ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ 'සටන' (10-11-2024)

  Рет қаралды 30,242

Satana - සටන දේශපාලන වැඩසටහන

Satana - සටන දේශපාලන වැඩසටහන

Күн бұрын

Пікірлер: 54
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Ай бұрын
මගේ ජිවිත කාලය තුළ රටෙි පාලකයෙක් රටෙි ජනතාවගෙ හදවතට දැනෙන්න හෘද්‍යාන්ගමව අවංකව කථාවක් කල පළමු අවස්ථාව. මාලිවට ජයෙන් ජයම වෙිවා... රටට ජය වෙිවා !!!
@TikTok-yr1oc
@TikTok-yr1oc Ай бұрын
ඒ කොලු කම ඒ පෞරුෂය ඒ හිනාව ඒ පැහැදිලි හඩ ඒ හඩේ ගැඹුර ඒ අංග චලන ඒ වචන අතර පරතරය ඔබ අහන දේට පමණක් පිළිතුරු ඔබ වචන දැන කතා කිරීම. ඒ ඔබගේ වචනවල අව්‍යාජත්වය ඒ වචන හදවතේ ගැඹුරට දැනීම ඔබගේ පූර්ව සංයමය හා පසු සංයමය ඔබ වචන රහ කිරීම ඒ රහ මටත් දැනීම ඔබගේ ගැඹුරු දැනුම ඔබගේ ඒ ඒ විෂය පිළිබඳ පරිචය. ඉතින් ඔබ මා ආදරය කරන්නට සොයන ආදරණීය මිනිසා නොවන්නේද පිරිසිදුව අතින් අල්ලන්න. ආදරයෙන් වචන දෙකක් කතා කරන්න. පිරිසිදු ආදරයෙන් සිප වැළඳ ගන්න මගේ හිතේ කාලයක් හිර වෙලා තිබුණ රටට කරන්න අවශ්‍ය වටින දෙයක් ඔබට ප්‍රකාශ කරන්න ඒ දෙය ඔබ ලවා කරවා ගන්න ඒ දේ සිදු උනා යන සැනසීමෙන් දිනක මිය යන්න. ආසයි මටත් දිනක ඔබව හමු වෙන්න.😢
@9-xty138
@9-xty138 Ай бұрын
😍🤩
@9-xty138
@9-xty138 Ай бұрын
ලස්සනයි
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Ай бұрын
මට වසර 75 පසුව ලංකාවට ලැබුන මිහිපිට එකම දෙවියන් අනුර ජනාධිපති. දේව විමානය ලබන 14 වෙනිදාට අපි සැවොම එක්ව නිවැරැදි කතිරයෙන් ශක්තිමත් කරමු... මාලිමාවට ජයම වෙිවා.... තෙරැවණ් සරණයි.!!!
@sameeradilshan1197
@sameeradilshan1197 Ай бұрын
සටන බලනවා එන උන් කියන වචන කියන දේවල් උන්වත් දන්නෙ නෑ කියන වචන වල හරි වගකීමක් නෑ ඒත් බලන්න අනුර සහෝදරයා කියන වචන වල තියෙන වගකීම සුපිරි 👌
@piyumiharshika1344
@piyumiharshika1344 Ай бұрын
බැලුව ආසම සටන හරවත් ආකර්ශණීය සටනක්
@ariyadasa
@ariyadasa Ай бұрын
අපේ එකෙක් බොරු සො නැහැ වැඩ විතරයි❤❤❤
@janakanishantha1684
@janakanishantha1684 Ай бұрын
Patta කතාව
@PriyanthiShanthimalaKank-mx6kg
@PriyanthiShanthimalaKank-mx6kg Ай бұрын
Me wadasatahana man me balanne thun weni wathwata,,😍❤🙏
@akalankasenarathna
@akalankasenarathna Ай бұрын
මන් බැංකුවේ ට්‍රේනින් හිටියා ටික කාලයක් ඒ කාලේ ඇතුලත අස්වැසුම ලැබෙන මිනිස්සු බැලුවම ඇත්තටම සල්ලි හම්බවෙන්න ඔන මිනිස්සුන්ට ඒවා වැටිලත් නෑ. ඒත් සමහර මිනිස්සුන්ගෙ ගිණුම්වල සල්ලි ගොඩගැහිලා තිබුනෙ . ලක්ෂ ගනන් වලින් . මේ තත්වෙ වෙනස් නොකර සහන ලබා දුන්නද ඒවා හරිම මිනිස්සුන්ගෙ අත් වලට නොලැබෙන තත්වයක් තමයි තියෙන්නෙ
@dineshperera2599
@dineshperera2599 Ай бұрын
2.පාර.බලන්වා.අපි
@sanjayapriyadarshana9190
@sanjayapriyadarshana9190 Ай бұрын
Super❤❤❤
@ayeshamadushani8260
@ayeshamadushani8260 Ай бұрын
බලපු වාර ගණන වැඩියි හරි පැහැදිලියි කතාව
@ViduPod
@ViduPod Ай бұрын
❤🙏
@padmiperera8564
@padmiperera8564 Ай бұрын
Highly impressed inspiring and sincere leader Our country very proud to have a such a great talented and amazing president 👏👏👏
@dillipdarshanakumaradilipd4488
@dillipdarshanakumaradilipd4488 Ай бұрын
5 වතාවක් බැලුවා.සමස්ත ශ්‍රිලන්කාවෙ ගැලඋම් කරැ ඔහුයී.❤
@SwarnathilakaDedigama
@SwarnathilakaDedigama Ай бұрын
Diyasen kumara obai rajuni
@AmithMakavita
@AmithMakavita Ай бұрын
මාලිමාවට ජයෙන් ජය ❤❤❤❤❤❤
@shanioman5704
@shanioman5704 Ай бұрын
❤❤❤❤ AkD
@hirands
@hirands Ай бұрын
Double pocket shirts are selling like hot cake.... AKD is showing all the signs of becoming a classy statesman. Good luck to him and look luck to us. His only challenge would be to select his inner circle extremely cautiously and the rest should fall in to place.
@9-xty138
@9-xty138 Ай бұрын
🤗
@VijithaHapukotuwa
@VijithaHapukotuwa Ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉
@cooltownholidayinn6578
@cooltownholidayinn6578 21 күн бұрын
malimawata AKD ta jaya
@gihanmadusanka2207
@gihanmadusanka2207 Ай бұрын
පොඩි උපදෙසක්, ඔබගෙ ප්‍රදේශයෙ ඔබ දන්නා මාල්මා අපෙක්ෂකයට තනි කතිරයක් ගහලා විතරක් ඉන්න එපා. මානාප 3 තුන්දෙනෙක්ට දෙන්න. නැත්තම් බහුතරයක් මාලිමා සමාජිකයන් පාර්ලිමෙන්තු යවන්න බැරි වෙනවා. එකෙන් වෙන්නෙ අපි දෙන අය විතරක් බර ඡන්ද ගානකින් දිනයි, හැබැයි බහුතරයක් නැ පාර්ලිමෙන්තුවෙ. එනිසා මනාප බෙදි යන විදිහට ඡන්දය භාවිතා කරන්න
@ArumugamPirabu-du4kc
@ArumugamPirabu-du4kc Ай бұрын
Adareei sirasa
@tharstonsachin
@tharstonsachin Ай бұрын
Baluwa.🙏
@westenmatch1928
@westenmatch1928 Ай бұрын
මාලිමාව තමයි විසදුම ❤❤❤ ජයවේවා මාලිමාවට ❤❤❤❤ 🧭
@tharstonsachin
@tharstonsachin Ай бұрын
Satutin.inna .heta newe anidda aluthrajayak aniwaryai.🙏🙏🙏
@Tgsameem
@Tgsameem Ай бұрын
❤ Jathiye mehewara itukaranna obata shakthiya darya labewa ... 💢❤
@AmithaPiyantika-oz8sr
@AmithaPiyantika-oz8sr 26 күн бұрын
ඔයා අපෙ පන
@emilero1273
@emilero1273 Ай бұрын
❤️❤️❤️❤️
@H.EMahinda
@H.EMahinda Ай бұрын
Malimawata jayawewa
@rukmanicoorey-me9um
@rukmanicoorey-me9um Ай бұрын
Malimawen ape pathi walata awena katadenawada kieyala danneth na api mahara
@shamilaperera9463
@shamilaperera9463 Ай бұрын
සිරස සෑහෙන්න මාලිමාවට කඩෙව් යනවා.කලින් දවසේ චරිත් ව අල්ලගෙන මඩ ගැගුවා.චරිත වාසි සහගත මීමැස්සා නාට්‍යය පෙන්වන එක නතර කරලා දැම්මා චන්දය ඉවර වෙනකම්.ලැජ්ජයි සිරස.
@nishanimadurangani6971
@nishanimadurangani6971 Ай бұрын
ගොඩක් ලැජ්ජයි ද,
@nipunidhananjana7358
@nipunidhananjana7358 Ай бұрын
ආතල් ඕයි😂​@@nishanimadurangani6971
@manjuladissanayake7976
@manjuladissanayake7976 Ай бұрын
අයියො ගුවන් අවකාශය තාමත් බොරු අහන උන් ඉන්නවනෙ....
@sh4757
@sh4757 Ай бұрын
කියන එකා චාපාගෙයි, වීරවංසගෙයි කුමන්ත්‍රණ පච අහන එකෙක්😂
@manjuladissanayake7976
@manjuladissanayake7976 Ай бұрын
JVP උන් views වැඩි කරලා තියෙන්නෙ එකම එකා 4 ර 5පාර බලලා..commentuwe පහලට ගියාම තෙරෙවි 😂😂😂😂
@manjuladissanayake7976
@manjuladissanayake7976 Ай бұрын
ව්
@gayathrishashiprabha464
@gayathrishashiprabha464 Ай бұрын
🌱🌱🌱🐄🐮🐄🐮
@manjuladissanayake7976
@manjuladissanayake7976 Ай бұрын
අමාරුවෙන් අමාරුවෙන් නරියෙක් හොයාගත්ත මස් කැල්ලක්...රැක ගන්න නරියෙකුගෙ කපටි කැදර ඇස් දෙකක් පෙන්නෙ මට විතරද ???? 😂😂😂
@sh4757
@sh4757 Ай бұрын
ඔව් උඹට විතරයි😂 වීරවංසටද කඩේ යන්නේ😂😂 ඌ නම් සුපිරි නරියෙක්. මූනෙම තියෙනවා නරි ලුක් එක😂
@udayangaudayanga8757
@udayangaudayanga8757 Ай бұрын
උබලා වගේ ගූ කන හැත්ත ඉන්නම ඕනි බං නැත්තන් වැඩක් නෑ
@nirmalalokuge8703
@nirmalalokuge8703 Ай бұрын
අනේ ...පව් අනේ🤣🤣🤣🤣🤣🤣
@ranithrikumudika7510
@ranithrikumudika7510 Ай бұрын
❤❤❤❤❤❤
@chameerawanninayaka8148
@chameerawanninayaka8148 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@HelmaliAmarasekare
@HelmaliAmarasekare Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН