියට හෝයියා! මාලිමාවට ජය වේවා! මාලිමාව ලෝක පූජිතයි. ලෝකයේ ම සහයෝගය ඇත. 🧭🧭🧭⛳️⛳️⛳️🇬🇧🇬🇧🇬🇧🇺🇸🍁🇮🇹🇨🇦🇳🇿🇫🇷🇦🇺🧭🧭🇺🇸
@AD-yo5my
@AD-yo5my 24 күн бұрын
Sajith meratath api everai 🐀🐀🐀
@AD-yo5my
@AD-yo5my 24 күн бұрын
Sajith hora 🐀🐀🐀🐀
@AD-yo5my
@AD-yo5my 24 күн бұрын
Sajith oka ponaya 🐕🐕🐕😃😃😃😃
මාලිමා ආණ්ඩුවේ ආයු කාලය
28:17
Bharatha Thennakoon
Рет қаралды 8 М.
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 79 МЛН
අපි 50% ට වැඩියි | Anura Kumara Dissanayake | NPP Srilanka
1:11:49
🔴MUL PITUWA || මුල් පිටුව || 2024.09.09
1:19:49
Swarnavahini TV - Live
Рет қаралды 4,5 М.