අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2024.10.08 | Ada Derana Late Night News Bulletin

  Рет қаралды 13,129

Ada Derana

3 сағат бұрын

Disclaimer: This video contains visuals taken from external sources solely for news purposes
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #srilanka #AdaDerana #AdaDerana10PM #TvDerana #Live #SriLanka #SriLankaNews #derana10pmnews

Пікірлер: 3
@User2719oipwk
@User2719oipwk Сағат бұрын
2024 උසස් පෙළ සදහා පෙනි සිටින අප මේ වන විට සිටින්නේ දැඩි මානසික පීඩනයකින්... අපේ ඉස්කොල වල සහා උපකාර පංති වල තවම සිලබස් එක කවර් වෙලා නැ... සමහර දුප්පත් ලමයින් ඉන්නවා ඒ අයට උපකාර පංතියකටවත් යන්න වත්කමක් නැ.. ඉස්කොලෙන් සිලබස් කවර් වෙන්නැතිව කොහොම ද? ඒ අය විභාගය ලියන්නේ.. ? අනික අපිට ලැබෙන්න ඕන අවුරුදු දෙකහාමාරක කාලයෙන් ලැබුනේ අවුරුද්දයි මාස අටක් විතරයි අපි රජයෙන් , අධ්‍යාපන අමාත්‍යාංශයේන් ඉල්ලන්නේ අපිට ලැබෙන්න ඕන කාලයෙන් තව මාසයක් exam එක කල් දාලා දෙන්න කියලා... A/l exam එකෙන් සාමාන්‍ය පවුල් වල ගොඩක් ලමයින්ගේ අනාගතේ ඉදිරි සැලසුම් තීරනය වෙනවා... මේක අපේ ජිවිතේ තීර්ණාත්මක විභාගයක්.. සමහර ළමයින්ට තව shy එකක් කරන්න තරම් වත්කමක් නෑ දෙමව්පියන් මේ කාලේ වුනත් උගන්වන්න අපිට කොච්චර දුක් විදිනවද?.... මේ අපි ඉල්ලන්නේ අපිට ලැබෙන්න ඕන කාලෙන් මාසයක් විතරයි නේ එකෙන් කාටවත් අයහාපතක් වෙන්නෑ 2021/2022/2023 අයට ලැබුන අමතර කාලය නිසා ආපස්සට ගිය සිස්ටම් එක හදන්න මේවර උසස් පෙළ ලියන ලමයින්ට අධ්‍යාපනය ලබන්න තියන කාලය කැප කරලා හරියන්නේ නෑ නේද? මේ අපිට ලැබිය යුතු කාලයක් අපි වැඩිපුර කාලයක් ඉල්ලන්නෑ... කරුණාකර අපි ගැන සලකා බලන්න මිට 2024 A/l සිසුන්
@prabhathniwedaka4797
@prabhathniwedaka4797 Сағат бұрын
මොකක්ද පාසල?
@leelagunasekara1554
@leelagunasekara1554 Сағат бұрын
Wasantha if we do this investigation perfectly, why do we want Loans from IMF? Same time pl look ALOVERA project,it Wii. Destroy our Country heritages, Trees,Nidan And these areas will become a Desert very soon,and Thambugala ,he does whitening the Black money owing to Rajapaksha Regime,
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 22 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27