කවි 10ට ගී 10ක් | "මිනිස්සු ලැබුනු දේට වඩා ආදරේ ලැබුනේ නැති දේට " - දර්ශන රුවන් දිසානායක

  Рет қаралды 28,655

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 66
@achalajayalath8887
@achalajayalath8887 3 жыл бұрын
හරිම සුන්දරයි අර්ථ දැක්වීම කළාකරැවන් හරි සුන්දරයි .කලාව විදින අපි ඊට වඩා සුන්දරයි .නිවෙදක මල්ලි වජිර ලස්සනට මෙහෙයවනවා.දර්ශණත් සුන්දර කලාකරුවෙක් 🙏💐
@madhubashinidehipegedara9534
@madhubashinidehipegedara9534 3 жыл бұрын
හරිම සුන්දරයි,හදවතටම කතාකරනවා වගේ දැනෙන්නේ,අර්ථ දැක්වීම අපූරුයි දර්ශන මහත්මයා,හරිම වටින වැඩසටහනක්
@reginialmeida9724
@reginialmeida9724 Жыл бұрын
මේවගේ සොදුරු මිනිසුන් මෙරට ජීවත්වීම විශ්මයක්
@shiranthiranpanadeniya5683
@shiranthiranpanadeniya5683 10 ай бұрын
හැම වචනයක් ම හරිම රසවත් .ඉතා වටිනා වැඩසටහනක් .ස්තූතියි වජිර මේ කලාකාමී මානුෂික හදවත් විවර කරන්නට ඔබ තනා දෙන වේදිකාවට 🙏
@senadheerasanthiyago9710
@senadheerasanthiyago9710 3 жыл бұрын
ආරම්භය සිට අවසානය තෙක්ම ඇසූයෙමි, දැකීමි. වටිනා අවස්ථාවක්. අපේ ආදරණීය සහෘද දර්ශන දිසානායකයන් ඇතුළු සියල්ලන්ටම ජය පතමි ! ජය වේවා චරණ TV !
@SHANI.M96
@SHANI.M96 3 жыл бұрын
ඔබ මා දුටු මිනිසුන් අතර ඉතා සුන්දර තවත් එක් මිනිසෙක්...❤️
@142samantha
@142samantha Жыл бұрын
බාහිර පෙනුමට සහමුලින් වෙනස් කතාාවක්. ලස්සනට දෙදෙනාම ගායනා කරනව. කවියක තිබෙන වචන පදවැල් වල තද ගතිය සුන්දර ගතිිය හරිම අලංකාරයි 😍😍😍👏👏👏
@achee4673
@achee4673 3 жыл бұрын
හරිම ලස්සනයි මේ වැඩසටහන වජිර මහත්මයා දිගටම මේක කරගෙන යන්න
@feelthefreedome
@feelthefreedome 3 жыл бұрын
කවිය , ගීතය සහ විග්‍රහය පට්ට...
@mangalajayasekera4249
@mangalajayasekera4249 Жыл бұрын
හරිම සුන්දර රසවත් අර්තවත් කාලයක් ගතවුනා ඔබ දෙපොල එක්ක...පට්ට
@chandrakanthijayakody1451
@chandrakanthijayakody1451 3 жыл бұрын
සිතන්නට යමක් ඉතිරි කල අපූරු වැඩ සටහන ක්.👍😃
@lalithjayasekara1565
@lalithjayasekara1565 3 жыл бұрын
හරිම සුන්දරයි. සුන්දර කලාකරුවෙක්. ජය වේවා
@vipuae4944
@vipuae4944 3 жыл бұрын
aadithyaa දැකීමත් සතුටක් .නීරෝගී සුව pathanawa .හරිම මිහිරි හඬක් ඔයතියෙනවා .ඉදිරියටම යන්න දුවේ Violet fernando ඩුබායි සිට
@NilminiRanasinghe-i8x
@NilminiRanasinghe-i8x 9 ай бұрын
දර්ශන අයියේ ....මා ඔබ පලමුව දකින්නේ රජරට ගුවන් විදුලි මැදිරියේ පුහුනුවීම් අතරතුරදී.....ඔබේ දක්ශතා කියන්න වචන මදි....ඔබේ මානවවාදී ගුණය ගැන කියන්න වචන මදි...."ගැහැනිය "රසවත් විශයක්....ඒ විශය කියවමින් රසවිදින්න හැකි පිරිමින් විරලයි.....ඔබේ ඒ කියවීමේ ගුණය විශිෂ්ඨයි .....යලිත් අපි හමු උනොත් මං දන්නවා , සහෝදරත්වයෙන් කතා බහ කරනා බව.....ඔබට ජය.....රජරටට අභිමානනීය චරිතයක් ඔබ...💐🙏
@samwija4377
@samwija4377 3 жыл бұрын
දර්ශන ඔයාට මෙවැනි දේවල් කතා කිරීමට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා👍👍👍👍🙏🙏
@142samantha
@142samantha Жыл бұрын
පිටට පෙනෙන රූපයට සහමුලින් වෙනස් කතාවක් ජයෙන් ජය ඔබට
@helavanjana729
@helavanjana729 3 жыл бұрын
💖💖💖🌷🌷🌷 හරිම අර්ථවත් උනා ..කියන්න වචන නෑ..තව තව අලුත් දේ දැන ගැනිමට,විද ගැනීමට මනස මෙහෙය වූවා.බොහොම ස්තූතියී ඔබ දෙපලට දීර්ඝායූ වේවා තෙරුවන්සරණයි !!!
@sewwanditharakateacher6332
@sewwanditharakateacher6332 2 жыл бұрын
ඉතාම සරලව පොදු ජනතාවට තේරෙන විදිහට විග්‍රහ කරන්න ඔබ තුළ තියෙන හැකියාව කාටවත් නෑ.පොත්පත්වල තියෙන දැනුම කරුණු කාරණා බොහෝම සරල විදියට සමාජයට ගළපලා ඉදිරිපත් කරනවා.නැත්නම් බොහෝ විට මේ වගේ වැඩසටහන් උඹලට සහභාගි වන බොහෝ කලාකරුවන් විද්වතුන් සිදු කරන්නේ හෙන පොත්පත් ගොඩක පිටු අංක ඡේද පිටින් මිනිසුන්ට නොතේරෙන විදියට ඇද බාලා ඒක මහා මහා පණ්ඩිත කමක් හැටියට පෙන්නන්න හදන එක.ඇත්තටම එහෙම කරන්නේ මේ සමාජය යහපත් කරන්න හදවතින්ම එන අය නෙවෙයි.තමන් මහා පණ්ඩිතයෙක් කියලා මිනිස්සුන්ට පෙන්නලා මිනිස්සුන්ව බය කරල තමන් තුළට රදළ කමක් ආරූඪ කර ගන්න තමයි බොහෝ අය කරන්නේ.අන්න එහෙම කුණුවෙච්ච කලා කරුවෝ විද්වතුන් ඉන්න ශ්‍රී ලංකාවේ ඔයා බොහොම අව්‍යාජ බුද්ධිමත් මග පෙන්වන්නෙක් දර්ශන .
@DilukshiPeiris-pp4en
@DilukshiPeiris-pp4en Жыл бұрын
harima sundara wadasatahanak❤️❤️❤️
@senadheerasanthiyago9710
@senadheerasanthiyago9710 3 жыл бұрын
හරිම අපූරුවට විග්‍රහ කරනවා දර්ශන ඔබ. 🙏😇
@ujjamba1018
@ujjamba1018 3 жыл бұрын
The music arrangement of the band and singing by Adithya and Rowen is first-rate. Excellent harmony between the two young singers.
@nilmaneltk
@nilmaneltk Жыл бұрын
ආදිත්‍යා,රොවෙල්, කුරවි,ඔබ ත්‍රිශූල යකි.
@rupanallaperuma8664
@rupanallaperuma8664 2 жыл бұрын
මේ සුන්දර කලාකරුවන් රටට බිහි වූ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන් ඔවුන්ගෙන් අද අදහස් දැක්වීමට අපි පොහොසත් නෑ විශිෂ්ට වැඩසටහන්
@thulashijayasekara4019
@thulashijayasekara4019 3 жыл бұрын
සකල කලාවේ කූඨප්‍රාප්තිය කවිය...🎼
@iresha6689
@iresha6689 3 жыл бұрын
හිටි ගමන් වහින වැහි කෝඩ වලටත් තෙත බරිත වන ඇගේ රුව මතම අහස නුඹ කෙතරම් ගුගුරුවා දෙවන මහා හෙන පහර කොච්චක් වුවද වචනයක් නොකියා දරා ගන්නීද.. එහෙම එක එක අත් හැරිය පසු වළාකුළු කලුව සුපැහැදිලි විය කෙලෙස් නැති ඒ නිර්වාණ අහස..
@Leo19669
@Leo19669 Жыл бұрын
Love this ❤
@navodimadhushani8998
@navodimadhushani8998 3 жыл бұрын
කවියක අර්ථවත් භාවනාව
@sachi8277
@sachi8277 9 ай бұрын
Roven ❤ Perfect
@salindarathnayake2750
@salindarathnayake2750 2 жыл бұрын
මම පලවෙනි කවියට අදාල ගීතයේ විචාරයට විරුද්ධයි දර්ශන මහත්තයෝ..අනුරාධපුරේ ඔබ තුමා අන්දරයි කරඹයි අදුනන්නේ නැති එක ගැන මට ලොකු දුකක් තියෙන්නේ..ඒ දෙක දෙවර්ගයක් දර්ශන මහත්තයෝ..කරඹ ගෙඩි කෑවට අන්දර ගෙඩි නැහැ..කරල් හැදෙන්නේ..
@pushpawarnakulasuriya4323
@pushpawarnakulasuriya4323 3 жыл бұрын
අපිත් හෙල්ප් කරන්න කැමති.... Nice
@irukosgoda4060
@irukosgoda4060 3 жыл бұрын
One of great program 🙏🙏🙏
@manelathukorala481
@manelathukorala481 3 жыл бұрын
රිද්මය කට ගැහෙන හදවත තුල කවිය ඉපදෙන්නේ සොබා දහමේ අපුර්වත්වය සමඟ ජීවත් වන අයෙක් තුළ පමණක් ම නොවේ
@manelathukorala481
@manelathukorala481 3 жыл бұрын
සමස්ත විශ්වයම කවි යයි
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 3 жыл бұрын
දැක්ම..
@hasithadarshani1686
@hasithadarshani1686 3 жыл бұрын
ඉතිහාසය මෙන් වෙස් වලා ගත් මිත්‍යාවන් අභියස නොයෙකුත් බහුබුත අබිබවමින් ගත කරන මානවයා පිළිබඳව යුවාල් නෝවා හරාරිගේ සේපියන්ස් කෘතිය තම ලේ වලට බද්ධ කරගනිමින් තුමුල ඉතිහාසයේ වැදගත් ම අවධියක තොරතුරැ මේ ලෝකයෙන් ඉක්මනින්ම ක්ෂය වී යන හෝමෝසේපියන්ස් නමි නැණවත් මානව සමාජය ගැන දර්ශන රැවන්දිසානායකයන් කළ සංවෙීදී ප්‍රකාශය අපේ ප්‍රඥාව අවුලවමින් නවීනතම දැනුමෙන් උකහා ගත් ප්‍රබලතම සාක්ෂි සහිතව අපූරුවට ඉදිරිපත් කළ ආකාරය විශිෂ්ටයි ...
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 3 жыл бұрын
ඔබගේ සිංහල භාශාව ලිවි්මේ ශෙෙලය හරිම අාකර්ෂණියයි..
@snavoice9212
@snavoice9212 3 жыл бұрын
මේ පොතේ සිංහල පරිවර්තනය මොකක්ද
@jayamalisamararathna2553
@jayamalisamararathna2553 3 жыл бұрын
E mallige voice ❤️❤️❤️❤️ j superstar walin win karapu malli neda.
@rowenearlpeiris1848
@rowenearlpeiris1848 3 жыл бұрын
❤ Thank you ow akke sirasa junior super star eke roven❤️
@MrSapa100
@MrSapa100 2 жыл бұрын
Sapien pothe sinhala pariwarthanayak thiyeda..? Help me to find it..
@sunilgodage3175
@sunilgodage3175 Жыл бұрын
උණගලාවෙහෙර කියන්නෙම ඓතිහාසික පින් බිමක්....
@nilmaneltk
@nilmaneltk Жыл бұрын
Became mad on him. Please bring Dharshana back to your programme, another day. Thank you Vajira.
@maneeshawijesinghe8285
@maneeshawijesinghe8285 3 жыл бұрын
ලෝකයම කවියක්...!!!💐💐
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
සිතුවිල්ලම වැරැද්දක්
@hasithafernando8572
@hasithafernando8572 2 жыл бұрын
Wow.. 👍
@dilshasamaranayaka1543
@dilshasamaranayaka1543 Жыл бұрын
👍👍
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 3 жыл бұрын
Lassanai hoda weda satahanak
@sameeralakmal7794
@sameeralakmal7794 2 жыл бұрын
වෙනස්ම රහක්
@thinethjayasuriya5497
@thinethjayasuriya5497 3 жыл бұрын
very good programme .
@ashleyperera9604
@ashleyperera9604 3 жыл бұрын
Great, thanks all
@sudeshpriyanka267
@sudeshpriyanka267 3 жыл бұрын
එල
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 3 жыл бұрын
හර්ශන මට හිතෙනව ඔබ අාචාර්ය කේමදාසයන්ගේ අඩුව පුරවන්න හැකි වෙන සංගි්තඤයෙක් වෙයි කියල. ඔප පොත පත පරි්භශි්ලනය කර ඔබගේ ගමනාන්තය ඔපමටිටම් කරමින් වන ගමනලිළිබඳව මට මහත් සතුටක්
@rhythmoftheearth3559
@rhythmoftheearth3559 3 жыл бұрын
Nice 👍❤️
@darshanarathnayake9226
@darshanarathnayake9226 3 жыл бұрын
මගේ යාලුවෙක් ඉන්නවා සිංදු කියන්න අවස්ථාවක් දෙන්න බැරි ද ?
@suneethaherath5185
@suneethaherath5185 3 жыл бұрын
හොඳ වැඩසටහනක්
@ishahendrick8030
@ishahendrick8030 3 жыл бұрын
❤️
@thanujaherath9200
@thanujaherath9200 Жыл бұрын
මොකක්ද සේපියන්ස් ලා ගැන කියවන්න කියන පොත?? අනේ වජිර ඒ පොත හොයලා කියන්න මට.. ස්තූතියි 💪🏻
@nimshaprasadi7664
@nimshaprasadi7664 3 жыл бұрын
👍👍👍👍👍
@aishaish5396
@aishaish5396 Жыл бұрын
Oba thumanla karana mehewara mahath se age karanawa mama kuwait sita me wadasatahanata man bohose alum karanawa math pasal veye sita medakwama nidahase akuru kala sagara wala pala wunaboho agana nirmana ma sathuwa athimuth awata nisi aththak jewayak dena haki gayaka gayikawanta path kireemata ma kamathi oba thuma agata ana ayage dura kathana amathumath sadahan karanawanam ma kamathi boho ayata prayojanawath ae kiya hithanawa mama kuwait dilki asha
@indunil6433
@indunil6433 3 жыл бұрын
සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම් පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම් මින් පෙරදාක කරපු පව් දී පඩිසන් අන්දර කැකුළේ නාඬන් අපට විහාරයේ දොර වී අඩවල් ගියාට ලොව වැරැද්දකින් දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දින් කුමට අපි ළතැවිල්ලෙන් සුන්දර උයන් පෙතක.. සසර අගාධයේ වෙරළට ඔරුවෙන් බලාන හොඳ පරිස්සමින් සරණ නොලද මල් අපි කටු කැලේ හැලිද්දෙන් ඉඳිමු හිත සැනසිල්ලෙන් සුන්දර උයන් පෙතක..
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
කවිද ඒ පොත ලියලා තියෙන්නේ
@shiranthaatapattu7019
@shiranthaatapattu7019 3 жыл бұрын
Andara kakule nadam
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 3 жыл бұрын
දර්ශන එතරම් පොත්පත් දැනුමට
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 3 жыл бұрын
දර්ශන පොතපත් දැනුමට එච්චර යන්නේ නැතිව සරලව අදහස් ප්‍රකාශ කළානම් මෙය තවත් සුන්දර වෙන්න තිබුනා
@monali6455
@monali6455 2 жыл бұрын
අනේ නිකං බොරු කියන් නැතුව යනවා ඕයි යන්න මේ මනුස්සය කොච්චර හොඳට සරලව ඒ කරුණු කාරණා පැහැදිලි කරනවද ,තමුන් වගේ අය මේ වගේ මිනිස්සුන්ගෙ ඇද හොයනවා මිසක් මේ කියන කරුණු කාරණා පිළිබඳව විමසා බලන්න කැමති නෑ.ඒ විතරක් නෙවෙයි අනිත් අහන දැනුවත් වෙන රසවිඳින මිනිස්සුන්ටත් තමන් ඉන්න මතයම ඉන්න කියලා බල කරන මහා කුහකකමක් ඔහේ ළඟ තියෙනවා.
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН