ගුවන් නියමුවන්ට තියෙන අමුතු නීති 10ක් | 10 Things That Pilots Can't Do Onboard

  Рет қаралды 590,387

Wishwa Danuma

Wishwa Danuma

Күн бұрын

Many people think that pilots live a luxurious life. But the fact is that Pilots have very strict rules. Doing this job is not that easy as you think. They can't even grow their beard on their own. Even more, they are not allowed to drink coffee in the cockpit. So today in this video, we are going to tell you about 10 strict rules that pilots have to follow when they are on board.
Watch the video till the end and make sure you like and subscribe for more videos.
🔔 Subscribe for more videos: / @wishwadanuma

Пікірлер: 693
@fernandofernando7539
@fernandofernando7539 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කවදාවත් pilot කෙනෙක් වෙන හීනෙ අත අරින්නේ නෑ. මෙවා කියලා දුන්නාට thank you so much.
@DS-xk2dx
@DS-xk2dx 2 жыл бұрын
මොන විදිහේ තද නීති තිබ්බත් පයිලට් කෙනෙක් වෙන්න ඉන්න අපිට නම් ඒ නීති හින්දා ආසාව තව වැඩි වෙනවා....😍🥰✈️ Thank you so much...💙
@kgshn2413
@kgshn2413 2 жыл бұрын
😂😂😂😂
@BlackEvil55
@BlackEvil55 2 жыл бұрын
මමත් ලොකු වෙලා pilot කෙනෙක් වෙන්න තමයි ඉන්නේ nice to meet you ✌️🤩🤗
@ndppcgames1518
@ndppcgames1518 2 жыл бұрын
සිරා බන්.මම අනිව pilot කෙනෙක් නම් වෙනවා😍
@DS-xk2dx
@DS-xk2dx 2 жыл бұрын
@@BlackEvil55 💪
@DS-xk2dx
@DS-xk2dx 2 жыл бұрын
@@ndppcgames1518 💪
@petbirds417
@petbirds417 3 жыл бұрын
මේ කියන සමහර ඒවා හරි මගේ සේවා කාලය දැනට අවුරුදු හයක් හැබැයි මේ කියන තරම්නම් අපිට පීඩනයක් නෑ ... අලුතින් piolets ලා වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ලමයි කලබල වෙන්න එපා...❤️
@farzaninfiaz1324
@farzaninfiaz1324 3 жыл бұрын
Anneki ayya
@kaushalya1122
@kaushalya1122 2 жыл бұрын
pilotslata masa 6kt warak thyn test walin fail wunoth rassawa atherla gdr enn wnw kiyn eka aththada?
@thimanshathathsarani6229
@thimanshathathsarani6229 2 жыл бұрын
ඒකට උස බලපානවද.තව pilot kenek wenn nam mths krnn onid A/l
@anjaleeanjalee3683
@anjaleeanjalee3683 2 жыл бұрын
Pilot කෙනෙක් වෙන්න අනිවාරෙන් ඩිග්‍රි එකක් ඔනිද කියන්නකො මෙඩිකල් ටෙස්ට් වලට මොනාද කරන්නෙත් කියල කියන්නකො
@adeeshadilshan2500
@adeeshadilshan2500 8 ай бұрын
​@@anjaleeanjalee3683degree නම් ඕන නෑ.සල්ලි තමයි ඕන 😂🎉
@rdcreations3920
@rdcreations3920 3 жыл бұрын
මේක මගේ ලොකූ හීනයක්... one day i will become a pilot❤️
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
නියමයි ! සිංහල ලස්සනට කියනව ඉංග්‍රීසිත් එවගෙම.. Nice and clear voice 👍❤
@hirunabandara6684
@hirunabandara6684 3 жыл бұрын
ඔය මොන දේ කිවත් pilot කෙනෙක් වෙන dream එක කවදාවත් නැතිවෙන්නේ නෑ මේක හින්ද ඒ dream එක තවත් වැඩි උනා මිසක් 😊😊😊😍😍😍
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
ඔව්😍
@vinumiliyanage3342
@vinumiliyanage3342 3 жыл бұрын
අනිවාර්යෙන්ම😒 කරලම තමයි පස්ස බලන්නෙ😌
@shenayaronali8644
@shenayaronali8644 3 жыл бұрын
Man subapathanawa yaluwane hadawathinma
@akewyashen1479
@akewyashen1479 3 жыл бұрын
එක ඇත්ත
@ArtGallery-ni3uw
@ArtGallery-ni3uw 3 жыл бұрын
සිරාවටම බං
@mr.production_9878
@mr.production_9878 3 жыл бұрын
අනාගත පයිලට්ලා කීදෙනෙක් කමෙන්ට් ටිකේ ඉන්නවද💔
@farhathmanas5268
@farhathmanas5268 3 жыл бұрын
Here 🖐️
@SenulMethnuka-yi4dq
@SenulMethnuka-yi4dq 3 жыл бұрын
Here bro...still in grade 11...and i dont. Ask to this idiot
@randidu8101
@randidu8101 3 жыл бұрын
here
@thisew3530
@thisew3530 3 жыл бұрын
me inno
@tikka-5193
@tikka-5193 3 жыл бұрын
Innava 🤗
@crazyarmy4998
@crazyarmy4998 3 жыл бұрын
මම නම් අනිවාර්යෙන් pilot කෙනෙක් වෙනවමයි ඒක තමා මගේ ලොකුම dream එක මේ video එක නිසා මගේ ආසාව තව‍ වැඩි වුණා ♥️♥️
@nethmiswetha1826
@nethmiswetha1826 2 жыл бұрын
😗mageth ekama thama bn lokuma hine aniwa pilot kenek wenw
@crazyarmy4998
@crazyarmy4998 2 жыл бұрын
@@nethmiswetha1826 ♥️♥️
@SMW0630
@SMW0630 2 жыл бұрын
@@nethmiswetha1826 mageth
@SMW0630
@SMW0630 2 жыл бұрын
mageth.....aniiiiiii.wenava kohoma hari.
@anomapriyadarshani6525
@anomapriyadarshani6525 2 жыл бұрын
😜මොන දේ වුණත් මොන දේ කිව්වත් මගේ pilot කෙනෙක් වෙන්න තියන ආශාව නැති වෙන්නේ නෑ. 😋
@fathimafarha6033
@fathimafarha6033 2 жыл бұрын
Nice to meet you...mageth thamay
@gaganatharaka9446
@gaganatharaka9446 Жыл бұрын
මටත්
@anupamabuthpitiya1691
@anupamabuthpitiya1691 Жыл бұрын
Matath ahemmamai ❤❤❤
@shamilasandeepani2751
@shamilasandeepani2751 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්ත මං මේ වීඩියෝ එකෙන්.. පුංචි කාලෙ ඉදන් මගෙ හිතේ ලොකුවටම තීන මේ හීනෙට යන්න තවත් ශක්තියක් උනා මේ වීඩියෝ එක.. ගොඩක් thank you මේ වීඩියෝ එක ගෙනාවට... Pilot කෙනෙක් වෙන්න ඕනි සුදුසුකම් ගැන එහෙම වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද... ගොඩක් ලොකු දෙයක්.. ඇත්තටම thank you very much මේ වීඩියෝ එක කරාට.. ❤️
@GreenLifeHD
@GreenLifeHD 3 жыл бұрын
මෙහෙම නීති තියනවද ඇත්තටම එයාලට. නියමයි 💥💥💥
@tharukagomez2175
@tharukagomez2175 3 жыл бұрын
මම පොඩි කාලේ ඉදම්ම ආසාවෙන් හිටියෙ පයිලට් කෙනෙක් වෙන්න .වෙන අයට කොහොම උනත් මට නම් මේ දේවල් අහල තවත් අස උනා පයිලට් කෙනෙක් වෙන්න . හේතුව මම දැන් පයිලට් කෙනෙක් නෙමේ නේ මම chef කෙනෙක් මේ job එක එපා උනා පයිලට්ලගේ විස්තර ඇහැවම . අපි දවසට පැය 10 ක් 12 ක් වැඩ කරන්න ඕනි එ වැඩ කරන වෙලේ මැරෙනව මැරිල්ලක් ලොවෙත් නැති වෙන්න
@tharukagomez2175
@tharukagomez2175 3 жыл бұрын
@THAMIDU DINETH sirawata 👆🏻
@perro3516
@perro3516 3 жыл бұрын
ඔවුබං චෙෆ්කෙනෙක්වෙන්න පොඩිකාලෙඉඳංම ආසාවක්තිබුන. කට්ටකාල චෙෆ්කෙනෙක්උනාකියහංකො. මේකමහකරුමයක්.. මැරෙනමැරිල්ලෙ සීමාවක්නෑ. ගින්දරරස්නෙට ලේරත්වෙලා පෙඩ්ඩටත් මලපනිනව.. මේක පට්ටදුකක්බං.
@jayatissakandy9786
@jayatissakandy9786 3 жыл бұрын
, g
@sportsfirst770
@sportsfirst770 3 жыл бұрын
Matath ehemai bokkh
@rv3017
@rv3017 3 жыл бұрын
Mamath ehemai
@Venuvabro
@Venuvabro 3 жыл бұрын
Mata nam තව asa හිතුණා pilot කෙනෙක් වෙන්න me video eka balala ko එහෙම aya තව ඉන්නවද
@sajithkumara3636
@sajithkumara3636 3 жыл бұрын
Ö
@killerpiracy1109
@killerpiracy1109 3 жыл бұрын
yah
@mrmudiya881
@mrmudiya881 3 жыл бұрын
Matath ehemai
@ishanmadusanka6455
@ishanmadusanka6455 3 жыл бұрын
Adteudhi
@Yahansahapuarchchi
@Yahansahapuarchchi 3 жыл бұрын
me too
@hirunabandara6684
@hirunabandara6684 3 жыл бұрын
රැවුල කපනවා වගේද pilot කෙනෙක්ට ලැබෙන දේවල් හැමෝටම ලැබෙන්නේ නෑ නේ 😊😊
@DS-xk2dx
@DS-xk2dx 3 жыл бұрын
ඒක තමයි 👍✈️👩‍✈️
@vimalshisanchanaperis1441
@vimalshisanchanaperis1441 2 жыл бұрын
Aneda kaiyane
@captainnemo5907
@captainnemo5907 3 жыл бұрын
අර පයිලට්ලා දෙන්නට දෙන කෑම එක වෙන වෙනම වෙනස් විදියට දෙන සීන් එකකනම් කලින් දැනගෙන හිටියා. ❤❤❤🥰🥰🥰🥰
@gotabayarajapaksa5630
@gotabayarajapaksa5630 3 жыл бұрын
Pilotla තමා හොදටම කරන්නෙ ඔතන...😂😂😂
@Unicornbaby-f4o
@Unicornbaby-f4o 5 ай бұрын
හලෝ දැන් මොනවද ගෙදරට වෙලා කරන්නේ
@svgssghs8334
@svgssghs8334 3 жыл бұрын
අවුරැදු 11-12 ක් යනව ප්ලයිටි වල මෙිව දන්නෙනැනෙ thank you දැනුවත් කලාට
@gihanweerasingha742
@gihanweerasingha742 3 жыл бұрын
ආසාව වැඩි උනා .... මේ ටික දන්නේ නැතුව හිටියෙ thanks 😎😍
@hemalthilakarathna1746
@hemalthilakarathna1746 3 жыл бұрын
ඔය මොන ප්‍රශ්නෙ තිබුනත් අවස්ථාවක් ලැබුනොත් පැනලා යන්නෙ pilot කෙනෙක් වෙන්න..💙💪
@ravishkashyamel5881
@ravishkashyamel5881 3 жыл бұрын
hah hah
@praveeshnimsara8891
@praveeshnimsara8891 3 жыл бұрын
කාටවත් අවස්තාව ලැබෙන්නෙ නැ අවස්තාව ගන්න ඔනෙ 👌👌
@pilot3810
@pilot3810 2 жыл бұрын
ඔව්
@zhangshing3905
@zhangshing3905 3 жыл бұрын
කවුද කැමති pilot කෙනෙක් වෙන්න
@visuddhinethshani2124
@visuddhinethshani2124 3 жыл бұрын
එකෙන්ම pilot තමයි man nam....😋
@janithherath8620
@janithherath8620 3 жыл бұрын
Mama
@janithherath8620
@janithherath8620 3 жыл бұрын
Nikamunta pilot kenek venna ba
@risindugovinna6390
@risindugovinna6390 3 жыл бұрын
man mara asai piot kenek wenna
@NADUNANNA
@NADUNANNA 3 жыл бұрын
වෙන්න කැමතියි ඒත් සල්ලි නෑ
@sampathjayasuriya6035
@sampathjayasuriya6035 10 ай бұрын
I saw last May in kualampur, soon after landing , the Air Asia two pilots disembarked before the passengers. I was on my way to Kualampur from Sri Lanka.
@npmblog8800
@npmblog8800 3 жыл бұрын
ගොඩක් ස්තූතී නොදන්න දේවල් කියලා දෙනවට ❤️
@iroshwijayarathna4131
@iroshwijayarathna4131 2 жыл бұрын
හොද වැඩසටහනක්.ස්තුතියි .
@avishkashanith5287
@avishkashanith5287 3 жыл бұрын
මේ ඔක්කොම ඇත්ත නෙමේ.මමත් පයිලට් කෙනෙක්.ටෙස්ට් නම් තියෙනවා .ඒත් ඒක අපිට දැන් පුරුදයි.
@nethu6645
@nethu6645 3 жыл бұрын
😍😍😍😍😍
@damiththaranga9821
@damiththaranga9821 3 жыл бұрын
Ane මටත් කියලා dennako pilot කෙනෙක් වෙන්ne කොහොමද කියලා plz
@sanukarithnal9881
@sanukarithnal9881 3 жыл бұрын
@@damiththaranga9821 mamath..wenna.ynneh....🙂
@Akash-sr7ny
@Akash-sr7ny 3 жыл бұрын
Kellek talk kara ganna neh baluwe bru kiyala 👉🤣
@avishkashanith5287
@avishkashanith5287 3 жыл бұрын
@@damiththaranga9821 mama nm a/l maths kale.e nisa wadiya amaru wunna
@sahansahan9394
@sahansahan9394 3 жыл бұрын
ගොඩක් ස්තූතී නොදන්න දේවල් කියලා දෙනවට
@manthiladahanayaka1645
@manthiladahanayaka1645 3 жыл бұрын
දැන් නම් ආසාව වැඩි උනා...
@sanukarithnal9881
@sanukarithnal9881 3 жыл бұрын
Matath...bn..🙂🙂
@farhathmanas5268
@farhathmanas5268 3 жыл бұрын
මටත්
@Iroshanirmali31
@Iroshanirmali31 3 жыл бұрын
Matath ane
@blink3651
@blink3651 2 жыл бұрын
මටත්😁
@thiwanthiuthpala8488
@thiwanthiuthpala8488 3 жыл бұрын
කියන දේ පැහැදිලිව තේරෙන්න ලස්සනට කියන නිසා wishwa danuma videos බලන්න ආසයි... 😊 good luck
@kusaldinisuru1616
@kusaldinisuru1616 3 жыл бұрын
අනිවාර්යයෙන්ම පයිලට් කෙනෙක් වෙනවා..මම..😍
@vimukthiwickramasinghe3470
@vimukthiwickramasinghe3470 3 жыл бұрын
අනිවාර්යයෙන් ❤️i wish your dream come true
@noshadihimansa4789
@noshadihimansa4789 3 жыл бұрын
Mamath wenawa oyata suba pathanawa
@dinuabewikkama6533
@dinuabewikkama6533 3 жыл бұрын
හින්ට් පාස් කරන හැටි. හීනියට..🤣..මරු අනෙ..මං මැරි කරන්න ඉන්නෙත් පයිලට් කෙනෙක්..එයත් කියාලා තියේ ඕවා..🥺
@yohankaushan5341
@yohankaushan5341 3 жыл бұрын
අපි බදිමුද 😘
@sadaruwanbandara9744
@sadaruwanbandara9744 3 жыл бұрын
Congratulations අක්කි ඔයා මාර ලකී ♥️
@SMW0630
@SMW0630 2 жыл бұрын
@@sadaruwanbandara9744 ow
@vimalshisanchanaperis1441
@vimalshisanchanaperis1441 2 жыл бұрын
Congratulations ❤
@thusithamahavithana7433
@thusithamahavithana7433 3 жыл бұрын
This is my fathers account but my dream also to become a pilot ඕනම රස්සාවක නීති තියෙන්නේ ඕන . pilot means a serious job definitely there are some touf rules .
@chandanapathiraja5995
@chandanapathiraja5995 3 жыл бұрын
ගොඩක් වටිනවා බ්‍රෝ ස්තුතියි
@rasheepabajayawardena6132
@rasheepabajayawardena6132 3 жыл бұрын
ලෝකයේ ප්‍රසිද්ධ ගුවන් සමාගම් ගැනත් video එකක් කරන්නකෝ
@edwardprasannahettiarachch3365
@edwardprasannahettiarachch3365 3 жыл бұрын
Excellent quality experience thanks
@kumaridasanayake523
@kumaridasanayake523 3 жыл бұрын
That is a tough job.but the person who became pilot he agree to all rules and regulations .I think that is a great job and considerable .
@nimalbandara8487
@nimalbandara8487 3 жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝවක් වටිනාකම කියලා නිම කරන්න බැ. ස්තූති ගොඩක් දේවල් ඉගෙනගත්තා..
@danushkaleshan8560
@danushkaleshan8560 3 жыл бұрын
Owa loku dewal neme
@nuwanduminda5599
@nuwanduminda5599 3 жыл бұрын
ඔක්කොටම හපං හැමදාම රැවුල කපන්න ගියාම.. 😖😩😣😖
@hansalidissanayake7683
@hansalidissanayake7683 3 жыл бұрын
That is one perk of being a female pilot
@itz.kevinzz
@itz.kevinzz 2 жыл бұрын
next level voice ayye✌️🔥♥
@isuriudeshani9036
@isuriudeshani9036 3 жыл бұрын
මට නම් ඉතින් Pilot වෙන්න ඔනි නෑ ❤️ Air Hoster කෙනෙක් වෙන වමයි ❤️
@nishanipunsara5855
@nishanipunsara5855 3 жыл бұрын
බොහොම ස්තුතියි
@zhangshing3905
@zhangshing3905 3 жыл бұрын
Air hostest අක්කල මාර කට්ටක් කන්නේ. The Voice Sri Lanka Reality programme එක host කරන දිනිති වල්ගමගේ හොද උදාහරණයක්. එයාගෙන් ඇහුවොත් කියයි . එයත් Air hostest කෙනෙක්
@DoNotDial09
@DoNotDial09 3 жыл бұрын
Ai lahiruni salwatura. Nilu. Podu eke. Eyagen ahuwann eyath kiyai
@zhangshing3905
@zhangshing3905 3 жыл бұрын
@@DoNotDial09 Dinithi walgamage ගිය මාර්තු මාසේ පිටරට හිටපු අපේ ලංකාවේ මිනිස්සු ටික බේරගත්තා දිවි පරදුවට තබා
@fairy3560
@fairy3560 3 жыл бұрын
@@DoNotDial09 mh
@DoNotDial09
@DoNotDial09 3 жыл бұрын
@@zhangshing3905 sirawata😐
@zhangshing3905
@zhangshing3905 3 жыл бұрын
@@fairy3560 ඔයා නිළියක්ද
@Sports1st_
@Sports1st_ 3 жыл бұрын
3 වෙනි comment එක හා 98 වෙනි view එක මගෙන් 😍😋
@computerworld8867
@computerworld8867 3 жыл бұрын
Eir port eke thiyena thawath jobs monada kiyala vidio ekak danna puluwnda 😃
@tigerflash128
@tigerflash128 2 жыл бұрын
මම pilot කෙනෙක් වෙනවමයි මේ video එකෙන් ඒකට ආසව තව වැඩි උනා
@neero_2887
@neero_2887 2 жыл бұрын
‌අද කියවිල්ලනම් මරු...
@kumudugayanjinadasa7476
@kumudugayanjinadasa7476 2 жыл бұрын
Mame pilot kenek wenna iganaganna kenek Pilot lata puluwan athule water and black coffee bonna Pilot ge left hand side eke F/o ge right hand side eke Water or coffee thiyanna holder ekak thiyanawa
@SumithBanduge
@SumithBanduge 24 күн бұрын
Highly appreciate PILOT 'S DUTY BEST WISHES TO ALL, 👏 SUMITH BANDUGE
@khti1097
@khti1097 7 ай бұрын
වැඩ කරන කාලය පැය ගනන වෙනස් වෙන තව කාරනනා තියෙනවා නියමුවන් දෙදෙනෙක් එකට වැඩ කිරීමට වෙනම පාටමාලාවක් සියලුම multi crew ගුවන් යානා නියමුවන් කරලා තියෙන්න ඕනෙ. මේකට MCC හරි Multi Crew Corporation course කියලා කියනවා
@sriyanipushpalatha9172
@sriyanipushpalatha9172 3 жыл бұрын
ගොඩක් වැදගත් මෙ වගෙ video හොය හොය හිටියෙ.
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
අම්මෝ ගොඩක් දේවල් දැනගත්තා 💪❤️
@ashennethsarag.h.ashenneth9497
@ashennethsarag.h.ashenneth9497 3 жыл бұрын
Hemdam vage add video akath nimai super aiye ❤️❤️❤️❤️❤️❤️
@chathuridinuka7404
@chathuridinuka7404 3 жыл бұрын
pilot කෙනෙක් වෙන එක මගේ හීනය ඒ හීනෙ කවදාවත් වෙනස් කරන්න කොහෙත්ම බෑ
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 3 жыл бұрын
Really good infomation. Thanks
@borntofly7277
@borntofly7277 3 жыл бұрын
අපි නම් සැලෙන්නේ නෑ 🤩🤩
@susilkurera7280
@susilkurera7280 Жыл бұрын
Good job
@lovelymomentsinlife6708
@lovelymomentsinlife6708 3 жыл бұрын
Mn oya kiwwa okkoma kalin ahala thibba.meka baluwama une mata ekata yanna thibichcha asawa wadi una eka thamai. Thank you ekata❤🥰
@dasunikawya9189
@dasunikawya9189 2 жыл бұрын
පයිලට් කියන ජොබ් එකෙ එපා කරවන විදියට මේ වීඩියෝ එක කරල තියෙන්නෙ කියල තේරෙනව
@ckgamings4171
@ckgamings4171 2 жыл бұрын
අද තමා දැන ගත්තෙ ඔක්කොම ❤️❤️
@Seth-jb5fu
@Seth-jb5fu 3 жыл бұрын
Sri lankan airlines walath beard restrictions thiyanwada naneda??? Air canada walanm 1.5cm wada raula wawanna bane e wage....
@kirimanikabandara6033
@kirimanikabandara6033 2 жыл бұрын
Pilot , Air hostess job 2 ටම ගොඩක් ආදරෙ කරනවා.........එ 2න් ගොඩක් හොද මොකක්ද 🙂🙂
@kaushalya1122
@kaushalya1122 2 жыл бұрын
කවුරු හරි දන්න කෙනෙක් කියන්න පුලුවන්ද o/l පලවෙනි පාර english වලට S තිබිලා දෙවෙනිපාර B තිබ්බොත් srilankan airline එකට cadet pilot කෙනෙක් විදිහට apply කරන්න පුලුවන්ද කියලා.?
@mohammedmahboob224
@mohammedmahboob224 3 жыл бұрын
Super sir thanks.
@sluncommonnature3679
@sluncommonnature3679 3 жыл бұрын
Good work 👍😁👍👍
@myangel7455
@myangel7455 2 жыл бұрын
Live එකක් ඕන බුද්ධික සහෝදරයා
@plst9973
@plst9973 2 жыл бұрын
මගෙ dream එකත් පයිලට් කෙනෙක් වෙන එක තමයි.
@maheesharavindi
@maheesharavindi 3 жыл бұрын
මටත් පොඩි කාලේ එක එක හීන තිබ්බා ඉන් එකක් තමා මේකත් දැන්නම් ඒක නෑ ඒත් ආසම job එකක්❤
@peterpeter9347
@peterpeter9347 3 жыл бұрын
මම 22 වතාවක් ගුවන් යානයේ ගමන් කරල තියෙවනා.....ඒත් අදයි මේව දන්නෙ
@udanniduwara6091
@udanniduwara6091 Жыл бұрын
මොන විදිහේ තද නීති තිබ්බත් පයිලට් කෙනෙක් වෙන්න ඉන්න අපිට නම් ඒ නීති හින්දා ආසාව තව වැඩි වෙනවා..
@dharmasiripanapitiya5563
@dharmasiripanapitiya5563 3 жыл бұрын
Uncle, I also like to become a pilot And I know good features 😌 than this video.
@CookingWithKuma
@CookingWithKuma 3 жыл бұрын
ඔන්න මමත් ආවා ගොඩාක් හොඳ වීඩියෝ එකක්
@janakimuthukuda6225
@janakimuthukuda6225 3 жыл бұрын
පොඩි කාලේ ඉදලා ආසාව පයලට්.. ඒත් දැන් නම් බයයි කෝටියක් දීලා ලයිසන් එක අරන් අවුරුද්දක් වැඩ කරලා එක ටෙස්ට් එකක් හරි ෆේල් උනොත් අපරාදේ සල්ලි 🙁🙁
@janakimuthukuda6225
@janakimuthukuda6225 3 жыл бұрын
@@wishwadanuma අයියා පුලුවන් නම් පයලට් පැත්ත ගැන තව වීඩියෝ ටිකක් කරනවද
@amilasilva2392
@amilasilva2392 3 жыл бұрын
Eee ai fail wanne
@janakimuthukuda6225
@janakimuthukuda6225 3 жыл бұрын
@@amilasilva2392 මෙඩිකල් ටෙස්ට්.. තව ලයිසන් එක අලුත් කරන්න ඕනි ඒවගේ කරන ටෙස්ට් එකක් හරි වැරදුනොත් ෆේල් 🙄
@amilasilva2392
@amilasilva2392 3 жыл бұрын
Pilot kenek wenna kalin license eka gaddima A grade medical ekka illanawa bt I year walin license aluth karaddi ara wage gdk strictly balanne na.
@janithalakshitha3988
@janithalakshitha3988 3 жыл бұрын
@@janakimuthukuda6225 ow karannko thawa
@yamunakarananayaka4549
@yamunakarananayaka4549 2 жыл бұрын
Thank you 😀😀😀
@lakshan6845
@lakshan6845 2 жыл бұрын
පට්ට ජොබ් එක බන් 😍
@kasunpathirana4427
@kasunpathirana4427 2 жыл бұрын
මොන විදිහේ RULES තිබ්බත් මගේ DREAM එක නවත්තන්න බෑ කාටවත් 😊👍✨️🍀
@nadilveenath7421
@nadilveenath7421 3 жыл бұрын
Excuseme බුද්ධික.... ලංකාවේ Chef ලාට හා වෙන රට වල Chef ලාට තියෙන නීති ටිකක් ගැන Video එකක් දාන්න....
@surangahemachandra
@surangahemachandra 3 жыл бұрын
•එයාලාටත් රැවුල වවන්ඩ බෑ. උඩු රැවුල වගේ නන් තියන්ඩ පුලුවන්. • හැට් එක අනිවාර්යයෙන් දාන්ඩ ඕනෙ • ග්ලවුස් දාන්ඩ ඕනෙ තැන්වලදි ග්ලව්ස් දාන්ඩ ඕනෙ. •සිගරට් බොන්ඩ බෑ කිචන් එකේ ඉන්න වෙලාවට. ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමා තියෙන්නෙ ඉතිං
@wichakshanagunarathna388
@wichakshanagunarathna388 3 жыл бұрын
Mariners la ganath ohmama vido ekak danna.. ayalata thiyana rules regulation kohmada exams.. marine captain knk ta thiyana responsibilities officerslata thiyana responsibilities awa okkoma
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
Very good video.tnx.
@kavidugunasingha2546
@kavidugunasingha2546 3 жыл бұрын
දැන ගන්න වනම් තව කොච්චර දේවල් තියනවද.... ඔයතමා අඩුම නීතී..... තව තියනවා....
@vodsmusic6615
@vodsmusic6615 3 жыл бұрын
Mata dena ganna puluwanda pilot kenekta spects danna barida?? ehema rule ekak thiyanavada plzz kiyanna because i use spects and my dream is be a pilot 🥺...
@manula1437
@manula1437 9 ай бұрын
මොන දේ වුණත් මොන දේ කිව්වත් මගේ pilot කෙනෙක් වෙන්න තියන ආශාව නැති වෙන්නේ නෑ
@chamodmalshana6233
@chamodmalshana6233 3 жыл бұрын
පයිලට් කෙනෙක් වෙන්න තවත් ආස හිතුණා 😍
@krishmali3310
@krishmali3310 3 жыл бұрын
Niyamai.mageth podi kale asawa thibune pilot kenek venna
@birthday5120
@birthday5120 3 жыл бұрын
නියමයි
@kgshn2413
@kgshn2413 2 жыл бұрын
I'm a pilot brothers This information is true 💯
@sandamaliedirisingha974
@sandamaliedirisingha974 Жыл бұрын
මොන දේ කිව්වත් මොන දේ කරත් මගේ pilot වෙන සිහිනේ අතහැරෙන්නේ නෑ මම
@Kegallesinhaya
@Kegallesinhaya 3 жыл бұрын
ආසව තියේ නම් ඕවා අදාල නෑ.අනිවාර්යයෙන් සුපිරියි
@Iroshanirmali31
@Iroshanirmali31 3 жыл бұрын
Test එකෙන් ෆේල් උනොත් ආයෙත් airline එකට join වෙන්න බරිද.
@manjulajagath8047
@manjulajagath8047 8 ай бұрын
ඔය කිවුව දේවල් වලට අමතරව සෑම ගුවන් ගමනකට පෙර ගුවන් නියමුවාට දෙනව ගොඩබාන අදාල ගුවන් තොටුපලේ එයා ගිහින් නවත්වන්න ඕන මොන පාලමද කියලා සිතියමක් ඒක ඔහු ගෙදර් සිට තමයි ගොඩක් දුරටබලා ගන්නෙ .
@aa-ef9go
@aa-ef9go 3 жыл бұрын
එකක් වත් දැනගන හිට්යේ නැ ස්තුති ඔබට
@SLcutenisuuuofficial
@SLcutenisuuuofficial Жыл бұрын
pilot Girlslata monada tiyena Niti plz reply.
@upulsantha4919
@upulsantha4919 3 жыл бұрын
අපේ ගෙවල් ලග එකෙක් ඉන්නවා.උෟ ජනාධිපතිටත් එහා.වටපිටවේ කසිම අයකු සමග කිසිම සම්බන්දයක් නැ.ඔය නීති නිසා වෙන්න අැති.වාහනය ගෙදරටම එනව එක්කර ගෙන යන්න. නැවත ගෙදරටම ගෙදරටම ගෙනත් දනව.
@sepaliheli9361
@sepaliheli9361 2 жыл бұрын
Mama hithanne u udama enna ekek
@a.m.saumyaashinsaniadikari8385
@a.m.saumyaashinsaniadikari8385 3 жыл бұрын
එකක් වත් දැනන් හිටියේ නැ. ස්තුතියි.
@sirinidealmeida5008
@sirinidealmeida5008 3 жыл бұрын
Thank yoi අයියා dane mata mama karanena baloporothethu vena rakiyava gana අවබොදයක් ගන්න පුලුවන් වුනා
@pilotgirl5384
@pilotgirl5384 3 жыл бұрын
Koma hari pilot kenek wenwa mai.ona badakayak awath.lady pilot kenek wenwa wenwa wenwa mai.😘e adiya thyenwa mai.mage boyfriend ge dream eka .eyata bari una heene mata saba kranna tawa tikai 😘
@sriyanipushpalatha9172
@sriyanipushpalatha9172 3 жыл бұрын
එහෙනම් අපි හම්බවෙයි. It's my only aime
@denaliwarnakula7684
@denaliwarnakula7684 3 жыл бұрын
For me this is the best job in the world
@chavindyaisuruni8859
@chavindyaisuruni8859 3 жыл бұрын
✈ pleain eka etule yana maginta monawa unath puluvn uparimayen hemadema laba deela a aya koi tharam vagakimak daranawada? Eththatama thankx ❤
@mohamedinsaf8195
@mohamedinsaf8195 3 жыл бұрын
Your Voice is superb😍😍
@simladevass8778
@simladevass8778 3 жыл бұрын
ගොඩක් දේ දැනගත්තා ස්තූතී
@candoschool1975
@candoschool1975 Жыл бұрын
super
@amilatharindu2895
@amilatharindu2895 3 жыл бұрын
Niyama Video Ekak♥️
@chulaekanayake409
@chulaekanayake409 3 жыл бұрын
copilot ආසනයට එනතෙක් pilot දන්නේ නැ කියන එක වැරදි . pilot අකමැති කිසිම සේවකයෙක් ගෙන නොයාමට ඔහුට බලයක් තියෙනවා. ඒ නිසා තමයි එයාට captain කියන්නේ.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 117 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 30 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 117 МЛН